දර ලිපේ Spaghetti- Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 258

  • @positivethoughts9404
    @positivethoughts9404 2 ปีที่แล้ว +20

    අනේ ඒ අම්මා ❤️ හරිම ආදරණීය බිරිඳක්.වචනයෙන් පවා දැනෙනවා එයාගෙ සැමියට තියන ආදරේ

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +90

    තැනේ හැටියට ඇණේ ගහන්න කවදත් අම්මලා දන්නවා. තමන් බඩගින්නේ හිටියත් ගෙදර අයව නම් බඩගින්නේ තියන්නේ නැහැ. හැමෝටම තෙරුවණ් සරණයි !

    • @ranimallika2416
      @ranimallika2416 2 ปีที่แล้ว

      ඒ තමයි අම්මලගෙ හැටි 😘 අර සෝස් මේ සෝස් දාල දෙනවට වඩා හොඳයි 👌❤️❤️

  • @prasannaherath6865
    @prasannaherath6865 2 ปีที่แล้ว +31

    හැමදාමත් ආදරෙන් බලනවා...හිනාව කතාව අපි හැමොගෙම හිත් ගොඩක් පුරවනවා...අම්මා තාත්තා අයියා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා...දීර්ඝායුශ ලැබේවා...🙏🙏❤️❤️❤️

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว +19

    🥰 හොඳට බලාගන්නකො ගැහැනියකගෙ වටිනාකම.
    ගෙදර කාවවත් බඩගින්නෙ තියන්නෙ නෑ.

  • @sandunikatuwapitiya3643
    @sandunikatuwapitiya3643 2 ปีที่แล้ว +11

    හැමදාම කෑම හදලා, සංගීත් ඔයාට කන්න අම්මි plate eka අල්ලාගෙන ඉන්න විදිහ දැක්කාම මට දුක හිතුනා.. ගොඩක් අම්මාලා ඒ වගේ තමයි. අම්මාව හැමදාම එකම වගේ ගොඩක් ආදරෙන් බලා ගන්න. Thanks aunty spaghetti eka nam godak rasai wage...❤️

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +25

    ලිපේ දුම අපටත් පුරුදුයි අම්මෙ 💐
    අම්ම කෙනෙක් ගෙ සෙනෙහස කියා නිම කරන්න බැහැ අම්මෙ. ඔබතුමියව ඉතා අගය කරනවා.

  • @harshi-
    @harshi- 2 ปีที่แล้ว +26

    අනේ ඔයාල පව් අම්මී ගෑස් නැති උනාම කී දෙනෙක් අසරණයි ද, ඔයාලට ඕමහරි පුළුවන්, තව කී දෙනෙක් ඉන්නවද. ආයෙනම් මේ වගේ අය බලයට ගේන්න හිතන්නවත් එපා කව්රුත්ම, පරණ අයත් එකයි ඉන්න අයත් එකයි

  • @sandalinirmala3178
    @sandalinirmala3178 2 ปีที่แล้ว +5

    ආදරණීය අමිමා කෙනෙක්.කතා කරන වචනයක් පාසා හිත නිවෙනවා.🙏🙏🙏

  • @ruvininasali6048
    @ruvininasali6048 2 ปีที่แล้ว +29

    මගේ අම්මත් හිටියනම් මෙහෙම රසට කෑම හදලා දෙයි නේද කියලා හිතුනා...සංගීත් ඔයා ගොඩක් වාසනාවන්තයි...ගොඩක් ආදරේ හිතුනා අම්මේ ඔයාට ❤️❤️❤️

    • @jeneesatharasinghe5030
      @jeneesatharasinghe5030 2 ปีที่แล้ว +9

      ආදරෙයි රත්තරන් පුතේ ඔයාට.

    • @gihanishamodhya8318
      @gihanishamodhya8318 2 ปีที่แล้ว +3

      @@jeneesatharasinghe5030 සංගීත් අයියාගේ අම්මා කියන්නේ අපෙත් අම්මා වගේ❤️🙏💫🌷

    • @woolybee3040
      @woolybee3040 2 ปีที่แล้ว +1

      Matat ehemai rasata kema hadala denna amma nene 😢

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +31

    අද පරක්කු වුනා නේද මල්ලි හිරු ටෙලි නාට්‍යය අපි බැලුවා අද චිත්‍රපට යේ ඔයාගේ රගපෑම ලස්සනයි ❤❤❤👍👍👍

  • @prasanganishshanka8559
    @prasanganishshanka8559 2 ปีที่แล้ว +11

    සුරන් මාමට කියන්න කුබුක්කඩවලට ඇවිල්ල ඒ ගමන්ම දර ටිකකුත් අරගන ගෑස් එකත් පුරෝගන යන්න අපිත් ඉන්නෙ කුබුක්කඩවල කිට්ටුව තමා

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +38

    අනේ වීඩියෝ එකක් දාලා ස්තූතියි ගොඩක් ගොඩක් ගොඩාආආඅක් ආදරෙයි අනේ ....❤️❤️❤️ 5 ට නැති නිසා හිතුවේ අද නැතිවෙයි කියලමයි ❤️❤️

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +6

    Well done.
    The seasoning of pepper and salt makes a change.
    Stay safe and Blessed.

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 2 ปีที่แล้ว +11

    අම්ම් පව් දුම් ගහන නිසා කරන්ට් එක පාවිච්චි කරන ලිපක් ගන්න..නියමයි කෑම එකනම්.බුදුසරනයි..

  • @sandamalikumudukumarikumud2489
    @sandamalikumudukumarikumud2489 2 ปีที่แล้ว +6

    ආන්ටි ඔයාලට කුරුදු දර ගෙනල්ලා දෙන්නම් කො ඕන තරම් .මේ වගේ රස කෑම හදල පෙන්නනව නම් .ආන්ටිගෙ කෑම ඔක්කොම මම හදල බලනවා

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +27

    දර ලිපෙ තමා කොහොමත් කන්න වෙන්නෙ ඉස්සරහට.මෙහෙම කැම හදන එක හොදා

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +15

    දර ලිපේ උයාගෙන කමු 😁😁😁 ගෑස් නෑ 😁😁😁😁 good job 👍👍👍

  • @anupamabawani3802
    @anupamabawani3802 2 ปีที่แล้ว

    හරිම රස පාටයි...video එක බලපු ගමන්ම හදන්න ආස හිතුනා....ලස්සන family එකක්.හිනා වෙලා ආදරෙන් ඉන්න...සංගීත් අයියගෙ හොද රසිකයෙක් මම.ඒ නිසාම හැම video එකක්ම හැම program එකක්ම බලනවා.ඇන්ටි හදන කෑම වලින් ගොඩක් ඒවා හදලා තියෙනවා...ඔයාලගෙ හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....මම හරිම ආසාවෙන් මේ හැම video එකක්ම බලනවා.....බුදු සරණයි අම්මටත් , තාත්තටත්, සංගීත් අයියටත්....😍😍

    • @yomaya810
      @yomaya810 2 ปีที่แล้ว

      eeeeeehhh

  • @sudeerawijesekara724
    @sudeerawijesekara724 2 ปีที่แล้ว +1

    පව් අම්මයි තත්තයි...ගෑස් නෑනේ ඉතින්......thanks මේ වගේ කෑම හදනවට......පරිස්සමින් ඉන්න.....බුදු සරණයි..... දෙවි පිහිටයි......❤❤❤❤👍👍👍👍😃😃😃😃🙏🙏🙏🙏

  • @ashokasamarasekara1517
    @ashokasamarasekara1517 2 ปีที่แล้ว +2

    ගොඩක් ආදරෙයි ඔයාලා 3 දෙනාටම.muthulendora nathara une ai aiye api godak asawen balapu drama ekak eka

  • @roshigamage9781
    @roshigamage9781 2 ปีที่แล้ว +3

    සුපර් 👌👌👌 නේ මල්ලියෝ
    .., මාත් ඉදලා හිටලා ඔක්කොම දාලා හදන්නේ,... රසයි

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak2411 2 ปีที่แล้ว +7

    හරිම ආදරණීයයි අම්මේ..තෙරුවන් සරණයි සියලු දෙනාටම!!!

  • @mekhalasiriwardana7789
    @mekhalasiriwardana7789 2 ปีที่แล้ว +1

    Your mom is so pleasant and sweet .. very loving

  • @ayrastinykitchen8089
    @ayrastinykitchen8089 2 ปีที่แล้ว +1

    recently addicted, love from UAE

  • @nadeeasinsa2602
    @nadeeasinsa2602 2 ปีที่แล้ว +1

    ඒ දෙන්නගෙ ආදරේ කෑම වලටත් වැඩිය රස පාටයි මටනම්😍

  • @NS-qq4vk
    @NS-qq4vk 2 ปีที่แล้ว +4

    මම හරි ආසයි ආනේ සංගිත්ගේ අම්මට ❤️❤️❤️✈️

  • @parkugannishanthikumari5793
    @parkugannishanthikumari5793 2 ปีที่แล้ว +2

    අම්මි හරිම හොඳයි ආදරේ හිතෙනවා 😍♥️

  • @HomeLifeAus
    @HomeLifeAus 2 ปีที่แล้ว +1

    What I love about your mum she’s so simple ..

  • @ranjaniwelgama7147
    @ranjaniwelgama7147 2 ปีที่แล้ว +1

    මම පුතාටත් දෙමවිපියන් දෙන්නාගෙත් අාදරනිය හැමදාම බුදුසරනයි ඔයාලට🙏🏼🙏🏼❤️❤️

  • @kumuduaponsu7829
    @kumuduaponsu7829 2 ปีที่แล้ว +1

    Gas නැතුව දුක තමයි මල්ලි.එත් රස patai.budu saranai.ජයවේවා

  • @nirupahanchapola4211
    @nirupahanchapola4211 2 ปีที่แล้ว +1

    Very simple kitchen. Harima lassanai. Full view ekak blnna asai kitchen eke

  • @hansi611
    @hansi611 2 ปีที่แล้ว +3

    අනේ ඒ අම්මා ❤️

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว

    Apith oya widiyatama hadanawa ammi .harima rasai..adareai hemadamat. 😁😁😁🌺🌺🌺🌺👍👍👍good luck. Sriyani, from Saudi Arabia.

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว

    නියමයි ආදරේයි හැමදාම බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️

  • @nadeekashamali8934
    @nadeekashamali8934 2 ปีที่แล้ว +1

    Niyamai ammi mamath asai ammi ge kama kanna love you family ❤❤❤❤❤❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว

    බුදුසරණයි දෙව්. පිහිටයි

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 2 ปีที่แล้ว

    Ammalage athin monade haduwath rasai.ekata godak adaraya senehasa ekatu karanawane.budusaranai.

  • @kanthiperera935
    @kanthiperera935 2 ปีที่แล้ว

    ඒ නූඩ්ල්ස් වර්ග නම කියන්න පුළුවන්ද???
    Please please please please please

  • @sciencebased5886
    @sciencebased5886 2 ปีที่แล้ว +7

    සංගීත් හිටපු ටෙලි ෆිල්ම් එක හරිම ලස්සනයි.ඉස්සරට වඩා perfect විදිහට සංගීත් දැන් රඟපානවා.හරිම දක්ෂයි ඔයා.තෙරුවන් සරණයි

    • @sciencebased5886
      @sciencebased5886 2 ปีที่แล้ว

      @@angelofd2846 ප්‍රතිභාව තියන කලාකරුවන් එක රාමුවකට කොටුකරන්න බැහැ නේද?හොඳ නිර්මාණශීලී,නව ලෝකයේ නිර්මාණ බිහිවෙනව නම් අපට ඔයිට වඩා නව දක්ෂතා ඔවුන්තුලින් දකින්න පුළුවන්.අපේ රට ගැන හිතල නිර්මාණ බිහිවෙනව නම් රටේ සංවර්ධනයත් ඉබේ සිදුවෙනවා.සංගීත් කියන්නේ රන්වීර් සිං වගේම ලෝකෙට යවන්න පුළුවන් චරිතයක්.එතුමාගේ රසිකයෙක් විදිහට කියන්නේ.

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Pau Amma duma Nisa Amma Adare godak pin duma dagena Hari apita video eka denawa ne asai OYala dakinna sangeeth perfect superb good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️

  • @dilekasandamali3783
    @dilekasandamali3783 2 ปีที่แล้ว

    Ane ammaaa. Aththa thama amma issarahata noka nobi thama inna wenne. Ane oyalata dara tikak ewanna puluwan unanam. Parissamen sathutin inna ammaa. Budu saranai oyalata. Adatei oyalata 💕💕💕💕💕💕

  • @onaliartandcraft6910
    @onaliartandcraft6910 2 ปีที่แล้ว +11

    හරිම ඉක්මනින් හදන්න පුලුවන් වගේ මරු මටත් කන්න හිතුනා 🤩😋😋👍 ම්ම්ම්ම්ම් 😋😋😋😋😋

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว

    Ammi hadana hama dema Rasai, niyamai, Hoda welawata thaththi dara lipa haduwa neda Ammiyo, Adarei godak parissamen inna budu saranai 😘😘😘❤❤❤❤👍

  • @yahansalitha3510
    @yahansalitha3510 2 ปีที่แล้ว +1

    Dara lipa tiyena tananm supiri☺️☺️☺️☺️☺️

  • @sathsaraabimani6543
    @sathsaraabimani6543 2 ปีที่แล้ว

    Sangeeth Aiya hiru tele eka beluwa lassni😍ammi nm shoi❤️

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +2

    ආදරෙයි අම්මි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @diliniwijekoon7586
    @diliniwijekoon7586 2 ปีที่แล้ว

    Godak adareiii amme . Mage asama kamak . Theruwan saranaiiii

  • @randikarodrigo1517
    @randikarodrigo1517 2 ปีที่แล้ว

    Hamadaama sathutin inna jesu pihitai

  • @rukmalihulugalla9112
    @rukmalihulugalla9112 2 ปีที่แล้ว

    Putha,ammata kiyanna rice cooker eketh hadisyata malu Pini hadanna puluwan kiyala,Noodles unath thamba ganna themper karaganna puluwan 💗💗

  • @tiktokgrilsboys7852
    @tiktokgrilsboys7852 2 ปีที่แล้ว

    ❤️❤️♥️♥️♥️හරිම ආදරෙයි ඔය 3 දෙනාටම ♥️

  • @dinushasugandi3588
    @dinushasugandi3588 2 ปีที่แล้ว

    Woww niyamai Ane 💖💖❤️❤️❤️❤️😍😍

  • @sewwandisaumya216
    @sewwandisaumya216 2 ปีที่แล้ว

    Thaththi mati kussiya hadala dunna nisama hodai ammita ..... api oyala thundenatama godak adareiiiiiii 💕💕

  • @hashithahashitha2363
    @hashithahashitha2363 2 ปีที่แล้ว

    Budusarani Davipihetai.🙏🌟🥰

  • @dinushisudeshika4077
    @dinushisudeshika4077 2 ปีที่แล้ว

    Aunty mama oyage දඩි බිඩි නුඩිල්ස් eka haduva harima rasayi. Mata chicken thibune nathi nisa සෝ්සේඡස් danme. Aunty mata request ekak thiyenava karanna. පොලොස් ඇඹුලක් hadana hati kiyala dennako

  • @Moreish20-c9f
    @Moreish20-c9f 2 ปีที่แล้ว

    Aiye induction cooker ekk wath pawichchiyta gamu. Mona krnnda api wena, darath ne den . Gas enkm eka thmi hondma solution eka 😥😥

  • @brijetfernando9833
    @brijetfernando9833 2 ปีที่แล้ว

    Hi ammi Hi putta hitatti adarei hamadama jesu pihitai❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +3

    අනේ අම්මා පව් අපිටත් ගෑස් නැ අම්මී අපිටත් මේ දවස් ටික දර ලිප තමා පිහිට වෙන්නේ❤️❤️❤️❤️❤️❤️❤️

    • @ranimallika2416
      @ranimallika2416 2 ปีที่แล้ว

      වලං හෝදල පිරිසිදු කරන්න ගියහම 🥺🤔 ඒත් ඉතිං කෑම සූදානම් කරන එක NO: 1 😍👌

  • @wajirapunyaseeli1237
    @wajirapunyaseeli1237 2 ปีที่แล้ว +1

    දරලිපේ කැම රසයි👍👍👍

  • @chamidudulara558
    @chamidudulara558 2 ปีที่แล้ว

    ලස්සනයි video එක අයියා

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +5

    අමිමා පවු නේද අමිමාට ගොඩක් ආදරෙයි කො අර නංගි

  • @zaara3832
    @zaara3832 2 ปีที่แล้ว

    Auntyta Harima adarei ❤️🧡

  • @sriyanimangalika5379
    @sriyanimangalika5379 2 ปีที่แล้ว +2

    Wow niyamai sangeet aiye Ammi nam paw 😧😃

  • @binara5812
    @binara5812 2 ปีที่แล้ว

    Budusarani .lasanai .

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +3

    අනේ අම්මා ඔයාට බොහොම ස්තුතියි රටේ ඇත්ත තත්වේ ජනතාව ට තේරුම් කරලා දුන්න ට.
    දැන් වත් හැදුනොත් හොදයි.
    මම ජීනීවා සීට,

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 ปีที่แล้ว +1

    Sorry to here that you all are without gas. Anyway you prepare nice spaghettie. dish for your loving son. where is Suran Brother?

  • @positivewind.686
    @positivewind.686 2 ปีที่แล้ว

    Niyamai ayye oyge amma mmnm adarei eyt ape amma wagemai

  • @chanucathu4210
    @chanucathu4210 2 ปีที่แล้ว +1

    Yami yami ..........රසම රසයි...🥰❤️❤❤❤❤❤❤❤❤අමිමා .

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +8

    සංගීත් අයියා හැමවෙලාවෙම හිනාවෙලා අන්තිමට හම්මෝ ගානවනේ...🙄😂
    ඔන්න දැන් ඒක කිය කිය ඉදලා ඒක මටත් පුරුදු වෙලා..🙄😂😂😂❤️

  • @ireshasuha4600
    @ireshasuha4600 2 ปีที่แล้ว

    අනේ මං ආසම ඒ කුස්සියට ලස්සනයි 😘😘😘😘

  • @chamodilakshani7796
    @chamodilakshani7796 2 ปีที่แล้ว +2

    අද අම්මගේ මුණ මලානික වෙලා..❤️

  • @sarojanisaro1084
    @sarojanisaro1084 2 ปีที่แล้ว

    Ane itin oya hinawa katawa Hamadamat adaren balan inne oyalage Adare mahamerak taram ammi kiyanne gedara mini pashana budusaranai deergausha❤️❤️❤️

  • @shyamalikumudu1690
    @shyamalikumudu1690 2 ปีที่แล้ว

    Ammi katha karana widiyata adare hithenawa😍

  • @nadeeshajeewani3064
    @nadeeshajeewani3064 2 ปีที่แล้ว +1

    හිරැ එකේ කාතාව ලස්සනයි මල්ලි හොදට කරා

  • @prashania2825
    @prashania2825 2 ปีที่แล้ว

    Love to Ammi 😇❤

  • @namaliwarnasooriya8955
    @namaliwarnasooriya8955 2 ปีที่แล้ว

    Amma ge kathawa hariyata hari.. So cute... Much love., ❤️❤️❤️

  • @rovinapeiris2837
    @rovinapeiris2837 ปีที่แล้ว

    Ane sangeeth ayyage ammath mage amma wagemai ❤

  • @shamiladezoysa3558
    @shamiladezoysa3558 2 ปีที่แล้ว +1

    Niyamai.

  • @johnlessy3565
    @johnlessy3565 2 ปีที่แล้ว

    Amme game gihin Dara tekak dikeye dagena ennako eten.👍Ammata adarei❤️😘

  • @randulabandara3926
    @randulabandara3926 2 ปีที่แล้ว

    Supiri ayyah❤

  • @sriyanimangalika5379
    @sriyanimangalika5379 2 ปีที่แล้ว +1

    Rase patai 😋😋😋

  • @dinushasathsarani734
    @dinushasathsarani734 2 ปีที่แล้ว

    Oyage amma oyalata godak adarei ayye

  • @dilshisooriyabandara1388
    @dilshisooriyabandara1388 2 ปีที่แล้ว

    Ane oyalage oye kussiye photos tikak upload karannako lassana idea ekak

  • @avishkaravihara8345
    @avishkaravihara8345 2 ปีที่แล้ว

    Ada jalli jakiri valata aiya ava ne niyamai ලස්සනයි oya ethendi niyamai lassanat kara venadata mama jallige kandayame ada jakiri ekata ava aiya inna nisa hodatama kara super ♥️♥️

  • @ryulnerghk2180
    @ryulnerghk2180 2 ปีที่แล้ว

    මරු හරි ලස්සනයි අම්ම්

  • @hiru..1366
    @hiru..1366 2 ปีที่แล้ว +3

    ගෑස් නෑ කියල වීඩියෝ එක දාන වෙලාව පරක්කු කරන්න ඔට්ටු නෑ අයියේ.😣😣

  • @tilinasandaruwan8072
    @tilinasandaruwan8072 2 ปีที่แล้ว

    Oyage amma hari nihathamani amma kenek aiye.adarei ammata.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    Wow very nice

  • @djdk9309
    @djdk9309 2 ปีที่แล้ว

    Koheda me palatha?
    Lassana open tenaka wet kitchen eka tiyenne.

  • @nadeeraguruge7631
    @nadeeraguruge7631 2 ปีที่แล้ว

    ශා නියමයි අම්මා

  • @awanthihasara7753
    @awanthihasara7753 2 ปีที่แล้ว

    Ayye dawasak gedra ennm ammata kiyala uyala denwada 😋😋😋

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว

    Daralipe wunath Amma hodata galapagena kema hadanawa.harima dashai e amma.asai me vedeios balanna .

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 2 ปีที่แล้ว

    නියමයි

  • @ruvinimaheshika8340
    @ruvinimaheshika8340 2 ปีที่แล้ว +1

    Harima shok 💐💐❤❤

  • @BraveBirdsLK
    @BraveBirdsLK ปีที่แล้ว

    මගෙත් අද ගෙදර එලවලු ඉවර වෙලා.. ස්පැගති හදන්නේ කොහොමද කියලා බලනකොට තමයි මේ වීඩියෝ එක දැක්කේ.මේ විදියට තමයි හදන්න හිතාන ඉන්නේ. තැන්ක්යූ ❤

  • @irancnc1167
    @irancnc1167 2 ปีที่แล้ว +1

    Niyamai ammi niyamai👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nadeeshaniloshini3869
    @nadeeshaniloshini3869 2 ปีที่แล้ว

    Ane ammiya paw,budu saranai okkomala ta parissamin Inna

  • @nipusathsarani
    @nipusathsarani 2 ปีที่แล้ว

    😍😍👍👍නියමයි

  • @chandrikaraigama6262
    @chandrikaraigama6262 2 ปีที่แล้ว

    Sangith oyage amma raththaran aadarayen balaganna puthata jaya

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว

    Harima rasa patayi

  • @vishmalanka2675
    @vishmalanka2675 2 ปีที่แล้ว

    පට්ට රස පාටයි තැණ්ක්ස් ආන්ටි මෙහෙම රස කෑම හදල පෙන්නනවට