diye gilima පාරුව පෙරළී එකම පවුලේ දහයක් වැවට වැටෙන සජීවී දසුන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • පාරුව පෙරළී එකම පවුලේ දහයක් වැවට වැටෙන සජීවී දසුන
    දඹුල්ල කාංචන කුමාර ආරියදාස
    2022.09.24
    රටපුරා දවසින් දවස වැඩිවන දිය අනතුරු අවම කිරීම සඳහා දීප ව්‍යාප්තව පාසල් දරුවන් රාජ්‍ය හා පුද්ගලික අංශ ප්‍රධානින් දැනුවත් කිරීමේ නව වැඩපිළිවෙළක් පොලිස් නාවික කොට්ඨාසය මගින් ආරම්භ කොට තිබේ.
    එහි පළමු වැඩසටහන දඹුල්ල ඉබ්බංකටුව ජලාශයදි 23 දින පොලිස් නාවික කොට්ඨාසයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .
    මෙහිදී දිය අනතුරු අවම කරගැනීම දියේ ගිලුනණු අයකු කඩිනමින් බේරා ගැනීම අනාරක්ෂිතව දියෙහි දිය නෑම සඳහා ගම්න් කිරීමේ දී සිදු කළ යුතු කරුණු පිළිබඳව නිලධාරින් පාසල් සිසු දරු දැරියන් පෞද්ගලික ආයතන ප්‍රධානින් දැනුවත් කිරීම සිදුකරනු ලැබූ අතර ප්‍රායෝගිකව දීය අනතුරු සිදුවන ආකාරයත් එයින් ජනතාව මුදවා ගන්නා ආකාරයක් ජීවිතාරක්ෂක සහ ආපදා නිල්ධාරීන්ගේ සහය ලබා ගන්නා ආකාරයත් දැක්වෙන සජීවීකරණයක් ජලාශ්ය තුළ සිදු කිරීම් විශේෂත්වයකි.
    එහිදී එකම පවුලේ දහදෙනකු පාරුවක් කැඩී දිය අනතුරකට ලක්ව වන අහඹු සිදුවීම්ක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් විසින් සංවිධානය කොට තිබිණි ඔවුන්ව බේරාගන්නා අයුරු ප්‍රථමාධාර ලබා දෙන ආකාරය මෙන්ම ගංවතුරකදී සැඩ පහරට ගසාගෙන යන ජීවිත බේරා ගන්නා ආකාරය ආදී සියලු දසුන් මෙහෙ ජීවමාන කර තිබිණි
    මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය , පොලිස් නාවික කොට්ටාශඨාසය, දඹුල්ල මූලස්ථාන පොලීසිය, ජීවිතාරක්ෂක ඒකකය දඹුල්ල ,මහනුවර ,නුවරඑළිය, තෙල්දෙණිය. සහ අනුරාධපුර යන පොලිස් ජීවිතාරක්ෂක ඒකක මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ความคิดเห็น • 657

  • @kumariedri7345
    @kumariedri7345 2 ปีที่แล้ว +36

    නාවික හමුදා වට තිුවධ රත්නයේ ආනුභාවයෙන් සියලුම වහපතඋදා වෙිවා තෙරැවන් සරනයි

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 3 หลายเดือนก่อน

      මේ පොලිස් නාවික කොට්ටාශය😂😂

    • @AruniPriyanthi-t6v
      @AruniPriyanthi-t6v 2 หลายเดือนก่อน

      Wiraputuni obalata pin. Daruwo

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +114

    මෙය පුහුණු වැඩසටහනක්! මෙවැනි දෙයක් ඉදිරිපත් කිරීමෙන් මිනිස්සුන්ට දැණුමක් ලබාදියහැක.

    • @warshawarsha4571
      @warshawarsha4571 2 ปีที่แล้ว +4

      Adanne boruatada.

    • @ensachandra1880
      @ensachandra1880 2 ปีที่แล้ว

      පිහිනීමට නොදන්න කිසිම කෙනෙක් මෙවන් ගමන් නොයායුතුයි.

    • @Anitafernando-hw7tp
      @Anitafernando-hw7tp 2 หลายเดือนก่อน

      පිස්සුද මේක ඇත්ත

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +13

    බුදුන්ගේ සරණයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා සියලුමා දෙනාට 🙏❤️🌷❤🙏🙏

  • @vinuvlogs12345
    @vinuvlogs12345 2 ปีที่แล้ว +24

    මං ඒත් බැලුවා හිත හිත මොකද පාරුවෙන් පනින්නෙ කියලා🙊🙊...කොහොම උනත් හොද දැනුවත් කිරීමක්❤️

  • @TuanNaseer-jq9ol
    @TuanNaseer-jq9ol 2 หลายเดือนก่อน +2

    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා දියේ ගිලුන සියළුම දෙනාට දෙවි පිහිටයි

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +27

    හමිමො උදෙම අහන්න ලැබුන කනගාටුම දෙයක් සියලුදෙනාටම සියලු දෙව් යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන්සරණයි

    • @ruwanasela4276
      @ruwanasela4276 2 ปีที่แล้ว

      මොකටද කනගාටුව 😂😂😂😂

  • @srima5068
    @srima5068 2 ปีที่แล้ว +7

    අපේ අක්කා උදේ පානදරම අැඩුවා බොහොම අමාරැවෙන් ඒයා පාලනය කරගත්තේ ඔබලා සියලුම දෙනාට තෙරැවන් සරනයි

  • @sumithrahearth
    @sumithrahearth 2 ปีที่แล้ว +24

    අම්මෝ කාංචන මල්ලි අද නම් උදේම ඇඩේවුවා පුදුම දුකක් අරයා පවුලේ අය ගැන කියනවා අනේ ඔක්කොටම බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 ปีที่แล้ว +2

      ජීවිත බේරා ගැනීම ගැන වැඩසටහනක් මේ. මෙයාලා රඟපෑමක් කරන්නේ

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි සියලුම දෙන්නාට 🙏❤️🌹

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +5

    නිලධරුවන් සියලු දෙනාටම නිදුක් නීරෝගී බවම ලැබේවා.සියලු දෙනා මීට වැඩිය වගකීමෙන් සතුට බුක්ති ව්ට්දියයුතුයි

  • @MurinSoysa
    @MurinSoysa หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි අපේ රටේ වීරයින්ට

  • @sumanawijethunga3310
    @sumanawijethunga3310 2 หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු ඔයාලා පුතේ ඔයාලට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 3 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏🙏🙏 හැමෝටම පරිස්සමෙන් ජීවිත බේරාගන්න . හැමෝටම budusaranai ආදරෙයි හැමදාමත් මතකයේ redevi ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @kuwaitking7080
    @kuwaitking7080 2 ปีที่แล้ว +2

    බුදුසරණයි සියළුම දෙනා ට 🙏🙏🙏

  • @dedunudedunu8198
    @dedunudedunu8198 2 ปีที่แล้ว +37

    කාන්චන අයියේ අද නම් හොදටම ඇඩුවා.. දිවි බේරගන්න උදව් උන සියලූම නිලධාරීන්ට දීර්ඝ ආයුෂ ලැබේවා.. බුදු සරණයි

    • @kapilakeerthi4971
      @kapilakeerthi4971 2 ปีที่แล้ว +1

      මෙක life saving සන්දර්ශනයක් විතරයි

    • @samanthakumari1942
      @samanthakumari1942 2 ปีที่แล้ว

      Ou me minissu therum ganne na neda

  • @vijitharathnakanthi9842
    @vijitharathnakanthi9842 หลายเดือนก่อน +1

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @tomokhadr3543
    @tomokhadr3543 2 ปีที่แล้ว +2

    Ane devyane hamotama samma sambudu saranai kanagatui ahanna labuna eka gana canchana mhatthayata bhoma sthuthi apay navika vrodara sebalunta siyaluma dayviyange phita arakshawa ha shakthiya dhaitiya nowaduwama labaywa kiya mama hada wathinma prarthana karami 😢😢❤❤🙏🙏

  • @ShehaniLakshika
    @ShehaniLakshika 2 หลายเดือนก่อน

    සියලු රණවිරුවන්ට බුදුසරණයී දෙවියන්ගෙ පිහිට ලැබේවා😢

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +38

    අනේ අපේ දෙවිවරු ඔයාලා.මල් කියලා උදේ හවස වඳින්න ඕන.ඔයාලට.සියලුම දෙනාටම .ජයසිරි මහ බෝ සමිඳු පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurumadusanka-fv8ql
    @isurumadusanka-fv8ql 2 หลายเดือนก่อน

    ඔබ.සියලු දෙනාටත් teruwan saranai givitaya .bera gathtata

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සුවය ලැබෙිවා සැමදෙනාටම තෙරුවණ් සරණයි

  • @kumareanista8853
    @kumareanista8853 3 หลายเดือนก่อน +3

    නාවික හමුදා සොයුරන්ට සියලු දෙව් යන්ගේ පිහිට අසිර්වාදය ලැබේවා දහිරිය සක්තිය තව තවත් වැඩි වේවා තෙරුවන් සරණයි ජයවේවා 😊😊😊

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 3 หลายเดือนก่อน

      😂😂😂 නාවික හමුදාවේ නෙවෙයි මේ පොලීසිය 😂😂

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +7

    ඒ අහිංසක ජිවිත බේරා ගන්න වෙහෙසක් දැරු අපේ ආදරණිය පොලිස් නිලදාරීන් ඇතුළු එයට සහය දැක් ඌ හැමෝටමත්. මාද්‍ය වේදී කාංචන කුමාර ආරියදාස මහතාටත් ගොඩක් ස්තුතියි වන්ත වෙන්න ඕනේ... මේ කොයි පළාතේ ද මා නොදනී උදෙන් මේ දේ දැක්ක මා ගොඩක් සංවේදී බවට පත් උනා. අපේ රටේ ප්‍රශ්න අහස උසට තියන මොහොතක් වැඩි හිටි ඔබලා දරුවන්ට ආදර්ශයක් වෙන විදියට කටයුතු කරන්න ඕනේ. අපේ රටේ ඕනේ එකටත් එපා එකටත් නිතර විවේචනය කරන පොලිසියේ නිලදාරීන් නොහිටින්න අද මොනවගේ දේකට ද ඔබලාට මුහණ දෙන්න වෙන්නේ ?? ඒ අහිංසක ජිවිත බේරගන්න කටයුතු කල හැමෝටම දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි. මම මැදපෙරදිග සිට ශ්‍රීලංකා පුර වැසියෙක් හැටියට මගේ උත්තචාරය. 🌹🌹❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🌈🌈🙏🙏🙏🙏

    • @ayeshadilanthi1620
      @ayeshadilanthi1620 2 ปีที่แล้ว +1

      මේක පුහුණු වැඩසටහනක්.....ඇත්තම එකක් නෙමෙයි..

    • @රුවන්කුමාර-ෆ7බ
      @රුවන්කුමාර-ෆ7බ 2 ปีที่แล้ว

      ලයිප් ගාර්ඩ් ට්‍රෙනින් එකක් දුක් නොවන්න

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +4

    අම්මෝ මම බයවුනා හොදටම මෙක පුහුණු වැඩසටහනක් මෙහෙයුමට එකතුවු සියලුම දෙනාට බුදු සරණයි

  • @rajakaruna4825
    @rajakaruna4825 2 หลายเดือนก่อน +1

    බුදුසරණින් සියලු දෙවියන්ගෙ පිහිටෙන් සියලු දෙනාට කිසියම කරදරයක් නොවේවා බුදු සරනයි

  • @Oshithapramithpramith
    @Oshithapramithpramith 2 หลายเดือนก่อน

    රණ විරැවනි තව තව සක්තිය ලැබෙවා❤️❤️❤️❤️❤️

  • @r.mranmanika5029
    @r.mranmanika5029 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සෙබල සොයුරන්ට ආපීසධානයගැතී

  • @SriyaniMendis-bl8xt
    @SriyaniMendis-bl8xt 3 หลายเดือนก่อน +1

    අඩනවා.නියම.රගපැම.ජයවෙිවා

  • @NKTharanga
    @NKTharanga 2 หลายเดือนก่อน +1

    අපේ විරයෝ

  • @kumariperera236
    @kumariperera236 2 ปีที่แล้ว +2

    අම්මෝ මගේ ඇග හිරි වැටුණා.අපි ඔයාලට හුඟක් ආදරෙයි

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 2 หลายเดือนก่อน +1

    Rana.viruwan.siyalu.denatama.sambudu.saranai.devi.raka.waranai

  • @WsIndra-gv5iw
    @WsIndra-gv5iw 2 หลายเดือนก่อน

    විලාප තියන ලස්සන ..එයාලා හැමදේටම දක්ශයි..තෙරුවන් සරනයි..

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 หลายเดือนก่อน

    සෙබලුන්
    පින්❤❤❤❤

  • @kuwaitsaad8570
    @kuwaitsaad8570 2 ปีที่แล้ว

    siyaluma dinata dalada samidu pihitai. 🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @chandanakumara3844
    @chandanakumara3844 2 ปีที่แล้ว +6

    නලුවෝ කැලේ 🤗👍

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g หลายเดือนก่อน

    Minisu bragthta ob samata siyalu davi phiti 🙏🙏🙏🙏🙏

  • @lasinthawanniarachchi1100
    @lasinthawanniarachchi1100 2 ปีที่แล้ว +1

    ෙහාදටම.නමි.බයවුනා.සියලු.ෙදනාටම.ෙතරැවන්.සරනයි

  • @malaniwithanayaka757
    @malaniwithanayaka757 2 หลายเดือนก่อน +1

    ජාතියේ මුර දේවතාවුනි ..

  • @thusitha5751
    @thusitha5751 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සැමට

  • @Nani-n4q9d
    @Nani-n4q9d 2 หลายเดือนก่อน

    බුදු සරණයි අම්මෝ මොකුත් දන් නැතිව පුදුම බයක් දැනුන මම හොදටම රැවටුනා

  • @senulithiyansa5332
    @senulithiyansa5332 2 ปีที่แล้ว

    අපේ රටේ wirayo mihipita dewiwar Budusaranai හැමොටම

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ වගේ වැඩසටහන් දානකොට ඇත්ත සිදුවීමක් වගේ දාන්න එපා සහොදරයා. බලන අය පපුව පැලිලා මැරෙන්නේ

    • @sumithrahearth
      @sumithrahearth 2 ปีที่แล้ว +1

      ඔවු අනේ අද උදේ ම දැක්කේ මේක අම්මෝ 😭😭😭

  • @pathmaherath5036
    @pathmaherath5036 2 ปีที่แล้ว

    Theruwan saranai Seyalu dewi rekadewa

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c หลายเดือนก่อน +1

    අඩෝ මාව පිච්චිලා ගියා ඇත්තටම මම හිතුවේ හැමෝටම කරදරයක් කියලා ❤❤😂😂🎉🎉 ඔයාලා සියලු දෙවියෝ රැකෙනවා. 🎉🎉🎉🎉

  • @Joniya1234
    @Joniya1234 2 หลายเดือนก่อน

    ඇත්තෙන්ම වටිනා ආදර්ශයක් ලබා දුන්නා ....

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว

    රනවීරැඅපෙවීරයොබුදුසරනයි

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @hemachandrawelikannage
    @hemachandrawelikannage 26 วันที่ผ่านมา

    ❤Budu saranai

  • @SUSILAPRIYANTHIPARIS
    @SUSILAPRIYANTHIPARIS 3 หลายเดือนก่อน

    Davepihetai.samadenata❤❤❤

  • @JanakaKumara-ld2vl
    @JanakaKumara-ld2vl 3 หลายเดือนก่อน

    Jasu pihitai

  • @chandrawikramasinha4797
    @chandrawikramasinha4797 2 ปีที่แล้ว

    Adarei ape Rana Viruwanta ❤❤❤❤❤❤❤❤❤budusaranai

  • @samanthikumari1728
    @samanthikumari1728 2 ปีที่แล้ว

    Ane..දෙවියනේ ..me.මිනිස්සු .rekadewa..jayasirimaha..bosamidune

  • @damithjayarathne7217
    @damithjayarathne7217 2 ปีที่แล้ว

    මරු ඒකනම්.

  • @kmaduwanthimadu6573
    @kmaduwanthimadu6573 ปีที่แล้ว

    Aetthama ekadda netthan puhunuwakda kiyala therenne ne

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 2 ปีที่แล้ว

    budusarani

  • @RohiniMabaranaarachchi-hs6ey
    @RohiniMabaranaarachchi-hs6ey หลายเดือนก่อน

    theruwansaranay! pan samata

  • @Chamodya-c5z
    @Chamodya-c5z 2 หลายเดือนก่อน

    ❤ae wetuna 10ma bottuwa anakm pianawa trein akakwadda?.

  • @dammidamayanthi7788
    @dammidamayanthi7788 2 ปีที่แล้ว

    🙏💖🙏💖🙏💖

  • @kamlaat2358
    @kamlaat2358 3 หลายเดือนก่อน

    අනෙ..දෙයියනෙ.ඔයාලාට.ඛූදූසරනයි

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว

    අම්මෝ හාර්ට් එක .නැවතුනා වගේ හැමෝම බේරගත්තද සියලුම දෙනාටම දීර්ඝායුෂ ලැබේවා

  • @kanthikariyawasam3884
    @kanthikariyawasam3884 2 หลายเดือนก่อน

    මිනිසා සුවඳයි මළසේ

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว

    Track da??

  • @Ashoka-m7e
    @Ashoka-m7e หลายเดือนก่อน

    Hma Dana tama budu saranin

  • @LalithaPushpakanthi-cu1rv
    @LalithaPushpakanthi-cu1rv 3 หลายเดือนก่อน

    කොහොමද අපෙ වීරයන්ගේ දක්ෂ කම් (උන් කීල් අප් ප

  • @Kavi3000
    @Kavi3000 2 ปีที่แล้ว

    This looks like a rescue excercise ?

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Ape rate enna deviwarun thama me hamudawa ..

  • @MalshaAmarapala
    @MalshaAmarapala 2 หลายเดือนก่อน

    Lassana wedasatahanak..

  • @noname-xg5pl
    @noname-xg5pl 2 ปีที่แล้ว

    Budu saranai!!! Mata kiyanna vachana ne.

  • @ranjaniRanjani-fe1gf
    @ranjaniRanjani-fe1gf 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @syamaranadingha9580
    @syamaranadingha9580 2 หลายเดือนก่อน

    Naweka hamudawata pin bs

  • @himashanimana3544
    @himashanimana3544 2 ปีที่แล้ว

    Ane ammo hussmath nathara wenna awa baya unu baywillata meka trening ekakda deiyane

  • @mohanengineer8690
    @mohanengineer8690 2 ปีที่แล้ว

    very nice presentation

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +67

    හුස්ම නැවතුණා වාගේ දැණුනාත් මේ පුහුණු වැඩසටහනක් වාගේ

  • @peshalapela8136
    @peshalapela8136 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 ปีที่แล้ว +87

    හැමෝම බේරගත්තද? හොඳ වැඩසටහනක්. රඟපෑමත් ලස්සනයි.

    • @premakasthuri7068
      @premakasthuri7068 2 ปีที่แล้ว +4

      නියමයිනෙ බේරාගැණීමේ රඟපෑම......

    • @jayantharohana9005
      @jayantharohana9005 2 ปีที่แล้ว

      R@!

    • @thushansraneeth4606
      @thushansraneeth4606 3 หลายเดือนก่อน +1

      😂😂😂koti nochchiyagama polisiyata vadithiyaddi polisiyen diuvalu😂😂Bank aka sikuritilu sot ganakan unta vedi thibbe😂😂

    • @jayanthajayakodl
      @jayanthajayakodl 3 หลายเดือนก่อน

      Pisuda.obata

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +12

    මේවගේ නිව්ස් දානකොට මොලේන් දන්න අපිත් ලේ ධාතුවෙන් ජිවත් වෙලා ඉන්න මිනිස්සු 🙄

  • @thushacom2502
    @thushacom2502 2 ปีที่แล้ว +36

    අම්මෝ මේක රගපෑමක්ද... දෙයියනේ මගෙ පපුව නතර උනා දෙයියනේ... ආදරෙයි ඔගොල්ලො හැමොටම... අපේ මිහිපිට දෙවි වරු.

  • @sriyanioman2845
    @sriyanioman2845 2 ปีที่แล้ว +10

    අම්මෝ බය උන තරන් පුහුණු වීමක් නේද කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා දළදා සමිදු පිහිටයි

  • @mayasri609
    @mayasri609 2 ปีที่แล้ว +18

    විර සෙබලුන්ට ත් බල යෝද බල ශක්තිය ලැබේවා මේ වගේ වෙලාවට තමයි අටපාස් කොල්ලනගේ අගය වටහෙන්නේ බලු හැති කරේ එත් මෙවුන්ට මේ මතකය හත් දවසින් අමතක වෙනවා තෙරඅවන් සරනයි විර පුතුනුවනි

    • @cjcj-jy9it
      @cjcj-jy9it 2 หลายเดือนก่อน

      ape veera ranaviruwanani obala siyaluma dena vishwa mathawa rakithwa.

  • @NandaniSebanayake
    @NandaniSebanayake 2 หลายเดือนก่อน +28

    රත්තරං විිර සෙබලුන් බුදු පුතේ.සියලුම දෙනාටම තෙරැවන් සරණයි.

  • @nishadidharmapala8468
    @nishadidharmapala8468 2 หลายเดือนก่อน +2

    වැටෙනවාට වඩා පනිනවා පේන්නේ මට විතරද?

  • @RaniRani-by9ee
    @RaniRani-by9ee 2 ปีที่แล้ว +7

    අපේ කොල්ලොන්ට දළදා සමිඳුන්ගේ පිහිtayi

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 ปีที่แล้ว +6

    බුධුඅම්මෝ යකෝ කාංචන මෙහෙමත් vidio තේරුම් ගන්නම සැහෙන වෙලාවක් ගියා,උදේපාන්දර මෙහෙම දෙයක් එකම පව්ලේ 10 ක් කිව්වම මමත් ඒ පාරුවේ ගියා වගේ දැනුනා

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 2 ปีที่แล้ว +1

      Math andamanda una achchara gabura nathi thanaka peralila, akath video karala penwanakota, minissu school lamai balaninnakota, mara ragapamaneda??

  • @nishamanijayalath6984
    @nishamanijayalath6984 2 หลายเดือนก่อน +1

    පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පෙරහුරුවක් නේද මේ. මෙවැනි අවබෝධයක් මහජනතාවට ලබාදීම සම්බන්ධයෙන් පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයට සුබ පතනවා.

  • @nilunilu4025
    @nilunilu4025 2 ปีที่แล้ว +76

    අපේ සෙබල වීරයින් ට තව තවත් ශක්තිය ලැබේවා ජයවේවා තුණුරුවන් සරණයි පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @ekanayaka6767
    @ekanayaka6767 2 ปีที่แล้ว +10

    හොද වැඩක් හැමෝටම තෙරුවන්සරණයි දිර්ගායු වේවා

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 2 ปีที่แล้ว +10

    අම්මෝ මම හිතුවේ ඇත්තටම කියලා. පස්සේ නේ දන්නේ සංදර්ශන යක් කියලා. හොද දෙයක් හැමෝම දැනුවත් කිරීමට සැලසීම බොහොම ස්තුතියි ඔබලා ට

    • @latasrilanka5029
      @latasrilanka5029 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍👍

  • @Mashii473
    @Mashii473 2 ปีที่แล้ว +8

    පුහුණු පාඨමාලාවක් ගිලෙන අය බේරගන්න විදිය සුපිරි වැඩක් බුදුසරණයී

  • @asaranasarana8310
    @asaranasarana8310 3 หลายเดือนก่อน +6

    උතුම් බුද්ධාදීරත්නත්‍රය බලයෙන් නීරෝගී සැප ලැබේවා ආරක්ෂක අංශයට

  • @sherinandrue5577
    @sherinandrue5577 2 ปีที่แล้ว +117

    දෙවිවරු ටික දුවගනම ගියා කාගේත් පන බේරාගෙන ඇති. අනේ කාටවත්ම කරදරයක් නොවෙවා. ඔබ නිලධාරීන්ට තෙරුවන් සරණයි. සියලුම දෙනාටම තෙරුවන් සරණයි

    • @kapilakeerthi4971
      @kapilakeerthi4971 2 ปีที่แล้ว +19

      මේක life saving සන්දර්ශනයක් විතරයී ඇත්ත සිදුවීමක් නෙවේ අපී ඊයෙ ඔකට ගියා 😊

    • @ආතල්බං
      @ආතල්බං 2 ปีที่แล้ว +2

      😂😂😂

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 2 ปีที่แล้ว +4

      මේක මේ පොඩි ශෝ එකක් විතරයි කියලා දන්නව නෙ

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 ปีที่แล้ว +1

      Primi KENEK adanava mamà oya dakkamai

    • @JanakaKumara-ld2vl
      @JanakaKumara-ld2vl 3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +2

    උන් හිතලම බං පනින්නේ 😜😜😜

  • @indikaalex2167
    @indikaalex2167 3 หลายเดือนก่อน +8

    රණ විරුවන් සියලු දෙනාට දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @carlo6488
    @carlo6488 2 ปีที่แล้ว +2

    වැටෙනවා නෙමේ යකො පනිනවා 😹👍

  • @kumarakumara9050
    @kumarakumara9050 2 ปีที่แล้ว +10

    මේ විදියේ වැඩසටහන් කරලා මිනිසුන් දැනුවත් කරන එක වටිනවා

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 2 หลายเดือนก่อน +1

    අම්මෝ මගේ රත්තරන් සේබළු ටික ඔක්කොම පැන්නා

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +3

    11:28 "මං මහත්තයා කිව්වා මුන්ට. මුං කියනවා අපේ සල්ලි වලින්ලු බොන්නෙ." 🤣😂 මරු ඈ ඒ සීන් එක

  • @WsIndra-gv5iw
    @WsIndra-gv5iw 2 หลายเดือนก่อน +1

    එයාලා ඇත්තටම රගපානවා...නියමයි...ආදර්ශමත්

  • @janiyassvlogs7453
    @janiyassvlogs7453 2 ปีที่แล้ว +3

    බොහොම වට්නා සමාජ සත්කාරක් හා දැනුවත් කිරීමක් මෙම කාර්තඋවයට සහභාගී වු සියලුම පොලිස් නිලධාරීන් මහත්ම මහත්මීන්ටද මෙම වැඩසටහන අප වෙත ගෙන ආ කංචන අරියදාස මහතාටද හදපිරි ප්‍රනාමය

  • @PushpaMalani-w2m
    @PushpaMalani-w2m หลายเดือนก่อน +1

    අම්මෝ මේක රගපෑමක්ද ම නම් හිතුවේ සැබෑම සිදුවීමක් කියලා නියමයි මොකක් උනත් 👍👍👍❤️❤️❤️❤️ God bless

  • @shanthiathapaththu2715
    @shanthiathapaththu2715 2 หลายเดือนก่อน +2

    අනේ ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ගායු ලැබෙන ඕනේ
    මේ ජීවත් බේරාගන්න යුහුසුලුව කඩිසරව ක්‍රියාකාරී උනාට 🙏🙏🙏🙏