ටැටූ ෂොප් එකේ වෙඩි වරුසාව - Club වසන්තගේ බිරිඳට සහ කේ. සුජීවාට සැත්කමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #CLUBWASANTHA #club #wasantha #tattoo #shop #shoot #gunfire #ksujeewa #operation #injury #artist #crime #trending
    ටැටූ ෂොප් එකේ වෙඩි වරුසාව - Club වසන්තගේ බිරිඳට සහ කේ. සුජීවාට සැත්කමක් පතොරම් කොපුවෙන් එළියට ආ KPI සැකය
    #ClubWasantha #SurendraWasanthaPerera #News #AdaDerana #SriLankaNews #DeranaNews #TVDerana #LKA #TrendingNews #ViralNews #srilanka

ความคิดเห็น • 1.5K

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 21 วันที่ผ่านมา +1

    දඹුලු කෙල්ල යට ගියා ක්ලබ් වසන්ත උඩ ගියා😂

  • @chenukaBro
    @chenukaBro 21 วันที่ผ่านมา +253

    රෙද්දේ බොඩ්ගාඩ් කෙනෙක් උ සිව්ල් උන් ගත්තාම ඔක වෙනවා හමුදාවේ හිටපු එකෙක් හිට්යනම් මරාගෙන මැරෙනවා තමන්ගෙ හාම්පුතාව මරලා යනකම් හැංගෙන එකෙක් මාත් හමුදාවේ අවුරුදු ගානක් හිටපු එකෙක් අපි නම් හැංගෙන්නේ නෑ ලග පිස්ටල් එකක් තිබ්බනේ පතුරම් 6 ඉවරවෙනකම් ගහලා මරාගෙන මැරෙනවා හම්පුතාව බේර ගන්න දැන් පරක්කු වැඩ් නිවන් සුව වසන්ත අයියේ 🙏

  • @Nilu157
    @Nilu157 21 วันที่ผ่านมา +210

    අනේ සුඡීවා අක්කට ඉක්මනින් සනීප වෙන්න .. අර කෙල්ලො දෙන්නා පිස්සුවෙන් වගෙ ඇති. 😢 ඒ වගෙම තුවාල ලැබු හැමෝම ඉක්මනින් සනීප වේවා.

  • @123latestcreations
    @123latestcreations 21 วันที่ผ่านมา +42

    රතු පාට ගව්ම වෙඩි තියන වෙලාවෙ බයක් ණැතුව එලියට යනවා නිකන් එතන ටි56ට බයේ නෙමෙයි රතින්න කරලක සද්දෙට බයෙ වගෙ . නිකන් එයාට වෙඩි වදින්නෙ නෑ කියල එයාට ශුවර් එකක් තියෙනවා වගෙ සීන් එකක් පෙනවා. ශොර්ට ඇදගෙන අඩන කොල්ලාගේ සද්දෙ විතරයි කදුලු නෑ. එලියෙ ලමයා වඩාගෙන ඉන්න බුවා තුවක්කු අරන් එනවා දකිද්දි රතුගව්මට එලිය්ට එන්න කියනවා වගේ එකක් පේනවා.

  • @GaminiJayamanna
    @GaminiJayamanna 21 วันที่ผ่านมา +1

    සුජිවට අදම පච්‍චය කොටාගන්න උවමනා උනානෙ හෙට යන්න තිබුනනෙ හැබැයි සුජිවා ඔයාගෙ ආශ්‍රය හොදනැ ක්ලබි වසන්තගෙ මායියගෙ Hand bag එක ඇතුලෙ පිස්තෝලයක් තියනව ඒකියන්නෙ ඔක්කොම පාතාලයට සම්‍බන්දයි අවිගත්තෝ අවියෙන්ම නැසෙත්🥷🏻🥷🏻🥷🏻🥷🏻🥷🏻🥷🏻🥷🏻🥷🏻

  • @PrabodSilva-nc9tp
    @PrabodSilva-nc9tp 21 วันที่ผ่านมา +311

    සාමාන්‍ය මිනිස්සුන්ට කවදාවත් අමුතු ආරක්ෂාවක් ඕනේ නැහැ , ස්වභාදහම ආරක්ෂාව දෙනවා , හැබැයි සාමාන්‍ය නොවන මිනිස්සුන්ට තමයි ඔය වගේ ආරක්ෂාවක් ඕනේ , හැබැයි තිබ්බත් යන්න ඕනේ වෙලාවට යන්න වෙනවා

  • @roshansilva5384
    @roshansilva5384 21 วันที่ผ่านมา +202

    කාට වුණත් අයිතියක් නෑ අනුන්ගේ ජීවිතයක් නැති කරන්න තිරිසක් සමාජික ජීවත් වෙන්නෙත් නීතියක් තියෙනවද මන්දා ඒ මොනවා වුනත් මනුස්සය ළඟ සේවකයෝ කීදෙනෙක් වැඩ කරනවද පවුල් කීයක් ජීවත් වෙනවද

  • @ChanuDewa-fj3kq
    @ChanuDewa-fj3kq 14 วันที่ผ่านมา

    මම ඔය සිදුවීම වෙනකොට එතන රතුවිලවත්තට යන්න මාලඹේ බස් එක.එනකන් එතන පහල.බස් එක නවත්තන්නෙ පාරත් එච්චර භීෂණයක් නෑ ඒ වෙලාවෙ මම දැක්ක වසන්ත කියන කෙනා ඔතන උඩ ඉන්නව එතන කඩ දෙකක් තියෙනව ටැටු ෂොප් එක.එහා පැත්තෙ.තව කඩයක් තියෙනව වසන්ත කියන කෙනා හිටිය ඇවිත් එයා ඇතුලට ගියා එතන පොඩි ලමයෙක් වඩන් කෙනෙක් හිටිය තව නිල් ටී එකක් ඇදන් කොල්ලෙක් හිටිය . ඒ කොල්ල පෝන් එක ඕන් කරන් පපුවට තියන් හිටියෙ මම ඒක.ගනන් ගත්තෙ නෑ ඒක පේන්නෙත් නිකන් ඌ වීඩියෝ කෝල් එකක ඉන්නව වගේ.එත බස් එකට ගෑණු ලමයෙක්.තව පිරිමි කෙනෙක් හිටිය මම අනිත් පැත්ත බලන් ඉදල ආයි අතුරුගිරියෙ ඔරලෝසු කණුව පැත්ත බලද්දි කාර් එකක් නවත්තල තිබුන බොරු කියන්න ඕනනෑ උන් දෙන්න බහිනව දැක්කෙ නෑ ඒත් ඇතුලට වෙපන් අරන් යනව දැක්ක දැකපු ගමන් වෙඩි තිබ්බ ඒ ති⁣යනකොටත් අර නිල් ටී ෂර්ට් කොල්ල.එලියෙ ඉදන් ඇතුල බලන් පෝන් එක තියන් හිටියෙ පස්සේ අල්ලපු කඩේට දිව්ව ඒ එක්කම රතු.ඇදන් ඇතුලෙ ඉදන් ගෑණු කෙනෙකුත් එලියට ඇවිත්.අල්ලපු කඩේට දිව්ව කොහොමහරි විනාඩි දෙකක් විතර ගියේ උන් කාර් එකට නැගල යන්නත් ගියා කාර් එක ගියේ මිලේනියම් සිටි පැත්තට . මම පස්සේ යන්න ගිය ගමන නවත්තල සිද්දිය ටිකක් බලන් හිටිය අරුන් වෙඩි තියල.ගියාට පස්සේ අර ගෑණු කෙනයි අර කොල්ලයි ටැටු ෂොප් එකට රිංගුව අර තැඹිලි එක.ඇදන් ඉන්න එකත් පිස්ස වගේ කැ ගගහා හිටිය වීඩියෝ කරන්න බැලුවෙ භීෂනේ වැඩියි වීඩියෝ කරපු එකත් අවුල් සුජීව අරන් ගියා හරියට දැක්කෙ නෑ මුහුණ ලාවට දැක්කෙ කකුල තුවාල වෙල වෙන්නැති රෙද්දකින් කකුල වහන් තිබුනෙ අන්තිමට අර නිල්.ටී එක ඇදන් හිටිය කොල්ලයි අර රතු.ඇදපු ගෑණු කෙනයි කෙනෙක් උස්සන් ඇවිත්.වාහනේට දැම්ම කොහොමහරි හතක් අටකට විතර.තුවාලයි දෙයියනේ කියල පොඩි ලමයි ඇතුලෙ හිටියට අවුලක්.නෑ ගෑණු තුන්දෙනෙක් තුවාල වෙල ඉන්නව දැක්ක . මම ඔතන පැය භාගයක් විතර හිටිය සිද්දියට කලින් වසන්ත අයිය දෙපාරක් විතර එලියට ඇවිත් ගියා අන්තිම පාර ඇතුලට ගිහින් පැය බාගයකට පස්සෙ තමයි ඔය සිදුවීම උනේ අර රතු.ගෑණු කෙනත් එලියට එනව පාර බලනව පෝන් එකක් අතේ තියන් ඒව ඉතින් මුලින් සැක.කරන්න දෙයක් තිබුනෙ නෑ ඒත් මේ සිද්දියෙන් පස්සේ මම කියනව එයයි නිල් ටී එක.ඇදපු කොල්ලයි මේකට මොකක් හරි සම්බන්දයක් ඇති කියල හිතෙනවා . උන් රගපෑව වගේ අන්තිමට හැසිරුනේ . අද ඒ ටැටු ෂොප් එක ඊයෙ කිසිදෙයක්.නොවුන ගානට වහල ලස්සනට තියෙනව මම යද්දි දැක්ක අද ඔන්න ඕකයි තත්වෙ

  • @srilankamade997
    @srilankamade997 21 วันที่ผ่านมา +11

    KPI ගහලා තියෙන්නෙනම් turning point එකක්...කතාව වෙන අතකට හරවන්න ගත්ත උපක්‍රමයක්.අපි හිතන කෙනා නෙමෙයි ගේම ගැහුවෙ වෙන කෙනෙක්.full plan එකක් creat කරලා දශමෙටම ගේම දීලා තියෙන්නෙ.හැබයි මොන ගේම් කාරයා වුනත් එක පොයින්ට් එකකින් අහු වෙනවා.බලන් ඉමු ඉතින්.සමහර විට යට යයි මේවා.

  • @shiraniajith-ql9du
    @shiraniajith-ql9du 14 วันที่ผ่านมา +1

    පී එච් අයි මහත්තයා සහා ඩොක්ට මරපු එක මේකට වඩා වටිනව ඒක හොයපල්ලා

  • @gayan9264
    @gayan9264 21 วันที่ผ่านมา +854

    එ නිතීපති තුමා කිවුවේ සහතික ඇත්ත රට තුළ ජනතාවට කිසිම ආරක්ෂාවක් නැහැ චිකාගෝ වගේයි..කාලකණනි පොලිසිය රකින්නෙ පාර්ලිමේන්තුවේ නාකි හම්පඩ්යේ ටික විතරයි

  • @rithuomaya7867
    @rithuomaya7867 21 วันที่ผ่านมา +46

    හෙට අනිද්දා පාකිස්තානය වගේ වෙයි😔😔

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 21 วันที่ผ่านมา +10

    යකුනේ මොනවා උනත් එත් මනුස්සයෙක් පවු බලනකොට හරි දුකයි ලංකාවට ගිය කලක් නීති පති තුමාගේ කතාව සහතික ඇත්ත ඔය වගේ තවත් කී දෙනෙක් ගේ ජීවිත අවදානයම් ඇතිද 🤔🤔🤔🤔නිවන් සුවය ලැබේවා වසන්ත මහත්තයට රෝහලේ සිටින සියළුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏🙏😪😪

  • @nishantha1422
    @nishantha1422 21 วันที่ผ่านมา +265

    වෙඩි තෑබීම් = ඩුබායි රාජ්‍ය ඊට පස්සේ පාතාල නායකයෙක් පිටින් දානවා කේස් එක ඉවරයි .චන්ඩි කියන සේරම නැති කරලා දාන්න ඕනෑ .

  • @judefernando9508
    @judefernando9508 21 วันที่ผ่านมา +299

    අපේ නීතියේ හිල් තමයි මේ හැම මරණයකටම හේතුව. පාතාලයෝ නිදහස් කරනවා.

  • @user-nf9iy4qw6f
    @user-nf9iy4qw6f 21 วันที่ผ่านมา +35

    ආරක්ෂක අංශයේ අය වගේ කට්ටියක් තමා... කොච්චර කලත් අහුවෙනවා..ඇත්ත දවසක එලියට එයි ඔක්කෝම. එද්දි අපිත් නැති වෙයි.

  • @SuResh-wc7en
    @SuResh-wc7en 21 วันที่ผ่านมา +194

    ලංකාවේ බුද්ධි අංශ දැන් මන්ද බුද්ධික අංශ වෙලා.😂 පතාලය එලිපිට ටි56,pistol,revolver අතතිව මිණිමරණවා.බුද්ධි අංශයට කිසි තොරතුරක් නැහැ.හැබැයි සිද්දියවුනාට පස්සෙ පොලිසීයයි‍,stf එකයි ගිණි අවිත් එක්ක සිද්දිය වෙච්ච තැන ආරක්ෂා කරනවා.ආණ්ඩුවට‍,ජනාධිපතිට විරුද්ධව උද්ඝෝෂණයක් සංවිධානය වෙනවා නම් ඕන්න බුද්ධි අංශ නින්දෙන් ඇහැරෙනවා.😂පරික්ෂණ ටික දවසක් කරගෙන ගිහින් අන්තිමට කියන්නෙ ඩුබයි රටේ ඉදන් තමයි මේ ගේම් ප්ලැන් කරේ කියලා.ඔච්චරයි.සිද්දාලේප බන්දුවාගෙයි‍,කොමිස් අලස්ගෙයි යුක්තිය මෙහෙයුමට මේවා අහුවෙන්නෙ නැහැ.නමට යුක්තිය.යුක්තිය මෙහෙයුම කරන්නෙ තමන්ට හිතවත් කුඩු මුදලාලිලා‍,පතාල නායකයන්ගෙ ප්‍රතිවාදීන්ව මර්දනය කරන්න.මහා ලොකුවට මාධ්‍යට ඇවිල්ලා පම්පොරු ගහනවා රටේ කුඩු උවදුර‍,මිනිමැරුම් 2025 වෙද්දි සම්පුර්ණයෙන් තුරන් කරනවා කියලා.නමුත් c.d වික්‍රමරත්නගෙ පොලිස්පති ධුර කාලයේ අවසානභාගයේ සහ සිද්දාලේප බන්දුවාගෙ පොලිස්පතිධුරයේ දි තමයි ලංකාවේ වැඩිම අපරාධ සහ මිණිමැරුම් සිදුවෙන්නෙ.ඉදිරියේදි ආණ්ඩු පෙරලියක් සිදවෙලා club වසන්ත වැනි කළු සල්ලි සුදු කරන පුද්ගලයන්ගෙන් රටේ ප්‍රබලයන් ගැන තොරතුරු එලියට එයි කියන බයට මේ ඝාතනය සිදු කරා වෙන්න පුළුවන්.

  • @Damitha-st6ft
    @Damitha-st6ft 21 วันที่ผ่านมา +81

    Judge said this is like Chicago 😅 very correct. Police is very poor in SL

  • @anushimanamee278
    @anushimanamee278 21 วันที่ผ่านมา +10

    නීතිපති තුමාව අදහන්න වටිනවා....සමාජයේ පිරිහීමට ලක්වෙන සිදුවීමක් බව පැහැදිලිවම ප්‍රකාශ කරා ස්තූතී හදවතින්ම ඒ වදනට 🙏

  • @nuwanratnayake9877
    @nuwanratnayake9877 21 วันที่ผ่านมา +105

    රටේ ආරක්ෂාව කොතනද තියෙන්නෙ ? ක්ලබ් වසන්ත වගෙ ලොකුයි කියන මනුස්සයෙක්ට මෙහෙමනම් සාමාන්‍ය ජනතාවට කෙහොම කරයිද?පොලීසිය මාධ්‍ය සාකච්ඡා විතරමයි තියෙන්නේ මේවා නවත්තන්න දන්නෑ..