Deweni Inima | Episode 1317 16th May 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima | Episode 1317 16th May 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #DeweniInima

ความคิดเห็น • 330

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +82

    මාරම කාලෙකින් තමයි අයියගෙයි නංගීගෙයි කෝලම් ටිකක් දැක්කේ🥰❤️❤️
    මගේ හිත විතරද විනාඩියකට අතීතයට ගියේ 😌😌

  • @asokaedirisingha1532
    @asokaedirisingha1532 2 ปีที่แล้ว +86

    අනේ අද අයියගෙයි නංගිගෙයි කොටස ෂෝක් අනේ.පොඩි වෙලාවකට අතීතෙට ගියා😘

  • @raweenkanishkafan8912
    @raweenkanishkafan8912 2 ปีที่แล้ว +75

    හුග කාලෙකින් අයිය නංගි සෙට් වෙලා කොච්චර ලොකු උනත් අයිය නගෝ ස්වාභාවය❤️🤭

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +53

    Shoi dewmi,anuhasui
    😘😘😘

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +167

    අයියා නංගි සීන් එක නම් පට්ට ♥️
    ඉස්සර කාලේ මතක් වුණා ♥️
    කාලෙකින් ඒ වගේ සීන් එකක් බලන්න හම්බුනේ ♥️

  • @samadibandara2302
    @samadibandara2302 2 ปีที่แล้ว +19

    දෙව්මි අක්කි ඔයා අද හරිම ලස්සනයි දෙව් මි අක්කි ඔයා නියමයි අක්කි

  • @user-il1cg6me3u
    @user-il1cg6me3u 2 ปีที่แล้ว +35

    අනෙ අනුහස් දෙව්මි යි මරු අනෙ ආදරෙයි ගොඩක් ❤️ මෙ දෙන්න ට

  • @dhanu8615
    @dhanu8615 2 ปีที่แล้ว +39

    අනුහස් දෙව්මි දෙන්නා ශෝයි🙈😙😍

  • @sehantheminda655
    @sehantheminda655 2 ปีที่แล้ว +34

    Anuahkage sine ekakuth thyenawa 😍😍 ada aiyayageai nangigeai sin eka maruwatama thyewiii ( dewani inime criket mach ekakuth denawanm maruuuu😍😍😍

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +126

    අනේ අපේ දෙව්මියාගේ දග වැඩ ඉස්සර හිටිය දෙව්මි වගේම වෙලා 😘😘.

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +16

    Dewmi anuhas 😂❤️🔥

  • @yenulisehansa5392
    @yenulisehansa5392 2 ปีที่แล้ว +180

    අම්මෝ ඉතිං අද නම් අයියගෙයි නංගිගෙයි හොඳ දඟ වැඩ ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගේ 🙊❤️🥰 අපේ දෙව්මියාත් මරු වැඩ තමයි කරන්නේ ඉතිං 🤭❤️🔥

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +61

    ඔය දකුණු පැත්තෙන් කාලකන්නි චරිතයක් වෙන මේනකයව දැම්මට කිසි ප්‍රශ්නයක් නැ 🥲❤Mr. Admin මොකද අපිට වටින්නේ අර මැද ඉන්න ඒ ලස්සන සහෝදර බැදීමයි..... 🙂♥️ 7:49
    ඒ දුන්න සුන්දර කලේ අපිට කවදාවත් අමතක වෙන්නෙත් නැ අමතක කරන්නෙත් නැ 🙌😍❤ අම්මෝ අදත් ඉස්සර වගේ Funny & Lovely with little emotional scene එකක් යයි වෙන කාගෙවත් නෙමෙයි ආදරණීයම දගකාරම සහෝදර බැදීමක් වෙන,
    - DEWMI & ANUHAS 🔥🤘🙈

  • @Slp426
    @Slp426 2 ปีที่แล้ว +45

    Ane kaalekin shok ayya nangi seen ekak balanna labei kiyala hithanawa.Deweni inime aasama badeemak♥️

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodaynm sub krla udwwak krnna yaluwe❤🙏

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +63

    තොත් එකයි තොගෙ නැන්දාත්,එකයි😧 අම්මො අනුහස්ගේ සැර නැනා පොඩිඩට ,❤❤අනුහස්,අවන්ත දෙවිමි,සමල්කා ඉන්න කාලේ කොච්චර ලස්සනද ඉනිම ❤❤👍💞💞,

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +14

    E gawumata hari ලස්සනයි dewmi❤️🔥

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +280

    කාලෙකින් අයියගෙයි න්නගිගෙ කෝලමි ටිකක් බලන්න පුලවත් වෙයි වගේ ❤️

  • @kalumsenarathna5552
    @kalumsenarathna5552 2 ปีที่แล้ว +65

    දෙරණෙ Admin ට රවීන් ගෙ දියණී drama එක විතරයි කලිං ම premier කරන්න බැරි😅😅කමක් නෑ ඉතින් කොහොම වුණත් ඒ drama එකට විතරයි දෙරණෙන් දැනට වැඩිපුරම views තියෙන drama එක😅මේකට fan base තුනක් ඉදලත් එදිරි කතාව කාලා නිසා උට ඉනිමට 400k views වත් පන්නගන්න බෑ😂සංගීතෙත් කාගෙන😂😂

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +7

      😥😥😥😐😐😐

    • @thilakaya6495
      @thilakaya6495 2 ปีที่แล้ว +1

      Sangithe devani inimata vada gu godak😂

  • @kawee3539
    @kawee3539 2 ปีที่แล้ว +59

    Ada anuksha na wage.kamak na ada ayyagei nangigei koolam balanna puluwan wagee.😍❤️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +5

      Ow oa

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +6

      Thiyei ane ada

    • @kawee3539
      @kawee3539 2 ปีที่แล้ว +4

      @@anuksha1956 thiyeida 🤔

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว +1

      Mage video balala hodaynm sub krla udwwak krnna yaluwe❤🙏

    • @kawee3539
      @kawee3539 2 ปีที่แล้ว +2

      Ane man aluthin youtube channel eka haduwe.please puluwan nam subscribe karanna.❤️❤️❤️

  • @sathsaraniwaths7400
    @sathsaraniwaths7400 2 ปีที่แล้ว +122

    දෙව්මි අනුහස් බැදීම හරිම ලස්සනයි 💛

  • @sachithyash3702
    @sachithyash3702 2 ปีที่แล้ว +188

    අද ටික නම් සිරාවටම මරු...🤭👀😋කාලෙකින් අප්පා සහෝදරයින්ගෙ වලි දැක්කෙ...කලින් මට මතක තිබ්බ ඔය වගේ හොඳම scene එක තමා අර මලින්තයා එක්ක අවාව bite කරපු කාලේ දෙව්මිලගෙ කලින් ගෙදර තිබ්බ scene එක 😁🙏

    • @madhushanfernando8133
      @madhushanfernando8133 2 ปีที่แล้ว

      Sachith.gedara.pollak nadda mata gahapanko .🤣🤣🤣

  • @samadibandara2302
    @samadibandara2302 2 ปีที่แล้ว +23

    දෙව්මි අක්කි ඔයා සිරස නලිකවෙ පියාඹන මුනිසමි එක කෝ රඟපෑවා නේ ද මරම ලස්සනයි

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +50

    The second scene was nice. Loved that scene even it was just for a few minutes.
    Anuhas💙🔥Such a cutie😅💙
    Natural acting as always🤍

  • @simplegirl7401
    @simplegirl7401 2 ปีที่แล้ว +116

    කාලෙකින් අයියගෙයි නන්ගිගෙයි කෝලම් ටිකක් බලන්න පුලුවන් වෙයි වගේ ♥️

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +8

      Ow ane ඉස්සර වගේ

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +6

      කාලෙකින් අයියගෙයි

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodaynm sub krla udwwak krnna yaluwe❤🙏

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว

      Oyge වචන සංවර karaganna

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Ow ane ⁣ඉස්සර වාග්

  • @jananinawodaya5620
    @jananinawodaya5620 2 ปีที่แล้ว +205

    අද කතාව නම් මාරම ලස්සනයි අයියාගෙයි නන්ගිගෙයි කොටස නිසා ❤️ එක විනාඩියකට අතිතයට ගියා...
    අනුහස් &දෙව්මි 👍
    රවීන් &නයනතාරා Acting නියමයි ❤️❤️

    • @rohiniliyanage1809
      @rohiniliyanage1809 2 ปีที่แล้ว

      0llp0

    • @rush4718
      @rush4718 2 ปีที่แล้ว +4

      මටත් නන්ගි කෙනෙක් හිටියා නම්🥺💔

    • @madhushanfernando8133
      @madhushanfernando8133 2 ปีที่แล้ว +1

      Janani gewal wala wada nadda.
      Jananai ane.mnda.oyaa

  • @malsha3860
    @malsha3860 2 ปีที่แล้ว +68

    අද ලස්සනම කොටස කාලෙකින් අයියයි නංගියි.දෙවන්ත වගේම ලස්සන සහෝදර බැදීම අනුහස් දෙව්මි ❤❤❤❤❤

  • @jpnz9989
    @jpnz9989 2 ปีที่แล้ว +73

    අදනම් මරු දෙව්මි අනුහස් සීන් එක... පරණ ඉනිම මතක් උනා 😍 main characters ල මතක් වෙලා ටිකක් හරි.. සුපර් මෑන් නැති එකනම් ලොකු දෙයක් 🥲

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +158

    Guys මුලිම්ම මම කියන්නම් මම අද දෙවෙනි ඉනිම බලන්නේ හරිම ආසාවෙන්.... 6:34 🤩🔥❤ මොකද මට‍ මුලිම්ම මතක් වෙන්නේ ඉස්සර අපේ දෙව්මි - අනුහස් ලග තිබ්බ ඒ හරිම සුන්දර සහෝදර බැදීම අනේ කොච්චර ලස්සනද හැගුම්බරද 😍❤.... Thnx mr. Edirimuni අපිට අද විතරක් හරි මේ විදිහට කලින් ඒ තිබ්බ සහෝදර බැදීම දුන්නට 🤘🙏

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +20

    Ada aiyage nangigei kotasa godaak lassanai.👑 Av lagadi pennanne nadda

  • @skcoverzone9778
    @skcoverzone9778 2 ปีที่แล้ว +18

    නියම අයියයි නංගියි මේ වගේ සීන් දෙන්නකො 👌❤️

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +11

    Adri hangala awntha. Dewantha cupal scene ona.plz Mr adri. ❤❤❤❤

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +70

    අනුහස් දෙව්මි සින් එක හරි ම ලස්සනයි ගොඩක් කලකින් දැක්කේ පොඩ් දෙන්න ක්‌ වගේ හරි ම ලස්සනයි අනුහස් ගේ අම්මා සෝක් ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤

    • @sipeirisrak357
      @sipeirisrak357 2 ปีที่แล้ว

      ලියන්න දේවල් නැතුව ගොං ආතල් දෙන්න.එපා

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +21

    ආසාවෙන් බලන් හිටිය ආක්ෂාගෙයි අනුහස්ගෙයි කොටස පෙන්නුවෙ නෑනෙ

  • @nnneee33-
    @nnneee33- 2 ปีที่แล้ว +42

    Dewantha ව සින්දුවෙන් විතරක් පෙන්නල වැඩක් නෑ.......plz හැමදාම දෙවන්ත ඕනේ .....

    • @luciferboss4150
      @luciferboss4150 2 ปีที่แล้ว

      ආයෙ දෙවන්සයක් නෑ. අවන්ත කතාවෙන් අයින් වෙලා😍

    • @sasinimadhushika9240
      @sasinimadhushika9240 2 ปีที่แล้ว

      @@luciferboss4150 na

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +16

    Aiya nangi scene ekak කලෙකින් 🙂🙂🙂
    Ane dewanthawa sinduwen විතරක් පෙන්නුවාta wedak ne .😡😡😡 apita හැමදාම dewantha oni.😭😭😭

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +57

    අනුහස්ගෙයි දෙවුමිගෙයි කොටසක් හුග කාලෙකින් ලස්සනයි

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +11

    Kalin dewumi ge anushas ge lassana seen ekak ane maru ane hoda dawaskin 🥺❤️

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว +28

    අනුහස්ගේ අම්මා නියම අම්මා.😁

  • @sks8961
    @sks8961 2 ปีที่แล้ว +134

    kalekin ayyagei nangigei lassana seen ekak balanne puluwn.issra deveni inima

  • @tmb6160
    @tmb6160 2 ปีที่แล้ว +82

    අදනම් ටිකක් නියමයි 👍👍අයියයි නන්ගී තමා මරු🤣 මටත් මගේ අයියව මතක් උනා ඒත් එයා මේ ලෝකෙ නෑ 🥺🥺🥺🥺🥺🥺😖😖😖😖

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +12

    අනුක්ශා🥰🥰🥰🥰

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +50

    අදනමි අයියාගේයි නංගිගෙයි හුරතලෙ බලන්න පුළුවන් ෂොක් ❤❤❤

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +39

    අනුක්ෂා 💕💕💕💕

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodaynm sub krla udwwak krnna yaluwe❤🙏

  • @amaran.rathnayake9359
    @amaran.rathnayake9359 2 ปีที่แล้ว +27

    හැමදාම අනුහස් අයියගෙයි දෙව්මි අක්කිගෙයි Seens ඕනි හොදේ එදිරි අයියේ 😘 6:34 අයියගෙයි නංගිගෙයි Seen එක නම් මාර ම ලස්සනයි 😘😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤මටත් අයියා කෙනෙක් හිටිය නම් කියලා හිතුනා 😘 අනේ අයියගෙයි නංගිගෙයි බැදීමට නම් කාගෙවත් ම ඇස්වහක් නම් වදින්න එපා 😘😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤❤අම්මෝ දෙව්මි අක්කිත් කරන වැඩ 😂 සිකුරාදා Preview එකේ පෙන්නපු අනුක්ෂා Seen එක කෝ එදිරි අයියේ 😥 හෙටවත් අනුක්ෂා Seen එකක් දෙන්නකෝ එදිරි අයියේ plz 😥 Thubulli එකේ අයිනෙන් කාලකන්නි මේනකයව දාපු එක නම් වැරදියි එදිරි අයියේ හොදේ 😂 අනේ මට නම් හෙට රෑ වෙනකම් ඉවසිල්ලක් නෑ දෙවෙනි ඉනිම බලන්න 😘😘😘😘
    ❤❤❤❤❤❤❤❤❤

  • @vishmirangana1564
    @vishmirangana1564 2 ปีที่แล้ว +13

    Awanthagei dewimigen seen ekak dnn neththe ai kthawe klin thibb lassana den na plz e dennagen seen ekak dnn

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +12

    Dew henavana apa hata awntha ta kiyanva. Heeee❤❤❤

  • @ranifrando
    @ranifrando 2 ปีที่แล้ว +16

    ලස්සනයි අද ❤️❤️
    දෙවෙනි ඉනිම 💙💙💙

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +79

    පවනි ඇතුළු අනිත් characters පුදුම උඩ දැමිල්ලක්‌ දාන්නෙ කමක් නැ කවද හරි බිම වැටෙයි එදාට සරමුනිට මතක් වෙයි කව්ද Main characters කියලා 😂❤

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +52

    අනුක්ශා ඉදලත් thumbalin නෑ😥

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +15

      Lassana ekak denakota ahema thamai

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +8

      අනුක්ශ් ⁣ඉදලත් thumbalin නෑ‌ 😂

    • @Vimala-m9x
      @Vimala-m9x 2 ปีที่แล้ว +9

      @@anuksha1956 hmm

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว +5

      හරි

  • @a.k.m.amanda1755
    @a.k.m.amanda1755 2 ปีที่แล้ว +26

    මයික් අඩනවද හිනාවෙනවද මන්දා මටන්ම් ඒ දිහා බලලා හිනාත් යනවා😁😁😁

  • @nilukshikumaari1761
    @nilukshikumaari1761 2 ปีที่แล้ว +13

    Aiya nangi maru lassanai ❤❤❤

  • @amandhibandara1368
    @amandhibandara1368 2 ปีที่แล้ว +17

    Ane awantha oni

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +12

    අම්මෝ දෙව්මී😐

  • @samanmalidesilva6695
    @samanmalidesilva6695 2 ปีที่แล้ว +8

    Ayyagei nangigei vada nam hari lassanai

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +14

    Aksha anuhs lassana lokeshan ekka lassana romantic seen dennko

  • @sadusadu3308
    @sadusadu3308 2 ปีที่แล้ว +8

    දෙවිමි ලස්සන යි අයියා නංගි

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +11

    Aksha anuhs lassana romantic kotasak dennko

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 ปีที่แล้ว +17

    Kalekin ayyagei nangigi lassana seen ekak balanne puluwn.issra deveni inima

  • @nandaniachalaabeysinghe6587
    @nandaniachalaabeysinghe6587 2 ปีที่แล้ว +15

    මේ කතාව හරිම විගඩමක් ...කැම්පස් කෙල්ලෙකුට කොල්ලෙක් හොයාගන්නම අමාරුද ..? මය්ක් වගේ විකට චරිතයකට පෙම් කරන්න... ඉතාමත් අසාර්ථක ජවනිකා වලින් කතාව එක තැන පල් කරනවා..

  • @Mihin_Rathnayake
    @Mihin_Rathnayake 2 ปีที่แล้ว +13

    Thank you so much tv derana ( sangeethe, deweni inima)

  • @user-up3iw5hn3c
    @user-up3iw5hn3c 2 ปีที่แล้ว +16

    අපිට රශ්ලි seen ඕන...😞 දෙව්මිගෙයි අනුහස්ගෙයි seen එක ලස්සනයි...🥰

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +17

    අන්තිමට තිබුණ දෙවන්ත scene එකෙන් පස්සේ ලස්සන scene එකකට තිබුණේ ඊයේ දෙවුමි අනුහස් (අයියා නංගි) scene එක.. ❤🔥 natural expression එක්ක විනාඩි දෙකකට විතර ඉස්සර දෙවනි ඉනිමට ගියා..
    එකපාරකුත් කතාව කාලා ඉවර වෙලා අනුහස් දෙවුමි අයියා නංගි scene එකක් දුන්නා. අදත් එහෙමයි. අවාරෙට පොල් වැටෙනවා වගේ 😂 ඔහොම දීලා නම් කතාව ගොඩගන්න බෑ. මොකද එදා වගේ fansla රැවටෙන්නේ නෑනේ දැන්.. so sorry mr.saranga 😂

  • @missrk3456
    @missrk3456 2 ปีที่แล้ว +6

    Kaalekin parana deweni inima dakka😘❤

  • @danushkaamarasekara5690
    @danushkaamarasekara5690 2 ปีที่แล้ว +7

    Old dewmi is back.🔥

  • @artcafewithau3460
    @artcafewithau3460 2 ปีที่แล้ว +12

    පරණ ටෙලි නාට්‍ය නැවත බලන්න අපිත් එක්ක එකතු වෙන්න 😉❤️🙌

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +6

    එදිරිට කියලා මටත් කොල්ලෙක් හොයාගන්න බැයිද දන් නෑ😂😂

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +6

    නැන්දයි දූයි😂❤️❤️❤️❤️

  • @madushirathnayake6553
    @madushirathnayake6553 2 ปีที่แล้ว +13

    ඇහින්දාස් සහෝදරයෙක් දාලා
    අනුහස් අවන්ත සහෝදර බැදීම නැති කලා
    අනුහස් ආක්ශා අවන්ත බැදීම නැති කලා
    යන්තම් මේ සහෝදර බැදීමවත් මතක් වෙච්ච එක ලොකු දෙයක්

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +15

    අපෝ අදනමි මයික් රංඟනය නමි මෙලෝ රහක් නැ . එයාට අයින් කරන විනාඩි ගනන රදිෂ් ට ලිහිනි ට අනුහස් ආක්ෂා දෙවිමි අවන්ත ට දෙන්න එදිරිි ඔබතුමා . මෙි කථාව බලන්නේ රදිෂ් ,ලිහිනි නිසයි .

  • @ashinshanarathnayake9455
    @ashinshanarathnayake9455 2 ปีที่แล้ว +8

    Anuhasta dewmi match wenawa ❤

  • @sewwandi123walpita6
    @sewwandi123walpita6 2 ปีที่แล้ว +5

    Maru devmi anuhasui nendai

  • @amasha6892
    @amasha6892 2 ปีที่แล้ว +35

    අදත් රශ්ලී සීන් එකක් නැද්ද දැන් නම් කතාව බලන එකත් එපාවෙලා තියෙන්නේ රශ්ලී සීන් එකක් තියෙයි කියලා හිත හිත හැමදාමත් කතාව බලනවා මොනවා කරන්නද ඒ තරමට රශ්ලී ආදරේට අපි ඇබ්බැහි වෙලානේ ආදරේයි රශ්ලී ❤️❤️❤️❤️

  • @Asela4562
    @Asela4562 2 ปีที่แล้ว +13

    වෙසක් පොහොය වෙනුවෙන් කරපු කව්බණක් අහාන්න අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න

  • @rupagedara1018
    @rupagedara1018 2 ปีที่แล้ว +7

    අන්තිමේ දී මරාගෙන කතාව බලනවාදැන් මෙහේ වෙලාව රෑ 12:00 වෙලාදැන් ඉස්සර වගේ නෙමෙයි මේ 👄 විකාර වැඩිය

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +24

    Rashli

  • @user-ny4ud4ve8q
    @user-ny4ud4ve8q 2 ปีที่แล้ว +7

    මයික්ගෙ විකාර වැඩ්යි කියලා මට විතරද හිතෙන්නෙ

  • @naweensamarasinghe8234
    @naweensamarasinghe8234 2 ปีที่แล้ว +5

    චාබියායි මයික් දෙන ආතල් පව් බන් ඔය සරලා 😅😅😅 දෙව්මිත් මාරු ලුනු කටට දාන වැඩෙට නැන්දා දෙව්මිට හැංගෙන තැන් කියලා දෙන අපිටනම් ඕහම වැඩක් කරාම නැන්දලා බනිනො ඒකට දෙව්මිට උදව් කරනො😅😅😅😅😅😅😅

  • @tarushitharushi792
    @tarushitharushi792 2 ปีที่แล้ว +3

    අනේ මයික් පුතේ ඔයානම් ලස්සනයි රගපානවා හිනා වෙලා පනයනවා මම කුවෙට් ඉන්නෙ මේ ගෙවන ජිවිතවලට ටිකක් හරි සතටක් ලබා දෙන්නෙ ඔයා පුතේ ඔයාට ගොඩාක් පින් ඔයාට බුදු සරණයි පුතේ 😍😍😍😍🙏🙏🙏🙏

  • @seanakaaturaliya8851
    @seanakaaturaliya8851 2 ปีที่แล้ว +30

    Individually two artists I really like and respect Nayanathara & Raween. They bring the best out of each other and came to the industry with no connections at all. They received all the praise and awards through their talents only. Though it is extremely unfortunate never ever want to see them in a production together - the reason: Some behaviour of some fans of both artists are despicable.
    Lot, I want to say but it is better to keep quite.

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +10

    නයනතාරාට කිසිසේත්ම අදාලම නැති තැනක මඩ ගහන කටිටිය මෙි ලෝකේ මිනිස්සු වෙන්න බැහැ. අනුන්ගේ දේවල් හොයනවට වැඩිය වැඩක් නැද්ද මෙි කටිට්යට. අනික DI ඒයාගේ fansලට අදාලත් නැහැ කවුරැවත් බලන්නෙත් නැහැ. අනික ඉදිරියට වැඩ ඒන්න තියෙනවයි කියන්නේ වැඩ නැතුව ඉන්නවයි කියන ඒක නෙවෙයි. පුදුම මිනිස්සු පාඩුවේ ඉන්න දන්නෙම නැද්ද. අපේ රට අගාධයට යන ඒක අහන්නත් දෙයක්ද. රට දවසින් දවස ප්‍රපාතයට යනවා සමහරැ දිවා රැ නැතුව මෙි වගේ ඒල්ලිගෙන තමන්ට කිසිසේත්ම අදාල නැති අයට hint ගගහ රස කර කර කියවනවා. තමන්ගේ හිතට සැනසිම ලැබෙන්නේ. අනුන්ගේ දේවල් හොයලා hint ගහලා ලැබෙන සැනසිමෙන් තමන්ගේ හිත සුවපත් කරගන්නකෝ ඒහෙනමි. ඔයාලගේ කෙහෙමිමල් දේවල්වලට තමන්ට කිසිසේත්ම අදල නොවෙන වගේම ඒ තැනට කිසිසේත්ම සමිබන්ධ නොවන අය ගැන කතා නොකර ඉන්න කරැණාකරලා.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 2 ปีที่แล้ว +13

    මයික් කියන්නෙ ඕනවට වැඩියෙ ජෝක් කාරයෙක්

  • @user-wc1xu5ce4d
    @user-wc1xu5ce4d 2 ปีที่แล้ว +15

    Dannam appiriyai maikge joke scenes 🤮 iyaaaa dannam melo rahak ne hoda lassana rashli scene liyanna be 😏
    Views ammo 🤣

    • @shani9796
      @shani9796 2 ปีที่แล้ว +2

      Views බලා සැනසෙමි 😅

  • @dammikadasanayaka7319
    @dammikadasanayaka7319 2 ปีที่แล้ว +3

    Ammooo Adams aiyao nangei godak dawasakin lassana sine akak dunna so super se dennata sine annama nhane lassanai dennama thank you mr saman rashli nha dennama

  • @--AS--
    @--AS-- 2 ปีที่แล้ว +2

    මේක බලන්න ආවෙ හොද seen එකජ් තිබ්බ නිසා. නැත්නම් මේ ජරාව බලන්නෙ නෑ, අපි බලන්නෙ KDAT❤️

  • @pehesaraniganganatha7670
    @pehesaraniganganatha7670 2 ปีที่แล้ว +27

    ඉෂාර අය්යා ශලිනි අක්කි කතාවෙන් අයින් වෙන්න ඕනි කලේ ඇවිත් තියෙන්නේ😓💔 1313 න් පස්සේ තම දෙවෙනි ඉනිම බැලුවේ නෑ... රශ්ලි සීන් එකක් තියීද කියල උඩින් උඩින් බලනව...ඉෂාර ශාලිනිගෙන් පුදුම පාලියක් ගන්නේ😕 අවාරෙට පොල් වැටෙනවා වගේ දෙනවා සීන් එකක් මෙලෝ රහකට නැති සීන් එකක්☹ ඉෂාර අය්යා අවේ 1071 එපියේ එත් ශලිනි අක්ක 56 එපියේ ඉදන්ම ඉන්නවා😱 ඔය පස්සේ අව අයව ඉස්සරහට ගෙනියන්න කලින් ඉස්සල්ල අපු අයට සදාරණයක් කරලා ඉන්න එදිරිමුණි සර්😪😐 ඒ දෙන්නගේ අගය දන්නා කෙනෙක්ගේ වෙන ලස්සන කතාව බලාපොරොත්තු වෙනවා ❣💟 [ISHALU FOREVER]

  • @kimsinyol
    @kimsinyol 2 ปีที่แล้ว +5

    I love you දෙවනි ඉනිම ❤️

  • @gayani5685
    @gayani5685 2 ปีที่แล้ว +13

    රදිෂ් දැන් , දැන් රංඟනය පැත්තෙන් ඉදිරියට ඇවිත් තියෙන නිසා ආසයි බලන්න ලිහිනි ගේ රදිෂ් ගේ ආදරය . අනේ මෙලෝ රහක් නැති මයික් නමි දෙවෙනි ඉනිම කනවා. අඞන්න දන්නෙත් නැ . හිනාවෙන්න දන්නේ ත් නැ . අපි අද 1315 1314, episode එක්ක වත් බලනව. රදිෂ් ලිහිනි ඉන්න .

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +12

    අනුහස් අක්ෂා ❤️❤️❤️❤️❤

  • @jacmjayakody1212
    @jacmjayakody1212 2 ปีที่แล้ว +5

    මයික්ගෙ ගොන් පාර්ට් ගොඩක් වැඩී කියල හිතෙන්නෙ නැද්ද පට්ටම මෝඩ වැඩක්

    • @selinaweerathunga582
      @selinaweerathunga582 2 ปีที่แล้ว

      Mikege gon jokes & Menakage hora vada baldi peralili balala kathawama apriyai.

  • @sadanadamayanthi2084
    @sadanadamayanthi2084 2 ปีที่แล้ว +25

    Rashli romantic seen dennako

    • @shani9796
      @shani9796 2 ปีที่แล้ว

      ඔව් 😕

  • @shalinidilshiya6966
    @shalinidilshiya6966 2 ปีที่แล้ว +18

    Rashli na bn

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 ปีที่แล้ว

      Mage video balala hodaynm sub krla udwwak krnna yaluwe❤🙏

  • @vihangaashen9303
    @vihangaashen9303 2 ปีที่แล้ว +1

    Anuhas dewmi nisa ada kathawa lassanai

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +11

    අද කතාව පට්ට ලස්සනයි

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 2 ปีที่แล้ว +5

    මයික් ගේ චරි ත ය හරි ම ගොන් එහෙම ගොන් කරන්න එපා කිසිම ලස්සනක්‌ නැ

  • @user-km6jr4fg3f
    @user-km6jr4fg3f 2 ปีที่แล้ว +6

    රස්ලි නැති ඉනිම පරිප්පු නැති හෝටලය වගේ

  • @DD-kq7yv
    @DD-kq7yv 2 ปีที่แล้ว +3

    ගොඩක් කාලෙකින් අයියා නංගී කොටසක් ඔන්න ඔහොම ලස්සන කොටස් දෙන්න දෙවෙනි ඉනිමේ මුල් කාලයේ දෙවෙනි ඉනිම මතක් උනා

  • @sty464
    @sty464 2 ปีที่แล้ว +5

    අනාවශය විහිලු නාට්‍යය කැතකරනවා

  • @Sanju-hn5lx
    @Sanju-hn5lx 2 ปีที่แล้ว +2

    බොරුවට චබී මයික්ගේ සීන් දාලා කතාව රබර් පටියක් කරලා..එපාම වෙලා තියෙන්නේ දැන්නම්

  • @ruwanprrasath6866
    @ruwanprrasath6866 2 ปีที่แล้ว +5

    මයික් වගේ ගොං චරිත අයින් වුණානම් කතාව ලස්සනයි.

  • @Pinsara.
    @Pinsara. ปีที่แล้ว +1

    මයිකගේ මාලිකා 😂ගෙනාවනම් සරලා left😂🤭