අන්නාසි මෙහෙම කාලා බලන්න- Sangeeth Vlogs|Sangeeth Satharasinghe
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2021
- #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
අන්නාසි ව්‍යංජනය වගේම මල්ලී අන්නාසි බැදුමත් රසයි. කජු එහෙම දාල 😋😋😋 අම්මි එක්ක try කරලා බලන්න ❤️❤️❤️ මේ recipe එකටත් තෑන්ක්ස් අම්මි 😍😍😘
අනේ මමත් දවසක් අම්මගෙන් ඉල්ලුව ඉල්ලීමක් තමයි අන්නාසි ව්‍යංජනය හදන්න කියාදෙන්න කියල...😀😍බොහොම ස්තූතියි අම්මා... ❤️ආදරෙයි අම්මා...😍❤️ බුදු සරණයි! ජේසු පිහිටයි! 🙏🙏🙏
හැම එකක්ම බලනවා. ඉගෙන ගන්න කෙනෙක්ට උයන්න පුළුවන් රසට පහසුවට. අම්මට ගොඩාක් ස්තූති. හැමදේම කියලා දෙනවට. බුදු සරණයි. ජේසු පිහිටයි.❤️❤️❤️❤️
හරිම සතුටුයි සංගීත් වගේ කොල්ලෙක් අම්මා තාත්තා එක්ක එකතු වෙලා මේවගේ ලස්සන චැනල් එකක් කරන එක ගැන. මම අදයි සබ්ස්ක්‍රයිබ් කලේ. ලොකු ගමනක් යන්න සුබ පතනවා
මමත් අන්නාසි කන්න තමයි ආසම.💝
අම්මගෙ හිනාවට කොහොමත් කෑම රස වෙනවා..👌👌ඒක තමයි රහස...👍❤️❤️
My favorite fruit ..😄😄.wenada wagema adath video eka superb.අම්මෝ කෙල ගිලෙනෝහ්
Looks delicious .i will try it.love you so much.😋❤️
Mama harima asa maluwak.kiya dunnata thanks bs.
Amu pineapple වලින් හදන්න bahada
Hemdama wge ada vedio ekath niyamai aiya...👍👌 mth asama kemak thamai අන්නාසි...😋🤗
පුතෙ මගෙ කනට ලාවට අැහෙන ලස්සන මියුසික් හඩ හරිම ලස්සනයි
Beautiful....❤❤🙏🙏🙏
ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාට ❤️අම්මා අද ලස්සනයි
මමත් ආසම අන්නාසි ගෙඩියෙ මැද කෑල්ල කන්න😁
Excellent pineapple curry.
Stay safe and Blessed.
Woow 😋😋
මන් ආසම අම්මගේ හිනාවට අයියේ ❤❤❤❤❤
👍👍👍👍සුපිරි කෑමක් ස්තුතියි අම්මාට ❤️❤️❤️❤️
ම්ම්ම්ම් රස කෑමක් 😋😋😋😋 ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
WOW
👍😍
Wow, excellent
👍👍
රස පාට යි😀 ලංකාවට දුවලා යන්න හිතෙනවා 👍
Greetings from Poland 🇵🇱 ❤️
අනේ අම්මි දැක්කෙ ගොඩ දවසකින් කොහොමත් අම්මි හදන කැම නොකැවට අපි රසයි කියල තෙරේනවා බුදුසරණයි ඔයාලා හැමෝටම 👌👌👌👌
අන්නාසි❤️
ලස්සනයි ammi 💕💕💕💕💕💕
ස්තූතියි නියමයි බුදුසරණ යි
Ane lassana hinahawa. Harima siriyaawanthai. Mama harima aasai eyage hinahawata.
Adarei oyala hamotama,oyage ammage recipe wage ma eyage ,hinawa,kathawa ,harima rasawath..mage puthala denna mara asayi oyage recepi balanna,budusaranayi 😍😍😍😍😍😍
Super ❤️❤️ lassani sangeeth aiye 🥰🥰🥰
👍
Ane math asa kemak annasi...😋😋😋
Ane shoyi ammi budu saranayi ❤️❤️❤️🙏🙏🙏👍👍👍
Annasi wanjane nam rasa athi😘
👍❤️❤️
❤️❤️❤️
😋🧡 අන්නාසි 🍍
hodatama pahadili kala oya thanks 😍❤️
ආදරෙයි අම්මා ...❤️❤️❤️❤️
♥️♥️
නියමයි අයියා බුදුසරණයි ❤️
😍😍👌💐😄
wow👌
Budusarani
puluwannm ayye hamadama description eke ingredients list ek danna pls 🙏🙏
මම කවදාවත් අන්නාසි එලවලුවක් කාලා නෑ.රස පාටයි .ආසයි .😋😋😋😋😋
ශා අම්මි ශා සුපිරි කෑමක්😁😏🤗
Niyamai
❤❤❤❤
සිප්පි බබාලා බැලුවද අයියේ 😅😅
Mama asama kamak….ammi manyokka dalu mallumak hadanda kiyala denawada mama nam inne uk wala tikak amarui kola hoyaganda namuth man asai
Woow 🌿
අනේ අය්යේ දැන් ඇඉ ඔයා සන්ජනා අක්කිත් එක්ක videos කරන්නේ නැත්තේ ඔයාලා දෙන්න තරහද?😓😓😓😓
නටුවෙන් ගිලිහුනු පින්න මලක්...😂😂😂😂
හම්මෝ අයියේ ඔයා...🙄😂😂😂❤️
Mn kanna asama kamak ammiyoo.👌👌👌.sangeeth ayye oya kama hdl pennuwe na huga dwsakin.❤❤❤
*Beautiful sharing*
ආසම කෑමක් තමා ඉතින් අන්නාසි කියන්නෙ❤️❤️
Ammata math godak adarei aiye.. oyalage family eka harima lassanai.
Mmmm.........maruuuuu.....❤️❤️❤️
ම්ම්ම්ම් ආසම්
Good luck parissmata inna Bs 👍👍👍👍❤️❤️❤️❤️
Aiya background music ekakuth daala ❤️🤗👌
බුදු සරනයි අමිමේ
💖💖💖😍😍😍
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Harima rasa kemak
මරු 😍😍😍😍😍💕🤩🤩🤩
👌👌😍😍
නියමයි අද රෙසපිය මල්ලියො ....❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍අම්මට ගෙනාවේ නැද්ද බන්ට්ගෙ සිප්පි බබෙක්.....නියම ටෙලිග්ඩ්‍ර්මා එකක් මල්ලියො ඒකනම්.....සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි .👍👍👍👍👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥
Lassanayi ♥️♥️
Eekanm aiya maarama rasai dakiddi katat kela unanawa ape ammth hdnwa ❤️❤️😘😘
Yummyy
❤❤❤👍
රසට ඇතිනේ😋😋😋😍😍👍
Amma shook anhh😍😍😘
ෆට්ට ආස කෑමක්. බිරියානි එක්ක ෆට්ට
💓💓💓
Aiya sanjana akki ekka aluth food challange ekk karntkoo 🤗🤗🤗
Video 1 maru
Mama hamadam balanawa
👍👍👍👍👍
baluveth naha thama eth mulma like eka magen
Mage asama palathura 😋😋😋😋😋😋❤❤❤❤❤❤🙏🙏🙏🙏
Oyge vidiyo eke thiyena miusik eka harima laksanai.(game innawa wage.)
ඔයාලගේ උඩ කුස්සිය බලන්න ආසයි ..
හුලං වැදී වැදී අම්මි හදන කෑම ටිකක් කන්න..🧡🧡
හරම රස කැමක් තමා අන්නාසී හදලා බලනචා ලගදිම අපි ඉන්නේ පීට රට .හොද අන්නාසි හොයා ගන්න අමාරූයි ,,,srilanka අන්නාසි හරිම රසයි
❤️❤️❤️❤️❤️
Man nam ratawal 6 hitiya lankawe anasi wage rasa suwada annasi kohowath nha mageth asama palaturu annasi😋😋
සිප්පි බබාලා බලන්න ගියපු හැටි මතක් වෙනවා...😂😂😂
😂😂😂😂😂😂😂😂😂👍👍😉😉😉
😀😀
Sha niyamai aiye adarei oyata godak
අපිත් අද උදෙ අන්නාසි වැන්ජන හැඩුවා
ayye oyala 3dena umandawe gihin video ekak karannako thaththige denumath ekka godak wativi
Mama 5 adath niyamai kohomada balamu
👍👍👍❤️❤️❤️🌹🌹🌹
❤❤❤🙏🙏🙏
Hii