මට ආපු ප්‍රශ්න ටික ඔලුවට ගත්තනම් මේ වෙනකොට අංගොඩ නවතින්න වෙන්නෙ Chathurika Peiris |Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2021
  • #Lahiru_Mudalige #haritv_Lahiru #acterss
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 1.1K

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +229

    මොන ප්‍රශ්න ආවත් හැමදේකටම ශක්තිමත්ව මුහුණ දුන්න සරල ව්දිහට ජිවත් වෙන සුන්දර දක්ෂ නිලියක්. ජනප්‍රියතාව එදා ඉදන් අද දක්වාම එකම ලෙස රැදුන නිලියක්. සුභ පතනවා.

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 2 ปีที่แล้ว +25

    අම්මා කෙනෙක් වෙලා තමන්ගෙ අම්මට විතරක් ආදරේ කරලා වැඩක් නෑ චතුරිකා තව ළමයෙක්ට වෙනස්කම් කරලා ඇත්තටම හරිම පහත් ලංකාවේ කලාකරුවෝ කරන සමහර වැඩ

  • @madu9831
    @madu9831 3 ปีที่แล้ว +459

    දෙයක් ඉගෙන ගන්න පුලුවන් ආරාධිතයන් ගෙන්නවනම් වටිනවා..මොකද ගොඩක් අය එන්නේ පෞද්ගලිකත්වය සාධාරනීකරනය කරන්න..ඒක ඔබේ වැඩසටහනේ ගුණාත්මකභාවයට හානියක් 🚫

  • @kanchu907
    @kanchu907 3 ปีที่แล้ว +59

    අනා.....පවු අනේ මේ බබා...තොත්ත බබා....මේකට එන ඔක්කෝම අය බේබිලා..මොන තරම් පිවිතුරැ අහිංසක නිකලැල් චරිතයක් ද මේ........අපි තමයි දැන් වැරදි😂

  • @shamalperera4875
    @shamalperera4875 3 ปีที่แล้ว +270

    ලහිරු මහත්තයෝ ...සමාජයට ආදර්ශමත්, වැදගත් ,බුද්ධිමත් චරිත ගේනවානම් හොදයී . .නැත්නම් ඔබගේ channel එක ,,,, වටිනාකම අඩුවෙනවා . . ...අනිවාර්යයි ...

  • @malkibandara391
    @malkibandara391 2 ปีที่แล้ว +88

    අක්කවයි නංගිවයි සැපට හැදුවලු...ඒක නිසා වෙන් ඇති අක්කයි නංගියි දෙන්නම පවුල් කඩල සැපේ ඉන්නෙ🤣✋

  • @prabapraba3178
    @prabapraba3178 2 ปีที่แล้ว +37

    ලහිරු මම ඔබෙි හැම වැඩ සටහනක්ම වගේ බැලුවා ..මෙම වැඩ සටහනේ ගුනාත්මක බව නැතිවෙනවා මෙිවගේ චරිත ගෙන්වන එක...චතුරිකාට වැඩිය හොදයි පියුමි හංසමාලි ආවානම් ...අහිංසක දරැ දෙනේනෙකුට පිය සෙනෙහස නැති කරලා දැන් මෙතෙන හොඳ ගෑනි වෙලා ..මෙි පුටුවේ වාඩිවෙන හැමෝම හොදයි මෙිවා බලන අපිද වැරදි ..

  • @ilovesrilanka3115
    @ilovesrilanka3115 3 ปีที่แล้ว +174

    සමාජයට ආදර්ශයක් වුණ, රටට වැඩක් කරපු අය විතරක් මේ program එකට ගෙන්නනවා නම් කැමතියි. මිනිස්සුන්ට motivation එකක් ඕනෙ. ඒකට මේ program එක හොඳ අවස්ථාවක්.

  • @senaya7012
    @senaya7012 3 ปีที่แล้ว +156

    සැබෑ ජීවිතයේ කීප වෙලාවකදිම මුණගැහිලා තියෙනවා දැකලා තියනවා පුදුම ආඩම්බරකමක් උද්ධච්ච කමක්.. ස්ක්‍රීන් එකට විතරයි ඔහොම හිනා වෙන්නේ.. අඩි දහයක් පහළොවක් උඩින් යන්නේ..

  • @yamunakumariA
    @yamunakumariA 3 ปีที่แล้ว +54

    මේ වැඩසටහන් ඔක්කොගෙන්ම ඉතා පහලම මෙලෝ රහක් නැති එක තමයි මේ. චතුරිකා එක වැදගත් දෙයක්වත් කිව්වෙ නෑ. දුවගෙන් අනාගත මහත්තයා කවදාහරි කන්න උයලා ඉල්ලුවොත් අල්ලන් ගහයිලු ගයාන්😂 මේ මොන කතාද දෙයියෝ.. ලහිරු පීස් වැදගත් කෙනෙක් ගෙන්නන්න.

  • @swethaahaneeshasinhawansha2517
    @swethaahaneeshasinhawansha2517 2 ปีที่แล้ว +45

    හැමෝම තමන්ගෙ පැත්තෙන් නිවැරැදි , හැමෝටම කියන්න දේවල් තියනවා ,ඔය පුටුවට ගියොත් ඔයා වගේම මාත් ගොඩක් නිවැරැදි , කවුරුත් ඔතන ගිහින් තමන් කරපු කැත වැඩ කියන් නෑ , 😍❤️ lahiru excellent presenter 💪

  • @Paboda948
    @Paboda948 3 ปีที่แล้ว +149

    චතුරිකා පීරිස් කියන්නේ මම අකමැතිම චරිතයක්. හැරිලා බලන්න ඔයා කොච්චර දුෂ්ට කෙනෙක්ද කියලා පව් අර ගයාන්ගේ වයිෆ් ලමයි දෙන්නා. ඒ අයට වන්දිය වත් ගෙවන් නැතුව මෙතන ඇවිත් පොර ටෝක් දුන්නට වැඩක් නෑ . ඔයාට කර්මයෙන් පඩිසන් ලැබෙයි. ඔයා දැන් වයසට වඩා වයසට ගිහින් හිත හොද නැති නිසාම👨🏿‍🦲👎👎👎👎👎👎👎

  • @motivations9547
    @motivations9547 3 ปีที่แล้ว +39

    වටිනාකමක් දෙන්න පුලුවන් චරිත ගේනවනම් හොදයි.. මොකද පුටුවටයි කැමරාවටයි ඔක්කොමලාම හොද චරිත වෙනවා

  • @dayarathneshiromi1692
    @dayarathneshiromi1692 2 ปีที่แล้ว +152

    මතක තියාගාන්න නිලියන්ට කොතනත් රගපාන්න පුලුවන් ...

  • @dhananjayaweerakoon8852
    @dhananjayaweerakoon8852 3 ปีที่แล้ว +439

    මෙතෙන්ට එන ඔක්කොම මාරම හොද චරිත 😂😂 අපි තමා නරක

  • @t.ssamarasinghe6499
    @t.ssamarasinghe6499 2 ปีที่แล้ว +37

    තවත් මේක බලන කෙනෙක්ට ආදර්ශයක් ගන්න පුලුවන් අකාරයේ චරිත ගෙන්න. ශශිකා නිසංසලා , චතුර අල්විස් , මාලනී ෆොන්සේකා , නන්දා මාලනී වැනි ඉතාමත් ශ්‍රේශ්ඨ වූ චරිත වලින් අපට ගත හැකි පාඩම් බොහෝමයි. 😊

  • @tharinditharindi7842
    @tharinditharindi7842 3 ปีที่แล้ว +62

    කොහොමද සතුටින් ඉන්නෙ අසරණ දරුවො දෙන්නෙකුට තාත්තා නැති කරලා .ඔයා කොහොමද ඉන්නෙ තව ගෑණියෙක්ට සුවාමියා නැති කරලා කවදා හරි ඔයාටත් ඒ ගෑණී විදවන විදිහට විදවන්න වෙනවා

  • @MegaShenya
    @MegaShenya 3 ปีที่แล้ว +130

    නටන්න තියෙන දහ අට වන්නම් ඔකොම නටලා පවුල් කඩා ඉහිරවලා තමන්ගේ පවුල හදා ගත්ත කට්ටිය හරි සෝයිලු. යකෝ දැන් බලන් ගියාම ලංකාවෙම ඉන්න අය ඔක්කොමල්ලම දිවිනසාගන්න ගිය හාමිනේලා ඉන්නේ 🤣🤣🤣🤣

  • @bhashinie
    @bhashinie 2 ปีที่แล้ว +53

    අනේ මන්දා ළමයෙක්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕනලු ජීවිතේ ගොඩනගා ගන්න නම්.ඒත් ඉතින් අර ගයාන්ගේ කලින් ළමයි දෙන්නාගෙන් තාත්තාව ගන්නකොට ඕක හිතුනේ නැත්තේ ඇයි?

  • @welcometoournest3954
    @welcometoournest3954 3 ปีที่แล้ว +13

    මෙතනට එන හැම කෙනාම පට්ට උගත් බුද්ධිමත් නිහතමානීයි.සර්ව සම්පූර්ණයු..කාටවත් කරදරයක් නෑ.