Deweni Inima | Episode 1265 03rd March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2022
  • Deweni Inima | Episode 1265 03rd March 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima
  • บันเทิง

ความคิดเห็น • 508

  • @Ranmini122
    @Ranmini122 2 ปีที่แล้ว +44

    අදත් බලන්න දේකට තිබ්බෙ අපේ ඩබලගේ dress matching🤭 විතරයි😥
    සුදු shirt, සුදු blouse
    කලු tie, කලු coat හනෙ ඉතිම්🤭🤭❤️

  • @shalu3305
    @shalu3305 2 ปีที่แล้ว +34

    Chabi💖 Anuhas, Maice & Chabi yaluvo 3dena issara DI mathak una🥰

  • @nathashafernandez342
    @nathashafernandez342 2 ปีที่แล้ว +22

    Welcome back chubby❤️❤️

  • @yb2405
    @yb2405 2 ปีที่แล้ว +28

    Boss lage keema අහගෙන kana path කරන් හිටපන් පුතේ 😂😂 නැත්තන් kana පලාගෙන යන්න වෙන්නේ 🤣😝

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +18

      පල්ලෙහා කට්ටිය හෑලි ලියනවා කියන්නකෝ 🤧😂💔

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +16

      🤣. No ball බබා තමයි හොදටම කරන්නේ 🤣. එක එක හෑලි වෙන වෙන account වලින් කියනව 🤣

    • @freehit1929
      @freehit1929 2 ปีที่แล้ว +3

      @@Gladiatoriot734 ආ කෙලි පොඩ්ඩ.මොකෝ අස්සවල් වල

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +12

      @@freehit1929 උබත් ලැට් අස්සේ නෙමෙයි ද ඉන්නේ. මට කියන්නේ 🤣. උබේ ලැට් වල නෙමෙයිනේ ඉන්නේ මම ලැට් හිගන්නෝ 🤣

  • @vindaya8854
    @vindaya8854 2 ปีที่แล้ว +51

    අම්මේ චබී ඇවිල්ලා

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +324

    මුල් දවසෙ ඉඳල අනුහස්ගෙ දුකට, සැපට දෙකටම මුලම ඉඳල හිටපු යාලුවෝ දෙන්නයි අනුහසසුයි.How cute🥺❤

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +234

    ඉස්කෝලේ කාලේ හිටපු හොදම යාලුවෝ තුන්දෙනා thumbnail එකේ. "ඒ කාලේ" "ඒ ඉනිම" ගැම්මක් තමා.😌❤

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +32

    මොනා නැතත් thumbnail එක මරු 😂❤️

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +161

    අද thumbnail එක දැක්කම ඉස්සර දෙවෙනි ඉනිම මතක් උනා 🥺❤
    අනුහස්, චබී, මයික් ඒ යාළුකම, ඒ සහෝදරකම🥰❤🥺

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +47

    අපේ හිතුවක්කාරයා
    අදනමි company එකේ සීන් වල අවන්ත ප්‍රනාන්දු නැති අඩුව හොදටම දැනුනා .
    අවන්ත නමවත් එ් සීන් වල නිකම් වත් කියවුනේ නැහැ ..
    කෙෂාන්
    ඉක්මනින්ම සනිප වෙලාඔය අාදරනිය ලස්සන හිනාවත් අරගෙන ඉක්මනට එන්න .❤

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      අනේ ඔව්. අවන්ත ඉනිමෙ හිටියෙ නැති ගානට වැඩ. අනේ අම්මපා

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +10

    Lovely capal.💖anuksha.❤️

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +85

    පරණ යාලුවො තුන්දෙනා ම ඉන්නවා නේ ❤️

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว +16

    Anuhas.aksa.❤❤❤❤🇱🇧🇱🇰

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +99

    ආයෙත් කවදා samanalee bgm හැර emotional/romantic anuksha scene එක බලන්න පුලුවන් වෙයිද මන්ද🙂💔

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +22

      @@nowty6319 දුක තමයි😒💔🥲

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +37

      @AnA ❤️ RnR Be happy මෙයාලා ඉතින් හැමදාම සමනලී දාලා funny scenes දාලා ඒකම පට්ට ගැහුවනෙ.සමනලී එක වවන් කාපු එක තමයි එයාලා කරේ. ඕනම එකකටම සීමාවක් තියෙන්න එපැයි.සාදිරිකා ආතල් දෙනවා හැමදාම එකම bgm දාලා හැමදාම funny scene දීලා. හරිහමන් Emotional, romantic scene එකක් කොයි කාලෙ ද දුන්නෙ.ඉස්සර කොච්චර නම් Emotional, romantic scenes තිබ්බ ද?ඒකට දැන්😒💔

    • @leshanipabasara8577
      @leshanipabasara8577 2 ปีที่แล้ว +16

      මේ ආත්මෙටනම් බැරි වෙයි

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +39

    කතාවේ තිබුණු මූසල ගතිය thumbnail එක විනාශ කලා වගේ feeling එකක් ආව 🤭

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +61

    Script යොදාගෙන පළිගන්නවා දැකලා නැද්ද???? අද චබීගේ ආගමනයේ දී ඒක බලාගන්ට පුලුවන්..😔😔😔

  • @mahiththewnaka8388
    @mahiththewnaka8388 2 ปีที่แล้ว +43

    චබීගෙ ලස්සන බලන්නකෝ අනේ.🤣🤣🤣 ❤

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +33

    චබියා මොනා වුනත් පව් .....ඉස්කෝලේ කාලේ ගැම්මට හිටියනේ .....ඒත් ඉස්කෝලේ කාලේ හරියට වැඩේ කරපු නැති නිසා තමා ඔය තත්වයට වැටිලා තියෙන්නේ......😢💔
    Company එකේ අවුල් මේ ආත්මයට එදිරියා ඉවර කරන එකක් නෑ වගේ ...ඊලඟට office එකේ වුන් වැඩ නොකර ඉදි වගේ 😂😂......

  • @nipun9506
    @nipun9506 2 ปีที่แล้ว +76

    මයික් චබී ඉන්නවා කියන්නේ ආතල් තමා 😌✌️

  • @rishy2685
    @rishy2685 2 ปีที่แล้ว +153

    අවන්තයි ශෙරානුයි අනුහස්ට ගැහුවා කියලා උන්ට පාඩමක් උගන්නපු, ශාන්තිගෙ අසනීපෙ ගැන අනුහස් කියපු,.. එකම යාලුවා චබී. ආතල් වගේම තමයි චබී කියන්නෙ අනුහස් එක්ක ඕන ගේමකට හිටපු බොක්කෙ යාලුවෙක්❤️

    • @sadushjayasene9564
      @sadushjayasene9564 2 ปีที่แล้ว +3

      ශාන්තිගේ අසනීපෙ මොකක්ද 😯

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว +5

      @@sadushjayasene9564 සමල්කා ඉන්න කාලේ ශාන්ති හිටියේ මානසික රෝහලේනේ. ඒක අනුහස් කිව්වේ චබීට

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +1

      Bn

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +29

    ටැන් ටැනා චබිත 🤘😸😹

  • @Sherwood671
    @Sherwood671 2 ปีที่แล้ว +39

    අනුහස් වගේ අයිය කෙනෙක් ලබන්න ආක්ෂ පින් කරන්න ඕනේ...
    ❤ අනුහස් අයිය....💑

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +157

    සාරංග චබීවත් කෑවා නේ
    බලන්න Mike එයාගේ හොදම යාළුවා පිළිගත්ත හැටි 😂
    ඊය බං චබීවත් කෑවා නේ

  • @sahasrawickramasinghe7737
    @sahasrawickramasinghe7737 2 ปีที่แล้ว +41

    ඇත්තටම ඉස්සර එපි 300-900 බැලුවම හිතෙනවා මේ දැන් යන්නෙ ඒ ඉනිමමද කියලා? කතාවම අනිත්පැත්ත ගහලා. 🥺

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +175

    ඇයි අනේ චබීට ඒම කලේ..🤧🙄පලි ගන්නවද...😒😂

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +22

      ඇයි අනේ චබී යාචකයෙක් වගේ පව් එය 🥺♥️

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +12

      මම preview දැක්ක ගමන් දැනගත්ත හිගන්නෙක් ගානට දාල පලිය ගනී කියල

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +10

      @@pskpiumi පරණ චරිත වවාගෙන කනවා මුන්

    • @kaushalyasandeepani2855
      @kaushalyasandeepani2855 2 ปีที่แล้ว +2

      @@Flowersbloomw ou ane eya paw

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +4

      එයා වෙනත් drama එකක රගපාන නිසා වෙන්න ඇති හිගන්නෙක් ගානට දමලා නැවත ඉනිමට ගෙනාවේ.

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +46

    Thumbnail එකේ රවීන්ගේ ලස්සන🔥 වයසට යන එක නැවතිලාද මන්දා
    අපේ රෝස මලත් 🌹 හිටියානම් තමයි ඉතින් තවත් ලස්සන
    MR HANDSOME & PRINCESS ROSE 🌹

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +331

    හත්තික්කේ කන්තලේ ගියත් හරි චබීත වෙනස් වෙලානේ... 😂

    • @hashnime4751
      @hashnime4751 2 ปีที่แล้ว +4

      අපිත් කන්තලේ 😍😍😍

    • @srilankangirl8090
      @srilankangirl8090 2 ปีที่แล้ว

      Ekane

    • @amalipriyadarshani4633
      @amalipriyadarshani4633 2 ปีที่แล้ว

      0

    • @reddragongaming7659
      @reddragongaming7659 2 ปีที่แล้ว

      U kello kiyakata ghanna athi da pen neda😂😅

    • @kanthiwijesoma9780
      @kanthiwijesoma9780 2 ปีที่แล้ว

      Mike’s first reaction when he saw his best friend Chubby after a long time is very lukewarm. That’s sad. Sometimes his character- Mike’s goes a bit overboard though.

  • @vindaya8854
    @vindaya8854 2 ปีที่แล้ว +43

    චබීව දැක්ක කල් 👀

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +90

    චබීට දීපු welcome එක නම් ඇත්තටම කැතයි. ඒ චරිතයට ඊට වඩා වටිනාකමක් දීලා ලස්සනට welcome කරන්න තිබ්බා.අපරාදේ 🙂💔පව් ඒ මනුස්සයා🙂💔

    • @Bro23837
      @Bro23837 2 ปีที่แล้ว +16

      සිරස ගියපු හින්දා නේ .දෙරණ ඉදන් සිරස ගියලු අයට ඔහොම කරනවා ඉතින්

    • @pabodha3977
      @pabodha3977 2 ปีที่แล้ว +13

      @@Bro23837 ඒකෙ තරහ තමයි ඒ පිරිමැහුවෙ🥲 ඒ චරිතෙ කෑවා🙂💔

  • @supernova2515
    @supernova2515 2 ปีที่แล้ว +23

    Welcome back දසුන් චාමර (චබී ) සුපුන් සංජය (මයික්‌ ) ගේ පිළිගැනීම තමයි අවුල නම් හරිද මන්දා සොනාලි ටීච කිව්ව මතකයි ඔය නම් දෙක episode 260-80ව වගේ හරියේ 😎🙂

  • @navodyasandeepani6548
    @navodyasandeepani6548 2 ปีที่แล้ว +85

    කෝ අපේ අනුක්ශා රොමෑන්ටික් සීන් ඇත්තෙම නැද්ද😒 අනුහස් , චබී , මයික් 👍

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +66

    රවීන් නියම gentleman කෙනෙක්
    උපතින්ම වාසනාවට ලැබුනු personality එක Handsome look එක voice එක talent එක ඕනම mood එකකට හරි පහසුවෙන් ගලපන්න පුලුවන්

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +83

    පුංචි කාලේ ඉදලා දුකට සැපට එකට හිටපු යාලුවෝ තුන්දෙනා
    විශේෂයෙන් අනුහස්ගේ හැම දේකදීම ලග හිටපු චබී
    කාලෙකින් ඉනිමට ගැලපෙන ලස්සන thumbnail එකක්

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +32

    Unfortunately....miss you so much dewantha 😢💔😭

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +56

    එහෙම නේද?
    හරියටම හරි අනුහස්
    Loving partners became official partners ❤ 👍👍❤💯💯
    Anuksha ❤

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +273

    අනුහස් අවන්ත දෙන්නගේ හොදම යාලුවෙක් වන චබී ආපු එක ගැන සතුටූයි
    ♥️ Welcome Back චබීත
    චබී පව් අනේ ඇයි එයාට එහෙම කරේ 🥺♥️
    චබී Mike තමා හොදම Combo එක ♥️

  • @cricket5234
    @cricket5234 2 ปีที่แล้ว +21

    අනුක්ශා අද අමුතුම ලුක් එකක් 🌸💛

  • @dhanu6151
    @dhanu6151 2 ปีที่แล้ว +194

    යාලුවො තුන්දෙනා💞ඉස්කෝලෙ කාලෙ ඉදන් අනුහස්ගෙ හයියට හිටියෙ චබී තමයි.දවසක් අනුහස්ට ගහන්න ගියා කියලා අවන්තගෙ යාලුවා ශෙරාන්ව උස්සලා බිමට දැම්මෙ.එදා චබී ඒ සෙට් එකෙන් තනියම ගේම ඉල්ලුවා අනුහස් වෙනුවෙන් .අන්න ඒ චබීව තමයි කතාවට ඕනි..එයාව නිකම්ම නිකං joker කෙනෙක් කරන්න එපා එදිරි😌♥️

  • @mishfernando4840
    @mishfernando4840 2 ปีที่แล้ว +33

    චබියව දැකලා හිනා ගියේ මට විතරද...😂

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +47

    අනුහස් ,ආක්ශා සහ චබී ඉන්න ලස්සන scene එකක් නම් ඕනෙමයි පරන දේවල්, රන්ඩු කරන කාලේ අනුහස් ආක්ශා ගැන කියපු දේවල් මතක් කරන scene එකක්

  • @amrashmi144
    @amrashmi144 2 ปีที่แล้ว +35

    අනුහස් චබී මයික්
    ඒ යාළුකම නම් 🔥🔥
    පරණ දෙවැනි ඉනිම මතක් වෙනවා මේක දකිද්දී⭐⭐

  • @ishuthara6232
    @ishuthara6232 2 ปีที่แล้ว +104

    අනුහස් , ආක්ෂා ඒ Personality එක👌❤️‍🔥

  • @kauda4528
    @kauda4528 2 ปีที่แล้ว +40

    Thumbnail එකේ ආස කරන හොඳම යහළුවෝ තුන ❤️

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +46

    Board of directorsලාගෙයි CID කාරයාගෙයි වෙනස අද හොදටම දැක්කා

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +25

    චබියා කන්තලේ ගියත් හරි මාර විදිහට වෙනස් වෙලානේ 😂😂😂

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +183

    මිලාන් හරියන්නෙ නෑ mike එක්ක. Mike ගෙ විහිළු සාර්ථක වෙන්නේ chubby එක්ක ඉන්නකොට විතරයි.🤘welcome back

  • @fazminahashimdeenfazmina5926
    @fazminahashimdeenfazmina5926 2 ปีที่แล้ว +10

    Radeeshge Acting superb

  • @ashyaliyanage4344
    @ashyaliyanage4344 2 ปีที่แล้ว +10

    දැන් ඉදිරියට company එකේ GM විදියට supper zeroව දාලා HR manager විදියට මිලාන් හරි මලින්ත හරි දාන්න වගේ යන්නේ.

  • @shanukwije
    @shanukwije 2 ปีที่แล้ว +50

    අද අපේ අනුක්ශා කපල් එක පට්ට ලස්සනයි. රවීන් අයියා පට්ට Handsome look එකක් තියෙන්නෙ . Anuksha ❤️😍👍

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +142

    චබී ඒ කාලේ හිටපු විදිහයි,දැන් ඉන්න විදිහයි දැක්කම හිනා ගියේ මට විතරද 🤣🤣🤣🤣
    මොනා උනත් අනුහස්,මයික්,චබී යාලු කම නම් මාරයි 🥰🥰🥰...

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +102

    අනුහස් ආකෂා දෙන්නම Black and white outfits අද 🖤🤍

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +17

    දැන් CID කාරයෙකුත් ඉන්න එකේ අනුහස්ටයි ආක්ශටයි company එකේ වැඩ manage කරගන්න පුලුවන්නේ
    ඒ නිසා දෙන්නගේ පුංචි හරි loving scene එකක් දෙමු නේද

  • @maheshimadumali6994
    @maheshimadumali6994 2 ปีที่แล้ว +7

    මම චබියා උනානන් කීයටවත් ආය මේ කතාවට එන්නේ නැහැ .මයික්නන් ජරා යාලුවෙක්.වෙන එකෙක් එක්ක එකතු වෙලා තමන්ගේ යාලුවට අපහාස කරනවා.

  • @helpstudio7292
    @helpstudio7292 2 ปีที่แล้ว +51

    හුරතලේ තව දඟවෙලා
    රත්තරං තව ලං උනා
    ප්‍රේමයෙන් උන්මාදයක් ඉපදුනා .
    ❤දෙවන්ත❤
    miss you Dewantha ❤

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +6

      Miss you dewantha
      (Keshthara)

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +2

      Miss u so much❤️❤️❤️❤️

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +19

    මේ දවස්වල ඇත්තටම හැමෝම කියනව වගේ අනුහස් ගැම්මක් තමයි..අනුහස් ගොඩක් highlight වුනු එකටනම් මාර සතුටුයි.මොකද ඉතින් කලින් ඉදන්ම කම්පනි එකේ අයිතිකාරයගෙ ලොකුම පුතා..කලින් වැඩිම shares තිබ්බ කෙනා...චෙයාර්මන් ❤️

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +530

    මේ කතාවේ අනුහස්ට වගේම අනුහස්ගේ යාලුවෝ දෙන්නටත් සාධාරණයක් වෙන්න ඔනි ❤. මොකද මුල ඉදලම හිටපු චරිතනෙ

    • @sadu5342
      @sadu5342 2 ปีที่แล้ว +31

      අනිවාර්යයෙන් api adarae a චරිත වලට

    • @isharaudeni6927
      @isharaudeni6927 2 ปีที่แล้ว +17

      Aniwarenma

    • @abiiiii4507
      @abiiiii4507 2 ปีที่แล้ว +16

      ඒක ඇත්ත

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +9

      @@reddragongaming7659 තාත්තගේ සරම 😜😝. අනේ නිකන් පලයන් බං යන්න

    • @zorrono186
      @zorrono186 2 ปีที่แล้ว

      සිතේ රිදුන තැන් බලා හෙමින් ඉඹින්න

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +40

    අනුහස් පොඩ්ඩක් කඩේ යැව්වා වගේ scenes එකක් දෙකක් වුනාට ලොකු හානියක් නෑ වගේ
    Company එක දුවන්නේ කොහොමද කියලා තීරන ගන්නේ director board එක👍💯
    පහල ඉන්න ඔය කොයි සේවකයටත් තියෙන්නේ දෙන orders පිලිපදින්න විතරයි

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +23

    Raveen.💖🙊

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +114

    අනුහස් අයියා හරිම කියුට් ❤️❤️ පොඩි කාලේ ඉදන්ම එකට හිටිය අය ❤️

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +64

    අන්තිම සීන් එකේදි මයික්ට දුන්න dialogues ටික දෙරණ දාලා ගිය නිසා දෙරණ කියන්න ඕනි ටික මයික්ට දුන්නා වෙන්න බැරිද...😂💔
    ඒ චරිතෙත් කෑවා...

    • @pskpiumi
      @pskpiumi 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම එහෙම දෙයක් තමයි අද හිතාගන්න තියෙන්නෙ

    • @MrsFawaz-kn5cu
      @MrsFawaz-kn5cu 2 ปีที่แล้ว

      Derene dalada give? Wene media ta kiyada chabee

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +19

    Thumbnail එක 😂😂😂

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +104

    සමල්කා ගියා. අනුහස් ට නොකියා ගියා කියලා කෑවා. රවී ගියා යන්තම් plot එක තියන්න ඕන නිසා ඒ චරිතේ තිබ්බා. සහේලි ගියා බෝඩිම අස්සෙ ඔබාගෙන හොල්මනක් කරා..කෑවා .චබී ට යන්න හිතුනා ගියා. ආයි ගෙන්නලා කෑවා. අපරාදේ සේරම බලන්න බැරිඋනා ස' ට පින් සිද්ද වෙන්න light ගියා.😂🙏
    Block කරන්න එපා admin හොදේ.ගිය පාර වගේ acc හදන්න බෑ ආයේ.🤣🙏

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +18

    Matanam ada thimunile aka lasanai යාලුවො thundana❤️❤️❤️❤️❤️❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      කාලෙකට පස්සෙ අද තමයි ලස්සනම ❤❤❤

  • @sumuduw2112
    @sumuduw2112 2 ปีที่แล้ว +19

    චබී is back!!! 😂

  • @kavindulakshan1207
    @kavindulakshan1207 2 ปีที่แล้ว +22

    චබී මොකෝ නීල බබලු එකේ ෂූටින් ඉවර ද 😆😆😆😅😅😅

  • @Kushan3000
    @Kushan3000 2 ปีที่แล้ว +6

    චබියා දෙවෙනි ඉනිමෙ උඹව ආයෙත් දැකපු එක මාර සතුටක් මචන්

  • @anuhasdezoysa7485
    @anuhasdezoysa7485 2 ปีที่แล้ว +56

    චබියා දැකලා තනි ඇහැට ඇඩුනේ මට විතරද?😢😢😢😢😢😢

    • @sadu5303
      @sadu5303 2 ปีที่แล้ว

      😢😢😢😢

  • @abiiiii4507
    @abiiiii4507 2 ปีที่แล้ว +72

    අනුහස් ආක්ශගේ හොද සීන් එකක් කවද දකින්න හම්බෙයිද දන්නෑ😒

  • @sanjana5841
    @sanjana5841 2 ปีที่แล้ว +22

    Ai ediri chabiwa ohoma genwanne 🙄

  • @pavi1840
    @pavi1840 2 ปีที่แล้ว +55

    චබී ව හරි විදිහට පිලිගත්තනම් කතාව තවත් ලස්සනයි. ඉස්සර හිටපු චබියා ඕනි

  • @indikaperera8384
    @indikaperera8384 2 ปีที่แล้ว +11

    Lassanai roshal akki and rawen aiya lassanai ❤️❤️❤️❤️❤️❤️

  • @anuksha5011
    @anuksha5011 2 ปีที่แล้ว +36

    Anuksha. Seen akak nane

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +40

    චබී වෙනුවෙන් අනුහස්ගෙ welcome එක නම් අනිවා මීට වඩා ලස්සන හැගීම්බර එකක් වෙන්න ඕනේ නැත්තම් වැඩක් නෑ අනුහස් කියන්නේ මයික්ට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +140

    චබියා කාලෙකින් හම්මෝ 😅😅 චබී+අනුහස්+මයික්❤️🔥ඒ කාලේ ක්‍රිකට් වලින් ගිය ඉනිමටයි මම ආස,දැං නම් නොදකින් තනිකරම මල් කතාවක් වෙලා ඔහේ ඇදෙනවා විතරයි.1000ත් පන්නලා නේහ් 😅😂😂

    • @pinsarachethiya4768
      @pinsarachethiya4768 2 ปีที่แล้ว +4

      1000 නෙවෙයි 100000පෙනයි ඔහොම ගියාම

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 2 ปีที่แล้ว

      @@pinsarachethiya4768අහ් මේ උබනෙ 😅😂😂😂 අනුන්ගේ reply වලට ටිපර් වෙච්ච එකා😂😂

    • @kalumsenarathna5552
      @kalumsenarathna5552 2 ปีที่แล้ว +1

      @@pinsarachethiya4768 මොකෝ තෝ අර මට බැනපු reply සේරම delete කරලා😂💔💔ලිද ලග ගෑනිට කියවලා කියවලා ඇති වෙලා වගේ. වල් හිපාටු මූසලයා😂😂

    • @pinsarachethiya4768
      @pinsarachethiya4768 2 ปีที่แล้ว

      @@kalumsenarathna5552 උඹට ආයෙත් ඕන වෙලා වගේ මම සාමාන්‍යයෙන් ගැරඩි මැරුවම ගැරඩි මරපුව ලඟ තියා ගන් නෑ ඒකයි🤣🤣🤣🤣උඹට ඕනෙම නම් චීත්තයක් ඇදගෙන කියව කියව පලයන් වල් හිපාටු මූසල මී ගොන් නාම්බෝ 🤣🤣🤣🤣🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @pinsarachethiya4768
      @pinsarachethiya4768 2 ปีที่แล้ว

      @@kalumsenarathna5552 මූට රිදලා 💥💣මැකුව මැකුව කියල අඩන්නෙ ඒකයි🤣🤣🤣🤣🤣🤣🤣

  • @chali-hi3ty
    @chali-hi3ty 2 ปีที่แล้ว +11

    දැන් දෙවෙනි ඉනිම ටිකක් නැගලා යනවා ඒත් ඉස්සරහට මොනා වෙයිද දන්නැ

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +15

    අනුක්ශා🥰🥰🥰🥰

  • @fathimaafra5968
    @fathimaafra5968 2 ปีที่แล้ว +8

    Anuksha 🥰🥰

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +38

    එක්කෙනෙක්ව highlight කරල උඩට යවන්න සරා දරන වෙහෙසක් 🤣. ඔය ඔක්කොම raigama awards අත ළග නිසාද 🤣. නොදකින් 🤮. අඩුම තරමේ මුල ඉදල හිටපු චරිත ඔහොම පහත් නොකර හිටපන්.

    • @dp2927
      @dp2927 2 ปีที่แล้ว +9

      අනේ මේකෙ ඉඳගෙන රණ්ඩු කරන්න එපා බන් ආතල් එකටවත් 🥱 ඕන එකක් කරගත්තදෙන්

  • @sneha7982
    @sneha7982 2 ปีที่แล้ว +308

    ඇත්තටම හරිම කැතයි චබීව කතාවට පිලිගත්ත විදිහ😖💔
    මයික් එයාගේ හොදම යාලුවාව කාලෙකට පස්සේ දැක්කම සලකපු විදිහ ෂික්😖 ඒ කොටස ටිකක් ලස්සනට emotional & funny විදිහට ලියන්න තිබ්බා අනික මිලාන්ගේ කැත නෝන්ඩි හිනාව😕 අද ඒ කොටසේ dialogues නම් වැඩක්ම නෑ 😤
    හැබැයි අන්තිම කොටස නම් ටිකක් හරි හොදයි

    • @srilankangirl8090
      @srilankangirl8090 2 ปีที่แล้ว +2

      Owneda

    • @reddragongaming7659
      @reddragongaming7659 2 ปีที่แล้ว +5

      Aiyoo meka drama ekak nethuwa sira ekak nemei 🤦‍♂️😅

    • @sneha7982
      @sneha7982 2 ปีที่แล้ว +2

      @@reddragongaming7659 mama meka drama ekak kiyala danagena thamai comment kale drama ekaka CS ekak thiyenne kathawa gana prekshakayanta adahas dakwannane eka thamai math kale🤨

    • @kanthiwijesoma9780
      @kanthiwijesoma9780 2 ปีที่แล้ว

      Ow Mike eyawa piligath hati; apahu Kathiawata aapu heti hari nehe. Appoi eya hari mahathama wela. Anyway nice to see him again.

    • @reddragongaming7659
      @reddragongaming7659 2 ปีที่แล้ว

      @@sneha7982 😂😅

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +22

    අද තමයි ෆැක්ට්‍රි එකේ අනිත් අය දැක්කෙ ❤️

  • @ha3006
    @ha3006 2 ปีที่แล้ว +20

    Ipl එකේ ප්‍රාචරක කටයුතු කරනවා වගේ එදිරියා😂RCB 💔

  • @user-jf6uz9nu1i
    @user-jf6uz9nu1i 2 ปีที่แล้ว +17

    අනේ චබී වෙනස් වෙලා තියෙන තරම්😶😅♥

    • @pushpa7460
      @pushpa7460 2 ปีที่แล้ว

      ❤❤😭😭

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +23

    Ane Anuksha onaa sadiriko

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +9

    Anuksha.💖

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +14

    Radeesh❤

  • @janithvishwa2973
    @janithvishwa2973 2 ปีที่แล้ว +11

    රදීෂ් හැමදාමත් දක්ෂයි තමා බලාපොරොත්තු වන දේ කොහොමහරි ලබාගන්න

  • @sadusadu2066
    @sadusadu2066 2 ปีที่แล้ว +8

    Aksha anuhasge adara debasak oni

  • @user-ii9ci7sw9y
    @user-ii9ci7sw9y 2 ปีที่แล้ว +82

    චාබී ව ගෙන්න තිබුනේ හොද ෆහිට් එකක් යනකොට අනුහස් ගේ තනියට ගැම්මක් වේන විදිහට 😥😥🌻😥😥😥😥😥🌻

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +11

    මෙච්චර කල් script එකෙන් indirectly පලිගැනීම් දැන් directly කරනවා.. යකොව් ලැජ්ජ නැ 🤮

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +3

      @@zaadizaranya125 ඔව් නේද 😒 තාරාගේ යදින්නි එක ආවාම මුන් මොන මොන විදියට දෙවුමිට කතා හදයිද දන්නේ නෑ script එකෙන්..
      ඒක නෙමෙයි dear... යාදින්නි ඇරුනාම තාරා තවත් වැඩ වලට සම්බන්ධ වෙලා තියනවද මොනවාහරි?? අලුත් updates එහෙම මුකුත් තියද

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +3

      @@zaadizaranya125 ඒක හොඳයි 😍 මොකද තාරාගේ හොඳම කාලේ මේක නිසා නිකරුණේ නාස්ති උනා. දැන් හරි වටින කියන නිර්මාණ වලින් තාරා එලියට එන එක හොඳයි. මොකද තාම සමහරු තාරාව මනින්නේ දෙවනි ඉනිම හරහා විතරයි 😒🥴 ඒ නිසා අන්න ඒ දේවල් වලට හොඳ උත්තරයක් දෙන්න පුලුවන් විදියේ නිර්මාණ වලින් එයා දකින්න ලැබෙන එක තමයි fan කෙනෙක් විදියට මාත් කැමති.. නැතුව හැමදාම මේකට වෙලා ඉදලා වැඩක් නෑනේ..

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +4

      @@zaadizaranya125 ඔව් සමහරු මේ ගොබ්බ script එකෙන් තමයි තාරාවත් මනින්නේ 😒 එයාලා හිතන්නේ තාරාම ලියාගෙන රගපානවා කියලා 😂 ඒ ඔක්කොම කුණු එයාගෙ පිට දාන්නේ. සමහරු නම් තාරා තවත් අයට වඩා ඉස්සරහට ඒවි කියන බය නිසාම මේ ඉනිම අල්ලගෙන එයාට මඩ ගහන්නම බලන් ඉන්නවා 😂😂 ඒවා නම් අවුලක් නෑ. ඒත් සමහරු ඇත්තටම නොදන්න කමට මේ කතාවෙන් එයාව මනිනවා. එන්න ඒවටයි දුක 🥺

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +25

    Rashli

  • @tharushinethmini5888
    @tharushinethmini5888 2 ปีที่แล้ว +316

    චබී පව් දෙයියනේ මටනං හොදටම දුකහිතුනා 😭😭

    • @srilankangirl8090
      @srilankangirl8090 2 ปีที่แล้ว +1

      Aththata😂

    • @reddragongaming7659
      @reddragongaming7659 2 ปีที่แล้ว

      Ane chuthi baba enna odukuwe tiyala nalawana me me baba hukun pat dan enna epa meka drama ekak nethuwa ubata wage athawara karana sira ekak nemei😂😅

    • @sewwandiyamaha2189
      @sewwandiyamaha2189 2 ปีที่แล้ว

      @@srilankangirl8090 red ppopo

    • @radi5959
      @radi5959 2 ปีที่แล้ว

      ඇත්ත

    • @diversplanet5209
      @diversplanet5209 2 ปีที่แล้ว

      😀

  • @ganjlikc9291
    @ganjlikc9291 2 ปีที่แล้ว +5

    එදිරිමුණි මාමා කොහොමහරි චබියාව රැවුලත් එක්කම කතාවට ගත්තා එහෙනම්.... 👏👏👏

  • @pinoka705
    @pinoka705 2 ปีที่แล้ว +32

    රෂ්ලි කපල් එක වෙන් කරන්න නම් බෑ රදීශ්ගේ අම්මා නෙවෙයි කවුරු ආවත්......💖💖💖💖💖

  • @sesandigehansa149
    @sesandigehansa149 2 ปีที่แล้ว +5

    White and black.🖤❤️

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +4

    Mr Admin
    Trending
    Anuksha 🤍🖤🤍🖤

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +68

    කවුරු සිංහ නාද දෙන්න හැදුවත් අනුහස්ගේ එක වචනයක් ඉස්සරහ ඒවා සේරම බලු කෙදිරිලි විතරයි
    Well said Anuhas
    Well said Aksha 👏 👌 👍

  • @anuksha3847
    @anuksha3847 2 ปีที่แล้ว +21

    ඇත්තටම චබිය ගැන නම් දුක හිතුනා 😭😥

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +16

    Rashli. Seen. Ekak. Nhne

  • @nimeshaasasindu2289
    @nimeshaasasindu2289 2 ปีที่แล้ว +9

    Radish oya baya wenna epa eya oyata amma kenak wai ..oya ammatath wadiya siyadahas gunayakin ..mokada lihini dannawa jiwitheka watinakama eth ara pitarata nattichiyoo dennam mata penna bh kathawe.m

  • @mchdstudio5357
    @mchdstudio5357 2 ปีที่แล้ว +17

    ගොට්ට බාල කොහොම හරි අනුන්ගේ company එකක GM මුත් උනා එහෙනම🤣🤣