Puluwan Nam Beriyan (පුළුවන් නම් බේරියන්) - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2021
  • #Lochi #PuluwanNamBeriyan #Comedy
    Concept: Lochi
    Script : Amila Nandasiri
    Camera Equipment Partner
    www.asdcamera.lk
    / asd.camera.rent
    / asd_camera_rent
    070 300 9000 / 076 300 9000
    Cast
    Chamath Sandaru / chamath_sandaru_97_
    Rumesha Jayakodi / rumesha_jaya
    Mahi Samudra / mahi___mahiiii
    Chethana Ketagoda / cheythanack
    Director: Johne Fernando / johne_fernando
    DOP: NAMIDU / __.stonecalled007.__
    Edit: Chamitha Minosh / chamithaminosh
    Color & VFX: Dheemantha Perera / _dheemantha_
    Music/SFX/Audio Mixing: Lasith Dimithri / lasith_dimithri
    Location: JK House / jk_____house
    Indoor Studio provided by ViralPool
    Production Asst: Ashmitha / ashmith24
  • บันเทิง

ความคิดเห็น • 3.7K

  • @chamiladilrukshi7934
    @chamiladilrukshi7934 3 ปีที่แล้ว +1971

    ලක්ෂපති එකට ගිහිල්ල බොරු වැල් වටාරං කිය කිය ඉන්න එවුන්ට මරු video එක 😂😂😂😂

  • @dinithipeiris4708
    @dinithipeiris4708 3 ปีที่แล้ว +659

    ඔක්කොම ටික බලන් හිටියා" චුටී ඔය ලයිට් එක දාපන් "හිත ගිය තැන මරු ලොචියෝ...❤

    • @user-cu9wy8ed4y
      @user-cu9wy8ed4y 4 หลายเดือนก่อน +3

      😂

    • @onethi8303
      @onethi8303 2 หลายเดือนก่อน +1

      obata paiththiyan da

  • @shashikalakarunanayaka1164
    @shashikalakarunanayaka1164 2 ปีที่แล้ว +948

    ලක්ෂපති එකට ඇවිත් මේ විදියට බයිල කියවපු අයට මොනව හිතෙනව ඇත්ද😂😂. නියමයි video එක❤️

  • @wasanthavithanage6883
    @wasanthavithanage6883 3 ปีที่แล้ว +530

    මුලින්ම ලංකාවෙ මේව්ගේ සුපිරි ටැලන්ට් තියන කෙල්ලො ඉන්න එකගැන පට්ට ආඩම්බරයි ..ලෝචි සුපිරි කෙල්ලෙක් ආ.හ්...ජයෙන් ජය නංගියො....👊🤘👌👍👊👊

    • @VijeVijevikkrama
      @VijeVijevikkrama 6 หลายเดือนก่อน

      🎉❤😮🎉❤😮🎉❤😮😮🎉🎉

  • @lakshikaroshini1278
    @lakshikaroshini1278 3 ปีที่แล้ว +503

    ,දතක් රිදුනත්,ඔලුව රිදුනත්, කොරෝනා හැදුනත් අන්තිමට බැනුම් අහන්නේ අසරණ පෝන් එක තමයි අම්මේ..

  • @sitharadahamyafonseka3328
    @sitharadahamyafonseka3328 3 ปีที่แล้ว +1440

    මේක චන්දන සූරියබණ්ඩාර දැක්කනම් මිනිහා බෙල්ලේ වැල දා ගන්නවා ෂුවර් 😂😂

  • @nirashapieris4000
    @nirashapieris4000 2 ปีที่แล้ว +307

    ඔබතුමා කොහොමද පාටිය ගැන මෙච්චර විස්තරයක් දන්නේ කියලා තාත්තා දිහා බලන් ඉන්න කෑල්ල තමයි සුපිරිම..🤣❤

  • @samanudayasiri769
    @samanudayasiri769 2 ปีที่แล้ว +201

    මටනම් කැමතිම කොටස....."මේ ප්‍රශ්නය අහන්න කලින් වෙනකංනම් චේතනා මගෙ හොඳම යාළුවා තමයි...""😂😂😂

  • @dinethravindu2367
    @dinethravindu2367 3 ปีที่แล้ว +252

    කෙල්ලෙක් විදියට සුපිරිම youtube channel එක මේක. Lochige videos වලට ඇබ්බැහි වෙලා තියෙන්නෙ 😍.

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว +1

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว +4

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................

    • @lmmusic5524
      @lmmusic5524 3 ปีที่แล้ว +1

      🙏🏻 ................................

  • @npsone2186
    @npsone2186 3 ปีที่แล้ว +268

    චන්දන මෙ වැඩසටහන බැලුවොත් මොනවා වෙයිද ?
    ලොචී... ලොචී 🤣😂😂

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +140

    ලෝචිගෙ හොඳම එකක්... මේක මේ කී වෙනි පාරද මංද බලන්නෙ 😂😂

  • @sandunisenanayake498
    @sandunisenanayake498 3 ปีที่แล้ว +143

    අනාගතයට සුභ පැතුම්!!! ඔය දක්ෂතාවයට 👏👏👏👏👏

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +621

    මන් ආසම ලෝචි අම්මට රගපාන එකට 😍😍😍😜😜

    • @kaveeshpeiris
      @kaveeshpeiris 3 ปีที่แล้ว +5

      me too

    • @lakshithbandara2522
      @lakshithbandara2522 3 ปีที่แล้ว +2

      Mamath

    • @captainprice1317
      @captainprice1317 3 ปีที่แล้ว +6

      ටික් ටොක් එකෙ මෙකි කරන එව දැකල මට එපා උන මෙකිව 😂😂😂 එත් වෙන උන් එක්ක බලද්දි මෙකි හොදයි 😂😂😂

    • @parkinha946
      @parkinha946 3 ปีที่แล้ว

      @@kaveeshpeiris ooo

  • @kavindugimhan4947
    @kavindugimhan4947 3 ปีที่แล้ว +369

    "චූටි ලයිට් එක දානවා පයිත්තියන්ද"
    මන් කැමතිම ඒ ටිකට..
    කතා කල ගැහැනිය පියුමි හංසමාලි අක්කා නේද??😏

  • @disnakumari90
    @disnakumari90 3 ปีที่แล้ว +213

    "චූටි ලයිට් එක දානවා පයිත්තියන්ද"
    මන් කැමතිම ඒ ටිකට..

  • @chathuraanjala9397
    @chathuraanjala9397 2 ปีที่แล้ว +152

    සුපිරි... ලක්ෂපති වැල්බයිල කාරයින්ට ඇඩෙන්න දීලා 😀😀😀

  • @danadana4643
    @danadana4643 3 ปีที่แล้ว +141

    Switch කරපු තැන තමා මරු😂😂🤣🤣

  • @hashanmaduranga3290
    @hashanmaduranga3290 3 ปีที่แล้ว +242

    ලොචි ගේ නන්ගී ආපු වෙලාව පෙන්නපු විදිය 😅😂

  • @amasabihela8306
    @amasabihela8306 2 ปีที่แล้ว +88

    මේක දැකලා වෙන්න ඇති දැන් ලක්ශපති එකේ උන් එච්චර කියවන් නෑ

  • @RuhiProduction-tv1vs
    @RuhiProduction-tv1vs 8 หลายเดือนก่อน +7

    අඩොහ් ලෝචි ඒකහ් පට්ට හේයි😂😂😂😂😂.tallent

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +625

    Call කල ගැහැණිය කවුද? අපට විශාල ශබ්දයක් ඇසුණා.😂😂😂😂

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +221

    ලක්ෂපතියට එන පණ්ඩිත අම්මණ්ඩිලාට රිදෙන්නම දීල 😆😆😆

  • @slfire3501
    @slfire3501 7 หลายเดือนก่อน +4

    Me lochimane inne kiyala amathaka una kattiya koo😂😂❤

  • @shiran10
    @shiran10 3 ปีที่แล้ว +85

    "ඉතිං දැං චමත්ට මොකද හිතෙන්නේ" කියලා අන්තිමට ආවනං මරු 😂

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +1661

    රැට්ටාගේ 'නිවැරදි පිලිතුර ' මතක් උන අය කො??😃😃

    • @raneluis2440
      @raneluis2440 3 ปีที่แล้ว +31

      නෑ
      ඌ මේකි අදුරනව නේ
      කලින් වීඩීයෝ එකකුත් කරා නේ
      ඒ නිසා මම නම් මුලින්ම කැපුවේ ඌ

    • @dollisland9057
      @dollisland9057 3 ปีที่แล้ว +13

      මම

    • @dollisland9057
      @dollisland9057 3 ปีที่แล้ว +10

      මං

    • @gamingwithrush726
      @gamingwithrush726 3 ปีที่แล้ว +6

      Inno....

    • @pubudutharuka4299
      @pubudutharuka4299 3 ปีที่แล้ว +6

      මම

  • @samadhidananjna5542
    @samadhidananjna5542 2 ปีที่แล้ว +49

    මැරිලත් පැය 2ක් ආදරෙයි ලෝචි..❤️❤️❤️👍👍👍👍👍❤️🤣🤣🤣

  • @shewanafernando7866
    @shewanafernando7866 2 ปีที่แล้ว +37

    "ගොවි මාමලා ගොඩක් මහන්සි වෙනවා ඒත් මම රෑට කෑවෙ පාන්"🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣ඔයානම් මරැ අක්කෙ

  • @uththariejayawardhana2025
    @uththariejayawardhana2025 3 ปีที่แล้ว +55

    ලොචිගේ අත්ත අම්මා දකින්න ආසයි අනේ . රගපාන රගපෑමට🤗😜

    • @zainabamani1169
      @zainabamani1169 3 ปีที่แล้ว +4

      එයාගෙ අම්ම නැති වෙලා මං හිතන්නෙ 😔 ප්‍රෝග්‍රෑම් එකක කිව්ව වගේ මතකයි

    • @uththariejayawardhana2025
      @uththariejayawardhana2025 3 ปีที่แล้ว +2

      අනේ එහෙමද. මං දැනන් හිටියෙ නැ.

    • @sathikahasanjith706
      @sathikahasanjith706 3 ปีที่แล้ว +1

      Ane eyage amma merila thiynne eya al karanakota..lahiruge vedio ekka thibuna.

  • @Nadun03
    @Nadun03 3 ปีที่แล้ว +150

    අන්තිම වෙනකල් මොකද වෙන්නේ කියල තේරුන් නෑ....අන්තිමට මීටර් උනා සාන්ත🤟

  • @rathnayakerathnayake7179
    @rathnayakerathnayake7179 3 ปีที่แล้ว +103

    මෙවැනි ප්‍රශ්න වලින් බේරුන මා හැර තවත් අය සිටීද..??😁😁😁😁😋😋😋😋

  • @JJKJConiglietta
    @JJKJConiglietta 2 ปีที่แล้ว +35

    ලක්ශපතී බලන්න එපා වෙන හේතුව😂... අක්කාගේ අදහස්නම් මරු😂.. අනික මෙහෙම කියවන අය ඉක්මනට අවුට් වෙනවාත් එක්ක ඒකේ අනික😂...

  • @ovindi8974
    @ovindi8974 3 ปีที่แล้ว +241

    අම්මෙ මටත් හක්කේ දතක් රිදෙනවා.....🥺
    මම ඔබලම තමා..☺👉👈
    ආදරෙයි ගොඩාරියක් ලෝචී නංගී....❤❤

  • @chaniperera4341
    @chaniperera4341 3 ปีที่แล้ว +164

    කෝල් කල ගැහැනියගෙ කටහඩ මටනම් ඇහුනෙ පියුමි හංසමාලිගෙ වගේ😂 ලෝචිගෙ අම්මේ උත්තරය පියුමි හංසමාලි😁

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      th-cam.com/video/1heFZbPtrTw/w-d-xo.html ................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว +3

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................

    • @wasantha345
      @wasantha345 3 ปีที่แล้ว

      🙏🏻 .........................

    • @sandumadhushani2096
      @sandumadhushani2096 3 ปีที่แล้ว

      Matath hithune eya kiyalamai

  • @sunethradeepika9185
    @sunethradeepika9185 2 ปีที่แล้ว +54

    කෝල් අ ෆ්‍රෙන්ඩ් අවස්ථාවනම් හරියට හරි 😂😂

  • @gayu3803
    @gayu3803 2 ปีที่แล้ว +36

    හරිම ලස්සනයි, හැමෝම ගොඩක් දක්ෂයි.. වැඩියෙන්ම Lochi... Script එක නම් සුපිරිම සුපිරි... ආයෙත් බලන්න හිතෙනවා

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 3 ปีที่แล้ว +420

    ලෝචියො උඹලෑ අම්මට මේ අවුරුද්දට වත් අලුත් ගවුමක් අරන් දීපංකො කෙල්ලෙ 😒😁

    • @deepapriyangani6996
      @deepapriyangani6996 3 ปีที่แล้ว +2

      අනිවා

    • @GossipMeee
      @GossipMeee 3 ปีที่แล้ว +2

      Ammoo ekaa

    • @dilshadilsha1749
      @dilshadilsha1749 3 ปีที่แล้ว +3

      අනේද කියන්නෙ 😂😂😂

    • @sewanallalk9173
      @sewanallalk9173 3 ปีที่แล้ว +1

      අම්මෝ 😆😆

    • @st-thomascollegeMataraOfficial
      @st-thomascollegeMataraOfficial 3 ปีที่แล้ว +2

      2021 වසරේ අවසාන වටයට තේරි පත් වූ හිරු අවුරුදු කුමරියන් බලන්න දැන්ම පිවිසෙන්න මෙම youtube නාලිකාව වෙත

  • @chamilkaswickramanayaka7373
    @chamilkaswickramanayaka7373 3 ปีที่แล้ว +52

    චූටි ලයිට් එක දාන්වා...පයිත්තියන්ද 🤣🤣😂😂😂😂😂😂😂😂😂🤩😍

  • @pattacomedysl7744
    @pattacomedysl7744 2 ปีที่แล้ว +29

    සුවිච් තමා මරු.... 🤣🤣🤣චූටි ලයිට් එක දානව පයිත්තියන්ද,,😂😂

  • @dahamikaveesha8611
    @dahamikaveesha8611 ปีที่แล้ว +32

    ලක්ෂපති ගිහින් වැල්වටාරම් කියවන උන්ට කනට ගැහුවා වගේ සුපිරි video එකක් දීලා😂 නියමයි ලෝචි අක්කෙ😂

  • @PasinduDinendra
    @PasinduDinendra 3 ปีที่แล้ว +1467

    ලෝචිගේ වීඩියෝ එකක් එනකන් බලන් හිටපු අය කෝ 😂♥️👇

  • @charlyproduction
    @charlyproduction 3 ปีที่แล้ว +277

    පියුමි හංසමාලිගේ වොයිස් එක ඇහුනනේ යකෝ 😆

  • @senevidissanayaka2722
    @senevidissanayaka2722 ปีที่แล้ว +16

    Call a friend - දුක තද කරන් මහ මෙර තරම් 😂😅

  • @dimathmandiv
    @dimathmandiv 2 ปีที่แล้ว +42

    චූටීඊ ලයිට් එක දාපන් පයිත්තියංද හම්මොහ් 😂😂😂🤣

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +99

    Super. congratulations Lochi.තාත්තා නං නිකං අයියා මල්ලි සයිස් නේ. අම්මට අවුරුද්දටවත් අලුතින් ගවුමක් අන්දන්නෙ නැද්ද 🤭

  • @dreamworld4213
    @dreamworld4213 3 ปีที่แล้ว +316

    අපි තාත්තා එක්ක කතා කරද්දි පෝන් එක ඔබ ඔබ කතා කලොත් ඒ එබිල්ල අපේ අවසාන පෝන් එබිල්ල තමා 🤣

    • @geethfashionlk
      @geethfashionlk 3 ปีที่แล้ว +1

      hmm😒

    • @lalithsamantha903
      @lalithsamantha903 3 ปีที่แล้ว +5

      😂😂😂 අන්න රත්තරන් තාත්තලා

    • @geethfashionlk
      @geethfashionlk 3 ปีที่แล้ว +3

      @@lalithsamantha903 මගේ 4න් එක් පව් ඕයි🥺

    • @amithasamanmali1879
      @amithasamanmali1879 3 ปีที่แล้ว

      😂

    • @duladilshani9254
      @duladilshani9254 3 ปีที่แล้ว

      හම්මෝ තමා.......😂

  • @randilu24
    @randilu24 3 ปีที่แล้ว +113

    ලක්ෂපති එකේ වගේම overacting එක කරලා තියෙන විදිය නම් පට්ට ලෝචියෝ... 😂

  • @ayodyasandeepani916
    @ayodyasandeepani916 3 ปีที่แล้ว +48

    චේතනා ලැට් එකේ හිටියේ 😂

  • @amilaishan1866
    @amilaishan1866 3 ปีที่แล้ว +433

    චන්දන සූරිය බණ්ඩාර මහත්තයාට මේක බලද්දි මොනා නම් හිතෙයිද..?😁🤣🤣🤣

    • @malkaabenayaka2117
      @malkaabenayaka2117 3 ปีที่แล้ว +4

      Mun gahala elawanna hithei

    • @deheminonis5776
      @deheminonis5776 3 ปีที่แล้ว +21

      ඒවගෙ කෙනෙක් මේ වගේ ඒවා බලන එකක් නැතුව ඇති 😅

    • @yourtube4454
      @yourtube4454 3 ปีที่แล้ว

      Ammoo ow

    • @kapilsuranga9323
      @kapilsuranga9323 3 ปีที่แล้ว +2

      @@malkaabenayaka2117 eyala wada tiyenawa eyla tha ekka me tik tok kara lochila shapayak oki dnnaqa owata uttyara denna meka banapu ewuntath kiyanna tiyenne echchrai 😈😈😈😈😠😠😠🐗🐂🐂🐂🐂

    • @tharidugimhana6420
      @tharidugimhana6420 3 ปีที่แล้ว +2

      Amila bokkh

  • @ahinsaa9401
    @ahinsaa9401 3 ปีที่แล้ว +123

    ජයග්‍රහණය නොවේ ලෝචි අක්කා සහභාගි වීමයි වැදගත් 😌
    මගෙ එකම උපකාරක අවස්ථාව අම්ම තමයි 🤭 ආදරෙයි අම්මෙ 💟😂🙏

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +1

      🙋🙋🙋🙋

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว +1

      @@nimethya5651 අහ් නංගා 🤭😁

    • @ahinsaa9401
      @ahinsaa9401 3 ปีที่แล้ว +1

      @@shanihansi1338 මැණික 👀😂

    • @nimethya5651
      @nimethya5651 3 ปีที่แล้ว +1

      @@ahinsaa9401 ooo....😁

    • @travelwithsonsugirl4763
      @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +1

      මේක බල බල ඉදල තමයි ගියෙ 😂😂😂

  • @animisaprabhushitha8262
    @animisaprabhushitha8262 3 ปีที่แล้ว +16

    මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවති... අම්බෝ ඒක... garate job lochi akki keep it up ✌️✌️✌️

  • @__sithuu__4978
    @__sithuu__4978 3 ปีที่แล้ว +88

    රිදෙන්නම දීල තීනො ලෝචි අක්කෙ 😹😹😹 සිරාවටම ඔය ලක්ශපති එකට එන අය ඔහොම්මයි...වටේ ගිහිල්ල ගිහිල්ල අන්තිමට තමයි ප්‍රශෙන්ට උත්තරේ දෙන්නෙ 😹😹😹😹😒😒

    • @kapilsuranga9323
      @kapilsuranga9323 2 ปีที่แล้ว +2

      ridenne ubalata😊 danum sagarayak honda program ekak ubala monawada danne uththara dila balapalla 😠😠😈😈😈😠😠🐂🐂🐴🐴🐗🐗

  • @lakshanlakshan4133
    @lakshanlakshan4133 3 ปีที่แล้ว +203

    පියුමි ගෙ කටහඩද මංද🙄🙄🤐 ඒ ගැහැනිය පියුමි හංසමාලි

  • @onzt7160
    @onzt7160 3 ปีที่แล้ว +217

    ලෝචිගෙ අම්මට අලුත් ඇදුමක් අරන් දෙන්න හිතෙනවා

  • @prasannajanaka6646
    @prasannajanaka6646 2 ปีที่แล้ว +15

    චුටි ලයිට් එක දාපන් පයිත්තියන්ද කියලා අහන එක මරු lochi 🤣

  • @nethmiyuwanthika9106
    @nethmiyuwanthika9106 2 ปีที่แล้ว +22

    ලෝචි අක්කි ඔයා නම් ශෝක් අනේ,👍👍

  • @Tharusha___
    @Tharusha___ 3 ปีที่แล้ว +196

    *මේක බලලවත් ලක්ෂපති යන අය වටේ යන් නැතුව කෙළින්ම උත්තර දුන්නොත් ආන්න එදාට ඔයා දිනුම් ලෝචි අක්කෙ...*
    🙂😍💖💖💕

    • @user-fn2cm7om8m
      @user-fn2cm7om8m 3 ปีที่แล้ว +4

      අම්මෝ ඒක නං ඇත්ත . 😌

    • @hacnjayarathne6586
      @hacnjayarathne6586 3 ปีที่แล้ว +2

      Eeka krnne sirasenmai bn. Unge yatim game ghnn aanduwat ghnn thmk ehem magul katha krwnne

    • @nipunwijayakoon2985
      @nipunwijayakoon2985 3 ปีที่แล้ว +1

      Sirasen kynne ohoma ktha krnn kyla. Ehma ktha krla nethi aya haagannwa. Echchrai.

  • @dasunmadushanka5994
    @dasunmadushanka5994 3 ปีที่แล้ว +110

    තාත්තා එක්ක කතා කරපු කෙල්ලගෙ කටහඩ හොදට හුරුයි😂😂

    • @tharindumadushan9323
      @tharindumadushan9323 3 ปีที่แล้ว +2

      Piumi

    • @kaushikagimhan3038
      @kaushikagimhan3038 3 ปีที่แล้ว

      hansmali neh

    • @sudaraka13203
      @sudaraka13203 3 ปีที่แล้ว +5

      මම මේ කල්පනා කලේ, කටහඬ අහන්න තව කී දෙනෙක් වීඩියෝ එක view කරයිද කියලා...,😂😂 පට්ට මාකටින් එක.
      Good luck ලෝචි

  • @gamingnethuwa2788
    @gamingnethuwa2788 3 ปีที่แล้ว +60

    චමත්, පුළුවන් නම් බේරියන් දැන් ගැනිගෙන් 😂😂අම්මෝ 😂😂

  • @nushiyehansa7373
    @nushiyehansa7373 2 ปีที่แล้ว +12

    ලෝචිගේ හොදම එක තමයි මේක.පාට් 2 ඕනි

  • @pahazitzff9445
    @pahazitzff9445 3 ปีที่แล้ว +44

    තාත්තා කතා කරන එක්කෙනාගේ කටහඩ පියුමි හන්සමාලිගේ වගේ

  • @Pasan_Ranaweera
    @Pasan_Ranaweera 3 ปีที่แล้ว +34

    අන්තිම උත්තරෙට එන්නෙ ලයන් 200% ශුවර් 😂❤️

  • @SLKPOPMASHUP
    @SLKPOPMASHUP ปีที่แล้ว +12

    ලොචි අක්කි ඉක්මනට 1M ගහමු නෙ ❤️😘🙏

  • @blink5660
    @blink5660 3 ปีที่แล้ว +116

    තාත්තා නිකං ලෝචිගෙ bf වගේ 😂

    • @pathuminimsara9909
      @pathuminimsara9909 2 ปีที่แล้ว +1

      Pathumi...🙃🙃🙁😒😷😞😞😤😷🤒🤒😓😓😷😤😷😤😤😷😹💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @RomanianMatiya
    @RomanianMatiya 3 ปีที่แล้ว +91

    මල් මල් චීත්තෙ ඇදන් හිටපු එක්ක හොයාගන්න බැරි වෙයිද....😂😂😂

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 3 ปีที่แล้ว +53

    ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!

  • @shehaniradika8691
    @shehaniradika8691 2 ปีที่แล้ว +12

    අම්මෝ අන්තිම ටික....ලෝචි අක්කියෝ...ඔයා නම් නියමයි...☺️😅

  • @Malshadarmathilaka
    @Malshadarmathilaka 2 ปีที่แล้ว +18

    චූටිගේ කෑල්ල තමා මරු

  • @zhangshing3905
    @zhangshing3905 3 ปีที่แล้ว +1436

    සිරස ලක්ෂපති බලන අය ඉන්නවද?

  • @achinirajapathirana2502
    @achinirajapathirana2502 3 ปีที่แล้ว +118

    මන් නම් ගොඩක් සතුටු උනා🙈. හරිම ලස්සනයි අක්කී...❤️😍ලෝච් අක්කිගේ වීඩියෝ එක බලලා සතුටු උන අය කෝ??? 👇❤️

    • @lakmalfernando4930
      @lakmalfernando4930 3 ปีที่แล้ว +4

      ගොඩාආආආආආආක් සතුටු උනා..අන්තිමේදි අතෙත් ගැහුවා 🤣

    • @yasiruransara4845
      @yasiruransara4845 3 ปีที่แล้ว +2

      @@lakmalfernando4930 යකෝ ඒක..🤣🤣🤣

  • @shenyakodithuwakku2634
    @shenyakodithuwakku2634 3 ปีที่แล้ว +22

    චූටි ලයිට් එක දානවා පෛතියන්ද 😂😂🤚

  • @supunudara9484
    @supunudara9484 ปีที่แล้ว +3

    අම්මෝ බං යකෝ 😂😂😂😂😂

  • @sakbo4565
    @sakbo4565 3 ปีที่แล้ว +78

    Lochi, Chamath is the best actor when compared to all the other actors featuring in your videos. His facial expressions and voice balancing are sooo damn good ! Can’t believe my eyes even

  • @savindusankalpa8862
    @savindusankalpa8862 3 ปีที่แล้ว +657

    දාපු ගමන් ම බලන්න බැරි වෙච්ච අය කෝ බලන්න 🥺💗

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer 3 ปีที่แล้ว +22

    අවංකව මම ලෝචිගෙ vlogs බලල නෑ.btw I have became your fan ,nowon

  • @PoddaiPoddie434
    @PoddaiPoddie434 3 ปีที่แล้ว +19

    අලුත් අදහස නියමයි ලෝචී

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +344

    Notification එක දැකපු ගමන් ලෝචී ❤️බලන්න දුවන් ආපු අය මේ කොනට 👇👇(පුලුවන්ම් බේරියන්😂😂)

  • @gaiya9841
    @gaiya9841 3 ปีที่แล้ว +541

    Comment කියවන ගමන් විඩියෝ එක බලන අය මෙ කොනට

  • @nishanthipadmalatha2793
    @nishanthipadmalatha2793 2 ปีที่แล้ว +6

    චූටි ඔය ලයිට් එක දානව පයිත්තියම් ද 😂💔

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +3

    Ammooo meka aththatama aththa උදේට කෑවේ මොනවද කියලා අවුවාම ඔමතමා කියන්නේ

  • @rohithasaman9036
    @rohithasaman9036 3 ปีที่แล้ว +45

    අම්මෝ ලෝචී සහෝ.... ෆට්ට බන් ඒකහ්... සුපිරියි ඈ.... ❤️❤️🔥🔥💪💪

  • @rchathurka
    @rchathurka 3 ปีที่แล้ว +78

    ලක්ශපති format එකේ කරපු comedy වීඩියෝ වලින් creative ම එකක් මේක. Super 👍🏾👍🏾

  • @sandalifernando9845
    @sandalifernando9845 หลายเดือนก่อน +1

    හිතේ තියන හැම ප්‍රශ්නයක්ම අමතක කරන්නෙ ලෝචි අක්කගෙ වීඩියෝ බලලා😢

  • @user-ie4dh7mf8o
    @user-ie4dh7mf8o 5 หลายเดือนก่อน +2

    ලක්ෂපති ඵ්කට,කරන අපහසයක්🤣🤣💖💖💖💖💝💜️

  • @niranjalasandamali8703
    @niranjalasandamali8703 3 ปีที่แล้ว +20

    ලෝචි මේකනම් පිස්සුවක් බං.. 😍❤️ ඇබ්බැහි වෙලා දැං මමනම් ඔයාට.. නියමයි.. හැම සතියකටම එකක් දාන්නකෝ අනේ

  • @indikapiyantha5238
    @indikapiyantha5238 3 ปีที่แล้ว +100

    ෆට්ට ලෝචියෝ...අනිත් එකත් බලාපොරොත්තුවෙන් ඉන්නෝ😁😘😘

  • @yasirusenanayake0315
    @yasirusenanayake0315 9 หลายเดือนก่อน +4

    චුටි ඔය ලයිට් එක දාපන් පයිත්ත්‍යන් ද?😂😂😂 පට්ට

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 ปีที่แล้ว +7

    ගෙදර මිනිස්සු දැනුවත් කරලා විඩියෝ එක බලන්නේ නැත්නම් ඒ මිනිස්සු බලයි මොකක්ද මේ ලක්ෂපති එක කියලා 🤣🤣🤣🤣

  • @harshabalawickrama1216
    @harshabalawickrama1216 3 ปีที่แล้ว +111

    ඒකනං මාර creative 😂🔥

  • @manith__B
    @manith__B 3 ปีที่แล้ว +153

    අපේ ගෙවල් වල ඔහොම ප්‍රස්න කර කර හිටියේ නෑ ආයුබොවන්ඩ කෙලින්ම කනට ගහලා දෙහිත් කපලා යාලුවන්ටත් බැනලා එදා ඉපදිච්ච එකාටත් බැනලා සතියක් නිවාස අඩස්සියටත් දාලා පෝන් එකත් රාජ සන්තක කරලා තමා ප්‍රස්නෙ ඉවර උනේ 🤣🤣🤣😂😂

    • @dilrukgalagoda6651
      @dilrukgalagoda6651 3 ปีที่แล้ว +9

      ඒ මොකෝ! පාටියකට ගියා කියලා? පොඩ්ඩක් අහපන් දෙමව්පියන්ගෙන් එයාලගේ කාලේ මොනාද කලේ කියලා, හරියට තරහා යනවා.... උදා: දැන් කාලේ කෙල්ලෝ කොටට ඇන්දම වෙසියක් බඩුවක් ගණිකාවක් හැබැයි නිකන් අරන් බලන්න ඒකාලේ ෆොටෝ මිනී ගවුමේ දිග දනිස්ස ගාවට කෙසේවෙතත් ඉනෙන් පල්ලෙහට තියෙන්නෙත් අඟල් දෙකයි

    • @weeradhanu1180
      @weeradhanu1180 3 ปีที่แล้ว

      Siraama

    • @user-xv8il4vu2x
      @user-xv8il4vu2x 3 ปีที่แล้ว

      අම්මොහ් සිරා

    • @shakyaidusarani9030
      @shakyaidusarani9030 3 ปีที่แล้ว +1

      මට ඕක උනා දැන් රාජසන්තකයි

    • @hansikithmini946
      @hansikithmini946 3 ปีที่แล้ว

      හම්මො 😂

  • @deepaperera8762
    @deepaperera8762 ปีที่แล้ว +3

    අප්පා.නියමයි.
    දුවෙ..කියලා.වැඩක් නැ
    දිගටම යමු.🎉😂❤

  • @chamindaajith4952
    @chamindaajith4952 7 หลายเดือนก่อน +1

    අරයා 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @user-kc5sx4pu4b
    @user-kc5sx4pu4b 3 ปีที่แล้ว +41

    ලයන් කොල්ලගෙ වෙන්ඩ වයිෆ් නෙහ්. 😂 හයියෝ අපේ ලයන් 😭 😂

  • @newcreators4947
    @newcreators4947 3 ปีที่แล้ว +190

    තාත්තට වඩා දුවට වයසයිද මන්ද 😁😁😁

  • @omayasriyananda1112
    @omayasriyananda1112 ปีที่แล้ว +3

    තාත්තගෙ ඇහි බැම් දෙක මාර ලස්සනයි නෙහ්🥺❤😂

  • @nilanthijayasinghe
    @nilanthijayasinghe 6 วันที่ผ่านมา +1

    ලයිට් එක off කරපු එක තමා මරු ...😂😂😂😂😂😂😂 මට වැඩිපුරම හිනා ගියෙ ..... "තාත්‍තා:චූටි ඔය ලයිට් එක දානවා ... පයිච්චන් ද?" කියලා ඇහුව ටික .....🤣🤣🤣🤣🤣

  • @kookieev600
    @kookieev600 3 ปีที่แล้ว +41

    Super concept akki... 😂✌️ ..... නංගිගේ කොටස මරු... 😂

  • @buveenatasha4272
    @buveenatasha4272 3 ปีที่แล้ว +43

    පියුමිගෙ නෙමෙ නිකන් කව්ශිගෙ වොයිස් එක වගෙ🤣🤣

  • @si-nc6ir
    @si-nc6ir ปีที่แล้ว +8

    අන්තිම තමා😂😂

  • @chiranlakiuru11
    @chiranlakiuru11 3 ปีที่แล้ว +9

    ඒක නම් මරු 👌 💯💯💯👍

  • @nishi-sew2829
    @nishi-sew2829 3 ปีที่แล้ว +82

    අම්මෝ ලෝචියෝ..මේක නම් සුපිරියක්..අන්තිම ටික නම් කියල වැඩක් නෑ..🤣🤣. ලෝචි,චේති.චූටි ඔක්කොම මරු..❤️❤️❤️