ශ්‍රි පාදස්ථානයේ රහසිගතව භාවනා කරන රහතන් වහන්සේගෙන් රටේ අනාගතය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 558

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 2 ปีที่แล้ว +23

    නියම පැහැදිලි කිරීමක්. ඉතා වටිනා සාකච්චාවක්.සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p ปีที่แล้ว +5

    මෙතෙක් අපි අතරමංව සිටියේ .හරි මග තේරැම් කර දුන් ඔබ වහන්සේට සහ මෙය කරවන මෙතුමාට ත් බොහොම පිං. නිවැරදි මග සොයාගෙන යන හැමදෙනාටම මෙය වැටහේවි. දෙතුන් පාරක්ම හරි දේ අහන්න.

  • @jagathabeywarna2241
    @jagathabeywarna2241 2 ปีที่แล้ว +26

    හරිම වැදගත් උතුම් කරුණු කරනා ගෙනහැර දැක්වීමට මුල් වුන , ඉදිරිපත් වුන ඔබ වහන්සේටත් , මේ පුතාටත් තව දුරටත් අපව දැනුවත් කිරීමේ කර්ත්‍ව්‍ය දිගටම කරගෙන යාමට සියළු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ආශ්‍රීර්වාදය ලැබේවා....🙏

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 2 ปีที่แล้ว +22

    ලෝක සත්වයාට මේ සංසාර ගමන නිම කිරීමට දහම පහදා දෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!🙏

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +9

    ගරුතර අරිහතුන් වහන්සේට නමස්කාර වේවා!!!මේ වගේ වැඩ සටහන් ගෙනෙන ඔබ තුමාටත් උතුම් නිවනම සාක්ශාත් වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthanilmini229
    @samanthanilmini229 2 ปีที่แล้ว +34

    මේ භවය තුලදීම මාර්ගඵල නිවන් අවබෝධය පිණිස සුදුසු දේශනාවන් සිදුකරන ලෙසට ඔබ වහන්සේට පිරිසුදු සිතින් ආරාධනා කරමි.තෙරුවන් සරණයි.

    • @KusanthaWijesignha
      @KusanthaWijesignha 3 หลายเดือนก่อน

      අවබෝධයකින් ධර්මය ශ්‍රවනය කරන්න සමහරවිට ඔබට මෙය තුලින්ද ඔබට අවශ්‍ය කරන චින්තනය හදාගන්න පුලුවන්

    • @KusanthaWijesignha
      @KusanthaWijesignha 3 หลายเดือนก่อน

      වේවි

  • @kumaripathirana3655
    @kumaripathirana3655 ปีที่แล้ว +7

    අනේ....මටත් අපේ හාමුදුරුවන් ඉදිරිපිට ඉඳගෙන ධර්මදේශනාවක් අහන්න ලැබේවා...වැඩිකලක් නොගොස්.ඔබ වහන්සේට නමස්කාර වේවා.දීර්ඝායුෂ ලැබේවා....තව තවත් ධර්ම ඤාණය පහලවේවා....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanravindra6351
    @nishanravindra6351 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ඇත්තටම ගොඩාක් වටිනවා ලොකූ අර්ථවත් ,,,වටිනා,,, දැනුම් සම්භාරයක් ගෙනෙන ධර්ම දේශනා 🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට නිවන්ම අවබෝධ වේවා

  • @chandimaliyanage983
    @chandimaliyanage983 2 ปีที่แล้ว +21

    මාධ්‍යවේදී ඔබ ගෞරවාන්විතව ස්වාමීන්වහන්සේව ආමන්ත්‍රණය කරන්න ඉගෙන ගන්න .ඔබට පව් පිරේවි.ස්වාමීන්වහන්සට දීර්ඝආයුෂ ලැබේවා .සාදු සාදු සාදු .

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 2 ปีที่แล้ว +5

    අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....වහා වහා සත්‍ය දැකීමට ඔබවහන්සේ අනුගමනය කිරිමට වාසනාව ලැබේවා....අවසර අපේ ස්වාමීන් වහන්ස අපට..ඔබවහන්සේගේ මඟ පෙන්වීම ලබා ගත හැකි ක්‍රමයක්...අනුකම්පාවෙන් උදාකර දෙන සේක්වා....බොහෝ පින් මේ නාලිකාවට ....නිවේදකතුමාට....

  • @RoshanLakmal-n2e
    @RoshanLakmal-n2e ปีที่แล้ว +2

    අදුරේන් අලෝක මාර්ගය වෙනුවෙන් පිහිටක් බව නිසැකයි උතුම් නිර්මල ශ්‍රි බුදු වදන තව තවත් එලි පේහෙලි වේවා...🙏🙏🙏

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +11

    ඔබ වහන්සේට නමස්කාර කරමි 🙏🌻🙏 අපට වැරදූන තැන පැහැදිලි.ඔබ වහන්සේ ගේ දේශනය සිරි සද්ධර්මය බවත් වැටහෙනවා. දිගින් දිගටම දෙසනා ලබාදෙන්න. මා රටින් පිටවී සිටිමි. තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻

    • @d.a.j.lifestudio6992
      @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว

      ආං ස්ත්‍රියක් දූෂණය කරලා හිරේ රහතන් වහන්සේ. ස්ත්‍රියකුත් නෙවෙයි බාලවයස්කාර දැරියක්..😂 ඔය නිදන් හාරන හොරෙක්.😂 සිරීපාදේ රක්ෂිතයේ ඉස්සර ඉදන්ම ලොකු හොරෙක් ඔය ලෝක හොරෙක්

    • @anomadesilva4303
      @anomadesilva4303 2 ปีที่แล้ว

      ස්වාම්න් වහන්සේ කෙනෙක් හමුවී ගැටලු සාකච්ඡා කිරීමේදි ඉන්දීය සන්වරය
      ගැන සැලකිලිමත් වීම වටිනවා.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      @@anomadesilva4303
      " ඉ න් දී ය සංවරයට වඩා නඑක ද
      ලාං කි ක ඉ න් ද් රි ය . සංවරය ? ;! ! !

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +36

    නිවන අවබෝධ කරගැනීමට සහය දුන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි!🙏🙏🙏🙏

  • @KUSUMRATHNAYAKE-oz2sw
    @KUSUMRATHNAYAKE-oz2sw ปีที่แล้ว +4

    වටිනා දේශනාවක් ..ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා !! 🙏🙏🙏

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 7 หลายเดือนก่อน +1

    නිවෙිදක ඔබත් අරියමග යන්න එතකොට ඔබටත් වැටහේවි ස්වාමින් වහන්සේ අපහසු තාවයට පත්කරන්නඑපා එයත්හේතුවක පලයක් නිවෙිදක පරිස්සමෙින්...ආර්යන් වහන්සේට දිර්ගායු වෙිවා...දර්මතාවයෙන් සියල්ල ලෝකෙට දර්මතාවයෙන් කියාපායි එතකංයිවසමු...සාදු...සාදු. .සාදු....🙏🙏🙏

  • @shevinchanuka3096
    @shevinchanuka3096 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අපේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ තථාගත සම්මා සම් බුදු බුදුපියානන් වහන්සෙ දේශනා කල ශක්තිය ධර්මය පැහැදිලිව කරලා අවබෝධය කලාට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේව මුණගැසීමට අවස්ථාවක් ලබා දෙන්න තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @PriyanganiRanasingha
    @PriyanganiRanasingha 5 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනා සිදු කිරිමට ශක්තිය ⁣ධෛර්ය ලැබේවා !!!මේ භවයේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!තෙරැවන් සරණයි .මමත් ඉන්නේ කුරැවිට එරත්නේ ශිුපාද අඩවියේ . මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ කොහේද

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 ปีที่แล้ว +2

    සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!නිවනම වෙත්වා!!!

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු අපේ සුවාමින්වහන්ස ඹබ වහන්සේව මුනගැසිමට අවස්එාවක් ලබා දෙන්න තෙරැවන් සරණයි

  • @chamathinduwara4423
    @chamathinduwara4423 2 ปีที่แล้ว +21

    මේ ස්වාමීන්වහන්සේව මුණගැසෙන්න අවශ්‍යයි 🙏

  • @dularimadushani6045
    @dularimadushani6045 2 ปีที่แล้ว +4

    උතුම් වූ ශ්‍රී සද්ධර්මය ස්මතු වෙමින් පවතී යැයි මට හැගේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @ishanigunasekera7849
    @ishanigunasekera7849 2 ปีที่แล้ว +2

    බුදු පියාණන් වහන්සේ දේශනා කලේ නිය පිඩට ගත් පස් පිඩක් දෙනා පමණක් දහම අවබෝධ කරගන්න බවත්, මහ පොළොව තරම් පස් ප්‍රමාණයක් දෙනා දහම අවබෝධ කර නොගන්නා කොටසක් බව නිසාවෙන්, හේතු වාසනා තියෙන අය අවබෝධ කර ගනියි. හැමෝම වෙනුවෙන් පෙලහර පාන්න උවමනා නැහැ. උන් වහන්සේ දේශනා කල පරිදි අනුකම්පා නෑ. මේ වැඩසටහන සකස් කල ඔබතුමාට බොහොම පිං..
    නිවනම වෙත්වා..🙏

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +28

    🙏🙏🙏
    මේ තමයි දහම
    නිවේදක මහතාටත් දහම අවබෝධ ,වේවා!!!
    දහම් දේශනා තේරුම් යන්නේ දහම මොකක්ද කියලා හොයන අයටයි දහම් අවබෝධයෙන් යන අයටයි.
    මේ දහම් පණිවිඩය සියලුම දෙනාට අවබෝධ වේවා!!

    • @jbsaumya7876
      @jbsaumya7876 ปีที่แล้ว

      තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 ปีที่แล้ว +6

    නිවෙිදක මහත්මයා ඔබ ස්වාමින්වහන්සේගේ ගේ ඵලය විමසිමෙන් ඔබටම අවැඩක්
    සිදු කර ගත්තා විය හැකියි ,
    එය ඔබටම තහවුරු කරගත හැකියි ,
    එම අවස්ථාවෙි මුහුණේ ස්වරෑපය වෙනස් වීම, කන් රතු වීම,
    ගොත ගැසීම , හිස ගිනියමි වීම මෙන් දැනීම,
    දේශනාව ඉතාම වටිනවා .
    තෙරැවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinihewage2299
    @sachinihewage2299 2 ปีที่แล้ว +14

    සත්‍ය මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා තම මාර්ගඵල සාකච්ඡ කරන්නේ තම ගුරුවරයා සමග පමණි🙏🙏🙏 එය පරම සත්‍යයි!!!

  • @kasunmadhuranga7968
    @kasunmadhuranga7968 2 ปีที่แล้ว +9

    ජීවිතේ හදාගන්න නියම මග මේකම තමා. උතුම් බුද්ධ සාසනය...🙏🙏🙏 හුදෙක් මේ ස්වාමීන් වහන්සේ දේශනා කලසේම මෙයත් එක්තරා බණක් නොවන වග අප වටහාගත යුතුය.. සාදු සාදු සාදු 🙏🙏

    • @mawalakv7172
      @mawalakv7172 ปีที่แล้ว +1

      සාදු...සාදු දහම් දිවයින රැකේවා

  • @nadeekalowe6498
    @nadeekalowe6498 2 ปีที่แล้ว +8

    Harima ආසාවෙන් අහගන ඉන්න පුළුවන් .බෞද්ධ nati අයට ane බොහොම හොඳයි නේ.. දිගටම කරගන යන්න ලැබේවා කියලා කියනවා .suwamin වහන්සේ ta stutii 🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏

  • @suryasinhawansha
    @suryasinhawansha 2 ปีที่แล้ว +18

    මා ඇතුළු සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,,නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා ,,නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු.... ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක්. ස්වාමීන් වහන්සේට සහ නිවේදන කටයුතු කරපු පුතාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @d.a.j.lifestudio6992
      @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว

      ආං ස්ත්‍රියක් දූෂණය කරලා හිරේ රහතන් වහන්සේ. ස්ත්‍රියකුත් නෙවෙයි බාලවයස්කාර දැරියක්..😂 ඔය නිදන් හාරන හොරෙක්.😂 සිරීපාදේ රක්ෂිතයේ ඉස්සර ඉදන්ම ලොකු හොරෙක් ඔය ලෝක හොරෙක්

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි🙏
    කුරුවිට නිරෝධ ධම්ම ස්වාමින්වහන්සට බොහෝම පිං. සියලු ලෝක සියලු සත්වයාගේ යහපත පිණිසම බණ දේශනා කරන සේක්වා🙏

    • @nandunweerasinghe9884
      @nandunweerasinghe9884 2 ปีที่แล้ว +1

      ඔබ දන්නවද මේ ස්වාමීන් වහන්ස කොහෙද වැඩ ඉන්නේ කියලා ..

    • @chandrikafernando781
      @chandrikafernando781 2 ปีที่แล้ว +2

      SAMAWEE OBAWAHANSE MUNAGASEEMATA KESEDA

  • @swarnawickramasinghe8185
    @swarnawickramasinghe8185 2 ปีที่แล้ว +11

    අපගේ අතිගෟරවණීය ස්වාමීන් වහන්සේට දිර්ගායුෂ ලැබේවා!!!!!!!!!!

  • @PriyadarshaniJayamaanna
    @PriyadarshaniJayamaanna 2 ปีที่แล้ว +31

    අපේ රටේ තවමත් නිර්මල බුදුදහම තිබෙන බවට ශාක්ෂි මෙයයි.එම උතුම් ධර්මය අවබෝධය සියලුම දෙනාට ලැබේවා.වහ වහා එම ධර්මය අවබෝධය ලබාදීම පිණිස උන් වහන්සේට අප ආරාධනය කරමු. 🙏🙏🙏

  • @mayuratvyoutubechannel8086
    @mayuratvyoutubechannel8086 2 ปีที่แล้ว +5

    මට තිබුණු ලොකු ගැටලුවක් ලිහුණ. හැමෝටම ගොඩක් පින්

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว +17

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @slmixkids4744
    @slmixkids4744 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය, දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධාය !!!!!!!!!!!

  • @nishanthapushpakumara4498
    @nishanthapushpakumara4498 2 ปีที่แล้ว +42

    වැහී ගිය උතුම් ධර්මය නිවන් අවබෝදය පිනිස සියලු ලෝක සියලු සත්වයන්ට අහන්න ලැබේවා...දීර්ඝායුශ අපෙ පින්වත් ස්වාමීන්වහන්සෙ නමට, සාදූ සාදු සාදූ..

    • @d.a.j.lifestudio6992
      @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว

      ආං ස්ත්‍රියක් දූෂණය කරලා හිරේ රහතන් වහන්සේ. ස්ත්‍රියකුත් නෙවෙයි බාලවයස්කාර දැරියක්..😂 ඔය නිදන් හාරන හොරෙක්.😂 සිරීපාදේ රක්ෂිතයේ ඉස්සර ඉදන්ම ලොකු හොරෙක් ඔය ලෝක හොරෙක්

    • @d.a.j.lifestudio6992
      @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว

      ආං ස්ත්‍රියක් දූෂණය කරලා හිරේ රහතන් වහන්සේ. ස්ත්‍රියකුත් නෙවෙයි බාලවයස්කාර දැරියක්..😂 ඔය නිදන් හාරන හොරෙක්.😂 සිරීපාදේ රක්ෂිතයේ ඉස්සර ඉදන්ම ලොකු හොරෙක් ඔය ලෝක හොරෙක්

  • @kumarajayasekara9382
    @kumarajayasekara9382 2 ปีที่แล้ว +10

    සමන් දෙවිදු මිහිතලයේ ඉපදී ජාති,හා බව නිරෝද කර ගමන අවසන් කර තම යුතුකම් කරමින් ජිවමානව මේ හෙලබිමෙ වැඩ වාසය කරයි ,සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ,කිසිවෙකු ඇලිමට ගැටිමට හේතුව ක් කර නොගන්න , සුවපත් වේවා !!!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඔය සඳහන අනුව න ම් ,
      රහත් වෙලා නේ ???
      බුදුන්ගෙන් මැ බණ අසා ඔහු සෝවාන් වග
      පැරණි වාර්තාගත ය් !!!
      දැන් ඔහු මිනිසත් බව න ම් ,
      ඔ හු වෙ නු ව ට වෙන අ තී බලවතකු
      පි හි ට දෙ න වා !!!
      දෙවි කීප දෙනෙකු මෑ !!!

  • @chamalidissanayake5251
    @chamalidissanayake5251 2 ปีที่แล้ว +21

    නිවනටම වූ දේශනාව පවත්වන සේක්වා.
    බාදාවකින් තොර වූ අවස්ථාවුන්වහන්සේට සැලසේවා. ලගට එන්නට නොහැකි වූවන් වෙනුවෙන් දයානුකම්පාවෙන්ම මේ තුලින්ම ඉතා ඉක්මනින් අසන්නට ලැබේවා.
    🙏🙏🙏

    • @amithasudharshani5442
      @amithasudharshani5442 2 ปีที่แล้ว

      පිංවත් ස්වමින්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

    • @chandrikakumari2080
      @chandrikakumari2080 2 ปีที่แล้ว +4

      පින්වත් නිවෙිදක මහත්මයානනි ධර්මය හොදින් හදාර කුසල්වත් ස්වාමින් වහන්සේලා සමග ධර්ම සාකජ්වාවට යන්න.නැත්නමි ඹබටත් සසර බයානකයි.කරැනාවෙන් කියා දුන්නේතෙරැවන් සරනයි

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว

      th-cam.com/video/Zb7isEgIV9Y/w-d-xo.html

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari ปีที่แล้ว +1

      බුදුන් වහන්සේ ගේ දහම් මාර්ගය හදාරන්න නිවේදක තුමනි.උන් වහන්සේගේ හැම වචනයක්ම වටිනව.නිවේදක තුමාටත් උතුම් ධර්මය අවබෝධ වේවා.හැමෝටම මේ ධර්මය අවබෝධ වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු ගරුතර ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවන් සරණයි ගව්රවනීය කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නීරෝගී සුවයම දීර්‍ඝ ආයුෂම ලැබේවා ධර්ම සාකච්ඡාව මෙහෙයවන මහතාටත් උතුම් තෙරුවන් සරණයි නීරෝගී සුවයම ලැබේවා

  • @dhanushmalshan3998
    @dhanushmalshan3998 2 ปีที่แล้ว +21

    බුද්ධ ශාසනය, නිර්මල ශ්‍රී සද්ධර්මය තවත් මෙවැනිම දේශනා අප ගැන දයානුකම්පාවෙන්ම දේශනා කර දෙත්වා !!!
    පිනවත් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්ස !!!

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว

      th-cam.com/video/Zb7isEgIV9Y/w-d-xo.html

    • @irangadissanayake8614
      @irangadissanayake8614 2 ปีที่แล้ว

      th-cam.com/video/0ay5-BMRjIY/w-d-xo.html

    • @MRSHUBA
      @MRSHUBA 2 ปีที่แล้ว +1

      Sudu Sudu Sudu

    • @mangalikakannangara3781
      @mangalikakannangara3781 7 หลายเดือนก่อน +1

      සාධූ 🙏🙏🙏 එසේම වේවා ………!!!

  • @wimalivithanage6437
    @wimalivithanage6437 2 ปีที่แล้ว +9

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ස්වාමීන් වහන්සේගේ ධර්ම දේසනා පිලිවෙලින් අපට අහන්න පුලුවන් විදියට වැඩ සටහනක් කරන්නේ ගොඩක් වටිනවා .තෙරුවන් සරනයි .

  • @amilasampath8194
    @amilasampath8194 ปีที่แล้ว +2

    සිව්පිළිසිබියා සහිතව දහම දෙසන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු උතුම් දහම අපට අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว +19

    සාධු සාධු සාධු කල්යාන මිත්‍රයෙක් වගේ ඔබවහන්සේ දේසනාව ඉතා වැදගත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට වීර්යය කරමු සාධු සාධු සාධු

  • @chandupathirana1302
    @chandupathirana1302 2 ปีที่แล้ว +7

    මෙ කරුනු පිලිබන්දව මටත් තිබුන ගැටලු .දැන් තමයි ඒ දෙවල් හරිආකාරව දැනගන්න ලැබුනෙ 🙏🙏🙏

  • @Lily_aesthetics
    @Lily_aesthetics 2 ปีที่แล้ว +17

    අපේ වහරක ස්වාමීන් වහන්සේගේ ,නිවාතාප ස්වාමීන් වහන්සගේ දේශනා අනුසාරයෙන් දේශනා කරන දේශනාවක් .මේ උතුම් සත්‍ය ධර්මය මුලින්ම දේශනා කලේ වහරක ස්වාමීන් වහන්සේයි.තෙරුවන් සරණයි !!

    • @Lionheart8834-m7i
      @Lionheart8834-m7i 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣

    • @krishantha5390
      @krishantha5390 2 ปีที่แล้ว

      @@Lionheart8834-m7i 🤣🤣🤣

    • @ChamindaKumara-xd6tr
      @ChamindaKumara-xd6tr 2 ปีที่แล้ว

      Waharaka hamuduruwo kiwuwema agama puda puja. Me bana wenas budu bana.

    • @universalpower2174
      @universalpower2174 2 ปีที่แล้ว

      Hamuduruwaru Oyalage karaganta epa Darmaya ayithi budu piyanan wahanseta misak wena katawath newei

    • @nishantharanaweera1304
      @nishantharanaweera1304 2 ปีที่แล้ว

      ඔව් එක හරි

  • @sagarikularathna6436
    @sagarikularathna6436 2 ปีที่แล้ว +11

    බණ ඇසීම එපා වෙලා බණ ඇසීම නවත්තලයි හිටියෙ. මේ තමයි කාලයකින් ඇහුව හිතට දැනුණු බණ. මේ බණ අමුර්තයක්වගේ.

    • @vajirachandrasiri9428
      @vajirachandrasiri9428 2 ปีที่แล้ว

      Bandarawela wangeesa swameen wahansege u tube tyena zoom sakachcha ahala balanna..

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว +17

    මේම දේශනා නොතේරී ගරහන අයට කුමක් වේයිද @ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @malkanthiperera4717
    @malkanthiperera4717 ปีที่แล้ว +3

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    පින්වත් ස්වාමින් වහන්සේට උතුමි තුණුරැවන් සරණින් නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා උතුමි නිවනින් නිවී සැනසෙත්වා !!🙏🙏🙏

  • @rupaweerasekara2058
    @rupaweerasekara2058 หลายเดือนก่อน

    තෙරුන්වහන්සෙගෙ ආරාමයට අපට යන්න දුරයි අපකෙරෙහි දයානුකම්පාවෙන් නුවර ප පලාතට වඩිනසේක්වා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා,🎉

  • @deepalpriyantha3984
    @deepalpriyantha3984 2 ปีที่แล้ว +12

    වීශ්ව කර්ම වටිනා ම වැඩසටහන

  • @evienleema101
    @evienleema101 2 ปีที่แล้ว +6

    එකග විය හැකි දේවල් බොහොමයි..එකග නොවිය හැකි තැන් අල්පයි....අවබෝධය තර්කයෙන්,ප්‍රශ්නයෙන් ආදිය වටහ ගත යුත්තක්

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +13

    සාධු 🌼🌼සාධු 🌼🌼 සාධු 🌼🌼;;;; තෙරුවන් සරණයි ;;;;සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @gayanimanchanayaka3542
    @gayanimanchanayaka3542 7 หลายเดือนก่อน +1

    මේ ස්වාමීන් වහන්සේ මුණ ගැසීමට අවශ්‍ය යි

  • @dinithithilankawl2484
    @dinithithilankawl2484 2 ปีที่แล้ว +25

    ශ්‍රාවක නැණ පමණ වටහා ගනිත්වා නිර්මල බුදුදහමේ වචනයක් හරි අහන්න මට පින පෑදුනා ඔබ නිසා විශ්ව කර්ම කණ්ඩායමටත් කල්‍යාණ මිත්‍රයන් වහනසේටත් අභිමන් ලැබෙත්වා මෙපිනෙන්!!!

    • @bandulasenanayake4879
      @bandulasenanayake4879 2 ปีที่แล้ว +4

      තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට මෙලෙස පරම සත්‍යය අවබෝධ කරගන ලෝසතහට අනුකම්පා වෙන් දේශනා කිරීම!

    • @upekshaprasadi8410
      @upekshaprasadi8410 2 ปีที่แล้ว

      th-cam.com/video/Zb7isEgIV9Y/w-d-xo.html

  • @Hasthi-un7px
    @Hasthi-un7px 2 ปีที่แล้ว +4

    අරහත්වය පතන්නාවු සියළු ලෝක සත්වයන් වෙනුවෙන් කිුයාත්මක වන්නාවූ ස්වාමින්වහන්සේ ට ගෞරවනිය නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @d.a.j.lifestudio6992
      @d.a.j.lifestudio6992 2 ปีที่แล้ว

      ආං ස්ත්‍රියක් දූෂණය කරලා හිරේ රහතන් වහන්සේ. ස්ත්‍රියකුත් නෙවෙයි බාලවයස්කාර දැරියක්..😂 ඔය නිදන් හාරන හොරෙක්.😂 සිරීපාදේ රක්ෂිතයේ ඉස්සර ඉදන්ම ලොකු හොරෙක් ඔය ලෝක හොරෙක්

    • @jenitalokuge7390
      @jenitalokuge7390 2 ปีที่แล้ว +1

      Maage,,namaskaaraya wewaa!

  • @dammikavajira3472
    @dammikavajira3472 2 ปีที่แล้ว +4

    නිර්වාණ සුඛය ලගා වේවා සැමට🙏🙏🙏

  • @indumadushani5987
    @indumadushani5987 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු🙏🙏🙏 dan nam ඇහෙන්නේ. ම බුදු පියාණන් වහන්සේ desana kala. සත්ත darmayamay.

  • @wijebaragama4444
    @wijebaragama4444 7 หลายเดือนก่อน +1

    ඔබ තුමාගෙ ධර්ම දේශනාව නිර්මල බවක් පෙනවා සියලු දෙනා සඳහා නොකඩවා දෙශනය කරන්න

  • @spathirana1233
    @spathirana1233 2 ปีที่แล้ว +4

    සාදූ....සාදු.....සාදූ......මගේ නමස්කාරය වේවා බුද්ධ පුත්‍රයාණන් වහන්ස. මම ගමන සොයන ඔබ වහන්සේගේ දේශනය දත් අයෙකි. මේ මනුෂත් භවයේදීම තිත තබා නිවෙන්න ගරු උතුමන් නෙලැබ අතරමන්ව ඇත. හමුවිය හැකි අවස්ථාවක් කෙසේද? වැඩසටහන් නාලිකාව සුරැකේවා.

  • @m.g.kusumalathakusumalatha9072
    @m.g.kusumalathakusumalatha9072 2 ปีที่แล้ว +5

    දර්මාවබෝධය පිනිස මටත් උපකාර වෙිවා....සාදු සාදු සාදු.....

  • @sugathniriella8013
    @sugathniriella8013 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු !!!නමස්කාර කරමු නමස්කාරම වේවා වේවා වේවා !!!

  • @keshimanga
    @keshimanga 2 ปีที่แล้ว +3

    ගෞරවණීය කුරුවිට නිරෝධ ධම්ම ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . නිවනටම වු දේශනා කරන සේක්වා. තෙරුවන් සරණයි

    • @arunakumara4998
      @arunakumara4998 2 ปีที่แล้ว

      Me suwamin wahanse Inna thanak dannawada

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්ස..අනේ තවත් භවයක් අවශ්‍ය නෑ.ඔබවහන්සේගේ උපදෙස් අවවාද අනුශාසනා ලබාගන්නට අපි හැමෝටම ඒ අවස්තාව ලැබේවා ..🙏🙏🙏

  • @shgdbxhksjhs3528
    @shgdbxhksjhs3528 ปีที่แล้ว +1

    මේ තරම් වටින ස්වාමීන් වහන්සේ නමකට ඔබ කතා කරන විදිය ඔයිට වඩා සංවර උනානම් වැඩසටහන තවත් සාර්ථකයි නමුත් මේ ස්වාමීන් වහන්සේ නම් අති දුර්ලභ වටිනා හිමිනමක්
    අපට මෙවන් දැනුවත් කිරීමක් ලබාදීම පිළිබඳව ඔබටත් ස්තුතියි.🙏

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @pkbkumara8824
    @pkbkumara8824 2 ปีที่แล้ว +3

    ඇත්ත තත්වය එයයි. පන්සිල් පදවලට මුවාව කටයුතු කිරීමයි වර්තමානයේ තත්වය. ලෝභ, ද්වේශ, මෝහ උපදින ක්ෂණයන්හි අලෝභ, අදෝෂ, අමෝහයන්හි උත්පාදනයම ඇති වේවා!

  • @trewinberenger6994
    @trewinberenger6994 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින සාකච්ඡාවක්

  • @sheelavathikwt4068
    @sheelavathikwt4068 2 ปีที่แล้ว +18

    සියලු ලෝක සියලු සත්වයෝ නිබිබාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා... සාදු සාදු සාදු.... තෙරුවන් සරණයි .....

    • @dinukMirando
      @dinukMirando 2 ปีที่แล้ว

      නිවනම වෙත්වා,..!!!

    • @imemedia1528
      @imemedia1528 2 ปีที่แล้ว

      නිවනma වෙත්වා

  • @PradeepPushpakumara-vt7uv
    @PradeepPushpakumara-vt7uv ปีที่แล้ว +15

    දහම ගැන අවබෝධයක් තිබෙන දහම් ගෞරවයක් සහිත කෙනෙක් මේ සාකච්චාව කලා නම් ඉතාමත් වටිනවා හරස් ප්‍රශ්ණ නොවේ දහම අවදි වෙන ලෙස ප්‍රශ්ණ කරන්න මොහු දන්නේ නැහැ උන් වහන්සේ යමක් මතු කරන්න උත්සහා කරනවා

  • @ranasinhapremalal6418
    @ranasinhapremalal6418 ปีที่แล้ว +2

    සුවාමින්වහන්ස හමුවිමට පාර පෙන්නා දෙන්න

  • @black.kitty24
    @black.kitty24 2 ปีที่แล้ว +6

    තෙරුන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 ปีที่แล้ว

    මේ වීඩියෝව අහන්න ලැබීම නම් ඉතා සතුටට කාරණයක්.යම් දෙයක් ගැඹුරින් සිතන්නට උගන්වනවා.

  • @amithaliyanage7002
    @amithaliyanage7002 2 ปีที่แล้ว +4

    ධර්ම දේශනාවන් ප්‍රචාරය කරන්න නිරෝධ සවාමීන් වහන්සේගේ

  • @achinthagangodagamarachchi5576
    @achinthagangodagamarachchi5576 2 ปีที่แล้ว +4

    මේ වගේ වැඩසටහන් ඉක්මණින් ප්‍රචාරය කරන්න

  • @Kayako045
    @Kayako045 7 หลายเดือนก่อน +1

    ඔබවහන්සේගේ පලය ලෝකයට කීවොත් ජනතාව පිනට මීටවඩා පිනටහිතයයි

  • @chandirasika6049
    @chandirasika6049 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ පන්සිල් පද පහ ගැන පූර්ණ පූර්ණ විග්‍රහයක් අපිට කරල දෙන්න ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 2 ปีที่แล้ว +5

    අත් හැරීම යනු මනසින් නොබැඳි සිටීමයි භව්තිකව බැදිමෙන් කටයුතු කල හැකියි ඉතා වැදගත් ගැබුරු අර්ථවත් දේශනාවක්. ප්‍රශ්න අහන තරමටම දර්මය ඉස්මතු වෙනවා
    මෙවැනි දේශනා තව තවත් අසසන්නට ලැබේවා තෙරුවන් සරනයි

  • @jbsaumya7876
    @jbsaumya7876 ปีที่แล้ว

    නමස්කාරය වේවා .නමස්කාරය වේවා සාදු ..නමස්කාරය වේවා සාදු සාදූ සාදු මට සත්‍යය අවබොදවේවා නිවැදි මග අවබොදවේවා..සදු සදු

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️

  • @rohithabandara5412
    @rohithabandara5412 2 ปีที่แล้ว +1

    Godak dewal awaboda una...godak dewal niwaradi karagatta....apiwa aragane aapu me gamane...harigassagena ya yuthu gamanak thiyenawa kiyala yalith awaboda una.....Theruwan saranai Obawahanseta saha..Wishwakarma nalikawata....godak upakara karanawa siyalu loka sathwayata....Theruwan saranai 🙏🙏🙏

  • @lakshanichamindya5556
    @lakshanichamindya5556 ปีที่แล้ว

    සාදු සාදු සාදු .
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DifferentIdeas-vh2oz
    @DifferentIdeas-vh2oz 4 หลายเดือนก่อน

    🙏 බුදුසරණයි ! හාමුදුරුවනේ ...

  • @blackknight2250
    @blackknight2250 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu!🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 ปีที่แล้ว +4

    සුවපත් වේවා !

  • @DilshanNishanka
    @DilshanNishanka 5 หลายเดือนก่อน

    ඉඍදි පාන්න තහනම් කරල තියෙන්නෙ බුදුරජාණන් වහන්සේ මම දන්න තරමට 🥲 තෙරුවන් සරණයි

  • @roshandarshana7623
    @roshandarshana7623 2 ปีที่แล้ว +6

    චැනලයෙන් මෙය දිගටම කරගෙන යන්න මෙයයි සැබැම දහම

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 2 ปีที่แล้ว +2

    සාදු...සාදු...සාදු...!!! නමෝ බුද්ධාය....!!!

  • @indraniindrani3305
    @indraniindrani3305 ปีที่แล้ว

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ

  • @mahindamihidu9179
    @mahindamihidu9179 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼💮🌸🌷

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා!!!සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ

  • @dinudinesha9541
    @dinudinesha9541 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සෙ nivisanai ඇති බව මට ඒකාන්තයෙන් isthirai, ඔබ වහන්සෙ, උන්වහන්සේ, vilwaththe පද්මනාදන් mahaniyo, සසර ගමන කෙලවර කර නියම බුද්ධ දේශනය බුද්ධිමත් ජනතාව දේශනා කරමින් සිටි. Aya අවබෝධ කරන්න kanata ඇසෙන්නට, ඇසෙන් දකින්න මහා පිනක් තියෙන්න ඕනි, wachanayen වරදක් කියන්න හිතෙන්නේ මහා pawu කාරයන්ට vitharai, සාදු සාදු සාදු ඔබ වහන්සේලාට මාගෙ නමස්කාර වේවා 🙏, මිනිස්සු පිරිහිලා ආගම් කාරයෝ මිසක් ධර්ම අවබෝධය කරන්න පුලූවන් මනසක් නැහැ, ප්‍රේත කම, කාමය පිනවා ඉන්න බලනව ගැලවෙන්න උවමනා නැහැ මිනිස්සු paw යන්නේ කොහෙද ඉතා පැහැදිලි 🥺

    • @rangawarnakulasuriya2709
      @rangawarnakulasuriya2709 2 ปีที่แล้ว

      අද වෙනදේ හෙට.. මේ සියලු පක්ෂවල දේසපාලකයිනුයි, ඒ අයගෙ පාක්ෂිකයොයි, පොලිසි, හමුදා, රාජ්‍ය හා පුද්ගලික ආයතනවල ඉන්න අයයි, විශේෂයෙන්ම භික්ෂූන් වහන්සේලායි, අනෙක් පූජකවරුනුයි, මාධ්‍ය ක්‍රියාකාරීනුයි මේ සියලුම දෙනා තව තවත් පිල් බෙදිලා, ඒ අයගෙ අසත්‍යවාදී මත ඉදිරිපත් කරලා, එකිනෙකාට බැනඅඩගහගෙන, ද්වේශයෙන් හැම මොහොතේම ගහ මරා ගෙන මහා ගැටුම් ඇති කර ගන්නවා. මේ අතර මේ සියලු මිනිසුන්ට අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, මුදල් හිග වෙලා ඒවා නැත්තටම නැති වෙනවා. තෙල්, ගෑස්, විදුලිය, ප්‍රවාහනය, ජලය පමණක් නොවෙයි රැකී රක්ෂා, අධ්‍යාපනය පවා අහිමි වෙනවා. හැම භාණ්ඩ‍යකමත්, සේවාවලත් මිල අසීමිත ලෙස ඉහළ යනවා. කුඩා හා විශාල ව්‍යාපාර කඩා වැටෙනවා. මහා සත්ත්ව ඝාතන වෙනවා. මත්ද්‍රව්‍ය හා මත්වතුර පාවිච්චිය සීඝ්‍රයෙන් වැඩිවෙනවා. මහා දවාලෙත් රෑත් හැමතැනකම මහා සොරකම් මංකොල්ලකෑම් මිනීමැරුම් සිදුවෙනවා. ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැහෙනවා. සල්ලි වෙනුවෙන් ඕනෑම නින්දිත දෙයක් කරන්න පෙළඹෙනවා. පාතාල කල්ලි එලිපිට මැරකම් කරනවා. මිනිසුන් ආයුධ පාවිච්චි කරන්න ගන්නවා. පිට දේශ මේ රට ආක්‍රමණය කරන්න උත්සාහ කරනවා. නොසිතූ අනතුරු, ස්වභාවික විපත්, බෝවන රෝග, මානසික ආතතිය ඇති වෙලා මිනිසුන් අනන්ත දුක් විදිනවා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා සොයාගත නොහැකිව කියන හැමදේම බොරු කියලා හිතන්න මිනිසුන් පෙළඹෙනවා. මිනිසුන් ලක්ෂ ගණනින් තම තමන්ගේ දේවස්ථානවලට ගොස් අඩා වැලපෙමින් තමන්ට සත්‍ය අවබෝධ කර දෙන ලෙස ඉල්ලමින් දෙවියන්ට කන්නලව් කරනවා. ඒ අයට මේ සත්‍ය වැටහෙන්නේ යම් දවසකද, ඒ තාක් කල් මේ මිනිසුන් සියල්ලම මේ දුක අන්තයටම විදිනවා. මේ මිනිසුන් තමන් මෙච්චර කාලයක් දැන නොදැනුවත්ව කළ පාපයන් පාපොච්චාරණය කොට, තම තමා විසින්ම විශ්වයෙන් සත්‍යවාදීව සමාව අයැදින තෙක් මේ දුකේ අවසානයක් වෙන්නේ නෑ. එයයි සත්‍ය. විශ්වය යනු තමාමයි. තමාම තමයි මේ සා තාක් කාලයක් තමාටම ද්‍රෝහී වෙලා සත්‍ය වටහාගත නොහැකිව, තමාවම මේ දුකට පත් කරගත්තේ. තමා නේද ප්‍රාණගාත කළේ? තව කෙනෙක් නසන්නට අනුබල දුන්නේ? තමාවම මේ වෙනකොටත් මරාගෙන තියෙන්නේ? තමාට අයිති නොවන සෑම දෙයක්ම හොරකම් කළේ? මහපොළව නුහුලන දූෂණ අපරාධ කළේ? අසත්‍යයම රට පුරා පතුරුවලා ජාති, ආගම්, දේශපාලන මත භේද ඇති කරලා, සතුටට පත්වුණේ? මත්ද්‍රව්‍ය මත්වතුර රට පුරාම බෙදුවේ? ඒවා කටේ ගාගෙන කටමැත දොඩවලා චණ්ඩිකම් පෑවේ? මුදල්, දේපල, වස්තු, කාම පස්සේ තණ්හාවෙන් දුවලා ඒවා තමන්ගේ කියලා පොදිගහගත්තේ?එහෙමනම් ඉතින් අද වගේම හෙටත් විපතට පත්වෙන්නේත් තමාමයි. මේ රටේ වැඩි වශයෙන්ම ඉන්නේ තමාව ඒ කියන්නේ විශ්වය විනාශ කරන මිනිසුන්. ඒ අය තමයි අසත්‍යවාදීන්. බොහොම සුලුතරයක් තමයි විශ්වය කියන තමාවම ආරක්ෂා කරන මිනිසුන් ඉන්නේ. ඒ අය තමයි හැබෑ සත්‍යවාදීන්. මේ සත්‍යවාදීන් මේ මොහොතේත් අනන්ත පරිශ්‍රමයක් දරනවා ඔය තමාවම විනාශ කරගනිමින් ඉන්න අසත්‍යවාදීන්ව මේ මහා දුකෙන් අත්මුදවගන්නට. ඔන්න ඕකට තමයි විශ්ව ශක්තිය යොදවනවා කියලා කියන්නේ. ඒ සත්‍යවාදී සියලු දෙනාගේම ශක්තියයි මේ අසත්‍යවාදී මිනිසුන් කෙරෙහි අපරිමිත කරුණාවෙන් මුදා හරින්නේ. එය සත්‍යවාදී දෙවි, බඹුන්, මිනිසුන් සිටින විශ්වයේ සැබෑ ශක්තියයි. ඒ ශක්තියයි මේ අසරණ අසත්‍යවාදී මිනිසුන් වෙනුවෙන් දැනටත් ක්‍රියාත්මක වෙන්නේ. මේ සියලු සතටම විශ්ව ශක්තියෙන් යහපතම ගෙන එන්නයි සත්‍යවාදී අපගේ නොනැවතෙන වෑයම. මේ සත්‍ය ක්‍රියාව විශ්වය පුරා විහිදී පැතිරේවා. අසත්‍ය දුරුවී විශ්වය පුරා සත්‍යයම රැදේවා! අපේ රටටත්, සියලු ජනතාවටත් සත්‍ය තුළ සියලු පිහිට ආරක්ෂාව සැලසේවා..!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      දිය මන්තිය ය් Kn O 4 එකට මෑ !!!

  • @dayamanamendra7134
    @dayamanamendra7134 2 ปีที่แล้ว

    Teruwan saranai deergausa ලැබේවා හාමුදුරුවෝ nta.

  • @pushpachandani5917
    @pushpachandani5917 ปีที่แล้ว

    සියලුම ලොක වදි සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏

  • @chathurikaharshani419
    @chathurikaharshani419 2 ปีที่แล้ว +2

    නිවන පිනිසම හේතු කාරණා විමසා නිවැරදි ධර්මය සමාජ ගත කරන්න ශක්තිය ලැබේවා.!

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +2

    සාදු!!!සාදු!!!සාදු!!!තෙරුවන් සරණයි!!!🙏🙏🙏💯

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ නිවන් දකිත්වා

  • @susanthakumara2307
    @susanthakumara2307 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malishagunarathna3482
    @malishagunarathna3482 ปีที่แล้ว

    ගරුස්වාමින් වහාන්ස සසරට නිමාවක් දියහැකි දාහාම් කරුණු නවීමට පමණි ඉතාහොදයි

  • @sujathacreations5179
    @sujathacreations5179 2 ปีที่แล้ว

    ඉතාම සාර්ථක වැඩසටහනක්