Dewani Inima & Sangethe Crossover | 11th November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Dewani Inima & Sangethe Crossover | 11th November 2021
    Watch all Episodes - www.derana.lk/...
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #sangeethe #DewaniInima #TVDerana #DeranaLK

ความคิดเห็น • 1.7K

  • @rangikamadusanka2433
    @rangikamadusanka2433 2 ปีที่แล้ว +115

    වැඩියෙන්ම සුපිරි crossover එක
    දනුකගේ වෙඩිම = like
    Bachelor party එක = comment

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +111

    අවන්ත black shirt එකට මරුවට ගැලපෙනවා 💙ඒක ඇන්දම පට්ට look😎 එකක් තියෙන්නේ 😎මොකද කියන්නේ කට්ටිය මාත් එක්ක එකඟද ❤️

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 2 ปีที่แล้ว +47

    කේශූ ඔයාගේ ඒ expression වලට නම් ගහන්න කවුරුත් නෑ..🤗🤗🤗❤❤❤

  • @k.t.danidhudananjaya7956
    @k.t.danidhudananjaya7956 2 ปีที่แล้ว +34

    රවින්ගේ නැටුමටයි,ලවන්ගෙ නැටුමටයි නම් කැමති,කේශාන් ගේ පුටු පැණිල්ලටත් කැමතියි

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +81

    ✨ Mr. Handsome
    ✨ Our super star
    ✨ Our super hero
    ✨Singer
    ✨Dancer
    ✨Performer
    ✨An announcer
    ✨An actor
    ✨Dubbing artist
    Wooooooow multi talented package 🔥
    RK 🔥♥️♥️
    කොල්ලා මරු අනේ. ඇස් අහකට ගන්න හිතෙන්නෙම නෑ. 🔥

  • @ashinisehansa8240
    @ashinisehansa8240 2 ปีที่แล้ว +78

    ලැබුණේ විනාඩි ගානක screen time එකක් උනත් ඒ විනාඩි ගානම තමන්ගෙ උපරිමයෙන්ම ගොඩ දාන සුපිරි තරුවක් තමයි ඉතින් අපේ
    ❤️ RK ❤️

  • @disnawijerathne972
    @disnawijerathne972 2 ปีที่แล้ว +63

    රවීන් අයියා DANCE EKATA ENTER උන විදිහ සුපිරි ♥️♥️ රවීන් කනිශ්ක කියන්නේ ගැම්මක් තමා ඉතින් 💪💪 ඩාන්ස් එක පුරාම දැක්කෙ අයියා විතරයි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අයියාගේ ඩාන්ස් එක RK කියන්නේ තනිකරම පිස්සුවක් හොඳ කරන්න බැරි ඒවගේම බ්‍රූන්ඩ් එකක් 😍😍😍😍

  • @subhimuthuwahannedi1175
    @subhimuthuwahannedi1175 2 ปีที่แล้ว +57

    Crossover එක නියමයි හැම කෙනාම ඔවුන්ගේ කොටස් හොදින්ම කරා.ඒකයි මේතරම් ලස්සන.මොනවා වුණත් රවීන් අයියගේ නර්තනයෙන් නම් ඇස් අහකට ගන්න බැරි වුණා good job රවීන් අයියේ.රවීන් කෙෂාන් ලවන් ඔයාලගේ ගායනය රංගනය වගේම නර්තනයත් සුපිරි.මේ වගේ ලස්සන සිංදුවක් episode එකක් අපට දුන්න Mr Saman Mr Saranga and dewani inima crew එකටම ස්තූතියි.

  • @uvindusadeesha2415
    @uvindusadeesha2415 2 ปีที่แล้ว +29

    ~```*Rk🔥🔥
    Acting නම් Acting ❤️
    Dancing නම් Dancing❤️
    Singing නම් Singing ❤️Announcing නම් Announcing❤

  • @dmt1727
    @dmt1727 2 ปีที่แล้ว +101

    මහීගෙයි අනුහස්ගෙයි dance එක නම් 👌 අම්මෝ රදීෂ් තමා හැබැයි හොදටම කලේ 🤭😀 රශ්ලී call නම් නියමයී 🤭

  • @asanthijanani2598
    @asanthijanani2598 2 ปีที่แล้ว +50

    ලවන් ගෙ ඩාන්ස් එක පට්ට එලකිරි ♥️♥️♥️👍👍👍👍 ලවන් ට කැමති අය මේකට 👍👍👍 එකක් දන්න

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +69

    චුටි මැනික ,සුද්දි අම්මෝ ඔයා නම් රදීශ් මාර ආදරයක් තියෙන්නේ ලිහිනි අක්කිට 😘

  • @shag3177
    @shag3177 2 ปีที่แล้ว +158

    පාටි මෝඩ් එකට හරියටම යන්න ගතියටම නැටුවා රවීන් ඒ steps flips පට්ටම. වැඩ්ඩෙක් කියන්නෙ නිකන්ද🔥

  • @nethmi8721
    @nethmi8721 2 ปีที่แล้ว +40

    Dikhene gihin bipu dwse adrei kiyai kiyl balan hitiyth eeka une nhne. Eekata hri ynn thama onn ada scene eka dila thiyenne😂😍❤❤❤

  • @smithsumith8298
    @smithsumith8298 2 ปีที่แล้ว +167

    අම්මෝ අද නම් රදීෂ් මෙච්චර කල් ලිහිණිට නොකිව්ව දේවල් අද ලිහිණිට කිවුවා ..............
    ලිහිණිත් මොකුත් කිවුවේ නෑ ..........

  • @ItsMe-ew4vu
    @ItsMe-ew4vu 2 ปีที่แล้ว +55

    Raween දිහාමයි බැලෙන්නේ 🙊😎🔥❤ කොල්ලගේ acting නම් ගින්දර 🔥❤ තමන්ට ලැබෙන ඕනම තිර පිටපතක් නියෙමට තියෙනවා ❤🔥
    කොල්ලගේ dancing steps 🙊❤ flips , moonwalks 🔥❤ ගිනි ගින්දර
    raween lavan keshan සුසංයෝගයක් පට්ට 😎❤

  • @anushafernando6952
    @anushafernando6952 2 ปีที่แล้ว +90

    Rk
    Dancing
    Singing Acting
    Announcing
    Multi-talented package එකක් 🔥🔥
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️

  • @cutedream9925
    @cutedream9925 2 ปีที่แล้ว +56

    No words to explain how Rk's multitalentes are🔥🔥🔥❤❤❤....He is a true star and srilankan super star 🔥😎😎

  • @roshelfans7679
    @roshelfans7679 2 ปีที่แล้ว +66

    අම්මො Rkගේ dance එක සුපිරි 😍😍😍💃.චබිය නැති එකට නම් ටිකක් දුකයි 😐 අම්මො මහී,අනුහස් නටපු විදිහ.......😍💃😊😙

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +81

    කෝමත් RK ට ඔය වගේ සිංදුවක් ඇහෙද්දි නිකම්ම කකුල් දෙක නැටවෙනව.අපි දැක්කනෙ dds එකේදි.😃හරිනෙ ඉතින් අහන්න දෙයක් නෑනෙ මේ වගේ සුපිරි සිංදුවකට මේ විදිහට පට්ට dance එකක් .😍කොල්ලට අමතක වෙන්නැති scene එකක ඉන්නෙ කියල😃🤩💖
    💖💖💖 💖 💖
    💖 💖 💖 💖
    💖 💖 💖 💖
    💖 💖 💖 💖
    💖 💖 💖 💖

  • @januli_w392
    @januli_w392 2 ปีที่แล้ว +137

    ඇත්තට මේක දෙවෙනි ඉනිම සන්ගීතේ crossover කිව්වට සන්ගීතේ පුරා පැයක් වගේ ගියේ bachelor party එක ගියේ විනාඩි 20ක් වගේ😒💔 මොනා උනත් සින්දුවයි නැටුමයි පට්ට❤️👌

  • @hirunishehara7681
    @hirunishehara7681 2 ปีที่แล้ว +31

    Rk🔥🔥🔥
    Anuhas nm maru iye..💗💗💗ehema innawa aksha dekkanm iwarai 😂

  • @prabodhadilshani9443
    @prabodhadilshani9443 2 ปีที่แล้ว +51

    එළියේ ඇඳේ ද......😂😂🤣 රශ්ලි! ලස්සනයි!!

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 2 ปีที่แล้ว +45

    මාත්‍රා ,සිහිනයකි රෑ ,මා නොවන මා නාද යාත්‍රා .... වගේ වැඩසටහන් වල සිංදු කියන අහිංසක තැම්පත් කොල්ලද මේ ......
    අන්න ඒක තමයි දක්ශකම....
    කවුරැ මොනවා කිව්වත් ඒ තැම්පත් අහංසකයා මේ Party එක රොක් කරා .....
    Sri Lankan ROCKSTAR 🔥💯👏

  • @headagamingyt5384
    @headagamingyt5384 2 ปีที่แล้ว +80

    චූටි මැණික,ශුද්දි,වස්තුව🤭♥️
    Rashli maru♥️♥️♥️
    Raween aiyage dance ekth supiri♥️

  • @eilishhash977
    @eilishhash977 2 ปีที่แล้ว +54

    රවීන් අයියගෙ dance එක දිහා දවසක් උනත් බලන් ඉන්න පුළුවන්. RKගෙ අලුත් hairstyle එක එක්ක මාරම cute look එකක් තියෙන්නෙ🙈❤ අපේ Mr Handsome😎

  • @anushafernando6952
    @anushafernando6952 2 ปีที่แล้ว +41

    කාලයත් එක්ක අනුහස්ගේ ජීවිතේ ගලාගෙන යන ලස්සන අපි බලාගෙන හිටියා. පහුගිය කාලේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු කොල්ලා අද relax එකේ නටන ලස්සන දැක්කම පුදුම හිතෙනවා..😍😍

  • @aarr5430
    @aarr5430 2 ปีที่แล้ว +30

    දෙනුවන් අයියත් හොදට act කරා.😎
    එයා කවදාවත් මිනිස්සුන්‍ට එපා වෙන්නෙ නැති විදිහට දෙවෙනි ඉනිමෙ මුල ඉදලම හොදට act කරා❤️🙂❤️

  • @dp2927
    @dp2927 2 ปีที่แล้ว +110

    සංගීතේ පුරා පැයක් කියලා දැම්මනම් ඉවරයි😅 ..මොනා උනත් පාර්ටි සීන් ටිකයි සෝන්ග් එකයි මරු🔥.. අනුහසාගෙ නැටිල්ල🙈

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +96

    Anuhas's singing ability as well as dancing ability is superb...💛 Also, the acting ability is second to none..❤️

  • @thundercat3316
    @thundercat3316 2 ปีที่แล้ว +15

    flips ටික නම් අම්මෝ අම්මෝ..🙈🙈🙈❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @piyumilakshi324
    @piyumilakshi324 2 ปีที่แล้ว +17

    කෙශාන්, රවීන්, ලවන්...❤️

  • @Sansarikatharu_97
    @Sansarikatharu_97 2 ปีที่แล้ว +58

    යකූ අද රදීස්ගෙ ආදරේ වැක්කෙරෙනවානේ..අම්මේ අනේ...ලිහිනියෝ

  • @yasithaharshani685
    @yasithaharshani685 2 ปีที่แล้ว +117

    රදිශ්ගෙ ශුද්දි,, ශුටි මැනික අද මාර ලස්සනයි 🌹🌹

  • @avishkasampath3868
    @avishkasampath3868 2 ปีที่แล้ว +25

    Sri Lankans super star Mr RK , multitalented Raveen ඉන්නවා කියන්නේ ගැම්මක් තමයි 💪

  • @kaveeshathathsarani56
    @kaveeshathathsarani56 2 ปีที่แล้ว +20

    Raween kiyanne multi talented bullet ekak 👍🔥 super ♥️♥️

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 2 ปีที่แล้ว +70

    මාත්‍රා ..සිහිනයකි රෑ ..මා නොවන මා ... වල නිතරම සිංදු කියන තැම්පත් කොල්ලද මේ ... මරැ රවීන්
    ඒක තමයි ගැම්ම .... අද රඟපෑමනම් පට්ට 🔥💯😁👏

  • @abiiiii4507
    @abiiiii4507 2 ปีที่แล้ว +119

    රවීන්,ලවන්,කෙශාන් නැටුම මරු❤️🙈🥰✨️🔥

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +65

    මුලින් පිස්සු wattuwa voice එකෙන් ඊට පස්සේ පිස්සු wattuwa Acting waling, ඊටත‍් passe announcing වලින් පිස්සු wattuwa. දැන් dancing වලින්
    අම්මෝ Rk ඔහොම කරන්න එපා අප්පා 😎🙈😭💃🙈🔥😍

  • @d_i_n_ii..official2846
    @d_i_n_ii..official2846 2 ปีที่แล้ว +23

    Raween aiya,lavan aiya, keshan aiya,ishara aiya dancing... singing... acting.. perpetually.🥰 conragilesones ❤️❤️

  • @bomcc2998
    @bomcc2998 2 ปีที่แล้ว +65

    RK ගැම්මෙන් සිංදුවට දෙන entrance එක මැදදි දාන solo dance එක ගහන flips දෙක ලවන් එක්ක දාන duet dance එක අන්තිමට දාන moonwalk එක. එකෙන්ම වැඩ්ඩෙක් කොල්ලෝ.
    One & only RK

  • @rxnweer1758
    @rxnweer1758 2 ปีที่แล้ว +79

    රවීන් අයියා නියම handsome look එකක් ඒ shirt එකට. අයියගෙ dance එක සුපිරියක්. ඒ flips, moonwalk, dancing steps ටික top. වැඩකාරයොන්ට බොරු බෑනෙ🙈❤

  • @pawandilhara9077
    @pawandilhara9077 2 ปีที่แล้ว +21

    Derana star city season 1 & 2 එකේ ගායනයෙන් නර්තනයෙන් රංගනයෙන් audiance එක හොල්ලපු අපේ කොල්ලට මේවත් වැඩද
    Raveen kanishka

  • @nethmi7469
    @nethmi7469 2 ปีที่แล้ว +28

    ඒ voice එකයි dance එකයි ❤️‍🔥
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️

  • @nethmipeiris
    @nethmipeiris 2 ปีที่แล้ว +27

    Raween ඔයාගෙ action නම් patta ❤️👌🙈

  • @vihagi5420
    @vihagi5420 2 ปีที่แล้ว +75

    රශ්ලි call සීන් එක නම් මරු.අම්මෝ රදීශ් අයියාගේ තියෙන ආදරේ ලිහිණි අක්කා වෙනුවෙන්

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +49

    මොන සිංදුවක් දුන්නත් ඒක සුපිරියටම කරනවා. සුභාවිත සිංදුද මේ වගේ සිංදුද ආයෙ නෑ ලස්සනටම සුපිරියටම දෙනවා. ඉස්සර අපිව සිංදුවලින් වශී කරගත්තා. තාමත් එහෙම තමයි. ඊටපස්සේ acting. දැන් dancing 🔥. කොල්ලා වැඩ්ඩෙක් කියන්න අටුවා ටීකා ටිප්පනි මොකටද?? දන්නෝ දනිති..
    ❤️❤️❤️❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️❤️❤️❤️ ❤️❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    ❤️ ❤️ ❤️ ❤️
    මේ සුපිරි bullet එකක්. මැණිකක් සම්පතක්. 🔥

  • @nirashasathsarani1563
    @nirashasathsarani1563 2 ปีที่แล้ว +24

    රවීන් අයියගෙන් එහාට ඇහැ යන්නෙම නෑ 🙉❤
    RK කියන්නේ Multitalented package එකක්නේ 💖 මොනවද බැරි ඉතින්....🙈♥️
    කෝට් එකත් ගලවල dance floor එකට යන තැන 😍🥰❤
    Sri Lankan supper star RK ❤🔥🔥

  • @kyedie9309
    @kyedie9309 2 ปีที่แล้ว +30

    එපියට එනවා සිංදුවට යනවා රවීන්ව බලනවා..රිපීට් 😂❤️ පිස්සුවක් රවීන් ඒ ඇක්ශන්ස් දිහා කල්පයක් බලන් ඉන්න පුලුවන්!

  • @im-246
    @im-246 2 ปีที่แล้ว +25

    🍺🍺 dala hitiyath aseen ekanam patta radeesh lihiniyage hinawa ammo 🥰💕biwwath kolla kelin👊

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +20

    රශ්ලි සීන් එක නම් සුපිරි.අම්මෝ රදීශ් ඔයා.

  • @radikasudu3527
    @radikasudu3527 2 ปีที่แล้ว +9

    Radish oya nm niyamai adare ithirila chuti menika 😍😍❤️

  • @u_m5110
    @u_m5110 2 ปีที่แล้ว +61

    රවීන් අද මාර handsome අඩේ 🙈😍❤️ ඒ dance එක සුපිරියි 🔥 ඒ flip එක , moonwalk එක 👌🔥 එකෙන්ම වැඩ්ඩෙක් 😍🔥

  • @uvindusadeesha2415
    @uvindusadeesha2415 2 ปีที่แล้ว +45

    Rk 🔥🔥 ගැම්මක් තමා..

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 2 ปีที่แล้ว +29

    අශා දහසක් පොදි බැද ...
    දෑසක් දක්කොත් ලුහුබැද ...
    මතකද ඒ පිස්සු නටපු කාලේ ...
    ආදරේට පිස්සු වැටුන කාලේ .... 🔥🔥

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +19

    මේ මැනික් වල වටිනාකම දැන ගත් දෙරන මනාවට ඔප දැම්මා.සිත් නිවනා දෙරනට තුති..🌺🌺

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +46

    රදීශ් අයියා මරු අප්පාහ්😍😍😍😍😍😍

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +94

    රවීන් අයියෙ එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්. Multi talented package එකක්. ඒ දාපු steps, flips අම්මෝ එකෙන්ම සුපිරි. ❤️❤️ Wooooooow බැලුවට බැලුවට එපා වෙන්නේ නෑ.

  • @jayanthaperera5254
    @jayanthaperera5254 2 ปีที่แล้ว +20

    Rk......
    lava.....
    keshan...❤

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 2 ปีที่แล้ว +22

    රශ්ලි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.බුදු සරනයි ..

  • @yeyyysong1013
    @yeyyysong1013 2 ปีที่แล้ว +36

    අපේ දිලිසෙන කොල්ලගේ dance එක❤️‍🔥
    කොච්චර බැලුවත් ඇති වෙන් නෑ 😭❤️
    Rk...You nailed it man !

  • @Angel-nc7uq
    @Angel-nc7uq 2 ปีที่แล้ว +32

    RK ව අමුතුවෙන් highlight කරන්න දෙයක් නෑ ඉබේටම highlight වෙනවා👌💛
    dance එක නම් සුපිරි🔥

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +19

    💖 💖 💖 💖 💖
    💖 💖 💖 💖
    💖 💖 💖 💖
    💖 💖 💖 💖
    💖 💖 💖 💖
    කෝමද අපේ කොල්ලගෙ වැඩ🤩

  • @brungarajanuksha3673
    @brungarajanuksha3673 2 ปีที่แล้ว +40

    දපනේ දමලා කිව්ව විතරයි අනිහසා බිම😂😂අම්මෝ කොල්ලගෙ වැඩ කෑලි ටික💖🤩🤩🤩ලවන් එක්කයි කෙශාන් එක්කයි දාපු වැඩ කෑලි ටිකත් පට්ට අහ්හ්👌💖

  • @induwarivithakshana8205
    @induwarivithakshana8205 2 ปีที่แล้ว +83

    අවන්ත ,රදිශ් ,අනුහස් superb all of you🔥❤❤

  • @zyd294
    @zyd294 2 ปีที่แล้ว +30

    රවීන් මරු ආ. සිංදුවට එන්ටර් වෙන තැන ගැම්මක් නටන්න ගත්තම ඩෝප් සීන් පාටි mood. ඒ ටැලන්ට් එක පට්ට🔥

  • @d.d4505
    @d.d4505 2 ปีที่แล้ว +41

    අවන්ත දාන පොඩි ස්ටෙප් එකත් මාර ලස්ස්නයි ...😉❤❤

  • @javithliyanage8469
    @javithliyanage8469 2 ปีที่แล้ว +31

    Band එකේ සිංදුව ඉවරවුනාම රවීන් අප්පොඩි ගහපු හැටි දැක්කද
    Traditional ඩෝප් අප්පුඩියක්
    👍👍👍

  • @christin_4885
    @christin_4885 2 ปีที่แล้ว +33

    අම්මෝ සිකුරු හතට 😍
    Adehh ඒ lyrics පට්ට ️‍🔥
    RK , you nailed it man ❤️

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +37

    අනුහස් අවන්ත
    අනුහස් මහී සුපිරියක් තමා💖💖

  • @cydle8697
    @cydle8697 2 ปีที่แล้ว +40

    එදා Stars in Concert program එකේ කිව්වා වගේම රවීන් කණිෂ්ක කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Super Star කෙනෙක්. ගායකයෙක්, (රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ දක්ශතම ගායකයාට නිර්දේශ වීම, ශ්‍රී ලංකාවේ නවක ගායකයන්ගෙන් ලංකාවෙන් පිට වෙන රටවල් වල වැඩිම ප්‍රසංග ගානක් කරපු ගායකයන් කිහිපදෙනා අතර උඩම සිටින කෙනෙක් වීම, ප්‍රවීණ ගායකයන් සුභාවිත සංගීතයේ අනාගත සලකුණ ලෙස හැඳින්වීම), රංගන ශිල්පියෙක් (ශ්‍රී ලංකාවෙ හා ඔස්ට්‍රේලියාවෙ පවා ජනප්‍රියතම නලුවා සම්මානයට වාර ගණනාවක්ම පාත්‍ර වීම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතිදක්ශ නලුවෙක් යනුවෙන් නිරන්තරයෙන්ම හඳුන්වන හා ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටය වැනි ඔවුන්ගේ අතිශය ගුණාත්මක නිර්මාණ වලට සම්බන්ධ කරගැනීමෙන් එය තහවුරු කිරීම), නර්තන ශිල්පියෙක් (Star City වැඩසටහනේ දක්ශතම නර්තන ශිල්පියෙක් ලෙස ඇගයීම්ලාභී වීම හා සීසන් දෙකකම ශූරතාවය හිමිකරගැනීම), නිවේදකයෙක් (ලංකාවේ ජනප්‍රියතම සජීවී රියැලිටි වැඩසටහනක ප්‍රධාන පූරක ලෙස කටයුතු කිරීම), හඬකැවීම් ශිල්පියෙක් (ශ්‍රී ලංකාවේ ගුණාත්මක නාලිකාවක් වූ ජාතික රූපවාහිනියේ ලෝකප්‍රසිද්ධ ටෙලිකතා මාලාවක් වූ Legend of the Blue Sea හි හඬකැවීම් ශිල්පියෙක් වීම), නිරූපණ ශිල්පියෙක් ( Libera brand and Namal Balachandra grooms designer wear etc), සන්නාම තානාපතිවරයෙක් (Brand Ambassador for several high quality brands - Oppo, Nestomalt, Libera etc), ප්‍රසිද්ධ වෙළඳ නාම ගණනාවක ප්‍රවර්ධකයෙක් (Oppo, Nestomalt, Men power tools, Detol, BOC, Sunlight, Libera, NB so on), ලංකාවේ පමණක් නොව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, ප්‍රංශය ඇතුලු ලංකාවෙන් පිට වෙනත් රටවල් වලද විශාල රසික පිරිසකට හිමිකම් කීම ආදී බොහෝ හේතු කාරණා. ඉතින් කවුරු කාට බොරුවට මේ label එක ගහන්න හැදුවත් සාක්ෂි සහිතව ඔප්පු කරපු, පදනමක් සහිතව ඔප්පු උනු, Brand එකක් කියන්න සුදුසුකම් සපුරපු, වර්තමාන SriLankan Super Star කියන්න මීට වඩා සුදුසු කෙනෙක් කොහෙත්ම නෑ🔥 Keep shining RK soo proud to be a fan of you!

    • @fathimaahsa8066
      @fathimaahsa8066 2 ปีที่แล้ว

      Godaak Aadambaray raween malli ge fan kenek weema gena .kawru monawa kiwwath ape nihathamaani dhaksha kolla raween kanishka thamay srilankan superstar😊😊🤩🤩🤩🤩👍👍👍

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +19

    💛Singing,Dancing and Acting on the Some Stage....💛
    ❤️RK❤️

  • @gamma__4921
    @gamma__4921 2 ปีที่แล้ว +65

    රවීන් අයියට නම් මේව nothing නේ 😏🙈❤️DDS එකේ Backup dancer නේ ඉතින් 😅 ඒ දාන dance කෑලි ටිකෙන්ම හිතාගන්න පුලුවන් කොල්ලගේ dancing ගැන 😎 ..
    _You are amazing our talented star_

  • @christin_4885
    @christin_4885 2 ปีที่แล้ว +76

    බඹරු වයන ලීලා
    කොලුකමට උමතු වීලා..🙈❤️
    .
    රවීන් අයියා..️‍🔥ඒ dance එක 😍 ඇත්තටම උමතු වෙලා වගේ dance කලේ 🙈😄 දැන් ඉතිම් අපිත් ඒ dance එකට උමතු වෙලා 😏

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +25

    අනුහස් ඔයානම් සුපිරි...💛

  • @watergamer4045
    @watergamer4045 2 ปีที่แล้ว +46

    RK ඔහුට ආදරය කරන රසිකයින් ඒ දෙන ආදරයට 100% පෙරලා සාධාරණයක් ඉටු කරන කලාකරුවෙක්. ඔහුගේ රසිකයින් හැමවෙලාවෙම RK රසිකයෙක් වීම ගැන ආඩම්බරෙන් කතා කරන්නෙ ඔහුට තියෙන දක්ෂතාවය, නිහතමානීකම හා පෙරලා රසිකයින්ට දෙන ආදරය වටිනාකම නිසමයි. Really proud to be a fan of RK

  • @a.sanaya5366
    @a.sanaya5366 2 ปีที่แล้ว +69

    ලිහිණි අක්කිගෙ ලස්සන😍❤
    රදීෂ් නම් මරු 🤭😂👍

  • @anushafernando6952
    @anushafernando6952 2 ปีที่แล้ว +87

    කරටි කැඩෙන්න ගහලා හිටියත් දාපු dance එක කොහොමද
    Rk කියන්නේ ගැම්මක් තමයි ❤️🔥

  • @samanthapradeepa3900
    @samanthapradeepa3900 2 ปีที่แล้ว +8

    R.k අම්මෝ අද නම් සියලු ශිල්ප දැමිමා.ඒදා මෙදා තුර දෙරණින් බිහි කළ සුපිරිම තරැව⚘⚘♥️♥️🔥🔥🥰🥰👍👍✋✋⚘⚘⚘⚘⚘ ඔ වගේම කේශාන්ගේ හීනාවත් වශියක් ජයවේවා. ලවන් අම්මෝ ඔයාත් ඉතින් සුපිරිම පට්ටම තරුවක් තමයි. ජයවේවා දෙරණ මේ වගේ මැණික් ඔප මට්ටම් කලාට. ඒ වගේම අපේ කොල්ලා රදිශ්. අපේ චූටි මැණික. ලොක්කී. 👍✋🔥🥰⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @user-vz3dl1yj1n
    @user-vz3dl1yj1n 2 ปีที่แล้ว +58

    සුපිරි සිංදුවක් thankyou derana thank you deweni inima💖💖💖 රවීන් කෙශාන් ලවන් dance එකට enter වුන විදිහ සුපිරියටම තිබුනා.💖💖💖🤩🤩🤩

  • @divyadeshani402
    @divyadeshani402 2 ปีที่แล้ว +176

    අපේ ඉලන්දාරියන්ගේ ඩාන්ස් එකයි සින්දුවයි නම් මරු.....💖හරිම ලස්සනයි....💖
    🔥රවීන්,කේෂ්,ඉෂ්,ලවන්🔥

  • @im-246
    @im-246 2 ปีที่แล้ว +31

    Party asse rashli seen ek dunna kawruwath balala nounu wedihata cll seen eka thanks ediri rashlii💕💕💕💕💕💕💕💕adarei

  • @ishankadulmini3753
    @ishankadulmini3753 2 ปีที่แล้ว +17

    ලිහිණි ❤️රදිශ්

  • @kavindiyassk
    @kavindiyassk 2 ปีที่แล้ว +24

    නියමයි.සුපිරි සෙට් එකම නියමෙට ඩාන්ස් කලා.

  • @suramax9586
    @suramax9586 2 ปีที่แล้ว +23

    රශ්ලි මරු

  • @daniel588
    @daniel588 2 ปีที่แล้ว +152

    අටුවා ටීකා ටිප්පනි අනවශ්‍යයි රවීන් එකෙනම සුපිරියක්
    🔥🔥🔥🔥

  • @ff-hq8yz
    @ff-hq8yz 2 ปีที่แล้ว +33

    රදිෂ් තාමා හොදටම කලේ

  • @udarasampath308
    @udarasampath308 2 ปีที่แล้ว +30

    රවීන්..අවන්ත.රදීෂ්.ඇතුළු හැමෝටම.❤️ලස්සනයි

  • @cedricdiggory1319
    @cedricdiggory1319 2 ปีที่แล้ว +64

    උබත් dance එක enjoy කරන ගමන් අපිටත් ඒකෙ full feeling එක දුන්නා. සිංදුව පටන් ගද්දි ඒ voice එකේ energetic level එක කියලා වැඩක් නෑ රවීන් ඕනම ආකාරයක ගායනයකට උබ වැඩ්ඩෙක් කියලා පෙන්නලා ඉවරයි

  • @nilnethu9189
    @nilnethu9189 2 ปีที่แล้ว +146

    😍Wow..අනුහස්ගේ ගායන හැකියාව වගේම නර්තන හැකියාවත් සුපිරි...💛 ඒ වගේම රංගන හැකියාවත් කාටවත් දෙවෙනි නෑ..❤️ මහී අනුහස් ඩාන්ස් එක සුපිරි.❤💛අවන්තත් සුපිරි.❤️

  • @ngamage5106
    @ngamage5106 2 ปีที่แล้ว +16

    අවන්ත,අනුහස්,රදීශ්,මහී ❤❤

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 2 ปีที่แล้ว +14

    අනුහස් අවන්ත මහිගේ ඩාන්ස් සුපිරි පට්ට ලස්සනයි💐💐❤️

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +25

    Oh god ! Raween ayya ~ The sweetest ♥️Amazing as always ♥️ Today also it feels super proud to be your fan as always ♥️ Im gonna be crazy with your dancing ♥️ Truly you are a super talented star ♥️ Wish u the best for your everything ayya ♥️ Stay happy & Stay blessded:-!

  • @sithmijayamaha5742
    @sithmijayamaha5742 2 ปีที่แล้ว +37

    රශ්ලි 😍😍

  • @ShamindiD
    @ShamindiD 2 ปีที่แล้ว +29

    Radeesh and Lihini conversation 🙊. Loved it ❤️✨

  • @rxnweer1758
    @rxnweer1758 2 ปีที่แล้ว +58

    Genuine handsome look එක, Energetic voice එක, Excellent performance එක මේ ඔක්කොමත් එක්ක කොල්ලා තනියම ගන්න full fun එක බලන් ඉන්න ආසයි. Audience එක ඔහුට දීලා තියෙන්නෙ ඒ talent එකේ වටිනාකම තමයි

  • @niroshnira7959
    @niroshnira7959 2 ปีที่แล้ว +42

    මහී අවත්ත අනුහාස් රදෙෂ් ලස්සනට නැටුවා ලස්සනායි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +20

    අම්මෝ ආවා අනුහස් මරු ඩබල් එක හොඳේ අයියා මලෝ ❤️😎💥

  • @shwusbs3889
    @shwusbs3889 2 ปีที่แล้ว +11

    කියලා වැඩක් නැහැ රවින් ගේ ඩාන්ස් එක.. මහි උපරිම ආතල් අදනම්.. ආදරෙයි රවින් මහි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindutharindu680
    @tharindutharindu680 2 ปีที่แล้ว +24

    රව්න් තමයි 🎶😎