Idiriyatama Yanna | ඉදිරියටම යන්න - ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත | Dr P N MEEGASWATTE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2019
  • පළවෙන උපාධිය ගත්තේ වයස අවුරුදු 45දී
    උසස්පෙළ 6 වතාවක් කළා
    දැන් වයස 73යි, තවත් උපාධියක් කරනවා
    ආචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා විසින් 2019-06-16 පොසොන් පොහොය දින සිසුන් වෙනුවෙන් පවත්වනු ලැබූ විශේෂ සීල සමාදාන වැඩසටහනේදී පවත්වන්නට යෙදුනු දේශනයෙන් කොටසක්.
    ©Tissa Jananayake - All Rights Reserved ®
    Facebook : / tissajananay. .

ความคิดเห็น • 693

  • @reallife4843
    @reallife4843 2 ปีที่แล้ว +165

    මට වයස 30 යි මම 2021(2022) මේ පාර o/l kare ලබන අවුරුද්දේ A/L කරනවා ජීවිතේ කඩාවැටුන තැන් වලින් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ ජයග්‍රහණය වෙත රැගෙන යන්න හැමෝටම ශක්තිය දහිරිය ලැබේවා! Never give up❤️💪

    • @gayaneranga7109
      @gayaneranga7109 2 ปีที่แล้ว +15

      ඉගෙන ගන්න වයසක් අදාළ නැහැ...
      Respect you...

    • @pasindueranga121
      @pasindueranga121 2 ปีที่แล้ว +9

      ඔබට සුභ පතනවා!

    • @reallife4843
      @reallife4843 2 ปีที่แล้ว +4

      @@gayaneranga7109 ස්තූතියි සහෝදරයා ❤️🙏

    • @reallife4843
      @reallife4843 2 ปีที่แล้ว +4

      @@pasindueranga121 ස්තූතියි සහෝදරයා ❤️🙏

    • @pasindueranga121
      @pasindueranga121 2 ปีที่แล้ว +5

      @@reallife4843 AL පාස් උනොත් Colombo campus eke බාහිර උපාධි තියෙනවා IT වලට...පොඩ්ඩක් හොයලා බලන්න

  • @chanakachandrika5707
    @chanakachandrika5707 5 ปีที่แล้ว +567

    සර් මම ජීවිතේ අවශ්‍යම මොහොතේ ඇහුව ලස්සනම කතාවක් මේ
    මට තිබ්බ උත්සාහය තවත්වැඩි උනා
    සර්ට තෙරැවන් සරණයි

  • @jaya82SLK
    @jaya82SLK 4 ปีที่แล้ว +166

    මම A/L දෙපාරක් කරල අතඇරල දාපු කෙනෙක්. නමුත් මේක ඇහුවට පස්සෙ මම නැවත ලබන අවුරුද්දෙ විභාගයට ඉදිරිපත් වීමට අධිටන් කරගතිමි. මේ වනවිටත් රජයේ සේවයේ නියැලි මට ඊලඟ උසස්වීමට ප්‍රධාන බාධාවක් වී තිබූ කඩයිම ජයගෙන ඉදිරියට යාමට මෙතුමාගේ මේ දේශන කොටස ශක්තියක් වන බව නොඅනු මානයි.
    තිස්ස සර්ටත්, ආචාර්ය තුමාටත් ගොඩක් පිං. මේ වගේ අපිව ශක්තිමත් කරන්න කටයුතු කිරීම පිළිබඳව.

    • @inshallah1234
      @inshallah1234 2 ปีที่แล้ว +2

      Good luck brother

    • @Chirsone
      @Chirsone 4 หลายเดือนก่อน

      Good luck. Hope you the bwst

  • @danushkanayanajith5335
    @danushkanayanajith5335 5 ปีที่แล้ว +226

    ඔබ කොපමණ පෙල් වුණත්
    ඔබ අන් කිසිවකුටත් වඩා ඉදිරියෙන් සිටිනා ශක්තිමත් ශ්‍රී ලාංකිකයෙක්

    • @maheshnishan8582
      @maheshnishan8582 2 ปีที่แล้ว +2

      Eka aththa me manussayam Marai.. Hoda gammak thiyenwa.. Bs

  • @MrAkA-ie1mx
    @MrAkA-ie1mx 5 ปีที่แล้ว +115

    මං ඇහුව හොදම motivational lecture වලින් එකක්.ජීවිතේ කඩාවැටිල තියන අයට ආයෙ නැගිටින්න මේ වගේ ආචාර්‍යවරැන් දෙන මෙවගේ දේශන හරියට ඇහුවනම් ඒ වචන ඒ දේ ඇත්තටම හිතටම වදිනවා♥️

  • @VisitMelb
    @VisitMelb 5 ปีที่แล้ว +139

    ඇත්ත කතා කරන මිනිස්සු ගොඩක් ලස්සනයි.

    • @hemajayantha2351
      @hemajayantha2351 3 ปีที่แล้ว +1

      රටේ මිනිස්සුන්ට වටින්නේ විමල් වගේ හොරුන්ගේ බොරු කතා

  • @nilminidamayanthi1829
    @nilminidamayanthi1829 5 ปีที่แล้ว +168

    මගේ ජිවිතයටම අහපු ලස්සණම කතාව සර් 💐🎋💐🎋🌷👍

  • @SinhalaMathsGuide
    @SinhalaMathsGuide 5 ปีที่แล้ว +46

    පොඩි වැටීමකින් ජීවිතෙන්ම කඩාවැටෙන දරුවන් කොච්චර ඉන්නවද. ඒ වගේම වැඩිහිටි අයත් ඉන්නවා. ඉතින් එහෙම සමජෙක මෙතුමාගේ හිතේ ධෛර්ය ඇත්තටම ලොකු පණිවිඩයක් ගේනවා සමජෙටම. ඔබට ජය !!!

  • @ashanskavishka9974
    @ashanskavishka9974 5 ปีที่แล้ว +440

    ඉතිරි කොටසත් upload කරන්නකෝ Sir....බොහොම වැදගත් ඒ වගේම වටිනා කතාවක්. බොහොම ස්තුතියි Sir ඔබට.

    • @sarath24517
      @sarath24517 5 ปีที่แล้ว +7

      yes Sir

    • @shakeebnizvi7540
      @shakeebnizvi7540 5 ปีที่แล้ว +7

      Yes sir

    • @kaveeshasathira1317
      @kaveeshasathira1317 2 ปีที่แล้ว

      Yes Sr..

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

      Yes sir very interesting story 🙏🏽🙏🏽🙏🏽

    • @affanashara3809
      @affanashara3809 2 ปีที่แล้ว +1

      Sir godak adarsayak ape taruna daruwanta obatumata dirgaausa lebewa niduk nirogi suwaya labewa siyalu daviyange pihita arkashawa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +88

    🙏🙏🙏 ඔබ මට තවත් උතුමෙක් හඳුන්වා දුන්නා. ඵතුමාට සහ ඔබ තුමාටත් නිරෝගී සුව ලැබේවා!

  • @tharindunaveesh6755
    @tharindunaveesh6755 4 ปีที่แล้ว +39

    ඒ වචන හිතට හොදටම වැදුනා සර්.. 💪 බොහොම පින් . මේ වගේ මර්ගොපදේශකයො තමයි මේ රටට ඕනේ.
    ස්තුතිය සර් 🙏

  • @nishanthakapugama7276
    @nishanthakapugama7276 2 ปีที่แล้ว +67

    my story is the same but not as strong as him having 7 degrees, I failed a/l 3 times consecutively, I got my first degree through hardships and now I am a tuition master and lecture in a private university, still, I am on the path of learning and developing. this speech made me stronger than ever before thank you, sir, for giving a speech like this, I respect you a lot.

    • @padmasamarajeewa8164
      @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

      Thank you Sir,it's a very encouraging speech. Do not give up , "yes we can"

    • @nilangahera7227
      @nilangahera7227 ปีที่แล้ว

      Had you selected university sir?

    • @rashi022
      @rashi022 4 หลายเดือนก่อน

      Please reply me so u didn't pass ALs and you continued your journey without ALS ???wow respect i also failed AL two times but i need to do a degree somehow thank you for your words

  • @dunn6357
    @dunn6357 5 ปีที่แล้ว +104

    මොනදේ වුනත් ආපස්සට යන්න එපා. 😊එච්චරයි
    උපාධි ගැන නෙවේ
    ඕනම දෙයක්

  • @slqtvlogs9253
    @slqtvlogs9253 3 ปีที่แล้ว +19

    මේ කතාව මසුරන් මට මගේ ජීවිතේට..ඔබතුමාට බොහෝම පිං...මගෙ හිත හැදුවට... කී වතාවක් ඇහුවද මතක නෑ....මම අහපු හිතට දැනුන හොද මෝටිවේශන් කතාවක්.💖🙏🙏🙏🙏

  • @asankabandara208
    @asankabandara208 5 ปีที่แล้ว +40

    ඇත්තටම ඔබතුමාට හොද දැනුමක් තියෙනවා විභාග එක පාරින් පාස්වන මිනිස්සුන්ට වඩා කිහිප වතාවක් පැරදි පැරදි ජයග්‍රහණය ලබන මිනිස්සුන්ට දවසක විශිෂ්ඨ ජයග්‍රහණයන් ලගට ලගාවුන හැකියි

  • @sachiniayeshika3084
    @sachiniayeshika3084 5 ปีที่แล้ว +66

    ජිවිතේ අන්තෙටම වැටිලා හිටිය වෙලාවක අහම්බෙන් අහන්න ලැබුණු වචන ටිකක්...
    ගොඩාක් පින් සර්....
    වචන නැහැ ඒ වචනවලට අගයක් දෙන්න තරම්..
    වචනයක් ගානෙම හිතට හයියක් ලැබෙනවා . පින් හුගාක් ඒ නිහතමානී මනුස්සකමට .

  • @indikasamarakkodi9913
    @indikasamarakkodi9913 5 ปีที่แล้ว +81

    බොහොම වටින දේශනයක්.....අභිමානවත් පරපුරක් ගොඩ නගන්නට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා....තිස්ස සර් මෙම ලෙක්චර් එකේ ඉතිරි කොටසත් අප්ලෝඩ් කරන්න ....

  • @sapnawickramasingha101
    @sapnawickramasingha101 3 ปีที่แล้ว +61

    ජිවිතේ කලකිරිල තිබුන වෙලාවක සර් දුන්නු දිරියට ගොඩක් පින් සර්......මාත් කොහොම හරි නැගිටිනවා...🙏🙏🙏🙏🙏🙏

    • @rasikaudawaththa4533
      @rasikaudawaththa4533 2 ปีที่แล้ว +1

      ජිවිතය හරි ලස්සනයි . කිසිම කෙනෙක් නැත්තම් හුදකලා වෙන්න..ඊට පස්සෙ තනියම හිතන්න කොහෙද mistake උනේ කියල..ඒක ,උසස් පෙල නම්..උසස් පෙලින් පටන් ගන්න.sicence da art da kiyala nAa.
      Exam pass කරගන්න සම්මාන 3 ක් එක්ක..ඊට පස්සෙ මොකටද කල කිරෙන්නෙ..
      විශ්වාස කරන්න තමන්ව..
      අත හරින්න ,තමන්ව රිද්දන ,තමන්ව අඩවන සියලු දේ..
      එතකොට මාර නිදහස්.. ඊට පස්සෙ වැඩ කරන්න තමන්ගේ ජීවිතය වෙනුවෙන්

    • @srimalimadavi3401
      @srimalimadavi3401 2 ปีที่แล้ว

      Jeewithe thamange..oyata oya adarei wena kauru nathath, oya wenuwen dhairyya arn uparimen vada krnn, maximum wada kalama maximum result ekk labewi, jayen jaya!

  • @chalinmallawaarachchi8227
    @chalinmallawaarachchi8227 5 ปีที่แล้ว +28

    ඔබ වගේ මිනිස්සු ළමයින්ගේ ඉදිරි ගමන ශක්තිමත් කරන්න ගොඩාක් වටිනවා..

  • @BCBPS1
    @BCBPS1 2 ปีที่แล้ว +14

    A/l Results ආවාම මේක අහලා තමා හිත හදාගත්තේ..😅😅😅
    ඒත් අපිත් sir වගේමයි.. Degree එක ගන්නවාම තමයී ආයේ..

  • @prasadhewamanage3753
    @prasadhewamanage3753 5 ปีที่แล้ว +30

    හිතට ලොකු හයියක් දැනුනා...මමත් interior design diploma එක කලේ අවුරුදු 28 න්.එත්කොට මම marry කරල මට අවුරුදු 2 ක දුවෙකුත් හිටියා.ගොඩක් මහන්සි උනා.මට දැන් 32 යි.මට digre එක කරන්න ආසයි.මේ කතාව ඇහුවට පස්සෙ මම හිතාගත්තා අනිවාර්යයෙන් මම digre එක කරනව කියලා....

  • @mhanshi1846
    @mhanshi1846 5 ปีที่แล้ว +19

    කියන්න වචන නෑ.මමත් මේ කතාව අනුමත කරනවා.හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ.වැටෙන ගානේ නැගිටින්න ඕන.😍මේ කතාව ඇහුව්වට පස්සේ හිතට තවත් ශක්තියක්(ගැම්මක්)ආවා.🌝ඔබතුමාට පිං...ඒ දිරි ගැන්වීම දුන්නට...තෙරුවන් සරනයි!

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 ปีที่แล้ว +52

    සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇසිය යුතු කතාවක්, ගුරු තුමනි ඔබට බොහොම ස්තුතියි ♥️

  • @SVith-jg3iv
    @SVith-jg3iv 5 ปีที่แล้ว +30

    Open education system - Open University -One of the golden gift given by J R Jayawardene. He has given private medical faculty too under the education minster Ranil Wickramasinhe. But our jealous GMOA goons destroyed private medical college. Sri Lanka has potentional for 5 private medical college to flourish this nation. GMOA and neiodathal not allow that to happen.Thank you so much for your speech and encouragement.

    • @wageeshaperera6152
      @wageeshaperera6152 5 ปีที่แล้ว +2

      සෑම පාසලකම සා/පෙළ සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මේ කථාව ඇසීමට සලස්වන්නේ නම් බොහෝමයක් දරුවන්ගේ අනාගතය සුභධායි වේවි

    • @sa-ut9hd
      @sa-ut9hd 2 ปีที่แล้ว

      If it was buit up past sl would have been a deatination for education in south asia...unfortunately we missed it...

  • @user-el2no5uu3x
    @user-el2no5uu3x 5 ปีที่แล้ว +30

    සර්ට පිං මෙක .අවශ්යම වෙලාවෙ දැම්මට .හොදටම මානසිකව වැටීලා හිටියේ....

  • @kokilakarunathilaka5635
    @kokilakarunathilaka5635 2 ปีที่แล้ว +11

    කඩා වැටෙන ජීවිත වලට ඔබ තුමාගෙ වචන ලොකු හයියක්.🙏

  • @lankaningerman378
    @lankaningerman378 5 ปีที่แล้ว +35

    ගොඩක් වටින කතාවක්. උගත්කම දැනූම කවුරුහරි පෙව්වම ගන්නවට වඩා තමන්ට අවශ්‍ය වෙලාවෙ වටිනාකම දැනගෙන ඉගෙන ගන්න කෙනෙක් නවත්වන්න කොහෙත්ම බැහැ.ඒක මම අත්දැකීමෙන් දන්නවා. 😊😍

  • @bhagyaprabodani8632
    @bhagyaprabodani8632 2 ปีที่แล้ว +16

    ඇත්තටම ජීවිතේ මෙතෙක් ඇහුව ලස්සනම ,වැදගත්ම කතාව,සර්ට බොහොම පිං❤️❤️❤️ ,දීර්ඝායුෂ පනතවා

  • @julanjalishamila9631
    @julanjalishamila9631 4 ปีที่แล้ว +20

    නියමයි සර්...මෙ වෙලාවේ මනසින් වැටිලා ඉන්න අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි...සර්ව අදුන්නල දුන්න තිස්ස සර්ටත් ගොඩක් පින්...සර්ල දෙන්නටම දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා...බුදු සරණයි..👍👍🤗🤗

  • @chandimakalhari6100
    @chandimakalhari6100 2 ปีที่แล้ว +12

    ජීවිතේ අහපු හොඳම දේශනය. තිස්ස සර් ට බොහොම පින්. මේ වගේ උත්තමයන්ව හදුන්වා දීම ගැන. මේ දේශනය උචිත මේ කාලයට තමා. ඒ තරමටම හැමෝම පීඩවක ඉන්නේ. කාලය ගිහින් තිබුණත් මෙහි ඉතුරු කොටසත් upload කරන්න please.

  • @abhialoka9001
    @abhialoka9001 5 ปีที่แล้ว +19

    අති විශිෂ්ට කතාවක්..👏👏👏👏
    බොහොම අපුරුයි මහත්මයාණෙනි..

  • @nipunakumara4771
    @nipunakumara4771 4 ปีที่แล้ว +38

    මේ කතාව මටත් A/l කරන කාලේ ඇහුවා නම් මාත් අද මෙතන නෙවෙයි 😔

  • @SrinathLahiru
    @SrinathLahiru 5 ปีที่แล้ว +25

    සම්පුර්ණ දේශනය upload කලානම් ගොඩක් වටිනවා

  • @Sugar-qh4fh
    @Sugar-qh4fh 5 ปีที่แล้ว +67

    ලංකාවේ තියෙන වැදගත්ම TH-cam channel එක මේක. අනික් හැම එකක්ම අනුන්ගේ කුණු ගොඩවල් තියෙන්නෙ

  • @manjulajagath8047
    @manjulajagath8047 5 ปีที่แล้ว +28

    ඔබතුමාගෙ චරිතය පරාජයෙන් පසුබසින කාටත් හොද පාඩමක්...

  • @dulajvijerathne3184
    @dulajvijerathne3184 2 ปีที่แล้ว +11

    Exam කරන එක හොඳයි .නමුත් රටේ ළමයින්ගෙ හැකියාව වර්ධනය කරන එක ඊට වඩා හොඳයි.skills හදමු .exam වැඩි කාලයක් කර කර ඉන්නවාට වඩා ගොඩාක් හොඳයි තමන්ට විශේෂ වූ ඕනෑම හැකියාවක් වර්ධනය කරන එක ...එතකොට තමයි රටක් වුණත් දියුණු වෙන්න ...

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 5 ปีที่แล้ว +10

    ලොකුම ධෛර්යයක් සම්පූර්ණ දේශණයම ලබා දෙන්න.Chanalle එකටත් මහාචාර්ය තුමාටත් ඉතාමත්ම ස්තුතියි

  • @iroshakumuduni6985
    @iroshakumuduni6985 5 ปีที่แล้ว +7

    හුගාක් ද්‍යර්‍යවන්ත කෙනෙක් දරුවන්ට ඔබ ආදර්ශයක් අද ලමා පරපුර තක්ශනයෙන් මත් වෙලා ඉන්නෙ මේ කතාව හෙමෝටම අහන්න දෙන්න සිර්

  • @sandhyapitigala7102
    @sandhyapitigala7102 3 ปีที่แล้ว +13

    ඔයා අපේ රටට ආඩම්බරයක්

  • @yashmithaoshadhi-2758
    @yashmithaoshadhi-2758 2 ปีที่แล้ว +8

    හරිම වටිනා කතාවක් සර්.මං ජීවීතේට අහපු ලස්සනම කතාව ❤️😊

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 5 ปีที่แล้ว +35

    Exam eka kittuwa me wage video ekak dapu eka watinawa sir😘😘😘, hithata loku morale ekak awa sir, thank u so much sir😘😘😘😘👍👍👍

  • @imranhilmy3152
    @imranhilmy3152 4 ปีที่แล้ว +50

    විභාගෙ ෆේල් නිසා සියදිවි නසාගත්ත උන් මේක ඇහුවනම්, ආපහු ඉපදිලා සියදිවිනසා ගනීවි.

  • @prasadb4842
    @prasadb4842 5 ปีที่แล้ว +26

    Wow Sir , Nice to see a Product of The Open University

  • @heerocsj9383
    @heerocsj9383 5 ปีที่แล้ว +10

    Theruwan saranai Sir. Mamath Sir wagemai 6 wathawak A /L exam kalaa. Mn hithuwe eka moda kamak kiyala. Eth oba thumage kathawa ahala harima sathutak danuna dn higher national English diploma 1 karanawa.

    • @deepikasamanmali74
      @deepikasamanmali74 2 ปีที่แล้ว

      Mann kwdwth ehema ayt mokuth kiynne ne.mokad merena welawkt kauruth enne ne Ane merenn EPA math ennm kiyla.hebei jeewath wela innot ape minissu hithnne Hoda deyak weradi weradi Aya karoth modakamk kiyla.hebei weradi krnkot oy Kath mokuth ne.beri una dewal gena Duk wenne thamanmai

  • @sheyf7562
    @sheyf7562 5 ปีที่แล้ว +12

    Fail doesn't mean you are a failure and cant do anything and a fool. He's very genuine and down to earth person, who shares his achievement. I know someone who couldn't do O'L's is holding a very good position in a company. If we look at developed countries, not everyone is a academic but whatever they do, they have a passion for their job or any field. Thats what we should learn from his lessons. Not to give up and do best in whatever field.

  • @rumeshasanka2371
    @rumeshasanka2371 5 ปีที่แล้ว +16

    Best motivational speech to the present Sri Lankan young generation !...🎯🎯🎯🏆🏆🏆

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 2 ปีที่แล้ว +6

    මාත් සර් මැරෙන්න ඉස්සර ලෝයර් කෙනෙක් වෙනවා.....මයි....🤣🤣🤣🤣😁😁😁🤣🤣🤣 දැන් මං අවුරැදු 52 ක කාන්තාවක්. මේ දෙසැම්බර් තනියම ලියනවා...ලියලා පාස්වෙනවාමයි.

  • @roshbysacademy3400
    @roshbysacademy3400 3 ปีที่แล้ว +5

    මෙම වටිනා ජිවිත කතාව අපට බෙදාදීම පිලිබදව බෙහෙවින් ස්තුතියි

  • @abcbc9269
    @abcbc9269 5 ปีที่แล้ว +5

    බොහොම හොඳ කතාවක් දරුවන්ට ..
    ඔබ තුමාට ජයවේවා

  • @palithanissanka6630
    @palithanissanka6630 5 ปีที่แล้ว +9

    හරි අපූර්ව මිනිසෙක් තෙරුවන් සරණයි !!!!!

  • @priyanijayasinghe2263
    @priyanijayasinghe2263 5 ปีที่แล้ว +20

    I was so happy to see you sir. I was a student in one of your cert.courses. you taught us not only the theory of the relevant subject, but also about life. An awesome teacher and an amazing human being. May you have a long and healthy life.❤

  • @madunirosha1167
    @madunirosha1167 5 ปีที่แล้ว +6

    thawath sakthimath una sir oyage wachana walin.... thank you sir..... sirla dennatama suba pathanawa issarahatath mehema ළමයින්ට haiyak wenne labenna kiyala... budu saranai sir......

  • @wonderfulnature5331
    @wonderfulnature5331 5 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි, දීර්ඝ ආයුශ ලැබේවා

  • @shashiniMadushani1111
    @shashiniMadushani1111 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ඔබතුමාට ,
    දීර්ඝායුෂ වේවා !

  • @f.sabdulazeez7728
    @f.sabdulazeez7728 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සර්. මේ උපදෙස් බොහෝම අගය කරනවා මගේ ජීවිතේටත්. 🙏

  • @seharagunarathne9984
    @seharagunarathne9984 5 ปีที่แล้ว +1

    Tisse sir hamadama lamainte wadagath de dena hoda guruwarayek .Ape sirta theruwan saranai.

  • @incentivizedlife
    @incentivizedlife 5 ปีที่แล้ว +21

    Wow the best video I ever watched on youtube! Thank you million time Dr. Punchi Nilame & Tissa Jananayake sir! 😍 This means alot! You are saving each and every student who watch this video! A great service through just a one video sir! Respect! 👌

  • @nimnaperera2312
    @nimnaperera2312 4 ปีที่แล้ว +10

    Woooow!!! Amazing determination and patriotism ❤️❤️💯💯

  • @Praniya_Official
    @Praniya_Official 2 ปีที่แล้ว +2

    ලන්කාවෙ අධ්‍යාපන ක්‍රමයටයි සමහර මෝඩ ආකල්ප තියෙන මිනිස්සුන්ටයි පින් සිද්ද වෙන්න ලන්කාවෙ ගොඩක් ලමයි ජිවිතෙ දුක් විදිනව ඇද්ද දැනටමත්.. ඕනම දෙයක් ගනන් නොගෙන තමන් කැමති දෙයින් තමන්ගෙන් ගමන තනියම යන්න ඕනේ.. ❤️‍🔥

  • @wasa945
    @wasa945 5 ปีที่แล้ว +7

    ජීවිතය ජය ගන්න ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏🙏

  • @sadaruwan7657
    @sadaruwan7657 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර් ... සර්ගෙ කතාව අහලා මම ගොඩක් ශක්තිමත් උනා. 🙏🙏🙏❤️❤️🙏🙏🙏

  • @venukaglagoda2285
    @venukaglagoda2285 5 ปีที่แล้ว +17

    සම්පූර්ණ දේශනය පුළුවන් නම් පලකරන්න
    ස්තූතියි 🙏

  • @cleoo7608
    @cleoo7608 5 ปีที่แล้ว +12

    Good lecturer .respect you sir. I really like your valuable speech. And you spoke to our undergraduate very well.it is very heart touching.😍

  • @nandana5290
    @nandana5290 5 ปีที่แล้ว +4

    හරිම වැදගත් කතාවක් ..........බොහොම ස්තුතියි සර්.....

  • @aneethajuie6529
    @aneethajuie6529 2 ปีที่แล้ว +2

    This speech is one of the best speeches I have heard. Salute you for revealing how you became successful with a strong mind set and hard work. The beauty of your life journey is every time you faced a sad moment draw back. Your determination an positive mind made you to strongly climb up the laddar. Please if you can write a book to the younger generation including your experiences in life it will be very valuable.
    All the best sir.
    Thank you.

  • @lonelytune8354
    @lonelytune8354 5 ปีที่แล้ว +11

    so valuable speech proffessor......plz upload the rest thanks

  • @dayawansatv6699
    @dayawansatv6699 5 ปีที่แล้ว +12

    Appe
    Minhekuta hadenna mitath wada katha oneda
    Great sir,
    Theruwan saranayi
    Obata deergayu

  • @hasangablock3066
    @hasangablock3066 5 ปีที่แล้ว +1

    sir handa mge jivithe wens wnn ynne .thanks sir.sir t budhu saranai ...!!!

  • @harshaniweerakoon7142
    @harshaniweerakoon7142 5 ปีที่แล้ว +15

    This is exactly what I wanted to hear right now. Thank you so much for the great biography. Never ever give up!

  • @yusrimh1100
    @yusrimh1100 5 ปีที่แล้ว +4

    Thanks sir, Its really a superb motivational video..

  • @coolkoala282
    @coolkoala282 5 ปีที่แล้ว +19

    We got so much to learn from him. His speech and life experience is far better than the lecture of dumb motivators.

  • @MyLife-im2yf
    @MyLife-im2yf 5 ปีที่แล้ว +2

    As deken kaduluth enawa sir. Obathumage kathawa godak watinawa. Godak adarei obathumage kathawata.

  • @samithaster
    @samithaster 2 ปีที่แล้ว

    Such an lively speech and the jist is invaluable.Learn till the end,that creates a whole man.

  • @nayanadilhani6048
    @nayanadilhani6048 4 ปีที่แล้ว +1

    Oba gena adambarai....jeevitheta Nawa panak lebuna..theruwan saranai

  • @chandimalpriyamantha
    @chandimalpriyamantha 4 ปีที่แล้ว +6

    සර් මෙ කතාවනම් නියමයි ජිවිතෙම එපාවෙලා හිට්යෙ.මෙනවාකරන්ඩද කියලා හිතාගන්ඩ බැරුව හිටියෙ.thanks thank thank thank sir...motivation karata...😊😊😊😊😊😊

    • @cyberarmy7478
      @cyberarmy7478 ปีที่แล้ว

      everyone will be won one day. thank you for motivate me today

  • @rathwije1579
    @rathwije1579 5 ปีที่แล้ว +10

    Bandaranayakata pinsiduwannata (except his own children) modern generation had no chances to learn English unless tried harder.Our parents said" HOORAY". This motivational speech is so valued for who says "I am dumb, I am not capable to do any studies. Thanks a lot so much Sir.You are a row model for the country.This is how real HELAYA 's behavior.

  • @tmstyle2307
    @tmstyle2307 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ video එක නැද්ද සර් මේකේ...ගොඩාක් වටින කතාවක් 👍👍

  • @danu0711
    @danu0711 2 ปีที่แล้ว

    Godak sthuthi sir,mn me para ol' karana kenek,Ada science paper ek kiyala awe tikak awulen hitiye,me kathawa ahuwama hithata loku haiyak awa,godak pin sirla hamotama
    Budu saranai 🙏🌼

  • @gretafernando4858
    @gretafernando4858 5 ปีที่แล้ว +1

    Harima sathutui.daruwanta anagathya hadaganna hoda padamak.oba tuma gena adambarai.

  • @radanikakumari6452
    @radanikakumari6452 5 ปีที่แล้ว +1

    thank you so much sir due to your valuable words.

  • @thepinkdreamer50
    @thepinkdreamer50 2 ปีที่แล้ว

    Wow he is a great man. Respect you punchinilame sir. Keep up the good work. All the best for your life & all of your studies.

  • @srilankanheritage3619
    @srilankanheritage3619 4 ปีที่แล้ว +5

    වටින කතාවක් .බොහොම ස්තූතිය් සර්..

  • @maduperera2612
    @maduperera2612 5 ปีที่แล้ว +3

    නියමයි ලස්සණයි ඉතාම වැදගත් දෙයක්

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @tharuabeywickrama7135
    @tharuabeywickrama7135 2 ปีที่แล้ว +3

    දීර්ඝායු වේවා ඔබතුමාට ❤🙏

  • @dishanwis
    @dishanwis 5 ปีที่แล้ว +3

    Amazing speech thank you sir

  • @kasunsameera567
    @kasunsameera567 5 ปีที่แล้ว +1

    Niyamai.godak adarshawath..ethuru tikath upload kranna sir.

  • @thenatureteacher4919
    @thenatureteacher4919 3 ปีที่แล้ว +1

    බොහොම වටින දේශනයක්

  • @tuanmiskin2196
    @tuanmiskin2196 5 ปีที่แล้ว +4

    Your Star is good.No doubt you took a genuine effort.That is also your Star.
    Still No hesitation in wishing every success.
    This is your nature.

  • @kumudifernando3061
    @kumudifernando3061 5 ปีที่แล้ว +4

    What a courage you have.Keep it up 🖒

  • @jkmalify
    @jkmalify 4 ปีที่แล้ว +10

    I love this man....what a great person

  • @Siripala-nq5qc
    @Siripala-nq5qc 2 ปีที่แล้ว +2

    මොනාවුනත් ඉතා විශිෂ්ටයි ,සම්මා වායාමය .

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว

    Taruwan saranai oba tumata harima asai ahagana inna air dawanu kotasa danna dalada samedu pehitai sirta 🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻

  • @kasunhansaka6941
    @kasunhansaka6941 2 ปีที่แล้ว +3

    මම ජීවිතේ අහපු ලස්සනම කතාව

  • @ncnuwan5895
    @ncnuwan5895 2 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා...🙏

  • @BuddhikaPereraGuitar
    @BuddhikaPereraGuitar 5 ปีที่แล้ว +7

    බොහෝම වටින කතාවක් ජීවිතේට...

  • @sonurasanjana7607
    @sonurasanjana7607 5 ปีที่แล้ว +8

    කෙනෙක්ගෙ අහපු හොදම ජිවිත කතාව.

  • @anuruddhaishantha7378
    @anuruddhaishantha7378 5 ปีที่แล้ว +11

    Harima nihathamani guruwarayek🙏🙏🙏

  • @salanimalsha3919
    @salanimalsha3919 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට.

  • @chathurikumudika9472
    @chathurikumudika9472 4 ปีที่แล้ว +2

    Sar eththatama mage jibithe heraum lakshaya sar nisha Wenash una Thank you sar..