Deweni Inima | Episode 1432 24th October 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Deweni Inima | Episode 1432 24th October 2022
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#deweninima

ความคิดเห็น • 882

  • @pskpiumi
    @pskpiumi ปีที่แล้ว +51

    OMG ….. can’t wait to see this
    Loveliest couple ever…. Love to see you both together 🖤❤️

  • @kingavqueendew2444
    @kingavqueendew2444 ปีที่แล้ว +42

    - One hug from the right person takes all your stress away ! ✨🖤
    Dewantha ❤

  • @niranjana06279
    @niranjana06279 ปีที่แล้ว +49

    You tube එකෙ එහෙට මෙහෙට යද්දි අහම්බෙන් දෙවන්ත thumb nail එක දැක්කා. අනේ හරිම ලස්සනයි අපේ කපල් එක තාමත්. පරන දෙවන්ත සීන් විතරක් බලන්න විදියක් නැද්ද ?

  • @wasanasaman4425
    @wasanasaman4425 ปีที่แล้ว +91

    අම්මෝ අද නම් උන් හිටිතැන් අමතක උනා. අපේ දෙවන්ත අද🔥වගේ. දැක්කමයි දෙවන්තට දීපු ලස්සනම සීන් එක අද. අනේ මේක නම් රඟපෑමක් කියල හිතන්නවත් බෑ හරිම ෂෝක් අද. අවන්ත කොච්චර ආදරේද බලන්න දෙව්ට. ඕකනෙ අපි මේ දෙන්නට මැරීගෙන ආදරේ කරන්නෙ. දෙන්නම එකම පාට ඇදලා ඒ දර්ශනයත් හරිම ලස්සනයි. 🙈🙈😍🥰❤️❤️🔥🔥

  • @kesh_boy3066
    @kesh_boy3066 ปีที่แล้ว +76

    මං ඔයාට අාදරෙයි
    ඔයා මගේ.
    මං ඔයාව මැරි කරනවා...
    " දෙව්මි අපි බඳිමුද"
    King Av's Unique Style ❤

    • @NuwanNuwan-bc4dj
      @NuwanNuwan-bc4dj 4 หลายเดือนก่อน

      දවල්ද😂😂😂

  • @bhusanju5974
    @bhusanju5974 ปีที่แล้ว +44

    Oh god can’t believe this happened in DI…. Thanks Keshan and Thara for this… you guys are so perfect together..❤ this is simply beautiful… no too much drama… no too much makeup on Dewmi… no fancy dresses 👗 simple loose hair and dress. Av as his usual attire. Never thought black will be this beautiful with black/ dark background… awesome color coordination… thanks Saman saranga and Laksiri sir for this effect.

  • @tharupeiris3070
    @tharupeiris3070 ปีที่แล้ว +97

    සැහෙන්න කාලෙකින් Comment එකක් දාන්නෙ...මොනාද කියන්නෙ කියලා හිතාගන්න බෑ....එච්චරටම ලස්සනයි.
    Backgrounds , BGM music , Costume , හැමදෙමත් එක්ක කෙශාන් තාරා Wonderful Chemistry එක..😍😍😍

  • @chamathi7828
    @chamathi7828 ปีที่แล้ว +53

    Thumbanail එකේ ලස්සන 😍.හිතා ගන්න බෑ අනේ.❤️

  • @lalithakumari5323
    @lalithakumari5323 ปีที่แล้ว +93

    හුස්මත් හිර උනා වගේ අප්පා🥺😍අනේ ඩෙයියනේ. ඕන් දැම්ම කීව අර මයුරය ඇතුලු සෙට් එකනම් අපේ දෙන්න අතරට දාලා සීන් එක කන්න එපා ඈ. කාලෙකින් දැක්ක ලස්සනම තම්බ්නේල් එක🥰🙈

    • @tamarahaikal2505
      @tamarahaikal2505 ปีที่แล้ว +2

      Aknam aththi. Elagata adri monva karida dewantha wow da gindra kda ane ahma karna apa plz.

  • @keshtharafans2686
    @keshtharafans2686 ปีที่แล้ว +52

    අවන්තගේ unique style එකට මම පට්ට ලව් ❤ එහෙම කොල්ලෙක් මටත් සෙට් උනා නම් කියලා හිතෙනවා.. ඉස්සර අවන්ත දෙව්මිගේ කතාව වගේම කතා තිබ්බ කී දෙනෙක් මේක බලලා දේවල් share කරගත්තද.. ඒවා දැන් තියනවද මන්දා ❤

  • @pskpiumi
    @pskpiumi ปีที่แล้ว +39

    This thumbnail is awesome ❤️ as romantic as it can be 😍

  • @Love-tt7zj
    @Love-tt7zj ปีที่แล้ว +43

    ❤️දෙවන්ත❤️
    "අපි දෙන්නා බදිමුද ?" ඔන්න එහෙනම් මුද්දකුත් දැම්මෝ🙉❤️

  • @NP-rs7pn
    @NP-rs7pn ปีที่แล้ว +33

    Dewantha, What an amazing love story
    These two beautiful souls are meant to be together.
    I'm only watching this because of Dewantha and hope this drama will conclude soon in a meaningful way.

    • @mahinsaweerasinghe7797
      @mahinsaweerasinghe7797 ปีที่แล้ว

      Dewantha is a magic .so amazing episode after long time.i a agree your comment❤

  • @sajithmaheshmahesh3673
    @sajithmaheshmahesh3673 ปีที่แล้ว +72

    බලාපොරොත්තු උනාට වැඩිය ලස්සනම.ලස්සන එපියක් දෙවන්තලාට දුන්නට තෑන්ක්ස් සාරමුණි ..අම්මෝහ්හ් දෙවන්ත ඒකහ් 😍❤

  • @cccccccttt
    @cccccccttt ปีที่แล้ว +32

    Ada Nam kathawa lasanahi wage❤️❤️❤️

  • @dilkiperera9536
    @dilkiperera9536 ปีที่แล้ว +46

    කියන්න වචන නෑ . ලස්සන ම thumbernail එකක් ❤️

  • @TK-qm3ft
    @TK-qm3ft ปีที่แล้ว +44

    " අපි දෙන්නා බදිමුද "❤️
    King av 😎🖤

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 ปีที่แล้ว +39

    අම්මෝ ඒ ආදරේ.දෙව්මි අවන්ත...සුරංගනා සීනිබෝල ආදර වචන නැ අවන්ත ළඟ..කෙටි වචන හැබැයි ගැඹුරුයි...ඕනිම දෙක්ට නැ,ඔව්,හරි කරමු ඒ වගේ කෙටි වචන..ආදරේ කිය කිය දුවන්නේ නැ ඒත් කොහොමද වචනේ අපි බදීමුද ඇහුවම කෙල්ලට දන්නෙන හැඟීම....අම්ම්මෝ මේ වගේ ගැඹුරු වචන තියෙන මිනිස්සුන්ට ආදරේ කරන ගනු අඩුයි ඒත් ඒ බැඳීම් ශක්තිමත්❤️❤️❤️

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 ปีที่แล้ว +14

    Aneee dewentha..mechchra kalayak kathawa balana eka nawaththala thibbe..me dennage post ekak dekka gaman awilla balanwa...💖💕 luv uuu couple 💑

  • @keshtharafans2686
    @keshtharafans2686 ปีที่แล้ว +45

    ඒක ලස්සනයි…. වචන එන්නෙ නෑ කියන්න.. හැමදාව ඔය දෑස එක්ක දැනුනේ වෙනස්ම දෙයක්.. 😍😍😍😍😍

  • @dewanthaslove8878
    @dewanthaslove8878 ปีที่แล้ว +36

    මොකක් 😮😮😮😮😮😮😮😮😮😮😮😮 තම්බ්නේල් එත දැකලා ආව shock එක 🥺🥺 හරිම ලස්සනයි. Simple yet Elegant ❤❤❤ පාට තොරාගැනීම් නම් විශිෂ්ටයි 🔥🔥🔥🔥

  • @binuriperera1233
    @binuriperera1233 ปีที่แล้ว +20

    Ada nam kathawa marama lassanae....Dewantha ❤❤❤❤

  • @dimithrigamage2749
    @dimithrigamage2749 ปีที่แล้ว +151

    වෙඩින් එකෙන් පස්සේ දුන්න ලස්සනම එපිසෝඩ් එකක්
    ඒ කොටස මාර ගති හිතුවේ නෑ මේක මෙච්චර ලස්සනට තියෙයි කියලා හැබැයි අද මාර ලස්සනයි low budget එකෙන් වැඩේ දීලා නෑ ඇත්තටම ලස්සනයි 🥰😇

  • @keshanmagical7096
    @keshanmagical7096 ปีที่แล้ว +32

    අම්මෝ කේෂන් තාර.... ඔය දෙන්න ගැන කියන්න වචන නැ... ඒ තරම් අදරනියයි.... ඔය දෙන්නා වගේ couple එකක් මම නම් දැකල නැ ලංකාව... අවු 5ක් බලලත් කවදාවත් ඇති වෙන්නේ නැති දෙන්නෙක් ... හැමදාම ඔය දෑස piano music එක perfectly matching scene එකත් එක්ක.

  • @JustForFun-dk3ql
    @JustForFun-dk3ql ปีที่แล้ว +56

    Woww this is awesome… finally Avantha proposing Dewmi… Dewantha best ever… only reason to watch this drama… 😍

  • @subgala5692
    @subgala5692 ปีที่แล้ว +35

    The true fact is whether you love him or hate him, AV will always remain the King of DI.
    As I have said before Keshan (Avantha) and our beautiful Nayanathara (Dewmi) have always created magic together. They made dreams look real, and made reality feel like a dream

  • @dinukodithuwakku4770
    @dinukodithuwakku4770 ปีที่แล้ว +33

    So so so beautiful 😍😍😍 thank you keshan ayya &thara nangi ❤

  • @tharadoll3785
    @tharadoll3785 ปีที่แล้ว +54

    අනේ කපල් එක මුලින්ම Beach එකෙ අැවිදගෙන එද්දි Background music එක මාරම ලස්සනයි අමුතුම Vibe එකක් එක...😍

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +9

      ඔව් ආදරේ ,බය ,දුක හැමදේම තිබ්බ ලස්සන music එක්ක්

    • @tamarahaikal2505
      @tamarahaikal2505 ปีที่แล้ว +6

      Ada nam lassanai episode aka dewantha nisa.

  • @dewanthaalovelikenoother7640
    @dewanthaalovelikenoother7640 ปีที่แล้ว +37

    This is actually a fire thumbnail ❤🔥🔥🔥🔥🔥🔥🔥🔥 I’d say best one so far ❤❤❤❤❤❤

  • @Chandima-bv9rv
    @Chandima-bv9rv ปีที่แล้ว +32

    That not been typical " අපි දෙන්නා බදිමුද...?" 🥺❤️🖤

  • @erasena8427
    @erasena8427 ปีที่แล้ว +54

    ඇස් දෙකට කදුලුත් ආවා ඒ surprise එකට. ම්ං ආසම couple එක දෙව්මි & අවන්ත❤

  • @tharupeiris3070
    @tharupeiris3070 ปีที่แล้ว +29

    අදත් උදේම අවා මේ සීන් එක බලන්න🙈🙈🙈🙈🙈🙈🙈

  • @dinukakonara1964
    @dinukakonara1964 ปีที่แล้ว +58

    ජීවමාන ආදර කතාව 🥰❤ දෙව්මී ❤ අවන්ත.. wow 👌👌.. හුගකාලෙකින් දෙවෙනිඉණිම ලස්සනම epiya......

  • @TheShadowSwan99
    @TheShadowSwan99 ปีที่แล้ว +293

    කළු පාටට, කළුවරට ලස්සනයි කියන අය අඩුයි. ඒත් අද කළුපාට, කළුවරත් ආදරේ හින්දා ලස්සන වුනා. මේ දෙන්නට විතරයි ඒ වගේ දෙයක් මවන්න පුළුවන්. 🖤🖤🖤🖤🖤

    • @ShaniEsa5572
      @ShaniEsa5572 ปีที่แล้ว +5

      I like colour black mn Adum adinakot adinneth black vithari Ape amma baninw epa kiyl e unath mn asai e vidiyt 🙂🖤🖤🖤

    • @Shagy_778
      @Shagy_778 ปีที่แล้ว +2

      කතාවටනෙ බන්

    • @thinu1secacc359
      @thinu1secacc359 ปีที่แล้ว +3

      Truee💖

  • @kingav1533
    @kingav1533 ปีที่แล้ว +70

    මේක බලන එක නවත්තන්න නම් අමාරුයි වගේ.. දෙනවා කියලා දැනන් හිටියට මෙහෙම දෙයි කියලා නම් හිතුනේ නෑ 😘😘😘😘😘

  • @pskpiumi
    @pskpiumi ปีที่แล้ว +46

    හැමදාම ඔය දෑස song එකේ piano muisic එක මාර ලස්සනයි.... awesome work from Nimesh too..🙏

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 ปีที่แล้ว +120

    අද තමයි කතාව සුපර් ආදරෙයි ❤ අවන්ත දෙව්මි 💑

  • @seandole722
    @seandole722 ปีที่แล้ว +26

    Nicely done on the proposal event. Great job guys. A super feeling after a long time. Keep up the good work!!

  • @sadasinethulya2386
    @sadasinethulya2386 ปีที่แล้ว +53

    අම්මෝ දෙවන්ත පිස්සු හැදෙනවනේ අප්පා🙈🙉 අදනම් කියන්න දෙයක් නෑ. ලස්සනම ලස්සන සුපිරි දෙවන්ත සීන් එකක් 😍😍😍

  • @thinulipeiris442
    @thinulipeiris442 ปีที่แล้ว +32

    I can't imagine that the Dewantha scene is so beautiful. Even in the short time available, Keshan Thara acted very beautifully. I can't remember how many times I have seen this scene, it is so beautiful. We are waiting to see the beautiful wedding shoot soon..💕

  • @nethulibhagya8386
    @nethulibhagya8386 ปีที่แล้ว +84

    මේ සීන් එක දෙනකන් බලාගෙන හිටියේ දැන් ගොඩ කාලෙකට කලින්..පහුවෙලා හරි ලස්සන කොටසක් ලැබුනා. කේශ්තාරා නියමයි😍👍 ඒකනම් පිස්සු හැදෙන ඇක්ට් එකක් 🙈❤

  • @pskpiumi
    @pskpiumi ปีที่แล้ว +35

    Glad that no one else was there apart from violinists… thanks saman and saranga for that 🙏

  • @RashiiVlogs
    @RashiiVlogs ปีที่แล้ว +76

    කාලෙකට පස්සෙ ලස්සනම Thumbnail එකක්..♥️🙈🥺 Suprise එකනම් අවා සුපිරියටම දීලා වගේ දෙව්ට..🌻🙈♥️ලස්සනම ආසම Episode එක මේක...♥️🙈මාරම ලස්සනයි අපේ King Av & Queen Dew...🙈♥️🌸කොච්චර කල් බලන් හිටියද මේ වගේ දෙවන්ත සීන් එකක් එනකල්..🥺🌸♥️Thank You Edirimuni...♥️🥺මෙච්චර ලස්සන Episode එකක් දුන්නට..🙏🥺♥️කෙශ්තාරා,දෙවන්ත..♥️🥺🌸

    • @mahinsaweerasinghe7797
      @mahinsaweerasinghe7797 ปีที่แล้ว +4

      Ow ඇඩ්මින්ට ලස්සන thumbanail එකක් දෙන්න හිතිල

    • @RashiiVlogs
      @RashiiVlogs ปีที่แล้ว +3

      @@mahinsaweerasinghe7797 ඒකනේ..🥺♥️

  • @chathunawodya1531
    @chathunawodya1531 ปีที่แล้ว +53

    කාලෙකට පස්සේ ලස්සනම thumbanail එකක්.🙈😍😍.අම්මෝ එකේ ලස්සන 🙈😉.අපේ ආදරනීය දෙවන්ත ❤️❤️.
    කතාවත් බලලම comment කරන්නම්.කෝකටත් හොඳයිනෙ ඒක 😁

  • @dream9547
    @dream9547 ปีที่แล้ว +38

    දේවන්ත 🙈💙💙

  • @kingqueen9593
    @kingqueen9593 ปีที่แล้ว +24

    dewantha ආදරේ ❤️‍🔥
    very beautiful 😍

  • @akeshi7384
    @akeshi7384 ปีที่แล้ว +22

    😍තාමත් බලනවා ❤️

  • @mahinsaweerasinghe7797
    @mahinsaweerasinghe7797 ปีที่แล้ว +18

    දෙන්නා කොහොම හරි බැන්දා 🙉

  • @srilanka6176
    @srilanka6176 ปีที่แล้ว +18

    ඇත්තටම මේ නාට්‍යය ද කියලා හිතාගන්ඩ බෑ ඒ තරම් හරිම ලස්සනයි ඔයාලා දෙන්න දැක්කමඇත්තටම මේ නාට්‍යය ද කියලා හිතාගන්ඩ බෑ ඒ තරම් හරිම ලස්සනයි ඔයාලා දෙන්න දැක්කම ගොඩක් ආසයි ඔයාලා දෙන්නා සැබෑ ජීවිතෙත් එකතු වෙන්න ගොඩක් ලස්සනයි ඔයාලා දෙන්නා හොඳට ගැලපෙනවා බලන්ඩ ඔයාල දෙන්නගේ ලස්සන සුපිරිම කපල් එකක් මේක ටෙලිනාට්‍යය ද කියලා හිතාගන්ඩ බෑ ඒ තරම්ම ලස්සනයි ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි දෙන්නටම🥰🥰🥰👌😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰💕💕❤️❤️❤️❤️❤️❤️💕❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕❤️❤️❤️💕💕💕💕💕💕💕👌👌

    • @lukeskywalker2703
      @lukeskywalker2703 ปีที่แล้ว +4

      මැන්ටල්ද හලෝ මෙහෙම comment කරන්නේ. පාඩුවෙි සින් ඵක බලලා ඉන්නවකෝ බහුබුත කියවන්නේ. - මුං වගේ ඩයල් නිසා රඟපාන මිනිස්සුන්ටත් කරදරේ

  • @chanyarox1543
    @chanyarox1543 ปีที่แล้ว +27

    අදනං කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා හිතාගන්න. බැ Thumbnail එකෙ හැටියට වෙන්න යන දේ දන්නවා වුනත් සීන් එකෙ කුතුහලය එ විදිහටම තිබ්බා. කෙශාන් & නයනතාරා wonderful Acting😍. හැම ලස්සනම චූටි කෙටසකම බලන්න දෙයක් තියනව. මෙතන ලස්සනයි මෙතන ලස්සනයි කියලා වර්ග කරන්න වෙන් කරන්න බැරි තරන්. 💕

  • @dewanthaalovelikenoother7640
    @dewanthaalovelikenoother7640 ปีที่แล้ว +29

    Dead 😍😍😍😍 I’m officially dead ☠️ ❤❤❤❤

    • @RashiiVlogs
      @RashiiVlogs ปีที่แล้ว +2

      Dewantha fan Dead..🌸🥺♥️Today Episode..♥️🥺🌸

  • @supergirl2nd367
    @supergirl2nd367 ปีที่แล้ว +24

    Opsss අම්මෙ ඉතින් අද😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +58

    "අපි දෙන්නා බදීමුද" කියල අවන්න අහපු වෙලේ දෙවිමගෙ හිනාව 😍😍😘😘

  • @chathu3558
    @chathu3558 ปีที่แล้ว +46

    ආයෙ ආයෙ බලන්න ආසා කරන ලස්සනම දෙවන්ත scene එකක් අද තිබුනෙ.විනාඩි 9 ක් පුරාවටම ඒ ලස්සන තිබුන.❤️.මුලින් දෙව්මිව ගොඩක් බය කරලා.පස්සේ අවන්ත තමන්ගෙ unique style එකෙන්ම දෙව්මිට purpose කලා.🙈😉." අපි බදිමුද " 😍.කේශ්තාරා මේ scenes එක පුරාවටම එකිනෙකට වෙනස් facial expression දුන්න විදිය නම් excellent.✌️.හැමදාමත් ආදරෙයි දෙවන්තට ❤️

  • @shashigamage66
    @shashigamage66 ปีที่แล้ว +19

    One of the best episodes ever in DI ❤️✨️

  • @Mali-sw8in
    @Mali-sw8in ปีที่แล้ว +26

    Mesmerizing 🖤
    I can’t help commenting today, what a beautiful scene.
    Keshan and Thara, you guys are awesome 👏

  • @subgala5692
    @subgala5692 ปีที่แล้ว +16

    Dewantha❤❤❤❤❤such a beautiful episode!! Thank you team DI

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +58

    අද කතා ව ගොඩක් ලස්සනයි දෙව්මි අවන් ත කොටස හරි ම සුන්දර යී ඒ ආදරේ කාටවත් බැ වෙන් කරන්න කෙ ශා න් නයනා තා රා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @apeadarekathava4861
    @apeadarekathava4861 ปีที่แล้ว +22

    වරදින්නේ නැතුව අදත් අවන්ත එයාගේ nick name එක අහගත්තා නේ... මෝඩයා 😂

  • @hashtr2610
    @hashtr2610 ปีที่แล้ว +41

    Wow after a long time lovely Dewantha scene ❤👌❤️💕

  • @dil_dewantha4344
    @dil_dewantha4344 ปีที่แล้ว +92

    ඇස් අහකට ගන්න ම බැරි , රගපානවා කියලා හිතන්නවත් බැරි ජීවමාන ආදර කතාව දෙවන්ත ❤️ මේ එහි තවත් සොදුරු ම මතක සටහනක්. මේ ආදරණිය ජවනිකාව ලබාදුන් කෙෂාන් නයනතාරා ඇතුළු සියලු දෙනාටම ස්තූතියි . ❤️

  • @keshu7925
    @keshu7925 ปีที่แล้ว +42

    Wooooww 🤩❤️ ලස්සනම ලස්සනයි thumbnail එක. Keshthara & Dewantha 🙈❤️ නියමයි ඔයාලා 😍

  • @supergirl2nd367
    @supergirl2nd367 ปีที่แล้ว +35

    258k Views
    326 Shares in Fb with in 6h..
    ඉනිම එකෙක්වත් ගනන් ගන්නෙ නැති කාලෙක මේ Reach එක හොදටම අැති පට්ට

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +15

    Very nice scene. Beautiful location setting. Great!

  • @lalithakumari5323
    @lalithakumari5323 ปีที่แล้ว +18

    බය කරා සැර වැඩී ඈ😟❤️

  • @SayHiii96
    @SayHiii96 ปีที่แล้ว +16

    අනේ ඒ ආදරේ 😍😍😍😍😍

  • @SA-ou4jh
    @SA-ou4jh ปีที่แล้ว +14

    wow perfect acting by Nayanathara....Amazing facial expressions. One of the few young artists I have seen in young generation who can change expressions in a matter of seconds. No wonder she got praise by a veteran and one of the most talented actors in the industry Mr. Shyam Fernando.

  • @madhushaninilmini5128
    @madhushaninilmini5128 ปีที่แล้ว +22

    අපි දෙන්න බදිමුද 💗💗💗❤️

  • @lalithakumari5323
    @lalithakumari5323 ปีที่แล้ว +18

    "මෙතනම බදිමුද"😍🥺

  • @dil_dewantha4344
    @dil_dewantha4344 ปีที่แล้ว +18

    තාමත් බලනවා

  • @keshtharafans2686
    @keshtharafans2686 ปีที่แล้ว +62

    මේක අවුරැද්දකට කලින් දුන්නා නම් 😢 කමක් නෑ.. දැන් ඇත්තටම වෙඩිම අරන් ඉවර කරමු ❤❤

    • @dil_dewantha4344
      @dil_dewantha4344 ปีที่แล้ว +9

      ඔව් ඇත්තටම දෙන්න තිබුණේ ඒ කාලේ තමයි . එතකොට තමයි කතාවට ගැලපෙන්නේ . ඒත් ඉතින් දෙවෙනි ඉනිමෙන් අපිට පිලිවෙලට දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ . කාලය පහු වුනත් කවදා කොහොම දුන්නත් ඒ අඩුපාඩු ඔක්කොම අමතක වෙන්න ම ඒ සීන් එක කෙශ්තාරා දුන්නා දෙව්මි අවන්ත කියන්නේ ටෙලි නාට්‍යයක චරිත දෙකක් කියලා අමතක වෙන්න ම.

  • @malisha2ndacc2
    @malisha2ndacc2 ปีที่แล้ว +133

    නයනතාරා...❤
    මෑත කාලෙ මම දැකපු Natural Facial expressions queen තමයි ඔයා. දෙවනි ඉනිම මුල ඉදලම Situation එකෙ හැටියට හරිම ලස්සනට හැඟීම් ප්‍රකාශ කරනවා මුණෙන්. දෙව්මි අඬනවා බල් ඉන්නත් අසායි. අදත් එ වගෙ..
    තප්පරෙන් තප්පරෙට Expressions වෙනස් වෙන විදිහ...හරිම ලස්සනයි.

  • @hima3079
    @hima3079 ปีที่แล้ว +22

    This is so damn amazing ❤🎉❤🎉❤🎉❤🎉

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 ปีที่แล้ว +52

    දෙවන්ත 🌹
    මගේ ඡිවිතේ එකම තේරුම ඔයානේ .❤
    හැම තප්පරයකදිම මට ඔයානේ මතක් වෙන්නේ ❤
    හැමදාම ඔයාව බලන්න මම හරිම අාසාවෙන් හිටියේ ..❤
    මම ඔයාට අාදරෙයි .❤
    ඔයා මගේ ❤
    මම ඔයාව මැරි කරනවා .🌹.💍❤

  • @anuththaradhananjani7244
    @anuththaradhananjani7244 ปีที่แล้ว +33

    එදා ඉදන්ම හරිම ආසයි දෙවන්ත කපල් එකට අම්මොහ් අදනම් 🥺

  • @beautifullifestyle7753
    @beautifullifestyle7753 ปีที่แล้ว +20

    Dewantha ලස්සනයි ada

  • @user-pe8od7ng5t
    @user-pe8od7ng5t ปีที่แล้ว +33

    කාෙලකින් ෙද්වන්ත ලස්සනම ෙකාටසක් ෙදන්නා හරිම ලස්සනයි🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @dewanthaslove8878
    @dewanthaslove8878 ปีที่แล้ว +28

    මේක අන්තිම ටිකේ වත් ගලා යන්න පිලිවෙලට ලිව්වනම් 🙏 කතාව බලන්නෙම නැති තරම් දැන්.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේනෙ..

  • @lancyweerarathna705
    @lancyweerarathna705 ปีที่แล้ว +11

    Lassanai awanthaya, dewmi

  • @thinu1secacc359
    @thinu1secacc359 ปีที่แล้ว +30

    කීපාරක් බැලුවද...කොච්චර බැලුවත් එපා වෙන්නැනෙ. පායලා පායලා තිබිලා එකපාරටම වැස්සා වගෙ...ලස්සන වෙඩින් එකක් එක්ක දෙවන්ත ලස්සන අවසානයක් දෙන්න වෙන මුකුත් එපා.

  • @chathunawodya1531
    @chathunawodya1531 ปีที่แล้ว +38

    දෙවන්ත කට්ටිය,දෙවන්ත scenes වෙනම upload කරල තියෙනවා.ඒක බලමු නේද.ආයෙ එපියට එන්න ඕන නෑනෙ.පාඩුවෙ දෙවන්ත scene එක විතරක් බලන්න පුලුවන්නෙ.🙈.✌️

    • @chamathi7828
      @chamathi7828 ปีที่แล้ว +12

      අනේ ඒක හොඳයි වෙනම දීපු එක.ආයෙ මෙ ඉනිමට එන්න ඕන නෑ දෙවන්ත scene එක බලන්න.

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +9

      ඔව්

    • @wasanasaman4425
      @wasanasaman4425 ปีที่แล้ว +1

      ඔව් අනේ

  • @lukeskywalker2703
    @lukeskywalker2703 ปีที่แล้ว +44

    Wow one of the best Dewantha scenes ever....
    Typical Avantha rather than saying will you marry me... අපි බඳිමුද
    Kesh/Thara perfect expressions and on screen chemistry ...You both are awesome....

  • @ahinsa686
    @ahinsa686 ปีที่แล้ว +26

    දෙවන්ත❤️🌼🥺

  • @keshinimahesha8711
    @keshinimahesha8711 ปีที่แล้ว +16

    දෙවන්ත සීන් එක මරු

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 ปีที่แล้ว +25

    හොදටම ලස්සනයි දෙන්නගේ රඟපෑම ❤❤️👍❤❤️

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 ปีที่แล้ว +27

    විහිලු කරනවා කියල ඔහොමත් විහිලු කරනවද මැට්ටෝ...ආ..♥️♥️ සෝ ස්වීටි අනේ ♥️♥️
    Best Acting Deumi & Awantha ♥️♥️

  • @suranifernando7993
    @suranifernando7993 ปีที่แล้ว +23

    4:59 මෙතනත් මොනාදෝ කියනවා නේද ලං වෙලා...අවන්ත🙈🙈

    • @malsha3860
      @malsha3860 ปีที่แล้ว +4

      Ow podi suprise ekk kiyala neda 🤭

  • @deshanisilva3304
    @deshanisilva3304 ปีที่แล้ว +50

    මෙව්වා තමා thumbinal කියන්නෙ.දෙරනෙ admin ට මෙච්චර ලස්සනට thumbinal හදන්න පුළුවන් කියලා අද තමා ඇත්තටම තේරුනේ😅😅❤️❤️admin ඔයාට මාගේ ප්‍රණාමය🙏🙏❤️‍🔥❤️‍🔥

  • @hirushiniwarthana7838
    @hirushiniwarthana7838 ปีที่แล้ว +122

    දෙවන්ත සීන් එකනම් මාරයි. කොච්චර බැලුවත් එපා වෙන්නැති වෙන්න කාලෙකින් දුන්න ලස්සනම සීන් එකක් මේකනම්.. කෙශාන් නයනතාරා superb acting 😍😍😍

  • @apeadarekathava4861
    @apeadarekathava4861 ปีที่แล้ว +14

    Awesome… Simply beautiful… how u guys act so real like this? Actually I would say it’s not an act 💍

  • @kingav1533
    @kingav1533 ปีที่แล้ว +43

    Nice script and Directing.. camerawork in dewantha scene today was outstanding ❤

  • @thusharabalasuriya1098
    @thusharabalasuriya1098 ปีที่แล้ว +64

    wow ....Dewantha 🌹❤❤🔥
    අම්මෝ අද දෙවන්තලාගේ මාරම ලස්සනම අාදරනිය සීන් එකක් 😍❤❤🔥

  • @highestdestination8346
    @highestdestination8346 ปีที่แล้ว +75

    While everyone expected him to say, "Dewmi will you marry me?"
    He asked,
    "අපි දෙන්නා බඳිමුද?" 😌💓

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +22

    මොකුත් කියන්න හිතාගන්න බෑ.😯😯😯❤

  • @awi1656
    @awi1656 ปีที่แล้ว +58

    ඒ ගෑනිට එහෙම ලමයෙක් මගෙන්........
    නෑ..😏 අනිත් එක ඒ ගෑනි මෙතනට අදාලත් නෑ..
    මං පොඩි විහිලුවක් කරේ... අම්මේ අවන්ත ඉතිං 🤭🤣😂 මරු විහිලුව.

    • @mahinsaweerasinghe7797
      @mahinsaweerasinghe7797 ปีที่แล้ว +13

      මං ගොඩාක් බය වුනා

    • @lalithakumari5323
      @lalithakumari5323 ปีที่แล้ว +2

      ඒ මදිවට අර බය හිතෙන music එකත් දැම්ම😯❤️

  • @madurenuka3705
    @madurenuka3705 ปีที่แล้ว +23

    ආවා තව ඩින්ගෙන් දෙවුමියාගෙ පන ටික නැති කරනවා

  • @nipunikavibashani4999
    @nipunikavibashani4999 ปีที่แล้ว +12

    Aththtama pissuwak....ragapanwa kiyan eka notherennama ragapanna hemotama be...dewmi avantha best 🔥

  • @tamarahaikal2505
    @tamarahaikal2505 ปีที่แล้ว +19

    Amo dewantha ge lassana wooooow acting thx adri .anna oya wage Dana ko dewantha cupal akta butiful song akak. Nicely..

  • @sachiepereira2839
    @sachiepereira2839 ปีที่แล้ว +82

    නයනතාරා සහ කෙශාන් අයියා මුහුනෙන් හැඟිමි ප්‍රකාශණය බලාගෙන ඉන්න ලස්සනයි
    මෙි සින් ඵකේ පාට ගැලපිමට මම හරිම කැමතියි. හදවතටම දැනෙන ලස්සනම අාදරයක්

  • @malsha3860
    @malsha3860 ปีที่แล้ว +59

    ආය දෙවන්ත මාසෙකින් පෙන්නුවත් ඒ මාසෙටම ඇති මේ ලස්සන කොටස .thanks derana ❤❤

    • @wasanasaman4425
      @wasanasaman4425 ปีที่แล้ว +14

      ආයෙ දෙවන්ත කවදා හරි පෙන්නනකල් මේ scene එක බලන්න පුලුවන් අපට. මම නම් නැවත නැවත බලනවා ඒ තරමටම ලස්සනයි. දෙවන්ත ❤️❤️

    • @tamarahaikal2505
      @tamarahaikal2505 ปีที่แล้ว +4

      Yes

    • @wasanasaman4425
      @wasanasaman4425 ปีที่แล้ว +1

      @@tamarahaikal2505 👍

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว +2

      Hum