Karana de balaporotthu wirahithawa uparimayen karanna.wasanawa oba pitupasa hamba enu atha.obe labeema oba matha ranada pawathi.nathiwa wasanawa kiyala me amuthu deyak na.hingannath awankawa nirmana sheeli wa uparimayen hinga kawoth ohuth an aya ikmawa yanu atha
හිනාවත් එක්කම හදවතින්ම කියන ඒ වචන ගොඩාක්ම වටිනවා .
මං A/l කරන්නෙ මං හොදට වැඩ කරන නිසා ඉරිසියාවට යාලුවො කවුරැ ත් දැන් කතා කරන්නෙ නෑ .. දුකක් දැනුනා මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියලා.. මිස්ගෙ කතාව ඇහුවාම තවත් කැපවීමෙන් වැඩ කරන්න ඕනි කියලා දැනුනා thank you madem ❤
Matath🥺💔
Oyt hod angthyk akke sub pthnw godk budu sarni oyt math ohomi ... Maths krnne
Matath mula idanma lagin hitapu yaluwa nati una😊❤
හරිම නිහතමානී ආදර්ශමත් චරිතයක් 💖🌸
ගොඩක් නිහතමානී, සුන්දර චරිතය ක් ඔබතුමිය... හරිම අව්‍යාජ යි,අවංක යි.. 😍❤️❤️ජීවිතේ ට ගන්න දේවල් බොහෝමයි... 💕💕ස්තූතියි Madam මේ දිරි ගැන්වීම් වලට ❤️❤️❤️
ආඩම්බරයි ගොඩක් රෙස්පෙක්ට් ❤️ගොඩක් වටිනා වැඩ සටහනක්
ආයෙ ආයෙ අහන්න හිතෙනවා මැඩම්...මේවා සාමාන්‍යයෙන් කවුරුත් කඉයන්නෙ නෑ...thank you .madam 😙😙❤
ඒ හිනාවට තමා ආසම.♥️
හරිම ලස්සනයි කටහඬත්❤️❤️ ස්තුති යි
විනීත සෝපක වගේ කානු වල ,කනත්‍තවල් වල හිටිය දරුවන්ටත් වාසනාව තිබ්බ .....හිනාව අස්සෙ වගේම කදුල අස්සෙනුත් වාසනාව මතු වෙනව ...කිරි දරුවකුගේ වාසනාව මතුවෙන්නෙ කදුල හරහා .
නිහතමානී හරිම වැදගත් චරිතයක්
මං කැම්පස් යන්න ආස නෑ මිස් 🥺ඒත් ඉගෙන ගන්න ආසයි, අනාගතේ කරන්න කියලා ආස හිතෙන කිසිම දෙයක් මට නෑ
මං ආසයි writer කෙනෙක් වෙන්න,
හරි නිහතමානී චරිතයක්
අාසම චරිතයක් ❤❤
ජීවිතය වටිනවා, හොඳටම.
I always following you professor. Thank you so much for your advices.
Madam you can talk to our heart. It's a meditation. Thank you for advising us. Madam Budusaranai!
Katahadai hinawai marama lssni mdm 🤗💖🧚
thanks madam .bhawanawak wage
Watinawa wachana tika ,buDUSARANAI
Thank you medam
Mama egena gannawa kiyala mata wade purama banala තියෙන්නේ ape ammai thathai
බනක් කියනව වගෙ ,පැහැදිලිව කියනව .🤔 😁 🌸
පින තියනවට වඩා හිතින් එතන ඉන්න නිසා
අපි වාසනාවන්තයි. ඇත්තටම
Mage hope aka madam
Karana de balaporotthu wirahithawa uparimayen karanna.wasanawa oba pitupasa hamba enu atha.obe labeema oba matha ranada pawathi.nathiwa wasanawa kiyala me amuthu deyak na.hingannath awankawa nirmana sheeli wa uparimayen hinga kawoth ohuth an aya ikmawa yanu atha
Thanks madam
❤ 💐💐💐
❤️
💯💝👩🏫
🥺❤😍
🥺❤
😍❤️
mona boruda yako me 🤣 mewa hodai lankawe dawalta tv balana gon ganu rawattana. professor kenek wenna kochara research karala journels wala publish karala reputation ekak hada ganna one, dewal invent karanna one eka aurudu ganak yana loku process ekak. anika me ratata wada gammak athi research nokara media wage sectors walin katawath hal atekawath wadak nathi research karala uva wellassa wage kisi wadakata nathi piliganeemak nathi uni yakin redda ussala gaththa lecturing post thiyan dukai thani kamai gaga awadane ganna haminena me wage sakkara wattam walata media dena welawe me ratata witrak newi loketama wadak athi research karala aluth dewal karapu aththama uni lecturer kenekta dunnoth narakada ?
♥️♥️
❤️
❤