මගේ ආචාර්ය උපාධියේ ඇත්ත කතාව. සමහරුන්ට ප්‍රශ්නයක් වුන video එක.( The true story of my PhD)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • මේ video එක..පාඩම් කරන්න, ඉගෙනගන්න බැහැ කියල හිතෙන අයට.,කරදර නිසා ඉගෙනගන්න එක අතාරින අයට.
    ඒ වගේම මේ video එක, සිය ගානක් දරුවො මගෙන් ඇහුව ප්‍රශ්නයකට උත්තරයක් මිස, මේ ලෝකයේ සියල්ල අතැඹුලක් සේ දන්නා මෝඩ බහුශ්‍රැත අති පණ්ඩිතයන්ට, මගේ සුදුසුකම් පෙන්වන්නට කරන ලද්දක් නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබදව එවන් මෝඩ බහුශ්‍රැත‍යන් මුහුණු පොතේ වීරයන් වීම සදහා දක්වන උපහාසාත්මක මෝඩ අදහස් දශමයකින්වත් මා මායිම් නොකරන බව ද කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 455

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +247

    ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.
    හැම comment එකක්ම වටිනවා මට. ඒ වගේම ඔබේ ගැටලු වලට මම ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. ගැටලු කිහිපයක් එකතු කරලා පිලිතුරු අරන් එන්නම්. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න.

    • @mandodari2567
      @mandodari2567 ปีที่แล้ว +6

      Madam mata number eka dennko plz 🙏

    • @chamindabandara127
      @chamindabandara127 ปีที่แล้ว +2

      මගෙ හීනෙ chemical engineer කෙනෙක් වෙන එච..මම 9 වසරෙ...මැඩම් මම පන්තියෙ පලවෙනිය...ඒත් මේ දවස්වල මගෙ හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න අමාරුයි....හිතට වෙන ඒව එනවා...මැඩම් ..මට help එකක් දෙන්නකෝ..හිත එකතැනක තියන් වැඩ ටික කරගන්න.හරිදේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා සමහර වෙලාවට තේරෙන්නේ නෑ...හිත සැහැල්ලු නෑ....please reply me madam.....

    • @oshadiheshani3968
      @oshadiheshani3968 ปีที่แล้ว +1

      MADAM මගෙ හීනෙ ළාබාලතම ASTRONOMY SCIENTIST වරියක් වෙන්න ඒත් ඒකට මන් මුලින් කරන්න ඕනි මොකක්ද කියන එක මට තේරෙන්නෑ. PLZ HELP MA'M

    • @ayeshaeeshani751
      @ayeshaeeshani751 ปีที่แล้ว +1

      Mam...can someone who has a degree from open university become a professor?

    • @sanda3665
      @sanda3665 ปีที่แล้ว +2

      I am a final year undergrduate. I want to know how to deal with love during the higher education to have a better life in future.
      Is it a barrier or a strength for the higher education ( masters & phd) ?

  • @shashiniumesha6924
    @shashiniumesha6924 ปีที่แล้ว +254

    මාත් මේ වෙලවේ ගොඩක් අවුල් ගිහින් ඉන්නේ මොකද මන් ගිය අවුරුද්දේ ol කරේ ඒත් මට maths වලට පාස් එකක් නැහැ දෙවෙනි පාරටත් කරා ඒත් නැහැ ඉයේ ඒ රිසාල්ට් අවේ ඒත් මන් මගේ හිත හයිය කරගත්තා private දාලා හොඳට ඉගෙන ගෙන maths වලට A එකක්ම අරන් ලබන අවුරුද්දේම එන මගේ al ,exsam එකත් හොදට කරගන්න මහන්සි වෙනවා කියලා මන් ශක්තිමත් මගේ තාත්තාව මන් කොහොම හරි සතුටු කරවනවා කරවනවාමයි 🙂 ඔව් මට පුලුවන් මේ අවුරුද්ද ඇතුළත මන් මගේ ජිවිතේ ජය ගන්නවාමයි ✊ වසන්තය එනවා සත්තයි ❤️❤💪

    • @punsararajapaksha2935
      @punsararajapaksha2935 ปีที่แล้ว +12

      Oyt puluwn

    • @shashiniumesha6924
      @shashiniumesha6924 ปีที่แล้ว +6

      @@punsararajapaksha2935 thank you 🙏❤️

    • @JTI10
      @JTI10 ปีที่แล้ว +4

      🫡🫡

    • @wimukthihansamith3198
      @wimukthihansamith3198 ปีที่แล้ว +15

      මටත් ඔයවැඩේ වුනේ බන් අපිට පුලුවන් කොහොමහරි කැම්පස් යමන් මාත් මගෙ අම්මව සතුටු කරනව 💪💪

    • @shashiniumesha6924
      @shashiniumesha6924 ปีที่แล้ว +8

      @@wimukthihansamith3198 අනිවාර්යයෙන් ඔයාට පුලුවන් ❤️

  • @achalajayasiri6148
    @achalajayasiri6148 ปีที่แล้ว +84

    මමත් මේ සැරේ A/L ලියන කෙනෙක්. මැඩම් කිව්ව වගෙ මෙ මගෙ ශීත ඍතුව වෙන්න ඇති. වසන්ත ඍතුව ඒවි දවසක, බින්දුවට වැටුණු ජීවිතෙන් නැවත නැගිටින්න මැඩම්ගෙ වදන් මට ලැබුණ වරමක් වගේ. ගොඩක් පින් මැඩම්. තෙරුවන් සරණයි 🙏❤️

  • @malishadilshan8139
    @malishadilshan8139 ปีที่แล้ว +37

    මැඩම්,මම වෛද්‍ය ශිෂ්‍යයෙක් 2 වන වසර,ඔබතුමිය ගේ ඒ ජිවිත කතාව සැබැවින්ම සිතට සවියක්,ඔබ තුමිය ඒ කියූ දේවල් මේ වෙන විටත් මං අත්දකිමින් ඉන්නවා,යම් ප්‍රමාණයට ඔබ තුමිය තරම් නොවුනත්... ඔබතුමිය මේ කරන්නේ,ඉතාමත් උසස් විදියේ සමාජ සේවාවක්,බොහොම පින් ඔබ තුමියට!🌼

  • @pasindukaveen1965
    @pasindukaveen1965 ปีที่แล้ว +17

    මම මැඩම් A/L කරන්නේ මේ අවුරුදුද්දේ මට තියෙන්නෙ මාස 2යි.මම ඒ අතරේ මේ විඩියෝ එකෙ නෙත ගැටුනේ අහම්බෙනි.මම දැන් විඩියෝ එක බලද්දීත් මම ඉන්නේ ප්‍රශ්නක, ලොකු බාදකයක.නමුත් මම විඩියෝ එක බලද්දී මට මානසික නිදහසක් ලැබුණා.මැඩම්ට බොහොම පිං.

  • @shehana.k.g1638
    @shehana.k.g1638 ปีที่แล้ว +32

    මාත් විශ්ව විද්‍යාල සිසුවෙක් දෙවන වසරෙ ඉගෙනගන්න , මුලින්ම මැඩම් ලස්සනයි ☺️ ඒ වගේම මැඩම්ගෙ කතාවත් ලස්සනයි , මට මේ දවස් වල exm මේක බලල මට පඩම් කරන්න motivation එකක් ආව , thank u very much මැඩම් ,

  • @piyubhagya9527
    @piyubhagya9527 8 หลายเดือนก่อน +7

    Exam එකක් අතලග තියාගෙන වැඩ කරගන්න බැරුව හිර වෙලා ඉද්දි අහපු කතාවක්.. හිතට ලොකු ශක්තියක් ආවා ගොඩක් පින් 💞

  • @imashahansani891
    @imashahansani891 ปีที่แล้ว +59

    මැඩම් අනෙ ඇත්ත මයි ගොඩාක් පිං🙏 මං 2022 a/l දවස් 49 යි තව, මගෙ තාත්තා අපිව දාලා වෙන කෙනෙක් ගාවට ගියා ගොඩාක් මානසිකව වැටිලා ඉන්නෙ මල්ලියි නංගියි පොඩියි ඉන්නෙ කුලියට අම්මා අසනීපෙන්🥺 මැඩම් මං මේ දැං කල්පනා කර කර හිටියෙ මට මේක කරගන්න පුලුවන් වෙයිද කියලා , අනෙ ඇත්ත මයි පිං සිද්ද වෙනවා මගෙ හිත මාර විදිහට ශක්තිමත් උනා❤️🥺 ගොඩාක් පිං ගොඩාක් පිං මැඩම්🙏 මං කොහොම හරි එක්සෑම් හොඳ ටම කරනවා මගෙ උපරිම මහංසි වෙනවා කියන සිතුවිල්ල මගෙ හිතට ගෙනල්ලා දුන්නෙ මැඩම්ගෙ ඔය වචන ටික🙂 ගොඩාක් පිං මැඩම්🙏

    • @emmanuweluma3675
      @emmanuweluma3675 ปีที่แล้ว +2

      Oyt puluwan 😌❤

    • @ruwanidewmini6690
      @ruwanidewmini6690 ปีที่แล้ว +2

      Oyata puluvan hodata Padam karanna akke🙂

    • @emmanuweluma3675
      @emmanuweluma3675 ปีที่แล้ว

      @@ruwanidewmini6690 ❤☺️aniwaryen nngi...prashn mathin api jeewithe jayagnnwa need...ekh kochchr amru unth api ee katt kala issahrtm ynn on nngi...ktttaknnm ona...api gthhu ජයග්‍රහණයක වටිනාකම danenna...eetapsse නිහඬව baln inna....eth digtm wed krnn...👌😌❤ann ethkot madm kiuwa වගේම apee වසන්ත kalaya muladi nawat kmk ne...passeth enwa...ee kaale harim sundri...❤☺️oyt anthim pey hri wtinw nnhi...kawuru oyt be kiwuth mn kiynna oyt puluwan ...අනිවාර්යයෙන් oyt puluwan ..❤👌☺️good luck oyge me gamanta...සතුටින් inna ona hemdemtth..budusrani

    • @Hasun2
      @Hasun2 ปีที่แล้ว +4

      @imasha hansani අපිව දාල යන අය දවසක පසුතැවෙයි එයාල වෙනුවෙන් අපි වැටෙන්න ඕනෙ නෑ ඔයා අක්කනෙ ඔයාට වැටෙන්න බෑ ඔයා එයාලගෙ දැන් අම්ම වගේ වෙන්න ශක්තිමත් වෙන්න ict nm iyen ඉවරයි ආට් නම් තාම එක්සෑම් ඇති රිසාල්ට් එනකන් ජොබ් එකක් කරමු please manasin watenna epa 😌❤️

    • @user-bv8ut8fe3h
      @user-bv8ut8fe3h 10 หลายเดือนก่อน

      Ane Oya hondt krganna oyata aniwaren puluwan ❤

  • @viduminihearth2229
    @viduminihearth2229 ปีที่แล้ว +93

    "ශීත කාලය පැමිණේවි ,
    තද ශීත කුණාටු හමාවි,
    හිම කැට සහිත මහ නපුරු සුලං හමාවි ,
    එහෙත් වසන්තය එනවා සත්තයි . "
    -චින්ගීස් අයිත්මාතව්
    (ගුරු ගීතය )

  • @y.b.dwimalaweera2497
    @y.b.dwimalaweera2497 ปีที่แล้ว +38

    මැඩම් හිටපු තැනමයි දැන් මමත් ඉන්නේ ,මම දැනට ඕස්ට්‍රේලියාවේ Swinburne University of Technology හි අවසාන වසරේ මෘදුකාංග ඉංජිනේරු උපාධිය හදාරන ශිෂ්‍යයෙක් , මමත් ඉන්නේ මගේ final research එක අවසන් කර ගැනීමට කාලය මදිව , මහාචාර්යතුමියගෙ මෙම වීඩියෝවෙන් මම මාගේ final research එක අවසන් කලයුත්තේ කෙසේ ද යන්න තීරණය කලා.

  • @kumarakumara252
    @kumarakumara252 ปีที่แล้ว +12

    මැඩම් හරිම නිර්භීතයි. අභියෝග ජයගෙන ජිවිතය ජය ගත් කෙනෙක් .මැඩම්ගේ කතාවෙන් ගන්න අාදර්ශ ගොඩක් තියෙනවා.මැඩම්ට බුදුසරණයි

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +45

    අනේ madam ඒකටනම් හරිම දුකයි..අපිට තියෙන මේ ප්‍රශ්න මොනවද කියලා හියෙනවා madam..
    මැඩම් එදා වැඩ කරපු නිසා අද මුලු ලෝකයක් බබලන කෙනෙක්..ඇත්තටම ගොඩක් ආඩම්බරයි madam..🙏💕
    මටත් ලොකු හීනයක් තියනවා දවසක madam වගේ කෙනෙක් වෙන්න..මන් දැනටමත් O/L ලියලා ඉවර වෙලා ලැබුන පොඩි interval එකෙන් පොඩි පොතක් ලිවිවා මගේ stream එක maths මන් A/L කරන්න හිතන් ඉන්න.. ඒකට මන් ආසයි..ඒත් මන් පොත ලිව්වෙ නම් ඒ පැත්තෙන් නෙමේ මට ගොඩ කාලෙකට ඉදන් තිබුන එක හීනයක් පොතක් ලියන එක ඒ නිසා මන් පොතක් ලිව්වා personality එක ගැන..මන් දැන් A/L classes වල වැඩත් කරගෙන යනවා.. ඇත්තටම ගොඩක් ආසයි madam වගේ professor කෙනෙක් වෙන්න..ගොඩක් අය බයෙන් ඉන්නවා මගේ ලොකු හීන ගැන..අම්මත්..යාළුවොත් කිව්වා professor කෙනෙක් වෙන එක කරන්න බැරි දෙයක් කියලා..ඒත් මන් කොහොමහරි ඒක කරනවා madam.කාලේන් කාලේට එක එක ලෙඩ එනවා මට..ඒත් මන් අදටත් මෙහෙම ඉන්න මට ඒකට madam ගොඩක් ලොකු ශක්තියක්...madamගේ zoom meetingsවලටත් මන් join වුනා madam ගැන ගොඩක් හෙව්ව් ඇත්තටම මන් ආසයි madamගේ වගේම අනිත් professorsලගේ research papers කියවන්න..ඇත්තටම තාම ටිකයි හම්බවුනෙ..ස්තූතියි madam මේ වගේ video දාලා අපිව motivate කරනවට...කවුරුත් කතා කරන් නැති මේ වගේ දේවල් කියනවට ඇත්තටම madamta ගොඩක් පින්🙏
    Sch යන ළමයින්ටත් දැන් ඉදලම professorship dream එකට යන්න කරන්න පුලුවන් දේවල් ගැන madamta පුලුවන් නම් කතා කරන්න💝
    Thank you So much madam ! 🙏💕

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +11

      බොහොම ස්තුතියි ඔබට. . ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

    • @ireshalakshani4678
      @ireshalakshani4678 ปีที่แล้ว +3

      Never give up on your dreams ,especially due to others opinions. Believe yourself ❤

    • @user-yj5jd9rf6x
      @user-yj5jd9rf6x ปีที่แล้ว +1

      Wow oyage potha pdf ekak widihata thiyenwanm kiyawanna denna puluwanda? 😊

  • @medianilantha5881
    @medianilantha5881 ปีที่แล้ว +91

    අපේ සුන්දර මැඩම්.. ඔබ උසස්පෙළ නිමා කරල බදුල්ලෙන් පළවෙනිය වෙලා.. නීති පීඨයට නොයා සන්නිවේදනය හොයාගෙන එනකොට අපිට පුදුම හිතුන.. මැඩම් දිහා අපි බැලුවෙ මුලින්ම ඇහ කඩාගෙන යන ලස්සන නිසා.. ඒ බාහිර රුව.. පස්සෙ පස්සෙ ඇසුරු කරද්දි දැක්ක ඊට නොදෙවැනි ලස්සන හදවතක් තියෙන බව.. සන්නිවේදනය ඔබ තෝරන්නේ රටේ දෘවන්ගේ "වාසනා"වට කියලයි මට හිතෙන්නෙ.. ඔබ මේ වීඩියෝවෙන් දරුවන් දහස් ගණනින් එතෙර කරනවා මනෝ විකාර කියන ගොහොරුවෙන්.. නිවැරදි අරමුණට ඔවුන් ගන්නව.. ඒ පිනම ඇති ඔබේ ජීවිතය ලස්සන වෙන්න..
    ආදරණීය වාසනා (මැඩම්) මේ වැඩේ නවත්තන්න එපා... ❤🙏❤

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +26

      බොහොම ස්තුතියි අපේ ජනප්‍රියම සන්නිවේදන ගුරුතුමා ම්බට, ඔබ වනි ගුරුවරු මේ දරුවන්ට ලැබෙන්න ඕන.

    • @shiromadisanayaka9975
      @shiromadisanayaka9975 ปีที่แล้ว +4

      Sir . ..godak media guruwaru agaya karanawa dekka...suba anagathayak sirtath

  • @ashikihsan1946
    @ashikihsan1946 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් ඔබගේ මේ ජීවිතේ අත්දැකීම් විස්තර කලාට. කොච්චර කරදර ආවත් දෙවියන් මිස්ලා වගේ යහ ගතිගුණ තියෙන අයව අත අරින්නේ නැහැ. මට දුකයි මිස් මිස්ගේ අම්මා ගැනයි, මල්ලි ගැනයි හැම කරදර පිටිපස්සේ සතුටක් තියෙනවා මිස් කිව්වා වගේ. මාව ගොඩාක් අය මානසිකව වට්ටනවා, කොටින්ම කිව්වොත් මට සූනියම් කරනවා. ඒත් මම පසුබට වෙන්නේ නැහැ. මිස් කිව්වා වගේ හැමදේටම මුහුණ දෙනවා

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 ปีที่แล้ว +60

    Madam මම දැනට A/L කරන්නේ...මම ඔබතුමිය ගැන පුදුම ආසාවෙන් විස්තර හොයනවා..Social media වල මැඩම්ගේ කතාවක් විස්තරයක් දැක්කොත් අනිවාරෙන් ඒක බලනවා..මටත් ඕනෙ Madam වගේ වෙන්න 🥺❤
    දිගටම මේ වගේ motivation vedios දාන්න..
    තෙරුවන් සරනයි Madam ❤🥺

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +18

      බොහොම ස්තුතියි ඔබට. . ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

  • @chandrakanthi7803
    @chandrakanthi7803 ปีที่แล้ว +27

    A/L කරන මට misswa ලොකු motivation එකක්.❤️ වසන්තය කවදහෝ එනවා.සත්තඉ. එතකන් මහන්සි වෙලා වැඩ කරන්න.🙂🌱

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +3

      Thank you for your comment. Keep in touch. I will post more educational content.

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +16

    මැඩම් ප්ලීස්.. ❤️🙃 ඔයා ගැන විස්තර දාන්න පුළුවන් වෙලාවට .. අපි වගේ පිස්සුවෙන් හීන පස්සේ එළවන පිස්සන්ට මැඩම්ව මැඩම්ගේ කතා හුගක් වටිනවා .. ❤️🙃

  • @goodsri9377
    @goodsri9377 ปีที่แล้ว +10

    මැඩම්, මුලින්ම මැඩම්ට බොහොම ස්තුතියි මැඩම්ගේ මේ කතාව අපි එක්ක බෙදා ගත්තට. මගේ ජිවිතේත් මැඩම් ගේ වගේ මේ වන විට ලොකු අමාරු කාලයක් තුලින් මම යනව, පශ්න කරදර, ලැජ්ජව, තමන්ගේ අයගෙන් ඉරිසියාව, වෙනස් කම්, ඉවරයක්‌ නැති පශ්න මේ දරුණු කරදර අස්සේ මගේ උපාදියත් නැවතිලා. මට බෑ කියලා හිතුන වාර අනන්තයි. නමුත් මැඩම් ගේ කතාව අහල කොහොම හරි කරන්න මට නැවත අසාවක්‌ ආවා. මැඩම් ගේ youtube channel එකට සුභ පතනවා ❤️🙏

  • @Image.249
    @Image.249 ปีที่แล้ว +15

    මේ විදිහට දිගටම motivation කරගෙන යන්න ඒක ගොඩක් වටිනවා.

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට.. ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

  • @jbrdu.karunasekara9727
    @jbrdu.karunasekara9727 ปีที่แล้ว +8

    මාත් එහෙමයි මැඩම් මම final year exam වලට මාසයක් තියනකොට මගේ අම්මා මාව අප්පච්චි මල්ලි දාලා සදහනටම අපිව දාලා ගියේ.කොරොනා මගේ අම්මව අපෙන් සදහටම ඈත් කරා.මම කොහොමහරි පාඩම් කරලා final year exam ගොඩ දාගත්තා ඒ ගොඩක්ම අප්පච්චිගේ අම්මගේ හීනේ මම පාට කරන්න ඕනි නිසා 😊

  • @chamalirumesha27
    @chamalirumesha27 ปีที่แล้ว +3

    මං වැටෙන හැම මොහොතකම මං මැඩම්ගෙ මේ වටින වචනවලට සවන්දෙන එක...ජීවිතය දිනන්න මේ විදියට පාර කියල දෙනවට මැඩම්ට ගොඩක් පිං මැඩම්❤️❤️❤️

  • @srilankarainforest2657
    @srilankarainforest2657 ปีที่แล้ว +7

    වයස් භේදයකින් තොරව හැමටම ආදර්ශයක් ඔබ තුමිය .

  • @ranganapathum9894
    @ranganapathum9894 ปีที่แล้ว +27

    Madam අපිට phd එකක් දක්වා යන්න ඕනි ක්‍රියාපටිපාටිය කියල දෙන්න පුලුවන්ද ❤️

  • @Hashi-jd3dn
    @Hashi-jd3dn ปีที่แล้ว +3

    මට තියෙන ප්‍රශ්න මොනාද කියලා හිතුණා මිස් මේ වීඩියෝ එක බැලුවම😢 ගොඩාක් පින් මෙහෙම වීඩියෝ වලින් හරි අනිත් අයගෙ හිත් වලට හයියක් වෙනවට🙏🌼

  • @sewmini9930
    @sewmini9930 ปีที่แล้ว +9

    හරිම ලස්සන මෝටිවේශන් එකක්.මිස් දුක් විදපු හින්දා තමයි අද ඔහොම ඉන්නෙ🎀💐🎀💐

  • @SweetDream145
    @SweetDream145 ปีที่แล้ว +6

    මිස් කතා කරද්දී අහන් ඉන්න ආසයි මිස්.... ගොඩාක් පින් මිස් මේ වීඩියො එක දැම්මට 🙏♥️🥺
    තව මෝටිවේට් වීඩියෝ එකක් දන්නකො මිස් 🥺

  • @theswanilush3617
    @theswanilush3617 ปีที่แล้ว +17

    ගොඩක් වටිනවා මැඩම් මේක....🥺❤..ගොඩක් පින් මැඩම්ට මේ වගේ අපිව මොටිවේට් කරන කතාවක් කිව්වට🥺😍....මට තියෙන ප්‍රශ්න මොනාද කියලත් හිතෙනවා .💓🥺...මිස්ට ස්තුතියි ගොඩක් ස්තුතියි ..🥺😊....මිස්ගේ අනාගත බලාපොරොත්තු සියල්ල ඉටු වෙලා , වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා මැඩම්......🥺🥺thank you madam again ....

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට. . ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

  • @sherikahapuarachchi-mathpl4971
    @sherikahapuarachchi-mathpl4971 ปีที่แล้ว +33

    Dear professor. I also have achieved my PhD in economics from the university of Colombo. Me too have struggled alot to get my achievement.Thanks alot for your encouraging works .God will bless you abundantly. Stay safe

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 ปีที่แล้ว +4

    Al වලට තව දවස් 50 යි. බොහොම ස්තූතියි . මේ වචන ටික ගොඩක් වටිනවා මේ වෙලාවෙ මට.♥️.

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +8

    අනෙ ගොඩක් ස්තූතියි මැඩම් හීන වලට යන්න මහන්සි වෙන්න ශක්තියක් වෙනවට...මං කරන්නෙ A/l මේ වචන ඇත්තටම ගොඩක් ගොඩක් වටිනවා 🌎❤️👑

  • @adithyamadushan5330
    @adithyamadushan5330 ปีที่แล้ว +27

    මේක මාරම මෝටිවේශන් එකක්...❤️❤️

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +7

      බොහොම ස්තුතියි ඔබට.. ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 11 หลายเดือนก่อน +1

    Thank you so much professor,ජීවිතේ කොච්චර අමාරු කන් මැද්දේ උනත් දරා ගත්ත නිසයි professor ට අපිට කියන්න ලස්සනම ලස්සන කතාවක් තිබ්බේ. බැරි වෙලාවත් අමාරුයි කියලා අතඇරියනම් අද professor ත් නෑ professor ගේ කතාවෙන් ජීවිතේ අඩියක් හරි ඉස්සරහට තියන්න මට හම්බෙන්නේත් නෑ.❤️👏

  • @chethanaekanayaka8601
    @chethanaekanayaka8601 ปีที่แล้ว +6

    අනෙහ් මැඩම් ඔයා හරිම ලස්සනයි සිරියාවන්තයි...හිත නිවෙනව බලාගෙන ඉද්දි❤️

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +43

    මම දැනට A/l කරන ළමයෙක් .ගොඩක් ප්‍රශ්න මැද්දෙන් ඉගෙන ගන්නෙ.ඒ මගේ පවුල වෙනුවෙන් .අම්මා තාත්තා වෙනුවෙන්.මැඩම්ගෙ මේකතාව මාව තවත් දිරිමත් කළා.ගොඩක් ස්තූති මැඩම්.තෙරුවන් සරණයි ❤️

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +12

      තෙරුවන් සරනයි. බොහොම ස්තුතියි ඔබට. ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්

  • @Dreamerforever298
    @Dreamerforever298 ปีที่แล้ว +7

    ඔබට පින් සිදුවේවා මැඩම්..ඔබ මගේ ගමට,පාසලට ලොකු අභිමානයක්..
    මේ කාලය තුල උසස්පෙල විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් ලබා ගැනීමට පුලුවන් වෙයි නේද මැඩම්..
    බලන් යද්දි මැඩම්ට මට වඩා ලොකු හිත් රිදීම් වෙලා තියෙනව..මැඩම් වගේම මමත් මුතියංගනේ යනව.ඒ කියන්නෙ මැඩම් දිනුව වගේම මටත් පුලුවන් වෙයි කියනෙක නේද?
    මැඩම් හරි ප්‍රියමනාපයි..හරිම ලස්සනයි..ඒකත් කියන්නම ඕනි..තෙරුවන් සරණයි මැඩම්! ❤🌹

  • @lakminigamage2118
    @lakminigamage2118 ปีที่แล้ว +2

    හොඳ motivation එකක්. පිං ගොඩක් ම . අවංක හදවතක්. සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා මැඩම්

  • @pasindu4068
    @pasindu4068 ปีที่แล้ว +5

    ගොඩක් ආඩම්බරයි මිස් ඔයා ගැන. අනිවා මාත් මේ පාර මහන්සිවෙලා වැඩකරල කැම්පස් සිලෙක්ට් වෙනවමයි

  • @piyuksendheera
    @piyuksendheera ปีที่แล้ว +4

    මැඩම් ලස්සනයි😘 මැඩම්ගෙ කතවත් හිතට ලොකු හයියක්... 💖Thank you very much

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 ปีที่แล้ว +6

    හරිම නිහතමානී චරිතයක් ❤පෙනුමෙන් බලලා කියනවා නෙවෙයි. මං miss එක්ක කතා කරලා තියෙනව. ඇත්තටම හරිම හොද කාන්තාවක්, මවක් ❤❤😍❤

  • @statusbikevideosfunnyvideo2463
    @statusbikevideosfunnyvideo2463 ปีที่แล้ว +6

    අක්කා ගේ ඒ කතා ව නම් හරි ෂෝක් නියම target එකක්. උසස් පෙලට වැඩ කරන්න මානසික පීඩනයක් නැතුව වැඩ ටික කරන්න මතක තබා ගැනීමේ කෙටි ක්‍රම ගැන තව video එකක් දෙන්න පුළුවන් ද

    • @statusbikevideosfunnyvideo2463
      @statusbikevideosfunnyvideo2463 ปีที่แล้ว +1

      අක්කා ගේ tv එකේ ගිය video එකත් මට‍ අහම්බෙන් හම්බුනේ එක මන් ඉවර වෙනකම් ම බැලුව මාත් උසස් පෙලට media subject එක කරනවා

    • @statusbikevideosfunnyvideo2463
      @statusbikevideosfunnyvideo2463 ปีที่แล้ว +1

      කල යුතු දේ අද ඉදන් හරි කරන්න මට‍ තේරුන අක්කා ගේ ජිවිතේ න් ලස්සන පාඩමක්‌ ඉගෙන ගත්ත බොහොම පින් අක්කා 🤝❤️

  • @indunilbhagya3296
    @indunilbhagya3296 ปีที่แล้ว +1

    මිස් ගොඩක් ස්තූතියි මේ අත්දැකීම් බෙදා ගන්නවට.ඇත්තටම මමත් විශ්ව විද්‍යාල ශිශ්‍යාවක් මේවා ගොඩාක් වටිනව.

  • @abskbathika7858
    @abskbathika7858 ปีที่แล้ว +1

    Madam ගොඩක් පිං ඇත්තටම.ගෙදර තියෙන ප්‍රශ්න අම්මගේ අසනීප තත්ව නිසා ගොඩක් කඩා වැටිල.ජීවිතෙ දිනන්න ආසයි උවමනයි.ඒත් ප්‍රශ්න එක්ක සේරම අත ඇරලා සල්ලි හොයනව කියලා ආයේ al නොකර ඉන්න තීරණය කරල හිටියේ.madmge වචන ටික අහල මට හිතෙනවා මෙතනින් නැවතිලා බෑ.මට තියෙන ප්‍රශ්න මොනවාද කියලා හිතෙනවා madam.ගොඩාක් ස්තූතියි අපිව දිරිමත් කරනවට❤

  • @dilshanliyanage6570
    @dilshanliyanage6570 ปีที่แล้ว +5

    මිස්ගෙ වචන මගෙ හිතට ඖෂධයක් වගේ තෙරුන් සරණයි මිස් ❤❤

  • @harshanijayasundara3557
    @harshanijayasundara3557 ปีที่แล้ว +6

    ඒ වචන හිතට ලොකු ශක්තියක් එකතු කලා.❤️

  • @accounting1382
    @accounting1382 ปีที่แล้ว +3

    මැඩම් බදුල්ලේ ati එකේදී hnda 1 st year 2nd yr කාලේදි ගොඩාක් ප්‍රශ්න ආවා 3rd year එකදි ඊට හපන් මැඩම් කොරොනා ප්‍රශ්නේ නිසා හරි හමන් phone එකක් වත් තිබුනේ නෑ මෑම් lecture materials හොයාගන්න බැරි උනා වෙලාවට ඒත් මගේ වැඩේ කරා මං ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා batch එකේ ඉන්න අනිත් අයට වඩා intrustrial training එකේදි විවිධ ප්‍රශ්න වැලක් ආවා එතනදි viva test එක වෙලාවට දෙන්න බැරි උනා පස්සේ කොහොම හරි training එක ඉවර වෙලා මාසකින් viva එක සාර්ථක ව මුහුණ දුන්නා දැන් මං final year දැන් තිබ්බ ප්‍රශ්න ටිකත් අඩුයි එන 25 මට exam මැඩම් දැන් ඒකට ready වෙන්වා

  • @pasindudilshanka1249
    @pasindudilshanka1249 ปีที่แล้ว +6

    මම හතර පාරක් A/L කරා කොමස්වලින් හතර පාරම A/L fail 🥺 කොමස්වලින් කරේ හිතාගන්න බැහැ මොකද කරන්නේ කියලා කාලය නාස්ති උනා ගොඩක් 😔

    • @oshadhiimalsha5327
      @oshadhiimalsha5327 ปีที่แล้ว +2

      අහන්න වාර්තීය පූහූණූ නිරත වෙන්න ,ඊට පස්සේ වාර්තීයකට යෝමූ වෙලා skil හදන් රට යන්න

  • @samanthiskitchenette5978
    @samanthiskitchenette5978 ปีที่แล้ว +20

    Maturity is when you realise history is not boring ❤

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 ปีที่แล้ว +3

    වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන්, ඔබට.
    සත්පුරුෂ සමාජයක් උදෙසා කල්‍යාණ මිත්‍ර ඇසුර සැමදා ලැබේවා..

  • @Studymotivation2713
    @Studymotivation2713 ปีที่แล้ว +1

    මැඩම් නම් පට්ට හොදයි . මැඩම් වගේ හොද මිනිස්සු ගොඩක් අඩුයි. මැඩම්ගෙ අවවාද වලට මැඩම් කරන උදව් වලට ගොඩාක්♥️♥️✨ ස්තූතිය මැඩම් . පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න ❤️❤️❤️❤️thanks madam ❤️❤️💗

  • @angelgamming221
    @angelgamming221 ปีที่แล้ว +6

    Depression තියෙද්දී ඒකෙන් හිත හදාගන්න ඔයා මොනවාද කරේ මැඩම් ..

  • @tharindusampath4932
    @tharindusampath4932 ปีที่แล้ว +8

    බුදු සරණයි මිස්....මං දන්න විදියට මිස් ලංකාවෙ ඉන්න ලා බාලතම මහාචාර්යවරිය නේද...thank you මිස් දුන්නු mortivation ඒකට....මමත් කවදා හරි මිස් කිව්වා වගේ වසන්තය ඒනකන් වැඩ කරලා ජීවිතේ දිනනවා.......

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +1

    මැඩම්ගේ ඒ කතාවේ වටිනාකම කියල නිම කරන්න බැහැ . කළ යුතු දේ කළ යුතුමයි.
    නොකළ යුතු දේ නොකළ යුතුමයි.💐💐💐💐💐💐

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 ปีที่แล้ว +39

    Thank you Professor! Its very impressive!Previously I too was in the first category, thought that no problems disturbed you to achieve targets. So this story brings courage to face the life for any one.💐❤️

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +14

      Thank you for your comment. Keep in touch. I will post more educational content.

  • @upulchathuranga1316
    @upulchathuranga1316 8 หลายเดือนก่อน

    උඩුගමි බලා යන මැඩම්ගෙ ජීවිතය අපිට හුගාක් වටිනවා සිසිල් දියපාරක් වගේ බුදු සරනයි මැඩම්

  • @chamindabandara127
    @chamindabandara127 ปีที่แล้ว +5

    මගෙ හීනෙ chemical engineer කෙනෙක් වෙන එච..මම 9 වසරෙ...මැඩම් මම පන්තියෙ පලවෙනිය...ඒත් මේ දවස්වල මගෙ හිත එක තැනක තියාගෙන පාඩම් කරන්න අමාරුයි....හිතට වෙන ඒව එනවා...මැඩම් ..මට help එකක් දෙන්නකෝ..හිත එකතැනක තියන් වැඩ ටික කරගන්න.හරිදේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා සමහර වෙලාවට තේරෙන්නේ නෑ...හිත සැහැල්ලු නෑ....please reply me madam.....

  • @nirashamaduwanthi242
    @nirashamaduwanthi242 ปีที่แล้ว +4

    ඒ වචන වලට ස්තුති මිස්❤️🔥

  • @SocialArtsStudio
    @SocialArtsStudio ปีที่แล้ว +2

    Depression ඇති වෙන්න හේතුව කිව්වෙ නෑනේ

  • @SansuBabha
    @SansuBabha 8 หลายเดือนก่อน

    කල යුතු දේ කරන්නම ඕනී
    නොකල යුතු දේ නොකල යුතුමයි.
    අන්න එතකුට,
    ඔයාට ගමනක් තියෙනවා
    සුරන්ගනාවි මැඩම් ඒ වචන ටික පුදුම ශක්තියක්
    ඔයාට ගොඩක් ගොඩක් ස්තූති
    මැඩම් ගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා පාර්තනා කරනවා❤

  • @Freshcook2023
    @Freshcook2023 ปีที่แล้ว +9

    අති විශිෂට කතාවක් ඔබතුමියට බුදු සරණයි ❤️🙏🌺

  • @Hasun2
    @Hasun2 ปีที่แล้ว +1

    කල යුතු දේ කල යුතුමයි මන් දැන් සබ් කල යුතුම නිසා කලා පවුලේ අය හරිම වාසනාවන්තයි මෙහෙම වාසනාවක් ලබන්න 😌❤️

  • @lahiruwijesooriya3711
    @lahiruwijesooriya3711 ปีที่แล้ว +4

    ane madam , madam english hadha gaththa vidiya mata kiyala dennako .I'm a/l student kenek. puluwannam me gana vidio ekak genna . THANK YOU MADAM

  • @nethmitharushika1794
    @nethmitharushika1794 ปีที่แล้ว

    මේ වගේ වීඩියෝ දිගටම ඕන මැඩම්.මේ දේවල් අපි වගේ ඉගෙන ගන්න අයට ලොකූ ශක්තියක්.❤️❤️❤️❤️❤️🙏

  • @janakajanaka3651
    @janakajanaka3651 ปีที่แล้ว +3

    Thank you madam. මේ වගේ video එකක් ගෙනාවට ❤️❤️

  • @kaushalya9516
    @kaushalya9516 ปีที่แล้ว +3

    kadulu awa ee kathawa ahuwama , eth harima adambarai oya gana , harima adarshawath kanthawak oya prof.💪🔥

  • @pathumprabath8450
    @pathumprabath8450 ปีที่แล้ว

    ගොඩාක් වටින අදහසක් මැඩම්. මමත් ජීවිතයෙන් වැටිලා අයෙත් ගොඩ එන්න උත්සහය පටන්ගත්ත මොහොතක මේ විඩියෝ එක දැක්කේ. ඒක මට ගොඩාක් වටිනවා. ඔබතුමිය ට ගොඩාක් ස්තුති 🙏

  • @thirajpeiris-lt3hi
    @thirajpeiris-lt3hi ปีที่แล้ว +2

    Excellent madum you are Excellent.....My hats of you.....!!!

  • @jayaniimasha6028
    @jayaniimasha6028 ปีที่แล้ว +9

    A beautiful soul with education, beauty and virtue.💞

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමියට❤️

  • @nipunidanuththara5277
    @nipunidanuththara5277 ปีที่แล้ว +10

    Thank for the video professor. ❤❤❤❤ It's so inspiring ❤

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +2

      Thank you for your comment. Keep in touch. I will post more educational content.

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p ปีที่แล้ว +8

    Really appreciate and Thank you Madam for the exemplary advising motivational wholesome vibes.
    May all positive energies bless Ma'am always.

  • @seherahansamali663
    @seherahansamali663 ปีที่แล้ว +2

    Ane me wage Vidio dana eka godak hodai akki , man e/l art karanne akki oyage vidio Godak watinwa igenaganna lamain widiyata 😘😍

  • @shiromadisanayaka9975
    @shiromadisanayaka9975 ปีที่แล้ว +4

    Mona Motivation eka ahuwath mage hithata denenne madamge kathawakmai .... sathuti madam..."Wasanthaya mulinma enawa kiyala ekak ne.. Wasanthaya pahuwelath uda wenawa ..."

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

  • @malikachathuranidesilva1485
    @malikachathuranidesilva1485 ปีที่แล้ว +2

    කලයුතු දේ කරනවා මයි,,
    Madam ,,
    ස්තුතියි,,

  • @erandathiedesilva4231
    @erandathiedesilva4231 ปีที่แล้ว

    මම ඔයාට යහපත් වාසනාවන්ත සතුට ගෙන දෙන අනාගතයක් වෙිවා කියා ශූභ පතනවා. ඔබ තුුමියගේ කතාව කාටත් හොද අදර්ශයක් නමුත් අහගන ඉන්න විට දුකයි.

  • @Shashika800
    @Shashika800 ปีที่แล้ว

    මැඩම් ගෙ දේශන වැඩසටහන් ඉගෙනගන්න නංගිලා මල්ලිලා ට ලොකු දිරිගැන්වීමක් ස්තූතියි ඔබතුමියට

  • @user-nd1ui5dg3y
    @user-nd1ui5dg3y หลายเดือนก่อน

    ඉතා වැදගත් ,ආශ්චර්යයි

  • @dinushiperera2024
    @dinushiperera2024 3 หลายเดือนก่อน

    Thank you Madam ❤❤ hithata sahanayak..mm 2nd year undergraduate kenek..mawa godak motivate wuna..godak sthuthui Madam ❤❤

  • @mcorera2859
    @mcorera2859 ปีที่แล้ว +1

    හැම වචනයකටම ස්තූතියි 💗🙏 ආදරෙයි ❤

  • @kavishani
    @kavishani ปีที่แล้ว +3

    Mama me year eke A/L ..mn madam katha karana widiha ahagena inna harima asai 💗lassana hadak mamdmta thiyenne..madamge me wachana magejiwitheta loku hayyak ...digtm mehema video dnna mdm 🌸💗theruwan saranai

  • @lakshithamadhuranga9801
    @lakshithamadhuranga9801 ปีที่แล้ว +2

    You are speaking from your heart professor .we feel it.heartfelt thanks for your beneficial videos & Hats off to your morale👍👍👍

  • @sithumipabasara3518
    @sithumipabasara3518 ปีที่แล้ว +1

    Thank you madam 🙏❤🌹. Mama 2shy A/l exam karana kenek . Mage jivithe harima watinawa . ❤🌹🙏 . Bohoma sthuthi madam 🙏🌹❤

  • @TT-rr3ux
    @TT-rr3ux ปีที่แล้ว +1

    කවදා වත් මට මෙයා වගේ වෙන්න ඕනේ කියලා එකක් ඇවිල්ලා නැ. මැඩම් ව දැක්කම.. කවද හරි මටත් මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා හිතුනා 🥺❤

  • @secondeye3927
    @secondeye3927 ปีที่แล้ว +4

    I have a same experience like you with my brother and face many problems during my university and AL. I am also proud about you and your videos are really helpful to encourage our sri lankan students. I am also doing my phd now. I believe our sri lankan students are very talented and they can have bright future if they work hard.

  • @nijayanikumbalatara658
    @nijayanikumbalatara658 ปีที่แล้ว +3

    Great example for our children. Highly appreciate your words👌👌👌👌

  • @poshquewithpsp
    @poshquewithpsp ปีที่แล้ว +3

    Godak wadagath videowak ms.❤️🙏❤️

  • @dilankavishka7176
    @dilankavishka7176 ปีที่แล้ว +3

    මම දන්න ගොඩක් දිනපු ජීවිත පිටුපස අඳුරු පැති ගොඩයි.

  • @jeoninha
    @jeoninha ปีที่แล้ว +6

    මිස් ගැන දැන ගත්ත පලවෙනි වීඩියෝ එකෙන් ඉදලම මිස් ගැන ගොඩක් දේවල් දැන ගන්න ආසාවෙන් ඉන්නෙ. ඒ වෙන දෙයක් නිසා නෙවේ කතා කරන හැම වචනයක්ම ඇතුලෙම තවත් කෙනෙක්ට ජීවිතයක් දෙන්න පුළුවන් විශ්මිත හැකියාවක් ඒ වචන වල තියෙන නිසා. 🥺❤️ මිස්ගෙ මේ වීඩියෝ එක මගේ ජීවිතේට මොන තරම් වැදගත් උනාද කියන්න වචන නැති තරම්. 🙏💗💗💗

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට. ඉදිරියේදී ඔබට අවශ්‍ය අධ්‍යාපනික අන්තර්ගතයන් රැගෙන එන්නම්.

    • @jeoninha
      @jeoninha ปีที่แล้ว +2

      @@prof.wasanamaithree බොහොම ස්තූතියි මිස් 🙏🙏🙏❤️❤️❤️

  • @himayasandini8003
    @himayasandini8003 ปีที่แล้ว +7

    thank you so much maam. this means a lot to me.😇💖ill be a great person like you oneday😇again so grateful for your inspiration.

    • @prof.wasanamaithree
      @prof.wasanamaithree  ปีที่แล้ว +1

      Good luck Himaya. thank you for the comment. I will post more educational content. Keep in touch.

    • @himayasandini8003
      @himayasandini8003 ปีที่แล้ว

      @@prof.wasanamaithree 🤗💕 really appreciate your humbleness maam. Thank you for your kind words professor . I wish you the best of luck in your future endeavors🪔.

  • @chameesha3293
    @chameesha3293 ปีที่แล้ว +2

    Madam first class ekakma oneda lecture kenek wenna.wena krama nadda

  • @dananjayawijesekarage3142
    @dananjayawijesekarage3142 ปีที่แล้ว +3

    Thank you Miss, all the best .

  • @samithesoft1421
    @samithesoft1421 ปีที่แล้ว +1

    ❤❤❤ thank u so much..mn ada idan patan gannwa.❤🙏

  • @gayanianupama439
    @gayanianupama439 ปีที่แล้ว +4

    Thank you maam 😇

  • @rmaduka3771
    @rmaduka3771 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට🙏 ගොඩාක් පිං 🙏🙏

  • @sonaliwathsala559
    @sonaliwathsala559 ปีที่แล้ว +1

    අනේ මැඩම් ඔයාට ගොඩක් ස්තුති

  • @rajapakshaarachchilagesham3769
    @rajapakshaarachchilagesham3769 ปีที่แล้ว +3

    Thank you verry much madam!

  • @bsshama
    @bsshama ปีที่แล้ว +3

    Madam man Japure kenek...ane Mage hithe unanduwa thyenwa ETH Mata padam kranna gaththma kammli hithila padam krnna one na kiyla hithenwa...ema Mata manasika wadayak aththtma qwoth...unanduwa thybba ta karagnna BA😔😔😔

  • @lakshimavithanage5983
    @lakshimavithanage5983 ปีที่แล้ว +1

    madem mn campus select wel thiyenne.(kalaniy art) Mt aka athule karn on subject hithgn ba madam.plz Mt subject thorn on kohomd kiyl kiyn puluwn

  • @kalhanatapattu3717
    @kalhanatapattu3717 ปีที่แล้ว

    අැත්තටම මාරම වැදගත් වටිනා කතාවක් මැඩම්.

  • @greshikadilrukshi4309
    @greshikadilrukshi4309 ปีที่แล้ว +1

    මැඩම් කියපු කතාව ඇත්‍ත තමයි...අපිට ප්‍රශ්න එනකොට අපි ශක්තිමත් වෙනවා කියලා මටත් දැනිලා තියෙනවා...අපිට නිදහසේ ඉන්න පුලුවන් උනාම වැඩිය හිතන් නතිව කාලය අපතේ යවනවා...ඒත් ප්‍රශ්න එක්ක යනකොට අපිට ලැබෙන වෙලාව අඩු නිසා මැඩම් කිව්වා වගේ ඉතිරි පොඩි කාලෙන් අපිට අවශ්‍ය දේ කරන්න අපි පෙලබෙනවා...

  • @hansidiwyanjali2031
    @hansidiwyanjali2031 ปีที่แล้ว +2

    ස්තුතියි මැඩම්..🥺🥰🤗