තරුණ දරුවන්ට එක භජනයේ ඉක්මනට හදාගන්න ‍රස පාස්තා රෙසිපි එකක් - Episode 976 - Onepot chicken Pasta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ค. 2022
  • පාස්තා 150g - Pasta 150g
    චිකන් 200g - Chicken 200g
    ලුණු සහ ගම්මිරිස් - Salt & Pepper
    තෙල් මේස හැදී 1 - Oil 1 tbs
    සුදු ලුණු බික් 3-4 - Garlic cloves 2-4
    බී ලුණු ගෙඩි 1 - Onion 1
    මාළු මිරිස් හෝ බෙල් පෙපර් 1 - Capsicum or Bell pepper 1
    පාස්තා සෝස් කෝප්ප 1 1/2 - Pssta sauce 1 1/2 cups
    එළකිරි කෝප්ප 1/2 - Fresh Milk 1/2 cup
    වතුර කෝප්ප 1 1/2 - Water 1 1/2 Cups
    මිරිස් කුඩු තේ හැදි 1/2 - 1 - Chilli powder 1/2 tsp ( Optional)
    පිට්සා සීසනින් තේ හැදි 1/4 - Pizza Seasoning 1/2 tsp
    චීස් ( පර්මිසාන් සහ මොස්සරල්ලා හෝ චෙඩාර් චීස් ) Parmesan and Mozzeralla Cheese
    Official: www.anomaskitchen.com
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 246

  • @AnomasKitchen
    @AnomasKitchen  2 ปีที่แล้ว +32

    th-cam.com/video/qw3KIpDk_o4/w-d-xo.html
    Link for the Pasta sauce.

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว +26

    හරිම ආදරණීය අම්මා කෙනෙක්.හරිම රස පාටයි.මට නම් බඩ ගිනි වැඩි වුණා 😋😋😋😋

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 2 ปีที่แล้ว +151

    උයා පිහා ගන්න දන්න පිරිමි දරුවෙක් දැක්කාමත් සතුටුයි. අනුන්ට බැගෑපත් නොවී ජීවත් වෙන්න පුළුවන් නිසා.

  • @muthusamaramanna5948
    @muthusamaramanna5948 ปีที่แล้ว +5

    ආන්ටි ගෙ රෙසිපි නිසා බබාලට ඉස්කෝලෙට යවන්න විව්ධ කෑම වර්ග ලේසියෙන් හදනවා ❤ හරිම ලස්සනට කියලා දෙනවා ❤❤

  • @sbc8753
    @sbc8753 2 ปีที่แล้ว +11

    ඔබතුමිය ඉත හොඳට කියලා දෙනවා ඉත යහපත් දරුවෙක් ඔබතුමියට ඉන්න බව පේනවා ඔහු ඔබට ලොකු ශක්තියක්

  • @gayathriarambage3632
    @gayathriarambage3632 2 ปีที่แล้ว +26

    We live in the UK. I made this with red pesto as the pasta sauce and it came out really well. That's the most delicious pasta dish I have ever made. My husband and son said that's the most tasiest pasta dish they ever tasted. Nothing was left in the saucepan and all finished in a minute. Thank you very much for your valuable recipes ❤️

  • @senara7172
    @senara7172 2 ปีที่แล้ว +74

    Your children are so lucky to have a mother like you 🥰

  • @manjulawaduge4814
    @manjulawaduge4814 2 ปีที่แล้ว +17

    පුතාටත් අමිමට වගේම රසට උයන්න පුඵවන් වගේ.. හරි ෂෝක්..

  • @thamarajayasiri416
    @thamarajayasiri416 2 ปีที่แล้ว +48

    ඔබතුමිය හදන ගොඩක් කෑම වර්ග මමත් හදන්න උත්සාහ ගන්නවා.ස්තූතියි.ඒ වගේම හොඳ ට උයන්න දන්න පුතෙක් දැක්කම පුදුම සතුටක් දැනුනේ.ඉගෙන ගැනීම, රැකියාව වගේම උයන්න පුළුවන් වීමත් ජීවිතයට අත්‍යවශ්‍යම දෙයක් පුතේ. අම්මා ට ඔයාට, පවුලේ සියලු දෙනාටම බුදු සරණයි!.

  • @sham6141
    @sham6141 2 ปีที่แล้ว +7

    Thanks for the English list of ingredients. It's what I've been waiting for. All the best

  • @priyangasaparamadu2994
    @priyangasaparamadu2994 2 ปีที่แล้ว +4

    Your so concern about the children living aboard. Thank you God bless you. This is a very easy recipe for everyone. Thank for teaching 🙏

  • @lakmalkdh3420
    @lakmalkdh3420 2 ปีที่แล้ว +15

    Anoma anti,මට වයස 29 යි.මම දැක්කේ වෙනස්ම දෙයක්.හරිම ආඩම්බරයි,,anti,විනයානුකූල වැදගත් පුකෙකු මෙලොවට බිහි කලාට..

    • @sansasiriwardana72
      @sansasiriwardana72 2 ปีที่แล้ว +3

      කව්රු 😂😂 පුකෙකු

    • @itsme-zi3zo
      @itsme-zi3zo 2 ปีที่แล้ว +2

      @@sansasiriwardana72 oi oi 😂😂 අැටෙත් එක්ක පලා ගන්න වෙන්නෙ

    • @jayashanirandika8894
      @jayashanirandika8894 2 ปีที่แล้ว

      Type karaddi hariyata type Karanna

  • @samanthafernando5402
    @samanthafernando5402 2 ปีที่แล้ว

    godak hondai. obagen godak dewal mama egena gannawa. awa harima rasata uyanawa. mama. oyage puththath hari wasana wanthai oba weni pinwantha mawakage puthek wenna. 🙏🙏🙏

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 2 ปีที่แล้ว +10

    අනේ හරිම අාදරණීයයි මේ අම්මයි පුතයි. ස්තූතියි දෙන්නටම.

  • @hiranthafernando975
    @hiranthafernando975 2 ปีที่แล้ว

    thank you amma.eka niyamai....

  • @hiramyawicks1287
    @hiramyawicks1287 ปีที่แล้ว +2

    Anoma you are very thoughtful about our students overseas. It is indeed so sweet of you..

  • @kapiladesilva1984
    @kapiladesilva1984 2 ปีที่แล้ว +3

    Very kind of you and very simple mother lots of love!!! 🌹

  • @nedradesilva8947
    @nedradesilva8947 2 ปีที่แล้ว +1

    Thank you very much 💗
    I am trying out your recipes most of the stuff I cook is thanks to you.
    Today I am going to try this pasta one pot.

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว

    Super..... miss.. .godak watinawa puthath akatu karagaena karapu nisa..adarshamath vediowak..thank miss

  • @jayanthileanage3310
    @jayanthileanage3310 2 ปีที่แล้ว +1

    Thank you so much for bringing us this type of food.

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 2 ปีที่แล้ว +1

    Looks scrumptious !💗💗💗

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Ammai,puthai harima shok.kama ekath supiri.budusaranai oyalata.

  • @kusumthilakarathne7279
    @kusumthilakarathne7279 2 ปีที่แล้ว +1

    You are such a beautiful person Mrs Anoma.

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 2 ปีที่แล้ว

    Harima rasa patai obathumiyata godark sthuthi putha samaga shabagivima godark sthuthi budusarani

  • @manjulagothami9215
    @manjulagothami9215 2 ปีที่แล้ว

    Thank you so much aunty.. it's looking yummy.

  • @jayanthiangammana1109
    @jayanthiangammana1109 2 ปีที่แล้ว

    Thanks for the lovely dish will try it out.

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 ปีที่แล้ว +2

    Yummy pasta recipe. Thanks Anoma.

  • @silencesoul.5487
    @silencesoul.5487 2 ปีที่แล้ว

    Misge arambaka music eka mara lassanai eka ahunam hithath amuthu hagimakin prabodamath wenawa

  • @isurierandi2473
    @isurierandi2473 2 ปีที่แล้ว +1

    Thank you aunty. I'll definitely try

  • @wheretotravelholiday
    @wheretotravelholiday 2 ปีที่แล้ว +1

    ඇන්ටි වගේම ඇන්ටිගෙ දරුවන්ටත් බොහොම පිං මේ කරන සත්කාරයට. ඇන්ටිගෙ පුතා හින්දා අපිටත් ඒ ආදරෙන්ම කෑම හදන්න කියා දෙනව.ඒ වගේම හරි ආදර්ශවත් පුතෙක් මවක් පවුලක්.

  • @shanbro8997
    @shanbro8997 2 ปีที่แล้ว

    Amme oya godak hondata program eka karanawa.harima saralawa kiyala denawa.api nitharama oyage recipes try karanawa.godak sthuthi

  • @marysharmalie1949
    @marysharmalie1949 2 ปีที่แล้ว

    Very nice your pasta recipe. Thanks you so much.

  • @monapinky9298
    @monapinky9298 2 ปีที่แล้ว +1

    Thank u so much for sharing receipe ma

  • @damithahettige9727
    @damithahettige9727 2 ปีที่แล้ว

    Thanks Anoma it’s really nice

  • @suvinierajapaksha4110
    @suvinierajapaksha4110 2 ปีที่แล้ว +10

    More than a meal aunty.. so lovely.. ❤️

  • @kaweeshanethmini4830
    @kaweeshanethmini4830 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වීඩියෝ එකක් ☝

  • @buviandniki2207
    @buviandniki2207 2 ปีที่แล้ว

    Ane sweet ane. Puthath ekka video karanawa. Harima shok. We love aunty anoma ,Mr Sisira ,nangi and malli.

  • @nimaliperera7664
    @nimaliperera7664 2 ปีที่แล้ว

    මම හැදුව. හරිම රසයි .
    ස්තුතියි

  • @LakmalCommerce
    @LakmalCommerce 2 ปีที่แล้ว

    Niyamai aunty. Thank

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 2 ปีที่แล้ว +6

    ඔබතුමියගේ දරැව එක්ක කෑම හදනව දැකල මට මගෙ දරැවොත් දැන් උදව් කරනව ස්තුතියි ඔබ තුමියගේ දැනුවත් කිරිම් වලට🙏🙏🙏🙏🙏🙏

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 ปีที่แล้ว

    Oh wow.looks scrumptious

  • @charmaineschuilling
    @charmaineschuilling 2 ปีที่แล้ว

    Excellent Anoma. Thank you. 😊

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 ปีที่แล้ว

    Thanks aunty Anoma.looks wow.

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 2 ปีที่แล้ว

    This came out so well. Thanku

  • @udanisamarasekara3506
    @udanisamarasekara3506 2 ปีที่แล้ว

    I tried this. really amazing..thank you very much.love your voice

  • @dilekasewwandi5345
    @dilekasewwandi5345 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .ආදරනීයඉ ❤️❤️❤️💐👍

  • @bsenawirathna6908
    @bsenawirathna6908 ปีที่แล้ว +1

    කටට කෙළත් ඉනුවා....දැන් හදාගෙන කන්න ඇත්නම් කියලා හිතුනා😄 බොහොම ස්තුතියි ඔබතුමියට💐 තෙරුවන් සරණයි🙏

  • @kumariperera1065
    @kumariperera1065 2 ปีที่แล้ว +1

    Thank you so much 💓 May God bless you all

  • @allovertheworld5681
    @allovertheworld5681 2 ปีที่แล้ว +2

    Aunty mama ada me recepie eka try kala.Mara rasai aunty😍Thank you recepie eka share kalata

  • @sachimahaliyanage5709
    @sachimahaliyanage5709 2 ปีที่แล้ว

    Thankuu so much Aunty ❤️😍😘😘

  • @poojaniathukorala358
    @poojaniathukorala358 3 หลายเดือนก่อน

    Tried this receipe it was super delicious aunty Anoma.Thank you so much. ❤️❤️❤️

  • @sandraladonna5802
    @sandraladonna5802 2 ปีที่แล้ว

    Thanks so mach lsrael

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට ❤

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว

    Thank you so much.

  • @nethmafernando8986
    @nethmafernando8986 2 ปีที่แล้ว +9

    mouth watering recipe Anoma aunty😋God bless for your family🙂thank you for this tasty recipe & the good habits that you taught🥰

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 2 ปีที่แล้ว

    Thanks.

  • @Aththammaimamai
    @Aththammaimamai 2 ปีที่แล้ว

    Hadala balannam bohoma sthuthiii bs

  • @jesus123n
    @jesus123n 2 ปีที่แล้ว

    Made and came perfect...

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 2 ปีที่แล้ว

    හරිම අගෙයි..ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි !

  • @waruna89waz
    @waruna89waz ปีที่แล้ว +3

    Anoma aunty ගෙ රෙසිපී හදල දැන් මටත් උයන්න පුලිවන්. මාර රසයි. 😊

  • @garushigamage5204
    @garushigamage5204 2 ปีที่แล้ว +4

    Hi Aunty, can you do more easy Sri Lankan recipes for young people living abroad? your videos are so useful. Thank you

  • @priyanthifernando6747
    @priyanthifernando6747 2 ปีที่แล้ว

    Thanks another great recipe

  • @tashinimaleesha955
    @tashinimaleesha955 2 ปีที่แล้ว

    Thank you so much ☺️

  • @lakmadasanayake2579
    @lakmadasanayake2579 2 ปีที่แล้ว +1

    Thank you for all these recipes. Seafood pasta recipe please 😀

  • @vindyajayamali5492
    @vindyajayamali5492 2 ปีที่แล้ว

    හරිම shork anti

  • @shobaniwijekoon947
    @shobaniwijekoon947 ปีที่แล้ว

    Oba thumiyata godak pin me wage mushtiyak nathuwa apata me dewal kiya dunata

  • @kusumwalpola5482
    @kusumwalpola5482 2 ปีที่แล้ว

    Very like to your cooking style with yr loving son.

  • @anomaliyanage951
    @anomaliyanage951 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @sheinikavisha5655
    @sheinikavisha5655 2 ปีที่แล้ว

    Thank you so much 🥰

  • @imeshaharshani7880
    @imeshaharshani7880 2 ปีที่แล้ว +1

    Wanna try this ma'am..thank you so much for recipe .🙏😍
    I really love your useful recipes❤️

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @bigunikarunarathne7579
    @bigunikarunarathne7579 2 ปีที่แล้ว

    Woow aunty..gdk rasa patai...

  • @banbulanabeesha17
    @banbulanabeesha17 2 ปีที่แล้ว

    Aunty mama oya hadan kama gadak hadala balala thiyanwa.eth me pasth eka gadak rahai. Mage mahathyath chfe kenek.dannwane Auty chef kenek ekk kama hadn giyam eth me pasth 1 eya godak kamathi lankawen pita in apita aunty kiya den dewal gadak watinwa Thanks anty.

  • @HemalPathirana
    @HemalPathirana 2 ปีที่แล้ว +8

    අනේ අනෝමා ඇන්ටී ඔයාගේ හිනාවමයි පුතාට තියෙන්නේ 😍😍😍😍

  • @rosemarymendis4230
    @rosemarymendis4230 2 ปีที่แล้ว +4

    Thank you. Looks great.

  • @hnaananda4899
    @hnaananda4899 ปีที่แล้ว

    Thank you excellent.

  • @dayanikarunathilake7037
    @dayanikarunathilake7037 2 ปีที่แล้ว

    Thank you so much 💕💕👌👌

  • @gawuriperera7486
    @gawuriperera7486 2 ปีที่แล้ว +1

    O aunty I wish if your son becomes a chef one day. If he becomes a chef one day he will be a very good chef

  • @sarahjay2134
    @sarahjay2134 2 ปีที่แล้ว

    Thank you very much

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 2 ปีที่แล้ว

    Your son is excellent he looks like well behave

  • @amaraperera5245
    @amaraperera5245 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක් . පුතාත් අම්මා වගේ ලස්සනයි . බුදුසරණයි

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 2 ปีที่แล้ว +2

    Lovely mom ❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 8 หลายเดือนก่อน

    ස්තුතියි නැන්දි

  • @Chathuinjapan
    @Chathuinjapan 2 ปีที่แล้ว +1

    Meka Harima rasapatai apita eka harima wadagath amma. Karya bahula apita godak watinawa budusaranai 🇯🇵🇱🇰❤️🙏

  • @yashanivithanage8291
    @yashanivithanage8291 7 หลายเดือนก่อน

    Aunty,,Mama me recipe ekata pasta haduwa yesterday...Aththatama eka hariima rasata aawa.thanx aunty oyata.. video eka balapu welawe idan Mata eka try karanna ona Una..it was superb..thanks aunty ❤️❤️❤️♥️♥️♥️♥️

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    Thx dear mam,

  • @chathuriwickramasinghe5020
    @chathuriwickramasinghe5020 2 ปีที่แล้ว

    Thank you so much aunty

  • @amchamila1218
    @amchamila1218 ปีที่แล้ว

    Well done bro. Happy to see u cooking with mom.

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 2 ปีที่แล้ว +11

    අදත් ලේසි රෙසිපි එකක් , ස්තුතියි .
    මමත් සෙෂුවාන් සෝස් එක හැදුවා . ඒකෙන් චිකන් , බ්‍රින්ජෝල් එහෙමත් හැදුවා , හරිම රසයි
    ඉස්සරහදිත් මේ වගේ දේවල් අරගෙන එන්න ❤️😍

  • @oshithanarangoda8901
    @oshithanarangoda8901 2 ปีที่แล้ว

    Amazing! ❤️

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 2 ปีที่แล้ว

    හරිම ෂෝක් ආන්ටි

  • @Artworld151
    @Artworld151 2 ปีที่แล้ว +1

    Wow niyami👍

    • @Artworld151
      @Artworld151 2 ปีที่แล้ว +1

      Budusaranai ❤️❤️

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 2 ปีที่แล้ว

    Thank you aunty 😘

  • @krishanthiperera1400
    @krishanthiperera1400 2 ปีที่แล้ว

    Wow ,,yummy resepy pasta

  • @piyumihasanthika658
    @piyumihasanthika658 2 ปีที่แล้ว

    Aunty dekkath hitha pirenw.harima pin patai.

  • @champakumarasinghe967
    @champakumarasinghe967 2 ปีที่แล้ว

    Wow

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +1

    Looks delicious 🌹💕🌹💕🇺🇸

  • @skylar999
    @skylar999 2 ปีที่แล้ว +13

    Thanks for this delicious recipe . Very helpful for students

  • @mallikaissac3412
    @mallikaissac3412 ปีที่แล้ว

    Thankyou

  • @nayominayomi7320
    @nayominayomi7320 2 ปีที่แล้ว

    Thank you aunty ❤️❤️❤️❤️