Deweni Inima | Episode 1059 18th May 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima | Episode 1059 18th May 2021
    #DeweniInima #TVDerana #DeranaLK

ความคิดเห็น • 3K

  • @ishidihansa4758
    @ishidihansa4758 3 ปีที่แล้ว +255

    අනේ ඒ දෙන්නගෙ ආදරේ ♥️දෙවනි ඉනිම වෙනුවෙන් කමෙන්ට් එකක් දාපු පලවෙනි වතාව අනුහස් ආක්ශා හරි ආකර්ෂණීය කපල් එකක් ඉක්මනට ම මිනිස්සු ඇබ්බැහි වෙනවා ඒ දෙන්නට

  • @CrazyGirl-rr4wg
    @CrazyGirl-rr4wg 3 ปีที่แล้ว +182

    කෝ බලන්න රොශෙල් අක්කා fm එකට අවාට පස්සෙ කිව්ව කතාව ත් එක්ක ආපහු මේ එපිය බලන අය .අනේ අනුක්ශා නම් සුපිරියක්ම තමා .ආදරෙයි ගොඩාක් 💕♥️❣️💗😍🌸😘🤩

  • @ranseama2290
    @ranseama2290 3 ปีที่แล้ว +261

    ආක්‍ශාගෙ කෙලින් කතාකරන ඒත් කලබල වෙන් නැති ගතියට මන් හරිම ආසය්. ඉතාම සුන්දර හරිම කෙල්ල අනුහස්ට ලැබිලා. අනේ ආක්‍ශා ❤️❤️

    • @rknr4810
      @rknr4810 2 ปีที่แล้ว +15

      දැං කතාව අවුලක් නෑ ලස්සන අනුක්ෂා සින් යනවා

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +11

      oya dn deweni inima balnne ndda?

  • @umayamethmini612
    @umayamethmini612 3 ปีที่แล้ว +191

    රොශෙල්ගෙ interview එකෙන් පස්සෙ කකුල් මාට්ටුව බලන්න හිතුනා 😂❤

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +15

      matath..RnR dennage friendship eka maru

    • @anuksha1956
      @anuksha1956 2 ปีที่แล้ว +13

      😘😘😘🤭

  • @sandusandu673
    @sandusandu673 3 ปีที่แล้ว +154

    අනුහස් ආක්ශා ආදර කතාව නිසාම මේ ඉනිම බලන අපිට හැමදාම අනුක්ශා සීන් දෙන්න එදිරි සාරංග .

  • @yohanmunasinghe7066
    @yohanmunasinghe7066 3 ปีที่แล้ว +287

    අනුහස් ආක්ෂා ජීවමාන කරන, රවීන් රොශෙල් දෙන්නටම ආදරෙයි 🤟🏻❤️

  • @dhananjaya....1832
    @dhananjaya....1832 3 ปีที่แล้ว +98

    11:32 😂❤️ ආයි බලන්න හිතුනා ❤️

  • @natus3253
    @natus3253 3 ปีที่แล้ว +184

    ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහ බලන සීන් එකක් තියෙන්නේ😅
    Hmmehh! ANUKSHA❤
    මේක නම් සිරාවටම පිස්සුවක්...

    • @natus3253
      @natus3253 3 ปีที่แล้ว +22

      @@pari7970 මටත් මතක නෑ😂

    • @ravindugamage574
      @ravindugamage574 2 ปีที่แล้ว +1

      ඒ ඇයි

  • @thenukaweerasinghe7080
    @thenukaweerasinghe7080 3 ปีที่แล้ว +176

    අදනම් ඉරටත් ගියා වගේ ඩෝ පිච්චෙනවා..ගින්දර🔥😎❤
    බත් කටකුත් කවල ඔහොමම සින්දුවකුත් දීල kiss එකකුත් දෙමු😎❤

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +8

      ❤️❤️❤️❤️❤️

    • @sudeshaathukorala4813
      @sudeshaathukorala4813 3 ปีที่แล้ว +9

      ❤️❤️❤️❤️

    • @agsk9998
      @agsk9998 3 ปีที่แล้ว +10

      ඔතනම ඉන්න අදත් සීන් එකක් තීනොනෙ ඒකත් බලලම ආයෙ පෘථිවියට එන්න

    • @btsuniverse235
      @btsuniverse235 3 ปีที่แล้ว +3

      ❤❤❤

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 3 ปีที่แล้ว +196

    මගේ කෙල්ල💕💕💕
    ඒ වචන දෙක නම් හදවතටම දැනුනා

  • @codm926
    @codm926 3 ปีที่แล้ว +137

    මේක කීපාරක් බැලුවද මන්දා 🙈❤️😍😍

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 ปีที่แล้ว +64

    Anuhas -RK and Aksha scenes, the way they talk to each other their fights, their loving talks so natural.👌👌👌👌👌👌.
    Like to See Anuhas character..... 😍
    .

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 3 ปีที่แล้ว +146

    අම්බෝ අනුහස් ඒ ලැජ්ජාව 🙊😂.... හපොයි ඒ කකුල්මාට්ටුව 😂

    • @user-wi8ux4uf8j
      @user-wi8ux4uf8j 3 ปีที่แล้ว +19

      @@bsyh2262 😂😂 ඒ සීන් එක මරැ ඇත්තටම වැටුනද මන්දා

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +8

      @@bsyh2262 😃

    • @danuththaramadushani417
      @danuththaramadushani417 2 ปีที่แล้ว +8

      @@user-wi8ux4uf8j ow ne

  • @nutz1319
    @nutz1319 3 ปีที่แล้ว +210

    ANUKSHA🔥
    මේ සතිය නම් ගින්දර වේවි වගේ🔥

  • @lilywalker5242
    @lilywalker5242 2 ปีที่แล้ว +101

    කකුල් මාට්ටුව නම් Anuhas Aksha නෙමේ ඈ...🙈😂❤️ Raween ❤️ Roshel 🙈❤️ ඒක officially confirm උනා! 🙈❤️
    Always love u Anuksha...❤️

  • @_hansi_girl3139
    @_hansi_girl3139 3 ปีที่แล้ว +195

    "ඔය ඇස් කතා කරනවා
    මගෙ දිහා බල බලා"
    -අනුක්ෂා-🙈🙈❤️❤️🤩😍

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +173

    රවීන් රොශෙල් මරු ❤️
    Anuksha ❤️😍😘

  • @user-qy9pv5dp4h
    @user-qy9pv5dp4h 3 ปีที่แล้ว +147

    "උඹ ආයෙ මගේ කෙල්ලට වචනයක් හරි කියලා තිබ්බොත් මං උඹේ කට
    ඉරනවා, මගෙන් මැරුන් නොකා මෙතනින් පලයන්💪"
    ඒ ආදරේ නම්..............පිස්සුවක්😱💜
    බතුත් කවයි වගේ.............😉

  • @m_m7952
    @m_m7952 3 ปีที่แล้ว +81

    11:35 ඇත්තටම වැටෙනවා ද අනේ.. Aksha පුටුවත් එක්කම ඇදිලා යන්නේ.. ඊට පස්සේ ඉබේටම sorry කියනවා... ඒ scene එක ලස්සනට ඇවිල්ලා natural🔥🔥😍❤️❤️

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +18

      මම ඒක දැක්කෙ දෙවෙනි පාරට බලද්දි

    • @sonalisiriwardhana6921
      @sonalisiriwardhana6921 3 ปีที่แล้ว +23

      ඒක ඇත්තටම වුණා. අනුහස් අතින් ආක්ශගෙ coffee එකත් පෙරළුණා.. දෙන්නට හිනා ගියේ ඇත්තටමයි.

  • @lilywalker5242
    @lilywalker5242 2 ปีที่แล้ว +63

    Roshel ගේ fm derana interview එකෙන් පස්සේ ආපහු මේක බලන්න හිතුනා 😂🙈❤️ annahh how so cute RnR 🙈❤️

  • @shevinid7652
    @shevinid7652 3 ปีที่แล้ว +147

    සුපිරිම episode එකක් අදනම් 😍 අනුහස් ඔයා නම් ෂෝක් අනේ ඒ ආදරේ තමන්ගේ කෙල්ලට තියෙන 😭😭😭 රවීන්ගේ acting මරු ඒක මාරම විදියට feel උනා. අනික අපේ Mr. Handsome අද වෙනදාටත් වඩා handsome ♥🔥

  • @windy9378
    @windy9378 3 ปีที่แล้ว +100

    ආයෙත් කතාව track එකට වැටුන එකට full happy.. ඒ වගේම පරණ Anuksha fanslath ටික ටික ඇවිත් කියලා පේනවා🤗 cs එකේ සතුට😍

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +6

      ඔව් මාත් දැක්ක පරණ අය ආයෙත් ඇවිත් ඉන්නව

  • @dilhaniwijerathne8811
    @dilhaniwijerathne8811 3 ปีที่แล้ว +139

    සද්ද නොකර ඉදල එක පාරම කැලඹිලා ඇඹරිලා යන එපි එහෙම දෙනවා නෙවෙයි 😠

  • @sampathpriyankara4095
    @sampathpriyankara4095 3 ปีที่แล้ว +83

    තෑන්ක් එදිරි. ගොඩක් ආදරෙයි අදනම්. අපේ අනුක්ෂා විතරක් පෙන්නුවට. කතාවක් කියල හිතෙන්නෙ නෑ. ඒ තරම් ආදරනීයයි. කොච්චර බැලුවත් එපා වෙන්නෙ න. මේ වගේ හැමදාම අපේ අනුක්ෂා seen දෙන්න එදිරි මාමා. එදිරි ආදරෙයි ඔයාටත්. අනුක්ෂ හැමදාම සතුටින් තියන්න. Love you umma.

  • @mr.handsome9484
    @mr.handsome9484 3 ปีที่แล้ว +83

    බත් කවන්න කියලා කට අරින එකනෙ වැඩේ 🙊🙈🙉
    Anuhas you are so sweet 🤩

  • @nethmi7469
    @nethmi7469 3 ปีที่แล้ว +91

    කකුල් මාට්ටුව ආයෙත් බලන්න හිතුනා 🙈
    රොශෙල් අක්කාගේ interview එකෙන් පස්සේ

  • @natus3253
    @natus3253 3 ปีที่แล้ว +126

    අද views😍එකෙන්ම Anuksha power එක තමා🔥

  • @kasunpeiris1186
    @kasunpeiris1186 3 ปีที่แล้ว +295

    අද නම් කතාව මොනවා උනත් පට්ට ආසාවෙන් බැලුවා. අනුහස්ගේ ආදරය මරේ මරු. රවීන් කොල්ලො සුපිරියි ඈ එකෙන්ම ගින්දර 🔥🤟

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +9

      Supere Naluvek. 👍 👍

  • @maheeshamalathi123
    @maheeshamalathi123 3 ปีที่แล้ว +70

    ආවු ආවු අනුක්ශගේ Love එක..❤️❤️❤️

  • @kaushisamaraweera5656
    @kaushisamaraweera5656 3 ปีที่แล้ว +221

    මේ හුග දවසකින් දෙවෙනි ඉනිම ආසාවෙන් බැලුවේ...comment 1ක් දැම්මේ....එ තරම් ලස්සනයි අද අනුක්ශා couple එක ❤️❤️😍😍😍😍😘😘😘😘😘

    • @sandalinethudini7292
      @sandalinethudini7292 3 ปีที่แล้ว +21

      අන්න හරි අනුක්ශා ෆැන්ස්ලා ආයෙත් එන්න අපිත් එක්ක එකතු වෙන්න.ඉස්සරහට ලස්සන අනුක්ශා සීන් බලන්න දිගටම අනුක්ශා එක්ක ඉන්න.🤗🤗

    • @sitharadewmini5874
      @sitharadewmini5874 3 ปีที่แล้ว +6

      @@sandalinethudini7292 ekane

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +4

      Maaath ehemi huga dwskin comment ekak damaa...maar sthutin bluwee...kthaawa iwr unaa theruneth naa💥👌

  • @m_m7952
    @m_m7952 3 ปีที่แล้ว +84

    Anuhasge fighting scene එකක් බලන්න ඕනේ වගේ 🔥🔥🔥😍

  • @thushaligayasha5960
    @thushaligayasha5960 3 ปีที่แล้ว +76

    අනේ ඒ ආදරේට ඇස්වහක් නම් වදින්න එපා 😊💜💜💜💜💜

  • @dineshsanjeewa6220
    @dineshsanjeewa6220 3 ปีที่แล้ว +193

    අද අනුක්ෂා සීන් ටිකනම් සුපිරි .කියන්න වචන නෑ.හෙටත් රොමෑන්ටික් සීන් ටිකක් තියෙනවා.ආදරෙයි අනුක්ෂා 💚💚💚❤❤❤

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +69

    අනුක්ශා 🥰❤️💞
    අනේ මේ දෙන්නගේ ආදරේ ❤️

  • @hirushimanika2557
    @hirushimanika2557 3 ปีที่แล้ว +90

    අම්මො අද 😍😍😍😍
    අද නම් මරෙ මරු.. අනුහස් ආක්ෂා ආදරෙයි හැමදාම 😘😘😘

  • @lagboy6109
    @lagboy6109 3 ปีที่แล้ว +161

    ආක්ෂා නැවැත්තුවේ නැත්නම් මේ වෙන කොට මේනක හක්ක තලා ගෙන😂😂

  • @cricket9799
    @cricket9799 3 ปีที่แล้ว +214

    සහේලිත් නැති ලිහිණිත් නැති
    අනුෂ්කා ප්‍රේමාදරයෙන් පිරිච්ච සුපිරිම එපියක් මෙක..
    දෙවන්ත ප්‍රේමාදරයකුතුත් තිබ්බා නම් තවත් සුපිරි. (කමක් නෑ එක හෙට)

  • @user-qy9pv5dp4h
    @user-qy9pv5dp4h 3 ปีที่แล้ว +138

    අනුක්ෂා song එක ඉක්මනට ඕනි😎

  • @taemark4287
    @taemark4287 3 ปีที่แล้ว +182

    අම්මො අද episode එක
    මේවගෙ තියේ නම් හැමදාම බලනවානෙ ...
    ආදරෙයි අනුහස් ආක්ෂා 😍😍😍😘😘

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +3

      dn oyala koo ane?.

  • @mis.darshi1236
    @mis.darshi1236 3 ปีที่แล้ว +152

    අනුහස් .... මේනකටනම් හොද වැඩෙයි ආ....
    අනුහස් ❤️❤️❤️ආක්ෂා😍😍❤️👍

  • @dulanaperera3791
    @dulanaperera3791 3 ปีที่แล้ว +113

    බලනවා බලනවා ඉවරයක් නෑ කියහන්කෝ
    Anukshaa 😘

  • @Javizzofficial.
    @Javizzofficial. 3 ปีที่แล้ว +47

    අත නමලා බෙල්ල නමලා මුන බිම තියලා චප්ප කරන්නෙ ඇ ඇ 😂❤️🤭👍👈

  • @amenda635
    @amenda635 3 ปีที่แล้ว +256

    අනුහස්ගේ ඒ ආදරය 😭 කෙල්ලට වචනයක් කියද්දී අනුහස් ඔහොම යකා නැටුවනම් කෙල්ලට අත තිබ්බ නම් මේනක වැලිගම 🤣🤭🤣 රවීන් ඔයා තමයි දෙවෙනි ඉනිමේ ජීවය. ගින්දර වගේ සුපිරිම සුපිරි වැඩ්ඩෙක් 🔥❤🔥

    • @shenalifernando3973
      @shenalifernando3973 3 ปีที่แล้ว +25

      අනිවාර්යයෙන්ම රවීන් තමා දෙවෙනි ඉනිමෙ ජීවය 🔥

    • @donidoni2348
      @donidoni2348 3 ปีที่แล้ว +12

      Anewaryen. 👌 👌

    • @mtnmtn67968
      @mtnmtn67968 3 ปีที่แล้ว +5

      Aniwaa👌

  • @kanchanamadubashini5561
    @kanchanamadubashini5561 3 ปีที่แล้ว +96

    අනුහස්ගෙ ඒ ආදරේ නම්.අනුක්ශා🌹🌹🌹🌹

  • @kollaballa4388
    @kollaballa4388 3 ปีที่แล้ว +80

    අද නම් අනූක්ෂා කොටස මාරම ලස්සනයි.

  • @codm926
    @codm926 3 ปีที่แล้ว +92

    හෙටත් සුපිරි අනුක්ෂා සීන් එකක් තියනවා🙈🙈..හදේම ඉන්න පුළුවන් ❤️❤️💥

  • @nimeshafernando2499
    @nimeshafernando2499 3 ปีที่แล้ว +400

    අද නම් පිස්සුවක් අම්මෝ. අනුහස් ඔයා නම් සුපිරියි. තමන්ගේ කෙල්ලට තියෙන ආදරය ඉහ වහා ගිහිල්ලා 😭😭 රවීන් නම් පුදුම ලස්සනක්. අපේ දක්ෂ කොල්ලා ❤❤

  • @AA-vq4vs
    @AA-vq4vs 3 ปีที่แล้ว +199

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️අද මුලු එපියම අනුක්ෂා ට වෙන් වෙච්ච එකක් 😍

  • @yohanmunasinghe7066
    @yohanmunasinghe7066 3 ปีที่แล้ว +133

    This episode is still on trending. මුලු එපිය පුරාම ආක්ෂා & අනුහස් ඉන්නෙ..❤️✨🤟🏻දෙවන්ත, ලිහිනි fans නැතුවත් මේක trending. 900k-1M+ views අනිවා එනවා within next two days

  • @user-wi8ux4uf8j
    @user-wi8ux4uf8j 3 ปีที่แล้ว +136

    අද episode එක පට්ට.....අම්බො ඒ ලව් එක🔥
    ඔහොම යං සාරංග...😁

  • @nutz1319
    @nutz1319 3 ปีที่แล้ว +126

    ANUKSHA🔥
    ඔන්න පුතේ Screen couple දැකලා නැත්නම් බලාගන්න💖💖💖
    RAWEEN AS ANUHAS; ROSHEL AS AKSHA කතා කරන්න වචනත් එන්නෑ හිත හිරි වැටිලා ඇඹරිලා ගිහින් ඉන්නෙ,
    දැන් අනුක්ෂා SONG එකක් දෙන්න හොඳම කාලෙ💖💖💖

    • @sandunikamihirani6829
      @sandunikamihirani6829 3 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම

    • @nipun5576
      @nipun5576 3 ปีที่แล้ว +10

      අනිවා ඕනේ 😍😍

  • @shalukasasan2048
    @shalukasasan2048 3 ปีที่แล้ว +142

    කාලෙකින් අනුශ්කාගේ ලස්සන සීන් එකක් ගියා ❤❤❤❤❤❤

  • @nihalsarath166
    @nihalsarath166 2 ปีที่แล้ว +41

    කවුද 💛දැක්කේ💜 ආක්ෂා💓 අනුහස්ට කකුල් මාට්ටු දානකොට❤ cofee එක 💟ආක්ෂාගේ💙 phon එකේ💟 හැලෙනවා ...💚 මන් මේ episode එක බලන්නේ 2021 ... එදා ආක්ෂා කිව්වා💜 fm දෙරණ වැඩසටහනට ඇවිත් cofee එක phon💕 එකේ හැලෙන💓 එක💓 වුනේ ඇත්තටමලු ..... love you❤ අනුක්ෂා💟 ❤

  • @natus3253
    @natus3253 3 ปีที่แล้ว +249

    අනුහස් කියන්නෙ තමුන්ගෙ කෙල්ලට පුදුම විදිහට ආදරේ කරන respect කරන කොල්ලෙක්😭❤
    අද නම් මුළු හදවතටම ඒ ටික දැනුනා...
    ආක්ෂා ඒ ආදරේ පරිස්සම් කරගන්න කෙල්ලේ❤😍
    කොටින්ම කිව්වොත් අනුහස් කියන්නෙ ආදරේට තවත් නමක්❤
    කාටවත් ඒ ආදරේ හොල්ලන්න බෑ..
    අනුහස් ඔයාගෙම තමයි ආක්ෂා ඔයාගෙම තමයි❤

    • @aravinda6805
      @aravinda6805 3 ปีที่แล้ว +13

      අනුහසුත් ආක්ශාගේ විතරමයී....

    • @sandunikamihirani6829
      @sandunikamihirani6829 3 ปีที่แล้ว +5

      අනිවා අක්ශා

    • @sandalinethudini7292
      @sandalinethudini7292 3 ปีที่แล้ว +13

      ආක්ශා ඒ අතින් වාසනාවන්තයි .අනුහස් වගේ නියම ආදර වන්තයෙක් ලබන්න.😍😍

    • @hell1839
      @hell1839 3 ปีที่แล้ว +2

      ❤️🙈

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +2

      @@sandalinethudini7292 aniwa

  • @sandalinethudini7292
    @sandalinethudini7292 3 ปีที่แล้ว +46

    Comment කියවද්දි දැක්කේ මේකේ තාමත් අර ⁣⁣ සමහරක් කට්ටියක් කියනවනේ ආක්ශා දේශාන්ගෙ දුව කියල. හිත නිවන කතා ඉතින් මේවා දකිද්දි අපිට කොහෙන් හිනා වෙන්නද කියල හිතෙන්නේ.

  • @beachlover170
    @beachlover170 3 ปีที่แล้ว +92

    අද පලවෙනි scene එක දෙයියනේ...😍❤️🔥

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +3

      oya dn deweni inima balnne ndda?

  • @shalinifernando_fansclub6961
    @shalinifernando_fansclub6961 3 ปีที่แล้ว +176

    මේ කතවට ගැලපෙනම හා සුපිරිම couple 2 තමා අපේ ආදරණීය දෙවන්ත හා අනුක්ශා 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @bossgirl8483
    @bossgirl8483 3 ปีที่แล้ว +121

    කෝප්පේ කෝප්පෙ හම්බෝ😂🙈
    කොල්ලගෙ ලැජ්ජාව අනාව්ව්ව්

  • @prasadwijekoon1201
    @prasadwijekoon1201 3 ปีที่แล้ว +99

    කතාවකට හරි අපූරු හැගීම්බර සුන්දර ආදර කතාවක් විනාශ කරලා ගමේ බෙට්ටක් සෙට් කරන්න ශලනි ප්‍රනාන්දුගේ channel කුලී හේවායෝ ටික දගලන හැටි දැක්කම අප්පිරියයි පිලිකුල් සහගතයි
    මුන්ගේ සැබෑ ජීවිතත් මේ වගේද කොහෙද

  • @CrazyBoY-nh8hh
    @CrazyBoY-nh8hh 3 ปีที่แล้ว +172

    මගේ කෙල්ලට ආයෙ එක වචනයක් කිවුවොත්... අම්මෝ අනුහස් ඔයානම් මරැ.... එදිරි ඔයත් මාරයි... දිගටම ඔහොම එපි අපිට ඕන... 🙏🙏🙏🙏🙏

    • @Mychanalhub
      @Mychanalhub 3 ปีที่แล้ว +4

      😌😌😍😍😍🤟🤟

    • @CrazyBoY-nh8hh
      @CrazyBoY-nh8hh 3 ปีที่แล้ว +8

      @Fulmetal alchemist එදිරි,සාරන්ග ඩබල අපිව suprice කරනවා බන් 🤣🤣🤣

    • @pradeepranaveera3020
      @pradeepranaveera3020 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @kaveeshasandeep2893
    @kaveeshasandeep2893 3 ปีที่แล้ว +64

    තලපස්ලා බලන්ඩෝ.....පැය 18යි 600k+viwes & trending
    💪💪💪💪අනුක්ෂා ගැම්ම තමයි❤️❤️❤️❤️❤️

  • @rachalimadusha8384
    @rachalimadusha8384 3 ปีที่แล้ว +97

    Rachaliආක්ශා කීප සැරයක්ම උදේනිට ලිහිනිට දෙව්මිට කියලා තියෙනවා
    අපෝ මන් අනුහස්ට බය නෑ කියලා
    ඒත් කොහොමද අද
    කොල්ලා වචන දෙකයි කිව්වේ ,.......

    • @anushaguruge8650
      @anushaguruge8650 2 ปีที่แล้ว +4

      Oya dennatama ma ආදරෙයි anuhas ayye akksha අක්කේ

    • @anushaguruge8650
      @anushaguruge8650 2 ปีที่แล้ว +2

      Ma manm onna hode kiwwa

    • @anushaguruge8650
      @anushaguruge8650 2 ปีที่แล้ว +3

      Dennama hodin inna aksha akki anuhas ayye oyavdenna parisamen

  • @hnj4614
    @hnj4614 3 ปีที่แล้ว +67

    OMG! Raween I have no words to explain how talented and handsome you are! You were literally out of the world today! 🔥🥺❤

  • @codm926
    @codm926 3 ปีที่แล้ว +112

    අනුක්ෂා කියන්නේ එකෙන්ම Brand එකක්
    අපි ඒකට Adicted වෙලා ඉන්නේ 🙈❤️

  • @kaushikumari5491
    @kaushikumari5491 3 ปีที่แล้ว +149

    ඇත්තටම දෙවැනි ඉනිම එපා වෙලා තිබුණේ...නියගයක් තිබිලා මහ වැස්සක් එක පාරට කඩන් හැලුනා වගේ......අද නම් සුපිරි අනුක්ශා 😍😍😘😘😍😍😍🤩🤩🤩🤩

  • @aravinda6805
    @aravinda6805 3 ปีที่แล้ว +52

    අනුක්ශා wedding එක ලගයි....මලින්ත thanks ඒ ගැන මතක් කරාට ..❤🤗

  • @user-hl6zq1ky5n
    @user-hl6zq1ky5n 3 ปีที่แล้ว +363

    මෙච්චර කාලෙකට දෙවෙනි ඉනිමෙ ගිය ලස්සනම එපිය. කතාව බෝරින්ග් වෙලා බලන එක නවත්තන්න හදද්දි එක පාරටම මල් වෙඩි දාලා අපිව සප්රයිස් කරනවනෙ එදිරි ඔයා😍❤

    • @sandunikamihirani6829
      @sandunikamihirani6829 3 ปีที่แล้ว +13

      👍👍👍👍එදිරි

    • @user-hl6zq1ky5n
      @user-hl6zq1ky5n 3 ปีที่แล้ว +7

      @@sandunikamihirani6829 ❤😍👍

    • @user-hl6zq1ky5n
      @user-hl6zq1ky5n 3 ปีที่แล้ว +9

      @Lyrics T T අනිවාර්යයෙන්ම ❤👍

    • @user-hl6zq1ky5n
      @user-hl6zq1ky5n 3 ปีที่แล้ว +10

      @Fulmetal alchemist ඒ තරමට සප්රයිස් වුණා 😍❤

    • @pasindudilhara2990
      @pasindudilhara2990 3 ปีที่แล้ว +11

      Kalabili nathi thena kathaawa patta ithn😘😍

  • @love-mh9ls
    @love-mh9ls 3 ปีที่แล้ว +29

    Aksha (nethmi akki) nam aththatama Baya onaada Manda 🤣😂😉💖

    • @love-mh9ls
      @love-mh9ls 3 ปีที่แล้ว +4

      @@Colors2000 owwwww

  • @bimsarachamindu6038
    @bimsarachamindu6038 3 ปีที่แล้ว +88

    800K විව්ස් තව 200k විව්ස් කොහොම හරි ගමු
    ANUKSHA❤️❤️

    • @wkpasindu9822
      @wkpasindu9822 2 ปีที่แล้ว

      @@myart2470 හමමසසදදනබබඉඃබනන

    • @wkpasindu9822
      @wkpasindu9822 2 ปีที่แล้ว

      @@myart2470 😄😃😃😀😊☺😉😉😍😛😍😍😝😝😝😝😒😒😒😒😒😞

  • @anukshalover9737
    @anukshalover9737 3 ปีที่แล้ว +163

    අද දවසෙම අනුක්ශා සීන් හිත සතුටින් පිරී ඉතිරී ගියා 💖😍

  • @PRINCEZZINA
    @PRINCEZZINA 3 ปีที่แล้ว +164

    හෙට තමයි මම බලාපොරොත්තුවෙන් ඉන්න විදිහෙ අනුක්ෂා seen එකක් යන්නෙ..❤️

    • @agsk9998
      @agsk9998 3 ปีที่แล้ว +8

      ඔව්ව්

  • @ranseama2290
    @ranseama2290 3 ปีที่แล้ว +58

    සල්වල පාලන දෙවියනේ 😌ලිහිනි නැති දවසට අපි හිතේ සැහැල්ලුවෙන් මේ කතාව බලන බැවින් ඒ හොල්මන ආයේ කතාවට නොඑවනු මැන🙏🙏🙏

  • @hnj4614
    @hnj4614 3 ปีที่แล้ว +121

    Wohoooo! It's TRENDING within 12 hours 🥺🔥
    RK 👑 Anuksha ❤👫❤

    • @hnj4614
      @hnj4614 3 ปีที่แล้ว +14

      @SUBHA S Since day one DI was nothing without Raween, he is truly next level 👑 Anuksha chemistry is just wow! 🔥

  • @destiny-ou2qe
    @destiny-ou2qe 3 ปีที่แล้ว +48

    My goddddd!!!! A good anuksha episode after long. Thankyou DI crew😊❤.

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 3 ปีที่แล้ว +127

    බත් එක දීලා කටත් අරිනවා😘
    එදත් ආනන්ද මාමා නිසා බත් කටක් කවන්න බැරිවුනා හෙට නම් එහෙම බෑ එදිරි

  • @shenaalibandaara4713
    @shenaalibandaara4713 3 ปีที่แล้ว +121

    අනුහස් නොපෙන්නුවට ආපු දවසේ ඉදලම වගේ ආක්ශගේ ආරක්ශාව ගෞරවය ගැන සැල්කිලිමත් වුනා
    Episode 878
    Anuhas ඔයාට මොනවා හරි කිව්වද
    Aksha කිව්වනම්
    Anuhas නෑ කිව්වනම් ඌගේ දත් දෙකක් ගලවන්න කියලා බැලුවේ

  • @sumuduwije2133
    @sumuduwije2133 2 ปีที่แล้ว +57

    අනුහස් සහ අක්ශා 💖💖....both so much into each other 💖💖

  • @lankatseries4164
    @lankatseries4164 3 ปีที่แล้ว +102

    Today episode is one of the best❤️❤️සද නිදන්න.. ගලා යන ගගේ සිංදු දෙකම ඉතාම අර්ථවත්, රවීන්ගෙ හඩින් ගැයෙන ලස්සනම ගීත දෙකක්.. ඒ දෙකම ආක්ෂා අනුහස් ආදරය වෙනුවෙන් මේ දිනවල පසුබිමින් වැයෙනවා.. ඒ සිංදු දෙක replace කරන්න පුලුවන් අර්ථවත් ගීතයක් නිර්මාණය කල හැකිද කියලා අනුමානයක් නොමැති වුවත්, අනුහස් ආක්ෂා සුසංයෝගයට අලුත් ගීතයකුත් ලියැවෙනවා නම් හොදයි.. ❤️❤️

  • @prabodhanayomi9828
    @prabodhanayomi9828 3 ปีที่แล้ว +121

    අම්ම්හෝ කාන්තාරෙකට වැස්සක් වැස්සා වගේ අද අනුක්ෂා ❤😍

  • @janaanexus4117
    @janaanexus4117 3 ปีที่แล้ว +54

    ඒකනම් පට්ට love එක. පට්ටම cupel එකක්. දැන් තමා කතාව ලස්සනට යන්නෙ. ජයවේවා එදිරි අයියා...!!!!!!!!

  • @codm926
    @codm926 3 ปีที่แล้ว +85

    Trending ඇවිල්ලා 😍❤️❤️❤️
    අද එපියම Anuksha only 💪💪

    • @tarakarajapaksha634
      @tarakarajapaksha634 3 ปีที่แล้ว +1

      Thrending Labels නෑ නේ අනේ

    • @codm926
      @codm926 3 ปีที่แล้ว +1

      @@tarakarajapaksha634 දැන් එක කතාවකටවට් trending label දාන්නැ බන් ☹️

  • @Anodyasathsara
    @Anodyasathsara 3 ปีที่แล้ว +157

    යකෝ මෙවා නෙ episode අම්මො එක 🥰❤️
    අනුක්ශා 🥰❤️

  • @sayuriperera9226
    @sayuriperera9226 3 ปีที่แล้ว +55

    ආක්ශා අනුහස්ට කකුලත් දැම්මා එහෙනම්.....
    යකෝ කොල්ලා කරන්න ඕන වැඩේ නේ මේ කෙල්ල කරේ...😍😂😂😂

    • @aravinda6805
      @aravinda6805 3 ปีที่แล้ว +3

      @@Sahan433 කොල්ලට ලැජ්ජා හිතිලා ටිකක් ..🙊🙊🙊

  • @sithummanvidu3233
    @sithummanvidu3233 3 ปีที่แล้ว +42

    Anuksha එන්න එන්න එකතු වෙනවා....😍😎🤩& මයික් & චබී.....😘

  • @sanjayakalhara2340
    @sanjayakalhara2340 3 ปีที่แล้ว +72

    අනුහස් ආක්ෂා ආදරය හරිම ලස්සනයි 👌🏻 ✌🏻😎💯💯💯💯

  • @ruwandiperera6281
    @ruwandiperera6281 3 ปีที่แล้ว +87

    හිතුවක්කාර දගකාරියක් මට්ටු කල ආදරනීය කඩවසම් තරුනයෙක්
    අනුක්ශා💕💕💕💕

  • @FARHAWFT
    @FARHAWFT 3 ปีที่แล้ว +88

    අද නම් මේක ට්‍රෙන්ඩින් ගේන්නම ඕනේ අනුක්ශා ෆෑන්ස්

  • @sltharindusltharindu8639
    @sltharindusltharindu8639 3 ปีที่แล้ว +61

    රවින්❤️ ආක්ශා ආදරේ ❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 3 ปีที่แล้ว +115

    රවීන් වැටුනත් මාර තාත්විකයි . ඉස්සර ඉඳන්ම ඒ පොඩි වැටිලි පැනිලි පවා මාරම natural දෙනවා . ඉතින් අනිත් acting ගැන කවර කතාද . Expressions , acting දෙයියෙක් රවීන් 🔥

  • @simijeno5929
    @simijeno5929 3 ปีที่แล้ว +102

    අම්මො අද episode එක... ආයිත් හෙටත් තියෙනෝ.. ඕ යෙස්ස් ඔහොම යං.. අනුක්ෂා
    නැතුව ඉනිමක් නෑ අනෙ 😌😌✋😍😍😍

  • @theja_x6659
    @theja_x6659 3 ปีที่แล้ว +103

    අනේ හෙට රොමෑටික් එපියක් අනුක්ෂා ....දෙවන්ත 😍😍😍

  • @nirashasathsarani5133
    @nirashasathsarani5133 3 ปีที่แล้ว +26

    ගිරවි වගේ ආක්ශා නම් 😍❤️

  • @dhananjaya....1832
    @dhananjaya....1832 3 ปีที่แล้ว +57

    ආදරේ මගේ පැවසූ මුල් දිනේ ඔබේ සුදූ මුහුණ රතු පැහකරන් කලබලේ........🙈❤️❤️🙈 1004 episode..❤️🙈🙈

  • @deanwalker9064
    @deanwalker9064 3 ปีที่แล้ว +38

    අම්මෝ අද අනුක්ශා සීන් ටික ❤❤
    හෙටත් තියෙනවානේ 🤩❤❤❤❤

  • @m_m7952
    @m_m7952 3 ปีที่แล้ว +90

    Anuhas adare කියලා පේන්නගන්නේ නෑ නේද Aksha ට.. ඒත් එයා ගොඩක් ආදරේ කියලා අද scene එකෙන් ඔප්පු වුණා 😍❤️

  • @geethadabare5010
    @geethadabare5010 3 ปีที่แล้ว +51

    මේ ආදරය නම් මාරයි.තමන්ගෙ කෙල්ලට තියෙන ආදරය අනුහස් 💖👌තමන්ගෙ කොල්ලට තියෙන ආදරය ආක්ශා 💖👌 දැන්නම් මේ දෙන්නව වෙන් කලොත් කතාවෙන් වැඩක් නැහැ .

  • @kaveeshasandeep2893
    @kaveeshasandeep2893 3 ปีที่แล้ว +102

    වේලි වේලි viwes නැතුව තිබ්බ ඉනිමේ අද viwes බලන්නකෝ එකෙන්ම 💪💪💪💪💪අනුක්ෂා❤️❤️❤️❤️❤️❤️

    • @agsk9998
      @agsk9998 3 ปีที่แล้ว +12

      අම්මපා

    • @anukshalove5138
      @anukshalove5138 3 ปีที่แล้ว +9

      power of ANUKSHA 😉❤❤

  • @chamodidilrukshi3943
    @chamodidilrukshi3943 3 ปีที่แล้ว +119

    අම්මො අද නම් අනුක්ශා fanslata වෙන් වෙච්චම දවසක්. අද නම් මරු...අනුක්ශා.😘

    • @sandunikamihirani6829
      @sandunikamihirani6829 3 ปีที่แล้ว +6

      අද අනුක්ෂාලා🌙🌙🌙🌙 ඉන්නෙ

    • @chamodidilrukshi3943
      @chamodidilrukshi3943 3 ปีที่แล้ว +5

      @@sandunikamihirani6829 අම්මො අපි හදේ නේද...😁

    • @sasangimaheshikaweerasingh4812
      @sasangimaheshikaweerasingh4812 3 ปีที่แล้ว +3

      @@chamodidilrukshi3943 අම්මෝ දැන්නං අගහරුත් පහු කරලා 😂😂

    • @chamodidilrukshi3943
      @chamodidilrukshi3943 3 ปีที่แล้ว +1

      @@sasangimaheshikaweerasingh4812 🤣🤣🤣

  • @abilaash4075
    @abilaash4075 3 ปีที่แล้ว +27

    This Episode get into my Favourite Dewani Inima Episode Collection... They trying to show that how deeply Anuhas LOVE Aaksha.. 😍😍❤️💞

  • @kaushisamaraweera5656
    @kaushisamaraweera5656 3 ปีที่แล้ว +187

    අප්පේ හුග දවසකින් අනුක්ශා ලස්සන episode එකක්...😍😍😍😍❤❤❤ anuksha perfect couple ❤️❤️❤️❤️