විශ්වයත් එක්ක ගණුදෙනු කරන සරල රහස් ක්‍රමය | බුදුවරු පහළවන තැන | ශ්‍රී පාද වනවාසී හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේගේ අවසරය මත සිදු කල ප්‍රථම සහ අති දුර්ලභ ධර්ම සාකච්ජාව
    රතු රුධිරාණු තියන සියලු සත්වයෝ විනාශ වන බිහිසුණු ප්‍රහාරයක් ! භාරදුන්නු දේ හරියට නොකලොත් එයත් ඉවරයි Video link 👉 • රතු රුධිරාණු තියන සියල...
    ඉදිරියේදී ජනාධිපතිතුමාට වෙන්න යන භයානකම දේ මෙන්න | ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රවේශම් විය යුතුයි !! Video link 👉 • ඉදිරියේදී ජනාධිපතිතුමා...
    ශ්‍රීපාද වනවාසී හිමිට විශ්වයෙන් ආ පණිවිඩය ලෝ ජන හිත සුව පිණිස හෙළිකරයි ! 2020 දරුණුම විනාශයන් Video link 👉 • ශ්‍රීපාද වනවාසී හිමිට ...
    2020 අවසානයේ සහ 2021 මුල සිදුවෙන කවුරුත් නොදන්න මහා විනාශය මෙන්න | තාම 2020 ඉවර නෑ . කොටස 06 Video link 👉 • 2020 අවසානයේ සහ 2021 ම...
    2030 හෙළ සක්විති රජෙක් පහළ වෙනවා | 2045 දී මුළු ලෝකෙම පාලනය වෙන්නේ ලංකාවෙන් | ආතර් සී ක්ලාක් හරි | කොටස 05 Video link 👉 • 2030 හෙළ සක්විති රජෙක්...
    ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහාරය එල්ල වන දිශාව සහ වෙලාව | 2030 සැප්තැම්බර් 22 මිනිසා විනාශ වෙන හැටි | කොටස 04 Video link 👉 • ප්‍රථම න්‍යෂ්ටික ප්‍රහ...
    කොටි 700ක් ජිවිත නැතිවෙන 2030 සිදුවන භයානක සිදුවීම | මුරුගසන් වරුසාව 2030 සිදුවෙන හැටි | කොටස 03 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
    2024 මහා විනාශයෙන් බේරෙන්න ඔබටත් මේ දේ කරන්න පුලුවන්ද ? | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 02 🙏🙏🙏 Video link 👉 • කොටි 700ක් ජිවිත නැතිව...
    2024 සිදුවීමට නියමිත දරුණුම විනාශය මෙන්න | බේරෙන්න කල යුතු දේ | දුර්ලභ ධර්ම සාකච්ජාව කොටස 01 🙏🙏🙏 Video link 👉 • 2024 සිදුවීමට නියමිත ද...
    රාවණ යුගයේ “ත්‍රිකූඨ” පර්වතය හෙවත් ශ්‍රී පාද අඩවියේ, අවාරයේ මතු වූ රහස් කුටිය සොයා ගිය දුෂ්කර ගමන 🙏 Video link 👉 • රාවණ යුගයේ “ත්‍රිකූඨ” ...
    ශ්‍රීපාද වනවාසී භාවනානුයෝගී පුජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමින් වහන්සේ මෙම සාකච්ජාව අප සමඟ සිදු කලේ ,උන්වහන්සේට රටේ බොහෝ පිරිසකට දීමට ඇති පණිවිඩය අප නාලිකාව හරහා ලබා දීමටය.. උන්වහන්සේගේ නිදහසට බාධා නොවන විදිහට, උන්වහන්සේගේ අවසරය මත.. උන්වහන්සේගේ විවේකී කාලය තුල මේ සාකච්ජාව සිදුකරන ලදී, බුද්ධිමත් ඔබ උන්වහන්සේ අවසානයේ ලබා දෙන පණිවිඩය තේරුම් ගන්න.. මනා අවබෝධයකින් මේ මුළු සාකච්ජාව ඇහුවොත් සියල්ල තේරුම් ගත හැක.. උන්වහන්සේගේ පණිවිඩය ඔබට ලබාදීමට අප නාලිකාව තෝරාගත්තේ,අප යන ගමන උන්වහන්සේට පැහැදිලි නිසාය.. බලෙන් හෝ හොරෙන් හාස්කම් පිරුණු සමන් දෙවියන්ගේ අඩවියේ වැරදි දෙයක් කල නොහැක.. සමන් දෙවියන්ගේ අවසරය ලැබෙන්නේ බුදුදහම රකින්න මිසක්, නසන්න නොවේ. විශ්වයත් සමඟ ගනුදෙනු කරන උන්වහන්සේගේ පුර්ණ පරීක්ෂාවකින් පසු අප සිදුකරනුයේ ඒ දහම් පණිවිඩය රටට, ලෝකයට ගෙන යාමයි.
    🙏🙏🙏🙏
    Like 👍 comment 🖊️Share
    DHANUSH Vlogs Subscribe කරලා 🔔 සීනු ලකුණ ඔබන්න.
    © For Copyright Matters
    Please Contact Us At ► : mycookingmystylesl@gmail.com
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    #Sri_Padaya#Dhanush#Gautama_Buddha#2024#Predictions#2020#Nostradamus#2021#Superbugs#Gautama_Buddha#Dharma_Deshana#2020_2030#Dhanush#Predictions#2020#Nostradamus#2021#Superbugs#සමනල_අඩවියේ_කවදාවත්දැ_කලා_නැති_ඉසව්ව#Sri_Pada#Adams_Peak #සමනල_කන්ද#The_Greatest_Mountain #off_season_Sripada
    #Ravana_Cave#Ravana_Tunnel#Underground_Kingdoms_of_King_Ravana
    #Ravana#රහස්_මන්ත්‍ර#පුස්කො​ළ_පොත
    #කොග්ගල_නිලමේ#Rama_Seetha#Ravana
    #Sigiriya_Sri_Lanka #Alakamandawa#Pidurangala_Rock#The_kingdom_of_Rawana
    #Sigiriya#රණබා_රාවණ#දඬු_මොණරය#මහා_කාල_ඍෂිවරයා#විකුම්
    #කොග්ගල_නිලමේ#Ravana#Seethadevi#Gurulupotha#Ranaba_Ravana#කුම්බකරණ#Airport_of_King_Ravana #Pushpaka_Vimana_of_Ravana
    #Pettigala#රාවණ_රාජධානිය #Ravana #Ravana's_Caves #Nil_Diya_Pokuna#Kelaniya_Temple #nagalokaya #kelanitemple#King_Dutugemunu #Dhanush
    Sigiriya Sri Lanka | SIGIRI Alakamandawa | The kingdom of Rawana
    The Mysterious Door of Sigiriya
    King ravana`s palace at sri lanka
    Sri Lankan great king ravana full documentary
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Ravana underwater city
    Learning about king ravana
    kingdom of king ravana
    Ravana`s palace at sri lanka
    Sri Lankan Great king Ravana full Documentary
    Ravana's Mummy Found in Sri Lanka
    මහා රාවණ පුරාණය
    රාවණ රාජධානිය
    Pettigala Kothmale Sri Lanka

ความคิดเห็น • 229

  • @sameerasameera2890
    @sameerasameera2890 4 ปีที่แล้ว +10

    අපේ උතුම් සුවාමින් වහන්සේට
    උතුම් උතුම් උතුම් තෙරුවන
    සරනයි දීර්ඝායු 🙏 නිරොගිවෙත්වා නිරොගිවෙත්වා සුවපත්වේත්වා දුකෙන්මේදිත්වා 🤲
    අපේ සුවාමින් බෞද්ධ දෙසනාවේ හැත්ත බන දෙසනාවා හරිම ආසාවේන් සවන් දුන්නා හරිම ලස්සනයි උතුම් තෙරුවන සරනයි 🙏👍

  • @malihandugala5985
    @malihandugala5985 3 ปีที่แล้ว +14

    පුජනීය ගෞරවණීය ස්වාමින් වහන්ස ඔබවහන්සේට තෙරුවන් සරණයි ධනුෂ් ඔබතුමාට ත් තෙරුවන් සරණයි. වාසනාවන් ඔබවහන්සේ මුලු මහත් ජනතාවටම.

  • @dreamgirl733
    @dreamgirl733 3 ปีที่แล้ว +7

    හරිම ලස්සන බණ පද ටික.
    අහගෙන ඉන්න හරි ආසයි.
    උත්තරවලටත් ලස්සනට පැහැදිලිව පිළිතුරු දෙනවා.
    ආයුබෝවන් හාමුදුරුවනේ.
    බුදු සරණයි හාමුදුරුවනේ.

    • @dreamgirl733
      @dreamgirl733 3 ปีที่แล้ว

      හරිම ලස්සන වචන ටික

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 2 ปีที่แล้ว +3

    ගෞරවනීය අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් ලක් වාසී ලෝක වාසී සියල්ලගේම මනස පැදීමට ශක්තිය ලැබෙවා මෙම වැඩසටහන ඉදිරිපත් කල ධනුෂ් මහතාට ද ඒ පින් අත් වෙවා

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 ปีที่แล้ว +10

    බුදුසරණයි අපේ මේ සියලු දේටම.

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +2

    උන්වහන්සේ භාවනාව දියුණු කරගත් මහ යතිවර නමක් ,තෙරුවන් සරණයි ඔබ වහන්සේට චිරාත් කාලයක් වැඩ වෙසේවා 🙏

  • @darshanamanoj2242
    @darshanamanoj2242 4 ปีที่แล้ว +18

    මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ බිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්යයාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජීවිත වලට ගලපා ගනිත්වා!!! මේ ජීවිතයේදීම ඔබ සැමට මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!!

  • @dilkishiwa6889
    @dilkishiwa6889 4 ปีที่แล้ว +22

    දීර්ඝායුස වෙලා ඔබ වහන්සේට මෙම වටිනා දෙවල් අහන්න ලැබීමත් වාසනාවකි අයියේ ඔබටත් බුදු සරණයි

  • @manikesanjeewani6701
    @manikesanjeewani6701 2 ปีที่แล้ว +3

    තිසරණ සරණයි පිංවත් අපේ හාමුදුරුවනේ! 🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸ඔබ වහන්සේ ට ,
    විශ්ව බලයෙන් විශ්ව ශක්ති බලයෙන්.. චිරාත් කාලයක් මේ ජනී ජනයාගේ හිත සුව පිණිස මෙලෙස අදහස් ලබා දීමට සිත් පහළ වේවා!
    🙏

  • @kasunhansaka6941
    @kasunhansaka6941 4 ปีที่แล้ว +29

    මෙවැනි වටිනා දේවල් තවතවත් කරන්නට ඔබට තවතවත් හැකියාව ලැබේවා. ඔබට තෙරැවන් සරණයි. 🙏🙏

  • @podimenike1958
    @podimenike1958 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් dhanushka මහත්මයෝ විදර්ශනා භාවනාව කොහොමද කරන්නේ කියලා අහන්නකෝ බොහොම පින්🙏🙏🙏

  • @dammikavidyarthi470
    @dammikavidyarthi470 3 ปีที่แล้ว +4

    හාමුදුරැවනේ ඔබතුමා කියන හැම වචනයකම සත්තයක් තියෙනවා.. සාදු සාදුසාදු🙏🙏🙏

  • @wasanaanuradhi2149
    @wasanaanuradhi2149 3 ปีที่แล้ว +2

    Theruwan saranai obage me gaweshanaya digatama karagena yanna labeva!

  • @senakadrathnayaka400
    @senakadrathnayaka400 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි දිගායු වේවා හමුදුරුවනේ

  • @user-ck6ou1gw4i
    @user-ck6ou1gw4i 10 หลายเดือนก่อน +1

    Theruwan saranai ඔබ වහන්සේ ta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indikapriyadarshani7275
    @indikapriyadarshani7275 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ස්වමින්වාහන්ස මෙවන් දෙ ඇසිමෙ හිතට ලැබෙන සහනය කෙතරම් සුවද .කියලා නිමකරන්න බැහැ .ඔබ වහන්සේ දිර්ඝ ආයුෂ ලැබෙවා .තවතවත් අපට ඇසිමට සලස්වන්න ලැබෙවා .තෙරුවන් සරනයි.🙏🙏🙏

  • @sandarulakshan5249
    @sandarulakshan5249 3 ปีที่แล้ว +1

    godak pin theruwan saranai ape hamuduruwantah sahodara obatah

  • @nalinpremalal8508
    @nalinpremalal8508 3 ปีที่แล้ว +1

    🙇🙇🙇🌹🌹🌹Namaskara veva Budhurajanan vahanseta 🙇 🙇 🙇 🌹 🌹 🌹

  • @saliyadias3498
    @saliyadias3498 2 ปีที่แล้ว +1

    Iye samanola Kanda Karuna karaddi hamuduruwonva ahamben hambela Mn gana panivida tikk kiwwaa ee hamadema atta . Hamuduruwo kiyn hama dema aruthak thinava. Sadu sadu sadu 🙏🙏

  • @nadeekapiyarathna6655
    @nadeekapiyarathna6655 3 ปีที่แล้ว +2

    Ane kochchara daham denumak tiyanawada ape hamuduruwanta teruwan saranai 🙏🏻🙏🏿🙏🏻🙏🏿

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 3 ปีที่แล้ว +3

    නිරොගී වෙවා සුවමින්වහන්ස තෙරුවන් සරනයි

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා..
    අසිරිමත් සොබාදහමට සියලු දෙනාම ගරු කරත්වා ..
    පරම සත්‍ය ධර්මය වූ බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මයෙහි සැවොම හැසිරෙත්වා ..
    ධනුෂ්කට ජයවේවා ..

    • @disanayakakumara926
      @disanayakakumara926 ปีที่แล้ว

      දීර්ගායු වේවා ස්වාමීන් වහන්ස.

    • @chandrawathimadam5780
      @chandrawathimadam5780 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🙏🙏🙏👏

  • @thathsaranihewage2723
    @thathsaranihewage2723 2 ปีที่แล้ว +1

    සාදු ...🌹🙏සාදු ...🌹🙏සාදු...🌹🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නාමස්කාරයම වේවා ...!!!🙏
    තමන්ගේ යටි හිත බලවත් කරගමු🙏

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว +7

    Thawath me wage watina dewal apita denaganna salaswanna......danu godak pin obata..budusaranai..

  • @holaamirissapv5019
    @holaamirissapv5019 4 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว +2

    Taeruwan saranai obawahansaeta niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🏻🙏🏻🙏🏻

  • @piyasaraindrajith95
    @piyasaraindrajith95 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි .....

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +2

    Hamuduruwane oba wahanseta Budu saranai

  • @jolycell7772
    @jolycell7772 2 ปีที่แล้ว

    Teruwan saranai ape piwat suwami wahanseta dirgaaysa lebewa 🙏 🙏 🙏 🙏 dhanuska mahatata dalada samidu rekawraranaya lebewa

  • @akilamadushan9647
    @akilamadushan9647 4 ปีที่แล้ว +7

    Aiye oya withari youtube eke jivitheta watin hoda video danna niyama helayek oya .budusaranai oyata aiye🙏🙏🙏🙏

  • @lakshannilusha4749
    @lakshannilusha4749 3 ปีที่แล้ว +33

    ඒ කොහොමද ඒ අහපු ගමන් ඕනෙ ප්‍රස්නෙකට උත්තර දෙන්නෙ.මාර දැනුමක් නෙ

    • @dreamgirl733
      @dreamgirl733 3 ปีที่แล้ว +3

      ඒකනං ඇත්ත

  • @user-cp3nj8vg7g
    @user-cp3nj8vg7g ปีที่แล้ว

    Oba wahanse tamai ape maitrhi budun ape hamuduruwane, mathu budu wanna, me pin peth, hetu wasana wewa, anumodan wewa, niduk wethwa, nirogi wethwa, suwapath wewa,, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pasinduwijenama01
    @pasinduwijenama01 2 ปีที่แล้ว +2

    අපි මෙච්චර කල් බලල තියෙන්නෙ ඇඟිල්ල දිහා මිසක්, හඳ දිහා නෙමේ, අපි කම්මැලි වෙලා මෙවලම් නිසා, මනස දියුණුකරන්න කම්මැලි නිසා මිනිස්සු මෙවලම් හදන්න අරගගෙන.
    තෙරුවන් සරණයි, ඔබවහන්සේට දීර්ඝායු වේවා...!!!

  • @chathuminagayanath5400
    @chathuminagayanath5400 4 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏

  • @Nishantha9375
    @Nishantha9375 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @mangalikaamarasinhaamarasi5334
    @mangalikaamarasinhaamarasi5334 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි 🙏

  • @wimalagamlath9835
    @wimalagamlath9835 3 ปีที่แล้ว +1

    Danush malli ඔයාට budusaranai gotabaya satura denaganna Akata wesandumak denna🎧🎧🎧🎤🎤🎤🔔🔔🔔

  • @thril5433
    @thril5433 3 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ samajaya danuwath karanna godak pin

  • @punsadanisansala1332
    @punsadanisansala1332 ปีที่แล้ว

    Budubana padayak sawana wekewa buduguna pamanak sitata negewa awasan warata magw aspiyawena mohote buduhimiruwa mata mewi penewa🙏🙏🙏🙏🙏🙏

  • @vijithavijitha8159
    @vijithavijitha8159 3 ปีที่แล้ว +2

    බුදු සරනායි

  • @prasadsandakalum2013
    @prasadsandakalum2013 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @milanimotomaski8303
    @milanimotomaski8303 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදුසරනයි

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 ปีที่แล้ว

    Oba wahanseta deergayuwewa. Danushka puth obatath yahapathakmawewa.

  • @pruthiviabishek2629
    @pruthiviabishek2629 4 ปีที่แล้ว +36

    අයියෙ හාමුදුරුවන්ගෙන් භාවනා ගැන අහන්නකො...

    • @shineshadow407
      @shineshadow407 3 ปีที่แล้ว +2

      ඔයා හරි සහෝදරයා ❤

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 5 หลายเดือนก่อน

      එක.ඉරියවුවෙන්.සිට.බාවනාවට.ලෝක.නාත.ශාක.ප්‍රත්‍ර..කොල..අවශ්‍ය.වේ

  • @malaviarachchigea.p.kumara6532
    @malaviarachchigea.p.kumara6532 4 ปีที่แล้ว +2

    Budu saranai

  • @kurupputhanthrigenishantha2820
    @kurupputhanthrigenishantha2820 4 ปีที่แล้ว

    Sadu.sadu.sadu.budusaranai.ape.hamuduruwo..

  • @user-kk5kn2eo5t
    @user-kk5kn2eo5t 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .

  • @nimaljayalath6044
    @nimaljayalath6044 4 ปีที่แล้ว +18

    බුදුසසුන babalethwa

  • @rinukam7797
    @rinukam7797 3 ปีที่แล้ว +1

    Wow wow so much very good my friend

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 4 ปีที่แล้ว +1

    Oba wahan seta niduk niroogi suwa llebewa budusaranai

  • @amilavithanage1593
    @amilavithanage1593 3 ปีที่แล้ว +1

    "thopi phone eke piligaththa bola"
    theruwan saranai swamin wahansa!

  • @sriyasunny4745
    @sriyasunny4745 4 ปีที่แล้ว +1

    Tharuwan saranai ape hamuduruwane

  • @boothalagedushantha616
    @boothalagedushantha616 3 ปีที่แล้ว

    budusaranai

  • @roshinithudaya2028
    @roshinithudaya2028 4 ปีที่แล้ว +1

    meka mara watinawa brothers.mewa thama danna one......

  • @shamaliniluka1191
    @shamaliniluka1191 3 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi dergsu labewa.danshka mallitath.bs

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 4 ปีที่แล้ว +2

    Suwapath wewa.

  • @meththameththa9587
    @meththameththa9587 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!! Godark pin

  • @kumararathnayaka6560
    @kumararathnayaka6560 2 ปีที่แล้ว

    Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu

  • @wimukthidilshan6042
    @wimukthidilshan6042 3 ปีที่แล้ว +6

    ත්‍රිකෝණ බලය මුල සිට ස්වස්තිකය 369 ඔස්සේ විකාශය වේ

  • @wimalagamlath9835
    @wimalagamlath9835 3 ปีที่แล้ว +6

    Mama Hari kematji wiswaskthiya gena igenaganna'.උදවු කරනවද oyatapin!

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว +1

    Budu saranai hamuduruwane 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +2

    Sadu 🙏🌹 Sadu 🙏🌹 Sadu 🙏🌹🙏 pinwath suwaminwahanseta utum chathurare sathya awa boda wewa🙏🤣

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 3 ปีที่แล้ว +3

    🙏

  • @nuwaraeliyanuwaraeliya2023
    @nuwaraeliyanuwaraeliya2023 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තේරුවන් සරනයි

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🕊

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @dulanjalinadeeshani8127
    @dulanjalinadeeshani8127 3 ปีที่แล้ว

    Ane bawana karana vidihak kiyala denna godak pin 🙏🙏

  • @akshiperera646
    @akshiperera646 3 ปีที่แล้ว

    Swamin wahansa obawahanse matu buduvimata ho obawahanse niwandekimata ho ma visin yamkisi pinak kla athnam e pinath obawahanseta lebewa lebewa obawahanse matu buduwewa .sahodraya obageth siyaluma balaborothtu viswa saktiye balayen ituwewa

  • @pretechnology
    @pretechnology 3 ปีที่แล้ว

    Theruwan saranai.

  • @udchampa9280
    @udchampa9280 4 ปีที่แล้ว +1

    Pinwath....wanawasee..swameen..wahansa...oba..wahanse..laba..dun..awabodaya..athi..shestai..oba..wahanseta..uthum..namas..karaya...wewa...deergayoushama..eewa..suwen..dapen..wajabewa

  • @mangalikauluvitage2976
    @mangalikauluvitage2976 3 ปีที่แล้ว

    Harawath darshanayak regath wishweeya darshanayak Stuthi pinsiduwewa!

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +3

    🌷🌷🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 3 ปีที่แล้ว

    Budu saranae...siyalu...denata

  • @sachithdilshan3202
    @sachithdilshan3202 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadudarsh7187
    @sadudarsh7187 4 ปีที่แล้ว

    Theruwan sarani oba wahanseta, thawat mewage denuma denna danush aiya,,,,

  • @BLUESKY-mr2mh
    @BLUESKY-mr2mh 4 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි

  • @senalimederigama8471
    @senalimederigama8471 4 ปีที่แล้ว +1

    Superb...thawath wishwa shakthiya diyunu karana krama saha a pilibada rahas laba dena video upload karanna..api oyage video asawen balanawa..thank you

  • @jayaniimalka8093
    @jayaniimalka8093 2 ปีที่แล้ว

    Bawanawak karaganna widiye vedio Tilak ganna ayye...hamuduruwangen prayojayanayak Gatha Utu API...🙏

  • @pasindulakshan8637
    @pasindulakshan8637 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimallika6371
    @kumarimallika6371 4 ปีที่แล้ว

    Theruwansarni oba wahanseta

  • @binurakaushal7998
    @binurakaushal7998 4 ปีที่แล้ว +1

    Hamuduruwane mama nam dakala tiyenne erai hadai witharai.lookaya goolakarai minissu wiwidakarai

  • @susanjayasingha99
    @susanjayasingha99 3 ปีที่แล้ว +2

    ඔන්න බුදු බන

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    දනුෂ් මහත්මයා මට ස්වස්ති සද්ධම් යන වචනවල අරුත පැහැදිලි කරන්න .කරුනාකරලා .පිලිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @user-md6jy4ix8r
    @user-md6jy4ix8r 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +4

    👍👍👍👍❤

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +2

    අද තමයි දැනගත්තේ ආනාපාන බාවනාවේ ත්‍රීකෝණ බලයෙන් විශ්ව ශක්තිය ලබා ගන්නවා කියලා

  • @W.P.R.1979
    @W.P.R.1979 ปีที่แล้ว

    🌺🙏🙏🙏🙏🌺

  • @shouqalanzi145
    @shouqalanzi145 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏... 🇸🇦

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමින්වහන්ස විශ්ව ශක්තිය ගැන දේශනා කරන ඔබ ඇයි මේ වටිනා සමාජමාධ්‍යට අස්සුතවත් පෘතග්ජන ලොකයාට මේ ජීවිතය තුල උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාදි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙරපින් ඇති පින්වත්මිනිසුන්ට නිවන්සැප ලබා ගැනීමට සිරිසද්දර්මය දේශනා නොකරනුයේ , මේ යුගයේ සිවුපිලිසිබ්යා පත් ශක්තියෙන් යුතුව ලෝකයට නිවන් මග දේශනා කරන අරහතුන් වහන්සේ කෙනෙක් පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් නිවන් මග දේශනා කිරිම ඔබවහන්සේලාගෙ චේතෝ විමුක්තියට විඩ්‍යාමාන නොවේ. අද බෝහෝ පිරිසකක් සම්මත ම්සදූටු බුද්ධ ආගම් තුල හිරවී හේතුපල දහම අවබෝධ කර දේශනා කරනඅරහතුන් වහන්සේටත්, උන්වහන්සේ මතුකර දේශනා කරන පුබ්බේ අනනස්සුතෙසු දම්මේසු ලෙස ඉදිරිපත් කරන සංදේශනාව ද්වතා ධර්මය, තිපරිවට්ටය චතුඅරිය සච්ච පටිච්චසමුප්පාද දර්මය පිනසහ කුසලයත් ඇතුලු චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත හෙලදීපයේ ස්තාන වලට ගැටීම මොනතරම් අපරාධයක්ද ,,,? ඒ සැමදෙනාගේ නිවන වහන විභජ්ජවාදී මිසදුටු වෙස්ගත් දේශපාලනයට කරන උපාධි පශ්චාත් උපදි හදාරා රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කීර්ති ප්‍රසන්සා සදහා පැවිදි වු මහනබනුනන්ටත් අනඅන්තරි්කව අපාගතවිම වලක්වන්නබෑ ඒනිසා අප්‍රාමාදව ප්‍රඥාව පහදවා ගැනීමයි කලයුත්තේ . මිනිසුන්ට ඒ අය අයි මේ සිරිලන්කාව, නැමති පිම්බිමේ බොදු මිනිසුන් වි ඉප්ස්දුනේ ඇයිදැයි කියා හේතුපල දහම තේරුම් ගැනීමට අවස්තාව ව් කර නොදෙනුයේ මේ නිකායවලට බේදී දේපොල එකතුකරන මාන්නයෙන් මත්වු මාහානායක තනතුරු රාජකීය පන්ඩිත අධිකරන සංඝනායක තනතුරු දරමින් පන්සලේ සිවුරු පොරවගෙන සිටිමින් සංවරත්වතේන සීලං නොදත් , අස්සුතවත් පෘතග්ජන සද්ධර්ම ප්‍රතිරූකයින් නිසාය. අද ආගම පරයා දහම මතුකල මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මාලන්කාර අරහන්ත අනුබුදු පියාණන් වහන්සේ පහලවිම සැපතකි . පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා,,,!! වාද විවාද ඇත්තේ තර්ක විතර්ක ඇත්තේ සංවරත්තේන සීලං නොදත් රාග දේශ මොහ වලින් ජනිත දුක් පැවැත්ම හදන ලාබ පර්යේශනයේ යෙදෙන අස්සුතවත් පෘතග්ජන සම්මත හාමුදුරුවන් වහන්සලා ලග සහ ගිහිබන්දනයේ හිරවු මිනිසුන් ලගය, .පෙරපින් නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය ,අසරන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා .සුසිත් 0714413521 min of health

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 4 ปีที่แล้ว +1

      මියනයා වගේ ටොම් පචයොන්ටත් අනුබුදු කියනවද?

    • @smartworld1476
      @smartworld1476 3 ปีที่แล้ว

      සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා.

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 5 หลายเดือนก่อน

    මමත්.විශ්වය.සමග.අදහස්.හුවමාරු.කලා.ඌරුමස්.වලට.අපි.ආශානිසා.ව්ශ්වයෙන්.ආපු.තොරතුරු.නෙතිඋනා

  • @kavindumethsithu8104
    @kavindumethsithu8104 3 ปีที่แล้ว +1

    ☸️☸️🔼☸️☸️

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Vishwa Suwapath wethwa...

  • @voilin4426
    @voilin4426 4 ปีที่แล้ว +8

    මෙය නිවන් මගනොවෙ. ලොකයෙන් තොරවූ මගෙහි බාවනාවට අරමුනු කලහකි කිසිවක්නොවෙ ගලන ගංගාවක කොනක් පෙන්විය නොහැක්කා සේය .මෙය තම ප්‍රච්නාවෙන් දාකියයුතුය .දකින්නෙක්දනත.

  • @kasundanushka8022
    @kasundanushka8022 3 ปีที่แล้ว +1

    ☸️☸️☸️
    🙏🙏🙏

  • @achin7478
    @achin7478 3 ปีที่แล้ว +4

    අයියේ, තව දෙයක්..මේ විශ්වය ප්‍රසාරණය වෙනවා කියලා විද්‍යාඥයන් කියලා තියනවා...ඉතිං එහෙම ත්වරණයකින් ප්‍රසාරනය උවහොත් අවසාන මොනවගේ වේවිද...අපේ හාමුදුරුවන්ගෙන් අසා දැන ගන්න පුලුවන් වෙයි ද?

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 4 ปีที่แล้ว +1

    Adha dhawasa sapthamber masa 2 badhaadhaa 3.15 A.M. Lankaawa awata muhudha may wanawitadha goda galamin pawaththina bawak yam maanasika balayak wisin dhanwaa sitee.Eya pareekshaa kara baleema sudhusu bawa adhahas karamu.Adhi maanasikaththwaya aththi aya idhiriya baleema sudhusu yai siththamu.

  • @sahanrasanga2743
    @sahanrasanga2743 4 ปีที่แล้ว +3

    brother rawana gena hoyala iwarada ko diyasena mahatha

    • @kasuntharaka6339
      @kasuntharaka6339 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්... ඒක ගැන කතා කරලා ඉවරයි..මෙයා හැමදෙම කරන්නේ views පදනම් කරගෙන විතරයි.

  • @swarnamalielapatha8332
    @swarnamalielapatha8332 4 ปีที่แล้ว

    araya ashtangika margaya pilibadawa unwahansegen vimasuwoth eyata niwaradi pilithuru deyi. un wahanse pilithuru denne asana prashna walata adala pilithuruyi. prachchawa diyunu kala therun wahanse namak. samma sambudu saranayi!

  • @samansapumal2533
    @samansapumal2533 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️