හිටපු ජනපති මහින්දත් එක්ක, නාමල් අනුරාධපුරයට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • Live at 12 සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය 2024-08-16
    #swarnavahini #news #liveat8 #liveat12 #srilanka #sinhalanews
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 67

  • @user-qq3jk6cg9j
    @user-qq3jk6cg9j 26 วันที่ผ่านมา +19

    කෙල්ලෝ දූෂණය කරපු එවුන්ට ගෑනු වැඳගෙන ඉන්නවා දකිනකොට කියන්න දේවල් නෑ ඉතින් 😂

    • @mayuranic5849
      @mayuranic5849 25 วันที่ผ่านมา

      තෝ ඇස් දෙකෙන් දැක්කද

    • @PurnaPurna-vz4ng
      @PurnaPurna-vz4ng 25 วันที่ผ่านมา

      අනිවාර්යෙන්ම

    • @user-qq3jk6cg9j
      @user-qq3jk6cg9j 25 วันที่ผ่านมา

      @@mayuranic5849 උඹලාට ඇරලා මදි වගේ 😂😂

  • @amilajayamanne
    @amilajayamanne 26 วันที่ผ่านมา +9

    අප දේශය විනාශ කරපු පවුලේ නායකයා තිස්ස කුට්ටිආරච්ච ගෙන පිස්සක් ඉන්නවා

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 26 วันที่ผ่านมา +2

    Jaya wewa❤❤❤❤❤❤❤❤

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 26 วันที่ผ่านมา +6

    උගත් නම් මාලිමාව. නූගත් හෝ හොරෙක් නම් සජිත්ට . සරලයි.
    💥🤜🏽💥🤜🏽💥🤜🏽💥🤜🏽💥🤜🏽💥🤜🏽

  • @ranilkumara565
    @ranilkumara565 26 วันที่ผ่านมา +11

    සාටක සාපය තුරන් වේවා අපෙ රටෙන්

  • @lakmalthushara3974
    @lakmalthushara3974 26 วันที่ผ่านมา +3

    සිංහල අපිට අපේ රට බේරා දුන් නායකයා මහින්ද රාජපක්ස ජය වේවා

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 26 วันที่ผ่านมา +3

    මේකට ගියපු උන් ආයෙ බත් කන්න එපා ..අපරාදෙ .

  • @WimalawiraDisanayaka
    @WimalawiraDisanayaka 25 วันที่ผ่านมา +1

    පට්ටම ආතල් එකේ ඉදලා තාත්තා හින්දා ගොඩ යන්න හිතන් ඉන්න එකම අපේක්ෂකයා නාමල් 🎉😊

  • @user-ht7pr4cs2o
    @user-ht7pr4cs2o 26 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @ChamiCha-q5m
    @ChamiCha-q5m 25 วันที่ผ่านมา +1

    පුන්නක්කු ලොරි ගණන් අනුරාධපුර පැත්තට යද්දි ඇයි කියල බැලුව දැන් නෙ දැක්කෙ සීන් එක😂

  • @sarojranaweera
    @sarojranaweera 26 วันที่ผ่านมา +5

    Wahallu

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 26 วันที่ผ่านมา

      ජවිපේ වහලෙක් 😂😂😂

  • @user-wq3jv4wg2w
    @user-wq3jv4wg2w 26 วันที่ผ่านมา +3

    තාත්තා වගෙම රට බෙරාගන්න

  • @user-ok8ll2re2s
    @user-ok8ll2re2s 26 วันที่ผ่านมา +6

    මොට්ට කුට්ටි..

  • @mitchelstarc7159
    @mitchelstarc7159 25 วันที่ผ่านมา +1

    මාලිමාවට අපි ❤

  • @jayalakshmipushpakumari
    @jayalakshmipushpakumari 26 วันที่ผ่านมา +2

    පිදුරැ තියෙනවා මෙ දිනවල ගොයමි කපනවා ගෙදර ගොඩගහ ගනිල්ලා

  • @ranilkumara565
    @ranilkumara565 26 วันที่ผ่านมา +8

    ගවසම්පත අපේ රටේ

  • @asithalk
    @asithalk 26 วันที่ผ่านมา +8

    මුං නං මිනිස්සු වෙන්න බෑ..🫵🥴🥴

  • @GayanRohan-x2x
    @GayanRohan-x2x 25 วันที่ผ่านมา +1

    ලැජ්ජාවක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද

  • @niroshamarasinghe5033
    @niroshamarasinghe5033 25 วันที่ผ่านมา +1

    මු කවදද මැරෙන්නේ කිරිබත් උයන්න

  • @mohamednasry2982
    @mohamednasry2982 25 วันที่ผ่านมา

    Mahan thamai patan ganna

  • @user-ow7ku5ng5h
    @user-ow7ku5ng5h 26 วันที่ผ่านมา +1

    අන්තිම ජවනිකාව.

  • @kumarasirifernando5074
    @kumarasirifernando5074 25 วันที่ผ่านมา

    හිරේ ඉන්න ඕන පවුලක්

  • @yomiraamarasekara1964
    @yomiraamarasekara1964 26 วันที่ผ่านมา +1

    😂😂

  • @KanchanDilhani
    @KanchanDilhani 26 วันที่ผ่านมา +2

    Tatha kawa rata itiri tika putha kawi.😢😢

  • @RanjitKumara-mc5jl
    @RanjitKumara-mc5jl 26 วันที่ผ่านมา +2

    බත් කන හරක් නොදකින්...... තොපිට කෙලවෙනවාමයි

  • @Krishanjaguar
    @Krishanjaguar 26 วันที่ผ่านมา +5

    මුන්ට කඩේ යන කහකඩයොන්ගෙ කනට ගහන ඕනි😫😫😫

  • @sampathnishantha8266
    @sampathnishantha8266 25 วันที่ผ่านมา

    අපිට wchcha de gena හිතන්න minisune....

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 26 วันที่ผ่านมา +4

    ආදරෙයි නාමල් …. රට සංවර්ධනයට ගෙනයන නිය්‍ ජනපති ❤❤❤❤❤

  • @seethabecker4326
    @seethabecker4326 26 วันที่ผ่านมา +9

    මූසල වනචරයා

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 26 วันที่ผ่านมา +4

    මේ රටේ මිනිස්සු.. තනිකර කෙළින්නෙ පිස්සු...😂😂😂😂

  • @mohamedasath3921
    @mohamedasath3921 25 วันที่ผ่านมา

    පොඩි මයිනා ලොකුමයිනා ඇවිල්ලා කපුටා නැහෑ..නූඔලාගේ වාසියට රජවරුන්ගේ නම් පාවිචිචි කරන්න එපා...

  • @user-bk9do9dl1m
    @user-bk9do9dl1m 26 วันที่ผ่านมา +1

    Harak tikak innawoooòo

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD 26 วันที่ผ่านมา +1

    😂

  • @user-jm3gt9sz3s
    @user-jm3gt9sz3s 26 วันที่ผ่านมา

    P tama

  • @UdayaSforPresident
    @UdayaSforPresident 25 วันที่ผ่านมา

    රාජපක්ෂලා වැරදි නෑ ලංකා වේ දේශපාලන යේ..ඒක තෙ රේන්න මොලය ඕන.පොනිල් දුෂ්ටයා හැමදාමත්.😀😀😀😀

  • @user-is5cm1kk2c
    @user-is5cm1kk2c 25 วันที่ผ่านมา

    Hariyatama hari obathumage kathawa.api rajawaru gana ahala thibbunata ape pinata pahala unu mahinda rajapaksa mathithuma nawatha upan dutu gamunu.balannako ethumage thejasa.

  • @ruchira296
    @ruchira296 26 วันที่ผ่านมา +1

    😂🤣😂🤣😂😂

  • @user-jm3gt9sz3s
    @user-jm3gt9sz3s 26 วันที่ผ่านมา

    Neidan arakasa karagnna

  • @mayuranic5849
    @mayuranic5849 25 วันที่ผ่านมา

    නාකි හටන් එපා

  • @mayuranic5849
    @mayuranic5849 25 วันที่ผ่านมา

    නාහල් වගේ තරුන පුද්ගලයෙක් තමා හරියන්නේ.මෝඩයෝ වෙන්න එපා.මාලිමා අරවා මේවා හරියන් නැ.නාමල් තමා ජනපති විය යුත්තේ❤

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 25 วันที่ผ่านมา

    මුන්ව දකිනකොට පනුවො දගලන නිලමැස්සො වහන මුළු පලාතම ගද ගස්සන ගූ වලක් දකිනවා වගෙ අප්පිරියයි වමනෙට එනවා

  • @ruwanisuru
    @ruwanisuru 26 วันที่ผ่านมา +10

    ශ්‍රී මහා බෝදියට වැදලා, රුවන්වැලී සෑය ලග දිවුරුම් දීපු එකා දුවපු හැටි දැක්ක නේද. නෑමල් උබටත් ඒකම තමා.

  • @youtubecreatorsLbyLD
    @youtubecreatorsLbyLD 26 วันที่ผ่านมา

    😢😢

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 26 วันที่ผ่านมา +2

    Mee ganayantai munta wadina pissu ganuntai gahanna ona harak paiyakin😂😂😂 mun thamath hadila nhane yako...

  • @user-wv8fq3vg8x
    @user-wv8fq3vg8x 26 วันที่ผ่านมา +1

    Munta. Wading. Mole. Amarukarayo

  • @dhananjayasubashana971
    @dhananjayasubashana971 26 วันที่ผ่านมา

    Me Nm Minissu Wenna Be😂

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 26 วันที่ผ่านมา

    😭😭😭😭😭

  • @niroshalakmali3126
    @niroshalakmali3126 26 วันที่ผ่านมา

    Gwasampata nodakin

  • @erandaperera4153
    @erandaperera4153 26 วันที่ผ่านมา

    Anuradhapura ewun ganja gahalad .....

  • @danajayaisuru8871
    @danajayaisuru8871 25 วันที่ผ่านมา

    Podi maina th ඇවිත් mun ඔක්කොම පිස්සු .

  • @niroshalakmali3126
    @niroshalakmali3126 26 วันที่ผ่านมา

    Maru bat kana harak

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 26 วันที่ผ่านมา

    Me dusitha comments damana awun gena selakilimath wenna.

  • @moshe9507
    @moshe9507 26 วันที่ผ่านมา

    Ai me wedagena mun passe yanne
    Ane amme
    Yako paw sidda karaganna epa loka horek Dutugemunu rajjuruwanta samana karala
    Thopita sapa wenawa
    Hathikare

  • @sampathnishantha8266
    @sampathnishantha8266 25 วันที่ผ่านมา

    Vedagens හිටියා ta වැඩක් da ban......හොරු හැත්ත...මොඩ හැත්ත enna කන් උඹලා dinum........paw අපේම රට....

  • @user-wq3jv4wg2w
    @user-wq3jv4wg2w 26 วันที่ผ่านมา +1

    ජය වෙවා ජයවෙවා

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 26 วันที่ผ่านมา

    Muth giya unp athaherala mahindagavata ita passe aimath Ava it's passe aimath giya pohottuvata padeniyata padadadeniya kiyala badulla di kemora dila uth ekka budiyagsththa

  • @skyphone8133
    @skyphone8133 25 วันที่ผ่านมา

    මහින්ද රාජපක්ෂ තරම් දැසින් අත් දකින්න ලැබු දැතින් ගෙන මලමිනි තිස්ස විහාරයේ වෙහෙර වටා හා මල් ආසන මත ලේ වැගිරෙන මලමිනි පැත්තක ගොඩ ගැසුයේ සියල්ලන් බියෙන් ගෙවල්වල කැලැ තුල සැගවි සිටියදි මලමිනි පන්සලේ වෙහෙරේ පාදම් වලලු මත හා මල් ආසන මත බුදුන් ඉදිරිපස තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ගේ ජන්මපතය අනුව 88 පෙර ආණ්ඩුව ගත යුතු බව කීම අනුව දකූණු කරයේම ගෙවල් වලට ගිය ජනතා විමුක්ති පෙරමුනේ අවි ආයුධ සහිත දැන් මාලිමාව පිටුපස සැගවි සිටින කථා කාරයන් කලේ හැම ගෙදරම සිටින මිනිසුන් තිස්සමහාරාමය වෙත සුදු ඇදගෙන යා යුතු බවත් යන්නට හැකි පුද්ගලයෙකු කාන්තාවන් ලමයින් ගෙදර සිටියහොත් කකුල් දේක කපා දමන බව පැවසු තර්ජනයට බියවු ජනතාව පයින්ම රට පුරා ඇදිරිනිතිය තීබියදි තිස්සමහාරාම චෛත්‍යය වෙත එක වැලට ගොස් රැස්කකා සිටියදි ඒ අස්සේ සිට හමුදාවට මැරි වැටෙන්නට වෙඩි තැබූයේ ජනතා විමුක්ති පෙරමුනේ අවිගත් සාමාජිකයන්ය.
    වේඩිහඩ ආරංචි වි මහින්ද රාජපක්ෂ කම්පාවට පත්ව පිරිසක් සමග කැලැ පාරවල් වලින් පැමිණ පන්සල් භුමිය හා ආසන්න පෙදෙසෙ තිබු මලමිනි එකතුකර වෙහෙරට එහා වැව තාවුල්ලේ ගෞරවාන්විතව ආදාහනය කලේ තැන තැන ටයර් සැයවල්වල බාගෙට පිලිස්සීමෙන් තිබු මස් වැදලි කාක්කො වටකරගෙන කන අවධියකදි කිසිවෙකු මානවහිමිකම් හඩ නොනගන කාලයකදි මහින්ද රාජපක්ෂ අභීතව කතරගම දක්වා පාගමනින් ගියේ දැන් මහ උජාරැවෙන් නටන ආචාර්ය මහාචාර්යවරැ ඇදන්යට සැගවි සීටි යුගයේය.
    ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණෙන් දරෑවන් ආරක්ෂා කර ගන්නා දෙසට දේමාපියන්ට උපදෙස් දෙන්නට මහින්ද රාජපක්ෂ පියරජතුමා තරම් කෙනෙකු තවත් නම් මිහිපිට නැත්තේ මවුවරැන් සමග පා ගමනින් යද්දි පවා ජනතා විමුක්ති පෙරමුණේ හා කලු බලල්ලු ලේ ම්පිල්ලු විසින් ජීවිතය උදුරා ගැනිමට මාන බලමින් සිටියදි අභිතව මවුවරැන්ගේ කදුලු වලින් පාවඩ අතුරමින් ගිය ඉතීහාසයේ අද්විතීය යෝද මිනිසා මහින්ද රාජපක්ෂ පියරජතුමාණෝම වන නිසාය.