Jackson Anthony - "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?" Episode 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Credits for the Painting in the Cover Art : Prasanna Weerakkodi
    / 2737444382994104
    Editor: Dinesh lakdusinha
    Camera :
    Milan Silva
    Iresh Lakmal
    ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?
    ලෝකයේ වෙනත් කිසිදු රටක නැති තරම් වර්තමාන ශ්‍රී ලාංකිකයා ලංකාවට වඩා වෙනත් රටවල් ශ්‍රේෂ්ඨ යැයි සිතති. ඉංග්‍රීසීන් නො එන්නට අපට තවමත් රේල් පාරක්ද නැතැයි කියති. ඉන්දියාව නැත්නම් අප තවමත් ගෝත්‍රිකයින් යැයි සිතති.
    ලංකාවට වඩා වෙනත් රටක් ශ්‍රේෂ්ඨ යැයි අදහන සියල්ලන් මම "කළු සුද්දන්" යන රූපකයට ඇතුලත් කරමි. මේ කළු සුද්දන් බිහි වූවේ ඉංග්‍රීසීන් පැමින්ණෙන්න බොහෝ කාලයකට පෙරය.
    විජය නමැති ආක්‍රමණිකයාගේ සිට රොබට් බ්‍රවුන්රිග් නමැති ආක්‍රමණිකයා දක්වා මේ රටට පැමිණි සියලුම ආක්‍රමණිකයින් ශ්‍රේෂ්ඨ සිංහලයාව වඳ කරනු ලැබුවේය.
    ඒ පිළිබඳ මගේ මතවාදය මා නම් කරන්නේ "ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ..?" යන මාතෘකාව යටතේයි.

ความคิดเห็น • 443

  • @dulajanuruddha3091
    @dulajanuruddha3091 3 ปีที่แล้ว +73

    මහත්තයො. ඩේටා පිළිබඳ ප්‍රශ්නයක් නෑ. දැන් unlimited youtube ගොඩක් අය පාවිච්චි කරනවා. ඔබ තුමා පුළුවන් නම් පැයක් හරි කතා කරන්න. මොකද ඉගෙනගන්න ආසයි මේ දේවල්.

  • @queennature7670
    @queennature7670 3 ปีที่แล้ว +10

    නලුවෙක් /ගායකයෙක් / විචාරකයෙක් / සන්චාරකයෙක් / ඉතිහාස ගවේශකයෙක් යන ඔබ තුමාගේ සියලු ඉරියවු වලට හදවතින් ආදරය කරන.සලන්හන්තේ සමග ඔබ තුමා සමග ලෝකය වටේ ගිය අපිට මෙවැනි වටිනා හරබර වැඩසටහන් තවත් ඉදිරිපත් කර අපගේ ලමා සහ තරුන පරම්පරාව මේ රට ජාතිය ගැන හිතන තම මවුට මෙන් මේ ලක් පොලවට උත්තමාචාර කරන භෞතික සන්වර්දනයට වඩා ආද්යාත්මික සන්වර්දනය අගයන අනාගත තරුන පරම්පරාවක් ගොඩනැගීම සදහා තව තවත් ගුරුහරුකම් ලබාදීමට ඔබ තුමාට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවායි පතමි. තුනුරුවන් සරනින් ඔබට සෙත් වේවා.

  • @knf-school22
    @knf-school22 3 ปีที่แล้ว +4

    7 වසරේ මම ඉගෙන ගන්නේ.විශිෂ්ට වැඩසටහනක්.මම සුද්දන් කළු සුද්දන්, ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ?ඔක්කොම episodes බැලුවා.කළු ගඟ දිගේ වැඩසටහනත් බලනවා.ස්තූතියි ජැක්සන් සර් මේ වගේ වැඩසටහන්වලට......

  • @Asitha_mg
    @Asitha_mg 3 ปีที่แล้ว +36

    ඔබතුමන් සිදු කරන මෙම ක්‍රියාව උතුම් කොට සලකමි.❤️❤️

  • @dusacrew
    @dusacrew 3 ปีที่แล้ว +18

    විජයට කලින් ඉතිහාසය දැනගන්න ගොඩක් ආසයි. Thank you sir

  • @sajitha00anthony
    @sajitha00anthony 3 ปีที่แล้ว +137

    Mamath me channel eke fan kenek . Isthuthi appachchi

    • @akalankaalutwela7712
      @akalankaalutwela7712 3 ปีที่แล้ว +6

      love you both!

    • @jubevlogs2461
      @jubevlogs2461 3 ปีที่แล้ว +5

      සුද්දන් කළු සුද්දන් වැඩසටහන පටන් ගත්ත දවසේ ඉදන් මන් මේ චැනල් එකෙ විඩියෝ එකක් දනකන් බලන් ඉන්නේ
      කළුවර වගේ තව සිංදුවක් කරමු සජිත අයියා 😍😍

    • @sl2916
      @sl2916 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍

    • @sl2916
      @sl2916 3 ปีที่แล้ว

      th-cam.com/channels/_4derFIgcrUogP70N7h99w.html

    • @jacksonanthony7604
      @jacksonanthony7604  3 ปีที่แล้ว +46

      එල පුතා එල

  • @rayanthonyjohnhuybertsz6735
    @rayanthonyjohnhuybertsz6735 3 ปีที่แล้ว +24

    Sir, I am a Burgher by Race but my Nationality is Srilankan and I am proud to be called a Srilankan.what you are trying to do is a very good thing by trying to educate the people about their history. we should be proud of our country and our history. But sad to say today our so-called Sinhala politicians are ruining this great country. So I say keep up the good work that you have started.

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว

      cheers mate. so great to see sri lankans like you.

    • @susilpriyantha3336
      @susilpriyantha3336 3 ปีที่แล้ว

      I am not proud to say that l am Sinhalese.

    • @tyoko6691
      @tyoko6691 3 ปีที่แล้ว +4

      @@susilpriyantha3336 It's your choice. You are not being forced by anyone.

    • @watchyourmouth7104
      @watchyourmouth7104 3 ปีที่แล้ว +1

      @@susilpriyantha3336 You are entitled to your opinion

    • @harisaraharisara7828
      @harisaraharisara7828 8 หลายเดือนก่อน

      U r REALLY a C E Y L O N E S E
      &
      It means
      that U r a P U R E S I N H A L A Y A !!!
      Congrats❤ !!!

  • @amilapathum4923
    @amilapathum4923 3 ปีที่แล้ว +3

    මෙවැනි දේශන මාලාවක් ඉදිරිපත් කිරීම ගැන ඔබතුමාට පින් දෙනවා. මේ දැනුම ඉදිරි පරම්පරාවත් ගෙනයාමට අප උගත යුතුයි. ඔබතුමා පෙන්වන්නා වූ ඇතැම් පෙත් පරිශීලනය කරමි. වැඩසටහන ඉදිරියට ගෙන යාමට ශක්තිය ලැබේවා. දේශනයේ කාලය අඩු නොකරන ලෙසත් හැකිනම් තවත් කරුණු ඇතුලත් කරන ලෙසත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • @savinduweerasinghe3578
    @savinduweerasinghe3578 3 ปีที่แล้ว +7

    විනාඩි 30ක කාලය අඩු කරන්න එපා සර්! සතියකට මේ විනාඩි 30 විතරයි හිත ඇතුලේ සංවාදයක් ගොඩ නගන්නේ. දිගටම කරගෙන යමු! ජය!

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +2

    ජැක්සන් අය්යා මං ඉස්කෝලෙ යන කාලෙ ඉදන් ඔබගෙ කතා අහන්න මාර ආසයි ඒව හරිම රසවත්ව දැනුම බෙදනවා,මට නම් කතන්දරයක් අහනව වගේ,ඔබගේ දරැවො හරිම වාසනාවන්තයි ඔබවගේ පියෙක් ලැබිච්ච එක අනේ මටත් එහෙම තාත්ත කෙනෙක් හිටියනම් කියල හිතෙනවා.ඔබගෙ භාශා දැනුම මාරයි සිංහල භාශාව හසුරවන විදිහ දකිනකොට අපේ භාශාව ගැන මාර ආඩම්බරයක් හිතෙනවා...ඔබගෙ දරැවොත් නියම සිංහල විදිහට හැදිච්ච උගත් දරැවො....ඔයාල ඔක්කොටම දෙවි පිහිටයි.

  • @LakshanErantha
    @LakshanErantha 3 ปีที่แล้ว +6

    අපි කොච්චර වැරදි ඉතිහාසක් ද දැනගෙන තියෙන්නේ .. ඔබ තුමා මේවා නිවැරැදි නොකරන්න අපේ දරුවන් පවා මේ කලු සුද්දා ගේ ඉතිහාසය කරේ තියන් යන්නේ .. ඔබතුමාට පින් 🙏❤

    • @buddika660
      @buddika660 3 ปีที่แล้ว

      Pin kiyanne baudha nisa Neda? Ethakota baudha api piligatha yuththe Budurajanan wahanse neda? Obadannawada siw Budurajanan wahanselama me ratata wadama kara athi bawa. Ithin merate minissu kochachara kalekata perada hitiye kiyala hoyanda puluwanda? Namuth warthamana sinhala jathiya pawathenne wijaya kumarayagen, oya bahusrutha leelawen kiyana de piliganna epa. Mahawanshaya thamai Sinhalayage wanshaya....

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      @@buddika660 ek haro.eth vijaya kathawata samabanda india janaprawada thiyneea.habai ewa school wala ugannne na.habai university eke first year ek igannuwa.
      Habai A/l walatwh apita kaee na.
      E wagema mahawanae godak de thaharu wenne
      Sellipi walin.itin lankawe mulyuge gana dout thiyenna puluwan.
      Ehemw maha wansge thubbth
      Purawidyantha mulasra ejk tall wenwaada balanawa boho wita.mkkada maha wansw liyanne ක්‍රි.ව.5 ithun 100% niwaradi toratueuda enne.
      Atttama devapitan tjussa kalin.
      Poth liyanuda

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Halo dan praga ithihasw gan hoyanne.

  • @pradeepmadushanka7017
    @pradeepmadushanka7017 3 ปีที่แล้ว +2

    මන් ජීවත් වෙන්නෙ ඉතාලියේ මෙහෙ මිනිස්සු කෙනෙක් හමු උනාම චාඕ කියලා ආචාර කරනවා.. මුස්ලිම් කෙනෙක්ට නැත්නම් ඉන්දියන් කෙනෙක්ට ඔවුන්ට ආවේනික ආචාර විදි තියෙනවා.. අපිටත් ආයුබෝවන් කියලා ලෝකේ කාටවත් නැතිවිදියේ වෙනස්ම ආචාර කිරීමක් තියෙනවා නමුත් අපි ලැජ්ජ වෙන්න ඕන අපිම මේක මරාගෙන යනවා. ජැක්සන් මහත්මයා ඔබ වැන්නෙකුට පමනයි මෙය සමාජගත කරලා මතු පරපුර පුහුනු කල හැක්කෙ ආයුබෝවන් වචනයට ජීවයක් දෙන්න.

  • @rumethdevjan5841
    @rumethdevjan5841 3 ปีที่แล้ว +8

    අලුත් මාතෘකාව එනකන් මග බලාගෙන හිටියේ........ඉදිරියටත් තවත් මෙවැනි මාතෘකා ඔස්සේ යමින් ඒවා විස්තර කර,තවත් විඩීයෝ නිර්මාණය කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා!!!!!

  • @helayaka
    @helayaka 3 ปีที่แล้ว +25

    එපිසෝඩ් කොට කරන්න නං එපා රත්තරනේ! වෙන මල ජරාව බලන එක නවත්තලා ඩේටා ටිකක් කපාගෙන මේ වගේ වැදගත් දෙයක් බලපියව් යකුනේ!

    • @Realeye66
      @Realeye66 3 ปีที่แล้ว +1

      😂😂😂😂😂

  • @gayanisansala1275
    @gayanisansala1275 3 ปีที่แล้ว +6

    ගොඩාක් වටිනවා මෙ වගෙ වැඩසටහන් කරන එක මොකද ඉගෙන ගන්න අපිට ලොකු දැනුමක් මෙයින් ලැබෙන නිසා,,ජැක්සන් ඇන්තනි සර්ට ගොඩාක් පින් හරි දෙයක් කරනවට,,අදරෙයි හැමදාම ❤️❤️

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +1

    ඔබගේ ඉදිරිපත් කිරීම බොහෝම කාලෝචිතයි ඒ වගේම බොහොම වැදගත් කොට සලකනවා ඒ වගේම තමයි මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින කැමති ඔබ ඔය සිංහලයාගේ නිවැරදි ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කරන ආකාරයටම ඔබට පුළුවන් කමක් තියෙනවනම් අද ලංකාවේ බෞද්ධ ආගම විග්‍රහ වෙන ආකාරය පිළිබඳව වැඩසටහනක් කරන්න එයත් විශාල පිටුවහලක් සහ ප්‍රයෝජනයක් වෙනවා බෞද්ධ ආගම අදහන අයට වගේම ඒ පිළිබඳ හදාරන අයටත්,
    හේතුව තමයි සමහරවිට සමහර අය විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරනවා බුද්ධාගම පිළිබඳව සිතෙන්ම ථෙරවාද බුදුදහම සහ මහායාන බුදුදහම වගේ මැදියම් තුළ ඇතිවූ ඇතිවුණ කැළඹීම හේතුවෙන් කුමක්ද සත්‍යය කුමක්ද සත්‍ය බුද්ධාගම මේ පිළිබඳ අපට වැදගත් වැඩසටහනක් කළ හැකි නම් බොහොම ස්තූතියි

  • @harshadabare9059
    @harshadabare9059 3 ปีที่แล้ว +2

    මට උ.පෙ කරන කාලේ මිතුරන් එක්ක විවිධ සංවාද කල අතිතය මතක් උනා.ඔබ ඒ අතිතය කියද්දි.සුදන් හා කළු සුදන් විඩියෝ සියල්ලත් විශිෂ්ඨයි ඒ වගේම මේ වැඩසටහනත් සාර්තකව ඉදිරිපත් කරන්න.අපට දනුම ලබාදි රට ජාතිය ගැන ආදරයක් හා අභිමාණයක් ලබාදිමට ඔබතුමා ගන්නා උත්සාහය නිසැකවම අමරණිය වේවි.ඔබට නිදුක් නිරෝගිසුව ලැබේවා.තෙරුවන් සරණයි.🙏

  • @subakeproduction6846
    @subakeproduction6846 3 ปีที่แล้ว +12

    සර් අපේ විශයනිර්දේශ අතුලෙම අපිව ඔය කියන වැරදි මානයට යොමු කරලා තියෙන්නෙ එක ලොකු ප්‍රශ්නයක්

  • @skmachan9
    @skmachan9 3 ปีที่แล้ว +18

    කාලයනම් අඩු කරන්න එපා මේ විනාඩ් 30 අනිවාර්යයෙන් ඕනේ ඔබතුමා කරන මෙ දේ අපහට මහත් අත්වැසිල්ලක් ජයම වේවා තෙරුවන් සරණයි සෑමට ❤️❤️

    • @nandakumar5557
      @nandakumar5557 3 ปีที่แล้ว

      You are blackYou are a black African what are you talking about you

    • @nandakumar5557
      @nandakumar5557 3 ปีที่แล้ว

      You are original black

    • @skmachan9
      @skmachan9 3 ปีที่แล้ว

      @@nandakumar5557 සිංහලෙන් ලියන්න . මම පිට දේශක්කාරයෙන් නෙවේ ලංකාවේ ඉපදුන බවුද්ද සිංහල සුද්දට කත් අදින එකේක් නෙවෙයි

    • @user-cu9ug5ml7b
      @user-cu9ug5ml7b 3 ปีที่แล้ว

      @@skmachan9 සුද්ද නැත්නම් යූ ටියුබ් යන්නෙ වැලිපිල්ලෑවෙ.

    • @skmachan9
      @skmachan9 3 ปีที่แล้ว +2

      @@user-cu9ug5ml7b සුද්දා යුට්යුබ් හදන්න කලියෙන් අපේ හෙළයේ කරපු දෙවල් තියෙනවා හොදට පොත් පත් කියවන්න බලන්න. කළු සුද්දෙක් නොවී

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @bmapa7825
    @bmapa7825 ปีที่แล้ว +2

    Love these explanations. So proud to be a sinhala perso. All the blessings with you. Wishing you speedy recovery . You are valuable asset to Srilanka. 🇱🇰

  • @dhammasamarasinghe3124
    @dhammasamarasinghe3124 3 ปีที่แล้ว +11

    He is a my favourite actor and very knowledgeable person in many ways. Good luck.

    • @littlesithu4290
      @littlesithu4290 3 ปีที่แล้ว +2

      Yes you are correct...👍👍👍

  • @madhawachathura5763
    @madhawachathura5763 3 ปีที่แล้ว +1

    මේ කාලේ හැමදේම සීමා කරල... කාලයත් පාවිච්චි වෙන්නේ අපට ඕන විදිහටවත් අපේ රුචිකත්වයටත් නෙමෙයි... බහුජාතික සමාගම් විසින් සීමා කිරීම් පනවනවා.. ඉන් එකක් දත්ත භාවිතය නැත්තම් ඩේටා සීමා කිරීම්... මට හරි දුකක් දැනුනා මේ කාල සීමාව දුරකතන ඩේටා පදනම්ව සීමා කරන්න යන බව ඇහුනම. පැය භාගේ සීමාවට අපි හරි ආදරෙයි,ආසයි... ඔබට ජය ඇදුරුතුමනි.

  • @sajeeherath1980
    @sajeeherath1980 3 ปีที่แล้ว +1

    අපි ඉතිහාස පොතෙන් පාසලේදී ඉගෙන ගත්ත පාඩම් වලට වඩා කරුණු ඔබතුමාගේ මේ වැඩසටහන්වලින් දැනගත්තා. හිතේ ඇති වෙච්ච සමහර ප්‍රශ්න වලට පිළිතුරුත් මේ සමගම ලැබුණා. ස්තුතියි !

  • @dulanjaniattanayaka8347
    @dulanjaniattanayaka8347 3 ปีที่แล้ว +2

    2016 campus එකෙන් එලියට ආවට පස්සේ අයේත් ඉගෙන ගන්න පටන් ගත්තා..නතර නොකර අපි නොදත් දේ සහ හරියට නොදත් දේ පෙන්වා දෙන්න. සැබෑවට නොදුටු ගුරුතුමා ඔබයි දැන් මගේ..සුඛී දීඝායු..🙏🙏

  • @bethesdaaquariums
    @bethesdaaquariums 3 ปีที่แล้ว +1

    මම මගේ රටේ ඉතිහාසයට හරිම ආදරෙයි. ඔබගේ හැම විඩීයෝ එකක්ම මම මිස් කරන්නෙ නැතුව බලනවා.. ඉතිහාසෙට කැමති මාගෙ යාලුවන් එක්කත් බෙදා ගන්නව. ඔබ කියන දේවල් හරිම වැදගත්, දිගටම මෙම වැඩෙ කරන්න. අපිට හරිම ප්‍රයෝජනවත්.

  • @kgunasena6117
    @kgunasena6117 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබතුමා ගොඩාක්ම පිං සිදුකර ගන්න ක්‍රියාවලියක් වගේම විශිෂ්ටතම සේවයකුත් කරනවා.හිසනමා ආචාර කරනවා.අපිව දැනුවත් කිරීම ගැන.ස්තූතියි .ඔබ තුමාට.⁣
    එමෙන්ම ⁣ ඔබතුමාට හැකි නේද පෙරමුණ ගන්න අපේ සිංහල භාෂාව රැක ගැනීමට දිනයක් වෙන්කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරමු

  • @vimukthimadushanka3644
    @vimukthimadushanka3644 3 ปีที่แล้ว +23

    විඩියෝ මාලාව කෙටි කරන්න එපා,විස්තර ඇතුව අසන එක වැදගත් ,මේ විදියට හොදයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg 3 ปีที่แล้ว +1

    සර්ගෙ සාකච්ඡා මාසයක් වුනත් එක දිගට අහන් ඉන්න පුළුවන් , මෙිවගේ වැඩක් කරන්නේ ඔබතුමා විතරයි, video සේරම බැලුව , අපේ රට අපි ආරක්ෂා කරගන්න ඔන, සිංහල ජාතිය රැකගන්න ඔන, ජයවෙිවා ඔබතුමාට , බුදුසරණයි දෙවිපිහිටයි

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 3 ปีที่แล้ว +2

    වැදගත් වැඩක් . අලුත් කතිකාව දිගටම ගෙන යන්න සුබ පැතුම්

  • @channel-he4hp
    @channel-he4hp 3 ปีที่แล้ว +2

    අයුබොවන් 🙏🙏🙏🙏🙏අපිට ඉන්න හෙල ඉතිහස පිලිබද මනා අවබොදකින් වචන හසුරුවන ඇදුරකු ඔබ ජැක්සන් ඇන්තනී මහත්මයා. මම ඔබගේ වැඩසටහන ඉතාමත් ඔන කමින් සවන් දෙන්නේ හෙල කම හදවතේ රදාගෙනයි.මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා ඔබගේ වැඩසටහන සතියකට දෙපාරක් ගෙන එන ලෙස.
    "සිංහලයා වනාහී සෑම දෙයක්ම තමගේ වාසිය තකා පාවා දෙන්නකි.හෙලයා වනහි වැදු මව මෙන් ඉපදුන රටට හෙල ජාතියට ආදරය,ආරක්ෂාව ලබා දෙන්නෙකි.(විජයගෙන් පැවැත්වෙන සිංහයත්,,, ආතිතයේ සිට පැවැත ගෙන එන නොඉදුල් හෙලයත් වෙනස ක්‍රියාවෙන් හදුනා ගත හැකියි..
    ඔබට බුදු සරනයි ජැක්සන් ඇන්තනී මහත්මයා ,,,,🙏🙏🙏🙏,,,

  • @nandanaabey
    @nandanaabey 3 ปีที่แล้ว +4

    I am living in London. I never miss any of your videos and never watch them in a hurry. All your video presentations are very informative, interesting, balanced and thought provoking. I remember how you spoke at Asgiriya pirivena prize giving ceremony and at the funeral of Jayalath Manoratne, one of my favorite and greatest literature artist’s funeral. I watched them in full and worth watching again and again. They both promote the true interest in learning the history of Sinhalese. We still don’t know the True legacy of Sinhalese who lived in the years gone by. You are unveiling them step by step in simple language very dilignetly. I congratulate you for thay. I think our younger generation is moving away from learning our own history as the literature is mostly written in heavy Sinhala or English language as they dont provoke learning interest. Unless the presentation is simple, like your’s it’s difficult to reach them. Pls continue to relay these videos and I pleade dont cutail the duration.

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 3 ปีที่แล้ว +3

    ඉතාම වැදගත් වැඩසටහනක් ගුරුතුමනි !
    ඔබට බොහොම පින් මේ කරන දේට !
    ජය ශ්‍රී !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakakumbukage747
    @janakakumbukage747 3 ปีที่แล้ว +18

    ඔබ ගොඩනගන මේ බුද්ධිමය සංවාදයට මගේ උත්තම ආචාරය 👍👍👍

  • @learntodrawwithcharithwije9538
    @learntodrawwithcharithwije9538 3 ปีที่แล้ว +1

    අප්ඩේට් වෙනකල් බලන් ඉදලා නොවරදවාම බලන එකම youtube චැනල් එක. 👍ඔබට ජය ජැක්‌සන් අයියා 🙂

  • @WTSinhala
    @WTSinhala 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මේ ප්‍රත්‍යන්ත හරි අපූරුයි ❤️❤️

  • @sujeewadodamgoda943
    @sujeewadodamgoda943 3 ปีที่แล้ว +2

    හරිම රසවත් සංවාදය..
    ඔබතුමාට දීර්ඝායු වේවා

  • @madhavinanayakkara8879
    @madhavinanayakkara8879 3 ปีที่แล้ว +4

    ගොඩාක් වටිනා අදහස් අපිට ලබා දෙනවට බොහොම ස්තූතියි සර්😍❤️

  • @manethpathirana5730
    @manethpathirana5730 3 ปีที่แล้ว +2

    බොහොම අනගි සාකච්ඡාවක්. අපේ අය මෑත ඉතිහාසය විතරයි අල්ලන් කෑගහන්නෙ 💯 👏 ලොකු අවබෝධයක් මේ ඔස්සේ ගන්න පුළුවන් වේවි ❤

  • @sahangunawardana4859
    @sahangunawardana4859 3 ปีที่แล้ว +33

    මං හිතන්නෙ තමංගේ ජාතිය, දර්ශනය, සංස්කෘතිය ගැන කතා කරනවට අකමැතිම ජාතිය සිංහලයා වෙන්ට ඇති, ජාතියක් අවැසි නැත්තං ඇයි සුද්දෝ තමංව british, spanish, french කියලා තමංව වර්ග කරන්නෙ, new zelend rugby team එක තමංට අයිති නැති "හකා" නැටුං නටන්නෙ, ngo වලට වඩා තමංගේ රට ජාතියට ආදරය කරපං සිහලුනෙ.👍

    • @susilpriyantha3336
      @susilpriyantha3336 3 ปีที่แล้ว +1

      Apita koheda jathiyak

    • @dasunjana161
      @dasunjana161 3 ปีที่แล้ว +2

      ඇත්ත ,මොකද ඒ සන්නස්ගල ගැන හිතන්නේ ...?

    • @bhanukadasanayaka3457
      @bhanukadasanayaka3457 3 ปีที่แล้ว

      @@susilpriyantha3336 uba ponnauek ne💔

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 ปีที่แล้ว +4

      සිංහල රටේ සිංහල ගැන කතා කිරීම ජාතිවාදය වැපිරීමක්.
      ( දේශපාලකයන්ගේ තීන්දු)

    • @sahangunawardana4859
      @sahangunawardana4859 3 ปีที่แล้ว +6

      මේකේ කියනවා වගේ කාටවත් අපේ ජාතිය හෝ හෙළ බස රකින්ට කැක්කුමක් නැ අපිට මිස, දවසක් මට ජපන් කේල්ලෙක් මුණ ගැසුනා දෙමළ බාශාව ඉගෙන ගන්න, ඒ අතර tamil sells rep කෙනෙක් ආවා මගේ කඩේට උෘ දෙමළිං ඒ girl එක්ක කතා කරා, මං අහුවා ඒ japanese girl ගෙං දෙමළද හොද සිංහලද හොද කියලා, ඒක කිව්ව දෙමළ තමයි හොදම language එක කියලා, පස්සෙ අර tamil එකා ඒ කෙල්ලත් එක්ක මට නක්කලේ දැම්මා මං කිව්වා යකෝ දෙමල ඇවිල්ලා dravidian based language එකක් සිංහල indo european sanskrit based classical language එකක් කියලා, අපි අපේ ගැන නොකිව්වොත් අපිව හැල්ලු කරංට වෙන උං බලං ඉන්නේ .

  • @nuwandhanushka1
    @nuwandhanushka1 3 ปีที่แล้ว +1

    we have no data problem.please explain well and in detail.We highly appreciate and enjoying .please share your vast knowledge with this nation who is going to diminishing day by day to get stand that great sinhalees again in this land.

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 3 ปีที่แล้ว +7

    I'm continue with you, Sir.... I like those "large storages of your knowledge"

  • @amithsuranga2013
    @amithsuranga2013 3 ปีที่แล้ว +3

    ඔබ රටක පැවැත්මක් ගැන ඉතා හොද දැනුමක් ලබාදෙන ගවේශකයෙක් ස්තූතියි ඔබට

  • @Crafty-l1h
    @Crafty-l1h 3 ปีที่แล้ว +4

    තම සංස්කෘතිය හා භාෂාව ගැන කතා කිරීමත් ඒ වෙනුවෙන් පෙනී සිටීමත් ජාතිවාදී ලෙසින් දකින තැනට අප සමාජය පත් කරේ කවුරුන්ද? අපි සිංහලයා සොයන්නේ එතැන සිටය.

  • @nishanj9400
    @nishanj9400 3 ปีที่แล้ว +9

    සිංහල භාෂා දිනයක් වාර්ශිකව පවත්වමු. ඒකේ භාශාවට ඇති තර්ජන සහ සිංහල භාශාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. ඉන්දියාවේ තෙලිඟු භාශාවත් ඉංග්‍රීසි සහ හින්දි නිසා තර්ජනයට ලක්වෙලා ඉන්නේ. ඔවුන් වාර්ශිකව තෙලිඟු භාශා දිනයක් හා තෙලිඟු භාශා සම්මේලනයක් පැවැත්වීමෙන් ඔවුන්ගේ භාශාව රැකගැනීමට නීතිරීති සම්පාදනය කර ඇත.

    • @susilpriyantha3336
      @susilpriyantha3336 3 ปีที่แล้ว +1

      Sinhala wachana thiyenne lankawevvitharak newe ,thelugu.indunisia.Bangladesh basaweth thiyenawa...orginal hindi.walath thiyenawa.hindiyen pradana manthri modi.Bangladesh=bath kabu=api bath kamu

  • @vincesilva1128
    @vincesilva1128 3 ปีที่แล้ว +4

    Hi professor Anthony, I really believe that I am addicted to your wonderful history lectures.

  • @Randymagic1
    @Randymagic1 3 ปีที่แล้ว +2

    අපේ රටේ සමහරුන්ගේ දැන් ඔලුගෙඩි ඇත්තටම විකෘති වෙලා තියෙන්නේ... මේ ලගදි මුහුනු පොතේ මම දන්නා කෙනෙකු සටහනක් දාලාතිබුනා, සතුටින් ඉන්න පුලුවන් වෙලාවේ තමන්ගේ උවමනාවන් ඉටුකරගන්නේ නැතිව අවුරුදු 15ක් 20ක් ලමයෙක් හදන්න වියදම්කරලා ජීවිතයේ හම්බකරන සල්ලිවලින් බාගයක්ම වියදම්කරලා ලමයි හදන එකෙන් ප්‍රයෝජනය මොකක්ද කියලා... ඒකට මගේ බිරිද පිලිතුරක් දමා තිබුනා ලමයිතමා ලබන්න පුලුවන් උපරිම සතුට හා අපේ ජාතිය ඉදිරියට ගෙනයාමට ඇති එකම දෙයකියලා... ඒකට ඉහත කී පුද්ගලයා දමාතිබු පිලිතුර උනේ සිංහලයා කොහෙමත් දැන් වදවෙලා ඉවරයි අමුතුවෙන් බේරගන්න දෙයක් නෑ. ඔබතුමන්ට ඕස්ට්‍රේලියාවේ සිදිවු සිදුවීමත් තමන්ට උනදෙයක් වගේ (ඔබතුමාට සිදුවුනාබව සදහන් නොකර) සදහන්කර පිටරටකදි සිංහල කිවුවට ගනන්ගන්නේ නෑ, අනික මිනුස්සු ලමයි හදන්නේ ආදරේකට නෙවේ තමන් වයසට ගියාම සලකයි කියන දෙය මත ආයෝජනයක් විදිටයි ලමයි හදන්නේ කියායි... අවැනි මත ගෙනියන පිරිසක් දැන් ලංකාවේ බිහිවෙන්නේ.....

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Oyage wife ta mal.thiyenne ona

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Oya wage minissu ,genu thama lamai hadana eka asu karanna kiyanne,e wagema abortion legal kaeannw kiyamme.abortion mima paw wadak.da,.godak haddaa bari wiwaha wena dennek
      Upath palane karanne ona,.awiwhaka nan bandikan thamange gaurawe rakagabna, e de karanna innan kaeaganns un karagh ge,

  • @sltopics3817
    @sltopics3817 3 ปีที่แล้ว +2

    බොහොම හොද මාතෘකාවක්😍😍 පටන් ගත්තේ

  • @Dinwee
    @Dinwee 3 ปีที่แล้ว +1

    Hats off sir for your priceless efforts to bring in Sinhalese back to where they should be.
    ඔබතුමාට පින්

  • @khp7425
    @khp7425 3 ปีที่แล้ว +5

    සිංහලයා ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් වුනොත් විතරයි.ශ්‍රේෂ්ඨ බෞද්ධයන් බිහිකරන්න කටයුතු කරමු.අනුරාධපුරයුගයේ ඒදෙය සිදුවුනා.

  • @rasminsudev3978
    @rasminsudev3978 3 ปีที่แล้ว +9

    අලුත් මාතෘකාව එනකම් හිටියෙ....❤

  • @milanrs100
    @milanrs100 3 ปีที่แล้ว +1

    කාලීන වශයෙන් වැදගත් කතිකාවක් ආරම්භ කිරිම ගැන ඔබතුමාට ප්‍රණාමය.

  • @NihalRajapakse
    @NihalRajapakse 3 ปีที่แล้ว +1

    ඔබට ස්තුතිය පුදකරනවා ඇත්ත ඉතිහාසය ඇති සැටියෙන් නිවැරදි කරුණු පෙන්වාදෙමින් අතිතයෙ සිංහලයා කව්ද යන්න පැහදිලි කිරිම වෙනුවෙන්

  • @dimuthuwijesooriya7432
    @dimuthuwijesooriya7432 3 ปีที่แล้ว +4

    ඔබතුමාගේ දෙවන ඇරඹුමත් ඉතාමත් අගෙයි.

  • @amilarukshan
    @amilarukshan 3 ปีที่แล้ว +2

    Thank you Mr. Jakson Anthony👍👍👍👍👍👍👍

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 2 ปีที่แล้ว +1

    ඔබතුමා කරන සත්කාරය විශිෂ්ටයි , ඉදිරියටත් කරගෙන යෑමට සුභ පතනවා ❤️

  • @Gaiyya1
    @Gaiyya1 3 ปีที่แล้ว +2

    Great work, look forward for next episodes

  • @slhistory6200
    @slhistory6200 3 ปีที่แล้ว +1

    හොද අදහස් දැක්වීමක් මහත්මයානනී ජේෂ්ඨ සිංහලයා දැන් කෝ කියන්වට වඩා අනාගතේ විශිෂ්ඨ ජාතියක් නිර්මාණය කරන්නට අවශ්‍ය පසුබිම අපි විසින් නිර්මාණය කරමු .🙂

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 3 ปีที่แล้ว +2

    You mentioned Adam's peak naming in "KALU GANGA DIGE" program. It's a great explanation and we should change the GOOGLE MAP naming by submitting requests or using any other method.

  • @sirtharindugambhir1553
    @sirtharindugambhir1553 3 ปีที่แล้ว

    ගොඩක් ආසාවෙන් බලන්නේ. ස්තූතියි .දිගටම කරන්න.

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 3 ปีที่แล้ว +2

    Thankyou jackson sir for this uncreditable knowledge 💕💕💕

  • @kamaniepathirana4
    @kamaniepathirana4 3 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් ...

  • @deeshalpathirana200
    @deeshalpathirana200 3 ปีที่แล้ว

    මම සර්ගේ මේ video මාලාව දිගටම බලන කෙනෙක්. මට ඊළඟ video පොඩි අදහසක් ඉදිරිපත් කරන්න කැමති.
    මම හිතන්නේ ශ්‍රේෂ්ඨ සිංහලයා කෝ කියන්නට පෙර අපි සිංහලා යනු කවුද කියන එක ගැන කතා කරලා මෙතනට එනවනම් හොඳයි කියලා හිතනවා. මොකද අපි කවුරුත් සර් කියන මේ සිංහලයා කවුද කියන එක ගැන නිවැරදි පැටහීමක් නෑ. වෙලාව ගන්න පුළුවන් නම් මේ දේ පැහැදිලි කරන එකෙන් තමන් සිංහල යැයි නොසිතා මේ video මග අරින අයටත් නැවතත් මෙම video මාලාවට එක්වීමට අවස්ථාවක් ලැබෙනු ඇත.

  • @shanakarabel5740
    @shanakarabel5740 3 ปีที่แล้ว +2

    One thing thats missing in SL is the sense of "the love" for being Sri Lankan & the love for our heritage, Language. Cardboard heroes projecting a false sense of Nationalistic sentiment is not what we need. What we need is a deep understanding of who we are, what we were capable of, the beauty of our language and the hunger to explore our beautiful island. What you are doing by opening a forum to discuss, debate & learn is amazing 🙏🏽

    • @priyanthaabe4706
      @priyanthaabe4706 3 ปีที่แล้ว

      Your comment is very funny. You write in English about "the sense of "the love" for being Sri Lankan & the love for our heritage, Language." Truly, they are all just like you. So-called Sri Lankan came to existence in 1948 when the agents of English received the English established colonial military regime as a donation. Then came the Sinhala Buddhist majority label and the country became Sri Lanka. We are now Sri Lankans just like Australians, Americans etc., a kind of people stuck to English way of life. In this country, the problem is the majority cannot speak English as they were originally penniless migrants that were dependent on Sinhala community for ages. Now they call themselves Sri Lankans, but Speak Sinhala, the language of Sinhala community and try to steal their heritage as the imposed heritage of 2500 year history crumbles. In fact their rule is much worse than English colonial rule.

    • @shanakarabel5740
      @shanakarabel5740 3 ปีที่แล้ว

      @@priyanthaabe4706 your judge me beside I wrote in English? Freedom of expression so I won’t judge you. Thanks for your comment.

    • @priyanthaabe4706
      @priyanthaabe4706 3 ปีที่แล้ว

      @@shanakarabel5740 මට හිනා ගියේ වසර 28ක් ඉංග්‍රීසි කොළණියක ඉඳලා ආපු මට ඔබ ශ්‍රී ලාංකික වීම, උරුමය හා භාෂාව ගැන ආදරයක් පෙන්වීම ගැන කියපු නිසයි. මම භාවිතා කරන්නෙ නම් සිංහල. ඒක මගේ ප්‍රතිචාරෙ තියෙනවා. දැන් ඔබ කතා කිරීමේ නිදහස ගැන කතා කරනවා. ඒකත් ඉංග්‍රීසි උරුමෙ කොටසක්. කට ඇරියොත් හිතා මතා ගොතපු කෙප්ප වමාරන ජාතියකට මේක අත්‍යවශ්‍ය වෙන්නෙ ඕන බොරුවක් කීමට ඇති අයිතියක් ලෙසයි. ශ්‍රී ලාංකික වීම ගැන නම් හොඳටම ලැජ්ජා වෙන්න ඕන. ශ්‍රී ලාංකිකයන් කියන එවුන් නම් මොන ජාතියකට අයත් ද කියලා මට නම් හිතා ගන්න බෑ. මම වීඩියෝව ගැන දාපු එකේ ටිකක් කිව්වා.

    • @shanakarabel5740
      @shanakarabel5740 3 ปีที่แล้ว

      @@priyanthaabe4706 👍🏼 👋

  • @yashodhara2630
    @yashodhara2630 3 ปีที่แล้ว +1

    i am glad i found your channel i feel you are genuine person great work

  • @prageethperera2506
    @prageethperera2506 2 ปีที่แล้ว +1

    I am very proud of you sir. Because of your historical knowledge. Very large.therefor we can get large knowledge of history,. Ancient Sinhala history,. Anthropology, socialogy, folklore,

  • @lsabdc330
    @lsabdc330 3 ปีที่แล้ว +2

    A great piece of analysis again... Since history has not been featuring within the school curriculum any longer your pedagogy would not only beneficial to the academies but would also remind the ignorant history forgetters to think of our glorious civilisation again...TVM!

  • @roshininoah9352
    @roshininoah9352 3 ปีที่แล้ว +1

    I have lot of respect for you Jackson. You are one of stars who knows the subject rather than just being star. I have been a fan from days you started your work. I was at school when you started exploring Sri Lanka. You should know "kalu suddan" also love this country. I being a Tamil Christian and being able travel all over the world, decided that no country better than ours. I like your thoughts. But, also I don't think religion or theology or philosophy matters being a stern Christian. Humanity is beyond everything and nature decides it's turn. All the best to you.

  • @karunaratnewijeratne3701
    @karunaratnewijeratne3701 3 ปีที่แล้ว +2

    සිංහලයන්ගෙ සිංහලකම ගැන අමතක නොකරලෙස මතක් කරදීම අගේ කරමු රටක් ජාතියක් ආගමක් සිස්ටාරයක් සංස්කෘතියක් තියන ආදී මානවකයකයන්ගෙ පැවැත්මක ඇති කොටසක අභිමානවත් ජාතියක් බව. සිහිකරමු 🦁🦁🇱🇰🇱🇰

  • @kaushalajayasekara5058
    @kaushalajayasekara5058 3 ปีที่แล้ว +1

    I like your conversation. Keep it up.
    We have to bring our treasurer which they have taken away from my country.
    Actually I am doing it well

  • @gaweshaka7268
    @gaweshaka7268 3 ปีที่แล้ว +2

    ජය වේවා ගුරුතුමා! නවත්තන්න ඒපා දිගටම යං. සිංහලයව ඉස්සරහට ගේමු.

  • @shashediri544
    @shashediri544 3 ปีที่แล้ว +1

    ඔබතුමා කියන කරුණු බොහොමයක් ඇත්ත.එත් ඇතැම් ඒවාට එකග වෙන්න අමාරුය්.මොකද අපේ රටේ ශේස්ටම රජතුමා වන දුටුගැමුණු මහා රජතුමාගේ පරම්පරාව ගත්තත් එක උතුරු බාරතයේ මෞරිය වංශයේ ආර්ය පරපුරට අයත් වෙන්නේ.අනික අශෝක රජතුමාගේ කාලේ ලංකාව සමග හොද සබදතා තිබ්බ.නැත්තනම් තමන්ගේ එකම පුතා ,දුව පැවිදි කරලා ලංකාවට එවන්නේ නැනේ.බාරතයෙන් පැමිණි මිහිදු මාහිමි දේවානම් පිය තිස්ස රජතුමාට රාජ්‍ය පාලනයට උපදෙස් පවා දුන්න.අනික ඉන්දියාවේ අශෝක ස්ථම්බ වල තීන්නේ අශෝක රජතුමාව දේවානම් ප්රියදස්සි කියල.දැන් ක්‍රිකට් තරගයකදී ඉන්දියාව අපිට පෙන්න බැරි උනාට ඒකාලේ අපි අතර හොද ලේ නෑකම් තිබ්බ.අනික දැන් ඉන්නේ ඉන්දියාවේ බොහෝවිට ඒකාලේ මිනිස්සු නෙවෙය්.මැදපෙරදිග මුස්ලිම් ආක්‍රමණ ,බුදුදහම අතුරුදහන් වීම වගේ දේවල් නිසා දැන් රටවල් දෙක ගොඩක් ඈත්වෙලා .
    ලෝකේ කිසිම රටක් තනියෙන් ගොඩනැගුනේ නෑ .රෝමය ගොඩනැගුනේ ග්‍රීක සංස්කෘතිය මුල්කරගෙන.ජපානේ කොරියාව පවා චීන සංස්කෘතිය තීන්නේ.අපි කව්රුත් දන්නා එංගලන්තේ Queen Elizabeth II සම්බවයත් ජෙර්මන්.මොකද එයාගේ මිත්තනිය Queen Victoria විවාහ උනේ ජෙර්මන් කුමාරයෙක් උන Albert, Prince Consort සමග .Queen Elizabeth II විව්වාහ උන Prince Philip, Duke of Edinburgh ඒ කියන්නේ Charles තාත්තා ග්‍රීක කුමාරයෙක්.ලෝකේ හැම රටක්ම අනික් රටවල සංස්කෘතිය ,බාශාව පමණක් නොවේ ආවාහ විවාහවලදී පවා අනික් රටවල් සමග එකතුවෙලා යන්නේ.මේ ඊයේ පෙරේද ඉදන් පිස්සෝ වගෙයක් අපි යක්කු බොලව් ! කියා කියා බොරුවට වනසේ කබල් ගානවා.අපේ රජවරු ඔහොම කෑගැහුවේ නෑ .අහස උසට දාගැබ් හැදුව,වැව් දසදහස් ගණන් හැදුව.සිගිරිය වගේ නිර්මාණ කළා.

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Ow

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Muslim aya hindu kumariya n urh banda india raja kale,rajpurh wary,anika godak parani hindu raja wansha winasha una,
      Dan balanna inditwe hindu nalu nilysn te ge wasafana muslim wage.
      Hariyata niksn
      Perera,silva,fernando wahe nama athi buddist la wage.itin samahara wita india wala muslim nam dagana nathi, kappor wage nam udaraharak, i

    • @fairy3560
      @fairy3560 3 ปีที่แล้ว

      Anika lankawr ayata aula thibbe dakunu india ekka,eyala ne godak.akrame kare.

  • @shanakarabel5740
    @shanakarabel5740 3 ปีที่แล้ว +2

    Why is such an advanced society & Economy - Japan continue to love and respect the Japanese language, culture, heritage and way of life? Studying Japan as a country would perhaps shed some light on the difference between SL & Japan

  • @angelonugara3125
    @angelonugara3125 3 ปีที่แล้ว +14

    ශ්‍රි ලංකාවේ වාසය නොකලත් උදේ පාන්දර අවදී වු විගස පරිගනකයෙන් තොරතුරු සොයන්නේ ලංකාව ගැනයි.ඔබතුමාගේ සෑම වැඩසටහන්ම සොය සොය බලනවා.ලංකාවේ ඉතිහාසය ගැන ඔබතුමා කියනවිට රෝම කූප අවදි වී ඇග උනුසුම් වෙනවා.හැබැයි තිස්ස ජනනායක ගුරුතුමානම් කියන්නේ එහෙම වෙන්නේ පිරිසුදු හෙළයන්ගේ කියලා.මගේනම් පියා බර්ගර් ,මව සිංහල .තවද අපේ වික්‍රමාරච්චි හෙළවෙදතුමා ගාව කොරොනා බේත් තිබේ.ලංකාවේ අවසර නැහැ.පිටරටවල් ඉල්ලනවාලු .දෙන්නෙත් නැහැ.විකුනන්නෙත් නැහැලු. මෙන්න නියම සිංහල හෙළයෝ.හැබැයි.මේ පිටරවල්වල සුදු දොස්තරලා මුදලට හෝ නොමිලේ හෝ බේත් සොයන්නේ ලෝකවාසීන්වම බේරගන්න.

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว +2

      ඔබ ඉතා හොද සිංහල ලන්සියෙක්. Follow Raj Somadeva's programmes also.

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว

      @S විමළසිරි මා වගේ සා_පෙළ අසමත් මිනිසෙක් ඉතා ප්‍රසිද්ද මාධ්‍යක කුමන හෝ අර්ථයකින් ඔවැනි කතා කියයි නම් අප සමාජය කියයි මූ නම් බුරුවෙක් කියලා.මා මේ කල්පනා කරන්නේ අප ඉපදුන දවසේ සිට අවුරුදු 12....වගේ වෙනකන් ගසන එන්නත් සොයාගත් පිටරැටියෝ එයාගේ රටේ ,එයාගේ ජාතීයේ, එයාගේ ආගමේ අයට විතරක් පාවිච්චී කලානම් දැන් කොහොම තියේවිද කියලා.සමාවෙන්න මට මගේ රැකියාවට යන්න පරක්කු වෙනවා.(ගේයක වැඩකාරකමට)

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว

      @S විමළසිරි මගේ මුල් අදහසේ දෙවැනි කොටසේ හෙළවෙදතුමාලගෙන් පැවසෙන අදහස්(වෙදකමට ගරු කරනවා) අපේ සමාජය මොට කරනවා ඒකයි මම එන්නත් ගැන උදාහරණයට ගත්තේ..ඔබට පොඩ්ඩක් වැරදිලා .තිස්ස සර් ගැටෙන්නේ සන්නස්ගල සර් එක්ක.උගත්තු උගත්තු මේම නම් අප සමාජය කවදාද ලෝකයත් සමග යවත්කාලීන වෙන්නේ.

    • @angelonugara3125
      @angelonugara3125 3 ปีที่แล้ว +1

      @S විමළසිරි හොද සිංහල ජාන මේ අතරින් මොකක්ද?රාවනා පරපුර, යක්ක ජන වර්ගය,නාග ජනයා,දේව ජනයා.විජයගේ ජනයා.නැත්නම් යක්ක නාග මිශ්‍රය,යක්ක දේව මිශ්‍රය, යක්ක විජය මිශ්‍රය.එහෙමත් නැත්නම් නාග දේව,නාග විජය එහෙමත් නැත්නම්,දේව විජය මිශ්‍රය.එහෙමත් නැත්නම් අපි තව මිශ්‍ර වෙලා තියෙනවා දෙමළ .පරංගි,ලංසි, ඉංග්‍රීසි.විමලසිරි මහත්තයෝ මගේ මුල් අදහස හොදින් කියවන්න.මාත් මගේ රටේ ඉතිහාසය,සිංහල ජාතිය සහ අපිටම ආවේනික භාෂාව ගැන බෝහෝම ආඩම්බරයි.කිසි ලෙසකත් කිසිම බෙදුමවාදින්ටවත්,කිසිම අන්තවාදීන්ටවත් කිසිම බුරුලක් නොදිය යුතුයි යන මතයේ සිටින්නෙක්.නමුත් අප රටක් වශයෙන් දියුනු වීමටනම් අඩුමතරමේ අප සමාජය සිතිය යුත්තේ සියලූ වැසියන් එකම ශ්‍රි ලාංකිකයන් සේ යයි මා සිතමි.

  • @tyoko6691
    @tyoko6691 3 ปีที่แล้ว +1

    Keep doing what you doing Jackson Anthony!! Views are totally depend on what TH-cam algorithms adding to individual viewers Play List. The viewers you currently have are Organic & they are your followers.

  • @chanaka461
    @chanaka461 3 ปีที่แล้ว +1

    අම්මා තාත්තා අමතකව යන සමාජයට කොහෙද රටක් ජාතියක්, ඉතිහාසයක් ගැන කවර කතාද.ඔබ ගැන ආඩම්බරයි.ඔබට ජය!.

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว +1

    දැනුවත් කිරීමට ස්තුතියි

  • @VijithaHerath-oj9gm
    @VijithaHerath-oj9gm 6 หลายเดือนก่อน

    අපට සිටි ශ්‍රේෂ්ටතම සිංහලයෙක් ඔබතුමා!! ඔබේ අහිමිවීම නම් රටට ජාතියට දරාගත නොහැකි පාඩුවක් !!

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +1

    Excellent program , we have learnt so much thank you .

  • @jayanikaluwaraachchi8581
    @jayanikaluwaraachchi8581 3 ปีที่แล้ว +1

    අප පොඩි කාලේ ඉදන් මොන තරම් රැවටිමකට ලක් කලාද කවුද මේවට වග කිව යුත්තෝ අපි නොමග යවලා බොරැ ඉතිහාසයක් උගන්වලා හිත අඞා වැටෙනවා මොනවා කරන්නද මහලුයි අසරනයි නුතන තරැන පරම්පරාවට සත්‍ය‍‍ය අවබෝධ වේවා

  • @dassadml
    @dassadml 3 ปีที่แล้ว +3

    what you told about THE GLOBALISATION is so true. We are part of it and we can't forget us and carry on with rest of it. But some say , we have to forget about who we are and embrace the rest. which I totally disagree. Theruwan saranai GURUTHUMANI 👍👏👏

  • @ashwije4312
    @ashwije4312 3 ปีที่แล้ว +1

    Fantastic Jackson ! Can you do this in a TV channel to educate Lanka

  • @rajithvenushka4415
    @rajithvenushka4415 3 ปีที่แล้ว +4

    One of my belgali friend says Vijaya 's belgali name is "Vali" . Bengali history provide information about this according to him.

  • @walterrajaratne7682
    @walterrajaratne7682 3 ปีที่แล้ว +3

    Your name will one day enter the wiki as a philosopher of Sinhala civilization. Jackson the Great.

  • @mendiscwt6263
    @mendiscwt6263 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට.සිංහල භාෂාව අභාවය ට යන ඔබගේ වැඩසටහන් ඉතාමත්ම වටිනවා.ada තුට්ටුව දෙකේ භාෂාවක් රැල්ලක් ඇතිවී තිබෙනවා.මෙවැනි වැඩසටහන් දිගටම පවත්වන්න.ඔබට සුභ අනගතයක්.BLMENDIS 0772366324

  • @channaholidays7198
    @channaholidays7198 3 ปีที่แล้ว +1

    mamanam edath niyama sinhala adath, hetath marunath sinhala navatha ipadenavanam sinhalayekma wela ipadeva kiyala prarthana karanava.mama danata jeevath wela inne italiye .mama obathuma muna gahila thiyenava ABHA film eka aragena apu welave .sudath aiyath mama dannava.obata budusaranai.

  • @sirisena100
    @sirisena100 3 ปีที่แล้ว +2

    A great story teller. Keep up the good work !

  • @russp622
    @russp622 3 ปีที่แล้ว +9

    ලාංකිකයා ලංකාව උතුම් බව සිතීමෙහි වරදක් නැත. කෙසේ වෙතත් , "ලෝකෙන් උතුම් රට ලංකාව" සහ "අපට වඩා කෙරුමෙක් නැත" සංකල්ප නිසා අපට වැරදුන තැන්ද නැතුවාම නොවේ.
    ප.ලි: දැන් මේ යූ-ටියුබ් වාසී ජාති-මාමක සිංහලයෝ රෙදි උස්සාගෙන කෑ බෙරිහන් දෙන්නට එපාය. සංවර සංවාදය ඉතා උතුම් කොට සලකමි.

    • @tamarind1459
      @tamarind1459 3 ปีที่แล้ว

      Ehama hithanne musalmanuwan..sinhalayo nemei...sinhalayange patriotism binduwai.

    • @tamarind1459
      @tamarind1459 3 ปีที่แล้ว

      Ehama hithanne musalmanuwan..sinhalayo nemei...sinhalayange patriotism binduwai.

  • @anupamemanchanayake383
    @anupamemanchanayake383 3 ปีที่แล้ว +3

    කාලය අඩු කරන්න ඵපා.. හරිම ආසාවෙන් අහන්නෙ.. වෙලාව යනව දැනෙන්නේ නෑ...

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 3 ปีที่แล้ว

    ඔබතුමා මේ රටේ ජාතිය ආගම අභාවයට යමින් තිබෙන මෙවන් මොහොතේ තෝරා ගන්නා ලද මාතෘකාව පිලිබද අනේක වාරයක් ස්තුතිය හා ගව්රවෞය කෙසේ කොහොම කල යුතුද කියා හිතාගන්න බැහැ.මා මේ යුරෝපයේ රටක සිටියත් අද අපරටේ නාලිකාවල විකාශනය වන රටට හෝ ජාතයට කිසිදු වැදගැම්මක් නොමති පරදේශින්ගේ පඩන්ගු චිත්‍රපට සහ ටෙලි නාට්‍යය ද දවස ගානේ බිහිවන 🌟 තරු බලන කල ඔබ තුමාට රන්තරු මේවා බලන කාගේත් හිතේ තැන්පත් වෙනවා එය අපේ අනාගත නොමැකෙන ජාතියේ තරුයි.ඔබතුමාට තෙරුවන් සරණත් ජෙසු පිහිට ආරක්ෂාව සහ සියලු දෙවි පිහිට ආරක්ෂාව ලබා දිනපතා මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් කිරීමට චිරාත් කාලයක් දිගුකලක් වැජබීමේ ශක්තිය හා දෞර්ය උදාවේවා.

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 3 ปีที่แล้ว +1

    කාලය අඩු කරන්නනම් එපා ස. මේ ටිකත් මදි තව වැඩිකරන්න පුලුවන්නම්, අපි බලනවා!

  • @kp-1949
    @kp-1949 3 ปีที่แล้ว +5

    We’re never leaving you sir. This is indeed

  • @thurunukaushan
    @thurunukaushan 3 ปีที่แล้ว +2

    niyamai sir api digatama balanawa

  • @vasanthadesilva8184
    @vasanthadesilva8184 3 ปีที่แล้ว +1

    Excellent programme. Thank you

  • @user-pb4dj9ph6w
    @user-pb4dj9ph6w 3 ปีที่แล้ว

    ඔබතුමාගේ කතාව හරියටම හරි ජැක්සන් මහත්තයෝ. විජයගේ පටන් ඉංග්‍රීසීන් දක්වා ආක්‍රමණය සිදුවුනා එය අදත් හෙටත් සිදුවෙනවා. නමුත් අප මතක තියාගෙන ඉන්න ඕන කාරනාව තමයි සිව් හෙළයෙන් පැවතගෙන එන ජාතියක් කියා. හැබැයි ගොඩක් අයට ඒ හැගීම දැනෙන්නෑ සමහරු ඉංදියාව ලොකු කරන් තවත් සමහරු චීනය තවත් අය බ්‍රිතාන්‍ය. ඔබතුමාගේ කතාවට අනුව ඔවුන් කලු සුද්දන්ය හරියටම හරි. තව අවුරුදු 500ක් 1000ක් ගියාම කියයි මේ රටේ සිංහල ජාතිය ඇති වුනේ ඉංග්‍රීසීන්ගෙන් කියලා.

  • @ashensandeep2931
    @ashensandeep2931 3 ปีที่แล้ว +1

    දැනුම 🙏 පිං ඔබ තුමාට

  • @MrRotiya
    @MrRotiya 3 ปีที่แล้ว +1

    ජැක්සන් සර් ගෙ වීඩියෝස් වයිරල් මුහුණුවරක් ගත්තානම් හොඳය සිතේ...

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට 👍👍👍

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 3 ปีที่แล้ว +2

    ඔබ අපේ මනස අවදි කරවන රටට ජාතියට ණය නැති මිනිසෙක්.

  • @umangaudaya
    @umangaudaya 3 ปีที่แล้ว

    ඔබ තුමා මා මුලින්ම දකින්නේ රූපවාහිනියේ(කලු සුදු) විකාශය වූ සුසීමා ටේලි වෘතාන්තයේදී. එදා සිට අද දක්වා ආනන්දයෙන් ප්‍රඥාවට අප රැගෙන යාමට ඔබ දැරෑ උත්සාහය විශිෂ්ටයි. ආයුබෝ වේවා!