ස්පැගටි කර්බොනාරා එකක් රසට හදමු. HOW TO MAKE SPAGHETTI CARBONARA. (Cooking Show Sri Lankan Chef)
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2021
- Hosted by Chef Desha Paranavithana
Subtitles by Santhushya Dias Nanayakkara
Edited by Isira Perera
Spaghetti carbonara recipe(Serves 2 people)
Spaghetti 300g
Garlic cloves 3
Chicken/Bacon 100g
Mushroom 100g
Egg Yolk 2
Thickened Cream 100ml
Parmesan cheese (or shredded tasty)
Chopped parsley
Pepper Crushed
Oil - แนวปฏิบัติและการใช้ชีวิต
මම ඉතාලියෙ ඉන්නෙ. මෙහෙ මේක බේකන් දාලමයි හදන්නෙ. සහ ඔලිව් තෙල් අත්‍යාවශ්‍යයි. අනික බිත්තර කහමද විතරයි දාන්නෙ.ඒක දාන්නෙ ලිපෙන් බෑවට පස්සෙ.මෙහෙ තියන සැර මිරිස් වර්ගයක්, සහ ලූනු දානව.
ඔබ හරි
මගේ ඉතාලි ඉන්න සහෝදරයා කියන විදියටම නෙමි karbonara හදන්නේ.කර්බෝනර වලට මිරිස් සහ ලුණු දන්නේ නැත. එය සම්පුර්ණ අසත්‍ය කතාවක්. එයට අවශ්‍ය වන්නේ, guwanciale ( බේකන් නෙමි ) බිත්තර කහ මද, pecorino රොමානෝ, ගම්මිරිස් ටිකක් පමණි. තෙල් දන්නේ නැත. මොකද හේතුව guanciale රත් උනාම එකෙන් ඇතිවන තෙල් වලින්ම තමා එය රස කරන්නේ. මිරිස් සහ ලූනු දන්නේ ammatricciana. කියන එකටයි. මෙය මුලින්ම හැදුවේ Lazio කියන පළාතේ.
@@jandrilliwaniga1431 මෙය මුලින්ම හදලා තියෙන්නෙ ඇමෙරිකන් සොල්දාදුවන් දෙවන ලොක යුද්ධය අවස්ථාවේදී ඒ සොල්දාදුවන් lazio පලාත තුළ නමුත් අද වන විට තමුන් කැමති ආකාරයට බේකන් හා මිරිස් පාමසන් චීස් පාවිච්චි කර කැමති රුචියට සාදා ගන්නව.
Very nice. I will try it
Thank you so much
Thanks chef
Woww my favorite recipe 🙏🙏
So simply explained
Stay safe
God Bless You 🌹🌹
Thank you
බලාපොරොත්තුවෙන් හිටපු recipe එකක් thank you chef එලවලු දාල හදන විදිහ video එකකුත් කරන්න ,,
Lovely recipe chef!
Thank you chef .lassanai rasath athi😍
හරිම පැහැදිලිව තේරුං කරනව.. ස්තුතියි ..🙏🙏
Supiri recipe ekak mama spaghetti hadala thiye Mey recipe eka ada thamai baluwe , kiyanna deyak na perfect Chef superb waaaaaaw good luck 👍👍👍👍👍👍👍👍
Button mushroom wenuwata normal mushroom use karata kamak nadda chef?
Awesome
It's fantastic... simple & quick to prepare...Thank you so much chef!!!
Thank you
Good
What can we use instead of cream ?
Chef thick cream, whipping cream ,heavy cream wenasa mokdadda?
Fantastic thank you so much 🙏
Budusarani .
Elaaaa patta……
Thank you chef..from.sri lanka 🇱🇰
Chef think cream eka hadnne monaw dalada..
Great 👍 video
Thanks for the recepy God bless u and your team 😄
Thank you
Thank you chef 🌹
හුඟක් කලකට පසු මගේ request එකක් නම් ඉටුවුණා
Thank you sir🌹🌹👍
Thank u chef!😋🙏
👍👍 Thank you Chef 🙏🙏🙏
Thank you chef
Thanks for sharing Sir.god bless you.
Thankyou 😀
Thank you chef..so lovely...stay safe..
Thank you
මම ආසම කෑම... 👍❤️🤙
thank you chef
Thank you very much for your valuable recipe ...👍
Thank you
Thanks chef.
Very nice dish chef..May ALLAH bless you
Thank you allah
Wow ❤❤
රසවත් කැමක් වැඩ වැඩ්පාටයි හොද රසක් ඇති දසක කරල බලන්න ඔනි
Thanks Chef
Thanks chef
salt daanne nadda ??
Niyami Chef ( Watching from Germany )
Thank you
Cream eka mokakda?
Very good Desha uncle 👍👍
Thank you
Chef oya lassanai.
Thick cream wenuwata white sause use karanne bari da chef?
පුළුවන්
Thanks 😊
ස්තුතියි ..❤❤❤
Thank you 🙏
Thank you chef
👍
Thanks you
Ohhhh nice මල්ලියෝ
Thank you
🙏🙏🙏very nais
ස්තුති
Everything is Perfectly. Good Explanation.
But The Last you put some lives Right.. I Think Thats not a parsley.?
Thanks
Thanks you mama enne cyprus wala adama hadanawa me wage dewall kiyala denawata budusarai
Thank you
Chef thickned cream qwe heavy cream da???
ඔව්
@@TravelWithChef thank you chef.
😊
❤
Thank you sir...
Thankyou 😀
Thanks 👨🍳🇪🇬😍
ස්තුතියි ❤
Bonjour Chief merci
👍💐❤️
👍👍👍👍👍👍👍
Thanks.you.allthe.best.mama.kuwait.sita.chandra
👍👌👌👐👐👐
මෙහෙ ඉතාලියේ හදන ඔරිගිනල් කර්බොනාරා එජ නම් ඕක නෙවෙයි මෙහෙ කිසිම ක්‍රීම් එකක් බාවිතා කරන්නේ මෙහෙ ගුවන්චාලෙ කියන බේකන් වගේ ප්‍රෙසුත්තෝ වර්ගය බාවිතා කරන්නෙ බිත්තර හා ගම්මිරිස් හා පර්මසාන් හා පෙකොරිනෝ චීස් විතරයි දාන්නේඑහෙම නැතිනම් පර්මසාන් විතරක් එක්ක හදත හැකියි
Chef thick cream එක ලංකාවේ super market වල ගන්න තියෙනවා ද
මම හරියට දන්නේ නෑ පොඩ්ඩක් බලන්න
Thank you chef. Pasta , spagaty වගේ දේවල් තම්බල නැවත ඇල් ජලය මගින් සෝදන්න අවශ්‍ය ද ? ඔබ තුමාගේ vedio අපිට හුඟාක් වටිනවා. 👌🍝
ඒ වෙලාවෙම හදනවා නම් එහෙම අවශ්‍ය නැහැ ඇල් වතුරෙන් හෝදන්න past නි වුණහම ඇලෙන එක නවත්තන්න
@@TravelWithChef ස්තූති ඔබ තුමාට. කෑම හදන පහසු විදි හුගාක් දැන ගත්තෙ ඔබගේ vedio වලින්. 👍
Thanks පුතා
Button mushroom neda? Eka thambala ganna onada
I made this today wonderful
ඔර්ජිනල් rome carbonara ekata wada godak wenas neda chef,
ඔරිජිනල් එකට වඩා රටින් රටට වෙනස්
සොක්. Thank You ❤️👍
Thank you ❤️
Chef which country are u living in?
Melbourne
Chef ,monada dana cheese ?
Parmesan cheese is the best
Sir කරන්න පුළුවන් free online Cook,bakery course ටිකක් කියන්න කො
96.7k 😌🔥🔥
Stuti odta 🙏
Carbonara? Japanese yaki soba?
いいえ〜日本の焼そばではないよ〜
Chef මොකක්ද කරපු course එක කොහොද chef ඒ course එක කරේ plzz mata kiynwada mamath aasai ohoma igena ganna❤️🙂
Commercial cookery
Chef meka original recipe ekada mata kiyannako practical ekak thiyanawa ekai
මේක තමයි රෙස්ටුරන්ට් වල හදන විදිය
Chef thawa sauce eka dala hadanawa kiuwe mokada me wagema eka mokakda e
Chef මට නං match එකක් අහනවා වගේ 🙊
ෂා සුපිරි මෙනුවක් ඇස් දෙක පිනවුනා මුලදීම🙏🙏🙏🙏🙏🙏🙏🙏
Me mona carbonara da,italy
Carbonara nevei oya
Chef inne koheda
Melbourne
canada 🍁 nice to meet you chef 👨🍳
This is NOT carbonara. Not even close
Chef මට කියන්න පුළුවන් ද....herbs ,වර්ග වලින් බැසිල් වර්ග ය ...පොඩිකොළය...කිසිම සුවදක් රසක් නැ ....එක හරිද....😊👍
මෙය සුවඳයි රසයි
@@TravelWithChef ok Thank you chef ..
noooooooooooooooooooooooooooooooo this is Asian-flavored carbonara...very different from the original recipe!!!!!
මේ පාස්තා කාර්බොනරා නෙවෙයි ..වෙන මොකද්ද කෑමක්
Oya hari,mama italy inne,ehema carbonaro hadanne na
මෙකක්ද මේ කීයන කීරීමී ඒක කුීයන්නකො
Thick cream
Fake carbonara
That recipe is wrong
Awesome
Jesus loves you