මම සියල්ල සොයාගෙන අවසන්- වනවාසී හිමිනමක් හෙළි කරන රහත් වන මඟ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 370

  • @gunarathnabandarawanninaya5672
    @gunarathnabandarawanninaya5672 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස.ඔබවහන්සේ නිවන අවබෝධකරගෙන ඉන්න බව අපට වැටහෙනව.ඔබ වහන්සේ අනිවාර්යෙන් අරිහත් ඵලය සාත් සාත් කරගන්නවාමයි කියල අපට වැටහෙනව හාමුදුරැවනේ.සියලු බාධක දුරැවෙලා ඔබ වහන්සේගේ ගමන් මග සාර්ථක වේවායි අපගේ පුන්‍ය අනුමෝදනාව.තෙරැවන් සරණයි.තඹුත්තේගම සීලරතන හිමි.

  • @babyboult2705
    @babyboult2705 ปีที่แล้ว +17

    අනේ සාදු,සාදු සාදු.ඔබවහන්සේගේ පතනා රහත්පලමග ලබා අමානිවනින් නිවීසැනසේවා.තෙරුවන්සරණයි ඔබවහන්සේට

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 ปีที่แล้ว +23

    තේරෙන සිංහලෙන් දේශනා කරපු හැම කරුනක්ම ඉතාම පැහැදිලියි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං සිදු වේවා තෙරුවන් සරනයි 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺 සාදු සාදු සාදු

    • @kothalawala1469
      @kothalawala1469 ปีที่แล้ว

      '

    • @EdirisingheHendrik-jx9mn
      @EdirisingheHendrik-jx9mn 8 หลายเดือนก่อน

      😊

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน

      තම හිත හිස්කිරීම නොවේ අවශයය සිත පවිත කිරීමයි හොඳ නරක ද්වතාවය අවබොධකිරීම

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +43

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා 🙏 🌹 ❤ නිවේදිකා සොහොයුරිය ට ද අධ්‍යත්මීය ජීවිතයක් ගෙවිමේ පින ලැබේවා 🙏 🌹 ❤ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤

    • @janithkumara5637
      @janithkumara5637 ปีที่แล้ว +1

      උන්වහන්සේ නිවීම දැකල නෑ කියලද හිතන්නේ

    • @chandimabandara2138
      @chandimabandara2138 ปีที่แล้ว

      @@janithkumara5637 🙏

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 3 หลายเดือนก่อน

      ​@@janithkumara5637අාන පාන සති සමාධි භික්ඛවේ එකධම්මො භාවිතො බහුලිකතෝ එකම මග විදර්ශනා වැරදි විපස්සනා මෙ හාමුදුරුවන් හරි මග අවබෝද කර නැත නිවස අස්පස් කිරීමයි කලයුත්තෙ අවසයදෙ හොද දෙ තබාගෙන අනවසයදෙ පහානය සිතපවිත කිරීම ද්වතාදර්මය බුදුරජුන්කලෙත් එකයි අැතුලාන්තය පිරිසිදුවිය යුතුයි සිත හ්ස්කිරීමෙන් දයානයි ලැබෙන්නෙ බාල සමගමෙන් මිදී සතන්සමාගම අැසුරුකලයුතුයි අාන පාන අස්ස පස්ස සබ්බ පාපප්ස කුසල අස්ස

  • @anusharanatunga5619
    @anusharanatunga5619 ปีที่แล้ว +16

    ඉතාම ලාබාල වයසින් මහා ප්‍රඥාවන්ත ඔබ වහන්සේට උතුම් නිවනම පූර්ණය වේවා ! ඔබ වහන්සේගෙ දේශනා අපට තව තවත් ශ්‍රවණය කිරීමට අවශ්‍යයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි !!

  • @lakshmanmotors7243
    @lakshmanmotors7243 ปีที่แล้ว +11

    ඇත්තටම හදවතට දැනුනු දේශනාමය සාකච්ඡා වක්,නැවත නැවතත් ශ්‍රවනය කරන්න ඕන,උතුම් චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේව ස්වාමින්වහන්සේ ට,

  • @draupadiewimalaratne2774
    @draupadiewimalaratne2774 ปีที่แล้ว +22

    හරිම වටිනා ධර්ම සාකච්ඡාවක් නැවත ස්වාමීන්වහන්සේ සමග ධර්ම සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටිනවා 🙏🙏

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe ปีที่แล้ว

    මෙතෙක් කලක් දේශනා කොතෙක් අහන්න ලැබුනත් මෙවැනි දේශනාවක් අහන්න ලැබුනු පලමු අවස්ථාව.අර්ථවත්දේශනාවක්.සිතසැනසුනා.සාදු සාදු සාදු .........ඔබ වහන්සේ සොයන මාර්ගය වහ වහා එළි පෙහෙලි වේවා අනේ!!! හාමුදුරුවනේ තව තවත් අපිට දැනුම ලබාදෙන්න.තෙරුවන් සරණයි

  • @allhuman8118
    @allhuman8118 ปีที่แล้ว +10

    අරහතුන් වහන්සේගේ දහම් ගංගාව ඉදිරියටම ....සාදු සාදු සාදු

  • @sljayasinghe4637
    @sljayasinghe4637 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ගේ දේ සනා අසද්දී හඊපහරවල් වැදෙන සේ අවබෝධ වනවා ඉතා සියුම් ධර්මය පවා නමුත් හිත දෙස බලා සිටි න විට තවමත් කෙලෙස් දුරු කිරීම සඳහා භාවිතා වන්නේ ඉතා හෙමින් ඔබ වහන්සේට නමස්කාර වේවා සාධු සාධු සාධු!

  • @diliniliyanage3525
    @diliniliyanage3525 ปีที่แล้ว +3

    සංකීර්ණ නිවන් මග සරල බවින් වටහාගන්න පුලුවන් දේශනාවක්.තෙරුවන් සරණයි හාමුදුරුවන්ට .🙏

  • @iroshaabeysiri3247
    @iroshaabeysiri3247 ปีที่แล้ว +9

    සාදු...සාදු... පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම ඒ උතුම් වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා...🙏🙏🙏

    • @ChandraThilaka-l7k
      @ChandraThilaka-l7k ปีที่แล้ว

      උන්වහන්සේ තාම නිවන් දැක නැද්ද ....

    • @sheltonsomadasa6334
      @sheltonsomadasa6334 5 หลายเดือนก่อน

      . 10:40 ​@@ChandraThilaka-l7k

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට හරිම පැහැදිළි ධර්ම දේශනය 🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @fjhthh9714
    @fjhthh9714 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පුජනිය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා රැස් කර ගන්නා සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මපිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් වටිනා ධර්ම සාකච්ඡාවක් තෙරුවන් සරණයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 ปีที่แล้ว +1

    ලත් හඩ ගුවන් විදුලිය හැමදාම ඉදිරියෙන්, සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +23

    මොනතරම් හරවත් ධර්මයක් ද ?..ඔබ වහන්සේට අනේකවාරයක් පින් සිදුවේවා..අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට සමිමා සමිබුදු සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @bandara731
    @bandara731 ปีที่แล้ว +3

    මා මෙතෙක් දැක්ක නිවන් අවබෙධ කරගත් ඵකම ස්වාමීන් වහන්සේ ඔබයි මා ඔබ සරනයමි!

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg ปีที่แล้ว +1

    වැඩ.සටහන.මෙහෙයවන.දයාබරිය,බොදු.සිත්.අවදි.වනවා.පිදුම.උපහාර.පිණිසයි...දේශකයාණන්.වහන්සේගේ.පරමාර්ථ.දේශනා.කාලීනව.වැදගත්

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @layanalranatunga8148
    @layanalranatunga8148 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ අර්හත් ඵලය ම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු

  • @rashiirashii2162
    @rashiirashii2162 ปีที่แล้ว

    උතුම් යතිවරයාණන් වහන්සේ ට ප්‍රාර්ථනිය බෝධියකින් නිර්වානය අවබෝධ වේවා යි කියා සාදු සිතින් ප්‍රාර්ථනා කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manonipreethikayaddehige5905
    @manonipreethikayaddehige5905 ปีที่แล้ว +14

    මම අද තමා මේ හාමුදුරුවන් ගේ ධර්ම සාකච්ඡවක් ඇසුවේ.හරි ම වැදගත් මෙවැනි ස්වාමින් වහන්සේලා තව තවත් සම්බන්ධ කරගන්න.ප්‍රශ්න අහන අයව කාල කළමනාකරණය කර හාමුදුරුවන්ට ඉඩ දෙන්න .ස්වාමින් වහන්සේට මේ භවයෙ දීම නිවන පසක් කර ගන්න ලැබේවා!!! තෙරුවන් සරණයි .

    • @lakshmanmotors7243
      @lakshmanmotors7243 ปีที่แล้ว +1

      ඔව් සමහර ප්‍රස්න අහන්නම ඕන දේවල් නෙවෙයි බුද්ධියෙන් කල්පනා නොකර හිතට එන හැම දේම අහන්නෙ නැතුව ,අවශ්‍ය දේ පමනක් ඇහුවානම් තව තවත් කාලය ඉතිරි වෙනවා

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.. උතුම් නිවන් සුවය මේ භවයේදී ම ලැබේවා..

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 ปีที่แล้ว +1

    නිවේදක තුමිය මම හිතනව යෝජනා කරනව මෙවැනි වටිනා සාකච්ඡා වක් අතර තුර කාලයේදී ප්‍රශ්න අහන්න දෙන එක නිසා සාකච්ජාව සම්පූර්නයෙන් වෙනතකට යන බවක් පේනවා,අනික තමයි අහන ප්‍රශ්න සම්පුර්ණයෙන් මෘතෘකාවෙන් පිට,මේසම්බන්ධයෙන් කරුණාකර සලකා බලන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි, තෙරුවන් සරණයි

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 ปีที่แล้ว +7

    ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි හොඳ වැඩසටහන

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 ปีที่แล้ว +6

    මොනතරම් වටිනා දේශනාවක් ද කියල නිම කරන්න බෑ ගරැතර ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් වැඩසටහනක් 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු

  • @yamunasriyani
    @yamunasriyani ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට නිවන්ඩොරම විවර වවා. මාධ්‍ය ඩසනව අසාසිටිමාහටඩ එටපෙහෙඩිම එතිඋනා ඔබ්වහන්ක සට ගොඩ අක්පින්.........

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    ඉතා වටිනා desanawak, niwedika සොයුරිය ta ha ස්වාමීන් වහන්සේට tharuwan saranai .

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර ปีที่แล้ว +6

    කාලයකි දුටුවෙමි බුදු පුතෙක්

  • @ranjanijayakody-bv5sv
    @ranjanijayakody-bv5sv ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනා ධර්ම දේශනාව ක්. තව, තවත් මෙවැනි දේශනා ඉදිරිපත් කරන්න .දේශකයාණාන් වහන්සේ ට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!ලක්හඩටත්. ස්තූතියි !!!

  • @haribuilderssrilanka8308
    @haribuilderssrilanka8308 ปีที่แล้ว +14

    මේ අපේ ස්වාමින් වහන්සේ සහ උන් වහන්සේගේ ගුරු දේවයන් වහන්සේ විසින් අවබෝධ කර ගත්තා වූ උතුම් දර්මය තුලින් සහ ගුරු දේවයන් වහන්සේගේ ව්ශ්ව බල මහිමයෙන් අපගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ගොඩාක් උදවු උපකාරී කරල තියෙනවා.. අපේ පින්වත් ස්වාමින් වහන්සේලා දෙනමට දීර්ඝායුෂ වේවා...! 🙏🙏🙏

  • @udayarathnayake6464
    @udayarathnayake6464 ปีที่แล้ว +1

    හරිම වටිනා ධර්ම සාකච්ඡාවක් ...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ අර්හත් ඵලය ම සාක්ෂාත් වේවා

  • @PunchiralaSirisena-ee5he
    @PunchiralaSirisena-ee5he ปีที่แล้ว +8

    ⁣මෙන්න නිවැරදි ස්වාමින් වහන්සේලා.හරි ශ්‍රෙෂ්ටයි ස්වාමින් වහන්ස.ඇස්දෙකට කදුලු ආවා.ඔබ වහන්සේ බෙ⁣හොම තරුණ කෙනෙක්.අපට හිතා ගන්න බැ මෙි කරුනුත් එක්ක ඔබ වහන්සේ සිත දමනය කරපු විදිහ.ඇත්තටම ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවෝ ඔබ වහන්සේට සුදුසුම කමටහන දිලා.ඇත්ත හාමුදුරුවනේ අපට තමන්ව හිස් කරගන්න නම් තමන්ගේ ගතිය දැන ගන්න හදුනාගන්න අවබොධ කරන්න ඔනා.පිංවත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සේ මේ ධර්මයෙන් මෙහෙම සැනසුනානම් ඔබවහන්සේගේ ගුරු හාමුදුරුවෝ කොහොම සැනසිලා ඇද්ද.පිංවත් ස්වාමින් වහන්ස ගුරු හාමුදුරුවෝ එක්ක තව දවසක් අපට නැවත ධර්මය දේශනා කරන සේක්වා.....❤❤❤❤❤❤

  • @demailted579
    @demailted579 ปีที่แล้ว

    වටිනා වැඩසටහනක් , ගොඩක් දේවල් දැන ගත්තා, ඒ පින ඔබ සැමටම. ඒ වගේම නිහතමානී උපදෙසක් දෙන්නම් මෙහෙයවන , ඔබ තුමියට, ස්වාමින් වහන්සේලා එක්ක කතා කරද්දී, තනි වචන වලින් උත්තර දෙන්නේ නෑ. ( ඔව් , නෑ , එහෙමයි, වගේ ) ඔව් ස්වාමින් වහන්ස , එහෙමයි ස්වාමින් වහන්ස, වගේ භාවිතා කරන්න . ස්වාමින් වහන්සේලා සමග ගනුදෙනු කිරීම, ගින්දර සමග ගනුදෙනු කරනවා වගේ, අපිවමයි පිච්චෙන්නේ . සුළුවෙන් තකනන්න එපා//......

  • @dayapanawala
    @dayapanawala ปีที่แล้ว +2

    Sathwaya dukin mudawa nivan awabhodhayata ganeemata pinwath sawmeenwahanseta theruwan saranai namaskara weva sadu sadu sadu

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +5

    පිංවත් සුවාමින්වහන්සේට ඉක්මනින්ම නිවන් අවබෝධය ලැබේවා 🙏🙏🙏

    • @janithkumara5637
      @janithkumara5637 ปีที่แล้ว

      උන්වහන්සේ නිවීම අත්දකිනවා.
      ඒකෙ සැකයක් නෑ.
      අසපුවලඅයට ඒක වැටහෙන්නැතිව ඇති.

  • @chathurangakumara6625
    @chathurangakumara6625 ปีที่แล้ว +1

    වටින ධර්මදේශනාවක්.හොදට පැහැදිලි කරනවා.ගොඩක් පින්

  • @umayanganieranasinghe2163
    @umayanganieranasinghe2163 ปีที่แล้ว +5

    නිවේදිකාවට ගැඹුරු ධර්මයක් ගැන කිසියම්ම කිසි අවබෝධක් නැතිනිසා ස්වාමීන් වහන්සේ පවසන්න ගිය ධර්ම කරුණු යටපත් උනා.

    • @promindxplore
      @promindxplore ปีที่แล้ว

      ඇයට තියෙන්නෙ පෙර භවය ගැන දැනගැනීමට ආසාවක්...

  • @slrupasinghe4906
    @slrupasinghe4906 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @newone7331
    @newone7331 ปีที่แล้ว +12

    තෙරැවන්සරණයි අපේ ස්වමින්වහන්සේ ඔබවහන්සේ කොකොහේද වැඩ ඉන්නේ අපට අනුකමිපවෙන් දැන ගන්න පුළුවන්ද මා ගමනක් ඇවිත් ඉන්නේ එම නිසා මා හට උදවි කරන්න තෙරැවන්සරණයි සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @venvimukthimeniyanwahansha7065
    @venvimukthimeniyanwahansha7065 ปีที่แล้ว +2

    Oba wahanse bohoma awabodayen mahana dam puranne.harima pinwantai ikmanin niwan dorati wiwara weea.

  • @padmakumari8352
    @padmakumari8352 ปีที่แล้ว +5

    🎉🎉🎉👏👏👏🙏🙏🙏 තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🎉🎉🎉

  • @paulkuruvita7447
    @paulkuruvita7447 ปีที่แล้ว

    කරුණාවන්ත මැතිනියනි:
    ඔබ තුමිය ඉතා කල්පනාකාරීව පටිගත කිරීම ගැන අවධානය යොමු කර සිටීම අසා ඉන්න අපට මහත්වූ උපකාරයකුයි. අපේ අය වැඩ කරන අතර ධ්‍යාන ගතවීම සාමාන්‍ය දෙයක්‌ වග ඔබ තුමිය දැනගෙන අපිට ඇහෙන එක තමනුත් අසා සිට ශ්‍රවණය හරියාකාරව අපට ලැබෙන්න සලස්වමින් දක්වන කරුණාවට බොහෝ පිං.

  • @chandragunawardana5075
    @chandragunawardana5075 29 วันที่ผ่านมา

    අද එනම් 2024.12.14 දින හංවැල්ල ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේදී මේ ස්වාමීන්වහන්සේගේ දේශනාවක් අහඹුලෙස ඇසීමට ලැබුණා. නිවනම අරමුණු කල ඉතා ගාම්භීර දේශනාවක්.. මේ ස්වාමීන්වහන්සේ දහම් දෙසන ස්ථාන හෝ වැඩ සිටින ස්ථානයක් දන්නා කෙනෙකු ඉන්නවා නම් මෙ⁣හි සදහන් කරණලෙස ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනව. තෙරුවන් සරණයි !

  • @danushkadisanayaka5533
    @danushkadisanayaka5533 10 หลายเดือนก่อน

    Teruwan saranai ape හාමුදුරුවනේ ඉක්මනින් nirwanaya අවබෝධ වේවා

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +1

    බුදු සරණයි යහාපතක්ම වේවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼

  • @sisirakumara1250
    @sisirakumara1250 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ කරන කරන කර්තව්‍යයට. 🙏🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +3

    ❤පුතුවියේ ඉපදීම නතර කර ගන්න ඕනි නම් පමණක් බෞද්ධ දර්ශනය ප්‍රගුණ කිරීම බුද්ධිමත් ❤🌎

  • @vimalbogahawatta
    @vimalbogahawatta ปีที่แล้ว

    තව ගොඩක් හදාරන්න වේවි.. ගොඩක් හොඳ දේවල් තියෙනවා සුත්‍ර දේශනා ගොඩක් බලන්න වේවි. මේ වගේ වැඩසටහන් විනාශයම ලඟා කරාවි තෙරුවන් සරණයි🙏

  • @kanthiilleperuma2275
    @kanthiilleperuma2275 ปีที่แล้ว +35

    මෙවැනි හාමුදුරුවරු ගෙන්වන්න ලැබ්ම අපේ පිනක් ලක් හඩට ස්තුතියි

    • @sarathweerasinghe1451
      @sarathweerasinghe1451 ปีที่แล้ว +1

      Qq

    • @kamalikakariyawasam477
      @kamalikakariyawasam477 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස !🙏🙏🙏

    • @dammpradheepa8087
      @dammpradheepa8087 ปีที่แล้ว +1

      0

    • @kusumajayasinghe5991
      @kusumajayasinghe5991 ปีที่แล้ว

      Neither more nor less to sermonize Garu Swameeni. Much Kusal to Nibbana. Kusuma Jayasinghe Australia

    • @ruwaniweerawardane883
      @ruwaniweerawardane883 ปีที่แล้ว

      පමාවී අහම්බෙන් මේ දේශනා ව අහන්න හමූවුනා.ඔබ වහන්සේ හමුව මග යාමට උපකාර ලබා ගන්න අවස්ථාව ලබා ගන්නෙ කෙසේද ?එසේ වේ නම් මොනතරම් භාගයක් ද ?

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 ปีที่แล้ว

    සැබෑම maga deshana කරන oba whahanseta me maga දිගටම ගමන් කිරීමට sසහායක dharmayo weddethwa

  • @surekanimini1504
    @surekanimini1504 11 หลายเดือนก่อน

    අපට මේ වැඩ සටහන් ගෙන එන ඔබ සැමට උතුම් නිවන් මග පෑදේවා.

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 ปีที่แล้ว +9

    සාධු සාධු සාධු !!!උතුම් දේශණාවක් ශ්‍රවනය කරා.ඔබ වහන්සේ පතන්නා වු බෝධීයෙන් උතුම් පිරිනිවනම සාක්ශාත් කර ගන්නට හේතු සැකසේවා !!!🙏🏻🙏🏻🙏🏻🪷🪷🪷

  • @malijayaruwan2802
    @malijayaruwan2802 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @ChandimaGallage
    @ChandimaGallage 5 หลายเดือนก่อน

    🙏🙏🙏 ඹොහොම පින් අපේ හමුඩුරුවනෙ.

  • @himadusewmina8086
    @himadusewmina8086 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ කියන දර්මය හෝදට තේරෙනව තෙරුවන් සරනයි

  • @gayanvolg6735
    @gayanvolg6735 ปีที่แล้ว +18

    මමත් ලගින් ආශ්‍රය කරන ස්වාමින් වහන්සේ නමක්. දුස්සීල හාමුදුරුවෝ අතරේ ඇත්තම සිල්වන්ත හාමුදුරුවෝ නමක්. රහසින් වත් පවු නොකරන ආදර්ශමත් හිමි නමක්... හැම වෙලේම නිවනටම මග පෙන්වන හාමුදුරුවෝ කෙනෙක්. හැම වෙලේම ඇවිලෙන අපේ සිත් නිවන හාමුදුරුවෝ කෙනෙක්.. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා….! 🙏🙏🙏

    • @sadahamsewana9664
      @sadahamsewana9664 ปีที่แล้ว +3

      මේ ස්වාමින්වහන්සේ කොහෙද වැඩ ඉන්නෙ සම්බන්ද වෙන්න පුලුවන් විදියක් කියන්න පුලුවන් මහත්තයා තෙරුවන් සරණයි

    • @gayanvolg6735
      @gayanvolg6735 ปีที่แล้ว +4

      @@sadahamsewana9664 ඔබ තුමාව සම්බන්ධ කර ගත හැකි දුරකතන අංකයක් ලබා දෙන්න. මම උන් වහන්සේව සම්බන්ධ කරල දෙන්නම්...

    • @royalwayenglishacademy6124
      @royalwayenglishacademy6124 ปีที่แล้ว

      Hamuduruwonge සිල් වැඩිය මනින්න යන්න එපා..

    • @hemanthagamage2028
      @hemanthagamage2028 ปีที่แล้ว

      🙏🙏🙏

    • @wimalaedirisooriya8044
      @wimalaedirisooriya8044 ปีที่แล้ว

      1

  • @Sunanda1954-fh5zd
    @Sunanda1954-fh5zd ปีที่แล้ว +1

    සාදු සාදු සාදු! ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා!

  • @ishanidharmarathne4445
    @ishanidharmarathne4445 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽. නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්ස.

  • @chandanaananda2303
    @chandanaananda2303 6 หลายเดือนก่อน +2

    සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!! මම මමෙයි කියල රැවටිලා තිබෙන්නේ කුමකටද? මම නොවන කොටසකට එනම් මේ බාහිර පරිසරයෙන් ජීවිත අභ්‍යන්තරයට පැමිණ තැවරිලා තිබෙන මාව දුකට පත්කරන හෙවත් ජීවිතය ගිනි ගන්න කාමයෙන් පිරුණ අසූචි ටිකකට, මම - මම කියල හඳුනාගෙන ඉන්නවා. ඒක ගිලන් අවස්ථාවක් නොවේද? ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ පත්වී සිටියේ මෙවැනි ගිලන් අවස්ථාවක බව බුදුරජාණන් වහන්සේ විසින් ගිරිමානන්ද සුත්‍රයෙන් ලොවට වදාළ සේක!!! අපට සැප තිබුනට දුක පැමිණි විට ඒ දුක නවත්වා ගන්න බැහැ - ඒ නවතවා ගන්න බැරි දුකටයි අනරියෝ කිව්වේ ඒක අනර්ථ සහිතයි - එනම් "අනරියෝ අනත්ත සංහිතෝ" කියල දේශනා කලේ. දුක්ඛං අරිය සච්චං කිව්වේ කුමකටද? දුක්ඛ ආර්‍ය සත්‍ය කියන්නේ - සත්‍ය වශයෙන්ම දුක නවතින ඇත්ත මෙන්න මේකයි කියල අපට නොපෙනෙන සත්‍යයක් සර්වඥයින් වහන්සේ දුක පිළිබඳව විග්‍රහයක් කරනවා. ජාතිපි දුක්ඛා යනු කුමක්ද? සර්වඥයින් වහන්සේ මිනිසුන් දෙවිවරු ඇතුළු සියලු දෙනාම දකින්නේ සත්තු හැටියට බුද්ධත්වය ලබන්නට පෙර සර්වඥයින් වහන්සෙත් බෝධි සත්වයෙක් ලෙසයි ජීවත්වුනේ. සෑම සතෙකුගෙන ශරීරය නිර්මාණය වී තිබෙන්නේ මේ පරිසරයේ තිබෙන නොයෙක් ද්‍රව්‍යමය පදාර්ථ කොටස් එකතු වෙලා. ද්‍රව්‍යමය පදාර්ථයක ස්වරූපය - ඝන භාවයෙන් යුක්තයි, ද්‍රව භාවයෙන් යුක්තයි, වායු භාවයෙන් යුක්තයි. තව දුරටත් තාපය තිබෙනවා. තාපය ශක්ති විශේෂයක් ලෙස හැඳින්වූවට එය ද්‍රව්‍යමය පදාර්ථක් ලෙසයි අපට දැනෙන්නේ තාපය වැඩිවීම (ජ්වලන අංකයට) නිසා ගිනිගන්නවා. තාපය වැඩි වුනොත් පමණක් ගිනි ගන්නවා. වස්තුවක් තුල යම් ප්‍රමාණයකට තාපය රඳවා තබන්නට පුළුවනි. උතුරපු වතුර සිසිල් වීමට කාලයක් යනවා. ඒ තාපය වතුරේ රඳවා තිබුනා. නමුත් ගින්දර රඳවා තබන්නට ක්‍රමයක් නැහැ. ගින්දර කිරණ බවට පරිවර්තනය වී පරිසරයට පැතිරී යනවා. කිරණ ඒ වස්තුවේ රඳවා තබන්නට බැහැ. අපි පාසලේදී ඉගෙන ගත්තා මේ කිරණ තවත් කොටස් වලට බෙදෙන බව. එතකොට අපි දකින්නේ වර්ණ, කිරණ වල දැනෙන රශ්නය තිබෙනවා නමුත් වර්ණයේ ඒ රශ්නය බොහෝ දුරට අඩුයි නැවත ඒ වර්ණ බෙදිලා ආලෝකය බවට පරිවර්තනය වෙනවා. ආලෝකයේ වර්ණ නැහැ. අඳුර නැහැ හොඳට එළියක් තිබෙනවා මේ ආකාරයට ආලෝකය, වර්ණය, කිරණ, ගින්දර, තාපය,වායු, ද්‍රව, ඝන මේවා පරිසරයේ සහ අප ශරීරය තුලත් පවතිනවා ඒවා තුලින් මේ ශරීරයේ පැවැත්ම රැඳිලා තිබෙනවා. මේවා අපිට දකින්න පුළුවන්ද? අපිට ඝන, ද්‍රව, වායු සහ තාපය තිබෙන බව දැනෙනවා ගින්දර දකින්නේ කොහොමද? අඩු වැඩි වශයෙන් අපිව පිච්චෙනවා - සැප වේදනා සහ දුක් වේදනා මෙහෙමයි ගින්දර හඳුනා ගන්නේ. ආදිත්ත පරියාය සුත්‍රයෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළා. ඇස, කණ, නාසය, දිව, ශරීරය, මොලය විතරයි මේ ක්‍රියාවලියේ තිබෙන්නේ ඒවා සියල්ලම ගිනි ගන්නවා කියල. අපි දකින්න අවශ්‍යයි. අපේ ජීවිතය තුල කිරණ දකින්නේ කොහොමද? තමාගේ ධම්ම දකිනවා කියන්නේ මේකටයි. අජ්ජත්ත කාය හෙවත් අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය තුල නොයෙකුත් රූප උපදවනවා ඒක මම කරන එකක් නොවෙයි. එකනේ හීන පෙනෙන්නේ. යාම කටයුත්තක යෙදිලා ඉන්නවා නම් ඒ කටයුත්තට අදාළ හෝ නොවූ රූප උපදිනවා. අනර්ථකාරී අප්‍රිය හෝ ප්‍රිය රූප උපදිනවා. රුපයක් යනු කිරණ සමුහයක් පරිසරයෙන් අපට පෙනෙනවා. එළියක් පිටවෙනවා ඊළඟට මේ කිරණ වල වර්ණ තිබෙනවා. රතු නෙලුම් මලේ රූපය උපදින්නේ වර්ණයත් එක්ක අනික් රූපත් උපදින්නේ වර්ණ වර්ණ තවදුරත් බෙදිලා ආලෝකය හෙවත් දුක් ගෙනදෙන රූප වලින් බැහැරවූ ආලෝකය අපට පෙනෙන්නේ නැහැ. බුදුවරු රහතන් වහන්සේලා වැනි උත්තමයන්ට ආලෝකය පෙනෙනවා මොකක්ද මේ ආලෝකය කියන්නේ? බාහිරයේ පවතින සියළු දේවල් පිලිබන්දව විනිවිද භාවයෙන් දැකීමය. එවිට ඒවා සමග ඇලීම් ගැටීම් ඇති නොවේ ඒ දැක්ම යථා භූත ඥාණ දර්ශනය ලෙස සර්වඥයින් වහන්සේ දක්වා තිබෙනවා. චක්ඛුං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක ගැනීම, ඥානං උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැන ගැනීම පඥා උදපාදී - දුක පිරිසිදුවම හෙවත් සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම නිවැරදි බව තීරණය කිරීම , විද්‍යා උදපාදී - දුක සත්‍ය ආකාරයෙන් දැක දැන ගැනීම තුලින් ගමන් කරන මාර්ගය නිවැරදි බව, එනම් අවිද්‍යා පච්චයා සංඛාරා යන පටිච්ච සමුප්පාදය ඔස්සේ නොයන බව තේරුම් ගැනීම. ආලෝකෝ උදපාදී - බාහිර වස්තු රූප තණ්හාවට අනුබද්ධ වී තවදුරටත් අභ්‍යන්තරයේ උපදින්නේ නැත. සැමටම සත්‍ය දැක දැනගැනීමට වාසනාව ලැබේවා!!! සැමටම සැනසීම ලැබේවා!!! තෙරුවන් සරණයි!!!

  • @anisansala9353
    @anisansala9353 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 4 หลายเดือนก่อน

    Oba wahnseta niduk nirogi suwaya labewa teruwan sarnai 🙏🙏🙏

  • @Ranmali222-zq9ws
    @Ranmali222-zq9ws ปีที่แล้ว +3

    Sadu sadu sadu saduu Namaskara wewaa Oba wahanseta

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 ปีที่แล้ว +2

    Sadu sadu sadu පින්වත් sawamin whansata maga names karaya wawa.🙏🙏🙏

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏 සාධු 🙏සාධු 🙏සාධු

  • @JayarathnasVidanagamage-lf2sb
    @JayarathnasVidanagamage-lf2sb ปีที่แล้ว

    Aiyo palamuwenma obala dennama aweeechiye ma kiyanade anuwama dennam sathara sathipattanaya sinhala theruma samaga balala danma sama kara gathwita aweechiye nidahas wei ma serama budun gana kiya thamanla nodanama janathawa rawatalamai theruwan saranai

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 ปีที่แล้ว +1

    Sadu sadu sadu...Oba vahanseta uthum nivanama sakshath veva..🙏🙏🙏

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +2

    Sadusadu sadu sadusadu sadu 🙏🙏🙏🙏🙏
    Obawahansey.pathnnau..niwan.margaya.duranweywa

  • @indikaprasanna2683
    @indikaprasanna2683 ปีที่แล้ว +2

    ,,තෙරැවන්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට .

  • @priya83621
    @priya83621 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා අර්ථවත් දේශනාවක් අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว

    Very interesting and important programe. You are doing a fantastic programe. Be happy
    Be happy. Be happy.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    ජාණ තාක්ෂණයේ නියැලීම තුලින් පමණි නිවන් දකින්න පුළුවන් 🌺🌴❤🌿🌺🌴❤🌿🌺🌴❤🌿 ❤🌿🌺🌴

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා ปีที่แล้ว +2

    අනෙ සාදු සාදු සාදු සාදු තව දවස් උන් වහන්සේගෙන් ධර්මය දේශනාවක් ගෙන්න හරිම වටිනවා 🙏🏼

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!

  • @premathilakamarasinghe6884
    @premathilakamarasinghe6884 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 ปีที่แล้ว

    ලබා දුන්නාවූ දර්මාබෝදය ට ඔබවහන්සේට බොහෝපින්ලැබේවා .

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว

    නියම.බුදුපුතෙක්.සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. , 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Maosoyanna
    @Maosoyanna ปีที่แล้ว +63

    මමත් මේ හමුදුරුවන්ගේ බණ අහලා තියෙනවා. කවදාවත් 550 ජාතක පොතේ බණ කතා කියන්නේ නෑ. තමා තුලින් ගැලවෙන තැන දේශනා කරන්නේ.. දිව්‍යලෝකේ යන හැටි නෙමෙයි කියන්නේ නිවන් මග..🙏🙏🙏

    • @damilairangani3307
      @damilairangani3307 ปีที่แล้ว +7

      මෙම සුවමින්වහන්සේගෙ බන කොහෙන්ද ඇහැව් වෙ..

    • @sandyakumari7862
      @sandyakumari7862 ปีที่แล้ว +5

      පින් කර කර දිව්‍ය ලෝකෙ යන්න කියන්නේ මහමෙව්නා අසපුවේ නොදන්නා නොදන්නා අය තාම රවට්ටනවා

    • @JayanthaKusumsiri-df6nk
      @JayanthaKusumsiri-df6nk ปีที่แล้ว

      Puduma.sathtkak.ethiuna

    • @DeepikaPremadasa
      @DeepikaPremadasa ปีที่แล้ว

      ​@@damilairangani33071

    • @indraniranasinghe9463
      @indraniranasinghe9463 ปีที่แล้ว

      ​@@sarathliyanage7139❤

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว

    සාද.සාදු.සාදු.සමහර.ඉන්නවා.තමාගේ.අඩුපාඩු.හදාගන්නේනැ.අනුන්ගෙ.වැරැදි.වලට.අැගිල්ලදිකරනවා.තමාගෙහිත.දිහා.බලන්න.සියලුම.ජනි.ජනයාට.නුවන.ප්‍රඥව.පහල.වෙිවා.සාදු.සාදු.සාදු

  • @ayshakwi7192
    @ayshakwi7192 6 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.obawahansagadahamkarunu.bohmayak.watinwa..sadu.sadusadu❤❤❤❤❤❤

  • @janakapradeep9764
    @janakapradeep9764 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ගෞරනීය ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว +1

    Teruwan sarani ape pinwath hamuduruwanta

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි.අපේහාමුරැවනේ.සාදුසාදුසාදු.

  • @ChampaMallawaarachchi
    @ChampaMallawaarachchi ปีที่แล้ว

    තෙරැවන්සරනයි අපේ හමුදුරැවනේ තව තව දර්ම දේසනා ඉදිරිපත් කරන්න ලැබේවා

  • @kusumalathamunasingha9887
    @kusumalathamunasingha9887 ปีที่แล้ว +1

    Obawahansege darma desana thawa thawath asanna lebewa

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +2

    කොතනහරිකමක්නැකෙලෙස්.සටනතමයි.වටිනාවචනයක්.මටමාවහිස්කරගන්නඔිනැ.මර්ගයදන්නවා.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nawatime_titha
      @nawatime_titha ปีที่แล้ว

      මාර්ගය දන්නවා කීවෙ මාර්ගයේ යන නිසාද?පේන නිසාද?❤

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +4

    සාදු.සාදු.සාදු🙏🙏🙏

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 ปีที่แล้ว +4

    මෙි.දර්ම.කතාව.මමකිපවතාවක්ම.මමඅැහැවිවාපුදුමාකාරවිදිහට.පහැදුනේ.අනේක.වාරයක්.අපේ.හාමුදුරැවන්ටපිංමම.රට.ඉන්නේ.එ්කතාවෙන්.මටපැහැදිලි.උනේ.සිල.සමාධි.හදාගන්න.අපිට.අැදුම.බලපාන්නෙනැ.රටතොටබලපාන්නෙනැ.කියලා.කෙලෙස්දුරැකරගෙනහිටියෝඅැති

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 ปีที่แล้ว

    Sadu.sadu.sadu
    Thunuruwan.saranai Deergau.weva ape.hamuduruwane

  • @kdgnimaligeethangani5652
    @kdgnimaligeethangani5652 ปีที่แล้ว

    බුදු දහම ඇත්ත හාමුදුරුවනේ මටත් අත්දැකීම් තියෙන ව

  • @dilshangunasekara423
    @dilshangunasekara423 ปีที่แล้ว +1

    බුදුරජාණන් වහන්සේ ආවේ සීල සමාධි ප්‍රඥා මාර්ගයේ

  • @gunapaladissanayake4368
    @gunapaladissanayake4368 ปีที่แล้ว +1

    Newatha mema sawameenwahanseta aradanakaranna Sathya.darmaya unwahanse.desanakaranawa.

  • @GameplayVideoCreator
    @GameplayVideoCreator ปีที่แล้ว +1

    theruwansaranani me karana karthwyata

  • @chamwelder527
    @chamwelder527 ปีที่แล้ว +2

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @anuruddikaranasinghaarachc8912
    @anuruddikaranasinghaarachc8912 ปีที่แล้ว

    නිවන් පිණිසම හෙතු වාසනා වෙවා !!!🙏🙏🙏

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏... බුදුන් වහන්සේගේ ධර්මය ආරම්භ වන තැනම එනම් නාම රූප ධර්මයන් බෙදා වෙන්කර බැලීමෙන් පුද්ගල සංඤ්ඤාවෙන් බැහැරව සීළ, සමාධි, ප්‍රඥා තුලින් විඤ්ඤාණය අවබෝධ විය යුතුය...නාම රූප ධර්මයන් බෙදා වෙන්කර බැලුවාම පුන්‍යාභි,අපුණ්‍යාභි,ආනංජාභි සංස්කාරයන් නොහොත් බවය පිනිස හේතු සකස් වීමක් නොවේ... ප්‍රඥ්ඥප්ති වලින් බැහැර නිසා...

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    Great Dhamma discussion.