බොත්තම් හතු මස් රසට|Button Mushrooms-Sangeeth Vlogs|Sangeeth Satharasinghe
ฝัง
- เผยแพร่เมื่อ 22 พ.ย. 2021
- #sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor
අම්මා ගේ සිනහව හරිම අවංකයි හරිම ලස්සනයි හරිම නිහතමානී සිරියාවන්ත කමින් යුත් අමිමෙක්. ආදරෙයි හැමදාම ඔයාට අම්මේ.බුදු සරණයි තුන් දෙනා යම්❤️💐
ඒ අම්මාව දැක්කම මට මගේ අම්මව මතක් උනා... හරිම ලස්සන අහින්සක අව්‍යාජ හිනාවක්.... තමන්ගේ සැමියගේ, තමන්ගේ දරුවන්ගේ විතරක් නෙවි ගෙදරට එන ආගන්තුකයින්ගෙත් බඩ කට රසින් පුරවන ආදරනීය අම්මේක් කියලා දැනුනා... හරියට මගේ අම්මා පැටියා වගේ.... ❤️🥰😘🙏
හැමදාම වගේ කෑම හදන්න කියල දෙන අම්මෙ බුදුසරණයි ඔයාට 👍
👏👏 රසම රස කෑමක් හදලා තියන්නේ අදනම් මන් අද අම්මා කියලා දුන්න අන්නාසි මාලුව හැදුවා හරිම රසයි එත් හිතේ හැටියට කන්න බැරි වුනා මන් පෙග්නට් නිසා ගෙදර අය හරිම රසයි කිවුවා ගොඩාක් පින් අම්මේ ඔයාට බුදු සරනයි ඔයාලට 🙏🙏
ගොඩක් ලස්සනයි ගොඩක් රසවත් වෙයි කියලා හිතනව අම්මි හදන හැම කෑම එකක් වගේම රසයි මේකත් රසවත් වෙයි කියලා හිතනවා පරිස්සමින් ඉන්න bs 😊😊
මම කැමතිම දේ..සංගීත් අයියා අන්තිමට කෑමවල රස කියන විදියට...බුදුසරණයී ඔයාලා දෙන්නටම..🙏
බොත්තම හතු ❤️ එක දැක්කත ආස හිතුනා එ රෙසිපි එකට🔥🔥😋😋
අද නම් සංගීත්ට ලකුණු ටිකක් හම්බුනා අපේ ටීචගෙන්.😉
Eka harima rasai man heduva 🥹❤️❤️.. Thavath recipes apita denna. Asaven balan ennava. Medam..., ❤️❤️adarei. Oyage recipe godak rasai.....🎉
Are these canned mushrooms?
My Favourite 💕 Hathu. Yummy
Hi akka I enjoy ur cooking. It helps me in many ways
harima rasawath Recipe ekk..bs ammi
Thanks to both of you. I am a vegetarian. This mushroom is very cheap where i live. It is a lovely dish. I wil try it soon. Thanks nice mum en son. god bless you
අනේ හරිම රස පාටයි...
මරු බුදු සරණයි...දෙවි පිහිටයි.....පරිස්සමින් ඉන්න.....🙏🙏🙏🙏👍👍👍👍❤❤❤😃😃😃😃
Nice recipe.we love it ❤
Wow 👌👌👌👍👍👍and thank you ❤❤god bless you 🙏🙏🙏
Nice recipe we enjoyed a lot.love you all.❤️❤️❤️❤️😋
Ada mn heduwa ammige batton mashroom curry eka harima rasai ammi❤️❤️
ආසම කෑමක් 🤗
ආසම කෑමක්...... ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 💖💖💖
Hamadama rasata kama hada dana ammita sangeethta thatita budusaranai daviphitai adarai hamadamath parisamin inna
මේ අම්මව දෙවියෝ රැක දේවා🙏.. ආදරෙයි අම්මේ අපිට හැමදාම රසවත් ගුනවත් කෑම් හදන්න කියල දෙනවට💖💖💖බුදු සරණයි❤️
May puta amma h akka koiharm adren innawada mage puta wehemai
Aiyo enna parakku una adarei ammi mn asama recipi ekak❤️
රසම රස කෑමක් .ස්තූතියි අම්මටයි පුතාටයි.ආදරෙයි හැමදාමත් ❤️❤️
Amma ta budu saranai .api adarai ammat.......
ආසම කෑමක් අම්මි...ආදරෙයි ගොඩක් ඔයාලට❤️😘
අමු බටන්හතු හරියට කනවා ඵයත් මෙම උයනට පුලුවන්ද කියන ආදරේයි තුන්දෙනාටම 🥰🥰🥰🥰🥰
Thruwan saranai oba siyalu denatama.
My favourite.ammma Ada harima lassanai.adumata harima slim.
It' looks very nice Gennie Nangi. Taste must be very nice. Will cook later and send a photo. Love to all the smiling faces. Stay safe.
looks delicious 🙏🌹
අපිටත් සුවද ආවා රස පාටයි.try කරන්නම් .බුදුසරනයි .
මම ආස එ හිනාවට අම්මිගේ. කැමත් රස පාටයි
shitake mushrooms hadana widihath kiyala dennako
රසයි ගොඩාක්
Superb perfect good luck 👍👍👍👍 BS ❤️❤️❤️❤️
Mama harima asayi hathu varga kanna mamath veji eka nisa maru
අම්මිගෙ බටර් කේක් එක හැදුවා .හොදට ආවා.ඔබතුමියට බොහොම ස්තුතියි .
නියමයි සංගීත් අයියේ
Thanks.Sangeeth ammi..මම ඉතින් mushroom තෙල් දාලම කලා ඇතිවෙලා හිටියේ. මේ video එක දැ ක්ක ගමන්, මට ආස හිතුනා උයන්න.අපි ට mushroom හෙමදම උක් වල තියෙනවා. ඉතින් මං ඒක හැදුවා අද. හරි ම රසයි, ගුණයි. ගොඩාක් ස්තුතියි. සංගීත් අම්මේ. ❤😘🤗
Hamadaama sathutin inna jesu pihitai
ආසම කෑමක්
akka anith mushrooms walin hadanne puluwande may vidiyate.
apite hari Amari button mushrooms ganne.
cyprus.
ඔව් පුළුවන්.
බුදුසරණ යි අම්මා ,අයියා 🙏🙏🙏🙏🙏🙏🙏
Beautiful well done ❤️
Hai aiye rasa patai 😋 mama asama kemak
හිත හොඳ හරිම ලස්සන අම්මා කෙනෙක්🌹🥰 බුදුසරණයි අම්මේ🥰
පින් පාටයි අම්මා ❤️❤️🥰
Waaaw niyamaii auntiy.mehe italiy walath thiynwa mama hadann onii mehem .auntita goodak sthuthiy apit rast uyann kiya denwat budu saranai oyala pauwle hamotm
Woooow
Asama kemak...😋😋 hemdama wge adath vedio ekanm niyamai aiye...😁👌 adarei oylata godaaak...🥰😍❤️
Very nice video.....Budu Saranai...
හදලා බලාන්න ඔනී....ස්තුතියි අම්මා අයියා
අළුත්ම දෙයක් මටනම් අද නැන්ද හදපු ව්‍යංජනය
ස්තුතිය 🙏
දළදා සමිදු පිහිටයි 🙏🙏
සංගීත් ඔයාගේ රංගනයත් අති විශිෂ්ඨයි . අදාල චරිතයට උපරිමයෙන් සාධාරණයක් කරනවා. ජයවේවා .....
ලස්සනයි අදත් වීඩියෝ එක
අම්මයි මායි හැමදාම අයියාගේ vedio බලනවා..බුදු සරණයි
බුදුසරනයි හැමදෙනටම!!!!!!
Harima rasa patai.ammige kema kohomath rasai ne bs
අපේ බඩගිනි ඇවිස්සෙනවා මේවා දැක්කම ❤️❤️
අම්ම හදන කෑම නියමයි මල්ලියො ....👍👍👍👍👍❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥
අනේ පරිස්සමෙන් අක්කේ, දනහිසෙන් දර කඩන්න්නේ. මම ත් ලොකු අමාරුවක වැටුනා ඔහොම කරලා බුදුසරණයි ඔයාල හැමෝටම.
Hari rasai mn haduwo
ඒක මරු
නියමයි කටට කෙලත්. උනනවා 😁🥰🥰😋😋😋....... බුදුසරණයි
අනේ ඇන්ටි ඔයාගේ හිනාව ආදරේයි අනේ😘
Budu saranai..
Super
👍👍👍
Adarei godak parissamin inna budusaranai
Amma maru❤❤❤
😋😋😋
අම්මා නිසා තමා හැමදේම බුදුසරණයි අම්මේ ඔයාට 🥰
Sangeeth ayya oyage demiyan actor aka shok.ammage kema api hadanawa.thanks kiyanna .godak rasayi.
සුපිරි ස්තූතියි
අම්මා කියලා දුන්න ගොඩක් කෑම මන් හැදුවා. පින් අම්මිට. රස රස කෑම හදන්න කියලා දෙනවට. ආදරෙයි අම්මි....
Ammita adarei hamadama wage bs ammi😍😍😍😍
Mmmm rasaaaaaaaa❤️❤️❤️❤️❤️❤️
Mageth asama kemak ,budu sarani tun denatama
Thank you both of you.good relationship mother and son I love you & your family.
Budu saranai! Devi pihitai!
Mama me bimmal walata asama na kochchara hapuwath hapenne nathinisa namuth me vidihata hadala balanna ona
Wawww niyamaii ammiyooo❤❤❤
👌👍😊
👍👍😋😋❤️
Mata sera Naimiris nam ne anith pahejathitikanam serama thino.api ithin pitaratane inne.adama hadala balanna one.
Super ❤️
Thanks
Hathu thambalada aran thiyenne mulin
Amme I love you oyata man godakk kamathi 😘😘😘
අක්කා.... ඔයාගේ.... කැමවලට.... වැඩිය...... ආදරේ..... ඔයාගේ.... හිනාවට..... මෙහෙ..... ඕව... තියනවා.. හැබැයි... ඔය වගේ... උයලා නැහැ.... මමත්.. උයන්නම්කෝ.. ඔයාලට... බුදුසරණයි
❤️❤️❤️
❤❤
⭐⭐👍
Super mam hai mn sithara
Adarei hamadama aiye
🥰🥰🥰🥰
🤗
❤️
❤️❤️❤️🌹