පාඩම් කරද්දි පන්ති වල ඉද්දි එන නිදිමතට විද්‍යාත්මක හේතුව සහ ඒක නැති කර ගන්න විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 399

  • @nishumotivation_003
    @nishumotivation_003 2 ปีที่แล้ว +843

    අමිල සර්ගෙ clz නොගියට දඩ fan කෙනෙක්...❤️💪

    • @madusankaamarasekara3765
      @madusankaamarasekara3765 2 ปีที่แล้ว +56

      Chemsirty කරන්නෑ මන් tech කරන්න්නෙ මාත් සර්ගෙ Fan kenek

    • @darshanabandara.
      @darshanabandara. 2 ปีที่แล้ว +41

      මන් bio systems technology ,අමිල සර් ගේ දඩ fan කෙනෙක් මන්.. සුපිරිම චරිතයක් තමා අමිල සර්..❤️✨

    • @priyanthaariyadasa5823
      @priyanthaariyadasa5823 2 ปีที่แล้ว +63

      දඩ???? එහෙනම් අජන්ත සර්ගෙත් ෆෑන් එකක්...

    • @chanukabandara139
      @chanukabandara139 2 ปีที่แล้ว +17

      @@priyanthaariyadasa5823 bro u deserve a gift 👍👍👍👍

    • @kickstartmotivation
      @kickstartmotivation  2 ปีที่แล้ว +18

  • @BinushiDewmini
    @BinushiDewmini 16 วันที่ผ่านมา +9

    එක ඇත්තටම සර් 10/11ට එන නින්ද මොනවා හරි කරලා මගහැරුවොත් එළිවෙනකන් උනත් ඉන්න පුළුවන්😊🥰

  • @ChehaniLankeshwara
    @ChehaniLankeshwara 5 หลายเดือนก่อน +19

    ඒක ඇත්ත ....❤ නිදි මත එන period එක පන්නගත්තම ඊට පස්සෙ ගොඩ වෙලාවක් ඉන්න පුළුවන් නැගිටල.. ඊට පස්සෙ නිදාගන්න හෙන try එකක් දෙන්න් ඕනෙ...😂❤

  • @kj9794
    @kj9794 2 ปีที่แล้ว +205

    මේක ඇත්තම ඇත්ත.නිදි මත time ekata මාර නිදිමතයි.ඒ time එක පැන්නුවම නින්ද යන්නේම නෑ.

    • @kickstartmotivation
      @kickstartmotivation  2 ปีที่แล้ว +5

      ❤❤

    • @dilkihimasha277
      @dilkihimasha277 2 ปีที่แล้ว +23

      මට වගේ...10 පැන්නුවට පස්සේ එලි වෙනකන් හරි ඉන්න පුළුවන් 😆💦

    • @kidsbigworks
      @kidsbigworks 6 หลายเดือนก่อน +4

      Ow mata 11 pennuvma ona thrm vel inn puluvan

    • @NishanthaWijesiri-wp1qs
      @NishanthaWijesiri-wp1qs หลายเดือนก่อน

      @@kj9794 ow ඇත්තටම

  • @chathuraruvantha
    @chathuraruvantha 2 ปีที่แล้ว +196

    ඔය මෙතොඩ් එක අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි ....😇😇
    ICT කරත් BIG ෆෑන් කෙනෙක් සර්ගේ .....

  • @kickstartmotivation
    @kickstartmotivation  2 ปีที่แล้ว +159

    එක දවසින් views 7k+..❤🔥තවත් මේ වගේ දෙයක් ගන්න පුළුවන්..වටින වීඩියෝ එකක් හම්බ වුණ ගමන් කට්ටියටම බලන්න share කරනවා..දිගටම එකතු වෙලා ඉන්න..COMMENT කරන්න අමතක කරන්න එපා..THANK YOU ALL FOR 1K SUBSCRIBES..
    දිනලම ඉවර කරමු..ආසාවෙන් ඉගෙන ගන්න❤❤
    KICK START

    • @alexadams8988
      @alexadams8988 2 ปีที่แล้ว +3

      මේ chanel එකේ තියෙන් ඔක්කොම වීඩියො ටික බැලුවා..මරූ ..keep it up ❤️

    • @malindunadiranga
      @malindunadiranga 2 ปีที่แล้ว +2

      Good job brother ❤️

    • @Lasiya_ofc
      @Lasiya_ofc 2 ปีที่แล้ว +2

      power

    • @thenujadulshan1688
      @thenujadulshan1688 2 ปีที่แล้ว +2

      ❤️❤️🔥

    • @nevidslanka
      @nevidslanka 2 ปีที่แล้ว +1

      ඉතාමත් වටිනා කරුණක්

  • @samishsamarakoon4284
    @samishsamarakoon4284 2 ปีที่แล้ว +74

    මම සර්ගේ පන්ති එන්නේ නැ එත් සර්ගේ මේ video eka මට ඉස්සරහටත් දැනටත් ගොඩක් වැදගත්. ❤️❤️ thanks sir 🙏

  • @nishadaniroshani999
    @nishadaniroshani999 ปีที่แล้ว +23

    ඉස්සර මන් පොත පෙරලන්න ගන්නකොටම කොහෙදෝ නැති ඈනුමක් එනව හැමදාම 😑😑 දැන් නම් ඒක හරි සර් කිව්ව වගේමයි උනේ ❤️

  • @ruvinikaweesha4263
    @ruvinikaweesha4263 2 ปีที่แล้ว +116

    සර් මේ කතාව ඇත්තටම හරි..මොකද ම්න් පාඩම් කරන්න ගත්තොත් ඔන්න නිදිමත හැදෙනවා.මන් 2022 සා/පෙල කරන්න ඉන්න කෙනෙක්...ගොඩක් පින් සර්ට ❤️❤️❤️

  • @kavindulakshanpererasilva2015
    @kavindulakshanpererasilva2015 2 ปีที่แล้ว +63

    හොය හොය හිටපූ පිළිතුරක් මේ විඩියෝ එකෙන් හම්බවුනා. 💖💖 වටිනවා සර්. 💖💖💖

  • @JinukaLk
    @JinukaLk หลายเดือนก่อน +6

    10 වසරෙ මම..සර් දෙන උපදෙස් මම පිලිපදිනවා..ඇත්තට ම අපිටත් මේවා වැදගත්..සමහර lessons පවා.💛👑️

  • @PoorniImasha-p7d
    @PoorniImasha-p7d 21 วันที่ผ่านมา +2

    Thank you so much sir
    මට කවදාවත් හරියකට රෑ පාඩම් කරන්න බැ නිදිමත හැදෙනවා මොනවා කළත්. උපරිම දවස් 2,3ක්‌ උදේ 2,3 වෙනකල් පාඩම් කරන්න ඇති. Sir කිව්වා කතාව ඇත්ත නිදිමත එන time එක pass වුණාට පස්සේ නම් එළිවෙනකම් වුණත් එක දිගට ම පාඩම් කරන්න පුළුවන්

  • @sithu_vish
    @sithu_vish ปีที่แล้ว +16

    Tech කරාට සර්ගෙන් මොනා හරි ඉගෙනගන්න ආස කෙනෙක් මාත් ❤😊❤️

  • @sasidushaniyouteubchanal9616
    @sasidushaniyouteubchanal9616 2 ปีที่แล้ว +13

    ඇත්ත සර් කතාව.මම මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලියන්න ඉන්නේ..අනේ සර් මටත් ඒහෙමයි...පොත ගත්ත පමා නින්ද යනවා.....ඊට පස්සේ පාඩම් කරන්නේ නෑ.නිදා ගන්නවා....ඒ නිදාගෙන නැගීටලා පාඩමි කරන්න ගත්තත් ආය නින්ද ඒනවැ සර්

    • @kickstartmotivation
      @kickstartmotivation  2 ปีที่แล้ว +1

      Nidi matha awa gmn nidaganna epa allagen inna❤

    • @ubt325
      @ubt325 ปีที่แล้ว

      Machan Labana sathiye neh O/L 😊

  • @ubaidullaumar3752
    @ubaidullaumar3752 2 ปีที่แล้ว +19

    එල කිරි sir ගොඩාක් tnx❣️❣️❣️

  • @sarathkumara8833
    @sarathkumara8833 29 วันที่ผ่านมา +5

    පාඩම් කරන්න හිතෙන හොද මෝටිවේෂන් එකක් සර්💗🫂

  • @shehanikoshila9463
    @shehanikoshila9463 2 ปีที่แล้ว +56

    මන් මේ channel එකට ගොඩක් ආසයි.මොකද මේකේ තියෙන්නේ මගේ සර්ලා දෙන්නගේ motivation. ඇත්තටම මේ videos බලද්දී මට මොකක්දෝ ආඩම්බරයක් දැනෙනවා ❤️❤️🌼
    amila sir ✨anurada sir
    Best teachers I ever meet in my life

    • @kickstartmotivation
      @kickstartmotivation  2 ปีที่แล้ว +6

      Thank You ❤වෙලාව හම්බවෙන විදිහට තමයි video හදන්නෙ පුලුවන් වෙලාවට දාන්නම්...

    • @ubt325
      @ubt325 ปีที่แล้ว

      English dannaththan sinhalen dapan bn dannathi English dala chora wennepa😂

  • @nipunrathnayaka2005
    @nipunrathnayaka2005 ปีที่แล้ว +86

    අද ඉඳන් හරි ඉතින් පාඩම් කරන එක 🙂

  • @vishmithashyamal1804
    @vishmithashyamal1804 2 ปีที่แล้ว +116

    ආර්ට් කරන්නේ ඒ උනාට අමිල සර්ට ආදරෙයි

  • @idea-one9337
    @idea-one9337 2 ปีที่แล้ว +30

    දිගටම වීඩියෝ දාපන් ඈ❤️❤️❤️

  • @pubuduneranjan957
    @pubuduneranjan957 ปีที่แล้ว +19

    මට නම් ඕන තරන් නිදියන් නැතුව ඉන්ඩ පුළුවන් පාඩම් කරපුව මතක නැති එක තමා කේස් එක.බලපුහම ඒකමත් නෙමේ කේස් එක පාඩම් කරපු ඒව ඕන වෙලාවට මතක තියෙයිද කියල බය 😂අවුලකුත් නෑ හැබැයි බලපුහම එහෙම අමතක වෙලත් නෑ😂

    • @lara934
      @lara934 ปีที่แล้ว +4

      Oya ara bio api channel ekai ruchira sirge padan matka thiyaganna video dekai balanna😊

  • @siththirizana8174
    @siththirizana8174 2 ปีที่แล้ว +20

    This is the thing that the students want, as a teacher. Appreciated your motivational thoughts & views.

  • @arunamadhuranga3464
    @arunamadhuranga3464 11 หลายเดือนก่อน +7

    වීඩියෝ වලින් ගන්න දේ එමටයි❤🎉

  • @SurangaB.A.
    @SurangaB.A. 9 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් පැහැදිළි කිරීමට. නිදිපෙති වලින් කෙරෙනදේත් පැහැදිලිකරන්න.

    • @kickstartmotivation
      @kickstartmotivation  9 หลายเดือนก่อน

      චැනල් එක කරන්නෙ සර් නෙවේ..අපි ඒ වගේ videos ඉස්සරහට ගේනව.. stay tuned

  • @MadawaKaveesha
    @MadawaKaveesha 11 วันที่ผ่านมา +1

    ❤❤ ගොඩක් වටිනව සර්...🙏🙏

  • @pabodamadhubashani4901
    @pabodamadhubashani4901 2 ปีที่แล้ว +17

    අපේ sir 😊🙏❤️

  • @s.n1984
    @s.n1984 2 ปีที่แล้ว +8

    ගොඩක් වටින video එකක්. Thank you

  • @BinodyaAnushima
    @BinodyaAnushima 2 ปีที่แล้ว +16

    ලොකු උදව්වක් අපිට ඔයාලා කරන මේ service එක! Thank you and keep going! ♥️ 🔥 💐

  • @chamindachaminda9024
    @chamindachaminda9024 ปีที่แล้ว +6

    Godak watinwa sir me video eka.💪💪🙏

  • @sithmanisali9460
    @sithmanisali9460 ปีที่แล้ว +3

    Godak pin sir 🥺hoya hoya hitapu deyak

  • @nilmioshadi3279
    @nilmioshadi3279 15 วันที่ผ่านมา +1

    හරිම ආසාවෙන් ඉගෙන ගත්තා 💗💗

  • @nethu9490
    @nethu9490 ปีที่แล้ว +4

    Thank you sir godak watina vedio ekak❤️❤️

  • @minoliranumilakodithuwakku
    @minoliranumilakodithuwakku 2 ปีที่แล้ว +10

    Best sir 💐
    Favourite person in my life...!!!!

  • @PrashannaPrashanna-h5v
    @PrashannaPrashanna-h5v หลายเดือนก่อน +1

    Aththamy😮...thanks sir..

  • @101sayuri3
    @101sayuri3 2 ปีที่แล้ว +9

    Good luck sir❤️👍🤗

  • @dula223
    @dula223 2 ปีที่แล้ว +31

    සුපිරි ම වැඩ්ඩෙක් පට්ට සිරා කතාවක් කිවේ

  • @tharushikavindiya1343
    @tharushikavindiya1343 ปีที่แล้ว +2

    ඇත්තටම සර් අන්තිමේට කියපු ටික නම් 💔🙂 aya aharagen innw ✊

  • @rashmisanjana9342
    @rashmisanjana9342 ปีที่แล้ว +1

    මේක නම් ඇත්තම ඇත්ත සර් . මාත් නිදිමත ආවාම නිදා ගන්නවා

  • @kalaniwasana7747
    @kalaniwasana7747 2 ปีที่แล้ว +6

    වටින විඩියෝ එකක්..තෙරුවන් සරනයි🙏

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 2 ปีที่แล้ว +8

    Thank you so much sir.🖤😍

  • @manulajayakody6061
    @manulajayakody6061 2 ปีที่แล้ว +7

    👊👊thankyou sir

  • @Imesha560
    @Imesha560 7 หลายเดือนก่อน +2

    එකනම් ඇත්ත...😊

  • @vgmovieclips7196
    @vgmovieclips7196 2 ปีที่แล้ว +9

    Hriyatama nidimathata visaduma dunne sir..🥰🥰🥰Meka fatta sarthakai🥺🥺🙏🙏🙏Karala balanna tika dawasak giyama ganak naa☺️☺️

  • @sathsaranirosh8368
    @sathsaranirosh8368 2 ปีที่แล้ว +143

    O/l කරනෝ උනත් සර්ගේ big fan කෙනෙක්😌💞

  • @chamodgamage1026
    @chamodgamage1026 5 หลายเดือนก่อน +1

    අනිවාරෙන් සර් ❤

  • @gayanibanneheka8358
    @gayanibanneheka8358 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්..❤🙏

  • @sagarikasagarika3286
    @sagarikasagarika3286 2 ปีที่แล้ว +4

    Thank you sir. Aththa kathawak 🤗👍❤️

  • @sanjayaravindu
    @sanjayaravindu 2 ปีที่แล้ว +16

    පට්ට සර් කෙනෙක් නේ අදමයි දැක්කේ ♥️

  • @Crick_wolf
    @Crick_wolf 5 หลายเดือนก่อน +6

    මේකත් නිදි මතේ බල බල ඉදල phone එකත් අතෙන් වැටුණු වෙලේ අහැරුනු මම

    • @kickstartmotivation
      @kickstartmotivation  5 หลายเดือนก่อน +2

      බෝධි පූජාවක්වත් කරන්න වෙයි 😪😂

    • @manojmendis4406
      @manojmendis4406 20 วันที่ผ่านมา +1

      Math...😢

  • @danukaakash-eo6wj
    @danukaakash-eo6wj 20 วันที่ผ่านมา +1

    Meka eththaaa❤❤❤❤❤thank u sir

  • @AdithyaBandara-dc2wu
    @AdithyaBandara-dc2wu 2 ปีที่แล้ว +6

    Thankyou machn..❤️🔥

  • @n.n..4950
    @n.n..4950 2 ปีที่แล้ว +6

    Loku help ekak sir thank you ☺️🍁

  • @vihanga344
    @vihanga344 ปีที่แล้ว +2

    Siraa kathaava❤️

  • @niduShani
    @niduShani ปีที่แล้ว +2

    Thank you sir mn gdk hewwa deyk meka thank you sir pehedili kalata sirta godk pin❤️🙏

  • @Soha12345-uu
    @Soha12345-uu ปีที่แล้ว +2

    Thank you so much sir...❤️

  • @devindudenuwan8614
    @devindudenuwan8614 10 หลายเดือนก่อน +2

    Thank you very much sir 🙏

  • @chayavihanga2990
    @chayavihanga2990 ปีที่แล้ว +1

    Mara supiri video ekak mekanm...❤️

  • @pinindu427
    @pinindu427 2 ปีที่แล้ว +6

    anee thank you sirr.. sirge balapu palaweni video eka.. 😁😁❤️
    ekanam atha habayi mehemayi..
    nidimatha eddima vinadi pahak vithara des eke nida gannava..🙂 ita passe ayi padan karanna ganiddima ayi vinadiyk yanna kalin des eka uda..🙂 vinadi thihak thiya vinadiyk vath allan yanna bane.. 🥱
    ethakotaa nidimatha eddi coffee biiwama mokd venne.. 😅

    • @kickstartmotivation
      @kickstartmotivation  2 ปีที่แล้ว +1

      Ek hoda na..Ek digt pawichchi karanna hoda na ewwage tiyen caffen wlin agata hoda na..

  • @shehanisilva82
    @shehanisilva82 2 ปีที่แล้ว +10

    ඊයෙත් එහෙමයි අදත් එහෙමයි...අදත් හරියටම දවල් 12 ට සර් කිව්වා වගේම ගිහින් නිදාගත්තා...😭

  • @sanjusanjuu3973
    @sanjusanjuu3973 ปีที่แล้ว +2

    Thank you very much sir .....🙏🙏

  • @ChamikaNuwanmali
    @ChamikaNuwanmali 15 วันที่ผ่านมา +2

    පාඩම් කරන්න හිතෙනවා 😊😊😊😊😊

  • @MuthushikaAdikari
    @MuthushikaAdikari หลายเดือนก่อน +1

    මේක ඇත්ත කතාවක් සර්

  • @ThanksThanks-vl9sg
    @ThanksThanks-vl9sg 9 หลายเดือนก่อน +1

    Hoyapu vidio ekk❤️‍🩹

  • @DL12323
    @DL12323 2 ปีที่แล้ว +10

    සර්❤️♥️😇

  • @bagyawikramasinghe-cq4ig
    @bagyawikramasinghe-cq4ig ปีที่แล้ว +2

    Aththamai thanks sir

  • @Vicky-vn1ib
    @Vicky-vn1ib ปีที่แล้ว +3

    Thank you Mr.Amila. A/L nm kle mita aurudu 14kt withra klin.den nm padam krnn thiya hithnnwat be.mee method ek api wage aytath krot puluwan wei kiyl hithnv.will try 👍🙏

  • @SakuniWijesinha
    @SakuniWijesinha 18 วันที่ผ่านมา +1

    Thank you sir 🙂😊

  • @rajapakshaonali4954
    @rajapakshaonali4954 2 ปีที่แล้ว +2

    👍niyamai sir

  • @harshiadhikari53
    @harshiadhikari53 ปีที่แล้ว +1

    Godk aya kiynw nidimathe wada krata wadak ne arakai mekai kiyl.itim mn amadama hodt nidi😂...sirama seen eka mekne bln yaddin.thank u sir❤

  • @harushimadushika7254
    @harushimadushika7254 2 ปีที่แล้ว +3

    Thank you sir 🌼

  • @SuraweeraSuraweera-ou4zw
    @SuraweeraSuraweera-ou4zw ปีที่แล้ว +1

    ගොඩක් පින් සර්🙏🙏

  • @deshani643
    @deshani643 2 ปีที่แล้ว +5

    Class ghin ne sirge. Hebayi videosnam gdak hodayi . Thank you sir

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 11 วันที่ผ่านมา +1

    Matath thiyanawa e experience eka 😢❤ dan wenas karala balamu 💖

  • @umayanganasathsarani8848
    @umayanganasathsarani8848 2 ปีที่แล้ว +1

    Woooow..... Thank u so much sir 🙏 🙏 🙏

  • @Shashika5
    @Shashika5 ปีที่แล้ว +3

    Ela ✌

  • @vimukthichamika1021
    @vimukthichamika1021 2 ปีที่แล้ว +3

    Thank you so much sir❤️

  • @nishadianupama1978
    @nishadianupama1978 2 ปีที่แล้ว +1

    Thank you sir godak watinawa❤️❤️❤️

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 2 ปีที่แล้ว +6

    Thank you sir 🥰♥️👍👍

  • @MRPODIEKAපොඩිඑකා
    @MRPODIEKAපොඩිඑකා หลายเดือนก่อน +1

    Hanks sir godak ❤❤❤😊

  • @APandADmotivation
    @APandADmotivation 2 ปีที่แล้ว +5

    සර්❤

  • @RavinduBimsara-xk8ks
    @RavinduBimsara-xk8ks 4 หลายเดือนก่อน +1

    ඇත්ත කිව්වා ❤

  • @rohithagamage6990
    @rohithagamage6990 2 ปีที่แล้ว +4

    thank you sir...🙏🙏🙏🙏🙏

  • @samadhitharuka1311
    @samadhitharuka1311 ปีที่แล้ว +2

    ඇත්ත සර්

  • @enjoywecan1552
    @enjoywecan1552 2 ปีที่แล้ว +3

    Thanks sir 😀

  • @IsuruBandara-xn6hm
    @IsuruBandara-xn6hm ปีที่แล้ว +1

    Supiriyk thama ❤️💪

  • @lemashanilakshi227
    @lemashanilakshi227 ปีที่แล้ว +1

    Ammoo mekanam niyamai sir 🥰♥️

  • @nalinpriyadarshana6496
    @nalinpriyadarshana6496 ปีที่แล้ว +2

    Matath ra 9 ta vithara enva mara nidimathak ek pannagaththoth Inna puluvan eli venkn eka panna ganna mara amarui habai
    Thank you sir godak prayojanavath video ekak

  • @NethmiKawindya-q9u
    @NethmiKawindya-q9u หลายเดือนก่อน +1

    Sir kiyana kathawa nam aththa

  • @amilasudewa7496
    @amilasudewa7496 2 ปีที่แล้ว +2

    නියමයි සර්

  • @neelsudarshana6075
    @neelsudarshana6075 ปีที่แล้ว +1

    Thank you sir❤️🙏

  • @mohamedmanas2817
    @mohamedmanas2817 ปีที่แล้ว +1

    Thank you sir🥺

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 6 หลายเดือนก่อน +1

    Amila sir❤️

  • @NisansalaMadhu-e7y
    @NisansalaMadhu-e7y หลายเดือนก่อน +1

    Godak thanx sir

  • @hirunichamodika873
    @hirunichamodika873 ปีที่แล้ว +2

    Good video 😊

  • @ShaniHettiarachchi-og5wi
    @ShaniHettiarachchi-og5wi 4 หลายเดือนก่อน +1

    තැන්ක්ස් 😁❤️ සර්

  • @marvelhirunedits2218
    @marvelhirunedits2218 ปีที่แล้ว +1

    Aththak 😍

  • @DamiduThathsara-cg2py
    @DamiduThathsara-cg2py 29 วันที่ผ่านมา +3

    Sir.hinda exam goda dagatta man commerce ❤

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 ปีที่แล้ว +3

    ඉස්සරහට ජීවත් වෙන්න හොද රස්සාවක් කරන්න නම් හොද salary එකක් හම්බ වෙන job එකක් කරන්න අනිවා A/L Maths /Bio කරන්න ඕනේමද tech /ict කරොත් බැරි වෙයිද උත්තරක් දෙන්න කෝ

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว

      Puluwn mona subject eka kalath..Sir Science subject ekak karana hinda science gana kiyanne...Ona tharam hoda job tiyenwa goda yanna puluwn..

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 ปีที่แล้ว +1

      @@kickstartmotivation එහෙමද technology වලිනුත් හොද තැන් වලට යන්න පුලුවන් ද

    • @kickstartmotivation
      @kickstartmotivation  ปีที่แล้ว

      @@GaneshfireworksSriLanka456 අනිවාර්යයෙන්ම පුලුවන්..Engineers ල Doctors ල විතරක් නෙවේනෙ ලෝකෙ ගොඩ ගිහින් තියෙන්නෙ .මොන ක්ෂේත්‍රය වුනත් ගොඩ දාන්න පුලුවන් කැපවෙනවනම්..science එකේ වෙන්නෙ සාපේක්ෂව අමාරුයි ප්‍රතිලාභ ‍ ටිකක් වැඩියි එච්චරයි...

    • @GaneshfireworksSriLanka456
      @GaneshfireworksSriLanka456 ปีที่แล้ว

      @@kickstartmotivation ඔව් නේද tech කරලා කැම්පස් වලින් out වෙලා ජීවිතය සාර්ථක කරගෙන ඉහල වැටුප් ලබන රැකියා අය ගැන වීඩියෝ එකක් කරන්න කෝ 🙏එක ඒ subject එක කරන අයටත් ලොකු motivation එකක් වේවී

  • @ukdnilushasamanthikakumari4000
    @ukdnilushasamanthikakumari4000 ปีที่แล้ว +1

    Ekanam aththa sir. Ninda ena time pahuwela mamath aharala idala thiyenawa.

  • @samankumara3191
    @samankumara3191 2 ปีที่แล้ว +2

    Thank you..