නත්තලට මොන්ගෝලියන් ෆ්‍රයිඩ් රයිස්|Mongolian fried rice-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2021
  • #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
    FaceBook Profile - / sangeeth.satharasinghe
    Instagram - sangeethsat...
    TikTok - www.tiktok.com/@sangeethsatha...
    FaceBook Fan Page - / sangeethsactor

ความคิดเห็น • 315

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +59

    අම්මිගේ අයියගේ හිනාව කොයි වෙලෙත් ..හරිම සිරියාවයි ❤😍200k වලට ළගයි අයියේ..ලයිව් එමු ඒකට ❤😍

  • @jeewanthamadushan2465
    @jeewanthamadushan2465 2 ปีที่แล้ว +39

    අනේ අම්මා ඔයා නම් හරිම සිරියාවන්තයි...ඔයාට දීර්ඝායු ලැබේවා...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි...

  • @senuridishara4893
    @senuridishara4893 2 ปีที่แล้ว +65

    මම දැකපු ආදරණීයම ලස්සනම ෆැමිලි එක.. බොරු සෝබන නැති හරිම ආදරෙන් ඉන්න බැදීමක්🥺❤️😘

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 ปีที่แล้ว +6

    අනේ ඔයාගෙ අම්මි නම් ශොක් අයියා ♥️♥️..මට ඔයාලව හීනෙනුත් පේනවා .ආදරෙයි අයියේ...සතුටින් ඉන්න හැමදාම 🥰🥰🥰 බුදු සරනයි 🙏🙏🙏🙏

  • @sandunijayalath1404
    @sandunijayalath1404 2 ปีที่แล้ว +61

    අනේ අම්මි නම් භාවනාවක් වගේ .......කතාව හිනාව පෙනුම ඔක්කොම හිත නිවනවා...❤️❤️❤️❤️

  • @priyangikapriyangika5876
    @priyangikapriyangika5876 2 ปีที่แล้ว +53

    ජූලියා නම් මරැ 😍😍😍😚 ආසයි තව වීඩියෝ එකක් බලන්න ආදරෙයි ජූලියා 💓💓💓💓💓

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 2 ปีที่แล้ว +2

    සංගීත් ඔයාගෙ මේ වැඩසටහන් මම බලන්නෙ ඔයාගෙ අම්මගෙ ලස්සන හිනාව බලන්න....ඒ වගේම හරි වටිනව කෑම වර්ග හදන්න ඉගෙන ගන්න පුලුවන්...ඒත් වැඩියම බලන්නෙ ඔයාගෙ අම්මගෙ ලස්සන හිනාව

  • @romaineseneviratne1311
    @romaineseneviratne1311 2 ปีที่แล้ว +1

    This Christmas Mongolian fried rice is what I will make for my family thank you so much from your kitchen to my kitchen

  • @malshasadunthika3513
    @malshasadunthika3513 2 ปีที่แล้ว +41

    හරි හුරතල් අම්මා , යාලුවො වගෙ ඉන්නෙ තුන් දෙනාම, ගොඩක් සතුටින් ඉන්න හැමදාමත් ඔයාලා, දෙවි පිහිටයි , අම්මගෙ කෑම පුලුවන් හැම වෙලාවෙම හදනවා, අපිට දෙයක් කියලා දෙනවට ගොඩක් පින් අම්මට....❤️❤️❤️❤️

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว +14

    මන් දැකපු ලංකාවේ සතුටින්ම ඉන්න පවුල.බුදු සරණයි ඔයාලා හැමෝටම .හැමදාම සතුටින් ඉන්න ...ඔයාලගෙ පවුලෙ සමගිය දැක්කම සතුටක් එක්ක පුංචි දුකක් දැනෙනව මටත් මේ වගේ පව්ලක් තිබ්බනම් කියල .🙏🙏🙏👍👍👍❤❤❤❤❤❤

  • @johojoho7054
    @johojoho7054 2 ปีที่แล้ว +2

    Mom loves you Soo Much.. Look at her eyes.. That love overflowing for you...Doing these videos with her make that love and bond more strength and powerful.
    That bond i lost bcz im born "different" than you..So I loose that love with family ..This love precious for me

  • @dulanisilva3880
    @dulanisilva3880 2 ปีที่แล้ว +1

    Very nice .. one of our favorite dishes made by my mom too. Malli, it's not the fat that we eat courses problems, it's the carbs and sugar.. less fat but lots of carbs doesn't help at all, watch Dr. Berg's videos on this topic. Very helpful.. ♥️♥️♥️

  • @thilinirajapaksha6979
    @thilinirajapaksha6979 2 ปีที่แล้ว +13

    ඔය හිනාව මරු සංගීත් ඔයාල සියලු දෙනාටම බුදු සරණයි නීරෝගිමත් වාසනාවන්ත දීර්ගායු වේවා අම්මේ ආදරෙයි ගොඩක් ❤️❤️

  • @rashligossip601
    @rashligossip601 2 ปีที่แล้ว +22

    අම්මා හරිම ලස්සනයි 😍❤️

  • @dewduaththanayake8932
    @dewduaththanayake8932 2 ปีที่แล้ว +1

    Api හැදුවා harima rasai😋

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว

    Aiyage video hamadama blnw mm harima lassanaiii niyamai

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Ammage vidiyo balanna asa hithenawa kisima kammali kamak ne harima lassanata kiyala denawa❤️❤️

  • @niromasajeewani6158
    @niromasajeewani6158 2 ปีที่แล้ว

    Can u mention the ingredients on the description aiya??

  • @sandunifernando2863
    @sandunifernando2863 2 ปีที่แล้ว

    Nattalata hadannamko ahenam. Jesu pihitai.

  • @shiromalanadeeka7363
    @shiromalanadeeka7363 2 ปีที่แล้ว +2

    අම්මො ගොඩාක් රස ඇති මාත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරනවා. ස්තුතියි ඔයාලාට 😀♥️👍

  • @Jke2009
    @Jke2009 2 ปีที่แล้ว +1

    Wow looks tasty

  • @chandaniamaratunga1447
    @chandaniamaratunga1447 2 ปีที่แล้ว

    Ape Christmas Lunch ekata hadanawa Ammige Rasa kama ..sthuthii !!!

  • @senithuperera2470
    @senithuperera2470 2 ปีที่แล้ว +3

    ඒක නම් superb 🔥❤

  • @dishararuwanya3210
    @dishararuwanya3210 2 ปีที่แล้ว +1

    ane sangeeth ayye puluwannam isso curry ekak hadana hatidennako

  • @erandiramanayake8936
    @erandiramanayake8936 2 ปีที่แล้ว

    ෂා.... නියමයි Thank you so much

  • @subashinijayathissa6798
    @subashinijayathissa6798 2 ปีที่แล้ว

    Oyalage family ekata api hari adarei oyalata budusaranai

  • @dirgashanigamage2662
    @dirgashanigamage2662 2 ปีที่แล้ว +7

    අනේ ජූලියා අක්කි ශෝයී🥵🥵🥵🥵

  • @nethminawodya3006
    @nethminawodya3006 2 ปีที่แล้ว +5

    Food challenge nadaaaaaaa ළඟදිම

  • @wasundaracooray5729
    @wasundaracooray5729 2 ปีที่แล้ว

    Healthy food,

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 2 ปีที่แล้ว

    Harima vinodai asai amma harima adaraneeyai ❤️🌹asawen balanne. ❤️❤️👍

  • @pradeepaarachchige7345
    @pradeepaarachchige7345 ปีที่แล้ว

    සුපිරි බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @SweetHomeDelights
    @SweetHomeDelights 2 ปีที่แล้ว

    Hi, Really colorful

  • @kavishaakalanka6663
    @kavishaakalanka6663 2 ปีที่แล้ว +8

    සුපිරි වීඩියෝ එකක් අයියා 👍👍👍❤️❤️❤️❤️

  • @sajaniperera4710
    @sajaniperera4710 2 ปีที่แล้ว +1

    Yummy 😋😋

  • @dilmirantharu4503
    @dilmirantharu4503 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීය පවුලක්... ඔබ තිදෙනාටම බුදුසරණයි 🙏🏻❤️

  • @dammikatishera3335
    @dammikatishera3335 2 ปีที่แล้ว

    Sangeeth mallige amma hadana kama aththatama gunathmakai,rasakaraka na,e wagema thel adui,❤

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 2 ปีที่แล้ว

    නියමයි ලස්සනයි රස නියමය ඇති බුදු සරණයි.

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +2

    Thanks for sharing 👍👍👍

  • @kaveepathirana6958
    @kaveepathirana6958 2 ปีที่แล้ว +1

    Aiya sangeeth vlogs kiyala kiyana vidiya lassani 😍❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +18

    ලෝකයෙන්ම හොද අම්මා ආදරෙන් මතක් කලා කියන්න. නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා!

  • @sandalidiwyanjali7689
    @sandalidiwyanjali7689 2 ปีที่แล้ว +11

    අම්මීගෙ හිනාව දැක්කත් බඩ පිරෙනවා..ලස්සන පවුලක් ❤️❤️ පරිස්සමින් ඉන්න.බුදු සරනයි 🙏

  • @monicaperis1199
    @monicaperis1199 2 ปีที่แล้ว

    Hetama hadanawa 👍god bless all of your family

  • @ramyafernando4742
    @ramyafernando4742 2 ปีที่แล้ว +1

    Adara amma harema asae lassanae

  • @supipikumari4860
    @supipikumari4860 2 ปีที่แล้ว

    Vengadiyam leviyosa ❤️❤️❤️ මම ආසම කැමක් 🤤🤤🤤

  • @mwasana6081
    @mwasana6081 2 ปีที่แล้ว +34

    ජූලියා එක්ක ආයෙ වීඩියො එකක් දෙන්නකෝ 🥺❤️

    • @KAUSHI.999
      @KAUSHI.999 2 ปีที่แล้ว +3

      Food challenge Vlog ekak kala nam hodai juliya ekka

  • @kavinduvihagana9509
    @kavinduvihagana9509 2 ปีที่แล้ว +3

    Woooooooooooooow niyamai aiya

  • @srimalidilrukshi8339
    @srimalidilrukshi8339 2 ปีที่แล้ว +1

    Oyage ammige yamui recipes manam try karanawa

  • @dananjisathsarani5966
    @dananjisathsarani5966 2 ปีที่แล้ว +1

    අම්මෝ 😋😋😍නියමයි එකහ්හ්.. බුදුසරණයි අම්මේ ඔයාට හැමෝම පරිස්සමින් ඉන්න... Mm. Hamdam. Aiyge vedio enakm inne

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว

    Teruvan saranai misstat oba hemotamat

  • @nishithirajapaksha1440
    @nishithirajapaksha1440 2 ปีที่แล้ว

    Love all the videos alot 🥰🥰

  • @chandaniamaratunga1447
    @chandaniamaratunga1447 2 ปีที่แล้ว

    Thank you..love you both Ammi n Son.

  • @rkf222
    @rkf222 2 ปีที่แล้ว +3

    පට්ටම රයිස් එකක්

  • @mkcsuwarnalatha3882
    @mkcsuwarnalatha3882 2 ปีที่แล้ว

    Godak estuti Oyalata Jesu pihitai

  • @vishmisiriwardana4508
    @vishmisiriwardana4508 2 ปีที่แล้ว

    Hemadama wge ada vedio ekth niyamai aiye...🤗👍❤💗

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว

    Oyala siyalu denatama godak adarei. Hamadama hinawela sathutin inna
    ❤ ❤ ❤ ❤ ❤

  • @sureshthusitha7586
    @sureshthusitha7586 2 ปีที่แล้ว

    අම්මො ඉතින් අම්ම්ගෙ හිනාව දකිද්දී මාරම ආසයි විඩියෝ එක බලන්න💜️💜️💜️💜️අද කාලෙ මල්ලියො ඔයාවගෙ දරුවො අඩුයි දෙමාපියන් එක්ක ඔය වගේ සම්බන්ධකම් පවත්වන.දරුවො ලොකු උනාම දෙමාපියන් අමතක කරනවා.ඔයානම් සුපිරි මල්ලියො💜️💜️💜️💜️අනෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි😍😍4න් එක අතට ගත්ත ගමන් ඔයාගෙ විඩියෝ බලන්න ගත්තෙ 👍👍

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +14

    නත්තලට කෑමක් 🤗

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 2 ปีที่แล้ว

    Adath wenda wagema video eka niyamai oyala 3denatama budusaranai !

  • @sanchithaproduction9860
    @sanchithaproduction9860 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @peumiax
    @peumiax 2 ปีที่แล้ว

    Best Mom❤️

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +12

    මම අම්මීගේ හතු හැදුවා හරිම හරිම රසයි 😘😘

  • @sandamali9830
    @sandamali9830 2 ปีที่แล้ว

    Wow 👌👌👌

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว

    Niyamai superb Amma Adare thathta ge wadeta wish karanawa sangeeth perfect good luck 👍👍👍👍 no reply ❤️❤️❤️❤️ BS

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Ane...mn baya una bath eka haluna kiyla.ektnm kela unnawa nemai.kela berenwa.😋.budusaranai oyalta.

  • @fjkejrjejejwy2iejrjfb406
    @fjkejrjejejwy2iejrjfb406 2 ปีที่แล้ว

    Best family

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +6

    අද නම් අම්මගේ මුහුණ හොඳයි පහුගිය දවස්වල හිටියේ අසනීපෙන් වගේ

  • @ahinsabandara8313
    @ahinsabandara8313 2 ปีที่แล้ว

    Sangeeth ayye oyge hinawa marama lassanai 😋🌸

  • @sarasilva6341
    @sarasilva6341 2 ปีที่แล้ว

    Me 25 hadanwa aniwarynma 🤩🌲 niyamai ane.. vlog eka 😍 love you all from italy 🇮🇹

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว

    Harry Potter My Favourite 💕. Yummy Foods 🍲

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 2 ปีที่แล้ว +2

    අම්මීගෙ හිනාව දැක්කත් බඩ පිරෙනවා..ලස්සන පවුලක් ❤

  • @bhagyagurusingha574
    @bhagyagurusingha574 2 ปีที่แล้ว +1

    ආදරෙයි අම්මා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 2 ปีที่แล้ว +28

    හැමදාම සතුටින්ම ඉන්න ලැ⁣බේවා..පවුලේ සියලුමදෙනාට තෙරැවන් සරණයි ජේසු පිහිටයි ..🙏💖

    • @nandasenanandasena7642
      @nandasenanandasena7642 2 ปีที่แล้ว +3

      ගොඩක් දවසකින් වැඩසටහන බලන්න ගත්තෙ. අපේ සුභ පැතුම්....👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

    • @weddingsongs6993
      @weddingsongs6993 2 ปีที่แล้ว +1

      🌺🌺🌺

  • @senuradilshan2385
    @senuradilshan2385 2 ปีที่แล้ว +3

    Juliya akka ekka aniwaren thawa vidio ekak oni plz 🥺❤️

  • @binara5812
    @binara5812 2 ปีที่แล้ว +1

    Budusarani

  • @samanthabandara5368
    @samanthabandara5368 2 ปีที่แล้ว +1

    super

  • @wajiramolkanthib.d.1154
    @wajiramolkanthib.d.1154 2 ปีที่แล้ว +1

    Good

  • @romaineseneviratne1311
    @romaineseneviratne1311 2 ปีที่แล้ว

    Beautiful family l love your family so United beautiful

  • @anupamabawani3802
    @anupamabawani3802 2 ปีที่แล้ว +1

    Mmmmm 😋😋😋

  • @chandimasilva229
    @chandimasilva229 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @saduniyashodhae9277
    @saduniyashodhae9277 2 ปีที่แล้ว

    Eka. Nam aththatama watinawa.💝

  • @madushanifenando7721
    @madushanifenando7721 2 ปีที่แล้ว

    Ane harima lassanai ayye oya harima lassanai adarei ayye tundenatama parissamen inna

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    yummy👌

  • @s.wishva2123
    @s.wishva2123 2 ปีที่แล้ว

    Maru aiye asai ballan inne oyalage vedio ammi harime hodai thathai dakketh na hode kaleki

  • @asankiasnaki8480
    @asankiasnaki8480 2 ปีที่แล้ว

    Oil aduwen kanawanam Air friyer akak ammita aran denna ayya.papadam unata bahinna puluwan.🥰😍🥰😍

  • @malka9030
    @malka9030 2 ปีที่แล้ว

    Thanks sangeeth ge ammata

  • @ridmalirandima4734
    @ridmalirandima4734 2 ปีที่แล้ว

    😋😋👌👌

  • @ishuvlogs1930
    @ishuvlogs1930 2 ปีที่แล้ว

    ලස්සනයි aiyaa

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    Harema sundarai ❤❤❤❤❤❤❤❤❤❤

  • @ashokawijenauaka1391
    @ashokawijenauaka1391 2 ปีที่แล้ว +5

    මල්ලි අනිවාර්යයෙන් හදලා බලනවා බුදු සරණයි අම්මාත් ඔයාටත්💜️💜️💖💖💖💖💖

  • @piyuminikarunarathne3364
    @piyuminikarunarathne3364 2 ปีที่แล้ว

    Api oyalata godak adarei sathutin parissamin inna❤

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 2 ปีที่แล้ว

    Ayyagei ammigei hinawa dakkm podi welawkt hari hama prashnykm amthk wenw.parissamin inna thundenm.adarei gdk.❤❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 2 ปีที่แล้ว

    😋😋😋👍

  • @thisara8404
    @thisara8404 2 ปีที่แล้ว +2

    💜💜💜

  • @rashligossip601
    @rashligossip601 2 ปีที่แล้ว +9

    අනෙ ශොක් ❤️😍🍁😁

  • @udulanimali4906
    @udulanimali4906 2 ปีที่แล้ว

    Budu saranai

  • @shenukimendis2778
    @shenukimendis2778 2 ปีที่แล้ว

    Super 🌷

  • @tilinasandaruwan8072
    @tilinasandaruwan8072 2 ปีที่แล้ว

    Adarei amma hamadama..❤❤❤

  • @nilanthialwis381
    @nilanthialwis381 2 ปีที่แล้ว +3

    අනේ, මේ සංගීත්ගෙ අම්මාගෙ අව්‍යාජ හිනාව උදේම දැක්කම මුලු දවසම සිරියාවයි..ඔබ සැම නීරෝගි වේවා..සැමදා සතුටින්ම ඉන්න ඕනෙ..❤❤

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว

    ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ....
    .බුදුසරණයි ..🙏🙏🙏