එයාට ගොඩක් දුක හිතුන prank එකක් 😢😔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • Whatsapp channel - whatsapp.com/channel/0029Vaj7...
    Facebook - ( piyu desh ) profile.php?...

ความคิดเห็น • 622

  • @menolisathsarani8241
    @menolisathsarani8241 3 วันที่ผ่านมา +47

    අඩේ අයියා අක්කිට ගොඩක් ආදරෙයිනෙ...අක්කි අඩපු ගමන් නැවැත්තුවා...🥺❤🔥

  • @navodyadhananjana6435
    @navodyadhananjana6435 2 วันที่ผ่านมา +11

    අක්ක කොච්චර ආදරේ ද කියලා පෙනුණා අයියේ ඒකෙන්.. prank එක මටනම් සුපිරි ..මොනව උනත් අයියාත් අක්කට ආදරෙයි කියලා දන්නෝ... දෙන්නටම බුදු සරනයි ,ආදරෙයි ❤❤❤.😍😍😍

  • @White.....186
    @White.....186 3 วันที่ผ่านมา +85

    මූ නම් මොල ගෙනාපු නැවක් නෙ.😂👍.යූ ටියුබ් වීඩියෝ එක කරන ගමන් ප්‍රෑන්ක් එක දෙන්නෙ.😂.hamadama sathutin inna dennama❤

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา +2

      🫢🫢🫢🫢🙄🙄🙄ආදරෙයි ආදරෙයි ගොඩාක්🥰🥰🥰😍❤️💕

  • @dhara697
    @dhara697 3 วันที่ผ่านมา +84

    අනේ පව් අක්කා🥺..අයියත් ඉදලා ඉදලා මරු prank තමයි දෙන්නේ අක්කට🫢😁...ආදරෙයි ඈ දෙන්නටම..දිගටම videos ඕනී❤

    • @piyu_desh
      @piyu_desh  3 วันที่ผ่านมา +10

      🫢🫢🫢 දන්නවනේ ඉතිම් 🫢 ආදරෙයි ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @buddhiprabhashana4706
    @buddhiprabhashana4706 2 วันที่ผ่านมา +19

    අඩේ මරු බන් උබලා❤ ඒ උනාට කෙල්ල අඩවන්න එක එපා මොකද ඔය වගේ කෙල්ලෝ අද නෑ ලොවෙත් ❤😊 මං කොරියාවේ ඇව්ල්ලා අවුරුද්ද ක් මගේ කෙල්ල ආවට පස්සේ මාව දාලා ගිය් විදිය හිතාගන්න බෑ😢 එහෙම බලද්දී ඇත්තටම උබ මාර පිනක් කරලා තියෙන්නේ කවදාවත් දුකක් දෙන්න එපා😊 අනික මං හැමදාම ඔයාගෙ වීඩීයෝ බලනවා

  • @sawaniramanayaka-dx5ux
    @sawaniramanayaka-dx5ux 2 วันที่ผ่านมา +18

    නියම prank එකක්.හැබැයි අක්කි පව් අක්කි ඇඩුවනේ🥺🥺.දෙන්නටම ආදරෙයි.පරිස්සමෙන් ඉන්න.♥♥♥♥♥

  • @Sathsarakavishka2007
    @Sathsarakavishka2007 3 วันที่ผ่านมา +49

    අම්මෙ දෙන්නව දැක්කත් ඇති අනේ දිගටම දාන්නකො වීඩියෝ 😢💗

    • @piyu_desh
      @piyu_desh  3 วันที่ผ่านมา +7

      මලයාහ්❤❤❤ ආදරෙයි ගොඩාක් ඒ ආදරේට❤❤❤මතකයි හැමදාම කමෙන්ට් දානවා fb එකෙත්❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰💕💕💕💕💕💕💕

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 3 วันที่ผ่านมา +48

    අනේ බලම් ඉද්දි වීව්ස් like වැඩි වෙනකොට පට්ට සතුටුයී අනේහ්හ්♥️😩

    • @sewminikumari8334
      @sewminikumari8334 2 วันที่ผ่านมา +2

      එක නම් ඇත්ත, මං බලන්න ගද්දි වීව්ස් දොලොස්දාස් ගානක තිබ්බෙ..බලල ඉවර වෙද්දි පහලොස්දාස්ගානක්..😍😍✨️✨️

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา +2

      අම්මෝ❤❤❤❤ ඒ ආදරේට පට්ට ආදරෙයි💕💕💕💕🥰🥰🥰🥰🥰🥰❤️😍😍😍😍

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา +1

      @@sewminikumari8334ආදරෙයි ආදරෙයි ගොඩාක්🥰🥰🥰🥰🥰😍😍😍😍😍💕💕❤️❤️❤️❤️❤️

  • @TharuChamindi
    @TharuChamindi 2 วันที่ผ่านมา +10

    ඔයාලා දෙන්නම් මාරු අනෙ ආසාවෙන් ඉවර වෙනකම් බැලුවස් ඉදිරියටම යන්න ජය 💕

  • @subanisahikala339
    @subanisahikala339 3 วันที่ผ่านมา +6

    අනෙ අක්කාව අඩවන්න එපා අයියා එයා හරි අහිංසකයි බලන්න කොච්චර බය උනාද කියලා එයා වගෙ කෙනෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අයියෙ එයා හරි හොද කෙනෙක් ❤

  • @Virajsandakalum
    @Virajsandakalum 3 วันที่ผ่านมา +7

    E unata ara සතුටින් tibbe මුණ අඩන්න ගන්නකොට godak දුක හිතුනා 😢😢😢 monawa unata prank ekk nam maru❤❤❤ adarei oya Dennatama සතුටින් පරිස්සමින් inna budusarani ❤❤❤

  • @nisansalanish6835
    @nisansalanish6835 3 วันที่ผ่านมา +49

    අක්කව අඬවන්න එපා.මඟදි හම්බවුනොත් දෙනවා හොම්බ රිවට් වෙන්න. අක්කෙ අයියට දෙන්න අමතක නොවෙන්න prank එකක් 😒

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา +7

      අපොයි😢 එළියට බහින්නත් බයයි දැන්😅

  • @anusharoshini4213
    @anusharoshini4213 3 วันที่ผ่านมา +7

    නන්ගි පව් අනේ..සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම..බුදු සරණයි ..❤❤😍😍

  • @GayanKulathunga-ye4xn
    @GayanKulathunga-ye4xn 2 วันที่ผ่านมา +2

    ❤❤😂
    විඩියෝ එක හරිම ලස්සනයි දිගටම විඩියෝ දන්න.❤❤❤
    අයියටයි,අක්කටයි බුදු සරණයි.

  • @dimuthutharaka7252
    @dimuthutharaka7252 3 วันที่ผ่านมา +10

    අම්මෝ මරු අප්පා😂 වැරදි කරපු මැරුනත් එක්කයි නැතත් එකයිලු😂😂

  • @user-qv6xp1wp4b
    @user-qv6xp1wp4b 2 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සනයි.ජය වේවා❤❤

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 2 วันที่ผ่านมา +3

    ⁣මෝඩ අයියා තරහා ම තරහයි පව් අක්කී ව ඇඩෙව්වා නෝටියා නෝටියා ❤❤❤❤❤❤

  • @venurikalpana
    @venurikalpana วันที่ผ่านมา

    maru prank eka . hebei akki eduwa .akki paw.😔😔 Adarei dennatama. Ikmanata thawa video ekak oni hode😊😊

  • @Pathuu_Malee
    @Pathuu_Malee 3 วันที่ผ่านมา +42

    පව් අනේ අපේ අක්කී 🥺 එයා බය වුනා හොදටම හරිම emotional 🥺

    • @piyu_desh
      @piyu_desh  3 วันที่ผ่านมา +5

      Ow😢😢😢😢😢😢 ❤

  • @sasandulahashini8527
    @sasandulahashini8527 2 วันที่ผ่านมา +1

    ශෝක් අනේ ඔය දෙන්නා..🥰හැමදාම සතුටින් ඉන්න..🥰🥰🥰

  • @user-qk7sx6eu6h
    @user-qk7sx6eu6h 2 วันที่ผ่านมา +1

    සුපිරියක් තමයි .. ජයවේවා ! ❤

  • @ishumaleesha-qu6gs
    @ishumaleesha-qu6gs 2 วันที่ผ่านมา +1

    Godak lassanai aiya akki.....hamadamath sathutin parissamen inna dennama......adarei dennatama....❤❤❤❤

  • @HansadiEnara
    @HansadiEnara 2 วันที่ผ่านมา +2

    Maru vlog eka aiyeh.eth akki pau ..denna adaren parissamin sathutin inna

  • @RukshanAbeeweera
    @RukshanAbeeweera 2 วันที่ผ่านมา +1

    Ee ekanam maru aiya😂 issrht thav thava maru video genn❤

  • @sewminikumari8334
    @sewminikumari8334 2 วันที่ผ่านมา +2

    What is in my bag segment eka හොදටම කලේ අක්කයි අයියයි...😍😍😍😍😍😍😍😍😍😍😍😍😘
    ආදරෙයි

  • @user-hu5jx2dm4e
    @user-hu5jx2dm4e 3 วันที่ผ่านมา +2

    හරිම ලස්සනයි දෙන්නම හැමදාම සතුටින් ඉන්න අයියේ අක්කේ❤❤❤

  • @Sithu_dhananjana
    @Sithu_dhananjana 2 วันที่ผ่านมา +2

    Prank 1 nam maru ...😂 eth akki paw ane 😢duka hituna...aye akkiva adavanne nathuva tharaha yana vadak karanna akkita....godak adarei dennatama...thava lassana vedios oni issarahata ❤❤❤...akkitai aiyatai budu saranai..man asama denna ❤❤❤❤❤❤godak adarei

  • @AsankaKumara-gy9ij
    @AsankaKumara-gy9ij 2 วันที่ผ่านมา +2

    හැමදාම සතුටින් පරිස්සමෙන් inna dennama❤❤❤❤❤❤

  • @DRVcrazy
    @DRVcrazy 2 วันที่ผ่านมา +2

    මේ වගේ වෙනස් විදිහේ prank දෙන එකට තමා කැමතිම❤ 💙✨😍😍😍

  • @user-zc1dd7rk6m
    @user-zc1dd7rk6m วันที่ผ่านมา

    ආදරෙයි දෙන්නටම හොදින් ඉන්න......බුදු සරණයි........❤❤❤❤❤

  • @NipunsalaJayani
    @NipunsalaJayani 3 วันที่ผ่านมา +13

    අනේ අපේ අක්කියා පව් අනේ මටත් දුක හිතුනා පව් අනේ දෙය්යනෙ අනේ ආදරෙන් ඉන්න බුදු සරනයි ආයෙ අඩවන්න එපා අපේ සුදු අක්කියව අපි ආදරෙයි නේ එයා අඩද්දි අපිටත් දුකයි පරිස්සමෙන් ඉන්න ආදරෙන් තෙරුවන් සරනයි ❤😢

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา

      😢😢😢😢😢😢😢අපොයි😢😢😢 ආදරෙය් ගොඩාක් ❤️❤️❤️❤️🙃🙃🙃🙃🥰🥰🥰🥰🥰😢

  • @madushanimadushani2324
    @madushanimadushani2324 2 วันที่ผ่านมา +1

    Ekth niyamai..oyla denna shoii..akki oya mara lucky Aiya oyta godaaak adarey...oya adankota eyta Duka hithila😢😢Pau ane Aiya...adarey mge akkatay ayyatai godaaak ..hemdama sathutin parissamen inna ...❤❤❤ayeth vidio ekk genakam balagana Innawa..

  • @rishmirishmi4911
    @rishmirishmi4911 2 วันที่ผ่านมา +2

    අනේ නංගා පවු දෙයියනේ 😢 අපිමයි ඉතින් නංගා අඩවපු වීඩියෝ එකක් ඉල්ලුවේ අනේ එයා පවු 😢🥺හැමදාම ආදරෙන් ඉන්න ඕන 🥰 whatsapp channel එක නිසා දැන් ඔයාලා ළගම ඉන්නවා වගේ බුදු සරණයි මැණික ඔයාලට ❤❤❤

  • @KaveeshasathsaraniJayarathna
    @KaveeshasathsaraniJayarathna 2 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්නම මරු අනේ හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ආදරේයි දෙන්නටම❤

  • @ShaveenMaleesha-hm7rc
    @ShaveenMaleesha-hm7rc 16 ชั่วโมงที่ผ่านมา

    අයියෙ අක්කෙ ආදරෙයි හැමදාම සතුටින් ඉන්න❤❤❤❤❤

  • @rashi-Ekanayaka
    @rashi-Ekanayaka 2 วันที่ผ่านมา +2

    පව් අනේ නංගි ... බුදු සරණයි දෙන්නා ටම 😊😊😊

  • @user-dl9mt1ht5w
    @user-dl9mt1ht5w 2 วันที่ผ่านมา +2

    ආදරෙයි මගේ නංගි මල්ලි හැමදාම සතුටින් ඉන්න

  • @pemithgallege1269
    @pemithgallege1269 วันที่ผ่านมา

    ජය වේවා double tama ❤️

  • @ChenethDihansa
    @ChenethDihansa 2 วันที่ผ่านมา +4

    🥺 ඒ ආදරේ දෙවියෝ හැමදාම ඕම රැක දේවා

  • @user-ii3bd3zs6b
    @user-ii3bd3zs6b 2 วันที่ผ่านมา +1

    Lassanai ane video ek aye videoes genna Adarei Akkatai Aiyatai ikmnt thw video ekk genna❤❤😍

  • @NadunUdara-li2if
    @NadunUdara-li2if 2 วันที่ผ่านมา +3

    තව ටිකක් අඩ වන්න තිබ්බේ අක්කාව
    අයියා="මේක මගේ බැග් එකේ තිබ්බොත් ඔයා මොකද කරන්නේ"
    ගන්ජී අක්කා= "හනේ මම දන්නෑ අයියේ"

  • @KavindiK
    @KavindiK 3 วันที่ผ่านมา +3

    Man alutin oya dennage video balanna akathu une. Ane shok oya denna. Digatma video danna. ❤

  • @RavishkaNethmini
    @RavishkaNethmini 2 วันที่ผ่านมา +1

    Ane paw akka 😪.dennatama adarei . Hamadama sathutin parissamen inna oni . Budu saranai 🥰💕

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 2 วันที่ผ่านมา +1

    Adare wadiwenawa prank karana eken adarei dennatama ❤❤

  • @SudamMethsara-ot9vi
    @SudamMethsara-ot9vi วันที่ผ่านมา

    අයියා අපේ සතුට වෙනුවෙන් අක්ක ගේ හිත රිද්දන්න එපා හිත රිද්දන්න නැතුව විඩියෝ ගෙන්න දෙන්න ටම ආදරෙයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න

  • @user-px7mi6fd1p
    @user-px7mi6fd1p 2 วันที่ผ่านมา +1

    Akki pau ithin. E unata lassanai. Adarei dennatama ❤

  • @user-qw9jx8er8n
    @user-qw9jx8er8n 2 วันที่ผ่านมา +2

    Aiyooo aiyata prank karanna amarui appa meh yakata hina yanawa netham supiri video eka😂😂😂

  • @AmodhyaErandi
    @AmodhyaErandi 2 วันที่ผ่านมา +1

    අනේ ඔයාලා දෙන්නා ශෝයි අනේ..❤❤❤

  • @user-kf6re9xt5q
    @user-kf6re9xt5q 2 วันที่ผ่านมา +1

    මන් ඔයාලගෙ වීඩියෝ බලනව ඒත් කවදාවත් comment දාල නෑ අක්ක අඩද්දි දුක හිතුන ඔයාලගෙ වීඩියෝ මාරම ලස්සනයි ❤

  • @NethmiPriyadarshani-yi4yv
    @NethmiPriyadarshani-yi4yv 2 วันที่ผ่านมา +1

    Maru Ai Prank eka oy ge videos godak lasanai bs❤

  • @NiyasJayalath
    @NiyasJayalath 2 วันที่ผ่านมา +1

    Prank video දිගටම ඕනි 😉

  • @SasmiWeerakkodige
    @SasmiWeerakkodige 23 ชั่วโมงที่ผ่านมา

    නියම කෙල්ලෙක්..කමක් නෑ දෙන්නම නියමයි.අාදරෙයි දෙන්නටම ❤

  • @sampathweera5406
    @sampathweera5406 3 วันที่ผ่านมา +9

    අක්කා පවු හැබැයි... ඒ උනාට මරු හැබැයි මේ video එක දෙන්නාම සුපිරි ආදරෙයි හැමදාම 💜️✨

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තුතියි ❤❤❤ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤😍😍😍🥰💕💕💕❤️

  • @user-uu2ik5lr9k
    @user-uu2ik5lr9k 2 วันที่ผ่านมา +1

    Akki thawa video ekak danako oya dennage video balanakota shoiiiii ane ikmanin video ekak denna apita balanan❤❤❤❤

  • @NiyasJayalath
    @NiyasJayalath 2 วันที่ผ่านมา +3

    Hi, දිගටම වීඩියෝ දාන්ඩ😊

  • @mohammadsafuwan3783
    @mohammadsafuwan3783 2 วันที่ผ่านมา +2

    Maru ane oyala dhenna adharei ah❤ 🤩

  • @KrishanthaMudalige
    @KrishanthaMudalige 3 วันที่ผ่านมา +2

    සතුටින් යින්න ලැබේවා හැමදාම

  • @gaminiwijekoon5603
    @gaminiwijekoon5603 2 วันที่ผ่านมา +2

    අම්මෝ අයිය තමා සුපිරියටම prank කරන්නෙ 😅 කොහොම හරි අක්කව ඇඩෙව්ව නෙද😏 ආදරෙයි දෙන්නටම❤ ඉස්සරහටත් prank ඕනි😉❤

  • @anomasamanthi8280
    @anomasamanthi8280 2 วันที่ผ่านมา +1

    Anea nangi pau ❤budu saranai deannatama ❤❤❤

  • @Thisaraudayanga788
    @Thisaraudayanga788 3 วันที่ผ่านมา +1

    Akka paw ...😊😊
    Supiriyak brother .😂😂...❤❤

  • @SajithDevinda-y7d
    @SajithDevinda-y7d วันที่ผ่านมา

    Akki hodatama baya wela aiye.paw akki.hamadama adaren sathuten parissamen inna aiyai akki.budu saranai dennatama❤️❤️🥰🥰

  • @gayanmadusankamadusanka333
    @gayanmadusankamadusanka333 2 วันที่ผ่านมา +3

    අදත් සුපිරියි තව ටිකක් video එක දික් වුනානමි තව අතල් එකක් බලන්න තිබිබා❤❤❤

  • @sumithsumithmadusanka8513
    @sumithsumithmadusanka8513 2 วันที่ผ่านมา +1

    අක්කා පව් අයියේ එයාව ඇඩෙව්වා නේද ඔයා...😠😠මොනවා උනත් වීඩියෝ එකනම් හරිම ලස්සනයි හරිම ශෝක්🥰🥰🥰 ඒ වගේම ඔයාලා දෙන්නත් ගොඩාක් සතුටින්,ආදරෙන් ඉන්නවා නේද ඒකනේ අක්කා අඩපු ගමන් අයියා කිව්වේ ප්‍රෑන්ක් එකක් කලේ අඩන්න එපා කියලා..🥰🥰🥰හරිම ලස්සනයි අයියා❤️❤️අක්කා❤️❤️

  • @dinu5942
    @dinu5942 2 วันที่ผ่านมา +1

    අක්කාගේ හිත හරි හොදයි,එ වගේ අය හරි අඩුයි අක්කව පරිස්සමෙන් බලා ගන්න ,😁💗

  • @hamesshanethmini-nz2mi
    @hamesshanethmini-nz2mi 2 วันที่ผ่านมา +1

    කවදාවත් ඔයාලා දෙන්නගෙ සතුට නැති වෙන්න එපා ආදරෙයි 🥰❤

  • @sanduninisalma7007
    @sanduninisalma7007 2 วันที่ผ่านมา +1

    ඔය දෙන්නට නම් ඇත්තටම මාරම ආදරෙයී..සතුටින් ඉන්​න😍🥺♥♥

  • @MalinduNimsara-jc8xh
    @MalinduNimsara-jc8xh 2 วันที่ผ่านมา +1

    අයියට මුලදි පොඩියට වගේ හිනාවකුත් යනවා🥲

  • @sirinanda5497
    @sirinanda5497 2 วันที่ผ่านมา +1

    Hi ඉතිං ඔයාලගේ පිස්සු වැඩ අඩනකොට නම් දුකයි පැටියෝ ❤❤❤❤❤ආදරෙයි දෙන්නාටම 😂

  • @MilanMilanperera
    @MilanMilanperera 2 วันที่ผ่านมา +2

    Thawa Essarahata Me vaga prank veadiyo One niyamai veadiyo aka 😂❤❤😂😢

  • @charithbimantha7835
    @charithbimantha7835 2 วันที่ผ่านมา +1

    Lassanai Dennama..Adarei💖💖

  • @minolirathnayake8844
    @minolirathnayake8844 2 วันที่ผ่านมา +1

    oylge first video ek me mama balana, maru dennama athal , adarei dennatama godaaaaak😘😘

  • @user-hy7ou7bv2s
    @user-hy7ou7bv2s 3 วันที่ผ่านมา +1

    බුදුසරණයි ඔයාලා දෙන්න ට ආදරේ

  • @user-ui8mw1zk9d
    @user-ui8mw1zk9d 2 วันที่ผ่านมา +1

    Good job ayye thawa one prank ❤️😂

  • @DamithSuranga-mj9ui
    @DamithSuranga-mj9ui 3 วันที่ผ่านมา +2

    මරැ අයි ෙය සුපිරි😀😀😀😀

  • @Senurishavindya
    @Senurishavindya 2 วันที่ผ่านมา +1

    Supiri ane😂😂
    Adarei denntma❤❤

  • @dumindakumara6082
    @dumindakumara6082 17 ชั่วโมงที่ผ่านมา

    Lassnai videos dennatama adarei..❤

  • @Sumudupriyadarshanikumar-ir2nj
    @Sumudupriyadarshanikumar-ir2nj 3 วันที่ผ่านมา +5

    Adarei oyla dennatama .hamadama prank video genna😍😍😍

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา

      Godaaaaaak adarei❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍💕❤️❤️❤️❤️💕💕💕💕💕

  • @rathnaweeradinusahamaduwan924
    @rathnaweeradinusahamaduwan924 3 วันที่ผ่านมา +7

    අනේ නංගියා ඇඩුවා පව්.කමක් නෑ විිහිලුවක්නෙ ආදරෙයි දෙන්නටම බුදු සරණයි ! පරිස්සමින්

    • @piyu_desh
      @piyu_desh  2 วันที่ผ่านมา

      😢😢😢😢 ආදරෙයි❤❤❤❤

  • @VihangaSithum-ob5uc
    @VihangaSithum-ob5uc 3 วันที่ผ่านมา +2

    Thawa one maru 😅❤

  • @Nadeesha-ru5sf
    @Nadeesha-ru5sf วันที่ผ่านมา

    Harima lassanai akki&aiya

  • @oshansanjaya
    @oshansanjaya 3 วันที่ผ่านมา +2

    අඩො එක පට්ට 😅❤️

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 วันที่ผ่านมา

    අඩේ අයියේ අක්කා පව් ඈ..🥺.එයාට දුක හිතුනා ගොඩක්.😢.ඔයාලා දෙන්නනම් සෝයි අනේ.😍❤🥰..තව videos දාන්න.😍.අක්කේ අයියටත් හොද prank එක්ක දෙන්න.🥲.ආදරෙයි දෙන්නටම.❤🥰.lovely couple.💑❤

  • @user-kc3nx7zv7m
    @user-kc3nx7zv7m 2 วันที่ผ่านมา

    Ane ape punchi suranganaviva adawanna epa aiye❤😊

  • @amaldananjaya7798
    @amaldananjaya7798 วันที่ผ่านมา

    ❤😅සුපිරි ❤

  • @rasikaniroshani2807
    @rasikaniroshani2807 วันที่ผ่านมา

    අනෙ පව් අයියේ අක්කා....මුලින් තිබ්බ හිනාව නැති කරා අයියා😢ඊටපස්සෙ ආයෙ හිනැස්සුවා 😂 මරු හැබැයි 😂❤මන් ආසම කපල් එක ❤❤❤❤ ඔය වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න අයියෙ අක්කේ දෙන්නම ❤🥰😘 බුදු සරනයි දෙන්නටම ❤🙏🥰😘❤️

  • @slchanidu2538
    @slchanidu2538 3 วันที่ผ่านมา +2

    තව ටිකක් අඩවන්න තිබ්බා අක්කව අපරාදේ😂❤❤❤

  • @user-bz3lg4zk5t
    @user-bz3lg4zk5t 20 ชั่วโมงที่ผ่านมา +1

    Akki oya wagema nangi kenek inne ape mata oyawa dakiddi eyawa mathakwenawa adarei hamadama parissamata inna oya denna mama akkage iwasimata harima kamathi

  • @KalpaniRasangika
    @KalpaniRasangika 2 วันที่ผ่านมา

    Oyalage vidio sooi ane.....❤❤

  • @nimeshasathsarani5194
    @nimeshasathsarani5194 3 วันที่ผ่านมา +2

    ❤Adarei dennatama 😍

  • @SadhuDhissanayaka
    @SadhuDhissanayaka 2 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නාගේ විඩියෝ මාරම ලස්සනයි.ඒත් අක්කිව අඩවන්න එපා පව්.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි &අයියා යුටියුබ් එකේ ලස්සනම විඩියෝ කරන්නේ ඔය දෙන්නා ආදරෙයි දෙන්නාටම ගොඩක් ❤🥰

  • @playingsupergames3855
    @playingsupergames3855 2 วันที่ผ่านมา

    Aiyyat Trhae Ghin wage Nathe oyata. 😢😢😢😢😢😂😂😂Akki Pawe Ane. Bay Budusaranai Aderi oyata Tawe video Tibunthe Evan. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MaliduMaliduk
    @MaliduMaliduk 2 วันที่ผ่านมา

    එල එලම තමා😊😊

  • @gayaniamarasinghe928
    @gayaniamarasinghe928 2 วันที่ผ่านมา

    ටිංකි ටිකිරි ටිංං 😁😁 අක්කා අදත් සර්ප්‍රයිස් උනා 😁😁
    Congratulations ඔයාල දෙන්නටම 😍 ආදරෙයි දෙන්නටම බුදු සරණයි ❤❤❤❤

  • @JackyDog590
    @JackyDog590 3 วันที่ผ่านมา +1

    විඩියෝ එක හරිම ලස්සනයි දිගටම විඩියෝ කරන්න ඔය දෙන්නට හොද ගමන් තියෙනවා එක නිසා ඔය දෙන්නා හරි ආදරයෙන් ⁣ඉන්න ❤❤

    • @piyu_desh
      @piyu_desh  3 วันที่ผ่านมา +1

      ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤ ආදරෙයි ගොඩාක් 😍😍😍😍😍😍😍💕💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @piyumiegodahewage5582
    @piyumiegodahewage5582 2 วันที่ผ่านมา

    සුපිරියි ayiye වීඩියෝ එක ❤️ හැබැයි අක්කා පව් 🥺akke ඊට පස්සේ අයියට prank එකක් කරන්න ගොඩක් බය වෙන්න 🤭 ඔයාලා දෙන්නගේ වීඩියෝ හරිම shok ❤️ මේ දවස් ටිකේ you tube වත් ආවේ නැහැ ayiya akka වීඩියෝ දාලා නැ කියලා 🥺😔 අද තමයි දැක්කේ වීඩියෝ දෙකක් තියනවා දැක්කේ ☺️ගොඩක් සතුටුයි ❤️ අයියයි අක්කයි මගේ සහෝදරයෝ දෙන්නෙක් වගේ මන් ඔයාලා දෙන්නටම godaaaaaaaaaaaariyak ආදරෙයි ❤️😘හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න මගේ අයියයි මගේ අක්කයි ❤️😘බුදුසරණයි. කවදාවත් ඇස් වහක් කටවහක් වදින්න එපා කාගෙන්වත්. Ayiye තවත් prank godaaaak ඕන🥺 මන් බලන් ඉන්නවා ඔයාලගේ prank වීඩියෝ එනකම් 🥺

  • @user-hv6zb7hz2w
    @user-hv6zb7hz2w 2 วันที่ผ่านมา +1

    Ayiye mama ravidu malli alawwe😊❤

  • @shanssa
    @shanssa 2 วันที่ผ่านมา +2

    This is a sad thing
    Brother you have the best wife any man could ever dream of
    Please be sensitive to her
    I am in my tears too
    You have a really loving cute wife
    Cherish her❤

  • @user-xi4zv8yw3j
    @user-xi4zv8yw3j 2 วันที่ผ่านมา

    ❤අනේ පවි ❤දෙන්නටම අාදරෙයි ලස්සනයි දෙන්නම තෙරැවන් සරනයි❤

  • @RenujaNitheesh-nb2oj
    @RenujaNitheesh-nb2oj 3 วันที่ผ่านมา

    Aneeeee adath ithin wenada wagema api sathutin ❤ oyala dennata pennanna puluwan nam mage podi keli patiya 2yr oyalage video ekak balanawanam iwarawenakal kisima saddayakwath nathuwa lassanata balanawa.hithagannako podi patawunatath oyalawa danena tharama.godaaaayak adarei 2ma.api oyala 2ma adarei.sathutinma inna.anagethe jayen jayama wewa.mama Chathu Akka.❤❤❤❤

  • @SlGamingWolf-ij6hz
    @SlGamingWolf-ij6hz วันที่ผ่านมา

    Pawu ane akki eyata duakak denna epa dan inna kello wage neme godak wenas hoda kellek 😢😢