Deweni Inima | Episode 1266 04th March 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK

ความคิดเห็น • 477

  • @pabodha3977
    @pabodha3977 2 ปีที่แล้ว +65

    Anuhas , Aksha
    🤍🔥🤍🔥🤍

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +54

    රවීන් රොශෙල් කියන්නේ දෙවෙනි ඉනිමට විතරක් සීමා වෙච්ච දෙන්නෙක් නෙමෙයි අලගිය මුලගිය තැන් නොකිව්වට රොවීන් fansලා ඒක දන්නවා හැබැයි අවුරුදු 5ක් තිස්සේ තිබ්බ අනුහස් චරිතයට ලස්සන වෙනසක් කරපු අනුක්ශා ආදරයට සාධාරනයක් වෙන්නෙ ඕනේ
    හැබැයි ඒ චරිත දෙකට තවදුරටත් කතාව තුල කරන්න දෙයක් නැත්තම් ඒ චරිත කතාවෙන් අයින් කරනවා නම් ඒකත් සාධාරන විදිහට පිලිගන්න පුලුවන් විදිහට වෙන්න ඕනේ
    රවීන් සහ රොශෙල් වෙනුවෙන් අපි ඉල්ලන්නේ එච්චරයි 🙏

  • @desilva3042
    @desilva3042 2 ปีที่แล้ว +45

    Anuksha lovely couple💖

  • @lihinilolithya5279
    @lihinilolithya5279 2 ปีที่แล้ว +55

    Roshel akki 💖 anuhas ayya 💖 nisa thumbinel එකම eliyayi ❤️❤️ get well soon keshan ayya 😘 😘

  • @arunirandunu
    @arunirandunu 2 ปีที่แล้ว +53

    Anuhas❤️Aksha❤️Awantha

  • @rasikapriyadarshani9289
    @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +51

    Avantha
    Anuhas
    Aksha

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +36

    අද comment section එකේම දිව දෙකේ නයි ඉන්නෙ 😂. නයි හැමතැනම බලන්නකෝ ඉතිං 🤣.

  • @rasikapriyadarshani9289
    @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +43

    Get well soon keshan aiye

  • @MrRaman-br2gq
    @MrRaman-br2gq 2 ปีที่แล้ว +48

    අනුහ්සසාත් i phone 13 Pro එකට බැහැලා වගේ...😏😏😏 ඔහොම තමයී....කෙල්ලත් ඉතින් i phone නේ.......😊😊😊

    • @MrRaman-br2gq
      @MrRaman-br2gq 2 ปีที่แล้ว +4

      @@tharindulakshan4616 😂😂මම කිව්වේ අනුහස් base කරගෙන😂😂😂

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +43

    Anuksha

  • @erandakumara9625
    @erandakumara9625 2 ปีที่แล้ว +131

    ලොකු ගේමක් දෙන්න වෙයි වගේ කට්ටිය මේ මේනක කියන කුඩෑල්ලව ඔෆිස් එකෙන් අයින් කරන්න 🙄🙄🙄...
    අනුඅක්ෂාගේ සීන් නැතුව පාලුයි අනේ 😔😔..

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +41

    එදිරි /සාරංග
    දැන් අවන්තට company එකේ කිසිම බලයක් නැති ගානටනේ දැන් අවන්තව ලියවෙන්නේ 😡
    අවන්ත කියන්නේ මේ company එකේ රව් ප්‍රනාන්දුගෙන් පස්සේ හිට්ය චෙයාර්මන් ..
    දැන් share holder කෙනෙක් .
    company විනාශ වේලා යනකොට තමන්ගේ ගේ ව්කුනලා company බේරගත්ත කෙනා .
    නැත්තමි පාට් සුපර් මෑන්ට රඟන්න company එකක් ඉතුරු වෙන්නේ නැහැ .
    කෙෂාන්ගේ talented වැඩක් ගන්නේ නැත්තම් මේ තප්පරේ සීන් වලට 1ක්2ක් dialog කියවන්න ගෙන්න එපා
    හිතුවක්කාර එකේ මාලනි මැඩම් එක්ක ප්‍රධාන චරිතේ 🔥වාගේ සුපිරියට දුන්නු නලුවෙක් ..
    එ් නලුවන්ගේ ගෞරවය හා වට්නාකම දෙන්නේ නැත්තම්අනේ අවන්තව මේකෙන් අයින් කරන්න
    මෙහෙම එ් චරිතේ විනාශ කරන්න නැතුව .🙏

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      ඇත්තටම ඔව්. කෙෂාන් ගැන දුකයි.එයා අවන්ත චරිතෙට කොහොම රඟපාපු කෙනෙක්ද. දැන්නම් අන්තිමයි ඒ චරිතෙ. එයා මේකෙ ඉන්න එකත් පුදුමයක්

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 ปีที่แล้ว +6

      Oh yes

  • @binurialwis1830
    @binurialwis1830 2 ปีที่แล้ว +24

    මාරුවෙන් මාරුවට office එකෙයි factory එකෙයි anuksha scenes දෙන්නේ නැතුව දෙන්නගේ romantic scene එකක් දෙන්නකෝ මොකද ඔය business අවුල කවදාවත් ඉවර වෙන එකක් නෙවෙයි බඩවැල වගේ එකක් ඉවර වෙනකොට තව එකක්

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +35

    අනේ කෙශාන් අයියව thumbnail දැකලා අාවෙි. මෙික කලින් shoot කරපු scene ඒකක් වගේ
    මෙතන බොරැවට අවන්තව අදාල කරගෙන comment කරන අයම තමයි අනිත් පැත්තට අපහාස කරන්නේ. 3As කියලා comment කරලා තියෙන්නේ තමන්ගේ වාසියට විතරයි - මෙතන අය ගැන දැන් හොඳටම දන්නවා
    අපි අාදරේ දෙවන්තට.

  • @kaveeesha8886
    @kaveeesha8886 2 ปีที่แล้ว +37

    අම්මෝ සාරංග නයනතාරාවයි කෙෂාන්වයි කතාවෙන් අයින් කරලා golden trio එක අයින් කරලා දාන්නකෝ . අනුහස්ව නැතුව බෑනේ සාරංගගෙ favaorites ලට යන එන මන් නැති නිසා . නයනතාරාට ඉනිමෙන් වැඩක් නෑ ඇත්තටම ඒ කෙල්ලගෙ වටිනාකමට කරන අපහාසයක්

  • @abiiiii4507
    @abiiiii4507 2 ปีที่แล้ว +76

    අනුක්ශා රොමෑන්ටික් සීන් එකක් එදිරි කවද පෙන්නයිද😒💔

  • @thumuu6439
    @thumuu6439 2 ปีที่แล้ว +61

    ඔතන්ට අඩු ලිහිණියි දෙව්මි විතරයි.මොනවා වුනත් ලිහිණි දැම්මොත් නම් blast වෙයි කට්ටිය රදීශ් දැම්මා වාගේ.ඒ හින්දා එදිරි ලිහිණිට teaching වාගේ job එකක් දෙන්න

  • @DarkAngel-vd9jy
    @DarkAngel-vd9jy 2 ปีที่แล้ว +18

    අම්මෝ සාරංග ඔයා මේ පරණ golden trio එක වෙනස් කරන්න බුදු ගේමක් දෙන්නෙ ඔහේලගෙ එක එක පාටි වලට නයනතාරා රවීන් කෙෂාන්ට invite වත් නොකර නේද කියලා මතක් වෙද්දි හිනාව නවත්තගන්න බෑ ඕයි . මෙහෙමත් හිඟාකෑමක් .

  • @ishiniwanigasooriya8199
    @ishiniwanigasooriya8199 2 ปีที่แล้ว +55

    අනුහස් මේ රන්ඩු වෙන්න බෑ❤❤❤
    නෑ නෑ රන්ඩුකරගන්නේ නෑ ❤❤
    ඒ වචන දෙක තුනේ ඇතුලේ තිබ්බ ආදරය
    Anuksha 🤍🖤🤍🖤

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 2 ปีที่แล้ว +56

    ලස්සන anuksha scene එකක් ආයේ කවදා බලන්න ලැබේයිද මන්දා😫💔

  • @jeonjeon5557
    @jeonjeon5557 2 ปีที่แล้ว +16

    අනුක්ෂා ඕන🥺🥺

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +53

    අවන්ත දැන් කොම්පැණි එකේ කෙනෙක් නෙමේද
    එයා මේ ප්‍රශ්නවලට involve කරගන්නේ නැද්ද 😂😂
    එයාට මේනක ගැන ප්‍රශ්න නැද්ද 😂

  • @avishkasampath7736
    @avishkasampath7736 2 ปีที่แล้ว +25

    අනේ මන්දා අල ලූනු පෙරලගෙන ආවා විතරයි
    පොලොස් ඉනිම විතරක් වෙලා තිබ්බ දෙවෙනි ඉනිම
    ගොලු හදවත වුනා
    කොත්තු ඉනිම වුනා
    දැන් කැනඩා ඉනිම වෙලා තව ඉස්සරහට මොනවා වෙයිද මන්දා 🤣

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +22

    Dew ta awntha anakam scene akak nada Mr adri. ❤❤❤

  • @hansiweerasinghe6559
    @hansiweerasinghe6559 2 ปีที่แล้ว +17

    Get well soon keshan aiya

  • @sadusadu3308
    @sadusadu3308 2 ปีที่แล้ว +28

    අවන්ත

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +43

    😂අවන්තව company එකේ ප්‍රශ්නවලට involve කරන්නෙ නැති කේස් එකක් නේ තියෙන්නෙ? හිටියත් කිසිම අදාලත්වයක් නැති මගුල් කියවනවා...😂
    Script එකෙන් උඩ යවන සහ script එකෙන්ම පලිගන්නවානම් ඉතින් දෙවෙනි ඉනිම script එක තමා..😂🤜

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +6

      ඔව්. ඒක පැහැදිලිවම පේනවනේ. ඇත්තටම දුකයි

  • @subavibandara2471
    @subavibandara2471 2 ปีที่แล้ว +223

    අද නම් tumbnail මරු 👌 ගැම්මක් තමා රදීෂ්, අනුහස්, අවන්ත, ආක්ශ💪❤️

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +1

      Me tumbnail kiynn mokkd

    • @gdse6131
      @gdse6131 2 ปีที่แล้ว +1

      අප තම්මේල් එක හදපු එකාට බොන්න අමතක වෙන්න ඇති බන්😹😹🤪

    • @user-om5yv5ef9i
      @user-om5yv5ef9i 2 ปีที่แล้ว

      @@mahinsasarangi5111 ඔය ඉස්සරහට දාලා තියෙන ෆොටෝ එකට බන්.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 ปีที่แล้ว

      Me thumbnail kiynn mokkd

  • @bromi972
    @bromi972 2 ปีที่แล้ว +162

    අවන්ත,අනුහස්,‍රදීෂ්,ආක්ෂා ❤️❤️❤️

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +45

    Get well soon awntha. ❤❤❤❤❤😍

  • @e.l.d.d4040
    @e.l.d.d4040 2 ปีที่แล้ว +35

    Radeesh ❤❤❤❤❤

  • @t.n.jfranando93
    @t.n.jfranando93 2 ปีที่แล้ว +24

    Get well soon keshu..

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 2 ปีที่แล้ว +18

    දෙවන ඉනිම කියන්නෙ රවිගෙ ක්‍රිකට් එක්ක එන ක්‍රීකට් ඉතිහාසයක් තියෙන කතාවක් මිසක් සරගෙ පැන වෙනස් කරපු කම්පනි කතාවක් නෙවෙයි. මේක සරාගෙ favorite ලට තැන දෙන්න සරාගෙ පැන නටන වෙන කතාවක් දැන් . සමන්ගෙ පැන ලිව්වේ ක්‍රීකට් කතාවක්. අවන්තවත් දෙව්මිවත් සමන්ගෙ පැනවත් සරාගෙ පැනවත් උඩ දැම්මෙ නැ කියලා විතරක් මතක තියාගන්න.

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +33

    Thumbnail දැකලා නිකමට වගේ ආවේ මොකක්ද වෙන්නේ බලන්න .වෙනසක් නෑ ඉතින් 😏
    ඉනිම කියන සාපෙන් රවීන් රොෂෙල් ඉක්මනින්ම ගැලවුනොත් උනොත් හොදයි 😌

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +73

    රදිෂ්ගේ අක්කලගේ සේරම පොෂ්...
    සිංහල කතා කරන එක විතරක් ,
    හදවතින්ම ලාංකිකයි ....
    🤣🤣🤣🤣🤣🤣🤣

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +42

    රදිශ් අයියා ❤️❤️

  • @nalindabandara3245
    @nalindabandara3245 2 ปีที่แล้ว +48

    අනුක්ෂා ♥️♥️😃♥️

  • @Sherwood671
    @Sherwood671 2 ปีที่แล้ว +20

    💃දෙව්මි අක්කිය එවන්නකෝ....ඇයි කවුරුත් කතා නැත්තේ....

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +12

      එයා හිටියත් වැඩකට නැති ඒවනෙ දෙන්නෙ. මේකෙ බාල්දු වෙවී කාලෙ කන්නෙ නැතුව එයා අලුත් drama වගයක මේ දිනවල.

  • @kaveeesha8886
    @kaveeesha8886 2 ปีที่แล้ว +29

    අම්මෝ සාරංග චාමිකා ඔයාලා දෙන්නටනම් තෑන්ක්ස් . ඔයාලා ඉනිමෙන් නයනතාරාව කපන්න කපන්න ඒකෙන් වාසිය උනේ නයනතාරාටමයි . නයනතාරා දැන් එයාගෙ හැකියාව මේ වගේ දුර්වල නාට්ය වලට නැතුව විශිෂ්ඨ රංගන ශිල්පීන් එක්ක හොඳම නිර්මාණ ගොඩකට දායක වෙලා හැමෝගෙන්ම ඉස්සර තරම්ම ඊටත් වඩා ආදරය ගෞරවය පැසසුම් ලබනවා . ඔහේලා තාරාව ඉනිමෙන් කපලා එයාව වට්ටන්න හිතුවට රොත්ත පිටින්ම fail and චාටර් වෙලා ඉවරයි 🤣 . සංතෝසේ දරාගන්න බෑ . නයනතාරා ගැන ගොඩක් ආඩම්බරයි වගේම සාරංග චාමිකාට හොඳ වැඩේ

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      එල 👍👌🔥❤❤❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ....❤️❤️❤️🔥

  • @jagathkumara9134
    @jagathkumara9134 2 ปีที่แล้ว +72

    Get well soon keshan aiyya 🙏🙏

  • @sureni5779
    @sureni5779 2 ปีที่แล้ว +28

    Dan lihini teachein yauwoth hodai neda...hamadama bodime idan athu ganawa..තේ hadanawa...එතකොට wath radeeshge amma kamathi wei ne

  • @pskpiumi
    @pskpiumi 2 ปีที่แล้ว +55

    අදත් අවන්ත ගොළුද ?? කොහොම ගැම්මකට හිටපු චරිතයක්ද මුන් කෑවේ...

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +11

      වෙන චරිත රජ කරපුවාම ඒ චරිත වලට තැනක් දෙන්නෙ කොහොමද

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +9

      සෑහෙන කාලෙක ඉදලා අවන්තව ගොලුවෙක් කරලා තියෙන්නෙ. අපේ දෙවන්තට කරපුවා මතකනෙ.

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +123

    අද අවන්ත ඉන්නවා දැකලා සතුටක් දැනුනා. ඒත් එයා ගැන දුකයි. ඉක්මනටම සනීප වෙන්න කියලා ආශිර්වාද කරනවා. ඉදිරියට එයාව ආවම අපට දෙවන්ත ලස්සන සීන් ටිකක් ඕන

  • @paramiaraliya718
    @paramiaraliya718 2 ปีที่แล้ว +62

    අම්මෝ නයනතාරාගෙ තව අලුත් ඩ්රාමාස් දෙකකුයි film එකකුත් එන්න තියෙනවා 🥰 ඒකත් හොඳම නලු නිලියෝ හොදම ඩිරෙක්ටර්ස්ලත් එක්ක . එක්ක සීනී බෝල කතා නෙවේ . ආයි ඉතින් දෙවෙනි ඉනිමෙන් කැපුවට අදටත් දෙවෙනි ඉනිමට ඉන්න One and only QUEEN නයනතාරා කියල නැවත නැවත ඔප්පු වෙනවා .

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 2 ปีที่แล้ว +10

      Yes 👍🌹

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      ඔව්. සිරාවටම 👍👌🌹❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +9

      තව රිදෙයි තව වැඩ දකිද්දී ❤️❤️

    • @THELifestyleDIARIES4673
      @THELifestyleDIARIES4673 2 ปีที่แล้ว +3

      Ow anee dewani inime dn nayanatharata thenak ne aluth aya හයිලයිට් කරවනවා ekth hdi nayanatharawa ape ta hoda නිර්මාණ walin bln පුළුවන් ❤️😍

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 2 ปีที่แล้ว +35

    සාදරිකා පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ අපෙ දෙන්නා එක්ක. ඉනිමට ගේන හැම කෙල්ලෙක් ඉස්සරහම දෙව්මිව සවුත්තු කලා. ආක්ශා ලිහිනි විතරක් නෙවෙයි අවන්තගෙ ඔලුවට බෙහෙත් කරන්න ආව වෙදී ඉස්සරහත් දෙව්මිව බාල්දු කලා. අවන්තට දෙන ගේම සුපිරියි. අවන්තව කොන්දක් එක්ක ලිව්වේ දන්ඩා plot එකේ විතරයි. ගෙන ගේන කොල්ලො නෙවෙයි කෙල්ලොත් අවන්තට වඩා පට්ට කියන්න මාර උනන්දුවක් දෙන්නාට තිබ්බෙ.

  • @rsa933
    @rsa933 2 ปีที่แล้ว +41

    රවීන් රොශෙල්ව අයින් කරන්න කියලා තමා තාමත් කියන්නෙ.😒අයින් වෙන්නකො අප්පා.😣

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 2 ปีที่แล้ว +5

      ඔව් බන් මහ අප්පිරියාවක්

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 2 ปีที่แล้ว +24

    දෙවන්ත කඩල අවන්තව එක කල්ලියකටත් දෙව්මි අදාලම නැති කොම්බො එකකට දන්න මාර ගේමක් යනවා දෙවන්ත fan ලා එනවා අඩු නිසා cs. අපිට ඔය එක ගැම්මක්වත් කොම්බො එකක් වත් අදාළත් නැ. ඇති වටිනාකමක්වත් නැ. අපි ඉනිමෙ ඉතිහාසය නොදන්න කට්ටිය නෙවෙයිනෙ. දෙවන්තට දෙවන්ත විතරයි එක මතක තියාගන්න.

    • @hansikamadumali7199
      @hansikamadumali7199 2 ปีที่แล้ว +12

      අනේද කියන්නෙ 😂😂අපිට 3AS ලා නෑ😂 only දෙවන්ත🔥❤️ අනික් ඉන්න උන්ට අපහාස කරන්නනෙ බන් ඔය 3AS ගැම්මක් හදාගෙන ඉන්නෙත්😂😂 අපිට ඒවා වැඩක් නෑ අපේ උන් දෙන්නා ඇරුණම අනෙක් උන් ඔක්කොම එකයි අපිටනම්😎😂

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 2 ปีที่แล้ว +5

      @@hansikamadumali7199 අකුරුයි comments විතරයි ගැම්මට තියෙන්නෙ කොහොමත් 🤣🤣🤣🤣🤣

    • @anilhawa7456
      @anilhawa7456 2 ปีที่แล้ว

      Mokada yko me minissunt wela thynne.aththtama ubalata pissud 😂😂😂

    • @erangimunesinghe4683
      @erangimunesinghe4683 2 ปีที่แล้ว

      @@anilhawa7456 සහෝදරයා මොකො මෙ පිස්සු අස්සෙ කරන්නෙ . හොඳ සිහිය තියෙන සෙට් එකක් හොයාගන්න ලොක්කා. 🙏

    • @anilhawa7456
      @anilhawa7456 2 ปีที่แล้ว

      @@erangimunesinghe4683 eka thama math ynw hoda sihiyen inn minissu tikak hoyagen 😂

  • @idunilidunil2029
    @idunilidunil2029 2 ปีที่แล้ว +12

    එදිරිමුණි අර හිතුවක්කාර එකවත් බලපන් යකෝ. කම්පැණි එකෙන් හොරකම් කරපු සල්ලි වලට ලීගල් ඇක්ෂන් අරන් ආයේ සල්ලි ගත්ත හැටි 🤣🤣 මූට ඒවගෙ දැනුමක් නෑ ගොබ්බයට. මේනකය කොච්චර හොරකම් කරා කියලා දැනගත්තත් ඒවට පොලිසි නැ 😂

  • @anuksha1956
    @anuksha1956 2 ปีที่แล้ว +75

    Anuhas 💖 Aksha 💖 Awantha

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +23

      3 A's la ekka dn aluth kenekuth innawane bn...maru habai.

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +16

      @@AnukshaRRRK trimble නෙමෙයි triple 😇

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +16

      @@AnukshaRRRK oo😅

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +10

      @@Gladiatoriot734 ok.....3A's

    • @Gladiatoriot734
      @Gladiatoriot734 2 ปีที่แล้ว +10

      @@anuksha1956 👌

  • @Flowersbloomw
    @Flowersbloomw 2 ปีที่แล้ว +51

    Thumbnail එක හරියට කතරගම දෙයියියෝංගේ මුණු දොළහ වගේ 😂
    අවන්ත දැක්කම දුකයි
    Get well කේශාන් අයියා 🙏♥️

    • @saduni6179
      @saduni6179 2 ปีที่แล้ว +11

      මොකද අනෙ කෙශාන් ට වෙලා තියෙන්නෙ

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +9

      @@saduni6179 covid හැදිලා

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 2 ปีที่แล้ว +4

      Get well keshan .tharuwan sarana pathmi .👍🌟

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      Get well soon keshan 🥺❤🙏🙏✝️✝️

  • @ruzanasaman2968
    @ruzanasaman2968 2 ปีที่แล้ว +104

    අම්මෝ අද අවන්ත ඉන්නවා. Get well soon keshan.අවන්ත අනුහස් ආක්ෂා රදීෂ් හැමෝම ඉන්නවා නියමයි. අපට දෙවන්ත ලස්සන සීන් ටිකක් ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා එදිරි අයියේ. අවන්ත ඉන්නවා අද එයාව දැක්ක නිසා සතුටක් දැනුනා ❤❤

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +32

    Awantha api ඔයාට adarae b.s

  • @shadowofficial913
    @shadowofficial913 2 ปีที่แล้ว +46

    Deweni Inima | Episode 1264 02nd March 2022
    #33 ON TRENDING​ 🙈❤
    Trending label එක ගහන්න admin....

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +53

    Get well soon keshan aiye.

    • @tharshamalshan9454
      @tharshamalshan9454 2 ปีที่แล้ว +2

      Mokak welada eyata

    • @mahinsasarangi5111
      @mahinsasarangi5111 2 ปีที่แล้ว +2

      Eyata korona hedila

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      @@tharshamalshan9454 එයාට කොරෝනා හැදිලා. Get well soon keshan 🥺❤🙏🙏

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 2 ปีที่แล้ว +35

    සාදරිකා දෙව්මි අවන්ත කියන්නෙ දුශ්ට චරිත විදිහට ලියවෙද්දිත් දෙවන්ත කියන brand එක ගෙනාපු චරිත දෙක. මතක නැතුව ඇති දෙන්නාට මතක් කරන්න ලිව්වේ. දැන් ඇති මේ නාඩගම. අයින් කරන්න අපේ දෙන්නාව. අවන්ත පුටුවක් උඩ තියලා කට්ටියට ගැම්මක් ගාගා නටන්න දුන්නට අපිට වැඩක් නැ. අපිට ඔය ගැම්ම අදලත්නැ. දෙවන්ත අපෙ independent brand එක. අපිට ඒ මතකේ ඇති. කරුනාකරලා අයින් කරන්න. අපිට අපේ දෙන්නව එකට අඩුම අලුත් නිර්මාණයකින් බලන්න ඕනෙ.

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +11

      අනිවාර්යයෙන්ම 👍

    • @sgjbellanaga5888
      @sgjbellanaga5888 2 ปีที่แล้ว +2

      @@zaadizaranya125 He can't do that that Will be the end of DI.

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ඔව්.අයින් වෙලා වෙන නිර්මාණ වලින් ආවොත් හරි.

  • @mahinsasarangi5111
    @mahinsasarangi5111 2 ปีที่แล้ว +56

    ඉක්මනින් සනීප වෙන්න keshan shashindra aiye

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +15

    අනුක්ශා🥰🥰🥰🥰

  • @maleeshamadurapperuma7122
    @maleeshamadurapperuma7122 2 ปีที่แล้ว +18

    Av king♥️

  • @shanthajayathissa135
    @shanthajayathissa135 2 ปีที่แล้ว +42

    Rashli ❤️

  • @amrashmi144
    @amrashmi144 2 ปีที่แล้ว +167

    🩸අම්මෝ අනුහස්ගෙයි🔥 අවන්තගෙයි🔥 ආක්ෂාගෙයි 🔥රදීෂ්ගෙයි🔥 ගැම්ම
    Black 🖤 and White 🤍🩸

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +34

    අදත් ඉන්නෙ ගොලු අවන්තද...?🙄💔

    • @sadu5342
      @sadu5342 2 ปีที่แล้ว +11

      Hmm a waga

    • @rasikapriyadarshani9289
      @rasikapriyadarshani9289 2 ปีที่แล้ว +8

      Hmm

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +7

      බලමු නේද

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +2

      අදත් වැඩකට ඇති දෙයක් කීවෙ නෑ. දෙව්ම් හම්බවෙන්න කියල ගියා. ඒකත් හොදයි

  • @dilrukarunarathna6457
    @dilrukarunarathna6457 2 ปีที่แล้ว +48

    අම්මා කෙනෙක් හිටියෙ නෑ කියලා හිතා ගන්න ලු 😐 ඒත් කමක් නෑ අපේ චුටී මැනිකෙ ශෝයි

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 2 ปีที่แล้ว +109

    DEWANTHA...missing them so much 😭💔😢

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 2 ปีที่แล้ว +25

    අනුක්ශා🥰🥰🥰🥰 සීන් එකක් ඕනෙ

  • @duliyasara6040
    @duliyasara6040 2 ปีที่แล้ว +12

    අනේ ඕයි සාරංග නයනතාරාට ඕනෙ තරම් හොඳ ඩ්රාමාස් තියෙනවා . මේ වගේ ජරාවක් නෙවේ . ඒවා හොඳම ඩිරෙක්ටර්ස්ලගෙ කතා . ඒ නිසා නයනතාරාගෙ fansla කාටවත් ඔහේගෙ බලු ඉනිමට ඇවිත් සීන්ස් හිඟාකන්න කොහෙත්ම අමාරැවක් නෑ . නයනතාරාට ඉනිම නිසා ආව ජරා මාක් එක ගැලවෙන්න නම් ඒ කෙල්ල කතාවෙන් අයින් වෙන්න ඕන . අනේ දෙව්මිව මරල හරි කමක් නෑ ඒ කෙල්ලව අයින් කරනව හලෝ . අනික නයනතාරා අවුරැදු ගානක් කටු කාලා මහන්සියෙන් ගොඩනගාගෙන හදාගත්තු දේවල් තමුන් නයනතාරාගෙ පිහිටෙන්ම නයනතාරාව කපලා වෙන වෙන උන්ට දෙන්න පුදුම ට්රයි එකක් දෙනව කියල අපිටත් පේනවා . බලමුකෝ ඔහේ ඕක කොච්චර කල් කරයිද කියල . කරැණාකරලා අයින් කරනවා ඒ කෙල්ලව කතාවෙන් . මොන හිඟන්නෙක්ද ඕයි ඔහේ ඇත්තටම චික් ඊයා

  • @nethushibandara297
    @nethushibandara297 2 ปีที่แล้ว +46

    Office scene එක විතරයි බලන්න තිබුනේ
    Fernando brothers and Aksha
    3A

  • @tharineetharu
    @tharineetharu 2 ปีที่แล้ว +31

    Radeesh ❤️

  • @subgala5692
    @subgala5692 2 ปีที่แล้ว +9

    Aney Awantha oyawa dakkath athi..ko ape dewmi. 🥰🥰

  • @mahimainduwara8768
    @mahimainduwara8768 2 ปีที่แล้ว +52

    සදුදට අනුහස්ගේ වලියක් යයිද ?
    කොත්තු වලියක් යයිද
    පිටිපස්සෙන් ගිය පොරගේ ගැම්ම එච්චර හිතට ඇල්ලුවේ නෑ🤫🤔🤭😏

  • @kingqueen9593
    @kingqueen9593 2 ปีที่แล้ว +69

    Awantha අයියා♥️ ada ඉන්නවා 😘

  • @divyadeshani402
    @divyadeshani402 2 ปีที่แล้ว +90

    අම්මෝ ඔෆිස් එකේ සෙට් එක අද නම් ගැම්මක් තමයි ඉතින් 🔥🔥🔥🔥
    ❤රදීෂ්,අනුක්ෂා,අවන්ත❤

  • @akeshi7384
    @akeshi7384 2 ปีที่แล้ว +46

    නයනතාරා නම් හොද ගමනක් යනවා...ගොඩක් වැඩ එන්න තියෙනවා එයාගෙ ඉස්සරහට...❤️ සාරන්ගටයි චාමිකාටයි ඉතිම් නිදහසේ එයාගෙ කැමති චරිත ටික උඩ දාගන්න දැන් නයනතාරා කෙශාන්ව මේකෙන් අයින් කලත් කමක් නෑ...😌

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +11

      ඔව් මේ දෙන්නව හිටියත් නෑ වගේනෙ.

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว +1

      ඒ දෙන්නා කතාවේ ඉන්න කැමති නම් ඔයාට ප්‍රශ්නයක් නෑනේ

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +10

      @@udeshikachathurangani5928 ඒ දෙන්නා ඉන්න කැමතිද අකමැතිද කියලා ඔයා කොහොමද දන්නෙ? මේ මැඩම්...තමන්ට වටිනාකමක් දෙන්නෙ නැති තැනක ඉන්න ඕනි නෑ..එයාලා දැන් අවුරුදු පහක් තිස්සෙ මේකෙ හිටියනෙ...
      අනික දැන් තාරා ශූටින් එන්නෙත් නෑ..එයත් දැන් වෙන අලුත් වැඩවල ඉන්නෙ...ඉතින් එයාලා කැමැත්තකින් ඉන්නවා කියලා ඔයා කොහොමද කියන්නෙ?
      ඒ නිසා plz මගෙ කමෙන්ට් එක යට වැලලෙන්න එපා..

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 2 ปีที่แล้ว

      @@akeshi7384 අනේ හා😂😂😂😂

    • @chathu3558
      @chathu3558 2 ปีที่แล้ว +7

      අයින් වෙනවා නම් ගොඩක් හොඳයි.අවුරුදු 5 ක් විතර ඉනිමේ.තමන්ගේ ජීවිතෙ වටිනම කාලේ.අයින් වෙලා වෙනස් වගේම හොඳ නිර්මාණ වලින් එන්න පුලුවන්.අපිට ඒවා රසවිඳින්න පුලුවන්

  • @WWV146
    @WWV146 2 ปีที่แล้ว +186

    අපේ හිතුවක්කාර දඩබ්බරයා ඉන්නවනේ අද 😍😍😍 thumbnail දැක්කාම දුකයි.. get well soon kesh aiyaa ❤❤ 🥺

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +16

      Hi කාලෙකින් දැක්කේ 😊👋♥️

    • @WWV146
      @WWV146 2 ปีที่แล้ว +17

      @@Flowersbloomw hii 🙃🙃👍 දැන් මේකට එහෙම එන්නේ නෑ. ඉදලා හිටලා ඇවිත් යනවා විතරයි අනේ. වැඩක් නෑ මේක දැන් එපා වෙලා

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +15

      @@WWV146 hm ඇත්ත නයනතාරා මේකේ ෂූටිං එන්නේ නෑලු නේ වැඩිය එයාගේ සිණේම කියලා අලුත් ෆිල්ම් එකක් එනවලු යාඩින්නි කියලා අලුත් Drama එකකුත් එනවලු😊♥️
      කේශාන් නම් අසනීප වෙලා නේ දුකයි ඉතින්🥺♥️
      ආ ඔව් නේ මම මගේ Ict Course එකේ අන්තිම Degree එක ගන්න Test එක pass 😊

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +12

      @@Flowersbloomw යාඩින්නි නෙවේ යාදින්නි..
      සිනේමා නම් දැන් අවුරුදු ගානක්ද කොහෙද shooting ඉවරකරලා..එයා අලුත් ඩ්‍රාමාවල වැඩ මං හිතන්නෙ කරන්නෙ...

    • @Flowersbloomw
      @Flowersbloomw 2 ปีที่แล้ว +10

      @@akeshi7384 speeling Mistake එකක් අනේ

  • @tharushi5546
    @tharushi5546 2 ปีที่แล้ว +15

    අනේ සාරංග නයනතාරාගෙ ෆෑන්ස්ලට දෙවෙනි ඉනිම ඕනෙම නෑ . මේ කුණුගොඩට වඩා හොඳ නිර්මාණ ගොඩක තාරා ඉන්නව. ඒත් මේ කුණු ගොඩට ගෑවුන ඒව ගලවගන්න තාරාව ඉනිමෙන් අයින් කරන්නකෝ . එතකොට දෙවන්තව වෙන එකකින් හරි අපිට නිදහසේ බලතෑකි ..ඔහේවයි ඔහේගෙ ගෑනියි නමක් හරි ගෑවුන තැනක තාරා ඉන්න එක ඒ කෙල්ලගෙ නමට ලොකු ඩැමේජ් එකක්

    • @dhgamingpro4543
      @dhgamingpro4543 2 ปีที่แล้ว +1

      nayanathara deweni inimen aninwelada?

    • @pathminidayas1777
      @pathminidayas1777 2 ปีที่แล้ว

      @@dhgamingpro4543 නෑ,ඒත් වෙන වැඩ එක්ක busy

  • @tamarahaikal2505
    @tamarahaikal2505 2 ปีที่แล้ว +12

    Ada lassani awntha podi scene akak dakata. Thx adri. God bless to you keshan. ❤❤❤❤❤

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 2 ปีที่แล้ว +186

    අපේ හිතුවක්කාරයා අද ඉන්නවා.
    කෙෂාන් ❤

    • @mangalahaputhanthiri.5226
      @mangalahaputhanthiri.5226 2 ปีที่แล้ว +13

      ඒක ඇත්ත .මම හිතුවෙ ගොඩ කාලෙකට දකින්න ලැබෙන එකක් නෑ කියලා.

    • @skyfinehire4800
      @skyfinehire4800 2 ปีที่แล้ว +3

      රදිශ්ගෙ අක්කගෙ ඇත්ත නම මොකද්ද බන්

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 2 ปีที่แล้ว +3

      ගැම්මක් කේශාන් අයියෙ

    • @sanjuudanie2642
      @sanjuudanie2642 2 ปีที่แล้ว +5

      අයියෝ එදිරි අවන්තව තව විනාඩියක් තියා ගත්තානමි කොචිචිර ලස්සනට සහොදරයෝ තුන් දේනාව සිංහ පැටවු තුන් දේනා වගේ මෙිනක ඉස්සරහාට යවන්න තිබුනනේ .❤️‍❤️‍❤️‍❤️‍

    • @thememe3629
      @thememe3629 2 ปีที่แล้ว +1

      අඩෙ බොක්කලා මගෙ විඩියෝ එක බලලා සප් එකක් ඩෙන්න.
      😥

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 ปีที่แล้ว +9

    Miss u dewantha❤️❤️❤️

  • @chathur.2262
    @chathur.2262 2 ปีที่แล้ว +15

    Watching with the hope that mother's & sister's attitude won't change Radeesh and his characteristics. Poor Lihini ! Please write a segment to show them that she isn't that desperate as they think. Plus Lihini's character should also move on as an educated girl. Hope there are plans about that cause she told Radeesh about her administrative exam.
    This company matter is quite stupid cause when they have clear evidences to prove Menaka cheated the oraganization and stole money, still they don't go for any legal actions. If they do so just because hacking is a cybercrime, they also can't clarify any official reasons to fire him. Also he visits their factories without any restrictions! 😂 Totally unrealistic.

  • @mohamedsafin1771
    @mohamedsafin1771 2 ปีที่แล้ว +18

    Anuksha maddata nam kisima kenek wa genna epa.wandinnam Ediri ayye. Anuksha ta baldi nam peralanna epa

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว +6

      E dennata ithin office prashna thama

    • @hansihansi8825
      @hansihansi8825 2 ปีที่แล้ว +4

      Wena prashnanam nathi wei

  • @chethanalakmalilakmali6888
    @chethanalakmalilakmali6888 2 ปีที่แล้ว +42

    රෂ්ලි romantic කොටසක් දෙන්නකො😢😢

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +22

    අද අවන්ත ඉන්නවා නේ

  • @wweromanreings9601
    @wweromanreings9601 2 ปีที่แล้ว +54

    අමෝ සදුදා මාර වඩක් වෙන්න යන්නේ අර මේනකයාට දෙන්නම ඕනේ ✌️

    • @tamarahaikal2505
      @tamarahaikal2505 2 ปีที่แล้ว

      Aknam aththi. Matnam drama aky pynnabha maynkya. ❤❤❤

  • @dharmasiridharmasiri3815
    @dharmasiridharmasiri3815 2 ปีที่แล้ว +20

    රදිෂ්ට යි ලිහිනිටයි එහෙම වෙන්න දෙන්න එපා එතකොට කතාව වැඩක් නෑ ලස්සන නැ

  • @bluewater7245
    @bluewater7245 2 ปีที่แล้ว +37

    පරවිද කිරිල්ලිද ....🤣
    අයියෝ ....
    කාලයක් එක එක කිරිල්ලියන්ගේ නම් එක්ක ඔය නම පැටලුනා තමයි 🤭

  • @tharushakindi3455
    @tharushakindi3455 2 ปีที่แล้ว +28

    Popular awards 10 ක්ම සැබෑ ජනතා ආදරයෙන්ම දිනලා හොඳම සම්මාන වලටත් නිර්දේශ වෙලා ක්ශේත්රයේ හැම ප්රවීණයෙක්ගෙනම ප්රශංසා ලබලා කොටින්ම super hero හේමාල් ගෙන් පවා , ගෞරවය දිනලා ඉන්න නයනතාරා ඉන්න තැනට ලංවෙන්න කාටවත් බෑ . සාරංගගෙ කැපිලි වලට බොහෝ දෙනාගෙ බොරැ ශෝ වලට තැනක් නෑ කියල පෙන්නලා සැබෑ දක්ෂයා නයනතාරා අද ගොඩක් ඉහලින් ඉන්නවා . තෑන්ක්යූ සාරංග චාමිකා . ඔයාලා දෙන්නගෙ විනාසයට පලවෙනි හේතුව අවලම් වැඩ විතරක් නෙවේ . කුහකකම

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +7

      නියම කතාව ඒක තමයි ඇත්ත 👍👌❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +6

      හිතේ තිබ්බ දේ කෙලින්ම කියලා

    • @dinindupabasara8530
      @dinindupabasara8530 2 ปีที่แล้ว +6

      තාරාගෙ යාදින්නි එක නැතුව වෙන අලුත් වැඩ මොනවද කියන්නකෝ....?? ප්ලීස්..... යාදින්නි ගැන නම් දන්නවා අනිත් ඒවා ගැන දන්නේ නැනේ. ආසයි දැනගන්න ගොඩක් කල් ඉදන් ඒ විදියට තාරාව බලන්න ඉන්නේ

    • @dimithrigamage2749
      @dimithrigamage2749 2 ปีที่แล้ว +6

      @@dinindupabasara8530 සිනේමා කියලා movie එකක් එන්න තියෙනවා ළඟදීම තව එතකොට marine drive,passport කිය්ලා movies දෙක්කුත් එන්න තියෙනවා මේ අවුරුද්දේ ඒ වගේම tamil drama එකකත් අලුතින් වැඩපටන් ගෙන කියලා ආරංචි පුබුදු චතුරංග,බිමල් ජයකොඩි,කළනි දොඩන්තැන්න එක්ක තවත් අලුත් එකක් වගේම sort film එකකත් ඉන්නවා කියලා ආරංචි තියෙනවා.එයාගේ මේ වගේ ගොඩක් නිර්මාණ එන්න තියෙනවා.

    • @dimithrigamage2749
      @dimithrigamage2749 2 ปีที่แล้ว +6

      hemal ehema kivve kothanadida mata mathaka na hariyatama puluwnnm program eka kiynnako ehema kiypu

  • @1RandyDandy2
    @1RandyDandy2 2 ปีที่แล้ว +62

    කෙශාන් අයියා -නයනතාරා මෙි කතාවෙි තවත් තියාගෙන ඉන්නේ අැයි - අවන්ත/දෙවිමි චරිතවලට කිසිම වටිනාකමක් නැහැ. නයනතාරා නමි ගොඩක් හොඳ උසස් ගනයේ නිර්මාණ වලට දායක වෙලා. මෙි ක්ශේත්‍රයෝ අතිශයින්ම දක්ශයෝ ඒක්ක රඟපාන්නේ. පුදුම සතුටුයි. කෙශාන් අයියවත් හොඳ නිර්මාණවලින් දකින්න බලාපොරොත්තු වෙනවා. ඒවගේම ඉක්මණට සනිප වෙන්න කියලා පතනවා. - Get well soon Keshan Aiya!!!!

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +13

      බලමු අපි ඉදිරියට කෙෂාන්ට ඉක්මනටම සනීප වෙලා ආවමවත් දෙව්ම් අවන්ත ලස්සන සීන් දෙයිද කියලා. දැන් මොකුත්ම ඉල්ලුවට වැඩක් නෑ. කලිනුත් බාල්දි දැම්ම මිසක් ලස්සන දෙවන්ත සීන් දුන්නෙ නෑනෙ. පුටු උඩ ඒවනෙ තිබුනෙ

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් ..තාරා ලස්සන සාර්ථක ගමනක් යනවා.කෙශාන් අයියා ඉක්මනට හොද වෙලා ඉන්න්කෝ

  • @sadu5342
    @sadu5342 2 ปีที่แล้ว +48

    ළමයි අදත් ගොළු awantha ඉන්නවා 😄😄😄😄😄😄😄

    • @sumudumagris5863
      @sumudumagris5863 2 ปีที่แล้ว +20

      Dan awanthage thana wena kenek arannne 😂😂awantha kiyanna onna dialogue kiyanne dan wena kenek

    • @sadu5342
      @sadu5342 2 ปีที่แล้ว +15

      @@sumudumagris5863 anada kiyana kiyona katha vithrak

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +3

      @@sumudumagris5863 🤭😂

  • @nethmisulakkana325
    @nethmisulakkana325 2 ปีที่แล้ว +16

    Radeesh❤

  • @nisali6544
    @nisali6544 2 ปีที่แล้ว +29

    3As ගාලා කට්ටියක් මොකක්දෝ කියවනවා. කට්ටියක් ඒකට කුලප්පු වෙලා දගලනවා😂 එතකොට මං අහන්නේ Golden trio ගාලා එකක් කියන්නේ වාසි පැත්තට හෝයියා නිසා නෙමේද😂 අවන්ත චරිතයට වගේම අනුහස් චරිතයටත් ඔය කියන උදවියගේ මඩ වැදිලා තියනවනේ නැද්ද. අනික අනුක්ෂා fansලාගේ comments වල දෙවන්තව, දෙව්මිව ඇදලා අරන් නෑ. (සමහරක් තාරා fansලා නිසා කොහොමත් දෙව්මිව ගාව ගන් නෑ comments වලට) Company plot එකට අදාළව අවන්ත, අනුහස්, ආක්ෂා සුසංයෝගය ගැන විතරයි comments දාලා තියෙන්නේ.

  • @roserkanuksha778
    @roserkanuksha778 2 ปีที่แล้ว +13

    Dan nam kathawa epa wela thiyenne

  • @kaveeesha8886
    @kaveeesha8886 2 ปีที่แล้ว +24

    ආක්ෂාගෙ සෙට් එකට අවන්තට බඩා බේබද්දා කියනකොට 3A combo එක නැද්ද 😂

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +12

    Radeesh ge amma nam appriyaii😐😠💔akkath maha epa karapu kenek appriyai me ammai akkai🙄🤒💔radeesh ge ammata lajjawak na manusayekta kata karanna danne na parawai lihini kiyanne pissu gani😠😠😠😠😠💔oya gon ammai duwai danma yapan kathawe ape rashli ta baldi danne nathuwa 😐😐

  • @senu3221
    @senu3221 2 ปีที่แล้ว +27

    Radeesh ❤

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +14

    අනුහස් අක්ෂා ❤️❤️❤️❤️❤

  • @Gladiatoriot734
    @Gladiatoriot734 2 ปีที่แล้ว +40

    අපිටත් කියන්න තියෙන්නේ මහා ලොකුවට golden trio කිය කිය තමන්ගේ golden doublta වාසියක් දෙන්න එක්කෙනෙක්ව add කරලා තියෙන්නේ කියල 😂. සිකුරු හතේ මතකනේ 🤣. එක්කෙනෙක් සින්දු පවා හිගාකන්නත් ගියේ උන්ගේ golden double ට අනුහස්ගෙන් 🤣. Tipper වෙන්න එපා පහළ නටන එකියක් තමයි මුලින්ම පටන් ගත්තේ 🤣✋️. මේ ගොට්ටු inima වෙනුවෙන් රණ්ඩුත් කරන්න ඔනි නෑ 😂🖐️.

  • @charindusandaruwan3418
    @charindusandaruwan3418 2 ปีที่แล้ว +15

    අනුහස් 😘 අක්ෂා ❤️❤️❤️❤️❤

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 2 ปีที่แล้ว +8

    Get well soon keshan Aiya .

  • @thilinimadhushika2910
    @thilinimadhushika2910 2 ปีที่แล้ว +20

    Dewantha scene ekak denna ediri.kochchara dawas idalada balan inne dewantha scene ekak denakan.dewantha scene nathuwa me kathawa palui .hithunoth dewani inima balana ekath nathara karala danawa .dewantha scene ekak illaganna nowadhina wadhum wadinna ona.dewantha fansla gana katawath ganak naha.egollonta loku anith dewal.dewantha fansla gana kawruwath hithanne naha.dan dewani inima baluwa athi hodatama athi kiyala hithenawa.

    • @akeshi7384
      @akeshi7384 2 ปีที่แล้ว +9

      Dewantha සීන්ස් ගොඩ දවසකට නැතිවෙයි..
      මොකද කෙශාන් අයියට සනීප නෑ..තාරත් වෙන වැඩවල ඉන්නෙ මං හිතන්නෙ ...❤️

    • @thilinimadhushika2910
      @thilinimadhushika2910 2 ปีที่แล้ว +6

      @@akeshi7384 ane ehemada.

    • @dhgamingpro4543
      @dhgamingpro4543 2 ปีที่แล้ว +1

      nayanathara deweni inimen ain welada?

    • @dhgamingpro4543
      @dhgamingpro4543 2 ปีที่แล้ว

      @@thilinimadhushika2910 nayanathara deweni nimen ain welada?

    • @thilinimadhushika2910
      @thilinimadhushika2910 2 ปีที่แล้ว

      @@dhgamingpro4543 naha Nayanathara innawa drama eke.

  • @Vimala-m9x
    @Vimala-m9x 2 ปีที่แล้ว +290

    අපේ ඩබල 🤭❤️
    අනුක්ශා සීන් එකක් නෑනෙ ඉතිම්🙂

    • @jayanisheharakavindi1530
      @jayanisheharakavindi1530 2 ปีที่แล้ว +13

      😪😪😪😓

    • @anuksha3847
      @anuksha3847 2 ปีที่แล้ว +13

      🤧😔

    • @Alone-ml7bf
      @Alone-ml7bf 2 ปีที่แล้ว +6

      ඊයා😂 ගොබ්බ ඉනිමෙ fans😂😂 රටටයි තොපිටයි වෙන ප්‍රශ්න නැතුවටද බන් මෙතන වැලලෙන්නෙ

    • @chandraramyalatha6598
      @chandraramyalatha6598 2 ปีที่แล้ว

      😀😊Mka

    • @jeonjeon5557
      @jeonjeon5557 2 ปีที่แล้ว +7

      😒😒😒 ekane appaa

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +38

    හම්නේ ඉතිං සමහරුන් ගේ කමෙන්ට් 😆😆😆 අපිට නන් ඉතිං ඔය 3A's අදාල නෑ only අවන්ත විතරයි ( only දෙවන්ත/ කේශ්තාරා ) 3A's ගගා නලියන උන්ගේ හොද කම හොදට දනිමි....😌