කටට සැරට අපේ රසට/Chicken chow Mein/පාස්තා වලින් රස නූඩ්‍ල්ස් එකක්/Mommy with niki Chainy Fernando 🍃

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 446

  • @hesaradulathmi7381
    @hesaradulathmi7381 2 ปีที่แล้ว +14

    ඔන්න අපි නම් හදලත් බැලුවා . ඒකයි comment කරන්න පරක්කු උනේ . අම්මො ඒක මාර රහයි. Thank you අපිත් එක්ක මේ වගේ දේවල් බෙදාගන්නවට😊😊😊😊😊

  • @rukmal4511
    @rukmal4511 ปีที่แล้ว +2

    ඇත්තටම ලේසි රෙසිපියක් හැමදේම ගනන් කාලෙ ගොඩක් වටිනව❤️🔥

  • @shiromalanadeeka1660
    @shiromalanadeeka1660 2 ปีที่แล้ว +9

    ගොඩක් ගොඩාක් රස පාටයි. මෙකනමි හදනවාමයි 😀 ඔයාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 2 ปีที่แล้ว +1

    Beautiful garden....ඒ වගේම වැඩසටහන හරීම ලස්සනයි.....තැන්ක්ස් නැන්දී

  • @lalanthasanjeewa6238
    @lalanthasanjeewa6238 2 ปีที่แล้ว +65

    ලංකාවේ අපිට දැන් කෑම හදන එක හීනයක් වෙලා අක්කේ

    • @thaniyafernando7945
      @thaniyafernando7945 2 ปีที่แล้ว +2

      😔😔

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +7

      Hamadeyakma ikmanatama wisandila ape lankawe hamotama ikmanatama Honda dawasak udawenna prarthana karanawa 💚🍃🙏

    • @hansiliyanage2180
      @hansiliyanage2180 2 ปีที่แล้ว +6

      ඒක තමා.කෑමකට ගොඩක් ingredients දාද්දි අපරාදෙ වේල් කීයකට උයන්න තිබ්බද කියලා හිතෙනවා

    • @ujithadamayanthi435
      @ujithadamayanthi435 7 หลายเดือนก่อน

      😪

  • @ruwininayanathara2850
    @ruwininayanathara2850 7 หลายเดือนก่อน

    අද හැදුව මේ receipe එක. හරිම රසට ආව. Thank you ❤

  • @nilmineewij1803
    @nilmineewij1803 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් ස්තුතියි . මම අද රෑට පුතාලා දෙන්නට pastha හදන්න හිතලා ඔයාගේ video එක බැලුවේ... රෑට හදනවා අද

  • @neranjalaachini6106
    @neranjalaachini6106 24 วันที่ผ่านมา

    නියමයි 😍😍😍❤️තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @SriyaniLiyanage-c5g
    @SriyaniLiyanage-c5g ปีที่แล้ว

    Oya harim daksa kantawak oyage mahattaya harima wasanawatai hoda family ekak kohomada mehema rasata kama hadanna danne. Budu sarani ❤

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 2 ปีที่แล้ว +1

    ගොඩක් රස පාටයි.ජේසුපිහිටයි

  • @ishikaudeshikarunasena4298
    @ishikaudeshikarunasena4298 2 ปีที่แล้ว +1

    Recipe eka niyamai akka. Secret ingredient eka dapu cake eka wage magemai . Mekath rasatama thibune . Thank you so much.

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +3

    Wooooow හරිම රස පාටයි .කවදත් වෙනස් recipe gane ඔයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 👍🌷💕 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shanikabandara3507
    @shanikabandara3507 2 ปีที่แล้ว +3

    ලස්සනයි ...රස පාටයි ..🥰

  • @sachiniann7259
    @sachiniann7259 2 ปีที่แล้ว +1

    අක්කේ man akkage resapi ගොඩක් වර්ග හදනවා me ටිකේම ewa ගොඩක් rasai අක්කේ aye aye හදන්න asa හිතෙනවා.❤️❤️❤️❤️

  • @shanijayaweera7007
    @shanijayaweera7007 2 ปีที่แล้ว +6

    ඒක නම් නියමයි..ඔයාට සුබ පැතුම්..මාත් අනිවාරෙන් හදලා බලනවා

  • @wasanthiranasinghe4815
    @wasanthiranasinghe4815 2 ปีที่แล้ว +2

    Ekanam kannama ona.patath harima lassanai.

  • @farinafauz8947
    @farinafauz8947 2 ปีที่แล้ว +4

    Clear explanation and neat work..Thanks dear l always enjoy watching your videos.

  • @nimalisenevirathne8002
    @nimalisenevirathne8002 2 ปีที่แล้ว +2

    ගොඩාක් රස ඇති අක්කේ😍😍😍තැන්ක් යූ😘😘😘😘😘😘😘😘😘

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Perfect superb Akka rasa ma rasa patai perfect , good luck 👍👍👍👍 BS 💖💖💖💖

  • @pushpalatha1183
    @pushpalatha1183 2 ปีที่แล้ว +1

    Thanks. Godak rasa patai wagema lassanai. Aniwaryen hadanawa. Mokada man nithara spegetti hadanawa. May God bless u nd ur family.🙏🙏🙏

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බැලුවා අක්කේ ,ඔයාගෙ වීඩියෝ එකක් එනකම් බලා ඉන්නවා ,තෙරුවන් සරණයි !

  • @nilukabuddini1623
    @nilukabuddini1623 2 ปีที่แล้ว +1

    Wow yummy ❤️❤️ eyanm balan bare una ada baluwa

  • @sajaniiddagoda1155
    @sajaniiddagoda1155 ปีที่แล้ว +1

    Ane akka man oyage ke. A walata harima asai harima rasai. A wagemai kiyala denawa pehedili wa supiri rasata hadaganna. Man haduwa oyage godak kema a athin prowns and chiken biriyani eka marama rasaei. Thank you akka ❤️👌

  • @fathimanooriya2267
    @fathimanooriya2267 2 ปีที่แล้ว +1

    Real method of making . should be delicious . must try thank you dear

  • @iresha81
    @iresha81 2 ปีที่แล้ว +1

    හදලා බලන්නම් අක්කා grazie mille 😘

  • @malishaperera5790
    @malishaperera5790 2 ปีที่แล้ว +2

    අදයි channel එක දැක්කෙ. රස පාටයි spaghetti එක.😋

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Bohoma sthuthi 💚🍃

    • @malishaperera5790
      @malishaperera5790 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 මං ඊයෙ හැදුවා. රසට ආව.Thanks a lot. හැබැයි oyster sauce නැතුව හැදුවෙ. මෙහෙ තියෙන හැම oyster sauce brand එකකම වගේ MSG තියෙනවා. ඔයා use කරන brand එක මොකක්ද කියන්න පුලුවන්ද. ඒකෙ MSG නැද්ද.

  • @shyamalijayarathne9637
    @shyamalijayarathne9637 2 ปีที่แล้ว +1

    Chicken chow mein මම ඊයේ හැදුවා. හරිම රසයි.

  • @pathiranachithra437
    @pathiranachithra437 2 ปีที่แล้ว +1

    Hi duwa Rasa kemak wage. Hadala balanawa. Thanks.

  • @kachanakumari2629
    @kachanakumari2629 2 ปีที่แล้ว +1

    Harima rasa patai dr…ikmaninma hadala rasa balannm..❤️❤️

  • @kumarikumari5492
    @kumarikumari5492 2 ปีที่แล้ว +1

    Niyamai katata kelat inuwa thank you 😋😋😋

  • @Kalani_123
    @Kalani_123 ปีที่แล้ว

    Akka. Man Meka haduwa. Hrima rasai. Oyage kema hdnn asa hithenw. Love you ❤️❤️❤️

  • @weerakoonweerakoon9957
    @weerakoonweerakoon9957 2 ปีที่แล้ว +1

    අද බැලුවෙ අක්කා.. විඩීයෝ එක.. ඒක නම් නියමයි.. thanks 😘 ආදරෙයි හැමදාම.😍❤️

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 2 ปีที่แล้ว

    Ahamben dakke channel eka akki dan video ekin ek balnwa me harima lassny....thankx oyata wadath ekk apita lassana video genawata 😘❤️❤️❤️

  • @nayanapedige1626
    @nayanapedige1626 2 ปีที่แล้ว +1

    රස පාටයි ..Grazie ..💐

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +1

    Shaaaa niyamai... 😘😘😘

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 2 ปีที่แล้ว

    Harima lassanai akke asa hithenawa oyage kichan ekata

  • @janakiranathunga2915
    @janakiranathunga2915 2 ปีที่แล้ว +1

    Mama asama oyama hadala oyata kanawa balanna.woderful lady.I love u lot.godbless u&family

  • @nadeesharuwanmalee2725
    @nadeesharuwanmalee2725 2 ปีที่แล้ว

    මමත් හැදුවා chicken chow main eka.. මගේ ආදරණීයයන් වෙනුවෙන්... හරිම රසයි ...

  • @shereen9289
    @shereen9289 2 ปีที่แล้ว +1

    Me recipe eka heduwa.. patta rasai. Thanks Akki ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 ปีที่แล้ว +1

    godak rasapatai.kanna asa hithuna.😋

  • @prasadsanjeewa8330
    @prasadsanjeewa8330 2 ปีที่แล้ว

    Ane harima rasa patai

  • @babitharajapaksha9943
    @babitharajapaksha9943 2 ปีที่แล้ว +5

    අනේ darling මම මේ රෙසපි එක හැදුවා හරිම රසයි. Thanks ඔයාට ආදරෙයි ගොඩාරියක් ❤❤❤

  • @lakminiindunil2894
    @lakminiindunil2894 2 ปีที่แล้ว +1

    Akki athin hadapu kemak kanna godak asai... thank you so much akke me dewal kiyala denawata ❤😘

  • @raveensandeepa9396
    @raveensandeepa9396 2 ปีที่แล้ว +1

    Niyamai thnk u🥰

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    Akkiyo woow godak rasai neda
    Theruwan saranai oyala hemotama parissamin inna akkiya..🙏💖🌷

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Theruwan saranai patio 💚🍃😘

    • @ManelPathirana344
      @ManelPathirana344 2 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 hari mage akkiyo theruwan saranai oyata parissamin inna 💖🙏🌷

  • @charakakalum431
    @charakakalum431 2 ปีที่แล้ว +1

    Woow , eka godak rasa athi .thanks alot , ,

  • @chandramalipanagoda9326
    @chandramalipanagoda9326 ปีที่แล้ว

    Harima suwada danenawa apita thank you

  • @stephaniejansz8571
    @stephaniejansz8571 2 ปีที่แล้ว +1

    Thankyou for all the food recipes

  • @chathuriperera8752
    @chathuriperera8752 2 ปีที่แล้ว +1

    Ane akke godak kalakin oyage video ekak baluwe.adath video eka lassanai.oyata budu saranai

  • @nadeefonseka1418
    @nadeefonseka1418 2 ปีที่แล้ว +1

    Harima rašaai...Ada Mama gedara haduwa.thank you 💞

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว +1

    කියලා වැඩක් නැහැ .නියමයි නියමයි නියමයි .ඔයාට ජය ජය ✌✌

  • @dillniluka8415
    @dillniluka8415 2 ปีที่แล้ว +1

    Woooww

  • @thusharakumari9477
    @thusharakumari9477 2 ปีที่แล้ว

    Ane akke man oyage me kama aka haduwa harima rasai

  • @gamingsenzer2024
    @gamingsenzer2024 2 ปีที่แล้ว +1

    Oyage recipes..walata mn gdak asaii....

  • @peepaka4410
    @peepaka4410 2 ปีที่แล้ว +4

    I made your recipe. It has a really nice taste. I used the vegetarian and non vegetarian both ways. Both taste really good and my kids loved it. Thank you very much .👍❤️

  • @subashiherath6692
    @subashiherath6692 2 ปีที่แล้ว +1

    මාත් හදනවා අනිවාර්යයෙන්ම ලස්සනයි අක්කා අදත් පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +1

    Waw akki yammi .🤗🤗😘😘

  • @lakshikaweerasinghe4372
    @lakshikaweerasinghe4372 2 ปีที่แล้ว +1

    Akkage kama etin kiyala wadak na ne ..dakama bada pirenwa .. kisima rahasak natuwa okoma kiyala denwa thank you akka..tawa rasa recipe ekakin hambemu

  • @srilankan4622
    @srilankan4622 2 ปีที่แล้ว +1

    wow its was a nice one , mmmmmm yammy

  • @roshanperera7899
    @roshanperera7899 2 ปีที่แล้ว +1

    Oyaage gedaranam harima lassanai akke

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 ปีที่แล้ว +1

    Owa kanna apata salli nehe.kenda ugurak bonneth amaaruwen. Labana athmewath balamu.

  • @mithilashashanka1577
    @mithilashashanka1577 2 ปีที่แล้ว +1

    අක්කියෝ දැන් ඔයාල හොඳින් නේද...රස පටයි අක්කියො ,,,,,,,,jesu pitai😘😘😘😘

  • @yassy9938
    @yassy9938 2 ปีที่แล้ว +1

    Mn meka haduwa akki rasata tibba. Thankyou oyage recipe walata🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว

      Sathutui darling…. Thank you 💚😘

    • @chandrikafdo2204
      @chandrikafdo2204 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ඔයා ..ගෙවත්ත..හරි මලස්සනයි...අපිට .බලන්න ..පුලුවන් ද

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 2 ปีที่แล้ว +1

    Yummy very good god bless for you

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +1

    නියමයි ❤❤

  • @kumuduniliyanaarachchi9461
    @kumuduniliyanaarachchi9461 11 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති පුතේ ආදරෙයි සතුටින් ඉන්න ❤

  • @jenniferbernadette302
    @jenniferbernadette302 2 ปีที่แล้ว +1

    Thank you puthe God bless protect you and your family

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige8558 2 ปีที่แล้ว +2

    Super....👍💐

  • @theekshanaarambage8816
    @theekshanaarambage8816 2 ปีที่แล้ว +1

    Perfect my sister 💖👍 Love you 🤗😘

  • @අයේශිකා
    @අයේශිකා 2 ปีที่แล้ว +29

    අක්කෙ ඔයා කොහොමද මෙච්චර අමුතු අමුතු රස කෑම හදන්න ඉගෙන ගත්තෙ.. 💕😘

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +33

      Aniwaryenma welawaka oyala ekkath mage jeewitha kathawama beda gannam💚🍃

    • @අයේශිකා
      @අයේශිකා 2 ปีที่แล้ว +2

      @@mommywithniki-chainyfernan8742 ඒක ගොඩාක් හොදයි..💕🙏

    • @rashinipunsala7323
      @rashinipunsala7323 2 ปีที่แล้ว +1

      @@mommywithniki-chainyfernan8742 oh, i am so excited to watch that. 🙈

    • @hmspirira8847
      @hmspirira8847 2 ปีที่แล้ว +2

      @@mommywithniki-chainyfernan8742 a f

    • @niroshanidilrukshika5823
      @niroshanidilrukshika5823 2 ปีที่แล้ว

      🥭 with srilankan village boys 👉th-cam.com/video/HHeftuJEAEc/w-d-xo.html

  • @surangiperera7758
    @surangiperera7758 2 ปีที่แล้ว +1

    Hii My Favorite chef... Much Love❤️❤️❤️

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 2 ปีที่แล้ว +1

    🤗😋😋🥂👩‍👩‍👧 thanks diyar

  • @MallikaPearea
    @MallikaPearea 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ තුනපහ , පොල්කිරි දාල හදන පාස්තා එක මම හැදුවා. මාර රසයි.

  • @anunarendra397
    @anunarendra397 2 ปีที่แล้ว

    v nice

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    niyamai, supiri, pilywealata weda. aea wageama rasath anti nea.cooking nam medam chainy tamai.adarei hemadamat, jeasu pihitai, parissamin.good bless you. 😁😁😁😁💕💕💕💕❣❣❣💌💌💌💌🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +3

    Wow it looks so yammy,
    ♥️♥️♥️♥️♥️

  • @KaushiThanthirige
    @KaushiThanthirige 6 หลายเดือนก่อน

    Kochchara welawak spagati eka thambanna oneda dear

  • @tharanga2686
    @tharanga2686 2 ปีที่แล้ว +1

    හරිම රස පාටයි. තව desserts රෙසිපි ටිකකුත් දෙන්න

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +6

    වාව් නියමයි අක්කේ රස පාට.. සුපිරි රසක් ඇති.. චිකන් නැතුව හදලා බලන්න ඕන..බොහෝම ස්තූතියි ඔයාට..🤗🙏🥰

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 ปีที่แล้ว

    Oyata puluwanda 50 denekuta danayak denna kochchara onada kiyala
    Hal k kiyada
    Kaju wambatu moju bonchi

  • @dinusewwandi9961
    @dinusewwandi9961 2 ปีที่แล้ว +1

    Wow... Super 💕💕💕

  • @shamadias4588
    @shamadias4588 2 ปีที่แล้ว +1

    Looks so delicious and very ummmmy

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 2 ปีที่แล้ว +1

    පුතේ ඔබට ජේසු පිහිටයි ඔබ කථා කරන විලාසය ඉතා ප්‍රියමනාප යි.කෑමත් රස ලස්සන ඒ නිසා තමයි.

  • @supunfernando9136
    @supunfernando9136 2 ปีที่แล้ว +1

    Ada raata akkage me recipe eka thama hadanne, thank you

  • @kavi-zz6jt
    @kavi-zz6jt 2 ปีที่แล้ว +1

    Super 😍😍😍😍

  • @sajeewaperera3037
    @sajeewaperera3037 2 ปีที่แล้ว +1

    Thank you..🌷💐😘 God bless you ..

  • @shanthikodippiliarachchi8094
    @shanthikodippiliarachchi8094 2 ปีที่แล้ว +1

    Hamadamath adarei.vedio eka lasanai.capita nam harima karadara kalayak

  • @roshanferdinando1013
    @roshanferdinando1013 2 ปีที่แล้ว +1

    Wow❤

  • @kteperera4036
    @kteperera4036 2 ปีที่แล้ว +1

    Thank u so much dear, its very useful to me. I'm in UK

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    Hi how are you thanks for the recipe looks like delicious God bless you all 💗

  • @dilektajayanijayasuriyakur3880
    @dilektajayanijayasuriyakur3880 2 ปีที่แล้ว +1

    Ciao akki. Niyamai hdagnnath lesi Grazie.akki crostata hdana hatith kiyla dennko 😘😘😘

  • @marinafernandos1495
    @marinafernandos1495 2 ปีที่แล้ว +1

    I will try this thank you v.much

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 ปีที่แล้ว +1

    Mama vege eth mn meka hadanawa bimmal dala thanks 👍

  • @ishanikoushalya8213
    @ishanikoushalya8213 2 ปีที่แล้ว +2

    Mam asai ane oyage video balanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 2 ปีที่แล้ว +17

    සුබ පැතුම් , මේ දවස් වල ලංකාවේ ආර්ථික තත්ත්වය නම් හරිම අවදානමකට ලක් වේලා තියෙන්නේ ඒ උනත් ඔයාගේ vedio එක බලනවා ප්‍රශ්න අමතක කරලා ජෙසු පිහිටයි

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  2 ปีที่แล้ว +3

      E gana katha karala wadaknaha dear, kawada wisandeida dewiyo thama danne, hamadema honda athata arenna prarthana karamu, Jesu pihitai 💚🍃🙏

  • @dilanidilrukshi3278
    @dilanidilrukshi3278 2 ปีที่แล้ว +1

    Akke gowa gediya pitin ohoma kapala ekathu karata kamak nadda.mokada gowa kolayak koyalak nawena gane wasa gahanawa kiyanawane.gowa Oya widiyata kapala pirisidu karana widiyak tiyenawanam apita ekath pennanna plz.

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว +1

    Chainy 💗

  • @SujithSuranga-z1b
    @SujithSuranga-z1b 3 หลายเดือนก่อน

    Jesu pihitai

  • @maheleebuddhadasa1705
    @maheleebuddhadasa1705 ปีที่แล้ว +1

    Hadagaththa sause ek daganne mona welawatada

  • @sriyanihewage2344
    @sriyanihewage2344 2 ปีที่แล้ว +1

    very good recipe