මගේ හිත මගේ විතරයි ( How to be strong when you are depressed )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 439

  • @prof.wasanamaithree
    @prof.wasanamaithree  2 ปีที่แล้ว +229

    හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 2 ปีที่แล้ว +2

      Hai dr .Excellent ideas u sharing nowadays. All very true.how nicely u presenting valuable information. Actually valuable vaccination. Good luck.❤❤❤❤❤

    • @isiraastrology2881
      @isiraastrology2881 2 ปีที่แล้ว +4

      Thank you madam🙏

    • @gihanshamika2149
      @gihanshamika2149 2 ปีที่แล้ว +2

      🙂👌

    • @prasadirasangani3263
      @prasadirasangani3263 2 ปีที่แล้ว +2

      මැඩම් කියනවට වඩා අක්කේ කියන එක ආදරණීයයි කියලා හිතෙනවා... අක්කේ මම 2021 A/l කලා. දැනට english course එකක් කරනවා. IT එකකටත් යන්න ඉන්නේ.... ඒත් මට තේරෙන්න මොකක්ද ඉස්සරහට කරන්න ඕනේ කියලා Open එකේ degree යක් කරනොද රත්මලානේ course එකක් කරනො ද මුකුත් හිතාගන්න බැ අක්කේ.... මට උපදෙසක් දෙන්න පුලුවනම් ගොඩක් වටිනවා අක්කේ....🙏

    • @navodanethmini8852
      @navodanethmini8852 2 ปีที่แล้ว +1

      ❤️🙏

  • @JayaminiIlangasinhe-uk8zv
    @JayaminiIlangasinhe-uk8zv ปีที่แล้ว +8

    හරිම වේලාවෙදී මට මේ අවවාද ටික හම්බ වුණේ . මම 2025 a/l ‌කරන කෙනෙක් .Thank you miss ❤

  • @sachii_Amii2001
    @sachii_Amii2001 ปีที่แล้ว +7

    ඇත්තම කතාවක් miss.මන් මෙච්චර කල් හිතන් හිටියේ මට විතරයි කියලා ඔහොම මිනිසුන් මුනගැහුනේ කියලා.මන් බොහොම අමාරුවෙන් තමා miss ඉගෙන ගන්නේ.ඒත් වටේ ඉන්න අය මගේ හිත රිද්දනවා.මට හැමදේම එපා උන වෙලාවල් අනන්තයි.ඒත් මන් දැන් තේරුම් අරන් ඉන්නේ.මන් දැන් මොකෙක් වත් ගනන් ගන්නෑ.

  • @alonegirl3633
    @alonegirl3633 ปีที่แล้ว +44

    ලංකාවේ ගැහැනු කෙනෙක්ගේ මුවින් පිටවුනු හරවත්ම වටිනාම වචන ටිකක්....💖 ඔබතුමිය සෑම කෙල්ලෙක්ටම ආදර්ශයක්

  • @Chawo-b
    @Chawo-b 2 ปีที่แล้ว +170

    ඉන්නෙම ඔය වගේ පිරිස වගේම ,අද දවසේ මගෙ පෙම්වතා අද මාව ප්‍රතික්ෂේප කරා වගේම ,ඔය සියලූම කාරණා මට කියමින් මාව අපහසුතාවය ට පත් කරාද ,මම අද තමයි ගොඩක් ම ශක්තිමත් , Miss ට ගොඩක් ස්තුතියි 💛

    • @yasodhajayasekara5001
      @yasodhajayasekara5001 2 ปีที่แล้ว +10

      Idiriyatama yanna 💪

    • @weerakoon5874
      @weerakoon5874 2 ปีที่แล้ว +2

      ඔයාගේ ජිවිතේ ට ගැලපෙන්නෙ නැති දේවල් තමයි ඔයාගෙන් ඉවත්වෙන්නේ.ඒවා කුණු කියලා හිතාගන්න .ජිවීතේ ඉස්සරහ ට ගොඩාක් හොද ඔයාටම ගැලපෙන කෙනා හම්බවෙයි

    • @Chawo-b
      @Chawo-b 2 ปีที่แล้ว +6

      @@weerakoon5874 බොහොම ස්තූතියි මහත්මයා

    • @jayakadumudiyanse1896
      @jayakadumudiyanse1896 2 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි

  • @gamagewasana21
    @gamagewasana21 2 ปีที่แล้ว +25

    මැඩම් තමයි මගේ ජීවීතේ මන් ආසම කරන ආදර්ශමත්ම චරිතය❤️මන් මේ අවුරැද්දේ Al කරන කෙනෙක්.තව දවස් 4ක් වගේ තියාගෙන මේ වීඩියෝ එක බලන්නේ..ඇත්තටම මන් මුල ඉදන් හොදට වැඩ කරගෙන ආවා.ඒත් දැන් මාස 2,3ක් වගේ තිස්සේ මට වැඩ කරගන්න බැරි උනා හරියට..මන් ටාගට් කරපු ගොඩක් දේවල් මට මිස් උනා මගේ කම්මැලිකම ,ඒ වගේම වටේ ඉන්න අයත් එක්ක ලැබුනු මානසික පීඩනය නිසා..ඒත් මන් ආයෙත් වැඩ කරන්න පටන් ගන්නවා ..මේ මොහොතේ ඉදන් මන් වෙනස්..හිතන පතන විදියේ ඉදලම මන් අලුත් වෙනවා...මට සම්පූර්ණ කරන්න මේ එග්සෑම් එකේ ලොකු ටාගට් එකක් තියෙනවා.අනිවාර්යයෙන් මන් එතනට යනවා..ඒ ගියපු දවසට මන් ඒ ගැන මුලින්ම කියන්නේ මැඩම්ට මේ වගේම කමෙන්ට් එකකින් 💛ඒ වෙනුවෙන් මට ඕනම දෙයක් කැප කරන්න පුලුවන් .මන් කවදහරි මැඩම් වගේ වෙන්න ආසයි..මන් අනිවාර්යයෙන් ඒ දෙයට මහන්සි වෙනවා..මැඩම්ගේ ලස්සන හිනාව කතාව හැමදාමත් මාව ඉස්සරහට ගෙනියාවී😍😍😍

  • @lakshi3341
    @lakshi3341 2 ปีที่แล้ว +97

    තමන්ගෙ හිත රිද්දපු කෙනෙක් වෙනුවෙන් එක සිතුවිල්ලක්වත් වැය කරන්න එපා 🥺
    ගොඩක් ස්තූතියි මිස්...මං ගොඩක්ම වේදනාවෙන් ඉන්න දවස් ටිකක් මේ ගෙවෙන්නෙ...තවම හිතා ගන්න බැ කොහොමද මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා...කමක් නෑ අද ඉඳන් මං මාව වෙනස් කරගන්නවා 😌💜️

  • @radithya1211
    @radithya1211 2 ปีที่แล้ว +10

    මිස් මන් ගොඩාක්ම වැටිලා ඉන්නකොට මානසිකව මේ විඩීයෝ එක අහම්බෙන් දැක්කේ.මන් කැම්පස් ගිහින් මොණරාගලට එනකම් නෝමල් බස් එකක එන ගමන් දැමුත්.ඒත් මගේ කශේරුකාවේ disc එකක් පැනලා සුෂුම්නාවේ ගැටිලා ඉතාමත් වේදනාවෙන් වාඩි වීමට නොහැකි නමුත් අද මගේ ac බස් එක නෑ කියලා දැනුම් දීමක් ආවා. තව හිටියොත් පරක්කු වන නිසා මන් මේකේ ආවා.ගොඩාක්ම රිදෙනවා ඒත් මේක ඇහුවම මගේ උත්සාහය මන් අතහරින්නේ නෑ. මිස්ට පින් ගොඩාක්ම

  • @yasithmadhuranga2908
    @yasithmadhuranga2908 ปีที่แล้ว +3

    මගේ ජීවිතේ මට කොහෙන්වත් නොලැබුණු දෙයක් තමා අද මේ වීඩියෝ එකෙන් ලැබුණේ,ගොඩක් ස්තූති මැඩම් 😍😍

  • @bravegirl2022
    @bravegirl2022 2 ปีที่แล้ว +15

    ඕනිම වෙලාවෙ මැඩම්... ගොඩාක් පිං ඔබතුමියට.. depression වෙලා හිටියෙ මං... මාව අයිති මට විතරමයි... මගෙ මුලු හිතම කියවල...ගොඩක් ස්තුති ❤

  • @kingsley8713
    @kingsley8713 2 ปีที่แล้ว +27

    අද මම ලෝකේ වැඩියෙන් ම විශ්වාස කරපු පෙම්වතා මගේ විශ්වාසේ කැඩුවා මාව reject kala..eth මම නැගිටිනවා, මම ජීවිතේ දිනනවා❤thank you so much madam me video ekata❤

  • @udayanganichampika3173
    @udayanganichampika3173 2 ปีที่แล้ว +17

    මැඩම්ව දැක්කත් හිත නිවෙනවා. මැඩම්ට ගොඩක් ස්තුතියි තමන්ගෙ වටිනාකම ගැන කියල දුන්නට😊❤️

  • @shadowtexture3506
    @shadowtexture3506 ปีที่แล้ว +5

    කැම්පස් එක කියන්නෙම මෙහෙම ලමයි ඉන්න තැනක්. පුදුම දුකක් හිතට දැනෙන්නෙ. ඇයි මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා හිතාගන්න බෑ. මුලදි හැමවෙලේම හිත හිත හිටියා. දැන් ටික ටික හිත හැදිලා කවුරු මොනා කලත් හිත හදාගන්න. තාම 100%ක්ම එහෙම බෑ. ටික ටික හිත හදාගෙන යනවා. රිසාල්ට් එන කාලෙට එකට හිටපු ළමයිම වෙනස් වෙනවා. හිතාගන්න බෑ මෙහෙම කරන්න පුලුවන්ද කියලා ළමයින්ට

  • @senu6215
    @senu6215 ปีที่แล้ว +2

    මැඩම්,මට මේ කියපු දේවල් ඇහුවම මට කලින් මේ වීඩියෝ එක හම්බුනා නම්,මං කලින් මේ දේවල් දැනගෙන හිටියන්ම් කියලා හිතෙනවා මැඩම්....

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +28

    😍😘💓සුන්දරත්වය, අවංක කම, නිහතමානී කම, උගත්කම දැනුම, අත්දැකීම් මේ හැම දෙයින් ම සවිමත් නම් තමයි ජීවිතේ සාර්ථක යි කියන්නේ. Hariyata Madam වගේ 😍❤️

  • @Fusion.5
    @Fusion.5 2 ปีที่แล้ว +7

    ඉලක්ක (goals)
    දියුණු වෙන්න ආස අපි කාටත් තියෙනවා.එළඹෙන 2023 01:01 කියන්නේ අපි අලුත් ඉලක්ක හදාගෙන ඒ සඳහා වැඩ කරන්න පටන් ගන්න සුබ මුහුර්තියක් වුනත් කල් යද්දී හිටපු කෙනාම බවට අපි පත්වෙනවා. කොහොමද නොසැලී ඉලක්කයක් වෙනුවෙන් වැඩ කරන්න ඕනි මොන ආකාරයටද කියලා ඔබතුමිය දන්න දේවලුත් එක්ක පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි කියල මම යෝජනා කරනවා.

  • @SethumiOmalhara
    @SethumiOmalhara ปีที่แล้ว +3

    හිතට දැනෙන ජීවිතේට වටින කතා ගොඩක් මැඩම්...Thank you so much...

  • @div3413
    @div3413 2 ปีที่แล้ว +12

    ජීවිතේ හරි මහංසියෙන් ඉදියේ මිස්. Thank you මේ වචන වලට. ❤🥺

  • @maheshawijekoon6434
    @maheshawijekoon6434 ปีที่แล้ว +2

    හිත එකතැන් කරන් වැඩ කරන්න අමාරැම වෙලාවෙ මේක ඇහුවේ..ජීවිතේ වෙනස් කරපු video එකක්.thank you madam ❤️

  • @ashinikaherath269
    @ashinikaherath269 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩාක් දුකෙන් ඉන්නෙ ආදරේ කරන කෙනෙක් නිසා එයා මට හැමනිතරම රෙදවනවා එහෙම කරලා මගේ පිටම වරද දාලා මාව එලවගන්නව ඒ දුක මට හරිම අමාරුයි මට මේ වචන ටික.පුදුම.සැනසීමක් ප්‍රොෆෙසර් ඇත්තමයි ගොඩක්.පිං ගොඩාක් ස්තූතී විශ්වයට ඔබ වගේ හොද කෙනෙක් මුනගැස්සුවට ...🙏

    • @sanjulakavindi5923
      @sanjulakavindi5923 ปีที่แล้ว

      මටත් ඔය වගේමයි 😓😓😓

  • @geemanthadakshitha
    @geemanthadakshitha 2 ปีที่แล้ว +12

    කෙනෙක් අපිට කරදර කරන්න එනවනම් හොඳම දේ නැවත එයාට රිද්දන්න යන්න එපා ඔයා නැගිටින්න මොකද ඔයා එයාලට වෛර කර කර හිටියොත් ඔයාට survive වෙන්න බෑ ඔයාගෙ time waste වෙන එක වෙන්නෙ, ඒ වෙලේ ඔයා ඒ දේට face කරල ගොඩයන එකයි හොඳම දේ. University කියන්නෙ එක්කෙනෙක්ට එක්කෙනෙක් කැපිලි තියාගන්න තැනක් private government කියල වෙනසක් නෑ මේක හැම යාලුවෙක්ම වගේ කිව්ව දෙයක්.

  • @pramodhahansika3311
    @pramodhahansika3311 ปีที่แล้ว +4

    ඇත්තටම මම අද තමයි මේ channel එකේ වීඩියෝ බලන්නෙ .මේ ටිකේ ගොඩාක් මම මානසික පීඩනේකින් ඉන්නෙ මගේ සමහරක් යාලුවෝ , ගෙදර ප්‍රශ්න ඒකට හේතුව ඒත් මම දැන් මේ වීඩියෝ වලින් ලොකු motivation එකක් ලැබුවා. අනිවාර්යයෙන්ම මට මගේ target එකට යන්න පුළුවන් කියලා හිතෙනවා. මම මට බාදාවක් වන හැමෝම මනසින් ඈත් කරනවා. 😊❤

  • @sajithranjan6238
    @sajithranjan6238 4 หลายเดือนก่อน

    කවුරුවත් කතා කරන්නැති පැත්තක්👍ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමියට ගොඩාක් ස්තුතියි

  • @poornimanethmini3992
    @poornimanethmini3992 2 ปีที่แล้ว +9

    ගොඩක් අය කරදර කරන්නෙ හිතට මන් මේ පාර university select අපේ පවුලෙ අය කියනව university ගිහින් වැඩක් නෑලු දැන්..හැබැයි මන් මගෙ target එකට යනවමයි ක්‍රියාවෙන් ඔප්පු කරනවා අනිවාරෙන්

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 2 ปีที่แล้ว +22

    අනේ හිනාවෙලාමයි කතාකරන්නේ ෂෝක් අනේ😊😍😇🥰

  • @dmyasapala9673
    @dmyasapala9673 2 ปีที่แล้ว +41

    මං A/l කරන්නෙ අපේ පන්තියේ ලමයි මං හොදට ඉගෙනගන්න එයාලට වඩා ලකුණු ගන්නවා කියලා මාත් එකක් කවුරැත් දැන් කතා කරන්නෙ නෑ.. ඒ වගේ දේවල් නිසා මාත් දුක් උනා ඒත් මිස්ගේ video එක නිසා දැන් මගේ හිතට සැනසීමක් දැනෙනවා

    • @sasinidulakminisomadasasas8055
      @sasinidulakminisomadasasas8055 2 ปีที่แล้ว +17

      හිතන්න එපා.මාත් A.l කරන්නෙ මටත් ඔය ප්‍රශ්නෙ තියනවා.ඉගෙන ගන්න අයට ඔහොම දේවල් ගොඩක් වෙනවා. එහෙම දේවල් වෙද්දි මං නමි කරන්නෙ තවත් හොඳට වැඩ කරන එක.

    • @user-qj3no9xx2s
      @user-qj3no9xx2s 2 ปีที่แล้ว +5

      Ah hithanna epa e gan e eyalage vidiyane .apita kauruth wenas krann be.oya oyage gaman ynna e oyage vidiya.kauru monade mona vidiyata krath eyala ekka hina wela oya oyage gaman ynn.haby oya e ayata wenskam krnn ynna epa.eyalata oyagen help ekak oni unoth oya e help eka dnn.ewagema oyata eyala ehema krara kyla oya kawadawathma e ayatawath wena kisima kenekutawath e dewal krnn ynn epa.oya hamo ekkama hina wela oya oyage gama ynna.kauru katha krath nokarath oya e gana poddakth hithala worry wenna epa.mkda e ayata oni eka wenna puluwan oya eyala katha kle ne kyla hithala oya worry wei kyla hithala eyala mewa krnna puluwa.e nisa e aya බලාපොරොත්තු wenne e de wenna puluwn.ithim e nisa oya kisima welawaka worry wenna epa.haby oya ekka e aya ktha kaloth hari help ekak denna oni unoth hari aniwa e de krann.mkda e eyalage vidiya.ekata mukth krnna vidiyak ne.eth oya ehema wenna oni ne.ekai viyayuththe.oya hithan wela e ayath aragena oyage gaman ynn.hby kaurth pagala bimata dala nemi.harima samakamiwa oyage gamana ynn.eyalage hasireema gana oya hithann epa.e eyalage vidiyane kyla hithagena oya oyage gaman ynnna.katawath api ynna gaman nawath wanna be ape sithuvili powerful nam.jp

    • @kumarakumara252
      @kumarakumara252 2 ปีที่แล้ว +5

      වැඩිය හිතන්න එපා .ජිවිතේ ජය ගන්න

    • @nisansala3161
      @nisansala3161 2 ปีที่แล้ว +3

      aniwaren mata una campus yankm danuth campus akeditha hema hod aayata manussayo yaluwo aduy matanm ne godak 1 yaluway seriously ne thaniyam wadakaragena inna w

    • @ICTUNIVERSE2999
      @ICTUNIVERSE2999 2 ปีที่แล้ว +1

      good luck 😎

  • @dreamsandlife9215
    @dreamsandlife9215 หลายเดือนก่อน +1

    Thank you miss.
    Godak vatinava ara kiyapu karunu 10❤

  • @kaushalyajayaweera6317
    @kaushalyajayaweera6317 2 ปีที่แล้ว +50

    "ඔයා ඔයාගෙ ජීවිතේට දුකක් ගේන කෙනෙක් වෙනුවෙන් එක සිතුවිල්ලක් වත් වැය කරන්න එපා.ඔයාගේ ජීවිතේ හැම සිතුවිල්ලක්ම ඔයා වෙනුවෙන් වෙන් කරන්න."🖤
    හිත ශක්තිමත් කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ගොඩාක් වැදගත් මේ වීඩියෝ එක.ගොඩාක් පිං මැඩම්!🙏😊

  • @ashikihsan1946
    @ashikihsan1946 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි වාසනා මිස් ඔබේ කරුණාවන්ත පණිවිඩයට. මමත් සතුටින් ඉන්නවට, දියුණු වෙනවට කවුරුත් කැමති නැහැ. මාව වට්ටන්නමයි බලන්නේ මගේ වටේ ඉන්න අය, අපේ පවුලේ අයත්. මිස් කිව්ව‍ වගේ මම කවදත් කොච්චර බාධා ආවත් ඉදිරියට යනවා ඔබ වගේ වාසනා මිස්

  • @sasinidulakminisomadasasas8055
    @sasinidulakminisomadasasas8055 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි මැඩම්.ගොඩක් වටිනවා මේ කියපු දේවල්. තමන් තමන්ගෙ දේවල් ගැන විතරක් හිතලා එ් දේවල් focus කරලා වැඩ කරනවා නම් අැත්තටම ගොඩක් ප්‍රශ්න අඩුයි.

  • @TashiyaDewmini
    @TashiyaDewmini 7 หลายเดือนก่อน +1

    අනේ මිස් ගොඩක් thankss godk vatina kathavak.e kiyana hama vachanayak ganema ape jivitheta godaak vatina deval godk pin ❤

  • @maheshikadilhani5116
    @maheshikadilhani5116 2 ปีที่แล้ว +13

    ගොඩාක් වටිනා අදහස් මැඩම්..
    ජීවිතයට අලුතින් ගොඩනගා ගන්න වැදගත් වුනා..
    මට ගොඩාක් දේ නැතිවෙලා ජිවිතේ එපාම වුන කෙනෙක්..
    ස්තූතියි ගොඩාක්...🙏 🙏 🙏

  • @ravindukavishan8416
    @ravindukavishan8416 2 ปีที่แล้ว +12

    ඉතාමත් වටිනා කාරණයක් ඉස්මතු කිරීම සම්බන්ධව ඔබ තුමියට ස්තුතිවන්ත වෙමි මහාචාර්යතුමියනි❤️

  • @DanuskaDanu-j5f
    @DanuskaDanu-j5f 11 หลายเดือนก่อน

    මටත් තිබ්බ ගැටලුවක් තමයි මැඩම් මේ වටේ ඉන්න පිරිසගෙන් එන ප්‍රශ්න .ඉතිම් මට ඒ ප්‍රශ්නෙට හොදම උත්තරය අද ලැබුනා.මැඩම්ට ගොඩාරියක් ස්තූතියි.❤❤❤❤

  • @sandalitharushika9450
    @sandalitharushika9450 2 ปีที่แล้ว +3

    මැඩම්ගේ මේ අදහස් වලට ගොඩක් පින් ❤ මං ඒ කිව්ව විදියටම ටිකෙන් ටික වෙනස් වෙන ගමන්.. දැනටම බොහෝ පිරිසක් අතරේ ප්‍රිය මනාප කෙනෙක් වෙන්න මට පුලුවන් උනා.. බොහොම ස්තූතියි මැඩම්

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +6

    ඔබතුමිය ගෙ wachana හිතට ශක්ති ය ක් වුණ වාර බොහොම යි.. 🙏❤️❤️හිතින් වැටුණු වෙලාවට madam ගෙ video 1k අහනව. ❤️ Thank you Madam..... 🥺❤️❤️

    • @kitulgolledammasarathero2511
      @kitulgolledammasarathero2511 2 ปีที่แล้ว +1

      වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට

  • @FancyNancylife
    @FancyNancylife 2 ปีที่แล้ว +3

    ස්තූතියි මිස්. 👍🙏🙏🙏 මට ශක්තියක් ආව මේක බැලුවම. කාටත් තියෙන ප්‍රශ්නයක් ඕක. ප්‍රධාන වශයෙන් ම අපේ මානසික මට්ටම තමයි ඕකට බලපාන්නෙ. මනස ශක්තිමත් කර ගන්න ඕනි. නැවතත් ස්තුතියි මිස්. මම දැන් ශක්තිමත්. 🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯✌️✌️✌️

  • @SansuBabha
    @SansuBabha 6 หลายเดือนก่อน

    අනේ මැඩම් ඇත්ත තමයි.මන් ඉන්නේ බෝඩීමක.(A/l) ගොඩක් වෙලාවට මානසිකව විදවනවා මේ ප්‍රශ්නය නිසා.බොහොම පින්.❤

  • @layanchamuditha9526
    @layanchamuditha9526 ปีที่แล้ว

    මන් මේ ලෝකෙ මගෙ අම්මා ලගට දැකපු නිහතමානීම ගොඩාක්ම ලස්සන ගැහැණිය මැඩම්❤️❤️❤️❤️❤️❤️මැඩම් දෙන මේ උපදෙස් මට මහමෙරකටත් වඩා වටිනවා🤗❤️ මන් මේ වැදගත් කාරණා පොතක ලියාගෙන ඒවා නිතර කියවලා මගෙ ජීවිතේ හදාගන්නවා😊❤️මන් ඒලෙවල් කරන්නෙ මැඩම් 😊❤️ මන් ආසාවෙන් වැඩ කරනවා මැඩම් වගේ මහාචාර්යවරියක් වෙලා හොද සේවයක් කරන්න😍❤️ මන් ඒ හීනේ වෙනුවෙන් වැඩ කරනවා ආසාවෙන්🤗 මැඩම් නිසා තමායි මට ඒ හීනේ ඇති උනේ 😘❤️ ඒකට මැඩම්ට ගොඩාක්ම ස්තූතියි 🤗 මැඩම්ගෙ ඉදිරි වැඩ කටයුතු හැමදෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථකම වේවා කියලා.මන් මුලු හදවතින්ම ප්‍රර්‍රතනා කරනවා😍😍😍❤️❤️❤️❤️❤️

  • @mashaperera1419
    @mashaperera1419 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමියට..!තව තවත් ජීවිතය සුන්දර සිනාවෙන් පිරේවා...!❤️

  • @udeshikamadushani3049
    @udeshikamadushani3049 2 ปีที่แล้ว +4

    මමත් මේ වෙලාවේ ඉන්නේ ඒ වගේ ප්‍රශ්නයක, ස්තූතියි මිස් ❤️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මැඩම්.හිතින් කඩන් වැටිලා හිටපු වෙලාවක මේ වීඩියෝ එක දැක්කෙ.ගොඩාක් වටිනවා

  • @prabuddhiwijesinghe4754
    @prabuddhiwijesinghe4754 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි මැඩම්🙏...බුදු සරණයි ❤️

  • @Sujithwasantha-yb4qb
    @Sujithwasantha-yb4qb 8 หลายเดือนก่อน +1

    මිස්ට තියෙන්නෙ භාවනාවක් වගේ කටහඬක් ❤

  • @erandathiedesilva4231
    @erandathiedesilva4231 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා උපදෙස් . දැනුවත් කලාට බෝහෝම ස්තුතියි. ගොඩාක් පින්.

  • @priyanperera6647
    @priyanperera6647 ปีที่แล้ว +1

    Thanks for sharing Your valuable advise

  • @lallal6917
    @lallal6917 2 ปีที่แล้ว +4

    අපව දිරිමත් කලාට බොහෝ පිං
    ඹබට
    ,,,, තෙරුවන් සරණයි,,,,

  • @sachethana12
    @sachethana12 2 ปีที่แล้ว +30

    මං ආසම චරිතයක් තමා ඔයා professor ❤🥰

  • @Rozana8573
    @Rozana8573 2 ปีที่แล้ว +7

    මේ වචන ටික ජිවිතේට මාර විදිහට වැදගත් .ගොඩාක් ස්තූති මැඩම් ❤️

  • @pabasaraweerasinghe.9331
    @pabasaraweerasinghe.9331 2 ปีที่แล้ว +4

    Thank you madam.. ඕනෙම වෙලාවක වාසනාවකට දැකපු වීඩියෝ එකක්🔥

  • @HppHCaldera72
    @HppHCaldera72 ปีที่แล้ว

    Deergayu vehva adharaneeya miss wasana sthuthi vehva obata dharuwan wenuven wadasatahan kireema uthum chiran jayathu nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @TharuAchini
    @TharuAchini 9 หลายเดือนก่อน

    මන් මාර ප්‍රශ්න ගොඩක මිස් හිටියේ මිස් තමයි මට ජීවිතේ ගැන කියලා දුන්නේ ... මිස් නම් මාරම චරිතයක් ❤❤❤

  • @sutinmatin6433
    @sutinmatin6433 ปีที่แล้ว +1

    ,හරිම වැදගත් මමවත් අද වෙනකම් දැන සිිටියෙ නැහැ පිං

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +6

    මේ හැම වචනයක්ම මට මාව ගොඩනගා ගන්න ලොකු උපකාරයක්. ගොඩක් ස්තූතියි මිස් 🙏🙏🙏❤️❤️❤️

  • @shirankaxpress769
    @shirankaxpress769 2 ปีที่แล้ว +2

    හොද වැඩ සටහනක්.. නිකමට ඇස ගැටුනා ඔය සුන්දර මුව කමල.. අහල බලද්දී ජීවිතයට වටිනා යමක්..

  • @sanduninethmini1105
    @sanduninethmini1105 2 ปีที่แล้ว +1

    Mge hithata wada dunna demai..anith ay campus yddi ek ek job krddi mn thm 3rd shy kiyla ekm thana kiyl hithuna..eth kohom hri goda ynwa kiyl dwas gane hithala wada krnwa..hithe thibba prshnet uththre hmb una..godaaaaaaaak thank u mis 🙏 😌❤️❤️

  • @kitulgolledammasarathero2511
    @kitulgolledammasarathero2511 2 ปีที่แล้ว +4

    වැටෙන හිත් ගොඩ ගන්න පුළුවන් ඔබට ❤️

  • @NayanaKwt098-wy3ue
    @NayanaKwt098-wy3ue 3 หลายเดือนก่อน

    ස්තුතියි මිස්.... බුදුසරණයි....

  • @litwithlil...644
    @litwithlil...644 2 ปีที่แล้ว +8

    I am sooooo much grateful to this universe i don't know how it happens..but whenever i am ina problem,a certain thing let me to the right track... *wanna be like you sister..though it is hard..wanna be like you...wanna be a girl who can give a positive impression to others..plz bless me if u read this...cuz one day sure i will come to meet u..*

  • @imalshadasilva3395
    @imalshadasilva3395 2 ปีที่แล้ว +1

    හරිම වටින ඔවදන් ටිකක් මට හරි ම වෙලාවට හම්බ වුණා... බොහොම ස්තුතියි මිස් ....... ආයු බොහෝ වේවා ❤️

  • @kawishkamadurangi8601
    @kawishkamadurangi8601 2 ปีที่แล้ว +1

    මැඩම්ගෙ වචන ගොඩක් වටිනවා..තව කෙනෙක්ගෙ හිතට ශක්තියක් සහනයක් ගෙනත් දෙන්න පුලුවන්..❤️✨️ඒ වගේම හරිම ප්‍රියමනාපයි ලස්ස්නයි මැඩම්😍🙏

  • @SansuBabha
    @SansuBabha ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මැඩම්.....මානසිකව කඩන් වැටිලා හිටියේ..
    මොනා වුනත් මට ඕනී වෙලාවට මැඩම් උදව් කරනවා......මේ පින ඔයාට හැමදාටම ලැබෙන්න....ඕනේ.....
    දුකින් ඉන්න හැම කෙආටම මේ vedio එක බලන්න පුලුවන් වේවා....♡
    මැඩම් මේ කියපු ටික මම කොලේක ලියා ගත්තා....😊හෙමින් හෙමින් මගෙ පරිස්සම ගැන හිතන්න ඕනී...
    මැඩම් ට ගොඩක් ස්තූති ♡

  • @thisariupeksha6936
    @thisariupeksha6936 ปีที่แล้ว +1

    Thank you so mutch අක්කේ මේ හැම වචනෙකටම ❤️

  • @goldartone
    @goldartone 2 หลายเดือนก่อน +1

    Missta godak pin ❤❤❤

  • @DhammiRanasinghe-cg7xl
    @DhammiRanasinghe-cg7xl ปีที่แล้ว

    හරි ම ආසයි මැඩම් ඒ වචන හයියක් ජීවීත වලට...මං හරිම කැමතී මැඩම්..

  • @LMMalmishehara
    @LMMalmishehara 5 หลายเดือนก่อน +1

    ❤Thank u madam,

  • @wasanaherath9424
    @wasanaherath9424 ปีที่แล้ว

    මැඩම් හයියක් වෙලා ජීවිතය ගැන කියලා දෙනවට ගොඩක්ම පින් බුදු සරණයි

  • @nadeekasamarakoon2584
    @nadeekasamarakoon2584 ปีที่แล้ว

    මිස් හරිම ලස්සනයි
    මිස්ව හමුවෙලා කතා කරන්න කැමතියි
    මම හිතනවා මිස්ව හමුවෙන්න දවසක් එයි කියලා
    මිස්ගෙ වීඩියෝ බලලා මගේ හීනෙට යන අාසාව වැඩි වුණා Thank you miss

  • @surathindika2371
    @surathindika2371 ปีที่แล้ว

    ඔයා කවුද කියලා මුලින්ම මම දැනගන්නේ coffee studio වලට මුලින්ම ආපු දවසේ එදා ඉදල ඔයගේ video හැමදාම වගේ බලනව.ඇත්තටම කිවොත් ඔයගේ කටහඬ ඇහුනත් ඇගේ ලේ පිරිසිදු වෙනව.ඔයා යන්න උත්සාහ කරන ඉහලම තැනට යන්න ලැබේවා.ඔයාට යන්න පුළුවන්.සියලුම දෙව්යන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා මගේ සහොදරියට පට්ටම ආදරේයි.

  • @CharuniMadumali
    @CharuniMadumali 3 หลายเดือนก่อน +1

    Thanks mis

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr 2 ปีที่แล้ว +2

    ඔබතුමියත් ලස්සනයි .ඔබේ අදහසුත් ගොඩක් ලස්සනයි . දිගටම විඩියෝ දාන්න . ගොඩක් ස්තුතියි .

  • @chathurangapriyabhashana8326
    @chathurangapriyabhashana8326 2 ปีที่แล้ว +1

    Thank you very much madam.Very usefull video to my life💞🙏🙏🙏🙏🙏.

  • @nimashadilshani1935
    @nimashadilshani1935 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති මැඩම්❤🥺

  • @chamindajayaweera5195
    @chamindajayaweera5195 2 ปีที่แล้ว

    Athatama miss oyata godakma pinsidu wewa.meka oba thumiya kiuwe matamai kiyala mata hithinne.mage hitha netha thirum gaththa obo thumiyata bohomathma isthuthi.thawa thaqath mewani vidiyo walin boho denekuge awbodaya wenuwen paryesana kara danuwath kirimata sakthiya lebewa.mage adaraneya suba pathum.

  • @RsSweetTones
    @RsSweetTones 2 ปีที่แล้ว +1

    Thank you very much madam. Mata thibba prashna godakata visadum labuna. Godak godaak sthuthii..♥️♥️♥️♥️🙏

  • @kumarakumara252
    @kumarakumara252 2 ปีที่แล้ว +1

    මැඩම් ගොඩක් ස්තුතියි මේ කරුණු වටහලා දුන්නට මැඩම්ට බුදුසරණයි💜💜💜💜💜💜💜💜💜💜💜

  • @ireshachani955
    @ireshachani955 2 ปีที่แล้ว +2

    හරිම හොද පැහැදිලි කිරීමක් 👍

  • @tharushanirmal-pb7tk
    @tharushanirmal-pb7tk ปีที่แล้ว +1

    Thank you very much for your advice madam, l will change myself from today ❤😊

  • @deepadammika9446
    @deepadammika9446 2 ปีที่แล้ว

    .ස්තුතියි. ස්තුතියි. ස්තුතියි ඔබෙ වටිනා. අදහස්. බෙදා. දුන්නට උපදෙස් ටික ට.බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @artacademy2157
    @artacademy2157 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින වැඩසටහනක් බොහොම ස්තුති 🙏🙏🙏

  • @wmadushani6703
    @wmadushani6703 ปีที่แล้ว +1

    Madamge adahas godak wadagath , thanks madam ❤❤

  • @Wisheaya
    @Wisheaya 2 ปีที่แล้ว +8

    ආදරෙයි මැඩම් මේ වදන් වලට.මා තවත් ශක්තිමත් කලා ඔබතුමිය.❤❤❤❤❤❤

  • @prasad936
    @prasad936 2 ปีที่แล้ว +1

    Very good explanation...n it s worthhearing for anyone

  • @layanchamuditha9526
    @layanchamuditha9526 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි මැඩම් හරිම නිහතමානී චරිතයක් මන් ආසම මහාචාර්යවරිය ❤️❤️❤️මමත් මැඩම් වගේම මහාචාර්යවරියක් වෙනවා ලොකු උනාම 🙃❤️

  • @jinapriyawadyanatha1839
    @jinapriyawadyanatha1839 ปีที่แล้ว +1

    Thank you madam hode 🙏🏿🙏🏿😃🙏🏿😃😃🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nirupanishanthi3158
    @nirupanishanthi3158 ปีที่แล้ว

    ගොඩක් වටින Video එකක්
    Thank you මිස්

  • @pureheart7837
    @pureheart7837 2 ปีที่แล้ว +1

    Beautiful words and great explaining .Thank you madam .

  • @tarushi3740
    @tarushi3740 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මැඩම්❤️🥰

  • @vijayalakshmivettrivel2062
    @vijayalakshmivettrivel2062 2 ปีที่แล้ว +2

    Thank you very much
    God bless you Madam

  • @avishkanethmal2332
    @avishkanethmal2332 2 ปีที่แล้ว +2

    හොයපු දේ ❤️👏🙏

  • @nethminawodya4388
    @nethminawodya4388 2 ปีที่แล้ว +4

    You re the best madam 🥺❤️

  • @premawanshawijesinghe2638
    @premawanshawijesinghe2638 2 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් වීඩියෝවක්...💝💐

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 3 หลายเดือนก่อน

    ගොඩාක් පින් madam .❤️

  • @hasithamadusanka1842
    @hasithamadusanka1842 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ....🙂🙂🙂

  • @schatdent7011
    @schatdent7011 2 ปีที่แล้ว +4

    I wish all the dear people of my country could listen to this. You have an unbelievable talent to show the correct way to handle our lives.Appreciate your words. Thank you so much madam💐💐💐

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Third one is great news 😅accepted. Warm up well knowing yes we have a journey it’s wonderful journey unstoppable journey. Thanks 🙏

  • @naduniamarakoon6853
    @naduniamarakoon6853 ปีที่แล้ว

    Aththamai madam godak watinawa e wachana tika

  • @madhu1531
    @madhu1531 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මැඩම් ❤️

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml 2 ปีที่แล้ว +1

    Thank you mis..බොහොම pin atthtama..man mara aulen hityr...mis,me kiypu dewal...sahthika attha..jiwitheta mara watinawa 😊❤️අලුත් අවුරුද්දේ mara sathutui...meka ahnna labima gana...ahmben mis ge vido ekak dakke..pin mista

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 8 หลายเดือนก่อน

    Good morning dear madam ♥
    Thank you very much 😊
    Right advice at the right time always. This exellent advise will change my whole life from today
    Budusaranai! 🙏