Dini Akki Sangeeth Aiya ❤️❤️ Nice adat Akki Aiyai Shopping karapu widiya maru 😅 E hadapu Pasta Eka nam Rasa patai mat hadala balanda One 😋 Parissamen inna Adarei hems Dama God Bless Akki & Aiya😘
Anee akki oya harima kiut ane. Oya guwansevikawak wela iddi ape thaththa hema dama kiyanawa oyge video man baladdi oyawa dekala thiyanawa kiyala.anee akki ennako ape peththatath harima lassani ape game ❤
මගේ husbnad ට කඩේට ගිහිල්ල බඩු ගෙන්න කිව්වහන කියන ඒවා අරෙන්න ආනිත් ඔකෝඔම ටික අරන් එනව ආදරෙයී අක්කී and අයියා
රණ්ඩු වෙන එකෙත් පොඩි cute ගතියක් තියේ 😅❤
දිනී අක්කි, සoගීත් අයියා ගොඩක්ම ලස්සන වෙලා ❤
දවසට එක ගානෙ video එකක් ඕනෙ 🥺♥️
ඒ තරමටම දෙන්නට ආස වෙලා 😘
ආදරෙයි දිනි අක්කිටයි සංගීත් අයියාටයි ගොඩාරියක්. වීඩියෝ එකක් දාල කියලා notification ආවම හරිම අසවෙම් බලනවා ඇවිත් 😍❤️. සමහර දවස් වලට ඔයාලා videos දානකම්ම බලම් ඉන්නවා දැම් දායි කියලා ❤️🤭
හරිම සුන්දර ආදරණීය දසුන් පෙළක් ♥️♥️♥️ ඒ අතර වැදගත් කරුණු කිහිපයක් එකතු කරලා තිබුණා. එයට බොහෝම ස්තූතියි 🙏🙏
ඔය දෙන්නා දරුවනේ හැමදාම සතුටින් ආදරෙන් එකමුතුව ඉන්න ලෑබේවා හදවතින්ම සුභ පතනවා 🙏 තුන් සරණයි 🙏 සියලු දෙවියන් ඔබ දෙදෙනාට සැමදා ආශිර්වාද කරනවා 🙏
සංගීත් පුතා ඔයා චණ්ඩි කුමාරිහාමි එකේ ලස්සනට රඟපානවා සෙනසුරාදා , ඉරිදා , වෙනකන් මග බලාගෙන ඉන්නේ ,, මම කුවෙට් එකේ ඉදන් හැමදාම ඔයාලගේ වීඩියෝ බලනවා ,, පවුලේ හැමෝටම බුදුසරණයි ,,❤️
අනේ දිනි අක්කි ඔයා මේ ආදරයයි කතාවේ ඉශිතා වගෙමයි..❤
අනේ රණ්ඩු නම් කරගන්න එපා සතුටින් ඉන්න...ආස නෑ රණ්ඩු කරනවා බලන්න...❤❤❤❤
ඔව් අක්කේ
😂
අපි දන්නව ඔය බොරුවට රන්ඩු කරන්නෙ කියලා එත් මරු අදනම් 💖💖💖💖 ආදරෙයි ගොඩක්
මේ වීඩියෝ එකෙනුත් මෙයාලා බලන අයට උපදෙසක් දෙන්නේ😍good advice 😇
සංගීත් අයියා පොඩි එක්කෙනෙක් වගේ....😅
දෙන්නටම ආදරෙයි❤❤❤❤❤
,අපි ඔයාලට අදරෙයි
සන්ගමිත්ත ඉස්කෝලේ ගියපු මැනිකලා ඔහොමමයි 😂😂😂
Ai katha karana gaman cam eka diha balanne.sobaneee kiyanne ammmooo ithin....🤣🤣🤣
අක්කි,අයියා දෙන්නටම හැමදාම වගෙ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න ඕන ❤️🙏
ඇත්ත අක්කි කියන කතාව..එලවලු පලතුරු සතියකට හරියන්න ගත්තම ඇති..❤️
මම දැකපු ලස්සනම කපල් එකක්.Good Luck ❤
ඔයා,,ආස නිසා අයිස්ක්‍රීම් දෙක ලෝබ නැතිව ගත්තා නෙහ්,😁❤️🌹
අනේ දිගටම විඩියෝ දාන්න අයියෝ දැන්නම් සන්ගීත් ,දීනි Volgs පිස්සුවක්❤
අනුන්ගෙ බඩගින්න දැනෙන ඔයාලාවගෙ දරැවන්ට හරියන්නම ඔනේ ...මොකද සමහරැ දුප්පතුන් තමන්ගෙ වහනේ ලගට එනවටවත් කැමති නැහැ දැක්තාමත් එලවනවා..සතපහකින්වත් උදවිවක්කරන්න කැමති නැහැ..අමුතුම උඩගුකමකින් තමයි එවගෙ අය හැසිරේන්නෙ..ඔයාලගෙ එම නිහතමානිකමට මගෙ ස්තුතිය...
13:06 😂😂❤❤❤ ane maru akki oyann❤❤❤
බලලා මැටියෙන් හො මීයන් අල්ලනවා නම් පොල් කටු හැන්ද තමයි හොඳම de දෝණි ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
ව්ලොග් එක මරු ඈ😁ඔහොම්ම තමා අයියා.සබන් ගන්න හදනවා මැෂින් එක පස්සේ මතක් උනේ අයියට😁🙊❤️ගෙදර ගිහින් කෑමකුත් හැදුවනේ මාත් ට්‍රයි කරලම බලන්න ඕනි අයියට කෝමත් රසට උයන්න පුලුවන්නේ🥰😽සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි අයියා අක්කි ආදරෙයි💓💫හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 🥺💗🫀😘❤️🖇️✨
අනේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි 😍. අක්කි, අයියා රණ්ඩු කරගන්න නම් එපා. අපි ආස නෑ ඔයාලා දෙන්නා පොඩ්ඩක්වත් රණ්ඩු කරනවට ඒ නිසා රණ්ඩු වෙන්න එපා කිසිම වෙලාවක 😊. අයියා නම් පොඩි එක්කෙනෙක් වගේම තමයි නේද අක්කි කරන සමහර වැඩවලින් ඒක පේනවා 😁🤭. අක්කි, අයියා දෙන්නම හැමදාමත් ඔය වගේම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් 🥰❤️
රණ්ඩු වෙන කොට මරු අප්පා..❤❤
හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න💖💖💖💖💖💖🌹🌹
අනේ ඔව් අක්කේ ..ගන්න යන්නෙ වෙන දෙයක් ..ගැලපෙන්නෙ නැති දෙයක් තමයි ගන්නෙ ...එයාලගෙ හැටිද කොහෙද 😂😂😂
ලස්සනයි අක්කි❤️අයියා හැමදාම හිනාවෙලා සතුටින් ආදරේන් ඉන්න
❤️❤️❤️❤️❤️❤️❤️❤️
අඩේ සබන් සීන් එක මරු😂😂😂
දිනී අක්කාගෙ කටවහන හරිම විදිහ අයියා දන්නවා 😅❤
හරිම ලස්සනයි video එක්ක අක්කා හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤❤❤❤❤❤❤
අයියෝ අක්කේ අයියේ ඔය දෙන්නා නම් රන්ඩු වෙන්න එපා අපිට එතකොට දුකයිනේ ඔය දෙන්නා හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤ආදරේයි❤️❤️❤️
අනේ අක්කි රණ්ඩු වෙන්න එපා ඔයා ලා දෙන්න ලස්සන ආදරේ න් ඉන්න කො ට අය්යා පව්
❤️hii akki & Ayya..adath vlog eka lassanai🥰😍😍😍
Dini Akki Sangeeth Aiya ❤️❤️ Nice adat Akki Aiyai Shopping karapu widiya maru 😅 E hadapu Pasta Eka nam Rasa patai mat hadala balanda One 😋 Parissamen inna Adarei hems Dama God Bless Akki & Aiya😘
බුදු saranai .randu nam වෙන්න එපා කවදත් ආදරෙන් සතුටින් ඉන්න .parissamin 💕♥️💕♥️💕♥️💕♥️💕♥️
සුභ දවසක් වෙවා 🙏🌷
ඔයාලගේ වීඩියෝ දානකම්මයි බලාන ඉන්නේ.........අනේ රණ්ඩු වෙන්න එපා අනේ.........😚
අයියට මහන්සි පාටයි..❤
අයියෝ අපේ එක්කෙනත් ඔහොම්මමයි 😅😅
❤ ආදරෙයි දෙන්නටම...
අනෙ ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
දිනී මැණික 💗
රස පාටයි කෑම එක පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න බුදුසරණයි!!!දෙන්නටම
සංගීත් අයියා හදන කෑම හැම එකක්ම බලපු නිසා හිතෙනවා හදන ගොඩක් රස ඇති කියල
ඔය ටික ඇතිද අනේ දෙන්නකුට
Mage mahaththaya dini akka wage sangith aiya man wage😂😂😂
ඔයාලට ගොඩක් පිං මේ කරන උපකාර වලට... ආදරෙයි හැමදාම
අනේ අයියා සූටි බබෙක් අම්මි බනිනකොට වගේ පාඩුවේ ඉන්නේ 😊😊.අනේ ඒත් රණ්ඩු වෙන ව්ලොග් ආයේ ගේන්න එපා අක්කි අයියා .අනේ ඔයාලාගෙ ආදරේ ඕන අපිට බලන්න .අම්මි ,අප්පච්චි ,වරා අයියා එක්ක සතුටින් ඉන්න ව්ලොග්ස් ගේන්න හොදේ .බුදුසරණයි දෙන්නටම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
Home tour ekak onee 👍👍👍
Oye tharan adare habiyek labenna nam akka godak pin karala thiyanawa .adaren katha karana hati 😍😍
නියමයි නියමයි 😊
ආදරෙයි 😍😍😍බුදුසරණයි
Dinithige kiyawilla 😂😂
අනේ අක්කයි අයියයි රංඩු කර ගන්න එපා.අපි රංඩු කර ගන්නවට අාශ නැහැ හැමදාම සතුටින් ඉන්න අයියයි අක්කයි
Dini akki godak අරපිරිමැස්මෙන් weda karanwa good akki.
Okata tawat rasi disain ekat kottamalli kola ටිකක් .demmanan රසත් wedi. Mamat ඔහොම tami හදන්නේ kuwait gedara.
ආදරෙයි අක්කි අයියා දෙන්නටම 😘❤️
ඕකටම වේලපු මිරිස් කරල් දෙකක් විතර පොඩි කෑලි වලට කපලා බැදලා දාන්න..එතකොට තව රසයි😁👍❤
Anee akki oya harima kiut ane. Oya guwansevikawak wela iddi ape thaththa hema dama kiyanawa oyge video man baladdi oyawa dekala thiyanawa kiyala.anee akki ennako ape peththatath harima lassani ape game ❤
රන්ඩු නැතිව ලස්සනට කරන vlog කැත කරගන්න එපා රන්ඩු කරලා. ජොලියට උනත් රන්ඩු කරන ඒවා දාන්න එපා. please
Dan issara wage vlogs na ne 😢 kamak na oya denna sathutin nam echcharai ❤ apita vlog nathath kamak na denna sathutin inna ❤
Dini akki eka parak oyath ekka katha karanna awasthwak dennamko oyata godaaaaaaaaak pin....
Ane oyala puluwanam apita hamadama videos ekak danna apihari assai ballanna adarei godak b.s❤❤❤❤❤❤
අනේ කපුරුවෝ ❤
සතුටින් ඉන්න හැමදාමත් . තෙරුවන් සරණයි❤ හැමදෙනාටම .අක්කී අයියා ❤😊
හරි ආදරෙයි ඔයලා ට
ඒක නම් රස පාටයි
Ane. Akki. Oyala rata giyama. Chocolate. Gennako
මාත් මේ දැන් කාලා අවා විතරයි 😮 ❤
Ekanam aththa dini akki eda oya shooting giyata passe APi dakkani sangeth ayyage wada eka dawasata gaththa palathuru godak
හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න❤
දිනිති අක්කා සංගීත් අයියා හදන කෑම කාලම මහත් වෙලා දැන්
දිනි අක්කි වගේමයි මටත් තරහ ගියාම බොරු හේතු අල්ලන් රන්ඩු වෙන්නේ😁
අක්කි ඔයාගේ අදින්න බැරි අැදුන් තියේනවානම් මට දෙනවාද ඔයාලාට පිං
උයන ගමන් පලා ටිකක්, එලවලු ටිකක් වවා ගන්න. ඒකත් හොඳ ඉතිරියක්.
Niyamai🤜😊 joly waline kamak naa😊 aththata randu epa😬🥴❤👌
දැන් ඉක්මනින් .ලසන්ත වුටි පැටියා ක.හිටියනම හෙදයිනෙද ඔයාල දෙන්නටම බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️♥️🇱🇰🇰🇼🇱🇰🇰🇼
Nirogiwa ,sathutin inna dennama hemadamath ❤️❤️🌹
Dini akkila udau kalata Camara ussan yanna NATHI aka godak watinawa ❤
Cooking crim වෙනුවට වෙන මොකුත් දාන්න බැරිද
විහිලුවටවත් රණ්ඩු වෙන්න එපා අනේ 🙄
බුදු සරනයි ඔය දෙන්නටම ❤❤❤
5:59 ඒකනම් ඇත්ත 😂
Guys kiyana eka dan dinithi akka wdiyen kiynw sangeeth aiygen purudu wela😅
First comment akkiyo.. oyala dennm shoi akkiyo.. hmdm sathutin prissmt adren in akki 😍❤️
Hamadamath oya wage adaren sathutin hinawela inna suba pathanawa akki & ayya 💐💐💐
Mis mage babata perapasal badu tika aran denna 😢
Hemadama sathutin parissamata inna aiyai akkai paule hemomai.Budusaranai.Dewipihitai.
සුපිරි වැඩක් 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
cooking cream wenuwt monada danna puluwan
Oyalata budusaranai.kawadawath randu wenna epa.nangi oya godak laki.malli nangita hemadama adaren inna.api oyalata adrai.
Theruwansarani 🙏🙏🙏🌷🙏 Daruwane process food ( sausages) kanna epa.....e wenuwata boiled chicken or mutton hari wena deyak yoda ganna.
Yei yei yei adrei ❤
Oya ge kathawa aththa.api vitharak kala mokatada badaginne godak lamai innawa😢😢😢
Pahala ammige kichan eka pennannako 😙
ලස්සනයි dini akki sangith aiyaa ❤❤❤
Adereyi dennatama hamadama sathutin in a ❤❤❤❤
Aneee akkiii adreeeei goddaaak dennatama ape ammith harima asai oyata❤❤❤❤