Laziness & Anxiety | Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 342

  • @CeylonGameDev
    @CeylonGameDev 3 ปีที่แล้ว +63

    One of the greatest videos! 💪

  • @ishandeshapriya8011
    @ishandeshapriya8011 3 ปีที่แล้ว +58

    මම ඇත්තටම කලකිරිලා ඉන්න වෙලාවේ මේක ඇහුවේ, මාර හයියක් අවේ, YES I CAN DO IT... මුල ඉදන් හැදෙන්න පුළුවන් ඕන කෙනෙක්ට උත්සාහය විතරයි ඕන... THANK YOU 🙏

    • @Million145
      @Million145 ปีที่แล้ว

      Life ek hri giya dwst oyma me comment ek awit blyi ana edta oyt kiyna godak katha tiyeyi api e dws enkl mahansi wemu jeewith mona hri tanka natra wela his bawak danune kenkt ana e kathwa godak wadagt we . Good luck hamomta jeewath wena nidahsta karunu nohitha

  • @slmafia5379
    @slmafia5379 3 ปีที่แล้ว +30

    සහතික ඇත්ත මගේ පරණ කාලේ වගේ ....... ෆෙස්බුක් වගේ ෂෝසල් මිඩියා වලින් ඈත් වුනාම තමා සැනසීම අයිත් ආවේ

  • @sadanihimansha537
    @sadanihimansha537 3 ปีที่แล้ว +13

    දැනුත් මේ phone එක අරන් අදවත් වැඩ කරන්න ඕනේ කියලා මෝටිවේශන් එකක් අහනවා... කනට ගැහුවා වගේ මටම කිව්වා වගේ.. තැන්ක් යු 🙏🙏🙏🙏

  • @theslocean
    @theslocean 3 ปีที่แล้ว +50

    නියම වෙලාවට සුපිරිම වීඩියෝ එකක් ආවා

    • @Choice..
      @Choice.. 3 ปีที่แล้ว

      ❤️

  • @nathalijulen3297
    @nathalijulen3297 2 ปีที่แล้ว +7

    නැගිටිනවා කම්මැලි කමෙන් මිදෙනවා. ජීවිතය ජය ගන්නවා . ඔබට සියලු ජය ලැබේවා 🙏 ස්තුතියි 🙏

  • @dissanayakabro2738
    @dissanayakabro2738 3 ปีที่แล้ว +13

    මම ඔය වැරදි වැඩේ ඇත්තට ම කරනවා.අද ඉදන් ඔය වැඩේ කරන්නේ නෑ.සර්ට ජය වේවා✌❤️‍🔥

  • @chanukadananjaya6589
    @chanukadananjaya6589 3 ปีที่แล้ว +30

    ජීවිතේට ඔන්නෙම වෙලාවක අහන්න ලැබුන කතවක් brother.. thanks කියන වචන නෑ ♥️

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +21

    සෑම දෙයකටම සිතුවිල්ලයි ප්‍රබල වෙන්නේ ... ඕනෑම අයහපත් දෙයකින් වුවද , යහපත් පැත්තට හරවා ගැනීමට නම් සිත මධ්‍යස්ථයට ගන්නම වෙනවා ...
    තුණුරුවන්ගේ සරණයි පුතේ , ඔයාට ✌ ජයශ්‍රී ✌

  • @prasadineehasanthika9298
    @prasadineehasanthika9298 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක බැලීමට හිත යොමු කරපු විශ්වයට ස්තූතිය 🙏🙏🙏💕
    අප වෙනුවෙන් මේ වීඩීයෝ එක සකස් කිරීමටත් ගොඩක් ස්තුතිය 🙏🙏🙏💕

  • @rasikarasika4216
    @rasikarasika4216 3 ปีที่แล้ว +12

    ඇතටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක අපිට ගොඩක් වටිනවා බුදුසරණයි ❤❤❤

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +10

    දැනුවත් කළාට බොහොම ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේ

  • @sachinidimasha7230
    @sachinidimasha7230 2 ปีที่แล้ว +10

    No words to tell...superb....හදවතට කතා කරන්න පුලුවන් මේ වචන වලට..💓 ඇබ්බැහි වෙලා දැන්නම්...

    • @hpsports483
      @hpsports483 2 ปีที่แล้ว +2

      අනිව අක්කෙ

  • @hpsports483
    @hpsports483 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූතියි මේ වගේ මෝටිවේශන්වලට🤗ඔයාගේ කටහඩ විතරයි මන් අහන්නෙ ඇස් දෙක පියන් ඒ තරමට ඒක හිතට කාවැදෙනවා,ඉදිරියටත් කරගෙන යන්න කියල සුබ පතනවා😊රෙස්පෙක්ට් සර් 💙💙

  • @MayuraPrabhath558
    @MayuraPrabhath558 3 ปีที่แล้ว +26

    මමත් o/l ඉවර උන දවසේ ඉදලම phone එකේමයි 😂.ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏
    අනේක වාරයක් ස්තුතියි ස්තුතියි විශ්වයට 🙏 🙏🙏
    ඉතාම වටිනා අදහස් ඉදිරිපත් කළාට ඔබතුමාට නැවත නැවතත් ස්තුතියි 🙏🙏🙏
    ඔබට ජයෙන් ජය🏆🏆🏆🎖️️🎖️️🎖️️❤❤❤

  • @Bimalka_Kavindu
    @Bimalka_Kavindu 3 ปีที่แล้ว +22

    superb.මම ඔය කියපු දේවල් කරනවා ඒවගෙන් තමා මමත් ඕක නැති කරගත්තෙ.🔥👌තව ඕකට විනයත් add කර ගත්තොත් තව හොදයි.🔥good job❤

    • @bola3999
      @bola3999 3 ปีที่แล้ว

      warthamane jeewath weema kiwwane

  • @palithasamaranayake9120
    @palithasamaranayake9120 2 ปีที่แล้ว +4

    ලොකුම උදවුවක් සහෝදරයා ❤️ ඔබට ජය 🙏

  • @gihan.u2001
    @gihan.u2001 ปีที่แล้ว +4

    අන්තිමට මට anxiety ඇතිවුණා...අද තමයි දැනගත්තෙ ඒ ඇයි කියල...අද ඉඳන් නිවැරදි වෙනව මම

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +3

    බොහෝම පින් සහෝදරයා
    තෙරුවන් සරණයි !තව තවත් මේ මනුෂ්‍යත්වයට යහපතක් කරන්නට ලැබේත්වා !ඒ පින් බලෙන් නුබට සසර නිමාව ලබන්නට හේතු වේවා !

  • @praveenwick5649
    @praveenwick5649 3 ปีที่แล้ว +19

    This is exactly what I needed bro! I have been suffering from being lazy to the next level. A great piece of advice !💖

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +44

    මටම දීපු ඇඩ්වයිස් එකක් වගේ 😖

  • @Lashlygirl_LK
    @Lashlygirl_LK 3 ปีที่แล้ว +18

    මේ වෙලාවේ ගොඩක් වටින වීඩියෝ එකක්. Thank you

  • @achinirathnayake7851
    @achinirathnayake7851 ปีที่แล้ว +1

    Mam dannh... අයියා කව්ද කියලා හැබැයි අයියේ තෑන්ක්ස්........... මන් ගොඩක් වෙලාවට ඔයාගේ වීඩීයෝස් බලලා මන් මගේ brain එක හදාගන්නවා... ගොඩක් පින්.......❤️

  • @HarshaPerera-g6m
    @HarshaPerera-g6m 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා . බොහොම ස්තූතියි බොහොම පිං ඔබට...❤💚

  • @nipunnishshanka9780
    @nipunnishshanka9780 3 ปีที่แล้ว +17

    මටම කියපු එකක් වගේ thank you sir ❤️

  • @ShanDasanayakafernando
    @ShanDasanayakafernando 3 ปีที่แล้ว +8

    ඇත්තටම සුපිරිම වීඩියෝ එකක් හදවතටම වැදුනා💪

  • @manushinethmini6116
    @manushinethmini6116 7 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @samithsun7099
    @samithsun7099 3 ปีที่แล้ว +9

    අනිවාර්යයෙන්ම ආතතියට හොදම බෙහෙත වියායාම අත්දැකීමෙන් කියන්නේ

    • @samithsun7099
      @samithsun7099 3 ปีที่แล้ว

      මම දැන් මානසිකව ශශක්තිමත්

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 හිතට ලොකු ශක්තියක් ලැබුන.ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනව තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dewpahasara4424
    @dewpahasara4424 3 ปีที่แล้ว +13

    Video එකක් එනකල් බලන් හිටියා උබට අදරෙය් පැලෙන්න 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏

  • @d.m.p.dissanayake8584
    @d.m.p.dissanayake8584 ปีที่แล้ว +2

    ගොඩාක් පින් අයියෙ
    ඇත්තෙන්ම අඩියටම වැටිලා ඉන්න මේ වගේ වෙලාවකදි ලොකු හයියක් හිතට.
    මට පුළුවන් මන් ආයෙම පටන් ගන්නවා කියලා විශ්වාසයක් ආවා.
    Depression වලට treatment කරන්න ඕනෙ නැති වෙයි කියන විශ්වාසයක් ආවා.
    ලොකු පිනක් අයියට 🙏❤️

  • @cmadhuranga3692
    @cmadhuranga3692 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාගේ කට හඩට....පලමුවෙන්ම❤❤❤
    හරියටම මීට අවුරුද්දකට කලින් මම ලක්ෂ 97 හෝ වැඩි මිසක් අඩුනැති ණය කාරයෙක්.... ඒත් ඔයාගේ මේ මොටිවේෂන් කටහඬ , වචන නිසා මම මා ගැන් විස්වාසය ,ආත්ම ශක්තිය හදාගෙන මේ මාසේ 30 වෙනකොට පොලිත් සමග සියලු ණය ඉවර කරනවා... ඔයාගේ මොටිවේෂන් අහන කාලේ මගේ අදායම රුපියල් 40000/= මසේට...
    අද මම ලක්ෂ 10 වඩා හොයනවා...
    මැරෙන්න ක්‍රම හොය හොය හිටපු මම මේ මාසේ අවසානය වෙනකොට නිදහස් මිනිහෙක් ...
    ස්‍තුතියි🎉🎉🎉🎉❤❤❤
    ආදරෙයි

  • @hirushanbandara2889
    @hirushanbandara2889 3 ปีที่แล้ว +7

    ජීවිතේට ගොඩාක් වටින වීඩියෝ එකක්. බොහෝම ස්තූතියි... ❤️

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @danuskasamaraweera5251
    @danuskasamaraweera5251 2 ปีที่แล้ว +1

    Oyata gooodak pin master verry good jayen jayama wewa.

  • @predeepkumara4122
    @predeepkumara4122 3 ปีที่แล้ว +3

    නියමයි සහෝදරය.
    බොහොම ස්තූතියි.

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +3

    මේකනම් අද දාලා තියෙන්නෙ මටමයි ....බොහොම ස්තූතියි ❤️🙏

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว +1

    Chamith චතුරංග Mahathmaananta විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා

  • @pasindusandeepa382
    @pasindusandeepa382 3 ปีที่แล้ว +6

    මේ වෙලාවේ ගොඩක් වටින වීඩියෝ එකක් thanks Sir

  • @mr.player7104
    @mr.player7104 2 ปีที่แล้ว +4

    4th one had said by Avicii too. "HE SAY ONE DAY YOU LEAVE THIS WORLD BEHIND SO LIVE A LIFE YOU WILL REMEMBER"
    -AVICII

  • @sandamal8anuththara692
    @sandamal8anuththara692 2 ปีที่แล้ว +1

    Mata tiyana kadawatunu manasikathwaya hadaganna me video ekka loku haeyak una.godak sthuthi☺👍👍👍

  • @neomalranasinghe9107
    @neomalranasinghe9107 10 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතී.මම හිටියෙ මේ වෙනකන් ඔය තත්වෙන්

  • @dileepsandaru5804
    @dileepsandaru5804 3 ปีที่แล้ว +4

    Congratulations. ගොඩාක් වටිනවා.. තෙරුවන් සරණයි 🙏🙏💗💗

  • @gayaniprasangika4196
    @gayaniprasangika4196 ปีที่แล้ว +1

    ඔබට බොහොමත් ම ස්තූතියි මේ සිදු කරන සේවයට🙏❤️

  • @shashianuruddha8731
    @shashianuruddha8731 2 ปีที่แล้ว +1

    hoda adahas oyage sama vachnayakkama thiyenne jaya veva oyata budusarani 👍👍

  • @ruchiraudalamaththa4487
    @ruchiraudalamaththa4487 4 หลายเดือนก่อน +1

    ඉතා වැදගත්කමක් තියෙනවා ❤

  • @indikasampath8439
    @indikasampath8439 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි ,වටිනා කියන දෙවල් ,ඉදිරිපත් කරන්වටව්❤️❤️❤️❤️

  • @dhanushka8639
    @dhanushka8639 2 ปีที่แล้ว +1

    kiynt wachana na aiya.hithata mara motivation ekk enwa meka ahuwama.good luck

  • @ck_kitchens
    @ck_kitchens 3 ปีที่แล้ว +2

    මම නම උදෙ නැගිටල පිරිත් දාලා තියන වැඩ කරන්න පටන් ගන්නෙ .ඒත් හිත හැමදාම නම් සැහැල්ලුවක් නෑ ,,සමහර දාට විතරයි සැහැල්ලුවක් එන්නේ

  • @a.a.godzila
    @a.a.godzila 3 ปีที่แล้ว +20

    IM WISH TO ACIVE 1OOK AS SOON AS POSSIBLE

  • @nuwannishantha6096
    @nuwannishantha6096 ปีที่แล้ว +1

    Godak pin jevithata loku aiyak dnuna.. 🙏🙏🙏

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +9

    Exam motivation ඕනෙ 💓😘

  • @rukshanmadhusanka6884
    @rukshanmadhusanka6884 3 ปีที่แล้ว +4

    පට්ට මචං හොදට රිසර්ච් කරල කරපු දෙයක්..❤️

  • @kalindujeewantha9846
    @kalindujeewantha9846 3 ปีที่แล้ว +4

    සුපිරි අයියේ ඔබට ජය.. ❤️‍🔥🙏🙏🙏👍

  • @sayurisansala4374
    @sayurisansala4374 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනව... thank you so much 🙏❤

  • @renukadissanayake1796
    @renukadissanayake1796 3 ปีที่แล้ว +6

    You're the best sl impact show you're the best... keep it up✌️

  • @gayanperera2931
    @gayanperera2931 3 ปีที่แล้ว +4

    Thank you sir.🎓🎓🎓🎓

  • @kumarijayakodi-np1oz
    @kumarijayakodi-np1oz ปีที่แล้ว +1

    ස්තුතිවන්ත වෙමි ඔබට

  • @Sammanipurnima
    @Sammanipurnima 3 ปีที่แล้ว +3

    One of the best motivational video I had ever seen before..Good work...keep it up and thank u so much 🤘❤️‍🔥

  • @laracroft146
    @laracroft146 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ..ජය වේවා 💪💪🥰

  • @sahanravindu7828
    @sahanravindu7828 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ❤️

  • @DushanRangana7
    @DushanRangana7 3 ปีที่แล้ว +3

    Super ❤️❤️.....ජය වේවා.

  • @ruvinimaheshika180
    @ruvinimaheshika180 11 หลายเดือนก่อน +1

    This is really great 🙏thank you so much 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️🌹🌹

  • @chamanibaishara2500
    @chamanibaishara2500 3 ปีที่แล้ว +2

    නියම වෙලාවෙ නියම දේ ලැබුනා.Thank you..brother

  • @denuragayalkumarasinghe5004
    @denuragayalkumarasinghe5004 3 ปีที่แล้ว +2

    ඔබට බොහොම ස්තුති..!!!!

  • @ultravivid4341
    @ultravivid4341 3 ปีที่แล้ว +6

    One of the best motivators in my list keep it up

  • @jagathwelikala4309
    @jagathwelikala4309 ปีที่แล้ว +1

    Godak watinawa.oyage katahada pawa hithata wadinawa.adarei.thawa oni mewa.ts

  • @sachinipiumali4045
    @sachinipiumali4045 3 ปีที่แล้ว +7

    වාව් ඉක්මනටම දාලා 💖✌️👍

  • @uthpalamaduwanthi9310
    @uthpalamaduwanthi9310 3 ปีที่แล้ว +4

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් Thank you 🤗🤗🤗🤗

  • @senanideepika4513
    @senanideepika4513 3 ปีที่แล้ว +1

    Me tharan hoda hithata waduna vedio ekak dakke adai thank uu soo much

  • @malikakala3934
    @malikakala3934 ปีที่แล้ว

    ලස්සන වචන ටික අදහා ගන්නබැ මටනමි❤❤💪💪විස්වයටද ඔබතුමාටද ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤

  • @virajweerarathna2800
    @virajweerarathna2800 2 ปีที่แล้ว +1

    අදත් සුපිරි 👌 ජයවේවා

  • @anasofia1076
    @anasofia1076 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි❤️🤟🏻💯

  • @krishansalon8810
    @krishansalon8810 2 ปีที่แล้ว +1

    Niyamai aiye..😍😍😍☸☸☸

  • @navokavi7029
    @navokavi7029 2 ปีที่แล้ว +1

    Niyamai ayye. Kalakirila hitapu welawka math meka ahuwe. mamath mge godk purudu wens kara gaththa..thanks ayye❤

  • @vinadiathapz9360
    @vinadiathapz9360 3 ปีที่แล้ว +3

    Perfect motivational video, no words to describe...Thank u soo much😊

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 3 ปีที่แล้ว +6

    ආදරෙයි සහොදරයා❤️❤️❤️👌👌👌

  • @nilanikusumala8133
    @nilanikusumala8133 3 ปีที่แล้ว +3

    ඇත්තටම ඇත්තටම ඇත්ත ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤

  • @jazon7683
    @jazon7683 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා♥️

  • @anjalikadissanayake432
    @anjalikadissanayake432 3 ปีที่แล้ว +2

    One of the best motivational videos.. Fantastic. Great video at the right time. 😍😊❤️👌👌

  • @gamagenilmi868
    @gamagenilmi868 ปีที่แล้ว +1

    Excellent ❤️ thank you so much

  • @ranulakapobawin3874
    @ranulakapobawin3874 5 หลายเดือนก่อน +1

    ඇත්ත.. යථාර්ථය..

  • @nadeekasituge4356
    @nadeekasituge4356 3 ปีที่แล้ว +3

    නියම වීඩියෝ එකක් අයියේ ❤️❤️‍🔥

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 ปีที่แล้ว +1

    ස්තූතියි සර් ❤

  • @prageethmadhushan8031
    @prageethmadhushan8031 3 ปีที่แล้ว +1

    ඕනෙම වෙලාවෙ දුන්න . ඔබට ජය 💪

  • @sachinikawindya9362
    @sachinikawindya9362 6 หลายเดือนก่อน +2

    ❤ great ❤

  • @isuruchathuranga7120
    @isuruchathuranga7120 3 ปีที่แล้ว +3

    Well explained ,Thank you sir

  • @janiyaboy4302
    @janiyaboy4302 3 ปีที่แล้ว +1

    Elamai machooo bs ජයවේවා

  • @angelwings9466
    @angelwings9466 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි!

  • @Imesh__Lakshitha
    @Imesh__Lakshitha 3 ปีที่แล้ว +7

    ලංකාවේ ඔන්ටප්‍රිනස්ලා දාලා විඩියො එකක් ඔනේ අය්යා😎

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 3 ปีที่แล้ว +4

    Godak watinawa, thank you so much ❤

  • @soohahyun6597
    @soohahyun6597 3 ปีที่แล้ว +4

    නිදාගෙන හිටපු මට මේ විඩියෝ එක වතුර පාරක් ඇගට ගැහුවා වගෙ thank you for upload

  • @sharlikalakmali6990
    @sharlikalakmali6990 3 ปีที่แล้ว +1

    Godak wadagath una me video akanam

  • @sachinjayaweera6364
    @sachinjayaweera6364 3 ปีที่แล้ว +3

    වටිනම එකක් 💚

  • @upaliananda3067
    @upaliananda3067 3 ปีที่แล้ว +1

    Me wage videos thawath digatama karagena Yamuna.oyatath jaya prarthana karanawa.

  • @ushanhansika6012
    @ushanhansika6012 3 ปีที่แล้ว +2

    life eka dinanna Jiwiteta watina godak hoda purudu kiyla dena oyata godak sthuthi brother.

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +4

    පට්ටම..❤️🤙

  • @gdse6131
    @gdse6131 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව . thanks you

  • @bioacademy7423
    @bioacademy7423 3 ปีที่แล้ว +3

    Give a video to control the sleepiness when doing study .