අනුර නුවර ඇවිත් කළ සුවිශේෂී ප්‍රකාශය | කොහෙවත් නැති සම්පූර්ණ වීඩියෝව | Kalu Sudda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • අනුර නුවර ඇවිත් කළ සුවිශේෂී ප්‍රකාශය
    කොහෙවත් නැති සම්පූර්ණ වීඩියෝව
    Kalu Sudda
    ⭕ Director | Video | Dop | Eddit - Prasanna Rajanayake
    ⭕ Thumbnail designer - Gihan Weerasinghe
    ⭕ Shar | Subscribe | Like | Comment
    ⭕ Valuable best videos
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    ✔ www.youtube.co....
    #anurakumaradissanayake
    #jvp
    #npp
    #jvpsrilanka
    #nppsrilanka
    #kalusudda
    ⭕ මෙවැනි වීඩියෝ මෙන්ම නොයෙක් අර්තවත් වීඩියෝ නැරබීමට ඔබ අපව සබ්ස්ක්‍රයිබ් කරන්න..
    ඔබට අවශය කෙනා කවුද යන්න මෙන්ම ඔබගේ වටිනා වැදගත් අදහස් කමෙන්ට් වලින් අපට දන්වන්න..
    ⭕ Subscribe us to watch more interesting videos like this.
    Let us know who you want as well as your valuable and important comments in the comments..
    ✅Share
    ✅Like
    ✅Commet
    Thank you

ความคิดเห็น • 1.1K

  • @ashokawarnasooriya2944
    @ashokawarnasooriya2944 25 วันที่ผ่านมา +261

    මාලිමාවටජයෙන් ජය ජයග්‍රහණය කරනවාමයි ජය නියතයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤❤❤

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Uda balagena inna thamayi gon athal

    • @user-ti4fp3xg9n
      @user-ti4fp3xg9n 5 วันที่ผ่านมา

      Den.niyana.rata.sepata.bath.kana.harako

  • @laksirigalagamage1080
    @laksirigalagamage1080 25 วันที่ผ่านมา +46

    අනුර. ඔයාගෙ උත්සාහය ට විෂ්ව නීතිය මැදිහත් වී අවසානයි. උඹයි රටේ නියමුවා..රටට ජයවේවා

  • @user-ec6mu8lu4l
    @user-ec6mu8lu4l 25 วันที่ผ่านมา +69

    දණ නමල මහසංඝ රත්නයටවදින බෞද්ධ නායකයකු රටෙි ජනපති කිරිමට පෙලගැසෙමු අනුර සහෝදරයාට ජයවෙිවා

    • @Ananda-n1f
      @Ananda-n1f 25 วันที่ผ่านมา +6

      ANITH nayakayanta .danis
      Amaruuva .hadenava...hamuduruvo .idiriye

    • @rathnayakaramya5660
      @rathnayakaramya5660 25 วันที่ผ่านมา +8

      මාන්නය ගෑවිලාවත් නැති නිර්ව්‍යාජ මිනිසෙකුට පමණක්මයි මහ සඟරුවන ලඟ දන නමන්නෙ තෙරුවණ් සරනයි ඔබට හා අප රටේ මහජනතාවට ❤❤❤❤❤

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 25 วันที่ผ่านมา

      ​@@rathnayakaramya5660👍👍👍

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Ohama dana gahala thamayi mahindath ratata keliye obala wage harak

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 25 วันที่ผ่านมา +108

    උඩුගම්බලා යන වැඩක්.
    අනුර නායකයාණනි මගේ ශුභ පැතුම්

  • @stanleyfernando4415
    @stanleyfernando4415 25 วันที่ผ่านมา +124

    අනුර සහොදරයා ප්‍රශ්න වලට උත්තර දෙන විදිහම ඇති ජනපති කරවන්න.

    • @nayanaprabath7423
      @nayanaprabath7423 25 วันที่ผ่านมา

      ❤❤🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️👍🙏🙏🙏🙏🇱🇰

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Gonnunta marayi

    • @stanleyfernando4415
      @stanleyfernando4415 23 วันที่ผ่านมา +1

      @@JanithS.M.-vu9nv ගොන්නූන්ට මාරයි කියන්නේ ඔබතුමා මේ එහාට මෙහාට පයින ගෙම්බන්ව වර්ණා කිරීමක්ද? බූද්ධිමත්ව කල්පනා කරන්න මහත්මයා.

    • @pushpakumara8734
      @pushpakumara8734 22 วันที่ผ่านมา

      පව් ගෙම්බෙක් ඇවිත් හෑලි දාන්න චප්ප වෙලා ගිහින්. මාලිමාවට ජය වේවා

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 25 วันที่ผ่านมา +180

    අනුර සහෝදරයා දැක්කම හාමුදුරුවොත් සතුටින්

    • @SusilAyupala
      @SusilAyupala 24 วันที่ผ่านมา +1

      Niyama pehedilikirimak obata jayawewa malimawata jayawewa ranil rajapaksa please go home 🏡👍✊❤️❤️✝️👏👏👏

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Pawu hamuduruwo kenekuta katha karnnawath nodanna kama wennathi neda
      Gon athal

  • @pasanmadusara8181
    @pasanmadusara8181 25 วันที่ผ่านมา +149

    අපේ න නායක නියමුවා ට අතිපූජනීය සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමට ලැබ්මම ඔහුගේ ජයග්‍රහණය බව සක්සුදක් සේ පැහැදිලි යි

  • @DmSenavirathna-ce2gj
    @DmSenavirathna-ce2gj 25 วันที่ผ่านมา +142

    රටේ වස්සානවට අනුර ජනපති වෙනවා.වැනසුණු රට යළි හැදෙනවා.

    • @SusilAyupala
      @SusilAyupala 24 วันที่ผ่านมา

      Kata uttara nhe niyamai anura 👍👍

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Hina yanawa matanam

  • @LmUpalisarath
    @LmUpalisarath 25 วันที่ผ่านมา +145

    මව් බිමට ජයවේවා මාලි මාවට ජයවේවා

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 25 วันที่ผ่านมา +103

    විශ්වයේ ආශිර්වාදයෙන් තුනුරුවනේ අනන්ත ගුන බලයෙන් දීර්ඝායු වේවා රට අධ්‍යාත්මික සුරපුරයක් වේවා

  • @jemunidesilva3789
    @jemunidesilva3789 25 วันที่ผ่านมา +159

    මාලිමාවට ජයවේවා ✌
    මව්බිමට ජයවේවා ✌
    🔴🔵🟢🧭❌💯💯🚩🚩🚩🇲🇴🇱🇰🇱🇰🇱🇰✌👌👍👊

  • @yuhansaperera6383
    @yuhansaperera6383 25 วันที่ผ่านมา +391

    අනුර ජනාදිපති වෙන එක අපේ පිනක් රටේ දරුවන්ගෙ පිනක් මාලිමාවට ජය රටට ජය .

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 25 วันที่ผ่านมา +22

      ඔබ තුමා Hema හිතුවට .whallu තාමත් හොරු එක්ක

    • @lalanithakshila
      @lalanithakshila 25 วันที่ผ่านมา

      ⁰0000000000000000000⁰⁹⁹⁹p p⁹p 9th

    • @indraniwijesinghe1446
      @indraniwijesinghe1446 25 วันที่ผ่านมา +8

      Theruwan saranin jayama wewa

    • @subashiniperera2881
      @subashiniperera2881 25 วันที่ผ่านมา +8

      තෙරුවන් සරනින්,
      දෙවි රැකවරනින්,
      ජයම උදාවේවා. !

    • @samanthavidanage2193
      @samanthavidanage2193 25 วันที่ผ่านมา +2

      Aththatama rate daruwane waasanaawa

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 25 วันที่ผ่านมา +121

    උතුම් දළදා සමිදු පිහිටයි අනුර සහෝදරයා ඇතුළු හැමෝටම ජයවේවා අපි දිනනවා මාලිමාව 🙏

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 25 วันที่ผ่านมา +5

      දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් අනුර දිසානායක නායක සහෝදරයා මේ වතාවේ ජයගන්නවා ජයගන්නවාමයි.

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Pissu

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 25 วันที่ผ่านมา +56

    අනුර සහෝදරයාට සිරි දළඳා සමිඳු පිහිටයි ආරක්ෂාවයි

  • @user-pq4bz7qc8q
    @user-pq4bz7qc8q 25 วันที่ผ่านมา +80

    මව්බිමට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤

    • @user-wr6es1rg4m
      @user-wr6es1rg4m 25 วันที่ผ่านมา

      තෙරුවන්ගේ සරණයි සාධු සාධු සාධු සාධු අපිට ජය නියතයි අපි දන්නවා බලය දෙන්නට සුදුසුම තැනත් දන්නවා නිහඬව මේ කටයුත්ත කෙරෙනවා

  • @renukakosman5817
    @renukakosman5817 25 วันที่ผ่านมา +112

    රටට සෙතක්ම වේවා.දුක් විදින ජනතාවට විසදුමක් ලැබේවා

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 25 วันที่ผ่านมา +61

    ලංකාව ට ජය රටට ජය එක මුතුව වැඩ කරමු මාලිමාවට ජය ❤❤❤❤❤🇱🇰

  • @WajiraWijesinghe
    @WajiraWijesinghe 25 วันที่ผ่านมา +92

    ජය අනුරට

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 25 วันที่ผ่านมา +26

    උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා.. අනුර දිසානායක සහෝදරයාණන්ට මේ රට ගොඩ ගැනීමට දිරිය ශක්තිය ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @shriyaniherman8345
    @shriyaniherman8345 25 วันที่ผ่านมา +57

    සාදු සාදු සාදු තෙරුවන් සරණින් අපේ රට හොරුන්ගෙන් ගලවා ගැනීමට අනුර සහෝදරයාට සියලු ශක්තිය ෙධෙර්ය ලැබේවා🙏🙏🙏🙏

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 25 วันที่ผ่านมา +70

    අනුර සහෝදරයා ❤

  • @asankakumara5251
    @asankakumara5251 25 วันที่ผ่านมา +11

    අනුර සහොදරයා ජයවෙිිවා දිනවනවා දිනවනවා දිනවනවා දිනවනවා දිනවනවා දිනවනවා දිනවනවා දිනවනවා දිනවනවා

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 25 วันที่ผ่านมา +26

    අනුර කුමර සහෝදරයා ජනමාධ්‍යවේදීන් ට කතාකරපු ආකාරය ගෙන ඉතාම සන්තොසයි ...මාලිමාවට ජයෙන් ජයම වේවා !!

  • @sudathnandana8190
    @sudathnandana8190 25 วันที่ผ่านมา +32

    නියමයි සහෝදරයා අපි බෞද්ධයෝ වසයෙන් ආගමික නායකයින් ගෙන් ආශිර්වාද ලබා ගැනීම හොඳයි.....

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Muu witharada eka kale gon katha

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 25 วันที่ผ่านมา +53

    කවෘ කොහොම කිවත් ඔතනින් අවසර ගන්න ඕනෑ මේ රටේ එකට හොදම කන්ඩායම මාලිමව

    • @iceice5753
      @iceice5753 25 วันที่ผ่านมา

      දේසපාලන මහන නිසා බැහැදැකීම හොඳයි.පරමාර්ථ සංඝ නොවිිය හැකිවීමට සම්භාවිතාව වැඩිත් නිසා.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 25 วันที่ผ่านมา +30

    අනුර දිසායක මැතිතුමනි උතුම් වූ ශ්‍රී දළදාවහන්සේගේ අාශිර්වාදය ලැබේවා ගරුතර මහා සංඝ රත්නයේ අාශිර්වාදය නිරතුරුව ලැබේවා මෙතුමන් පසුපස යන මාලිමාවේ සියලූම නිළධාරී මහත්ම මහත්මීන්ටත් තුනුරුවණේ බලයෙන් විශ්වයේ අාශිර්වාදයෙන් සර්ව දේව අාරක්ෂාව ලැබේවා 🙏🙏🙏

  • @ranipremalatha803
    @ranipremalatha803 25 วันที่ผ่านมา +40

    ජය අනුර දිසානායක මහතා ට ❤❤❤

  • @pkmalaka5252
    @pkmalaka5252 25 วันที่ผ่านมา +33

    අපේ නායක ස්වාමින්වහන්සේලා මේ වෙලාවෙ ජනතා හඬට සවන් දෙන සේක්වා🙏
    #මාලිමාවටකෝටියක් #NPP #NPPISTHESOLUTION

    • @sassajee
      @sassajee 24 วันที่ผ่านมา

      නාමල්ටත් වඩා පිළිගැනීමක් උන්වහන්සේලා අනුරට දුන්නා 👌❤️

  • @chandralalkalansooriya9094
    @chandralalkalansooriya9094 25 วันที่ผ่านมา +46

    නායක හාමුදුරුවො හරිම සතුටෙන් තමයි ඉන්නෙ කියල පේන්නෙ.

    • @sassajee
      @sassajee 24 วันที่ผ่านมา

      හොඳ පිළිගැනීමක් දුන්නා අනුරට.. ඒකෙන්ම පේනවා.. ❤️

  • @AMAGamage-bj6kg
    @AMAGamage-bj6kg 25 วันที่ผ่านมา +41

    තුනුරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට හා ආරක්ෂාවෙන් ,විශ්වයේ සියලු ශක්තීන්ගේ බලයෙන්
    ඔබ දිනනවාමයි.එය ස්ථිරයි සහතිකයි.❤❤

  • @samithumethnula998
    @samithumethnula998 25 วันที่ผ่านมา +42

    ජනතාවගේ ජනාධිපතිවරයා රටේ මීළග ජනාධිපතිවරයා අනුර ❤❤❤

  • @mishararoshani9290
    @mishararoshani9290 25 วันที่ผ่านมา +38

    කලු සුද්දා අපි රට හදමු..... ❤❤❤❤❤ හොර නඩෙිට පාඩමක් උගන්වමු.❤❤❤❤❤❤❤❤❤

  • @SirimewanD
    @SirimewanD 25 วันที่ผ่านมา +43

    👌👌👌....... 👍....... ! බොහොම වටින වැඩ සටහනක්... !
    සමාජ මාධ්‍ය නාලිකාවල කොටන සම හරක් අනුර කුමාරට එරෙහිව පලකර තිබුණු අදහස්වලින් ගම්‍ය වන්නේ ඔහුගේ වංහුං නොදන්න බොහෝ දෙනක් තවමත් මෙි රටෙි ගමිවල පවා සිටින බවයි.... !
    මෙි රටෙි සමහර ජන්දදායකයන් අැස් අැර බලන්නට පුරැදුවී සිටින්නේ කොළඹ හතෙන් එහෙමත් නැතිනමි ලොකු පවුලක් නියෝජනය කරන , මොන අපරාධයක් හෝ කොට ගොඩගසාගත් ධනයක් තිබෙන, ලක්ෂ හත්අට සීයක වාහනයකින් බහින කෙනෙක් ජන්දය ඉල්ලන්නට එනවා නමි පමණි... !
    එහෙත් අනුර කුමාර වැනි උපන්දා සිට ගම අත් නොහැර අමතක නොකොට තමන් නියෝජනය කරන පොදු ජනයාගේ පන්තිය වෙනුවෙන් අදටත් දවසේ පැය විසි හතරෙන් විස්සක්ම මහ මගට බැස තමන්ගේ උන් නිරතුරැව පෙලන අයුක්තිය අසාධාරණයට එරෙහිව මහා හඩක් නගන පුංචි මිනිසුන් පයිසෙකට නොතකන නිසාම ඔහුට ජන්දයක් දීමට තවමත් සූදානමි නැති පිරිසක් සිටින බව මෙි දිනවල සමහර සමාජ මාධ්‍ය කරැවන් මහමග බස්පොලවල සති පොලවල හා කඩපිල්වල කරනු ලබන සමීක්ෂණවලදී දැකගන්නට ලැබීම මොන තරමි ඛෙිදජනක තත්වයක්ද... !
    ජන්දයක් පැමිණි විට පොදු ජනයා සිහිවෙන අනිත් හැමදාම රටෙි ජාතික ධනය වැය කරමින් තමන්ගේ සුඛ විහරණය සලසාගෙන මහජන බදු මුදලින් යැපෙන අතරේ රජයේ නිල වාහන නිල නිවාස පෙෘද්ගලික පරිහරණය හා තම තමන්ගේ බඩ ජහරි පක්ෂ දේශපාලන කටයුතු සදහා යොදාගනිමින් දූෂිත ව්‍යාපාරික හා අපරාධකාරී මංකොල්ල මාෆියාව සමග කරට අත දමාගෙන පෑල දොරේ මගුල් කන උන්ගේ වාසියට අන පනත් හදන යූඅැන්පී ශ්‍රී ලංකා පොහොටිටු වෙෙරී දේශපාලකයන්ගේ ඉදුල් කමින් අනුර කුමාරලා හෑල්ලු කරන්නට බහුරෑ කෝලමි පාන තමන්ගේ ඉන බැදි වහල් දමිවල දේශපාලන හාමිපුතාගේ අතට දී උන් කියන විදිහට නිර්වස්ත්‍රව නටන ඔලු බක්කන් ද මෙි දිනවල කරලියට පැමිණ තිබෙි.... !
    පාන් කෑල්ලට සීනි අැටයට පවා තමන් ගෙවන බදු මුදල් හොරාකන ජඩ දේශපාලකයන් අතේ නැටවෙන මෙබදු පාහරයන් අදත් කඹුරමින් සිටින්නේ කක්කුසි පෝචිචියට උලු කැටයට ටකරමට හෝ රැපියල් පන්දාහේ අල්ලසට වීම මොන තරමි දෙෙවෝපගත තත්වයක්ද... !

    • @champaperera8487
      @champaperera8487 25 วันที่ผ่านมา

      කතා කරලා වැඩක් නැහැ අපේ රටේ මෝඩ ජනතාව තවමත් පරන වහල් සේවයට තමයි කැමති .කට්ට අව්වෙ වේලි වේලි කියනව රනිල් රනිල් කියල. පොලේ බඩුටික විකුනාගම්න බැහැ ඒත් කියනව නාමල් ට චන්දෙ කියලා .සමහරු කිව්ව ධම්මික කියලා .ඒ තරම් අපේ මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ශරතාවය එයින්ම හිතාගන්න පුලුවන් . ඇත්තටම හරිම කනගාටුදායක තත්ත්වයක් . මේ මෝඩ මිනිස්සු නිසා තව අවුරුදු ගානක් ආයිම දුක් විදින්න වෙයි වගේ .

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Maru harakta

  • @iranganinielsen3081
    @iranganinielsen3081 25 วันที่ผ่านมา +18

    සිතින් කයින් වචනයෙන්ම, ස්වාමින්වහන්සේලාගේ ආශිර්වාදය ලැබුනා වෙන කවරදාටත් වඩා. යහපතක්ම වේවා ❤❤❤

  • @SumanapalaDesilva-r6r
    @SumanapalaDesilva-r6r 25 วันที่ผ่านมา +39

    මාලිමාවට ජයවේවා මුලුරටටම නියත ජයAKD.

  • @SSD-t9o
    @SSD-t9o 25 วันที่ผ่านมา +19

    තෙරුවන් සරණයි අනුර සහෝදරයා ට, ජාතික ජන බලවේගය ට, අපේ ශ්‍රී ලාංකික ජනතාවට

  • @lewangamamalki5687
    @lewangamamalki5687 25 วันที่ผ่านมา +6

    අපේ නායක ස්වාමීන් වහන්සේලාගේ මූනේ පැහැදිලි හිනාවක් දැක්කා.දන නමා වදිනකොට පිට අතගාලා ආශීර්වාද කලා.දළදා සමිදු පිහිටයි අනුර මහත්තයා ඔබ තුමාට ජයවේවා.

  • @WelimannaNew-dv5lp
    @WelimannaNew-dv5lp 25 วันที่ผ่านมา +4

    ඔබවැනි නිහතමානි අය දැකීමත්උදෑසනට ප්‍රිය දසුනක්අපටදවසටම

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 25 วันที่ผ่านมา +23

    මම හිතන විදිහට මෙම ස්ථානයට මෙතෙක් ආපු දේශපාලකයන්ගෙන් පිරිසිදු ම කට්ටිය වෙන්න ඕන අනෙකුත් දේශපාලකයන්ගෙන් හැම කෙනෙකුටම දූෂණය අල්ලස් වංචාව මහජන මුදල් කොල්ලකෑම වගේ නොයෙකුත් චෝදනා තියෙන අය මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤
    ආශිර්වාද ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Muuth wawu harapu ekek thamayi danne na karapu wancha
      Aththata munta salli kohenda

  • @renukahandawa7289
    @renukahandawa7289 25 วันที่ผ่านมา +21

    අපි පැතූ ලෝකය උදාවෙන දිනය ලගයි.❤❤❤❤

  • @sjohnperera
    @sjohnperera 25 วันที่ผ่านมา +37

    NPPyata jayawewa ❤❤❤❤❤❤❤

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 25 วันที่ผ่านมา +22

    මහා සංග රත්නයෙ සහ අනෙකුත් ආගමික නායකයන්ගේද ආශිර්වාදය ලබා ගැනීම අත්‍යවශ්‍යයි

  • @xtrausa2762
    @xtrausa2762 25 วันที่ผ่านมา +38

    මාධ්‍යයට නියමෙට දුන්නා කිසිම පැකිලීමක් නැතුව අවංකව අසන්නාට අවබෝධ කරගත හැකි අන්දමේ පිලිතුරු සපයන එකම දේශපාලකයා අනුර කුමාර දිසානායක මහතාය ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා මාලිමාවට ජයෙන් ජයවේවා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 25 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @JanithS.M.-vu9nv
      @JanithS.M.-vu9nv 23 วันที่ผ่านมา

      Pissanta ehama kiyaddida therenne

  • @rathnayakaramya5660
    @rathnayakaramya5660 25 วันที่ผ่านมา +13

    උතුම් දළදා සමිදුගේ පිහිටෙන් ජය මාවත කරා යන්නට ශක්තිය ධෛර්ය නොඅඩුවම ලැබේවා.

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 25 วันที่ผ่านมา +4

    ඔබේ පරම පිවිතුරු චේතනාවන් ඉටුවීමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා !දුක් විදින ජනතාවට සෙත සැනසේවා !!!හොරුන් ට නිසි දඩුවම් හිමිවේවා!අනුර සහෝදරයා සැමදෙවියෝ රැකදේවා!

  • @amarakumariherath4635
    @amarakumariherath4635 25 วันที่ผ่านมา +18

    ආරම්භය ඉතා හොඳයි ..මාලිමාවට ජයවේවා !

  • @WajiraWijesinghe
    @WajiraWijesinghe 25 วันที่ผ่านมา +41

    ❤ජයග්‍රහණය කරා යමු

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 25 วันที่ผ่านมา +38

    මාලීමාවට කෝටියක් ජයවේවා ❤

  • @easygames5646
    @easygames5646 25 วันที่ผ่านมา +64

    අපේ රජු ඔබ අන්‍රර❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ජය නියතය ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sherinfernando9263
      @sherinfernando9263 25 วันที่ผ่านมา +5

      කරුණාකර ඔහුව මහින්ද රාජපක්ෂ වගේ රජකමට දාන්න එපා. ඔහු සරල නායකයෙක්.. ඔහු එසේ සිටිය යුතුයි.

    • @amilaanushara2479
      @amilaanushara2479 25 วันที่ผ่านมา +2

      Rajawaru gawa ganne epa man anura....

    • @amilaanushara2479
      @amilaanushara2479 25 วันที่ผ่านมา +1

      Api chande denawa man wade denawa echcharai......rajawaru mahindagen iwarai.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 25 วันที่ผ่านมา

      රජෙක් නොවන රජෙක්👌

    • @wimal2751
      @wimal2751 25 วันที่ผ่านมา

      Meyala nisa Anura paradinawa

  • @SiridaryaSirisena-fl9xe
    @SiridaryaSirisena-fl9xe 25 วันที่ผ่านมา +19

    සාදු සාදු සාදු !!! අනන්ත වු බුදු ගුණ බලයෙන් හා ත්‍රිවිධ රත්නයේ අනන්ත වු ගුණ බලයෙන් ඔබට ජය නියතයි ...අනුර .සහෝදරයා දිනේවා . 👍👍👍❤️❤️❤️👍👍👍❤️❤️❤️👍👍👍❤️❤️❤️👍👍👍

  • @hgkalum2239
    @hgkalum2239 25 วันที่ผ่านมา +14

    අනුර සහොදරයා ඇතුලු පිරිස ,
    අපි අපෙ පුන්චි මුතු ඇටය නැවතත් ලෝකයේ බබලන මුතු ඇටය කර යුතුමයි අපි මැරෙන්නට පෙර අපෙ අනාගත දරු පරපුරට.
    ජයවේවා JVP n NPP 💝💝💝

  • @subashiniperera2881
    @subashiniperera2881 25 วันที่ผ่านมา +7

    තෙරුවන් සරනින්
    දේවී රැකවරනින්
    ජයම උදාවේවා !
    ලන්ඩනයේ සිට.

  • @LyricLegacy629
    @LyricLegacy629 25 วันที่ผ่านมา +15

    ඔබ වෙනුවෙන් දිනක පිළිම හැදෙයි අනුර සහෝදරයා. ❤
    අපිට ඔබව විශ්වාසයි. ❤
    මාලිමාවට ජය

  • @cynthiapeiris803
    @cynthiapeiris803 25 วันที่ผ่านมา +12

    අනුර සහොදර ඔබ තුමා අප මව් බිමේ නව නායකයා ඒනවා නිසැකයි.. 🧭. ❌

  • @virajupekshatm6758
    @virajupekshatm6758 25 วันที่ผ่านมา +14

    අැත්තටම මම දැකපු චරිත වලින් දන ගහලා මහා සංඝරත්නයට වැන්දේ ගෝඨාභය රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක මහත්වරු දෙන්නා පමණයි.
    අනුර මහත්මා ඔබගේ ඔය නිහතමානී ගුණය හැමදාම තියාගන්න. තමන්ගේ අාගමික දර්ශනයට ගෞරව කරන්න.
    ඔබතුමාට පුලුවන් එ්ය රටේ නව පුරටත් පුරුදු කරන්න. විනය ගරුක, ගුණ ගරුක, වැඩිහිටියන්ට ගරුකරන දියුණු මාවයන් ජීවත්වන ධාර්මික රටක් බවට මේ මගේ රට පත් කරන්න කියන එකම ඉල්ලීමයි කරන්නේ 🥺♥🧭😎✊🏻
    ඔබතුමාට ජය වේවා.!
    රටට ජය වේවා.!
    සියලු ජනතාවට ජය වේවා.!
    මේ පාර සියලු දෙනාගේම අනාගතය සුබ මංපෙතකට හරවනින සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා.!
    අනන්ත වූ බුදුගුණ බලයෙන් මගේ රට රැකදේවා.! 💐
    සියලු සත්වයන් යහපත් සිතුම් පැතුම් වලින්හෙබි පිරිසක් බවට පත් වේවා.!♥

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 25 วันที่ผ่านมา +23

    අභීත එඩිතර නිර්භීත අවංක බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ ප්‍රබළ ප්‍රවීණ නිහතමානී අභිමානවත් ශ්‍රී ලංකා වීරෝධාර හෙළ විරුවා අපේ අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    🇱🇰❤️❤️💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @user-yn1xj6dv2q
      @user-yn1xj6dv2q 25 วันที่ผ่านมา

      sanweedi, adaraniya, asadaranaya wenuwen peni sitina, chathura, nirahankara, abimanawath pawurshaya, kiwauthude kelin munata prakasha karana, nirlobi, manaawa hikmunu, janathawadi, iwaseema, ...... me siyalu kaarana ekthanwa vishwaya visin nirmanaya karana lada vishishta minisa Anura Kumara nam wanneya.❤❤❤❤

  • @user-px8id2zx7s
    @user-px8id2zx7s 25 วันที่ผ่านมา +20

    නියම කතාව සහෝදරයා. මේක හැම youtube විකාශයකම පෙන්නන්න ඕන. පට්ටම කතාව.❤

  • @shanthicosta1674
    @shanthicosta1674 25 วันที่ผ่านมา +4

    මගේ රටට ආලෝකය ලැබෙනවාමයි.NPP අනිවාර්යයෙන් දිනවමු මිනුසුනේ.අපේ මිනිසෙක්.පුත්තුන් දේශ්පාලනයට එන දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු.

  • @user-dp4wu7fi7f
    @user-dp4wu7fi7f 25 วันที่ผ่านมา +19

    ජය නම් නියතයි සහෝදරයා ජය වේවා මාලිමාවට ...❤❤❤

  • @SarathLiyanagee
    @SarathLiyanagee 25 วันที่ผ่านมา +12

    සත්්‍ය ය හා සාදාරන කතාව මාලිමාවට ජයවෙිවා අනුර සහොදරයා ට ජයවෙිවා

  • @kosnmusic8030
    @kosnmusic8030 25 วันที่ผ่านมา +12

    දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ඔබතුමාට නිසැකවම තියෙනවා.මාලිමාවට නිසැක ජයක් #මාලිමාවටකෝටියක්❤❤ තෙරුවන් සරණයි

  • @manelamarasekara5929
    @manelamarasekara5929 25 วันที่ผ่านมา +14

    සුදු බුදරැස් විහිදේවා මාලිමාව දිනේවා අනුර ඇතුලු පක්ෂයේ සියලු දෙනාට තුරැනුවන්ගේම පිහිටයි

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 25 วันที่ผ่านมา +9

    මේක වෙනස් කරලම ඉවර කරමු අනුර.. අපි ඔබ සමගයි..

  • @terancegalhena8651
    @terancegalhena8651 25 วันที่ผ่านมา +16

    ජයවේවා AKD ❤️❤️❤️

  • @dilaniperera7509
    @dilaniperera7509 25 วันที่ผ่านมา +6

    සුද්දා මල්ලී නියමයි සිස්ටම් චේන්ජ් කරන්න ඕනේ ඔයාලගේ යුතුකම කරන්න ඕනි. මේ ජාරාජීර්න දේශපාලන සන්ස්කෘතියට තිත තියන්න ඕනි

  • @sardhahewavitharana1773
    @sardhahewavitharana1773 25 วันที่ผ่านมา +38

    රටම අනුරට

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 25 วันที่ผ่านมา +33

    නියමයි.... ජය වේවා...❤❤

  • @thushandias593
    @thushandias593 25 วันที่ผ่านมา +22

    Well said AKD !!! We need to get over the Corruption !!! ONLY WAY TO DEVELOPE THE COUNTRY

  • @mendiyasrubasinghe550
    @mendiyasrubasinghe550 25 วันที่ผ่านมา +4

    පසඟපිහිටුවා සඟරැවනට
    වැන්ද නායකයින් දැක්ක
    පලමුවතාව . මාන්නයක්
    ආඩමිිබරයක් නැතිඅය
    රටට භාග්‍යයක් වාසනාවක්
    මෙන්න නායකයින්ගෙ
    නියමලක්ෂන ......

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 25 วันที่ผ่านมา +10

    සැප්තැම්බර් 22 රටේ ජනපති අපේ ජනපති ජනතාවගේ ජනාධිපති අනුර කුමාර සහෝදරයා ජයෙන් ජයම වේවා

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 25 วันที่ผ่านมา +23

    One and only leader next president AKD, nobody else, 10 Million votes for AKD congratulations NPP.

  • @SunilKarunarathne-uo2xv
    @SunilKarunarathne-uo2xv 25 วันที่ผ่านมา +11

    අපේ රටේ අනාගත ජනාදිපතිතුමනි ඔය ඒක එකා ගේ අවලාද වලට සැලෙන්න හොද නෑ. සොබා දර්මය ඔබ තුමාට අසිර්වද කරනවා ඔබ‍ට ජයවේවා අපේ ර‍ටට ජයවේවා

    • @champaperera8487
      @champaperera8487 25 วันที่ผ่านมา

      ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ! #මාලිමාවටකෝටියක්#

  • @rajuvideocreationkandy5864
    @rajuvideocreationkandy5864 25 วันที่ผ่านมา +27

    ජය වේවා❤❤❤

  • @srimadeepani2321
    @srimadeepani2321 25 วันที่ผ่านมา +22

    ජයවේවා malimawata ....🙏🙏

  • @chiranjeewaweerasekara8917
    @chiranjeewaweerasekara8917 25 วันที่ผ่านมา +38

    මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා

  • @pushparani6825
    @pushparani6825 25 วันที่ผ่านมา +23

    රටඅනුරට❤❤❤❤❤

  • @vanishialalani9026
    @vanishialalani9026 25 วันที่ผ่านมา +3

    අනර්ග පැහැදිලි කිරිමක් . බුද්ධිමත් ජනතාව මාලිමාවට වටා එකතුවි ඇත

  • @hilmihaniffa6906
    @hilmihaniffa6906 25 วันที่ผ่านมา +16

    මම අනුරට ❤️❤️❤️

  • @BavanthiRanatunga
    @BavanthiRanatunga 25 วันที่ผ่านมา +17

    Malimawata jayawewa. Theruwan saranai 🙏

  • @premanathhemachandra4583
    @premanathhemachandra4583 25 วันที่ผ่านมา +3

    මහා සංඝයා වහන්සේලා දැනුවත් කිරීම ඉතාම වැදගත් නියතයි ජය

  • @RathnayakeJegath-gu8zc
    @RathnayakeJegath-gu8zc 25 วันที่ผ่านมา +6

    නයිමුගට් එකකොටෙ දඹුල්ල අපිමාලිමාවට .❤❤❤❤

  • @tisarakumarameddegoda7462
    @tisarakumarameddegoda7462 25 วันที่ผ่านมา +2

    අනුර,
    ඔබ රටට/අපට,
    ගොඩ නගා තිළිණ කල දෙමව්පියන්ට ගුරුවරුන්ට
    හිත වතුන්ට සුබ පතන්නන්ට
    උපහාරයක් වේවා!!!

  • @pkds1983
    @pkds1983 25 วันที่ผ่านมา +106

    කලු සුද්දා අපි ටිකට් දාලා ඉවරයි සැප්තැම්බර් 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දෙ දෙන්න ❤❤❤❤

    • @DananjayaHerath-z2b
      @DananjayaHerath-z2b 25 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 25 วันที่ผ่านมา +6

      පින් සිදු වෙනවා ඹබ සැමට. රට වෙනුවෙන්. අහිංසක ජනතාව වෙනුවෙන්. ❤❤

    • @user-dp4wu7fi7f
      @user-dp4wu7fi7f 25 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤

    • @Justicetosrilanka
      @Justicetosrilanka 25 วันที่ผ่านมา +3

      ස්තුතියි සහෝදරයා

    • @wasa-n7t
      @wasa-n7t 25 วันที่ผ่านมา +6

      අපි ආදරයෙන් ඔබ සියලු දෙනා පිලිගන්න සූදනම් .පරිස්සමෙන් එන්න .ආදරෙඉ ඔබසියලු දෙනාටම .🎉🎉🎉🎉🎉🎉

  • @naveendrabotheju9669
    @naveendrabotheju9669 25 วันที่ผ่านมา +11

    අනුර නිහතමානි නායකයෙක් අදහස් දක්වන්න ලාල්ට අවස්තාව දුන්න .හොදට බලන්න. මාලිමාවට කෝටියක් ඡ්න්ද දෙන්න මාලිමාවට ජයවේවා!!!

  • @anandarodrigo4024
    @anandarodrigo4024 25 วันที่ผ่านมา +3

    මෙවර,,☝🏻ගරු, අස්ගිරි,,,මල්වතු,,පාර්ශවය,,ඇතුළුව,,☝🏻,,,,,මහා සංඝරත්නය සහ අනෙකුත්,,,සියලූම පූජ්‍ය පක්ෂයන් හි,,,සියලූම ආශිර්වාදය,,,🙏🏻👈,,,! අනුර දිසානායක සහෝදරයා ප්‍රමුක,,,මාලිමාව ට ලැබේවා,,,🙏🏻🙏🏻🙏🏻🙏🏻,,!
    ශ්‍රී ලංකා,,අපේ රටට ජයවේවා,,!
    ජාතික ජන බල වේගයට,!
    ජයවේවා,,,🙏🏻

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 25 วันที่ผ่านมา +3

    ඔබතුමාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @anuraparanagama50
    @anuraparanagama50 25 วันที่ผ่านมา +3

    අනුර දිසානායක මහතා ඇතුලු සැමට දළදා සමිදු පිහිටයි අනාගත ජනපති ඔබට ජය ජය ❤❤❤❤

  • @user-iv9yo2wq5q
    @user-iv9yo2wq5q 25 วันที่ผ่านมา +2

    ජයවේවා...සියල්ල යහපත් ලෙසම සිදුවේවා ...❤මාලිමාවට ජයවේවා ❤

  • @kapilasuriyabandara6459
    @kapilasuriyabandara6459 25 วันที่ผ่านมา +9

    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවෙනි ඔබලා පොඩ්ඩක් හොඳට කල්පනා කරලා බලන්න සුද්දා රට භාර දීලා හැත්තෑ හය අවුරුද්දක් තිස්සේ මාරුවෙන් මාරුවට මේ රට කාපු මේ රට විනාස කරපු මේ රට ලෝකෙ දුප්පත්ම රාජ්‍යයක් බවට පත් කරපු මේ රටේ මිනිස්සුන්ගේ අභිමානය නැති කරපු මේ රටේ මිනිස්සු මහා පාරේ මැරි මැරී වැටෙන තැනට පත් කරපු මේ වගේ පාදල දේශපාලකයෝ තවදුරටත් ගේනවාද නැත්තං අපි මේ නරා වලින් නැගිටලා අලුත් ලොවක් කරා යනවාද මාලිමාවට කෝටියක් මාලිමාවල ජය වේවා! මාලිමාවට ජය ඒකාන්තයි❤❤❤❤❤❤

  • @seelanandamahaessedduma7745
    @seelanandamahaessedduma7745 25 วันที่ผ่านมา +35

    කලු සුද්දා ඔබේ කැපකිරීම් වලට අපගේ උත්තමාචාරය

  • @srimadeepani2321
    @srimadeepani2321 25 วันที่ผ่านมา +17

    Malimawata කොහොම හරි path කරමු ...🙏🙏

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 25 วันที่ผ่านมา +5

    අනුර ජයවේවා පුතා .❤❤❤

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 25 วันที่ผ่านมา +229

    බත්කන මිනිසුන් සිටිනවා නම් මාලිමාව දිනනවා.

    • @shanthicosta1674
      @shanthicosta1674 25 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන් 💐💪👏👏

    • @user-pi6ty3ef1s
      @user-pi6ty3ef1s 25 วันที่ผ่านมา +1

      තණකොල කන, ඇය මාලිගාවට.

    • @iceice5753
      @iceice5753 25 วันที่ผ่านมา

      ​@@user-pi6ty3ef1sරනිල් සහ මිතුරැන් IMF හරහා බත් අැටයෙන් කාලක් කන්න ලැස්ති කර අැත.පුහු මාන්නය හිස මත් කරගත් විජය පරපුරෙන් පැවතෙන බහුතර උම්බැ සිංහල ගිහි පැවිදි අන්තවාදීන් සුනාමියක් අැතිකරමින් ජනතාවට බොරැ කියමින් චන්දය සහ මහජන දේපල මංකොල්ලය කරගෙන යයි.ජවාරම් කාරයන්ට සැප.දවස පුරා වැඩකරන ජනතාවට දුක.

    • @lalpremakumara6752
      @lalpremakumara6752 25 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @RoshanKumara-r7n
      @RoshanKumara-r7n 25 วันที่ผ่านมา +1

      තනකොල කන එවුන් ඉන්නවනන් උන් මාලිමාවට 🤣

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 25 วันที่ผ่านมา +2

    බුදුන්වහන්සේට ,මහා සඟ රුවනට.දෙමව් ලියන්නට වඳින කොට පසඟ පිහිටුවා වඳින්න ඕන කියල අහල තියෙනව..ඔබතුමා එ්ගැනත් සොයා බලා කටයුතු කරන එක වටිනව කියල හිතෙනව.විශ්වයේ අාශීර්වාදය ලැබේවා !!!මංහැමදාම ප්‍රාර්ථනා කරනව.

  • @aselapw7149
    @aselapw7149 25 วันที่ผ่านมา +13

    Jaya wewa

  • @user-sc1rc2fg5c
    @user-sc1rc2fg5c 25 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබ දැකුමෙන් මම පිංකල බව දැනින. මම පමණක් නොව මොලේ කළදක් හෝ තිබෙන ඔනෑම කෙනෙකුට ⁣මෙ වනකොට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඔනෑ. අනුර පුතා ඔබෙ කන්ඩායමත් කැපවීමෙන් කටයුතුවල යෙදෙන බව දකින්නත් සතුටුයි. ජය සිකුරුයි. ඒ ජය මෙරට වැසියා පමණක් නොව මුලු මහත්,ලෝක වාසින්ම සතුටුවනවාට සැකයක් නැත. ජය ජය ජය වෙිවා. ස්තුතියි මම පෙු්මනාත් හේරත්

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 25 วันที่ผ่านมา +3

    අපිට බලවත් විශ්වාසයක් තියෙනවා මාලිමාවේ හිතවතුන් මේ කියන කරුණු එලෙසින්ම මේ ජනයා වෙනුවෙන් 80%ක් වත් ඉටු කරාවී කියල .. ඔබ සැමට කල අවලාද වලට නීතිමය පිළිතුරු දීමක් දෙන්න ..මේ රටේ නායකයෝ මේ අගේ වෙන්න් ඕනි කියන ලස්සන නාමය හදාගන්න .අපි ඔබව ඉහලම පත්වීමට ඔසවා තබනවා . ජයවේවා

  • @JeewanSampath-km5cp
    @JeewanSampath-km5cp 25 วันที่ผ่านมา +16

    ජය වේවා රටට මාලිමාවට

  • @user-jq8me7zo5b
    @user-jq8me7zo5b 25 วันที่ผ่านมา +13

    ආදරණීය ❤අනුර කුමාර දිසානායක❤මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට❤🧭NPP🧭❤එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා. ❤🧭❤🧭❤🧭

  • @chamithmirisage7316
    @chamithmirisage7316 25 วันที่ผ่านมา +7

    මාලිමාවෙම සහෝදරවරුන් මේ වීඩියෝ බලන්න ,,ඒක ජනතාව දැනුවත් කරන්න ගොඩක් වටිනව