I Will Tell You Exactly What Your Future Job Is

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    If any of the clips or pictures are yours and you would like them removed, please email me at srionlines@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you!
    SL Idea
    For official purposes, sponsorships & Offers, Contact me
    srionlines@gmail.com or +94788811088

ความคิดเห็น • 2.8K

  • @samindigodakanda4950
    @samindigodakanda4950 2 ปีที่แล้ว +330

    මේක නම් නියමයි...හරියටම කිව්වා..❤️
    400යි මගෙ ලකුණු ...ඇත්තටම මට ඕන අවංක නායකයෙක් විදියට මගෙ මිනිස්සුන්ට ආයෙමත් ආඩම්බරයෙන් මම ශ්‍රී ලාංකිකයෙක් කියන තැනට මගෙ රට දකුණු ආසියාවෙ ඉහලම තැනකට ගේන්න...මගෙ උපරිමයෙන් මම ඒක කරනව...මගෙ රටට මම පට්ට ආදරෙයි..❤️

  • @chamalievidanaarachchi7866
    @chamalievidanaarachchi7866 2 ปีที่แล้ว +536

    320යි. මම ඇත්තටම chemist කෙනෙක්..ඒ කියන්නේ රසායන විද්‍යාඥයෙක්. ඒ වගේම තාරකා විද්‍යාව සම්බන්ධව කථිකාචාර්ය කෙනෙක් විදිහටත් වැඩ කරනවා. මේක හරියටම හරි..Wow I'm really impressed!! ❤️

    • @ishananushana9774
      @ishananushana9774 2 ปีที่แล้ว +7

      මටත් 320 🙂

    • @bhagya_0046
      @bhagya_0046 2 ปีที่แล้ว +6

      Al wlt mond kle akke..oya lankawed inne thwm

    • @chamalievidanaarachchi7866
      @chamalievidanaarachchi7866 2 ปีที่แล้ว +7

      @@bhagya_0046 Bio kale. Ow lankawe inne thama 😊

    • @divergent947
      @divergent947 2 ปีที่แล้ว +4

      Akke bio karala university eke mokakda karapu degree eka math chemistry side ekata asai course eke nama tikak kiyanna puluwannam loku udawwak

    • @kavishkamadusanka4456
      @kavishkamadusanka4456 2 ปีที่แล้ว +2

      Wow good luck 💜💜

  • @boleonline7735
    @boleonline7735 2 ปีที่แล้ว +25

    420 .. හරියටම හරි 👍 මම විශ්වවිද්‍යාල තෙවන වසර නීති සිසුවියක් , උපකාරක පංති දේශකයෙක් ..උපදෙස් දීම ,පාලනය ඉගැන්වීම තමයි මගේ passion එක ... හරියට ලියලා ලකුණු එකතු කරගත්තා නම් හැමෝටම අනිවාර්යයෙන්ම නිවැරදි පිළිතුරු ලැබෙන සාර්ථක සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක ක්‍රමයක් 💪💪

  • @shashii871
    @shashii871 ปีที่แล้ว +5

    මගේ ලකුණු 430 මං හිතන දේ හරියටම කිව්වා ඇත්තටම ආසයි නායකත්වයට.💖💖💖💖💖💖🙏❤️

  • @Dmswdisanayaka1122
    @Dmswdisanayaka1122 ปีที่แล้ว +5

    ලකුණු 490 යි. මේක හටියටම හරි .මන් ආස හිනේ ඒ කරුණු කියනකොට මට මැවිලා පේනුනා. ඒ හිනේ වෙනුවෙනුයි රට වෙනුවෙනුයි මම උපරිමයේන්ම වැඩ කරනවා.තෙරුවන් සරණයි.❤

  • @chiranthisandeepanibotheju4818
    @chiranthisandeepanibotheju4818 2 ปีที่แล้ว +16

    380.ඇත්තම කිවුවොත් මගේ පොඩි කාලේ ඉදන් හීනයක් වෙලා තිබ්බ දෙයක් විද්‍යාඥයෙක් වෙන්න..ඒ වගේම මිනිස්සු වෙනුවෙන් මිනිස්සුන්ගේ දුකට පිහිටක් වෙන්න දෙයක් කරන්න.ඇත්තම ඇත්ත ❤️

  • @MarvelWorld-i9l
    @MarvelWorld-i9l 2 ปีที่แล้ว +7

    මගේ ලකුණු 340යි. මගේ අනාගත බලාපොරොත්තුව ගගනගාමියෙක් වෙන එක, හරියටම කිව්වා 👍😇

  • @aroshgamage7733
    @aroshgamage7733 2 ปีที่แล้ว +43

    I am in 390- 490 I had 400 marks... Honestly these days I am following a programme in order to be a TV announcer and presenter.... 🤟

    • @D_I_N_I-
      @D_I_N_I- 2 ปีที่แล้ว +1

      Good job

  • @mkjanaka8002
    @mkjanaka8002 5 หลายเดือนก่อน +3

    මගේ ලකුණු 400 යි. මම නායකයෙක් වෙලා මගේ රටට සේවයක් කරනවා. ඔයාට ගොඩක් ස්තුතියි. මම මගේ රත්තරන් රටට මාරම ආදරෙයි.❤😂

  • @Videesha1028
    @Videesha1028 ปีที่แล้ว +2

    Omg! I can't believe my eyes. This is so true. Thanks a lot. 😍

  • @shainikusanka1016
    @shainikusanka1016 2 ปีที่แล้ว +9

    ඇත්තටම පුදුමයි 😮😮 මගේ ලකුණු 390😁 මං ආසම ගුරුවරියක් වෙන්නයි..නිවේදිකාවක් වෙන්නයි..😍😍❤️

  • @priyanthakumara212
    @priyanthakumara212 2 ปีที่แล้ว +52

    My total is 320. This video inspired me to become my favorite engineer. Thanks sl idea . 🙂

  • @dilankasandakelum6129
    @dilankasandakelum6129 2 ปีที่แล้ว +6

    ඕක නම් සිරා බන්. නොදන්න දේට ප්‍රවේශ වීමෙ බියක් නෑ. සුපිරිම වීඩියෝ එකක්. i like this 100%.

  • @rashinikumarage2410
    @rashinikumarage2410 ปีที่แล้ว +15

    I was really struggling with what i would choose rn because i am so into marketing and also for science but as you say i guess the path i have chosen is right because it is what i really want to be from the beginning . Thanks for your help

  • @isankaabeywardana
    @isankaabeywardana ปีที่แล้ว +27

    I got 420 marks. This is completely correct. I am a teacher and I can play musical instruments. I like to do social services. Thank you for this video. 🎉❤

    • @rafeekbuha586
      @rafeekbuha586 10 หลายเดือนก่อน

      me too same i just need to be a army officer

  • @sahirupresent1247
    @sahirupresent1247 2 ปีที่แล้ว +6

    මාරයි......මගේ ලකුණු 400 යි...මම කැමති නායකයෙක් වෙන්නයි.......අද ඒ බව හරියටම කියවුනා.....මගේ හැකියාවන් ගැනත් .......මාරයි ......❤️❤️

  • @rasanjalichathurani1276
    @rasanjalichathurani1276 2 ปีที่แล้ว +12

    It's amazing. I got the job I wanted the most😍👍

  • @na-ra8701
    @na-ra8701 2 ปีที่แล้ว +42

    Gosh..this is so accurate😂💅I got 240 marks from this quizzes and I'm a commerce stream student. I love to do my future job in that field. so cool😍

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom ปีที่แล้ว +8

    430 ලකුණු 😂❤️😍 මේකනම් මහ පුදුමයක් ඇ....මගෙ චරිත ලක්ශණ ටික හරියටම කිව්වනෙ...ඉස්සරහට මොනවා වෙයිද දන්නැ 🤣💔 ඇත්තටම ඉස්කොලේ කාලේ ඉදන් මම නායකත්වයට හෙන කැමති , ඒ වගේම අනිත් අයට මගෙ දැනුම කියලා දෙන්න වගේම තව කෙනෙක්ගෙ දෙයක් අහන් ඉන්න කැමති ❤️ , ඒ වගෙම ඉතිහාසය ගැන දැනගන්න කැමති , කාත් එක්ක උනත් කෙලින් කතා කරන්න කැමති ,අනික තමා මම කැමති රටේ කවුරුත් දන්න ජනප්‍රිය ගායකයෙක් වෙන්න 😍😅 ❤️ සිරාවටම අර කිව්ව ජනාධිපතිකම පවා...මට නිකම් ඉන්න වෙලාවට හිතිලා තියෙනවා......ජනාධිපති වෙන්න 😂❤️❤️ .....ඒකට හිනා ගියත් ඒ චරුතය ගැන හරියටම දාපු හැටි SL idea නම් සුපිරි ❤️❤️❤️

    • @jfkjx1117
      @jfkjx1117 ปีที่แล้ว +2

      Ow

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว +2

      මටත් නිතර මනෝපාරවල් ගැහෙනවා ජනාධිපති වෙන්න මට ලකුනු 410😯😯😯

  • @wasanaruwani7602
    @wasanaruwani7602 3 หลายเดือนก่อน +1

    මගේ ලකුණු 490 යි මගේ හිතේ තිබුණු ආසාව ඔයා කිවුවා මම කැමති අනාගතයේ රටම දන්න මාධ්‍යවේදිනියක් වෙන්න ❤❤❤
    Thank you SL Idea 🙏

  • @chathmi1693
    @chathmi1693 2 ปีที่แล้ว +54

    390 කියපුවා හරියටම හරි 😊 ගුරුවරයෙක් වෙන්න තමයි ආස 😍

  • @santhasenavirathna9413
    @santhasenavirathna9413 2 ปีที่แล้ว +6

    340 යි මගේ ලකුණු.මගේ ආශාව හරියටම කියවුනා....Thank you

  • @hiruperera9956
    @hiruperera9956 2 ปีที่แล้ว +33

    My score is 770 🤩 this is true ...I'm a drawing artist 🤗

  • @dspaindustries
    @dspaindustries ปีที่แล้ว

    අයියා කිව්වා හරියට ම හරි.
    මට ආවෙ ලකුණු 370.
    මගේ හිනේ වෙලා තියෙන්නේ ඉංජිනේරු වරයෙක් වෙන්න තමයි.
    ඇත්තටම ඒක ඔයා හරියට ම කිව්වා.....

  • @iduwari978
    @iduwari978 ปีที่แล้ว +1

    මගේ ලකුණු 440 මට හිතා ගන්න බෑ ඔයා ඒ දේවල් හරියට ම කිව්වේ කොහොමද කියලා, මං iscole prefect කෙනෙක් 😀

  • @piyumilakshika3466
    @piyumilakshika3466 2 ปีที่แล้ว +10

    450 සියල්ලම හරි .😍❤.ජනාධිපතිවරයෙක් වෙන්න බැරි කමක් නෑ.ප්‍රශ්නෙකට තියෙන්නේ මිනිස්සු අහන දේටයි.මං එයාලට කියන දේ අතර ඒ මිනිස්සු මාව තේරුම් නොගත්තොත් අන්තිමට මට ම ගුටිකාලා යන්න වෙන්නෙ 🙄🙄.මං බුද්ධිමත් උනත් වැඩක් නැහැ මිනිස්සු බුද්ධිමත් නොවුනොත් 😁❤

    • @chamindabandara127
      @chamindabandara127 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම..මමත් ඔයාගේ ගොඩේ..

    • @piyumilakshika3466
      @piyumilakshika3466 2 ปีที่แล้ว

      @@chamindabandara127 😊😊

    • @user-dg9in9ns7o
      @user-dg9in9ns7o 2 ปีที่แล้ว

      ගෝඨා ට වෙලා තියෙන්නේත් ඕකමයි.

  • @chalanisamudika2061
    @chalanisamudika2061 2 ปีที่แล้ว +13

    Wow❤❤❤❤❤ .. I got 410 and currently I am a teacher😍

  • @kaveeshgunasekara
    @kaveeshgunasekara 2 ปีที่แล้ว +12

    ව්‍යවසායකයෙක් 😇
    හරියෙම කිව්වා 🍀

  • @sandunihansika402
    @sandunihansika402 ปีที่แล้ว +1

    Wow...Hithe thiyena asa hamadema kiwwa hariyatama...🥰❤️
    Thanks SL Idea ✨️💕

  • @spyzec8875
    @spyzec8875 ปีที่แล้ว +4

    Bro this is 100% accurate..i like to be a doctor or a scientist.i got a 280 ..woow

  • @sudarikawarakapola4579
    @sudarikawarakapola4579 2 ปีที่แล้ว +8

    This was incredible..! This went totally correct for me.

  • @Aviator_
    @Aviator_ 2 ปีที่แล้ว +18

    Wow. 410 .I am a nurse. This is amazing ❤

  • @kaveeshakavindi2029
    @kaveeshakavindi2029 2 ปีที่แล้ว +11

    Wow.. This worked for me.. My total is 460. Im already on my path to be a teacher 💪🏻

  • @rashinikavisha3458
    @rashinikavisha3458 ปีที่แล้ว +3

    420 මං නිවෙදිකාවක් විදියට ඉගෙන ගන්නවා 🥺❤️

  • @snehadiwyanjali6721
    @snehadiwyanjali6721 10 วันที่ผ่านมา

    330 මං ඉස්සර ඉදන් හරිම ආස දෙයක් තමයි ගගනගාමියෙක් වීමට ❤ නාසා එක ගැන ඉස්සර විදුලක පත්තරෙන් මං ගොඩාක් දෙවල් හෙව්වා 😢

  • @Thenuki_
    @Thenuki_ 2 ปีที่แล้ว +14

    Wow this really worked for me ❤️I got 510 marks and I'm very shy and some friends call me shy girl 😄 I really like drawing and I want be a fashion designer one day

  • @avi449
    @avi449 2 ปีที่แล้ว +15

    මේකනම් ඇත්තටම ඇත්ත.. මම කැමති නිවේදිකාවක්වන්න ලකුණු 410 හිතෙ තියෙන දේ අනුව මේක හරියටම කිවුව.. මට තවත් හිතට අධිෂ්ඨානය ක් ආවා. බොහොම ස්තුතියි ...🙏🙏❤

  • @stormiwebster2974
    @stormiwebster2974 2 ปีที่แล้ว +8

    මේක ඇත්ත මඒ ලකුනු 410යි මම නීතිය හදාරලා ඒ පැත්තෙන් යන්න කැමති... රාජ්‍ය නායකයෙක් වෙන්නත් එක හීනයක් තියෙනවා ඒ වගේම මට තව කෙනෙක්ව දිරිමත් කරන්නත් පුලුවන් වගේම ගොඩාක් අය මට කැමති..... ඒ වගේම මම මාධ්‍යවේදියෙක් වෙන්නත් ආසයී... මගේ හීන තුනම හරියටම කිව්වා ♥️

  • @navodaneen4926
    @navodaneen4926 ปีที่แล้ว +1

    Mn hithan Inna job eka gana hariyatama kiuwa .....A/L results enakal inneee❤️❤️❤️❤️❤️❤️❤️❤️Dan karana job eka gana pahadili adahasak awa Aththatama විද්‍යාත්මක paththata godak nabhuru kenek mama....Mata hithenne Mn gana hariyatama kiuwa kiyala...So Happy ✨✨✨🤍Thank You So Much 😁

  • @кєєѕнѕєм
    @кєєѕнѕєм ปีที่แล้ว +1

    මාරයි ඒක සුපිරි මමත් ආස ගුරුවරයෙක් හරි නිවේදිකාවක් හරි වෙන්න තමයි🌝❤️

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +7

    හරියටම හරි කිව්ව දේවල්
    ගොඩක් ස්තූතියි 😊

  • @Kaou99
    @Kaou99 2 ปีที่แล้ว +13

    380
    Exactly correct ❤️ Now i'm following bsc chemistry 🌸 Thank you

  • @positivegirl475
    @positivegirl475 2 ปีที่แล้ว +10

    This is so true💫I got 310 marks and I'm studying to be a doctor 👩‍⚕‍💖

    • @k.h.t.a.p3932
      @k.h.t.a.p3932 2 ปีที่แล้ว +1

      me too 320 I face second attempt by a/l bio to my dream

  • @NuwanChathuranga-x6n
    @NuwanChathuranga-x6n 5 หลายเดือนก่อน +2

    Thank u sooo much... this video ❤🥺

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 ปีที่แล้ว +2

    Bruv,this is so right...🥺i got 440 marks..I wanna be a teacher..♥️🌸thanks ...🥰🥺

  • @manamperigedinushika5452
    @manamperigedinushika5452 2 ปีที่แล้ว +4

    Amazing....!😮 that's correct. I got 450 marks. I want to be a teacher & I'm following presenter, hrm & Counseling. I'm so happy & thank u..😊

  • @imashamadumali6164
    @imashamadumali6164 2 ปีที่แล้ว +4

    360🤗ඇත්තටම මේක ඇත්ත වෙන්න පුලුවන් කියලා හිතනවා..මම කරන degree එකත් එක්ක ඇත්තටම matching ❤️🤗🥰

  • @dewmivandana4448
    @dewmivandana4448 2 ปีที่แล้ว +16

    430
    හැබැයි කිව්වේ මම බලාපොරොත්තු උන දේවල් නම් නෙවෙයි 270-380 ට තමා මම ආසම මට ගැලපෙන්නෙත් ඒක තමා

    • @yasurimalsadee5972
      @yasurimalsadee5972 2 ปีที่แล้ว +1

      Good Evening

    • @chamindabandara127
      @chamindabandara127 2 ปีที่แล้ว +3

      මමත්..මට ආවෙත් 430 ...ඒත් මම බලාපොරොත්තු වුණේ 270 - 380 අතර....අපි 270 - 380 අතර කොටසට හිටියමත් හොද ද ??

    • @gihanjayasooriya7728
      @gihanjayasooriya7728 2 ปีที่แล้ว

      270 th 500 th athara inna ayata 270-380 kada ima pasu karana harima pahasui athanin promotion thama 500 wanakan thiyana

  • @scintilla.
    @scintilla. ปีที่แล้ว +5

    My score is 440 . what you told on me is true. my dream is to become a professor.thank you!!

  • @malinduprageeth4554
    @malinduprageeth4554 11 หลายเดือนก่อน +2

    The score 440 fore me and all the things that you told is very accurate to me...

  • @tharushi.sandeepani
    @tharushi.sandeepani 2 ปีที่แล้ว +5

    Can't believe totally correct. I got 400 marks and very accurate about my dream job and all other qualities.

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +8

    400යි. කියපු හැමදෙයක්ම හරියට හරි✨💫🥰❤️❤️❤️❤️
    මම වඩාත්ම කැමති රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න✨💫🥰❤️💖💖💖💖

    • @tharu5412
      @tharu5412 2 ปีที่แล้ว

      Me too❤️😄

  • @nisalsanjula7021
    @nisalsanjula7021 2 ปีที่แล้ว +8

    මන් වයස තාම 15යි. මන් පොඩි කාලේ ඉදන් හිතන් හිටියේ car machine engineering job එකක් කරනවා කියලා. මන් ගත්තා ලුකුණු වලින් ඒක තවත් තහවුරු උනා. ඒ හින්දා මට ලොකු බලාපොරොත්තු ඇති උනා. Thanka you aiyye. 💖

  • @aravinda-yt6
    @aravinda-yt6 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හරියටම කීවා,,,,,මේකනම් මාරම පුදුමයක්.....❤❤❤❤❤😊

  • @dewminijayamali4963
    @dewminijayamali4963 11 หลายเดือนก่อน +1

    ඒක ඇත්තක් මට ආවෙ 350 යි මං දැන් ඉගෙනගන්නෙත් ඒ පැත්තෙන්මයි ඇත්තටම ඒකනම් පුදුමයි❤❤❤🎉🎉🎉

  • @dularidissanayaka419
    @dularidissanayaka419 2 ปีที่แล้ว +5

    My total is 440. My ambition is to be a teacher or lecture. And i like presenting too. I can't believe this, Because he names all these jobs. 😱😱 it is my path and my desire. Excellent . 👌❤

  • @shansisheshinika2003
    @shansisheshinika2003 2 ปีที่แล้ว +40

    320යි 😊❤
    විද්‍යාත්මක හා ගවේෂක හරියටම හරි ,,,,,, චූටි කාලෙ ඉදලා කැමති 😊💙 science ( combined maths ,biology ,chemistry ,physics ) ආසම subjects ,,A/L වලට bio ,maths දෙක අතරින් එකක් තෝරගත්තෙ බෝම අමාරුවෙන් ,මොකද subjects 2ටම එක වගෙ කැමති මම
    මන් ගැන නම් හරියටම කියවුනා 😊
    ගොඩක් වැදගත් video එකක් thank you sl idea 🙃🖤❤💙🔥

  • @armandinanayakkara
    @armandinanayakkara 2 ปีที่แล้ว +42

    Hi! Though my current to be future profession is different, you told just what I always wanted to be! I have 510 score and as said my buried dream is to be a writer or an artist!Proud to know that💖 thank you!!

  • @masterisuru
    @masterisuru ปีที่แล้ว +17

    Total is 350. I'm Impressed.

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 4 หลายเดือนก่อน

    Mge lakunu 440 ..math kemathi lawyer kenek wenna eka hari..e wage niwedikawak wena peththatath godak asai..thank you..😍❤️

  • @chamalinandika497
    @chamalinandika497 ปีที่แล้ว +26

    my score is actually 350. my dream is to be a consultant clinical surgeon .
    according to what you told is totally accurate to my target , thanks alot for encouraging me,😃😃

  • @amendastephanie1404
    @amendastephanie1404 2 ปีที่แล้ว +13

    This is so true.I got 370 marks n am a pilot student 🔥👏🏻

  • @sugandhivishmika
    @sugandhivishmika 2 ปีที่แล้ว +26

    410....ජනාධිපති කෙනෙක් වුනත් වෙන්න පුලුවන් නේ😅....any way very funny❤

    • @chamindudilan4472
      @chamindudilan4472 2 ปีที่แล้ว +2

      Mama bluwe mage bote eke ekkenke.hamba una🤣🤣 api janadipathi wennai hadanne onna..

  • @KN-mi1oq
    @KN-mi1oq 11 หลายเดือนก่อน +2

    I got 390 marks , according to this video I would have to choose counsiling or lecturing . My ambition is to be a chemistry lecturer and a research trainer .

  • @kaveesha256
    @kaveesha256 ปีที่แล้ว +1

    True ... my score 340 next year onwards i am a teacher.thanks sl idea❤

  • @jinethkawminda1260
    @jinethkawminda1260 2 ปีที่แล้ว +63

    my score is 380 and i want to be a engineer .so this is incredible

    • @praveenaherath5745
      @praveenaherath5745 2 ปีที่แล้ว +6

      If you want be an engineer you must work hard sweetie

    • @jinethkawminda1260
      @jinethkawminda1260 2 ปีที่แล้ว +6

      @@praveenaherath5745 no no i studying maths and my dream occupation is softwre engineer .so i'm working properly

    • @praveenaherath5745
      @praveenaherath5745 2 ปีที่แล้ว +4

      @@jinethkawminda1260 good boy 💖

    • @yashanravindu6081
      @yashanravindu6081 2 ปีที่แล้ว +2

      @@jinethkawminda1260 same

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว

      @@jinethkawminda1260 same

  • @Rmax1
    @Rmax1 2 ปีที่แล้ว +5

    මම කැමතිනම් 270-380 එකට ඒත් 410 යි මගෙ ලකුණු.ඔයාගෙ ගොඩක් වීඩියෝ මගෙ ලකුණුත් එක්ක මට නායකත්වය... වගේ දේවල් නෙ තියෙන්නෙ.

  • @sanduniwijerathna3419
    @sanduniwijerathna3419 2 ปีที่แล้ว +4

    100% true.I am a teacher also Im very talented for announcing.well said video

  • @pgkw7237
    @pgkw7237 10 หลายเดือนก่อน +1

    මට 360යි. 😮 ඔයා කොහොමද ඒක කිඋවෙ.මමත් ජීව රසායන විද්‍යාඥයෙක් වෙන්න ආසන්නයි.❤මගෙ හීනෙ උනෙත් ඒකමයි.😮

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว +1

    ලකුණු 390...ඒකත් ඇත්ත 😊 මට ඕනේ කථිකාචාර්ය කෙනෙක් වෙන්න❤️, motivater කෙනෙක් වෙන්නත් ආසයි🤗💜️

  • @Thenuja2009
    @Thenuja2009 2 ปีที่แล้ว +8

    I got 140 and I have a attraction towards Science and Mathematics
    Totally my dream was to be a professor in engineering
    Totally accurate
    And thanks for empowering me

  • @tharakarajapaksha6533
    @tharakarajapaksha6533 2 ปีที่แล้ว +23

    Exactly correct. I got 330 marks. I'm training to be an engineer.

  • @noname8810
    @noname8810 2 ปีที่แล้ว +8

    320 my mark .my ambition is to be a doctor one day.I'm grade 11 student

  • @View_airplanes
    @View_airplanes ปีที่แล้ว +2

    Omg my score of 290 is correct, I am studying to be a pilot now, this is great 😀👏🏾

  • @sahan133
    @sahan133 ปีที่แล้ว +1

    මේක හරියටම හරිනේ. මට 310 යි. මම මම දැන් medical faculty එකේ ඉන්නේ.😊

  • @princeops5993
    @princeops5993 2 ปีที่แล้ว +5

    Exactly correct. I got 360 marks. I'm like to be a pilot. 😉😉

  • @shortupload9210
    @shortupload9210 2 ปีที่แล้ว +10

    Engineer. thanks a lot . It also my dream 🤩❤️

  • @nethumnimneth7870
    @nethumnimneth7870 2 ปีที่แล้ว +25

    The score is 410 for me and all the things that you told is very accurate to me.

  • @chonalilakshika2817
    @chonalilakshika2817 ปีที่แล้ว +1

    370 🎉 i want to be a jenetic sciencetist . This vidio is very good and its very interesting. 100•/• true❤😊

  • @shehanisulekshi5769
    @shehanisulekshi5769 ปีที่แล้ว

    ඒකනම් මාරයි.🌟🙏 මං ආස දේම හරියටම ආවා 390-490. නායකත්වය,අන් අයට උදව් කිරීම,අන් අය දිරිගැන්වීම,අන් අයට නිහතමානීව ඇහුම්කම් දීම. ඉගෙන ගැනීමට. දැනුම බෙදාගන්න මාරම ආසයි.මේ හැමදේම හරි.❤

  • @chathu2042
    @chathu2042 2 ปีที่แล้ว +6

    It is true my score is 440 & I'm an instructor who encourage others

  • @darkdemon2702
    @darkdemon2702 2 ปีที่แล้ว +8

    අතීත කියමනක් තියෙනවා
    💮උගතමනා ශිල්පයමයි මතු රැකෙනා 💮
    කියලා ඒත් වර්තමානය සහ අනාගතය ගැන සැලකුවොත් අපි ඉගෙන ගන්න දේ නෙවෙයි ඉදිරියට එන්නේ . එනිසා
    💮මතුරැකෙනා ශිල්පයමයි උගතමනා..💮
    මතුවට ඉතිරි වන්නා වූ ශිල්ප සාෂ්ත්‍රයන් ඉගෙනීමෙන් ඉදිරියක් ලැබෙයි.❤️🙈

    • @Black__serpent
      @Black__serpent 2 ปีที่แล้ว

      Good Evening 😁💜

    • @darkdemon2702
      @darkdemon2702 2 ปีที่แล้ว

      Good 🚶
      Evening ❤️🙈

    • @rithi.11.11
      @rithi.11.11 2 ปีที่แล้ว

      Good evening poddo🌷

    • @every77
      @every77 2 ปีที่แล้ว

      ඕක අපේ dance ටීචත් කිව්වා 🙈❤️ ගුඩ් ඉවිනින්ග් අයියේ 😍

    • @darkdemon2702
      @darkdemon2702 2 ปีที่แล้ว

      @@rithi.11.11 good 🚶
      Evening ❤️🙈

  • @eivor7346
    @eivor7346 2 ปีที่แล้ว +6

    470 යි. මං අවෘදු 35-45 වෙද්දි ලංකාවෙ බලය අල්ලන්න තමා පොඩි කාලෙ ඉදන් හිතන් ඉන්නෙ. හරියටම හරි.

  • @nuwanmadushankahettiarachc4728
    @nuwanmadushankahettiarachc4728 ปีที่แล้ว +1

    😱මේක නම් ඇත්ත.මගේ ලකුනු 438.මම ආස හැම එකක්ම කිව්වනේ 😍😉👍

  • @nppurubaby3900
    @nppurubaby3900 ปีที่แล้ว +1

    මගෙත් හරී 😍😍 හැබැයි රැකිවක් නම් තාම හිතාගෙන නෑ 😁😁😁 ........

  • @ruchithsavindya20
    @ruchithsavindya20 2 ปีที่แล้ว +12

    380 හැබැයි ඔක්කොම වැරදි 😏
    විඩියෝ එක වටිනවා ❤️ good job

  • @dasunbandara1880
    @dasunbandara1880 2 ปีที่แล้ว +8

    My score is 370, and also i wanna be a scientist. Damn this is incredible

  • @hirunie
    @hirunie 2 ปีที่แล้ว +32

    I got 380. Im a law student.😁You didnt mentioned about the law field. But I think this is accurate becuz as advocates we have to research ,go through examinations or inquiries,build an argument ,bring up evidence to prove our argument or have to prove them theoretically.

  • @Gimhani2506
    @Gimhani2506 ปีที่แล้ว

    මගේ මුළු ලකුණු 370 යි.මම OL කරනවා මේ අවුරුද්දේ ඉතින් ඉස්සරහට යන්න හිතන් ඉන්නේ සහා ලොකු ආසාවක් තියෙනවා science හෝ maths වලින් ඉදිරියට යන්න.ඉතින් මම මේ video එක බලන්න කලින් හිතින් හිතා ගත්තා මගේ කැමැත්ත තමා ලැබෙන්නේ කියලා.ඒ වගේ ම ඒක success වුණා.මගේ බලාපොරොත්තුව එකෙන් තවත් වැඩි Thank you so much 🥰

  • @rashigamage6842
    @rashigamage6842 ปีที่แล้ว

    Wooow හිතේ තිබුනු දේ ඒ විදියටම කිව්වා😁❤️❤️❤️ thank you 😍

  • @DilrukLasantha
    @DilrukLasantha 2 ปีที่แล้ว +48

    490 = Want To Be A Srilankan President

    • @Dewshan2006
      @Dewshan2006 7 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂

    • @malishabandara9213
      @malishabandara9213 6 หลายเดือนก่อน +4

      Garu janadipathithumani

    • @Sayunara2010
      @Sayunara2010 4 หลายเดือนก่อน +1

      370 doctor❤❤

    • @wasanaruwani7602
      @wasanaruwani7602 3 หลายเดือนก่อน +1

      අඩෝ

    • @DasithDilanjana
      @DasithDilanjana 28 วันที่ผ่านมา

      Ubath ranila wage rata kapan gammata

  • @manjulachamali2788
    @manjulachamali2788 2 ปีที่แล้ว +4

    Yeah I think you are correct I like to go from science section or maths section ........😘😘my marks was 350
    Well-done💐💐

  • @anon135-c4r
    @anon135-c4r 2 ปีที่แล้ว +6

    ▐ marks 380
    ▐ ambition is to be a data scientist 💬

    • @dulan702
      @dulan702 2 ปีที่แล้ว +1

      😍❤️

    • @dulan702
      @dulan702 2 ปีที่แล้ว +1

      ❤️😍350mageth

  • @therunisayoni1780
    @therunisayoni1780 10 หลายเดือนก่อน +1

    Wow ❤ ...This is amazing ...I want to be a doctor ❤❤

  • @shashikanuwan
    @shashikanuwan 2 ปีที่แล้ว +16

    My score is 390 😍. Most of the things I like are between 390 - 490. Thank you

  • @lasinthadulshan9865
    @lasinthadulshan9865 2 ปีที่แล้ว +6

    Supper .✨️ Exactly my favorite job✈️

  • @Lilyy199-x5t
    @Lilyy199-x5t 2 ปีที่แล้ว +5

    My score is 380. I like to be an engineer 😯😯 this is incredible

  • @nelumsathsarani7825
    @nelumsathsarani7825 ปีที่แล้ว

    කිව්වා හරී ❤🥰 මගේ ආසාව ගුරුවරියක් හරි නිවේදිකාවක් හරි වෙන්න.. ඒවගේම අනික් අයට උදව් කරන්නත් කැමති .. කියපු හැම දේම ඇත්ත ❤❤🥰

  • @shashinimilindi8512
    @shashinimilindi8512 4 หลายเดือนก่อน

    මගෙ ලකුණු 410 වුණේ. හරියටම හරි කීවා මගෙ හිතේ තියෙන අනාගත හීනෙ ගුරුවරයකු වන හීනය 👍👍❤️❤️ ඒත් එක ප්‍රශ්නයක් තියනවා ඒක කොයි කාලේ වෙනකොට ලැබෙයි ද කියලා.

  • @nilusha_
    @nilusha_ 2 ปีที่แล้ว +6

    I got 370, literally my dream is to be a pilot. This inspired me sm. Thanks. 😊