Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1465 08th December 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima ( දෙවෙනි ඉනිම ) | Episode 1465 08th December 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#deweniinma

ความคิดเห็น • 228

  • @nisansalanisansala5914
    @nisansalanisansala5914 ปีที่แล้ว +39

    අනුහස් අැත්තටම අපේ ගමෙි කොල්ලෙක්😃 (කුලියාපිටියේ).හොද වැදගත් පවුලක කෙනෙක්.අනුහස් නිසා අපි කතාව බැලුවෙි.කතාවට උනත් අනුහස්ට ගැඤලපෙන්න

  • @lalithakumari5323
    @lalithakumari5323 ปีที่แล้ว +52

    අනේ අවන්ත ඔලුවත් අද ගෑවා🥺❤️

  • @brand9052
    @brand9052 ปีที่แล้ว +31

    මේක ඉවර වෙනවා කියලා ආරංචියක් ආවා. නැත්නම් මේ මගුල බලන එක නවත්තලා ගොඩක් කල්.අන්තිමේ ටිකේ ආක්ෂා ලෙඩෙක් කරලා අනුහසාව බේබද්දෙක් කරලා ඒ චරිතය උඩු යටිකුරු කරලා අනිත් එවුන් වැඩ්ඩෝ කරලා. අනුක්ෂා couple එකට අවසානේවත් සාධාරණයක් නෑ වගේ. කොහොමහරි උන් දෙන්නට මේකෙන් ගැලවෙන්න ලැබෙන එකනන් ලොකු දෙයක්. ආපරාදේ මේ වගේ ආතාත්වික script එකකට වැය කරපු කාලේ.

  • @ppm5036
    @ppm5036 ปีที่แล้ว +29

    දෙවෙනි ඉනිමට එහා ප්‍රෙග්නන්ට් ඇන්ටිගෙ රචනා 😂 මේක ලියන එකා මෙලෝ දෙයක් නොහිතා ලියල දානව. අර ඇන්ටි ඒවා අල්ලන් හෑලි ලියනව 😂 කෙටියෙන්ම ලියහන්කො දෙවන්ත ඇර වෙන කවුරුත් නැ කියල 😂 හතර වටේ ගිහින් කියන්නෙ ඒකනෙ අන්තිමෙට. මේක සිහියෙන් බලපු ඕන එකෙක්ට තේරෙනව අනුහස්ගෙ චරිතෙ දැන් අතාත්විකයි කියලා 😂 තරහවල් පිරිමහන්න චරිත ලියද්දි ඔහොම වෙනව. හැබැයි ඉතින් පටන් ගත්ත දවසෙ ඉදන් බෙබේ චරිතෙ කවුද කියලත් හැමෝම දන්නව. ඒ හින්ද ලියන හෑල්ලක් ලියාගනින් හැමදාම වගෙ කොහෙවත් ඉන්න ලොන්තස්ලා උඩ දාන්න අනුහස්ව ඇදල ගන්නැතුව

    • @newtrend7678
      @newtrend7678 ปีที่แล้ว +13

      සම හරක් හිතන්නේ... කියන්නේ.. දැන් තමයි අනුහස් ගේ චරිතය පට්ට තාත්වික කියලා 😂
      මොකද එතකොට අර කමකට නැති බේබොට තැනක් එනවානේ .
      පහළට ගියාම තියෙනවා තව ලස්සන නයි නැටුම් ටිකක් එහෙම

  • @omeshavidurangi6607
    @omeshavidurangi6607 ปีที่แล้ว +38

    යකෝ මෙහෙම චරිත අනිත් පැත්ත ගැහිමක්🤮 එකත් කතාවේ ප්‍රධාන චරිතේ. අනුහස් කියන්නේ මොන වගේ චරිතයක්ද කියන එක ලියන එකාට අමතක වුනාට බලන අපිට අමතක නැහැ අඩුම ගානේ එක දශමයක්වත් තාත්වික වෙයන්🤮 ඕහොම තමුන්ලාගේ favorites ලා ව උඩ දාන්න කතාවේ ප්‍රධාන චරිතය කන එක නවත්තපං🤮

  • @ishu7091
    @ishu7091 ปีที่แล้ว +53

    හොඳ අවසානයක් තිබ්බොත් හොඳයි. 😬🤞
    මූල ඉඳන් බැලූවේ දෙවන්ත නිසා 🥺❤

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +8

      ඔව් අනිවාර්යයෙන්

    • @lalithakumari5323
      @lalithakumari5323 ปีที่แล้ว +8

      අනිවාරෙන්ම💕❤️🥺

    • @user-jf6uz9nu1i
      @user-jf6uz9nu1i ปีที่แล้ว +5

      Math🥺

    • @chamikacooray827
      @chamikacooray827 ปีที่แล้ว +2

      තව කොටස් කීයක් වගේද තියෙන්නෙ

    • @ishu7091
      @ishu7091 ปีที่แล้ว

      @@ashthil2330 January walata kalin iwara wei . Nayanathara Inn drama ekak dunnoth hodai ane. Palui wage 😭😅

  • @lalithmudi779
    @lalithmudi779 ปีที่แล้ว +74

    අනුහස් ව බේබද්දෙක් කරපු එකට එක හෙලා විරුද්දයි. මොකද ඒ චරිතේ එහෙම චරිතයක් නෙමේ. හැබැයි එහෙම වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. ඒකට ඒ සිද්දි, හරියට ගලපලා flow එකකට ලියන්න ඕන..ඔන්න අක්ශාගේ doctor කියපු අවිනිශ්චිත කතාවකට පස්සේ, පාරේ පොඩ්ඩක් අවුලෙන් drive කරන හරි සීන් එකක් ගියා නම් පිළිගන්න තිබ්බා. එක පාර පිස්සුවෙන් වගේ බොන ඒවා ඒකත් පිළිවෙල මාරු කර කර දානවා. කිසිම නාට්‍යක ඒ විදියට, කිසිම චරිතෙකට මෙච්චර බීපු සීන්ස් දෙන්නේ නැතුව ඇති, ඒකත් පිට පිට. පිස්සු script කියන්නේ ඒකයි. මේ වගේ නාට්‍යකයකට මෙහෙම කමෙන්ට් දාන එකත් විහිළුවක්. ඒ නිසා, බැරි දේවල් නොකර, ඉක්මනට ඉවර කරන්න. මොනවා උනත්, අද අනුහස් අවනන්ත සීන් එක, සීන් එකක් විදියට යම් කිසි පණක් තිබ්බ සීන් එකක්. අනිත් සීන් තුනම දාර විහිළුවක්.ආන්නද කතා කරන විදිය, අයියෝ 😂මේවා කොයි ලෝකේ වෙන දේවල් ද

  • @shashinihansani4563
    @shashinihansani4563 ปีที่แล้ว +143

    අනුහස් (රවීන්) නියමෙට act කරනවා ඔයා..
    Superb ❤

  • @pabodha3977
    @pabodha3977 ปีที่แล้ว +43

    අනුහස්ගේ චරිතය කන්න පුලුවන් උපරිම කාලා තියෙන්නේ දැන්. කතාවේ ප්‍රධාන චරිතයට කරන සාධාරණය ගැන නම් කතා කරලා වැඩක් නෑ🤢
    Anyways Raween's acting was lit as always 🔥
    පුලුවන් ඉක්මනට මේ විකාර කතාව ඉවර කරලා දාන්න.එච්චරයි ඉල්ලන්නේ

  • @drushanthathameera2474
    @drushanthathameera2474 ปีที่แล้ว +37

    ඒ කාලේ අවන්ත්යා බිවාම අනුහස් මෙහෙම හොයාගෙන් ආව.

  • @newtrend7678
    @newtrend7678 ปีที่แล้ว +21

    අප්පටසිරි හුබස් වල හිටපු උන් ඇවිල්ලා තියෙන්නේ මක්කෙයි කියලා බැලුවා 😂😂😂😂
    හැව ඇරලා නටලා විතරක් නෙවෙයි ..හමත් ගහගෙන නටන්නේ අනුහස්ව කාපු නිසා 😂
    ස ම් නෝ එක්කෙනෙක් කිව්වා නේද හරියටම ලියපන් චරිත ටික කියලා 😂 එයා කිව්වේ එහෙමමද කියලා සුවර් නෑනේ අප්පා 😂

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +52

    Franando Brothers ඉන්නවා අදනම්...🙈❤️

  • @rr12-v6m
    @rr12-v6m ปีที่แล้ว +49

    අනුහස් මේ විදියට හැසිරෙන්නේ සමහරවිට ඩොක්ටර් අනුහස්ට ආක්ෂාගේ තත්වේ ගැන කියන්න ඇති...ඒක අනුහස් හැමෝගෙන්ම හන්ගගෙන තනියම විදවනවා....writer ට අනුහස්ගේ මේ බීමත්කමෙන් අගවන්න ඕන වෙලා ඇත්තේ ඒක..ඒත් චරිතයක් මේම විනාශ කරන්න එපා..කොහොමවුනත් Raween You nailed it🔥🔥 you on fire
    superb acting👌👌

    • @malmi6730
      @malmi6730 ปีที่แล้ว

      මට හිතෙන්නේ ඒක නෙමෙයි .අනුහස් ආක්ශා දෙන්නගේ සම්බන්දේ ලොකුවට පෙන්නුම් කරේ නෑ.නිකම් official විදිහට පෙන්නුවේ .ඒක එහෙම නෙමෙයි කියලා පෙන්වන්නේ

    • @ranukasuba5964
      @ranukasuba5964 ปีที่แล้ว +1

      Aniwareanma .ravinge.bimath.kama.ain.karanna

  • @shashinihansani4563
    @shashinihansani4563 ปีที่แล้ว +86

    අනුහස් ගෙයි අවන්ත ගෙයි සහෝදර බැදීම කැපිල පේන කොටසක් දෙන්නකෝ ❤

  • @manikewijekoon2914
    @manikewijekoon2914 ปีที่แล้ว +29

    අනුහස් බේබද්දෙක් කරන්නේ මොංගල් ද බං. නැත්නම් මේක බලන අපිට මොංගල්ද
    ප්‍රධාන චරිත කන්න එපා 😂😖

  • @nw5079
    @nw5079 ปีที่แล้ว +40

    හැමදාම සමන්ට ලියුම් ලියන එක්කෙනා සුපුරුදු පරිදි අදත් අනුහස්ව ඇදලා අරන් 😂 කොච්චර අන්තිම මොහොතෙ උඩ පැන්නත් මේක මුල ඉදන්ම බලපු හැමෝම දන්නවා ඉස්කෝලේ යන කාලේ ඉදන්ම කාණු පල්ලෙ වැටිලා හිටපු බේබද්දා කවුද කියලා 🤣 ප්‍රශ්න වලට බොනවා නං ඔක්කොටම කලින් ඉස්කෝලෙ යන කාලේ ඉදන්ම බොන්න පුරුදු වෙන්න ඕන වෙන කවුරුත්ම නෙවෙයි වැඩිම ප්‍රශ්න තිබිලා පුංචි කාලේ ඉදන්ම වැඩිපුරම දුක් වින්ද අනුහස්. පටන් ගත්ත දවසේ ඉදන් මේ අන්තිම මොහොත වෙනකල්ම නොබීපු අනුහස් ආක්ශා ලෙඩ උනාමත් බොන්නෙ නැතුව ඉදලා දැන් ආක්ශට හොද වේගෙන ඉද්දි බොන එක කොච්චර අතාත්විකද කියන එක montessori යන ළමයෙක්ටත් තේරෙනවා 🤣 චරිත අතාත්විකව උඩු යටිකුරු කරලා හරි අවුරුදු හයක් තිස්සෙවත් පුම්බගන්න බැරි වෙච්ච අහවල් අයව පුම්බලා මේ ජරාව ඉවර කරලා දාන්න ඉක්මණට. Good luck Saman and co 😂

  • @sobasoba1729
    @sobasoba1729 ปีที่แล้ว +43

    අයියායි මල්ලියි කොටස් හරිම ලස්සනයි දුකයි

  • @kavii2241
    @kavii2241 ปีที่แล้ว +149

    අනුහස් අවන්ත දෙන්නම ලස්සනට චරිතෙ කරනවා..ඇත්තටම දෙන්නා අයියයි මල්ලියි වගේ..

  • @samanalee-b5m
    @samanalee-b5m ปีที่แล้ว +14

    අනුහස් ,අවන්ත ,රදිශ් 😍 නම් පට්ට මේ කතාවේ මගෙ කැමතිම චරිත 3 මොන දේ උනත් එ 3න් දෙනා චරිතේ හොදයම කරනවා😁😍

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +20

    358 කොටස මතක් වුනා.❤

  • @Dula.88
    @Dula.88 ปีที่แล้ว +120

    දෙවන්ත ❤️(අවන්ත + දෙව්මි)
    අනුක්ෂා 💛(අනුහස් + අක්ෂා)
    රෂ්ලි 💜️ (රදීෂ් + ලිහිණි)

    • @tharu7059
      @tharu7059 ปีที่แล้ว +3

      Yes Love story Deweni inma very nice to story 3 couple Love Lihien come back Dewemi inma

    • @Dula.88
      @Dula.88 ปีที่แล้ว +4

      @@tharu7059 I agree with you 😊Will lihini come back again 🤔?

    • @_jon.vish_7744
      @_jon.vish_7744 ปีที่แล้ว +6

      Ai bn me ochchr natanne mek drama ekk😂 සත්‍ය සිදුවීම් නෙමෙයි😂💔

    • @Dula.88
      @Dula.88 ปีที่แล้ว +1

      @@_jon.vish_7744 I know bro. 😉This is only drama & This is a comment😌 Don't think too much 😊

    • @gee_mee178
      @gee_mee178 ปีที่แล้ว +1

      @@_jon.vish_7744 😂eka thma

  • @Shash447
    @Shash447 ปีที่แล้ว +50

    Raween Ayya super acting 🔥

  • @anupaweerasinghe4225
    @anupaweerasinghe4225 ปีที่แล้ว +11

    Keshan superb acting . Keshthara my favorite

  • @sadu5342
    @sadu5342 ปีที่แล้ว +33

    Awantha ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nt.thowfeekthowfeek7059
    @nt.thowfeekthowfeek7059 ปีที่แล้ว +7

    Anuhas Malli oyage acting niyamai.
    I have been watching this drama since starting. Niyamai malli.
    Thowfeek from Qatar.

  • @newtrend7678
    @newtrend7678 ปีที่แล้ว +30

    එකියක් කියලා තිබුනා නේ interview එකකදී චරිත වලට සාදාරණයක් කරන්න කියලා 😂😂
    ම්න් හිතන්නේ ඒක වෙන්ද මේ කරන්නේ 😂😂😂
    උන්ට කොහොමත් එදා ඉදන්ම සාදාරණයක් උනා මුඩුක්කුවේ එකී දීගෙන හිටපු හින්දා ...දැන් මෙතන බොරුවට උඩ පනිනවා හරියටම කොරේ එයාලලු..ඔව් ඔව් කොරා තමයි උඩැක්කි දෙක .
    තැන හදාගන්න කතාවේ හිටපු කට්ටිය එලවන්ඩ යටින් ගේම් ගහපු ඒවා දන්නෑ කියලා හිතන්නේ 😂

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +84

    අද නම් අනුහස්ව කන්න පුලුවන් උපරිමයෙන්ම කෑවා.😟😕😒
    හැබැයි රවීන් අයියගේ acting නම් next level 🔥
    Great job RK ❤️🔥weldone ❤️

    • @jerkoffstufff277
      @jerkoffstufff277 ปีที่แล้ว +2

      Aney whtto meka kathwak pko

    • @RR-iy2iu
      @RR-iy2iu ปีที่แล้ว +9

      @@jerkoffstufff277 කතාවට තමයි comment කරලා තින්නේ ඔයාට තේරුම් ගන්න බැරි නම් පාඩුවේ ඉන්න

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      අද නමි අනුහස්ට

    • @mtnmtn67968
      @mtnmtn67968 ปีที่แล้ว +2

      Raween aiyge acting nm 👌🔥🔥 echri kiyn thiyenee oya kiw wagee...saadarnyk krn kiyl kochr keewth wadk nha...main comment dan ek plk nha itim 😑

    • @jerkoffstufff277
      @jerkoffstufff277 ปีที่แล้ว

      @@RR-iy2iu ehmd💀

  • @sachinisulochana6923
    @sachinisulochana6923 ปีที่แล้ว +22

    Awantha❤️❤️

  • @chamilishika5812
    @chamilishika5812 ปีที่แล้ว +24

    Ada brother scene eka thiyenwa anuhas avantha kalekin

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +35

    රවීන් කියන්නෙ අති දක්ෂ රංගන ශිල්පියෙක්. රොශෙල් ඊට නොදෙවෙනි රංගන ශිල්පිණියක්. රවීන් රොශෙල් දෙදෙනාම ආදර ලෝකයක් ටෙලි තිරය මත මවන්න පුලුවන් ආදරණීය යුවළක්. කරැමෙක මහත, දෙරණට සහ ඉනිමට මේ ගැළපීමෙන් වැඩක් ගන්න නොතේරෙන හැටි. අනුහස් ආක්ෂා ආදරයට අපි හරිම ආදරෙයි. රවීන් රොශෙල්ට ඊටත් වඩා ආදරෙයි.

  • @tamarahaikal2505
    @tamarahaikal2505 ปีที่แล้ว +24

    Awantha and anuhas ge acting akak daky huga kalykin. 😍😍

  • @dibigfanforever4738
    @dibigfanforever4738 ปีที่แล้ว +13

    Fernando bros, 👍 . The roles have flipped yet, AV’s typical approach even in this situation, Anuhas still trying to say AV is Podi eka. In away a bit funny. The dialog about waking up the next morning and AV’s response was soooo like him.

  • @criticalreview8890
    @criticalreview8890 ปีที่แล้ว +37

    Raween... man, this is not where I want to see you but you nailed that scene, I hate to admit. And you look as great as teen Anuhas in high school. The secret of happy and peaceful living...
    This is Deputy chairman's great idea for building an artist using his talents, after 6 years of sacrifices. Pathetic and evil at the same time. He must be upset he could not create a copy of Raween and make his favorite happy. So, he is making Saranga Mendis happy these days. Can't wait for this nightmare to end, get Raween set free. few more weeks to go.

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +20

    අනුහස් පව් අප්පා 🤔🤨😥

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +43

    අවන්තයෙක් ඕන්නෑ. පොල්ල දීපන් අපිට .. අපි ගහන්නම් දෝත බදලා එක පාරින්ම මැරිලා වැටෙන්නම අනුහස්ට. එහෙම කරලා හරි අනුහස් චරිතෙ මේ මඟුලෙන් අයින් කරන්න පුළුවන් වුනානම් ඒ තරම් අභිමානයක් ලොවෙත් නෑ. හැමදාම කරේ අනුහස්ව කාපු එක 😂. කතාවෙ අන්තිම කාලෙ දි අනුහස්ව ඩෙසර්ට් එක්කම අනුභව කරන එක ස ම න් ල කා කරන්නෙ 🤮. මෙහෙව් චොර කතාවක අනුහස් ඉන්න ඕනිම නෑ. මරලා දාහල්ලා අනුහස්ව. එච්චරයි ඕනි.

  • @ruwanavishka549
    @ruwanavishka549 ปีที่แล้ว +33

    ලිහිනි නැතුව කතාවම පාලුයි......රදීශ් තනියෙන්...........😢

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 ปีที่แล้ว +29

    අවන්ත ❤දෙවිමි ❤
    දෙවන්ත❤

  • @Nimasha13456
    @Nimasha13456 ปีที่แล้ว +46

    මේ කතාවේ mein character එක විනාශ කරලා .. අනිත් ගොන් චරිත වලට තැන දෙන්නේ ...😂 අනේ මුන්ගෙ script ....😡 අනිත් එක හැම prshnetama බොන එක විදියට වැරදි ආදර්ශයක් දෙන්නේ ...😡 රවීන් අයියාගේ acting නම් superb හැබැයි ...❤

    • @_jon.vish_7744
      @_jon.vish_7744 ปีที่แล้ว +2

      Ai bn me ochchr natanne mek drama ekk😂 සත්‍ය සිදුවීම් නෙමෙයි😂💔

  • @chanyarox1543
    @chanyarox1543 ปีที่แล้ว +24

    දෙවනි ඉනිම ටෙලි ඉතිහාසෙ හොදට බීපු එකම එකා අවන්ත විතරද..😁 නෑ මං මේ නිකමට අහන්නෙ😜

    • @supergirl2nd367
      @supergirl2nd367 ปีที่แล้ว +10

      පිස්සුද බං අැයි දෙව්මිත් බිව්වෙ මතක නැද්ද...හුම්. චීස් කොත්තු අාතල් අරන් බිව්වෙ නිකන් නෙමෙයි😂😂

    • @msd7647
      @msd7647 ปีที่แล้ว +7

      නැත්තන් අවන්ත එක්කම පොඩි අඩියක් ගහන්න කියලා සීන් එකක් ඉල්ලමු.

    • @malisha2ndacc2
      @malisha2ndacc2 ปีที่แล้ว +7

      ඔව් ඔව් එයි අවන්ත විතරයි.....😁😁😁 අරයාලගෙ පොතෙ හැටියට😂

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +62

    මේ කතාවෙන් නම් අනුක්ශට කිසිම සාධාරණයක් වෙන්නෑ 😒ඇයි එදිරි රවීන් අයියායි,රොශෙල් අක්කයි එක්ක ඔච්චර ඊරිසියා 😏
    හැමදාම මේකෙ අනුක්ශාට කලේ අසාධාරණකම්මයි.ඉදිරියටත් ඒකමයි වෙන්නේ 🤧
    නොදකින් තොගේ ඉනිම 💩

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      මේ කතාවෙන් නම් අනුක්ශා ට කිසිම

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +26

    අනුහස්ගෙයි ආක්ෂාගෙයි රොමෑන්ටික් සීන් එකක් ඕනෙ

  • @RR-iy2iu
    @RR-iy2iu ปีที่แล้ว +104

    අද නම් ඇත්තටම අනුහස් කතා කරනකොට ඇඩුනා 🥺😥😭

    • @jerkoffstufff277
      @jerkoffstufff277 ปีที่แล้ว +3

      Ledak d blnna😊

    • @RR-iy2iu
      @RR-iy2iu ปีที่แล้ว +18

      @@jerkoffstufff277 ඔයාට ලෙඩක්ද කියලා ඉස්සෙල්ලා බලා ගන්න 🤣

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      Ow

    • @fai3379
      @fai3379 ปีที่แล้ว

      ඔව්

    • @vimukthidesh163
      @vimukthidesh163 ปีที่แล้ว +1

      වෙන වැඩ නැද්ද ,බෙහෙත් ටිකක් ගන්න

  • @samadhiyashodhara2211
    @samadhiyashodhara2211 ปีที่แล้ว +8

    Anuhas ge acting nm marama thathwikai habai mehema anuhasge charithe charter karannath epa ne.

  • @ppm5036
    @ppm5036 ปีที่แล้ว +62

    අහවල්ලු උඩපනිනව අපෙ අයට සාධාරණයක් කරලලු, එයාලා විතරයිලු හරියට වැඩ කරේ මේකෙ 😂 හිනායන කතා කියන්න එපා පීස්. මේක පටන් ගත්ත දා ඉදන් සාදාරනෙ කරේ එයාලට තමා කොහොමත් 😂 එයාලටයි දික්හේනෙ අම්මන්ඩිටයි විතරයි 😂 මේක උන් හරියට කරපු එක කෙසේ වෙතත් උන් උන් තරහ වෙලා ශූටින් එන්නැතුව නටපු නාඩගං අපි දන්නෙම නැ 😂 අනිත් උන්ව එලවන්න අංචි ඇදපුවා අපි දන්නෙම නැ 😂 පව් 🤣🤣

    • @_jon.vish_7744
      @_jon.vish_7744 ปีที่แล้ว +2

      Paul prashyakda oyalage😂

    • @ppm5036
      @ppm5036 ปีที่แล้ว +10

      @@_jon.vish_7744 ඔයා මොකද මගෙ කමෙන්ට් එක අස්සෙ රිංගන් මගෙ ප්‍රශ්න ගැන හොයන්නෙ ඉතින් 😂

  • @hansikahiruni9172
    @hansikahiruni9172 ปีที่แล้ว +33

    Anuhas 🥺🥺🥺

    • @dineshmel2547
      @dineshmel2547 ปีที่แล้ว

      💥💥💥💥

    • @nirmalakumarasinghe1414
      @nirmalakumarasinghe1414 ปีที่แล้ว

      Dan කතාව ලස්සනයි ඉක්මනින් ඉවර කරන්න එපා දෙවන්ත wedding එක ලස්සනට දෙන්න ආසාවෙන් බලන් ඉන්නෙ

  • @sumali8398
    @sumali8398 ปีที่แล้ว +12

    ඉස්සර අවන්ත බේබද්දා දැන් අනුහස් බේබද්දා පවු හලො 😋😋😋😋

  • @rizwanukkas7801
    @rizwanukkas7801 ปีที่แล้ว +5

    Awantha ❤anuhas

  • @doreenchandralatha9747
    @doreenchandralatha9747 ปีที่แล้ว +8

    ඇත්තටම කතාවෙ අවසානයේ ආක්ශා මැරෙනවද ..😢😢😢

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 ปีที่แล้ว +7

    සමන් එදිරිමුනී මෙක ඉවර කරනවා ☹️මල අප්පිරියයි

  • @harshanirathnayaka3648
    @harshanirathnayaka3648 ปีที่แล้ว +18

    අනුක්ෂා ❤️
    දෙවන්ත ❤️
    රශ්ලි ❤️
    We want them a happy ending 😊

  • @adithyaperera7796
    @adithyaperera7796 ปีที่แล้ว +4

    ඉනිමෙ තිබ්බ පට්ටම plots දෙවන්ත - ආනන්ද ,අමීශා දෙවන්ත - මලින්ත දෙවන්ත - වෙද කෙල්ල. දෙවන්ත - ටීශා. දෙවන්ත - මේනක

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +25

    අනුහස්, ආක්ෂා , අවන්, දෙවිමි, මයික්, චබි, ධනුක කටිටිය ම එකම ⁣ඉන්න seen එකක් කතාව ⁣ඉවර වෙන්න කලින් තිබ්බොත් ඒක මෙි කතාවෙ මෙචිචර කාරෙකට තිබිය ලස්සනම seen එකක් වෙයි 🤘🤘🤘

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +19

    අනුහස් ගෙයි අවන්ත ගෙයි සහෝදර බැදීම කැපිය පේන කොටසක් දෙන්නකෝ ❤️

  • @jayantharathnayaka8392
    @jayantharathnayaka8392 ปีที่แล้ว +7

    Raween expressions...😍

  • @renukalanka7342
    @renukalanka7342 ปีที่แล้ว +4

    දහදුක් විදලා හදපු අම්මා ගැන හිතන්නේ නැති අනුහස් වැඩක් නැ කෙල්ලෙක් හින්දා පිස්සෙක් වෙලා ඒක වැඩක් නැ අනුහස්

  • @rr12-v6m
    @rr12-v6m ปีที่แล้ว +12

    Raween you nailed it🔥🔥🔥
    you on fire❤❤❤

  • @hemahema4411
    @hemahema4411 ปีที่แล้ว +7

    Ane e sahodara baseman kochchara lassanada kathawata unath

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +30

    දෙවන්ත ❤️ ( අවන්ත + දෙවිමි )
    අනුක්ෂා 💛 ( අනුහස් + අක්ෂා )
    රෂ්ලි 💜 රදීෂ් + ලිහිණි )

  • @thilakaperera4898
    @thilakaperera4898 ปีที่แล้ว +5

    ලිහිණි.මල.හොන්තු ව.අයින්.කරපු
    ඵකම.හොද යි

  • @ravindraravidu
    @ravindraravidu ปีที่แล้ว +3

    රදීෂ් පවු අනේ 🥺🥺

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +7

    රනේ චබියා ආයි ගේන්න

  • @harshalakmal7692
    @harshalakmal7692 ปีที่แล้ว +23

    අනුක්ශා ඕනේ 🤨🤨🤨🤨

  • @supergirl2nd367
    @supergirl2nd367 ปีที่แล้ว +12

    🔴 කාලයක් කළු චරිතයක් වෙලා හිටපු අවන්ත දැන් හොඳ අතට හැරිලා ඉන්නවා වුනත් තාම අවන්තගෙ පරණ දේවල් මතක් කර කර බනින එක්තරා පිරිසක් ඉන්නවා.
    🔴 අවන්ත කතාව පටන් ගන්නකොට කලු චරිතයක්, නරක පුරුදු තිබුන කෙනෙක්, හැබැයි එයාට ලස්සන ආදරයකුයි හරි මඟ පෙන්වීමකුයි ලැබුන නිසා එයා ඒ නරක පුරුදුවලින් සෑහෙන තරම් මිදිලා ජීවිතේ 100% නොවුනත් හොඳ අතට හරවගත්තා.
    🔴එහෙම මනුස්සයෙක් හොඳ අතට හැරෙන එක මහ අපරාධයක් වගේ සමහරු කමෙන්ට් කරන්නෙ ඇයි
    🔴ඉනිමෙ පාරවල් ගානෙ බීලා, රෑට ක්ලබ් ගානෙ ගියපු එකම කෙනා අවන්ත නෙවේ 😏 අවන්ත හැදීගෙන එද්දිත් සමහරු ආයෙ ආයෙත් දෙව්මිටත් බැන බැන අවන්තව ක්ලබ් ගානෙ ඇදගෙන යන්න ෆුල් ට්‍රයි කරා හැබැයි
    Sooo ඉතින් සමන් ඔයා දෙව්මිව විතරයි කතාවෙ හැටියට බේබද්දියෙක් නොකරෙ Please සමන් අනාන්ද කැමැත්ත දිපු සතුටටවත් දෙව්මිවත් බේබද්දියක් කරන්න පීස්🙏

    • @msd7647
      @msd7647 ปีที่แล้ว +8

      සයිකෝ Ultra Promax කියන්නෙ ඕවට තමයි උන්ගෙ උන්ට මොනා වුනත් පලි අවන්ත යි දෙව්මි යි. කොහෙන් ගියත් කතාව ඉවර කරන්නෙ කතාවේ චරිතෙන් නෙමෙයි රියල් Character එකටත් මඩක් ගහලා. එක උන්ගෙ කුණු ගතියනෙ බං ගෙවල් වල අම්මලා තාත්තලා ගෙ ගති ඉතින්. 😜

    • @malisha2ndacc2
      @malisha2ndacc2 ปีที่แล้ว +7

      සිරාවටම සමහරුන්ට ලියවිච්ච නිසදැස් හොද අතට හැරුණා කියලා. එ වගේම තමයි අවන්තත්. කොහෙන් ගියත් අර මනුස්සයාට කුණු කතාවක් කිව්වෙ නැත්තන් වැඩක් නැනෙ නින්ද යන්නැ උන්ට කමක් නැ මේ අන්තිම කාලෙවත් ඔය තරහා පිටකරගන්න දෙන්න නැත්තන් නහරයක් හරි පිපිරිලා මැරෙයි😂

    • @thusharabalasuriya1098
      @thusharabalasuriya1098 ปีที่แล้ว +1

      සහතික අැත්ත 👍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      කාලයක් කළු චරිතයක් වෙලා හිටපු අහන්න දැන් හොද අතට හැරිලා ⁣ඉන්නවා වුනත් තාම අවන්නගෙ පරණ දේවල් මතක්කර බනින එක්තරා පිරිසක් ⁣ඉන්නවා.
      අහන්න කතාව පටන් ගන්නකොට කලු චරිතයක්, නරක පුරැදු තිබුන කෙනෙක් හැබැයි එයාට ලස්සන ආදරයකුයි හරි හග මග පෙන්වීමකුයි ලෑබුන හොද අතට හරවගන්තා.
      එහෙම මනුස්සයෙක් හොද අතට හැරෙන එක මහ අපරාධයක් වගේ
      සමහරැ කමෙන්ටි කරන්න ඇයි.

    • @supergirl2nd367
      @supergirl2nd367 ปีที่แล้ว

      @@riyalpathuma5454 අනෙ ගොන් පාල මේකත් කොපි කරාද මොන යකෙක්ද මන්දා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +19

    අනුක්ශා ❤️ ❤️ ❤️ ❤️

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 ปีที่แล้ว +8

    ආනන්ද අදත් නියමයි .මේනකට wada earafei.😁🤣

  • @nipunicosta3468
    @nipunicosta3468 ปีที่แล้ว +2

    කෙනෙක්ගෙ දරා ගැනීමේ සීමාව පැනපුවහම ඔහොම දේවල් වෙනවා . අනුහස්ට වෙලා තියෙන්නේත් ඒකයි . 😔😔😔😔😔😔

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 ปีที่แล้ว +2

    Ananda's acting is super impressive. Theesha is excellent in her performance!

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว +16

    Anuhas kochhara hodata hitiyada paw❤️

    • @_jon.vish_7744
      @_jon.vish_7744 ปีที่แล้ว

      Ai bn me ochchr natanne mek drama ekk😂 සත්‍ය සිදුවීම් නෙමෙයි😂💔

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว +4

    අවත්ත ගෙයි අනූහස්ගෙ සහොදරකමට ගොඩක් කැමතියි 💖💖

  • @tharu7059
    @tharu7059 ปีที่แล้ว +12

    Love 💕💕 Lihien and Radeesh

  • @pasidusilva975
    @pasidusilva975 ปีที่แล้ว +20

    හොදට ඉදිය අනුහස්ට වෙච්චි දේ 🥺

  • @Kavishan.01
    @Kavishan.01 ปีที่แล้ว +30

    රදීෂ් ඉන්නවා අදනම් සතුටින් වගේ

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +19

    ආක්ෂා ඉක්මනට හොඳ කරන්න

    • @_jon.vish_7744
      @_jon.vish_7744 ปีที่แล้ว

      Ai bn me ochchr natanne mek drama ekk😂 සත්‍ය සිදුවීම් නෙමෙයි😂💔

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +10

    Kathawanag wedakma ne.eth raween ge acting superbbb 👍❤❤

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +3

    සැමටම ෙතරුවන් සරණයි

  • @jeewankumara2311
    @jeewankumara2311 ปีที่แล้ว +3

    මුලදී හොඳම චරිතය අනුහස් ඒක දැන් විනාශ කරලා

  • @hansajilalithya4851
    @hansajilalithya4851 ปีที่แล้ว +4

    අනුහස් ❤️

  • @ridmisithara5690
    @ridmisithara5690 ปีที่แล้ว +20

    deiyane..mokakda me anuhasta karala tiyenne..kawada karapu dewalda anuhas....kathawa mona widiyta liyuwath Raween ge acting superb

  • @San-qd5vs
    @San-qd5vs ปีที่แล้ว +1

    දැන් අනුහස් බිඋවාම අවන්ත හොයන් එනවා🥺🥺🥺

  • @iamvlozy1998
    @iamvlozy1998 ปีที่แล้ว +6

    Aparade bn iye episode eka 😢

  • @charithavimu7450
    @charithavimu7450 ปีที่แล้ว +12

    ලිහිණි ගියේ ලිහිනිට බබෙක් වත් හම්බවෙන්නද බම්😂

  • @yomalrasanga5689
    @yomalrasanga5689 ปีที่แล้ว +26

    පවිඅනුහස්දැක්කාමදුකහිතෙනවා😧😧😧😧😧😧

    • @dissanayakek.2315
      @dissanayakek.2315 ปีที่แล้ว

      Ow ane

    • @_jon.vish_7744
      @_jon.vish_7744 ปีที่แล้ว +1

      මෙකෙ වැලලෙන උබලව දැක්කම මට දුක හිතෙනව😂

  • @pwgeek
    @pwgeek ปีที่แล้ว +5

    වෙන ලෝකෙක ජීවත් වෙන ජීවීන් ටිකක් දැක්ක⁣⁣ා Comments වලින්. පව් ... අරැන් එහේ රඟපාලා සල්ලි හොයනවා. මුන් මෙහේ වැලලෙන්න හදනවා. 😂😂😂

  • @malindujayamaljayamal1668
    @malindujayamaljayamal1668 ปีที่แล้ว +28

    සීතලයි
    කතාවත් හොදයි

  • @sunilshantha1728
    @sunilshantha1728 ปีที่แล้ว +1

    ලස්සනයි 😘❤️❤️❤️

  • @reemathariq594
    @reemathariq594 ปีที่แล้ว +19

    Radeesh ge hinawa❤

  • @Izzy_Summers_
    @Izzy_Summers_ 11 หลายเดือนก่อน +1

    කව්රුහරි මට කියන්නකෝ අවන්ත කවද ද ඇඬුවේ කියලා???😅😅

  • @nikieyapa4864
    @nikieyapa4864 ปีที่แล้ว +1

    Wedding dekama ekata aragena Cross_overr ekak daala lassana awasaanayak denna. Great wevi

  • @shanimanu
    @shanimanu ปีที่แล้ว +15

    අම්මපා එදිරි අානන්දයට ඔන දෙයක් කරගන්න කියලා දෙව්මි අවන්තට නැත්නම් අර මයුරයට හරි බන්දලා අර ලිහිනි නැති රදීෂ්ට එක්කො රට යවල නැත්නම් පවනිව හරි ටීෂාව හරි බන්දලා අර ගොන් අනුහස් අන්තිමට අරක්කු බෝතලෙත් තුරුලු කරන් දේව්දාස් වගෙ මැරුනා කියල හරි මෙ ගු ගොඩ අලුත් අවුරුද්දට ගෙනියන්නැතුව මෙ මාසෙම අහවර කලානම් වටිනවා😑

  • @user-pg2oq9tb6q
    @user-pg2oq9tb6q ปีที่แล้ว +1

    I loved the part where she went : It truly has been a Kitchen Nightmare

  • @pradeepranaveera3020
    @pradeepranaveera3020 ปีที่แล้ว +11

    අනුහස්ට මොකො මේ වෙන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +11

    Sumathi teles එක ලගයිනේ ඔය ⁣ඉන්නේ මෙි සැරේ අලුත් චරිත වලින් moinate වෙන ජනප්‍රිය නලුවෝ දෙන්නා 🙃🙃

  • @tharushikaumini5029
    @tharushikaumini5029 ปีที่แล้ว +1

    අනුහස් ❤️ අනේ උන දේ අනුහස් 🤔🤔

  • @ashokaroopasingha4447
    @ashokaroopasingha4447 ปีที่แล้ว +4

    Dennam drama eka balannath asahithenawa radeesh ennanisa

  • @chathiminapabodya465
    @chathiminapabodya465 ปีที่แล้ว +2

    මෙක ඉවරයක් වෙන දවසක් නැද්ද බම්😒😒

  • @Kaniya773chesko77
    @Kaniya773chesko77 ปีที่แล้ว

    කාලෙකින් දෙවෙනි ඉනිම බැලුවා අය බලන්න හිතෙන්නැ අප්පිරිය උනා 😂

  • @supergirl2nd367
    @supergirl2nd367 ปีที่แล้ว +3

    Come on babies 😂💃😜

    • @msd7647
      @msd7647 ปีที่แล้ว +1

      Let-s Go On The Bullet-u😜

  • @chathurangadisanayaka
    @chathurangadisanayaka ปีที่แล้ว +6

    🥶🥶🥶🥶🥶🥶🥶

  • @mohmaderajabrajab6401
    @mohmaderajabrajab6401 ปีที่แล้ว +3

    Apo අර sahelita karapu දේ ලිහිණි ටත් kala

  • @rajanikuw6356
    @rajanikuw6356 ปีที่แล้ว

    Lassanai