ඇතිලි ස්පැගෙටි 😂| Spaghetti -Sangeeth Vlogs |Sangeeth Satharasinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2022

ความคิดเห็น • 197

  • @user-rv2gq1cm6w
    @user-rv2gq1cm6w 2 ปีที่แล้ว +48

    සංගීත් අයියා ඔයාල තුන්දෙනාට ඇතිද ඔය ටික.මට නම් තනියම කන්නත් මදි අනේ..😁😁

  • @thilinanuwanchathuranga9530
    @thilinanuwanchathuranga9530 2 ปีที่แล้ว +10

    අනේ අම්මා අද හරිම ලස්සනයි
    මල්ලි ඔයා මාරම වාසනාවන්තයි.මේ වගේ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ලබන්න
    ආදරෙයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @wathsala7587
    @wathsala7587 2 ปีที่แล้ว +6

    ශා මරු අයියේ..... අම්මා ලස්සන වෙලා ..... .අම්මාට තෙරුවන් සරනයි.මන් හරී ආසයී ඒ හිනාවට.....

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +11

    ගොඩක් රස පාටයි .අම්මගේ අතින් හදන කෑම එකක් කන්නආස හිතෙනවා.තුන් දෙනාටම බුදු සරණයි.

    • @chathuminimesha1519
      @chathuminimesha1519 2 ปีที่แล้ว

      Swapna ටෙලි නාට්‍යයේ තේමා ගීතයට ආස කරන ආදරය කරන ඔබ අනිවාර්යයෙන්ම දෙපාරකට වඩා මේ වීඩියෝව බලනව ෂුවර්
      👇👇👇
      th-cam.com/video/eq0pc9iWaCU/w-d-xo.html

  • @ushaniindika8
    @ushaniindika8 2 ปีที่แล้ว +18

    ගොඩාක් රස පාටයි අයියේ .ඔයි වගෙම හමදාම සතුටින් ඉන්න .👍

  • @manelperera8292
    @manelperera8292 2 ปีที่แล้ว +7

    අම්මිගෙ කෑම හරීම රසයි මල්ලියෝ බුදු සරනයි ඔයාලට ආදරෙයි හිනාවයි එක්ක කෑම තවත් රසයි ❤❤❤

  • @thiliniperera3808
    @thiliniperera3808 2 ปีที่แล้ว +1

    Aththatama man kama walatath wada asa oyalage family eke thina e lassana badimata.ammi thaththi harima adaraniyai godakma ammi nam harima siriyawanthai gedaratama pahanak wage eliyai.budusaranai oyalata Sangeeth....❤

  • @sathsara3805
    @sathsara3805 2 ปีที่แล้ว +8

    ස්පැගිටි ආගමක් නම් සන්ගීත් එහි භක්තිකයෙක් වගේ😋😋

  • @herathbanda4709
    @herathbanda4709 2 หลายเดือนก่อน

    මේ ආදරනීය පවුලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 2 ปีที่แล้ว +3

    I like this recipe.
    Easy to make.
    Thank you.

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 2 ปีที่แล้ว +5

    කෑවේ නැතත් රස දැනුනා ස්තූතියි සංගීත් අම්මා ටත් ඔයාලා දෙන්නටත් ආදරෙයි හැමදාමත්

  • @dinusharuwanthi4355
    @dinusharuwanthi4355 2 ปีที่แล้ว +1

    Ammii thaththii aiyaa... adarei godaak...😊

  • @bhashi1594
    @bhashi1594 2 ปีที่แล้ว +3

    Ane beautiful family😍..marama sathutin innawa🤗❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect Amma Adare sangeeth perfect superb good luck parissmata sathutin inna 👍👍👍👍👍 BS ❤️❤️❤️❤️

  • @hirusha1782
    @hirusha1782 2 ปีที่แล้ว +14

    මේක හරියන් නැ සන්ගීත් අයියලහ යන්නෝන කැමකට 🙈😋

  • @priyanisagarika1901
    @priyanisagarika1901 2 ปีที่แล้ว +4

    අදත් අවා අහින්සක හිනාව බලාන්න අම්මාගෙ කැමත් රස ඇති නෙද සන්ගිත් මල්ලි ගොඩාක් පින් කරලා තියෙනවා ඔය වාගෙ කෙනෙක් ලාබන්න ආදරෙයි අම්මෙ ගොඩාක්

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +4

    අම්මී අද ගොඩක් ලස්සනයි ගොඩක් ආදරේයි අම්මී ❤️❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න

  • @madhulakmali8478
    @madhulakmali8478 2 ปีที่แล้ว +1

    Cuteee amma love ur smile

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +26

    අද කෑම නම් ගොඩාක් රස පාටයි. අම්මිට තෙරුවන් සරණයි. ආදරෙයි ගොඩාක් ❤❤❤

    • @chathuminimesha1519
      @chathuminimesha1519 2 ปีที่แล้ว

      Swapna ටෙලි නාට්‍යයේ තේමා ගීතයට ආස කරන ආදරය කරන ඔබ අනිවාර්යයෙන්ම දෙපාරකට වඩා මේ වීඩියෝව බලනව ෂුවර්
      👇👇👇
      th-cam.com/video/eq0pc9iWaCU/w-d-xo.html

  • @wasantkumar1247
    @wasantkumar1247 2 ปีที่แล้ว +2

    Atthatama sangitj malli oyage thatha saba dakshayek mara nirmana thathge api hari asai thathage ragapamata budu saranai oba paulata

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    හෙමේටම ගොඩක් ආදරේයි ❤️❤️❤️ බුදුසරණයි 🙏🙏🙏පරිස්සම්න් ඉන්න

  • @vishakakuruneru7224
    @vishakakuruneru7224 2 ปีที่แล้ว +1

    Ane harima lassanai.Apith hadanava.Palleha kussiyeth davasaka kama hadannko.Adarei oyala thundenatama.Budusaranai

  • @indupriyangika8587
    @indupriyangika8587 2 ปีที่แล้ว +1

    Oyala thundena dakiddi harima sathutui....sambudusaranai..

  • @pradeepadesilva5013
    @pradeepadesilva5013 2 ปีที่แล้ว +1

    ඔන්න අදත් ඔයාලගෙ විඩියෝ එක බලන්න අවා. බුදු සරණයි.

  • @hiroshapriyangani9908
    @hiroshapriyangani9908 2 ปีที่แล้ว +1

    Ammage hinawa dakkath hitha pirenawa.budu saranai oyala tun denatama

  • @savindripeiris9286
    @savindripeiris9286 2 ปีที่แล้ว +1

    Amma ada hrima lassaniii ♥️ ada kema eka nm supiri

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Thank you. Adareai hemadamat family 1....ta. deaviyangea pihitai!!!jaya weava!!!all the best. 💙💙💜🌹🌹🌹🌹🌹👍👍👍

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Sangeeth ayyage ammi harima ahinsakai. ane pawu....

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 ปีที่แล้ว +2

    Wow super thank you oyalata adarei godak ❤️❤️

  • @dilaashi4440
    @dilaashi4440 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි 😁😁😁

  • @hansikadilhara1217
    @hansikadilhara1217 2 ปีที่แล้ว +1

    Hrima lassanai Aiye oyage videos.....🤩😍👍👌❤️

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว +2

    හරිම සතුටෙන් ඉන්නවා ඔයාලා 😍😍😍🙏

  • @luckymadhujeewa8101
    @luckymadhujeewa8101 2 ปีที่แล้ว +1

    ඒක මරු👍👍❤👌

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +1

    ලූනු කොල කපපු විදිය තමයි මරු..❤😍

  • @usernone7788
    @usernone7788 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @camilife7172
    @camilife7172 2 ปีที่แล้ว +2

    Ammi looks very beautiful.,💗💗💗👍🏻👍🏻👍🏻

  • @shiranisilva1255
    @shiranisilva1255 2 ปีที่แล้ว +4

    🌹🌹🌹🌹🌹🌹.නියමයි මල්ලියො ....👍👍👍👍

  • @naninalika3911
    @naninalika3911 2 ปีที่แล้ว +1

    Athiliye nisa kohomath rasa athi game widihata meti walan wala uyanwa kussiya godak asai. Adary familya ake hemotama.budu saranai devi pihitai

  • @malshanavanjali6103
    @malshanavanjali6103 2 ปีที่แล้ว +1

    Ane ammi shoii ayye.thaththith adaraniyai...mm lgkdi thmi video blnn gththe eda idan hoya hya blnwa mm.mt asai ammige rasa kama tikk kanna ayye...adarei thun dentm..bs ❤️😍

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 ปีที่แล้ว +6

    ඔන්න අපිත් කෑමට එනෝ.....😋😋😋😋😋😋😋😋😋😋😋

  • @raneisujata8623
    @raneisujata8623 2 ปีที่แล้ว +2

    අද නියමයි කෑම ගොඩක් අම්මාට බුදු සරණයි 💞💞💞💞💯💯💯💯🙏🙏🙏

  • @maheshasandamali7132
    @maheshasandamali7132 2 ปีที่แล้ว +2

    Oyage ammi hari aadaren kema hadana nisa godak rasa athi.ammi shoi.aadarei ane❤❤❤

  • @ajithpushpakumara8053
    @ajithpushpakumara8053 2 ปีที่แล้ว +1

    hemadama sathutin inna oyawage..
    ❤❤

  • @priyadilru7721
    @priyadilru7721 2 ปีที่แล้ว +2

    Mageth aaasama kaamak.......😍😍😍😍😍😍❤️❤️❤️❤️❤❤❤

  • @user-wh1gp3pb4b
    @user-wh1gp3pb4b 2 ปีที่แล้ว +2

    ඒ කුස්සිය හරිම ලස්සනයි💕

  • @ashanthisilva5036
    @ashanthisilva5036 2 ปีที่แล้ว +2

    අද අම්මා ලස්සනයි..❤❤❤

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +1

    Harima adaraniya pawlak❤️❤️

  • @nilanthichamarika1506
    @nilanthichamarika1506 2 ปีที่แล้ว +2

    Ana mata goodak dawaskin ammaga vidio balana bari una mata korona hadila hitiya ammata paula ayata budu saranai

  • @isangikumari3012
    @isangikumari3012 2 ปีที่แล้ว +1

    Oyalanam shoi. 😊😊❤️❤️❤️

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว +1

    Thanks nangi .hadala balanawa mama.

  • @comarecomare2807
    @comarecomare2807 2 ปีที่แล้ว +2

    Niyamai

  • @chethiVlog
    @chethiVlog 2 ปีที่แล้ว +1

    අනේ කට්ටියගේ අාදරේ....😘😘😘

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +2

    සුන්දර පවුලට බුදු සරණයි 🙏❤

  • @welcomeame7982
    @welcomeame7982 2 ปีที่แล้ว +1

    My favourite kema

  • @ranirunrani8067
    @ranirunrani8067 2 ปีที่แล้ว +1

    Wow yummy food 😋😋😋❤❤❤

  • @ranudithalpawila3012
    @ranudithalpawila3012 2 ปีที่แล้ว +1

    mama ammigen godak dawal egana gannawa mage jivithe lassana karaganna godak pin ammita 😊

  • @manojagunarathna2367
    @manojagunarathna2367 2 ปีที่แล้ว +1

    Rasa patai😍😍❤❤

  • @lakshanikumari2028
    @lakshanikumari2028 2 ปีที่แล้ว +3

    ආදරෙයි ගොඩාක්......❤😍

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Ammage kama, Maru hinawa .... Ft....

  • @annurud
    @annurud 2 ปีที่แล้ว

    An interesting preparation, unfortunately, I am not able to replicate the recipe. Pasta Aglio, Olio e Peperoncino (Roman staple) uses red peper flakes

  • @mallikapeiris6630
    @mallikapeiris6630 2 ปีที่แล้ว +2

    Akane apee rasata haduwama mmmmm🤩🤩

  • @buddhikajayathunga8451
    @buddhikajayathunga8451 2 ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා

  • @kavishka973
    @kavishka973 2 ปีที่แล้ว +1

    Ane apith asai owa kanna ammii❤️

  • @user-xd3rj9ud9w
    @user-xd3rj9ud9w 2 ปีที่แล้ว +1

    Amma oya ada godk lassni lassni ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ahsa tarn

  • @kalpanisilva4259
    @kalpanisilva4259 2 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @harsharuwan2293
    @harsharuwan2293 2 ปีที่แล้ว +1

    💓💓💓

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 2 ปีที่แล้ว +2

    💖💖💖

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    Niyamai woooow

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr 2 ปีที่แล้ว +1

    Very nice food 😋 ❤

  • @sujeewaniallepola1331
    @sujeewaniallepola1331 2 ปีที่แล้ว +1

    ❤️❤️😍😍

  • @deepaniapsara9975
    @deepaniapsara9975 2 ปีที่แล้ว +2

    😍❤️

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +2

    Yummy. ❤️ ❤️ ❤️

  • @hasarangatv7615
    @hasarangatv7615 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @chamiladharmapala9401
    @chamiladharmapala9401 2 ปีที่แล้ว +2

    😘😘😘

  • @positivewind.686
    @positivewind.686 2 ปีที่แล้ว

    Ayye aththatama rahai onna apith haduwa niyamai aunty

  • @kalanilakshitha8258
    @kalanilakshitha8258 2 ปีที่แล้ว +1

    I love you amma

  • @gayanigayani7689
    @gayanigayani7689 ปีที่แล้ว

    බුදුසරණයි

  • @kawiedirisingha2855
    @kawiedirisingha2855 2 ปีที่แล้ว +3

    🌹🌹🌹

  • @pahasaradineth1910
    @pahasaradineth1910 2 ปีที่แล้ว +2

    ❤❤

  • @dishnakumari166
    @dishnakumari166 2 ปีที่แล้ว +1

    😍❤

  • @dhammi8602
    @dhammi8602 2 ปีที่แล้ว +2

    ❤❤❤👍👍

  • @manithyadilani5400
    @manithyadilani5400 2 ปีที่แล้ว +1

    😍😍

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

  • @janakachandimath4744
    @janakachandimath4744 2 ปีที่แล้ว +1

    Mn godak asa naluwek sangeethge thaththa.

  • @nknishavlogs2796
    @nknishavlogs2796 2 ปีที่แล้ว +2

    Math gedra hadala leeks gannawa..harima fresh ewa..💪❤️

  • @hiruhiru2600
    @hiruhiru2600 2 ปีที่แล้ว +1

    Maru ane

  • @chathurikamadushani4626
    @chathurikamadushani4626 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @sudarshanitharanga6251
    @sudarshanitharanga6251 2 ปีที่แล้ว +1

    ඉතාලියේ ඉඳලා මෙහෙ විදියට කාලා එපා වෙලා ඔය විදිහටත් කාලා බලන්නම්කො tank s

  • @samudrasamarkoon5890
    @samudrasamarkoon5890 2 ปีที่แล้ว +1

    😘😘😘😘😘

  • @slking9788
    @slking9788 2 ปีที่แล้ว +2

    😋😋😋😋💜💜💜💜

  • @jeewanijeewani1653
    @jeewanijeewani1653 2 ปีที่แล้ว +1

    Ane athamai api me dubai idan amma hadana kema diha balan innawa ,apita aka kanna sangith aiya ...😂😊🤗👍

  • @sandalivihara
    @sandalivihara 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @jeelanijeelani2618
    @jeelanijeelani2618 2 ปีที่แล้ว +1

    👍❤✌️

  • @laksithaperera9545
    @laksithaperera9545 2 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤

  • @rupikapathirana8617
    @rupikapathirana8617 2 ปีที่แล้ว +1

    අම්මා හරි ලස්සනයි

  • @weraabilu9606
    @weraabilu9606 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +1

    අම්මී මම අද හැදුවා ගොඩක් රසයි අම්මීට ගොඩක් පිං මට මේක කියලා දුන්නාට බුදුසරණයි 🙏🙏

  • @Rush-yt-u5y
    @Rush-yt-u5y 2 ปีที่แล้ว +1

    ජයවේවා 😀😀😀😀😀

  • @user-ns4lb1nw5u
    @user-ns4lb1nw5u 2 ปีที่แล้ว +3

    👀💖

  • @sandalihewage8452
    @sandalihewage8452 2 ปีที่แล้ว +1

    😋❤