නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 เม.ย. 2023
  • නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
    🔴 How I Learned English by myself | Tips to Learn More English Words - • How I Learned English ... 🔴 Only for Girls - • Only for Girls | බැබලෙ... 🔴After A/L Exam- Next Step උසස්පෙළ විභාගයෙන් පසු ඊළගට මොකද කරන්නේ - • After A/L Exam- Next S... *************************************************************************************Contact me - wmhec.info@gmail.com****************************************************************************************Facebook - Prof. Wasana Maithree Herath - / tiktok - wasanamaithree - www.tiktok.com/@wasanamaithre... #motivation #wasanamaithree #lecturer #university

ความคิดเห็น • 408

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  ปีที่แล้ว +336

    දෙමව්පියො වෙනුවෙන් හැම තීරණ්‍යක්ම ගන්න ඕන කියල නෙමෙයි මේ කීවේ. ඔයා තීරණ ගන්න. ඒත්, ආවේග එක්ක තීරණ ගන්න එපා. මුලින් කීව ලමයා තාමත් රෝහලේ. ස්නායු වලට හානි වෙලා. ඔයාට එක මාර්ගයක් නැත්නම් තව මාර්ගයක් තියනවා. එක හීනයක් නැත්නම් තව හීනයක් හදාගන්න. මම තෝර ගත්තෙ මට වටින දේ. ඒ, මගේ අයගෙ හිත් රිද්දලා, ඒ අයව අතෑරලා ලබන්න පුලුවන් ජයග්‍රහනයක් සතුටක් මට නැති නිසා.. මට ඕන වුනේ ඔයාට කියන්න... හිතල තීරණ ගන්න කියලා විතරයි.

    • @uddikajayantha9228
      @uddikajayantha9228 ปีที่แล้ว +7

      මමත් පොඩි කලේ ඉදලම ආස කරපු දේ මට ලැබිලා තියෙනවා මගේ කැපවිමෙන්ම කවදාවත් වෙන කෙනෙක්ගේ පිහිට බලාගෙන හිටියේ නැ

    • @dasuninishika9989
      @dasuninishika9989 ปีที่แล้ว +8

      video එකේ මුල විතරක් නෙවෙයි madam, සමස්තය ගැන බැලුවම මට දැනුන දේ.දෙමව්පියන් ටත් අවවාද යක් ඒ එක්කම දුන්නම madam අදහස් කරපු දේ හරියටම communicate වෙනවා! දෙමව්පියන් ගෙ කිමට අකමැති වෘත්තීය ක් තෝරාගෙන අවුරුදු 35 දි carrier එක change කරලා 0 ඉදන් යන කෙනෙක් විදියට මගේ අදහස තමයි මන් ප්‍රකාශ කලේ. ගිය කාලය මගේ හීන ආයේ ගන්න බෑ. That s it.. And thank you for the response..

    • @elivorknowledge3368
      @elivorknowledge3368 ปีที่แล้ว +2

      මිස් මන් මිස් ගෙන් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා මන් ඒ comment එක දැම්මෙ අහිතක් හිතලාවත් වැරැද්දක් හිතලාවත් නෙවෙයි thank you reply කරාට තවත් ඔයාගෙ ජිවිතේ අත්දැකිම් අපි එක්ක බෙදා ගන්න කියලා ඉල්ලනවා good luck ❤️❤️❤️

    • @paaramiilakwarna4309
      @paaramiilakwarna4309 ปีที่แล้ว +4

      ඒක ඇත්ත මැඩම්.කවුරුහරි කෙනෙක්ව අපි තෝරගෙන ඒ පවුල්වලට පවා ආදරෙන් ඉදල අපි අපේ ගමන ඒ තෝරගත්ත අයත් එක්ක සතුටින් යන්න හිතන් හිටියත් අවසානෙ සියල්ල වෙනස්වෙනවමයි. කේන්දරකාරයෙක්ගෙ පිටින් දාලා හරි ඒ දේවල් විනාශ කරවනවා.බොරුවක් වෙනවමයි. ඒ නිසා මේ ලෝකේ අපි කොයි මොහොතකවත් තීරණගන්න හදිසි වෙන්න හොද නෑ... කවදාවත්ම.එක දෙයක් ඇති මිනිස්සුන්ට වැරදුන තැන් හදාගන්නත්.අම්ම,තාත්ත තරම් කවුරුත්ම අපිට ආදරේ නෑ. ඒ නිසා එයාල වෙනුවෙන් අපෙ මුලු ලෝකෙම කැපකළත් අපිට පව් නෑ මං හිතන්නෙ.ගැහැනු ළමයි හිතන්නම ඕන මොන දේ කළත් මුලින් ම තමන්ගෙ අම්ම,තාත්තා ගැනම විතරමයි...(පවුල් පිටින්ම ජීවිතවලට ඇවිල්ල ඒ ජීවිත විනාශ කරල ලස්සනට අත පිහදාගන්න ඉන්න ලෝකයක් මේක) ඉගෙනගන්න පුලුවන් තරම්කල්,ඒක අපිට හැමදාටම ආභරණයක් වෙනවමයි.❤❤

    • @sunmoon924
      @sunmoon924 ปีที่แล้ว +2

      Mge taththath oya wagemai mn campus teruna witarai ..apit harigiyama eyalata tina satuta kiynn wachana na. mge hineth okamai. Mn koma hri ekata ynwa. Madam tamai mge wonder woman ❤madamge appachchi kiyapu de madam kara. Api madam diha balala tawa motivate wenawa kiyanne ... e hine itu wela❤

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +89

    මැඩම් නිළියක් වෙනවාට වඩා ඔය රූපෙට උගත් ,රටක් පිනවන මහාචාර්යවරියක් උන එක වටිනවා ....✨🦋♥️💛💚💙💜😇

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 9 หลายเดือนก่อน +21

    ඇස් දෙකට කඳුළු ආව මැඩම්. මැඩම්ගෙ කතාවෙන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි. මැඩම්ට ගොඩක් පින්❤🙏

  • @mediapasala
    @mediapasala ปีที่แล้ว +199

    ඇහැට අඳුලක් උණපු, සිතට සතුටක් දණුනු ආදර්ශවත් කතාවක්!💪💖💪

  • @Tonevectorpro
    @Tonevectorpro 8 หลายเดือนก่อน +17

    අනේ මැඩම් නිළියක් නොවී professor කෙනෙක් උනු එක මේ රටේම වාසනාවක්...❤️❤️🙏

  • @nilanthiindika1631
    @nilanthiindika1631 ปีที่แล้ว +85

    මැඩම්ගේ අප්පච්චිගේ හීනය අද හැබෑ වෙලා ........ මැඩම් දිහා බලලා අද ගොඩාක් අය ජීවිතය දිනනවා❤️❤️

  • @Chandrachandra-fs5kz
    @Chandrachandra-fs5kz ปีที่แล้ว +21

    මමව්පියන්ගෙ අවවාද පිළිගත් සෑම දරුවෙක් ම පියවර තබන්නේ තම ජය මාවතටමයි.
    නමුත් දියණියකට පියා කියන්නේ ජීවිතයමයි. එය වවචනයෙන් විස්තර කරන්න බැහැ .
    ජයෙන් ජයම වේවා 🙏❤💐

  • @anjstaria_glistar
    @anjstaria_glistar ปีที่แล้ว +26

    මමත් නිලියක් වෙන්න ගොඩක් අසවෙන් හිටියෙ ඒත් ගෙදරින් ඒකට කැමති නෑ හොඳට ඉගෙන ගන්න කියලා කියන්නේ මැඩම්ගෙ කතාව ඇහුවට පස්සෙ මටත් හිතුනා මැඩම් වගෙ ඉගෙන ගෙන හොද තැනකට එන්න ඕනි කියලා ❤❤❤

  • @manojalakmali5526
    @manojalakmali5526 ปีที่แล้ว +70

    🥺ඒ කතාව අහද්දි ඇස් වලට කදුලු ආව මැඩම්.ජීවිතයට ගොඩක් ආදර්ශයමත් කතාවක්.මේ වගේ සුවහසක් දූ දරුවන්ගේ නැණ පහන් දල්වන්න මැඩම්ට තවත් ශක්තිය දෛරය ලැබෙන්න ඕනි.බුදුසරණයි🥰🥰🥰🥰

  • @buddhiherath20
    @buddhiherath20 ปีที่แล้ว +19

    මේක ෆිල්ම් එකක් වගේ🥺🥺🥺දැන් අප්පච්චි කොහෙ හිටියත් ඔයා දිහා බලල සතුටු වෙනවා ඇති.🥺❤️❤️❤️

  • @sathsaranirathnayake8107
    @sathsaranirathnayake8107 ปีที่แล้ว +12

    මැඩම්ගෙ අප්පච්චි එයා ගෙනාපු ආයුෂ ඉවරවෙලා ඒ කාලේදි නැතිවුනත් අද වෙද්දි මැඩම් ඉන්න තැනත් මැඩම් මේ රටට ලෝකෙට කරන සේවය ගැන එතුමා අනිවාරෙන් සතුටුවෙනවා විශ්වාසයි ... 🥺❤❤❤

  • @sarasan5651
    @sarasan5651 ปีที่แล้ว +9

    " ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ළඟ නැත..." 😢❤

  • @sandaliakarsha732
    @sandaliakarsha732 ปีที่แล้ว +48

    මිස් දිහා බලල හැදෙන ජීවිත 100ක් නෙමෙයි 1000ටත් වැඩී මිස් ඒ වාසනාවන්ත තාත්තගෙ බලාපොරොත්තුව මිස් දැන් ඉෂ්ට කරල හමාරයි....😊❤ ඒ තාත්තගෙ හොද මිස් ගාවත් නොඅඩුවම තීනව හැම තාත්තෙක්ම දරුවෙක්ට ඔය වහේ ආදරේ කරන තාත්ත කෙනෙක් වෙන්න ඕනේ ... ඒත් ලබන හැම ආත්මෙකම ඔය තාත්ත මිස්ගෙ ඒ තාත්තගෙ බලාපොරොත්තු ඉෂ්ට කරනව බලල සතුටු වෙන්නත් වාසනාවන්ත වෙන්න ඕනෙ ... බුදු සරණයි....❤

  • @vindy11712
    @vindy11712 ปีที่แล้ว +19

    මගෙත් එකම බලාපොරොත්තුව university lecturer කෙනෙක් වෙලා මගෙ අප්පච්චිගෙ හීනෙ හැබෑ කරන එක ❤

  • @SanduniSarangaPT
    @SanduniSarangaPT ปีที่แล้ว +37

    ඒක ඇත්ත. මාත් හීන සෑබෑ කර ගද්දි අම්මා නෑ දකින්න. එයා කියපු එකින් එක හීන මන් දැන් හැබෑ කරනවා.
    අම්මලා තාත්තලා කියපු දෙයක් ඇහුවොත් කවදාවත් වරදින් නෑ.
    ❤️❤️

  • @janakiwasala5891
    @janakiwasala5891 ปีที่แล้ว +18

    අනේ මිස්ගෙ ලස්සන ...❤...ලංකාවේ පිනට පත් වෙච්ච හරි ම අපූරු කාන්තාවක්

  • @savi4629
    @savi4629 ปีที่แล้ว +17

    කතාවෙ අන්තිම ටික අහද්දි ඇත්තටම ඇඩෙන්න ආවා.ජීවිතෙ අපි මුරණ්ඩු වෙලා ගන්න සමහර තීරණ වලට පසුකාලීනව ගොඩක් පසුතැවිලි වෙනවා. ඒ නිසා දෙමව්පියන්ගේ වචනේ නොසලාකා හැරලා මුරණ්ඩු තීරන වලට යන්න කලින් සිය දහස් වාරයක් හිතන්න ඕනි. මැඩම්ගෙ කතාව මාර ආදර්ශමත්. කතාව ඇහුවම අපිටත් හිතේ ශක්තියක් ඇති වෙනවා 🥰❤️

  • @asursaman8263
    @asursaman8263 ปีที่แล้ว +31

    අනේ මිස් හරිම දුකයි 😢 මිස්ගෙ අප්පච්චි හොද තැනක ඉපදිලා ඇති බුදු සරනයි මිස් ඔයාට වරදින්නේ නැහැ ❤

  • @fujiruzi3618
    @fujiruzi3618 ปีที่แล้ว +60

    ඔයා නිලියක් නොවුනට ඊටත් වඩා ලස්සනයි ❤️

    • @User-yz846
      @User-yz846 ปีที่แล้ว +3

      අනිවාරෙන්ම මැඩම්💖💖

  • @dammikaajith8869
    @dammikaajith8869 ปีที่แล้ว +35

    අනාගත පරපුරට ලොකු ආදර්ශයක් ඔයාගේ කතාවට කදුලු ආවා ඔබ තුමියට බුදු සරනයි 🙏🙏🙏

  • @isurikaweerarathne4923
    @isurikaweerarathne4923 6 หลายเดือนก่อน +3

    මට මැඩම් දකිනකොට මතක් උනේ පූජා උමාශංකර්ව. මොකද එයත් degrees complete කරලා පස්සෙ තමයි acting වලට ඇවිත් තියෙන්නෙ. එයත් නිතරම කියපු දෙයක් තමයි ලමයින්ට ඉගෙනීම තමයි අංක එක කියලා .. ✨
    මට අද තමයි මැඩම්ගෙ videos හම්බුනේ. ගොඩක් ස්තූතියි මැඩම් 🙏💝

  • @shashiprabhasithumini3231
    @shashiprabhasithumini3231 ปีที่แล้ว +16

    ඒ පියා ලද උතුම්ම භාග්‍යය තමයි Madam ඔබ වැනි දියණියක් ✊️ ඔහුගේ හීනය,බලාපොරොත්තුව එලෙසින්ම ඉටු කරා ඔබ ❤ ස්තූතියි ජීවිත ආලෝකමත් කරනවාට 🙏🏻 ඔබ බෙහෙවින්ම සාර්ථකයි 💫 ආදර්ශමත් ✨️ බුදු සරණයි 🌼

  • @sandalitharushika9450
    @sandalitharushika9450 ปีที่แล้ว +14

    ගොඩක් පින් මැඩම් ❤😊 මාත් මෙච්චර දවස් මගේ හිතුමනාප තීරණ අරන් ඡීවිතේ වැරදුනා මට නම්.. අපි මොනාවා කරත් අන්තිමට අපේ පිහිටට ඉන්නෙ දෙමව්පියො විතරයි ❤ එයාලගේ ඒ ආදරේ මේ ලෝකෙ කාටවත් සම කරන්න බෑ .. ඡීවිතේ ගැන නැවත නැවත සිතා තීරණ ගත යුතු බව ඔබතූමිය හොදින් පැහැදිලි කරා ..❤😊
    මේ වෙලාවෙදි මට වැදගත්ම video එකක් මේක ❤😊

  • @shanuperera95
    @shanuperera95 ปีที่แล้ว +11

    ඒ voic එක ,personality ,experiences .මං ආසම චරිතයක්❤❤❤

  • @JayV9791
    @JayV9791 ปีที่แล้ว +6

    මැඩම් මේ කරන උතුම් සේවයට පාර පෙන්නපු ඒ අප්පච්චිට ගොඩක් පින්. ඇත්තටම ඇහැට කඳුළක් ආවා මැඩම් මගේ තාත්තත් අපිව දාලා ගිය ඒ දවස මට මතක්වුනා. මමත් දෙමව්පියන්ට ගරු කරන එයාලට ආදරේ කරන දුවෙක් මැඩම් හැමදාමත් ❤️

  • @himalharshana4652
    @himalharshana4652 ปีที่แล้ว +40

    එකටනම් දුක හිතුනා මැඩම්
    බුදුසරණයි !!!
    තව ගොඩක් අයගෙ ජිවිත වලට උදව් කරන්න පුලුවන් වේවා!!
    🔥❤️
    මැඩම්ටනම් කවදාවත්ම වරදින්න එපා. හැමදාම හරියන්න ඕනි 💪

  • @bkkwickramasingha190
    @bkkwickramasingha190 ปีที่แล้ว +24

    ගොඩක් දුක හිතුන මැඩම් ඒ කතාවට 🥺 ඔයා අපි වගේ ලමයින්ට ආදර්ශයක් බුදුසරණයි ❤️🙏

  • @sagaraananda6798
    @sagaraananda6798 ปีที่แล้ว +16

    මහාචාර්ය තුම්යනි,ඔබතුමිය දැනටමත් ඒ සේවය ඉටුකරන ගමන් ඉන්නේ.........❤️

  • @ramakrishnanpriyanka5280
    @ramakrishnanpriyanka5280 ปีที่แล้ว +8

    මටත් තිබ්බ තාවකාලික හීනකින් මිදෙන්න මිස්ගේ මේ කතාවෙන් පුලුවන් වුණා.Thank you so much 🤗

  • @D_i_lshan0
    @D_i_lshan0 ปีที่แล้ว +5

    මැඩම් ගේ videos බලන්නෙ නැතුව ඉන්න බෑ දැන්...😢❤️..මැඩම් දැනටමත් මැඩම්ගේ තාත්තගෙ හිනේ හැබෑකරල ඉවරියි.🌍🍃

  • @hashibeagle
    @hashibeagle ปีที่แล้ว +8

    ඇහට කදුලු උනපු කතාවක් ... ඇත්තටම ඔබ තුමිය හරිම ආදර්ශමත් චරිතයක් ❤️✨️

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 ปีที่แล้ว +15

    හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරපු සංවේදී කතාවක්.මගේ ජීවිතේ මම ගොඩක් ආස කරන ආදරේ කරන එකම කෙනා මිස්.මන් හරි ආසයි මිස් කතා කරන විදිහට .මිස් අපේ ජීවිතවලට කියලා දෙන දේවල් වලට.බොහොම ස්තූති මිස් අපේ ජීවිතේට කියලා දෙන පාඩම් වලට.තෙරුවන් සරණයි මිස් ❤️.දවසක මුණගැහිලා මිස් එක්ක කතාකරන්න බලාන හරිම ආසාවෙන් ඉන්නෙ මම.🙏🌺😊

  • @thilinar.a.thilinasampath
    @thilinar.a.thilinasampath ปีที่แล้ว +9

    අනේ දෙය්යනේ 😪 😪😪 පුදුම දුකක් දැනුනා හදවත රිදෙන තරමටම ,,මැඩම්ගේ අප්පච්චිත් මගෙ තාත්තී වගේ 😪🙏❤️ ,, මේ වෙද්දි මාව සදහටම දාලා ගිහින් අවුරුදු 6 ක්, මගෙ අම්මි වෙන කෙනෙක් එක්ක යන්න ගියා මට වයස 14, මගෙ තාත්තී මාවත් අය්යල දෙන්නවත් මල් වගේ හදා ගත්තා , අය්යල කැම්පස් ගිහින් අද හොද තැන් වල, ඒ මැඩම්ගෙ වගේ රත්තරං හදවතක් තිබුන තාත්තා කෙනෙක් අපිටත් ලැබුන නිසා, 🙏❤️😪,, මැඩම්ගේ අප්පච්චි ඉන්න තැනක ඉදන් මැඩම් දිහා බලන් ඉන්නව වගේ, මගෙ තාත්තීත් අපි දිහා බලන් ඉන්නව කියල දන්නව ❤️🙏❤️😪,,අපිට කවදාවත් ගහල බැනල නෑ, උබවත් කියල නෑ, මට කතා කරන්නෙත් අය්යලට වගේ පුතේ කියල , ,, "" තාත්තා ලොව සමකලනොහැකි ❤️🙏 එකම පදවියයි 🙏🙏🙏🙏🙏

  • @anjanapramidu6725
    @anjanapramidu6725 ปีที่แล้ว +3

    මම ඉන්නෙ ඇමරිකාවෙ..මම ඔබතුමිය කරන හැම වීඩියෝ එකක්ම බලනව. මන් අදුරන දරුවො හැමෝටමත් ඒව බලන්න යවනව. අපේ රටේ දරුවන්ට අවවාදය තුල පිහිටල අවවාද දෙන ඔබතුමිය වැනි අය සම්පතක්. අපේ දරුවො වාසනාවන්තයි ඔබ වැනි කෙනුකුගෙන් මග අසාගන්නට තරම්..අප්පච්චි නැතිඋනත් අප්පච්චි බලාපොරොත්තු උනාටත් වැඩිය ඔබතුමිය ඉදිරියෙන් ඉන්න නිසා සතුටුවෙන්න.අපේ ලංකාවෙ අහිංසක මිනිසුන් වෙනුවෙන් තව බොහෝ සේවාවන් කරන්න ඔබතුමියට ශක්තිය ධෛර්‍ය ලැබේවා..
    තෙරුවන් සරණයි !

  • @dilaniweerakoon2926
    @dilaniweerakoon2926 ปีที่แล้ว +6

    ඉතාමත් සoවේදී නමුත් අර්ථවත් කතාවක් ... ඔබතුමියගේ අප්පච්චීට නිර්වාණ සුවය ලැබේවා !!!🙏🙏🙏

  • @wasanthasaman3783
    @wasanthasaman3783 ปีที่แล้ว +15

    මේ අදහස් ජිවිතෙ හැම අවස්ථාවකටම වටිනවා මැඩම්

  • @wasanawasana4471
    @wasanawasana4471 ปีที่แล้ว +4

    මැඩම් මගෙ ජීවිතෙ මට අද ලොකු සැනසීමක් දැනෙනවා.මොකද මං ඒලෙවල් පටන් ගද්දීම ඔලුවට ගත්ත එක අරමුණක් මං අද හදවතින්ම ඈත් කරා.මොකද මං මෙච්චර කල් පන්නලා තියෙන්නෙ පටු අරමුණක් පස්සෙ . මං හෙව්වෙ ඒකෙන් මගෙ ජීවිතෙට ලැබෙන ප්‍රතිලාභ විතරයි.ඒත් මට ඕනෙ සැනසීම එක්ක ජීවත් වෙන්න විතරයි කියලා මං අද තේරුම් ගත්තා ..විශ්ව මාතාව මට ඒක පෙන්නලා දුන්නා🥰

  • @isurumalith3435
    @isurumalith3435 ปีที่แล้ว +10

    මැඩම්ගෙ කතාව ඉතාම ස්ංවේදී වගේම අර්ථවත්
    ඒකෙන් අපිට හිතට ගන්ඩ ගොඩක් දේවල් තියනව
    මැඩම්ට සුභ අලුත් අවුරුද්දක් වගේම සුභ අනාගතයක්

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +8

    ඒකනම් මාර වටින කතාවක් මිස්....ඇහැට කදුලක් ඉනුවා....😢😢හදවතින්ම දරා ගන්න බැරි වුනා....හදවත ඇතුලින් මොකක්දෝ කියනවා වගේ දැනුනා....හැබෙයි වටින බලාපොරොත්තුවක් ඉතුරුවුනා😘❤ ආදරෙයි මිස් හැමදාම....බුදුසරණයි🙏

  • @avindyadevindi7842
    @avindyadevindi7842 ปีที่แล้ว +4

    🥺❤ කෙහේ හො හිද ඔහු ඔබ දෙස බලා හිදිනු ඇති.මෙවන් වූ සේවයක ඔබ තුමියගේ අභිමන් 🙏

  • @JanithiNilasha-bf3zp
    @JanithiNilasha-bf3zp ปีที่แล้ว +34

    මැඩම්ගෙ වීඩියෝස් හරිම වටිනවා මමත් කවදහරි මහාචාර්යවරියක් වෙනවා මැඩම් වගෙව්❤❤❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +3

    හරිම දුකයි.තාත්තා හරියටම හරි. තාත්තා කොහේ හරි ඉදන් බලාගෙන සතුටු වෙනවා ඇති ඔබේ සාර්ථකත්වය දැකලා. පියාණන්ට නිවන් සුව ලැබේවා!

  • @gangaganga3661
    @gangaganga3661 ปีที่แล้ว +1

    ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගන්න මැඩම්ගේ කතාවෙන් පුලුවන් උනා මැඩම්...ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @kavee3672
    @kavee3672 ปีที่แล้ว +87

    දවසක මුණ ගැහිලා කතා කරන්න ආස චරිතයක් ඔබ ❤

  • @renunilmini326
    @renunilmini326 ปีที่แล้ว +5

    අනේ මැඩම් කලින් තිබුණ කර්ල් කොණ්ඩෙට හරි ම ලස්සනයි

  • @charunisamindya5715
    @charunisamindya5715 ปีที่แล้ว +3

    කතාව පටන් ගද්දි තිබ්බ ඒ ලස්සන හිනාව කතාව අවසන් වෙද්දි මෙහෙම කදුලු කතාවක් උනත් මැඩම් අප්පච්චිගෙ ඒ හීනේ අද හැබෑ කරලා මැඩම් රටට ඉතාම වටින ආදර්ශමත් කාන්තාවක් මැඩම්ට කවදාවත් වරදින් නෑ මැඩම් ❤❤❤

  • @yuganiranga5999
    @yuganiranga5999 ปีที่แล้ว +14

    ඔබතුමියගේ අප්පච්චි එදා අරගෙන තියෙන්නෙ ඉතා ම බුද්ධිමත් තීරණයක් කියලයි මට නම් හිතෙන්නෙ. එදා නිළියක් වුණා නම් මේ තරම් සමාජ මෙහෙවරක් ඔබතුමිය අතින් නොවෙන්න ඉඩ තිබුණා..

    • @rashmiperera7
      @rashmiperera7 ปีที่แล้ว +3

      Eka hodai eth thaman wena dekt kmthi wunanm e hineth atharinna kiwwoth ethana prashnyk thiyenawa. Mokada madam kiypu widihata eyge thaththa ekama sthawarayaka idl thiyenne hodata igenaganna oonemai kiyl.

  • @prajeethweerasooriya8242
    @prajeethweerasooriya8242 ปีที่แล้ว +8

    කොහොම හිතන් එන්ටර් වුනත් නිලියක් වෙලා බේරිල ඉන්න එක වෙනම ගේම් එකක් . අප්පච්චිගේ වචනෙන් එකත් වෙන්න ඇති

  • @amayathejanee7670
    @amayathejanee7670 ปีที่แล้ว +3

    මාරම චරිතයක් ❤ඒ වචනටික🥺 මාර සංවේදී එත් මාර අර්ථවත්

  • @piyumigamage554
    @piyumigamage554 ปีที่แล้ว +3

    මැඩම් කිව්ව හැමදෙයක්ම ඇත්ත . මමත් එක්තරා දවසක මගෙ අලුත් හීනයක් වෙනුවෙන් නොමග යන්න ගිහින් මගේ අම්මා නිසා ඒ දේ වැළකුනා. මගේ අම්මා නිසා අද මන් හරිම පාරෙන් හිමීට මගේ හීනෙට යන ගමන් 😊 . දෙමාපියන්ගෙ අවවාදවලට කවදාවත් පිටුපාන්න හොද නෑ...☺️ thank u so much madam ❤️✌️

  • @dewantha_perfection
    @dewantha_perfection ปีที่แล้ว +6

    අනේ ඇත්තටම ඇහැට කදුලක් ආවා මැඩම් ගොඩක් සතුටුයි madam ගැන..මගේ ජීවිතය ගොඩක් වෙනස් කරපු තවත් කෙනෙක් madam
    So proud of you madam😍♥️
    Thank you for sharing🙏💕

  • @yemodhyadangalla898
    @yemodhyadangalla898 ปีที่แล้ว +6

    අනේ ගොඩක් දුකයි..🥺මැඩම්.මට බයක් ආවා මැඩම්ට වගේ වෙයිදො කියලත්.කොහොම උනත් මැඩම්ටත් අප්පච්චිටත් සැනසීමක් හීනය හැබෑ උන නිසා.♥️

  • @wpdayarathna6571
    @wpdayarathna6571 ปีที่แล้ว +2

    Madam, Thank you very much for this video . And also I 'd like to thank you again because your great ideas help to build our lives successfully .

  • @anomakumudi8314
    @anomakumudi8314 ปีที่แล้ว +3

    ජිවිතේ ගොඩක් තැන් හදාගන්න පුළුවන් කතාවක්..

  • @nipunawickramarathna1228
    @nipunawickramarathna1228 ปีที่แล้ว +1

    Jiwithe godak puduma dewal wena thanak. Apita niyamitha thanta jiwithe apiwa aran ynne. Wadagthma de e deyt ape uthsahayath yodwna eka🙏♥️. Good luck madam🎉

  • @hansamalifernando4087
    @hansamalifernando4087 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය miss ඔබගේ ආදරණීය අදහස් වලට 🙏🙏

  • @IsharaWijesundara-qf7si
    @IsharaWijesundara-qf7si ปีที่แล้ว +2

    අපි මැඩම්ව නිතරම කැම්පස් එකේදි දකිනවා මැඩම් .මැඩම්ගෙ ලෙක්චර් එකට අපි ආසවෙන් ඇවිල්ලා යනවා . ඒ දකින හැමවෙලේම වගේ මැඩම් ලස්සනට හිනාවෙලා කතා කරනවා ළමයි එක්ක හරිම ආදරෙන් ඒත් මැඩම් ඒ හිනාව ඇතුලෙ මෙච්චර දුක හිතෙන කතාවක් තියෙනවා කියලා අපි කවුරුත්ම හිතුවෙ නෑ මැඩම්😢 මැඩම් අපිට acadamic විතරක්ම නෙමෙයි ජීවිතේ කියලා දෙනවා මැඩම් ❤️ ආසම චරිතයක් මැඩම් ගොඩක් ආදරෙයි මැඩම් 💐

  • @mahelihiranya9349
    @mahelihiranya9349 ปีที่แล้ว

    Obathumiya, ada obe appachchige sihinaya sabawak kara atha…. E kiu ayurinma oba desa bala seyayak dena oba wan keneku weemata uthsaha karai math in keneki ❤ obata sthuthi!!!❤ ❤

  • @dhanushanuwanrajapaksha6095
    @dhanushanuwanrajapaksha6095 ปีที่แล้ว +3

    Miss miss ge appachchi loku dakmak thibba kenek....miss aththatama niliyak wela minissu 100 ge hagim awussanawata wada minissu 100 miss diha bala jivithe hadagannawa ada........... niliyakata kawadawath oya gawuraway ganna ba miss(meka mage mathaya).... ammala thathala apiwa ජීවිතේ hari parata danawada kiyala meken mata hithuna miss . Mn thama al karana kenek miss .. budusaranayi miss !!!

  • @kasunhiranthaweerakkody38
    @kasunhiranthaweerakkody38 ปีที่แล้ว +12

    You are a "NATIONAL ICON"

  • @thanushi43
    @thanushi43 ปีที่แล้ว +4

    මෙ කතාව මාර වටිනවා මැඩම්❤❤

  • @sadiniimasha7860
    @sadiniimasha7860 ปีที่แล้ว +1

    ඒ කතාවට නම් ගොඩක් දුක හිතුනා. මැඩම්ගේ අදහස් ඇත්තට ම කෙනෙකුට ගොඩක් වැදගත් වෙනවා . ජීවිතේ හැමදේම සාර්ථක වෙන්න ඕන ❤❤❤

  • @bagyagamage6746
    @bagyagamage6746 ปีที่แล้ว +1

    Madam oyawage daruwek labenna e appachchii,ammai godak pinkarala thiyanawa🙏obathumiya katha karaddi hadawathata hodin danenawa.rupayath harima ahinsaka rupayak,❤️‍🔥❤️‍🔥

  • @iresha.7917
    @iresha.7917 ปีที่แล้ว +1

    A heart touching story. I really cried watching this video. Love you Madam💖💖💖💖

  • @KM-tb8wh
    @KM-tb8wh ปีที่แล้ว +3

    Thank you so much madam💛 you're my one role model

  • @Freshcook2023
    @Freshcook2023 ปีที่แล้ว +5

    හරිම ශක්තිමත් , දිරිමත් මිස් ❤❤❤🙏🙏👩🏻‍🦱🌺🌺❤️

  • @wellcome1996
    @wellcome1996 ปีที่แล้ว +5

    අනේ මං ඔයාට ගොඩාක් ආදරෙයි...🤩👍

  • @sasinishehansa3463
    @sasinishehansa3463 ปีที่แล้ว +9

    ඒ කතාව 🥺❤️

  • @DL12323
    @DL12323 9 หลายเดือนก่อน +2

    😊❤ දෙමාපියන්ව හැමදාම සතුටින් තියන්න ඕනෙ තමයි❤😊 අවසාන ටිකටනම් දුක හිතුනා මැඩම්🥺😢

  • @Shashika800
    @Shashika800 ปีที่แล้ว +2

    මැඩම්ගේ කතාව අහලා දුක හිතුනා, තාත්තාගේ අරමුණ ඉටු කළ දුවෙක් විදියට ඔයාට සතුටු වෙන්න පුළුවන්,
    බැරි වෙලාවත් තාත්තාගේ හිනය ඉටු කරන්න බැරි වුණානම් වේදනාවක් නේ,
    ඔබගේ සියලු බලාපොරොත්තු හොදින් සාර්ථකව ඉටු වේවා !

  • @sheharachamoddya9925
    @sheharachamoddya9925 ปีที่แล้ว +2

    Thank you mis ..... godak .....❤️

  • @anjalasenanayaka1436
    @anjalasenanayaka1436 ปีที่แล้ว

    Godak watina කතාවක් madam ❤️🙏

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Lassanai oya amuthuma lassanak tiyenne🎉

  • @user-fz5ni9rg3w
    @user-fz5ni9rg3w ปีที่แล้ว +2

    ගොඩක් වටින කතාවක්...❤❤..

  • @nimnapiyumanthi2170
    @nimnapiyumanthi2170 ปีที่แล้ว

    Madamge kthwa life ekt motivation ekk thank you so much madam. Madamge life eka athule niyma niliya wela iwrai madam ❤

  • @TeransTerans-ck6dn
    @TeransTerans-ck6dn 2 หลายเดือนก่อน

    Hi madam me වචන ටික අත්තට හදවත දැනුනා tank you so much miss God bless you ❤❤❤

  • @chamsewwandi661
    @chamsewwandi661 ปีที่แล้ว +1

    So proud of you madam. Thank you so much madam.❤

  • @NethuDh1111
    @NethuDh1111 ปีที่แล้ว +1

    අනේ ඒ කතාවට මටත් කඳුලු ආවා.මැඩම් අප්පච්චිගෙ හීනෙ හැබෑ කලා.අපි මැඩම්ගෙන් ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගන්නවා.ඒ පින මැඩම්ට වගේම මැඩම්ගෙ අප්පච්චිටත් ලැබෙනවා.🙏❤️

  • @shanikasewwandi2002
    @shanikasewwandi2002 ปีที่แล้ว +3

    මගෙ හීනෙ දවසක නිළියක් වෙන එක මගෙ අම්මා තාත්තා නම් ඒකට කැමති මන් පොඩි කාලේ ඉඳන් උත්සහ කරේ ඒකට 😢😢🙏

  • @DulminiFernando-cb5oh
    @DulminiFernando-cb5oh ปีที่แล้ว +1

    Misge katw ahla as wlta kadulu awa..aadarshamt katawk miss..missge tatta hoda tanka ipadila ati...misstat paule siyalu denaatmt budu saranai🙏🙏

  • @nimashadilshani1935
    @nimashadilshani1935 ปีที่แล้ว +2

    මැඩම් වගේ කෙනෙක් වෙන්න ආසයි මැඩම්❤️😍හරිම නිහතමානි චරිතයක්.

  • @prabhashnilanka587
    @prabhashnilanka587 ปีที่แล้ว +2

    දුවෙකුට ලස්සන රූපයක් කියන්නෙ හරි වටින දෙයක්. ඒත් ඒක ඒ තරම්ම වටින්නෙ නෑ. දුවෙකුගෙ චරිතය වැදගත් එකක් වෙන්න ඕනිම දේ උගත්, බුද්ධිමත් බව. ඔබට මේ හැමදේම අඩු නැතුව තියනව. ඒක වාසනාවම නෙමේ. ඔබ ජීවිතේ පැරදුනානම් වරද දෙමාපියන්ට බැර වෙනව. ඒත් දිනුවම ඒක ඔබේ දක්ශතාවය. දෙමාපියන්ට ගෞරවය හිමිවෙන්නෙ හරි මාර්ගය ඔබට පෙන්වපු නිසා. කොහොම උනත් අද නිලියෙකුත් වෙලා. සතුටු වෙන්න ඔබේ කතාවෙ අධ්‍යක්ෂනය , පිටපත, නිෂ්පාදනය වගේම ප්‍රධාන චරිතයත් ඔබ. ප්‍රේක්ෂක ප්‍රතිචාර උපරිමයි . මින් ඉදිරියටත් මේ කතාව ලස්සන වෙනව දකින්න කවුරුත් කැමති වෙයි. ඔබේ කතාව හැදෙන දූවරුන්ට නියම mortivation එකක් වෙයි. හදවතින්ම සුබ පතනව.. ඔබ ආදරණීය සහ ගෞරවණීය චරිතයක් ..

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 ปีที่แล้ว +1

    Marai miss mata puduma hithuna Hari Lassana kathawak❤

  • @hirunihiruni-fp8mv
    @hirunihiruni-fp8mv ปีที่แล้ว +5

    ඒ කතාවෙන් ,අපිට ගන්න දේවල්නම් ගොඩක් තියෙනවා. ❤ 😢

  • @danasandun8100
    @danasandun8100 ปีที่แล้ว

    Madam you are a good instructor. Thanks a lot❤️

  • @Topclicks_
    @Topclicks_ ปีที่แล้ว

    Great 👍🏿... You have a emotional heart and a voice ❤️

  • @nehu459
    @nehu459 6 หลายเดือนก่อน +1

    Madam ගේ තාත්තා අනිවාර්යෙන් madam දිහා බලාගෙන සතුටුවෙනවා ඇති madam🥺❤️madam ගේ තාත්තා ට madam ගොඩක් වටිනා සම්පතක්🥺 ❤️❤️❤️Thank you so much madam❤️❤️ඇස් දෙකට කදුළුත් ආවා madam ගේ කතාව අහද්දී ❤️ඇත්තටම madam හරි අපි දෙමාපියන් කියන ඩේ අහන්නේ නැති උනාට එයාල අපෙන් ඇත් වෙද්දී යි ඒ වටිනාකම ගොඩක් දෙනෙක් ට තේරෙන්නේ 🙂💔matath ගොඩක් කේන්ති යනවා 💔එත් දැන් තේරෙනවා මන් කේන්ති ගන්න ඒක නතර කරන්න oni අනිවාර්යෙන් කියලා 😔💔Madam ගේ කතාව ජීවිතේ ට ලොකු ආදර්ශයක් ❤️madam ගේ තාත්තා කිව්වා වගේ ගොඩක් අය madam දිහා බලලා අනිවාර්යෙන් හැදෙනවා ❤️ඒ වගේ කෙනෙක් තමයි මමත් ❤️❤️❤️thank you madam❤️❤️ madam බදුල්ලේ ද 😊math ඉන්නේ බදුල්ලේ ❤️හැමදාම සතුටින් ඉන්න madam❤️madam තාත්තා ට මැඩම් ලොකු ආඩම්බරයක් ❤️❤️ හැමදාම පරිස්සමින් ඉන්න ❤️❤️බුදුසරණයි madam❤️❤️ගොඩක් පින් ඔයාට madam මේ කරන උදව් වලට ❤️❤️

  • @dinujasrinathsound5738
    @dinujasrinathsound5738 ปีที่แล้ว +5

    දවසක මුන ගැහිලා කතා කරන්න ආස චරිතයක් ඔබ

  • @nilanthiwijemanna9791
    @nilanthiwijemanna9791 ปีที่แล้ว

    Duka hithuna Akki kathawata..
    Lagatama awith ..salalihini wasanathaya balanna awada..dannawa nam enawa balanna ❤

  • @tarushi3740
    @tarushi3740 ปีที่แล้ว +2

    ආදර්ශමත් කතාවක්❤

  • @rukwic
    @rukwic ปีที่แล้ว

    Thank you so much ma'am❤

  • @FathimaAfsha-nb8nl
    @FathimaAfsha-nb8nl 8 หลายเดือนก่อน

    Ekanam aththa ape demapiyan apita godaak adarei

  • @supunnirmal3297
    @supunnirmal3297 ปีที่แล้ว +5

    1ni comment eka magen miss ❤️❤️❤️❤️❤️❤️

  • @nozomiii8
    @nozomiii8 ปีที่แล้ว +4

    කතාව ඇත්ත මිස්. මම ජීවිතේටම එකම එක තීරනයයි අම්මලට පිටින් ගත්තෙ. එකෙන් මගෙ ජීවිතයේ අවුරුදු ගානක්ම විනාශ උනා. මගෙ අනාගතෙ විනාශ කරගන්න ගියා. ඒකෙන් පස්සේ තේරුම් ගත්තු ලොකුම දේ තමයි කවමදාකවත් අම්මයි තාත්තියි කියන දේකින් පිට දෙයක් කරන්නෙ නම් නෑ කියලා. කවදාවත් එයාල කරන්න කියපු දෙයක් කරල වැරදිලාම නෑ. තමන්ට සමාජෙ තනියම ජීවත් වෙන්න එයාල අවස්ථාව දෙනකන් අපි එයාලට ඕනි විදිහට ඉන්න ඕනි. එයාලයි අපි ගැන හොදටම දන්නේ. අපිවත් අපි ගැන නොදන්න තරමට එයාල අපි ගැන දන්නවා.

  • @roshimadilshani319
    @roshimadilshani319 ปีที่แล้ว +5

    අමාරැවෙන් කඳුලු හංගන් අහන් හිටියා. ජීවිතේ කඩාවැටීම් වලදි ඔයාගෙ වචන දිව්‍ය ඔසුවක්..භාවනාවක්.. ජීවිතේ සාර්ථකව ගොඩනඟාගන්න motivation එකක්. බොහොම පිං... තෙරැවන්සරණයි...!!!

  • @Hp-gl6qn
    @Hp-gl6qn ปีที่แล้ว

    ගෙවෙන තත්පරයක් ගානෙ මැඩම්ගෙ ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕනි !! ඒ වගේම හීන දකින ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන හැමෝගෙමත් ජීවිත සාර්ථක වෙන්න ඕනි ❤❤

  • @dreamgirl8961
    @dreamgirl8961 ปีที่แล้ว +1

    Oba thumi godak hithahoda nihathamani kenek ❤❤ Actress kenek wenawata wada Awurudu kumarita nam athatama lassanayi ❣️😊

  • @poornimanethmini3992
    @poornimanethmini3992 ปีที่แล้ว +1

    මිස්ගෙ අප්පච්චි කියලා තියෙන කතාව ඇත්ත මිස් ගොඩක් දක්ශ කෙනෙක් ගැලපෙනම වෘත්තිය කරනවා දැන්.ලමයි ගොඩක් මිස්ව අනුගමනය කරනවා.මගෙත් ආසාව මහාචාර්යවරියක් වෙන එක

  • @uthpalaherath5547
    @uthpalaherath5547 ปีที่แล้ว +3

    Wow nice vedio respect madam ❤

  • @ideafastpvtltd4498
    @ideafastpvtltd4498 7 หลายเดือนก่อน

    12.37 වෙලාවෙ මමත් ඒ සෙනඟ අතරෙ හිටපු කෙනෙක්! ගොඩාක් සතුටුයි ඔබේ නිහතමානි සිහිපත් කිරීම් ගැන. තෙරුවන් සරණයි!