පොඩිකාලේ මම අම්මාගෙන් අහලා තියෙනවා ඔයාට මාව ලගතියාගන්න බැරිනම් ඇයි මාව හැදුවේකියලා|Hari Tv|Chulakshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2022
  • #lahirumudalige #chulakshiranathunga #actress
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 420

  • @Haritv
    @Haritv  ปีที่แล้ว +58

    අපි ඉතින් ඔය වෙන ගෑණු වගේ හාන්සිවෙලා වැඩගන්න ජාතියෙ අය නෙමෙයි නේ th-cam.com/video/dwA9H9ENCEU/w-d-xo.html

    • @kusumjayasinghe6669
      @kusumjayasinghe6669 ปีที่แล้ว

      L

    • @anjasawijesekara9952
      @anjasawijesekara9952 ปีที่แล้ว

      @@kusumjayasinghe6669 yyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyýý

    • @avishkadissanayake9974
      @avishkadissanayake9974 ปีที่แล้ว +1

      Shihan w gennannko

  • @DS-kb3vn
    @DS-kb3vn ปีที่แล้ว +79

    අපරාදෙ මේ වගේ ලමයි ලංකාව වගේ රටක ඉන්න එක. ඉන්දියාවේ වගේ හිටියනම් සුපිරි තරු.පුදුම ලස්සනයි.

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +91

    චුලක්ශි අක්කට හිතේ සහනය වැඩි වැඩියෙන් දැනෙන , යහපත් වාසනාවන්ත ජීවිතයක් ඉදිරියටත් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..🤗😊❤️

  • @yoyogirl001
    @yoyogirl001 ปีที่แล้ว +39

    සරල සැහැල්ලු කෙල්ලන්ගේ චරිත හැමදාම නිරූපණය කරපු චුලක්ශි අක්ක ඇත්තටම ඊටත් වඩා එහා මානසික උසස් තත්වයක ඉන්න බව දැන ගත්තෙ අද .. අදහස් සිතුවිලි පවා හුගාක් වෙනස් එයාගෙ..❤️❤️
    කොහොම රැකියාවක් කරත් අපි මිනිස්සු විදියට අපේ ඇතුලාන්තය ගැන අවබෝධ කරගත යුතුමයි.. එහෙම නැත්තම් හැමදාම දුක , අසහනය , අතෘප්තිය මයි වැඩිපුර දැනෙන්නෙ ..

  • @samanthipathirana2876
    @samanthipathirana2876 ปีที่แล้ว +187

    බොරු සෝබන නැතුව බොහොම අපූරුවට තමන්ගෙ මව් භාෂාව (සිංහල ) කතා කරන ඔබ ගැන සතුටුයි. ඔබ සොයා යන දහම තුල ජීවිතය නිවී සැනසේවා ! බුදු සරණයි

    • @ashanawa4755
      @ashanawa4755 ปีที่แล้ว +2

      Aunty r u calling rathaya, himakirama, panduwe..etc..gin aathal..lol

    • @clo-ela7041
      @clo-ela7041 ปีที่แล้ว

      😂😂😂 පිස්සු ද යකෝ

  • @nuwankumara2469
    @nuwankumara2469 ปีที่แล้ว +18

    චුලක්ෂි හරි වෙනස් කෙලින් කතා කරන strong Actress කෙනෙක් .💝💝💐💐💥💥🎈🎈

  • @chathurikakariyawasam3712
    @chathurikakariyawasam3712 ปีที่แล้ว +64

    මේක ඇත්ත මම ගොඩාක් දවස්වලට ඔයාව දකිනවා බෙල්ලන්විල පන්සලේ බෝධි පූජා තියනවා හරිම නිරහංකාරයි❤️❤️

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +175

    කෙනෙක්ගෙ ජීවිතේ පිටින් බලලා තීරණ ගන්න බෑ .ඒක ඒ කෙනාට කරන අසාධාරණයක් .හැම කෙනාම තමන්ට අනුව සාධාරණයයි.ගොඩක් වටින වැඩසටහනක්😊❤️👌

    • @shrimathisenadeera8232
      @shrimathisenadeera8232 ปีที่แล้ว +2

      Kiyanna

    • @dilmiperera8827
      @dilmiperera8827 ปีที่แล้ว +5

      පිටින් බලලා තීරණය කරන්න බෑ තමයි. ඔයාත් දැන් පිටින් බලලනේ මේ හොදයි කියන්නේ😂

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි ..කතා කරන විදිය ගොඩක්ම වැදගත්..
    ලංකාවේ ඉන්න අමුතු වෙනස් හැඩයක් තියන කාන්තාවක් ...😘

  • @dimithridilhara8430
    @dimithridilhara8430 ปีที่แล้ว +17

    මාරම කාලීනයි.මං මාව තව කෙනෙක්ගෙන් දැක්කා වගේ දැනුනා.. ඇත්තත් එක්ක ජීවත් වෙන මිනිස්සු..❤

  • @rohiniherath4510
    @rohiniherath4510 ปีที่แล้ว +66

    චුලක්ෂි....ඔබේ කියවීම හරි.එකිනෙකාට ගරු කලොත් හැමකෙනාටම ඒ ගෞරවය ලැබෙනවා .

  • @nileeka6147
    @nileeka6147 ปีที่แล้ว +32

    ඇත්තටම සතුටුයි chulakshi ඔයාගේ කතාව ගැන.සමාජ ගැන හොඳ අවබෝධයකින් කතා කරා.බෞද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් තියෙනවා

  • @gmvaaa1692
    @gmvaaa1692 ปีที่แล้ว +50

    ශිහාන් මිහිරංගව ගෙන්නන්නකො

  • @tharunaambuldeniya1095
    @tharunaambuldeniya1095 ปีที่แล้ว +13

    ඇත්තටම හොද අදහස් ටිකක්❤️👍
    ශිහාන් මිහිරංග ව ගෙන්නන්න පුළුවන් නම් ගොඩක් වටිනවා!

  • @jananidesilva2418
    @jananidesilva2418 ปีที่แล้ว +94

    යකඩ ගැහැනියක්...කවුරු මොනවා කිවුවත්...♥️♥️♥️🌹

  • @sakunthala1130
    @sakunthala1130 ปีที่แล้ว +32

    මේ වගෙ Fashionable , life එක ගොඩක් enjoy කරන අය හරි ඉක්මණින් ධර්මය අවබෝධ කරගන්නවා. තරුණ මහණ වෙන අයත් ගොඩක් වෙලාවට එහෙමයි..}

  • @sunethrachandrasekara8133
    @sunethrachandrasekara8133 ปีที่แล้ว +83

    කවුරුවත් විස්වශ නොකලාට කමක් නැ.ඔයාගෙ හදවත දන්වනෙ.ඔයා හොද කෙනෙක් වගේ දැනෙනව.ආදරෙයි

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 ปีที่แล้ว +42

    බුද්ධ දර්ශනය තුල සත්වයා ගේ ඇති වීම සහ
    නැතිවීම වගේම
    මිනිසා තමාගේ සිත අවබෝධ කරගෙන නිවීසැනසිම නොහොත්
    නැවත නොයිපදීම දක්වා ම
    කතා කර තිබෙනවා .
    බොහෝ දෙනෙක් මම
    කියන සොබාවය තුල
    ඉදගෙනම පුන්ච් දුක ක්
    නිවා ගැනීම තමයි අත් විදලා කියන්නේ . ඒකත්
    ලොකු දෙයක් . ජීවිත හානි
    කරගන්න කලබල වෙන
    කෙනෙක් ඒ මොහොත කුමන හෝ වෙනත් සිතිවිල්ලකට හිත යොමු කරන්න බලන්න ඕනෙ .
    තත්පරයක් ඇති සිත වෙනස් වෙනවා. අනික .
    හිතට යමක් දාගන්නෙ තමා නිසා ඒ මොහොතේ ම
    එයින් ම්දෙන්නත් තමන්ට මයි පුලුවන් . ඔබ හොඳ
    දරුවෙක් කියා සිතනවා .
    ඔබට දහමෙන් සැ නසෙන්න අයිතියක් තිබෙනවා කියා සිතනවා .
    සමලිංගික අත්දැකීම් ලබන අය ඒ අත්දැකීම් වලට පුරුදු උනොත් ඒ අයට අනික් දේ සතුට
    ගෙන දෙන්නේ නැති වෙන්න පුලුවන් . ඒ අයට
    ගරු කරන එක ඔබේ
    මානුෂිකත්වය , නමුත්
    ඒ අයට එහි විපාක ( දෙපාර්ශවයම ) සොයා බලා කටයුතු කරනවා නම්
    හිත හදාගන්න පුලුවන් නම්
    පමනක් හොඳ යි . එක් වී
    දර්මාවබෝදය තුලින්
    කායික අවශ්‍යය තාවලින්
    වෙන්වී සතුටින් ජීවිතය
    ගෙවන්න පුලුවන් බව
    දන්නවා නම් ඒ අයත් දර්ම
    මාර්ගය ට යොමුවේවි.

    • @hirunigunarathne
      @hirunigunarathne ปีที่แล้ว +1

      ඇයි අනේ හෑලි ලියන්නෙ කවුරුත් ඕව කියවන්නෙ නෑ.. රස්සාවක් නැද්ද පිනට කන ගැහැණියක් වෙන්න එපා.කාන්තාවකට අගෞරවයක්

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +7

    ආශිර්වාදය කරමි. ඔබේ ජීවිත කතාව අපිට ආදර්ශයක් ශක්තියක්. අපි හැමෝගෙම ජීවිතවල දුක හා සතුට දෙකම තියෙනවා .හැමෝගෙම ජීවිත වල පොතක් ලියන්න කතාවක් තියෙනවා . ඇත්ත නොදැන අපහාස කරන්න හොද නෑ. පිටින් බලලා තිරන ගන්න හොද නෑ. ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ජය වේවා 🙏 🌹 ❤

  • @piyumiamandika7377
    @piyumiamandika7377 ปีที่แล้ว +116

    අනේ අක්කි.. කතා කරපු වචනයක් ගානේ ජීවිතේට ගන්න දෙයක් තියනවා 😍😍♥️♥️

    • @sunethrachandrasekara8133
      @sunethrachandrasekara8133 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @acommonman7950
      @acommonman7950 ปีที่แล้ว +2

      😂😂😂

    • @SDJA-hd6df
      @SDJA-hd6df ปีที่แล้ว +2

      මයින්ද මාත්තිය කතා කරනව අහල ඉස්සර අපිටත් ඔහොම හිතුන,දැන් එහෙම නෑ, ලෙඩක් ද මන්ද, ආයිබොවන්ඩ 😋

  • @chandihansa
    @chandihansa ปีที่แล้ว +9

    චුලක්ෂි.. මම ඔබේ කතාව බොහොම කැමැත්තෙන් අද ඇහුවා. හැම චරිතයකම කළු සුදු දෙපැත්තක් තියෙනවා. ඔබෙත් එහෙම වෙන්න ඇති. ඔබ කියන විදිහට ඔබ‍ට ගොඩක් තරහා යන ගතිය බුදු දහම ඇසුරින් දේවල් ගෙන නැති කරගන්න උත්සහ කරන්න. ඔබේ ජීවිතේ ඉදිරි සැලසුම් සියල්ල සාර්ථක වේවා!💐🙏🇱🇰🇬🇭

  • @sachininawodya5479
    @sachininawodya5479 ปีที่แล้ว +8

    හරිම කෙලින් කතා කරන, බුද්ධිමත්,හරිම පිළිවෙල මම ආසම කෙනෙක් 💗✨

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +9

    Chulakshi..... our film star 🌟 🤩
    Favourite actress ....
    Best of luck for your future ..... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @dulaedirisooriya3169
    @dulaedirisooriya3169 ปีที่แล้ว +38

    මම අහපු ලස්සනම කතාවක් . ආඩම්බරයි Good luck to your parents for giving birth to a daughter like you

  • @bhagyasewmini9517
    @bhagyasewmini9517 ปีที่แล้ว +4

    මන් අක්කිව මුලිනම දැක්කේ අනුරාධපුරෙන්.. මල් පූජා කර කර ඉද්දි... මන් ගොඩාක් වෙලා බලන් හිටියා.. එදා මන් ප්‍රාර්ථනා කරලා අවේ කවදා හරි දවසක ඔයා වගේ වෙන්න ලැබෙන්න කියලා, ❤🥺

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +45

    අැත්තටම අද තමයි දැන ගත්තෙ චුලක්ෂි පොලවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක් සහ හොදට සමාජය ගැන දැනිමක් තියෙන කෙනෙක් කියලා.
    ඉදිරියටම යන්න. ජයවේවා

  • @harshanimadumali8589
    @harshanimadumali8589 ปีที่แล้ว +7

    Goodak hoda weda satahanak..... good luck ලහිරු aiye...

  • @HansakaRanathungaOfficial
    @HansakaRanathungaOfficial ปีที่แล้ว +5

    Loku Akka 😊 පිටතින් කිසි කෙනෙක් මනින්න බෑ. පෞද්ගලික ජීවිතේ ගැන කිව්ව දේවල් ඇත්ත . අපිටත් පොඩි කාලේ ඉදම් කිව්වේ හොද වැඩ කරන්න . ආගමික දේවල් වලට නැඹුරු වෙන්න කියලා මටනම් ප්‍රායෝගික ඔයා හැම දේම අතින් සාර්ථක කෙනෙක් .😊❤️

  • @gjdilhara2538
    @gjdilhara2538 ปีที่แล้ว +10

    how Intelligent she is 😘😍 it can be seen from the way she talks ❤

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 4 หลายเดือนก่อน

    හරිම ලස්සන බුද්ධිමත් රංගන ශිල්පිනියක්,තෙරුවන් සරනයි ඔබතුමියට ❤❤💖💖🌼🌼🌼🌼

  • @COINAGE369
    @COINAGE369 ปีที่แล้ว +127

    ශිහාන් මිහිරන්ග 💙💙 අපේ අම්මලත් ආදරේ අපිත් ආදරේ අපේ නංගිලත් ආදරේ කරන කෙනෙක්.. එයාව ගෙන්නල රහස අහ ගන්නකො 😐😐💙💙

    • @lizalinzi1587
      @lizalinzi1587 ปีที่แล้ว +2

      Eya lahiru ekka tharahai mn hithanne

    • @umeshamantha291
      @umeshamantha291 ปีที่แล้ว +2

      Ana gannnanko plz ❤

    • @sanfernando9
      @sanfernando9 ปีที่แล้ว +3

      ඒ උනාට වැඩක් නෑ ලහිරුගේ ආදරේ දිනාගන්න ශිහාන්ට බැරි උනානේ 😁😁

    • @avishkadissanayake9974
      @avishkadissanayake9974 ปีที่แล้ว +1

      Oww

    • @animebaysl1302
      @animebaysl1302 ปีที่แล้ว +2

      ඔව් අප්පා ළහිරු තරහයි ද කොහෙද ෂිහාන් එක්ක.

  • @skaluar
    @skaluar ปีที่แล้ว +6

    Intelligent, beautiful and talented actress, her devotion and trust in Buddhist Dharma is probably why she seems so down to earth, wish her all the best in her career. Thurunuwange Sarani.

  • @chochoc9053
    @chochoc9053 ปีที่แล้ว +53

    හැම කෙනෙක්ගේ ම ජිවිතේ කවුරුත් නොදන්න අවකාශයක් තියෙයි. කවුරුත් දුකින් තොරව ජීවත් වෙන්නේ නැහැ. හැමෝටම ජීවිතේ කවුරුත් නොදන්න අඳුරු පැතිකඩක් තියෙයි. ඒක normal. අක්කි බුදු සරණයි. 💐

  • @dilinikaushalya135
    @dilinikaushalya135 ปีที่แล้ว +1

    පිටින් බලලා මෙයා මෙහෙමයි අරයා මෙහෙමයි කියන්න තමයි අපේ රටේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ. තමන්ගෙ අඩුපාඩු දාහක් තිබ්බත් අනුන්ගේ ඒවා විවේචනය කරන්න කතන්දර කියන්න බලාගෙන ඉන්නෙ. මිනිස්සු එහෙමයි අක්කෙ, නමුත් තමන් දන්නවනෙ තමන් ගැන❤ ඔයාට ජයෙන් ජයම වේවා අක්කෙ

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +22

    ඔයා සමලිංගිකත්වය ගැන කතා කරපු දේ මමත්පිලිගන්නවා පවුල් ජිවිතයේ බිදවැටිම් දකිනවිට ඔය කියන දේ තේරෙනවා.

  • @sriyone6228
    @sriyone6228 ปีที่แล้ว +31

    ඔයා හරි දේ කතා කරනව ගෑනු අපි අපේ වටිනාකම තියා ගන්නම ඔන මම ඒක ඔයාගෙන් දකිනව, අද ගෑනු බොන නටන තැනට ඇවිල්ල, නටනව කිවිවෙ සංගීතයට නෙමෙයි like Tim Tom , අද අප්‍රියයි ගෑනු හැසිරෙන විදිය,ඒ අතරෙ හොද කෙනෙක් ඔයා, thanks for conversation,

    • @malkianurada4585
      @malkianurada4585 ปีที่แล้ว

      Tik tok

    • @Growup13700
      @Growup13700 ปีที่แล้ว +3

      tim tom🤣dupath manasikathwayen midenna😆

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว

      Tim tom means ??

    • @ashanawa4755
      @ashanawa4755 ปีที่แล้ว

      Wtf..aunty

    • @Oshada-colo
      @Oshada-colo ปีที่แล้ว +2

      Tim tom😂 බනින එකක් හරියට දැනගෙන බැනපන් බම්😂

  • @annasisiliya2629
    @annasisiliya2629 ปีที่แล้ว +11

    හොද වැඩ සටනක් මෙවා තේරුන් අරණ ජාවත් වෙන්න පුලුව මිනිස්සු අඩුයි

  • @madaramadumali7763
    @madaramadumali7763 ปีที่แล้ว +2

    Man asama දක්ෂ රංග ශිල්පිනියක් issarahatama yanna suba pathanawa

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 ปีที่แล้ว +18

    පුතේ බුදුසරණයි ඇත්ත ස්වාදීන ගෑනුන්ට පිරිමි බයයි. පිරිමියා අභිබව යැයි කියලා.
    පුතේ බුදුහාමුදුරුවෝ කියල තියෙනවා දිව් දෙනුව ජිවත කාලයට ම එක දරුවයි බිහි කරන්නේ ඒ ප්‍රසව වේදනාව හින්ද එක උපමා වක් දිව් දෙනුව එක දරුවකු ගෙන් පසු කිසිම දවසක පිරිමි යෙක් ලගට යන්නේ නෑ ගැනියකු ට දිව් දෙනුව ගෙන් ගන්න පුළුවන් පාඩමක්.පිරිමි යෙක් දරුවෙක් බිහි කලොත් මුළු සිරුරේම ඇටකැඩිලා මැරෙනවා. බුද්ධ දේශනා තියෙනවා. පුළුවන් තරම් කාමයේන් මිදෙන්න එතන සැබෑ සතුට පරලොව ටත්.

    • @sitharadilshan3360
      @sitharadilshan3360 ปีที่แล้ว

      පිරිමි නිර්මාණය වෙලා තියෙන්න දරුවො බිහිකරන්න නෙවෙයි නෙ ඇන්ටි.....ඒ නිස ඒ ගැන කතා කරන්න එපා....දරුවො බිහිකරා කියලා ඒකෙන් ගෑනු ශක්තිමත් වෙන්නෑ....

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 ปีที่แล้ว +3

      @@sitharadilshan3360 Eka nisama nemei bn.....Hama athinma ganu powerful.....ganu nattam korai api bambuwak

    • @Growup13700
      @Growup13700 ปีที่แล้ว +2

      @@sitharadilshan3360 Piriminta puluwan pamkak🤣

    • @sitharadilshan3360
      @sitharadilshan3360 ปีที่แล้ว

      @@Growup13700 ගෑනුන්ට මොනවද හුත්තියෙ පුළුවන් ....😂...හොදම උදාහරණය ක්‍රීඩා ඉසව්....ඇයි ගෑනු පිරිමි වෙන වෙනම ක්‍රීඩා ඉසව් තියෙන්නෙ....එකට තියන්න පුළුවන් නෙ...ඒත් එහෙම වෙන්නෑ....මොකද පිරිමි න්ට ගෑනු එක්ක තරගයක් නෑ....එහෙම කවුරු හරි හිතන එකත් විහිලුවක්...😂😂

    • @sitharadilshan3360
      @sitharadilshan3360 ปีที่แล้ว +1

      @@kavinduchamuditha5188 උඹ නපුංසකයෙක් උනාට මට කරන්න දෙයක් නෑ....එහෙම පිරිමි නැත්නම් ගෑනුන්ට බෑ ,ගෑනු නැත්නම් පිරිමින්ට බෑ කියලා නෑ...දෙගොල්ලට සමානයි...ශරීර ශක්තියෙන් පිරිමි ශක්තිමත් ...මානසික ශක්තිය මනින්න බෑනෙ ඉතිං ...

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +30

    අහපු ලස්සන කතාවක් සුන්දරත්වය පිටිපස්සේ ඇති අව්‍යාජ කතාවක ඇය කීවා ආඩම්බරයි ්ඔබ ගැන හැමෝටම මෙහෙම පෞරුෂයක් නැහැ. විශිෂ්ඨයි ඔබ.
    සුභ පැතුම් අනාගතයට. කලාවට සුන්දර දක්ෂ සුරෑපී රංගන ශිල්පිනියක් ඇය.
    තෙරුවන් සරණයි .!!..

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +3

    පන්සල් ගිහින් නිතර බෝධි පූජා කරන්නෙ, සති පූජා කරන්නෙ නැතුව උනත් බුද්ධ දර්ශණය තමන්ගෙ ජීවිතයේ දි ප්‍රායෝගිකව අදහන්න පුලුවන්. මම එහෙම කරන කෙනෙක්.

  • @mangalikaa7666
    @mangalikaa7666 ปีที่แล้ว

    ලස්සනයි ,පිළිවෙලයි, සැලසුම් කිරීම යි,

  • @stanniee467
    @stanniee467 ปีที่แล้ว +3

    පෞද්ගලිකව මම ගොඩක් කැමති නිළියක් චූලක්ෂි රණතුංග ❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏
    දෙවිපිහිටයි 🙏

  • @Sahashra.J
    @Sahashra.J ปีที่แล้ว

    Mang Asama niliyak..godak lassanai,❤️🎊👍 Subha pethum

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 14 วันที่ผ่านมา

    මෙහෙමයි” ඕනෑම මනුස්සයෙක්ට තමන් මේ ලෝකය තුල යම් හෝ මට්ටමකට පැවැත්ම සාදාගැනීමට තම ජීවිතය තුල ගත කලයුතු අවදි තියනවා !!! එහිදී රජ පවුලක අයට නම් ඒ සියලුම දෑ ඒ පවුල තුල කුඩා කල සිටම උගන්වනවා ඒවාට සියලු විනය නීති වලටම අනුකූලව” නමුත් මේ රටේ එහෙම පවුල් නැනේ දැන්”
    එතකොට ඇත්තටම මෙයාලා වගේ අය අද රටේ ජනප්‍රිය කියන තත්වයට ආපු අයනෙ!! එතකොට එහෙම කුඩා කල සිට තම මව්පිය සෙනෙහස ඉවත්ව හැදුන විට බොහෝ අය තමන් හිතන එකම දෙය මේ රටේ ( බහුතරයක් ගැහැනු ලමයි ) කෙසේ හෝ යම් පුද්ගලයෙක් සමග විවාහ වී ඉවත්වී තමන්ගෙ සතුට සොයා ගැනීම විතරයි නමුත් ඇත්තටම කාන්තාවක්
    දැක්ක ගමන් හරියට දැනෙන කෙනෙක්ට කිව හැකි මැයට අනාගතය සැලසුම් කරගනිමින් යා හැකි චරිතයක්ද නැතිනම් තවත් පුද්ගලයෙක් මත යැපෙන මනසක් සහිත කෙනෙක්ද යන්න ‘ ඇත්තටම ඔන්න ඔතනින් තමයි විවසාය කාන්තාවන් සහ වෘතික කාන්තාවක් වෙන් වෙන්නෙ!!! සාමාන්‍යය විවසාය කියන කෙනෙක්ට ජීවිතය පිලිබද ඉතා ඉහල අද්දැකීම් අත්‍යවශ්‍යයි!!! එය තමයි විවසායක ඕනාම කෙනෙක් ගෙ තිබිය යුතු ප්‍රධානතම ලක්ෂණය මෙයා ඒකට හොදට ගැලපෙන කෙනෙක් ඒක පඅහැද්ලියි!!! මෙහෙමයි ජීවිතයක අතීතය යනු තමන් ලද අද්දැකීම් සහ ඒවගෙන් ලබන පන්නරය මොනතරම් මට්ටමට තමන්ගෙ ඉදිර්යට යොදාගන්නවාද යන්න මත තම වෘතිය තීරණය වේ!!!
    එතකොට මේ ලෝකයේ තියන ඉහලම වෘතියයි විවසායක මනස සහිත වෘතිය” එනම් තව පවුල් වලටත් රැකියා සපයන වෘතිය !!! ( එහි වටිනාකම රාදාපවතිනුයේ තමන් කරන ව්‍යාපාරයේ වැදගත්කම සහ අවංකබව මතමයි !!!”)
    එහෙම අයට ඉතා ඉක්මනින් වෙනස් තීරණවලට එලඹීමෙ හැකියාව සහිතයි!!! එනම් මෙයාගෙ දිවිය දැන් ඔය කියූපරිදි මේ රටේ මොඩ්ලින් අය ඉන්නෙ ඇත්තටම තුන්වෙනි පංතියේ නිලියො ලෙවල් එකකට දාලනෙ”!! එතකොට එය එම රටේ අය දකින සහ දැකලා තියන ස්භාවය මත තමයි නාට්‍ය වලත් චරිත වෙන්කරනු ඇත්තෙ ( මොකද මම මේ රටේ අයගෙ ඔලුව වැඩකරන විදිය හොදට දන්න නිසා !!!”) එතකොට නිරායාසයෙන්ම මෙවන් නිලියන් අන්න අර කියූ පංතියට සමාජ ගත කර අවසන් ඔය තියෙන නිර්මාණකරුවන්ගෙ මානසික මට්ටම් නිසා!!!
    කොහොම උනත් තමන්ගෙ ගමන තීරණය වනුයේ හරියටම මග දන්න අයට අනුව නම් තමන්ගෙ අතීතය මත නොව තමන්ගෙ වත්මන් මානසික මට්ටම වැඩකරන ස්භාවය මතයි!!!”
    මේ වගේ අය තුල මම දකින අන් අයට සාපේක්ෂව ලොකු. වෙනස නම් ( මේ රටේ මොඩ්ලිංවල ඉන්න අයගෙ ) ඇත්තටම අද්දැකීම් සහිත හොදට පොලවේ මැටි කාලා ඇවිත් හැදුන චරිත බවමයි!!! සහ එයාලගෙ මනසිනුත් නිරුවත්වෙනවා ඒ අවංක බව නිසාම තමයි ඔවුන්ගෙ වටිනාකම ( ඇය පැවසූ පරිදි මම මම හොයාගෙන ජීවිතයේ ඊලග අදියර වල් හොයාගන්න උත්සහකරන්නෙ කියන දෙය ) එය ඇත්තටම බරම වාක්‍යක්”!!!
    ඉතිං මම හිතනවා හොද ගමනක් තියේවි ඉවසීමෙන් ඒ වාක්‍යය හොදටම තව තවත් අධ්‍යනය කරමින් ගියොත් කියලා!!!”
    මොකද මේ ජීවිත කාලයේ අතීතය යනු අවුරුදු විස්සක් උපරිම උවද එය සම්පූර්ණ ඔය අතීතයෙන් අබමල් රේණුවකටවත් ගැලපිය නොහැකි නිසා!!!” වටිනාකම නම් අවංකව ජීවිතය අවබෝධ කරගෙන ඉදිරිය පැහැදිලි ගමනකට යෑම පමණයි”!!!
    Good Luck everyone “!!!

  • @nishahansani
    @nishahansani ปีที่แล้ว +25

    She is my favorite model and actress🤗🤗🤗💓

  • @dilanisamarasinghe5979
    @dilanisamarasinghe5979 ปีที่แล้ว +6

    Vinadi 20 sita 24 dakwa oba kiyu dewal 100% 💚💛❤️
    Hariyatama hari, godak family problem s oya nisa
    Respect karannna bayayii
    Lankawe pirimi gahanunta,

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 ปีที่แล้ว +9

    Chulakshi akkiwa mata meet wela thitenawa.eya godaak nihathamani kenek.harima adaraniiya kenek

  • @ethalfreda4278
    @ethalfreda4278 ปีที่แล้ว +2

    Harima lassanai hoda adahas katha keruwa kanthawak ge hadiyawa pitin dakala Tirana ya karanna epa garu saru labana kamata nam ksntawata garu karanna lassana wada satahanak

  • @samanthidias478
    @samanthidias478 ปีที่แล้ว

    oyage adahas harema perfect♥️mama asama ranganasilpiniyak.mamath oyage adahas ekka ekagai.❤️

  • @dewikadilrukshi4406
    @dewikadilrukshi4406 ปีที่แล้ว +1

    ඇත්තටම හරි නිහතමානී චරිතයක් .

  • @dharshaniewijayaratne2788
    @dharshaniewijayaratne2788 ปีที่แล้ว +3

    Best Wishes !

  • @Ishanitharushika
    @Ishanitharushika 6 หลายเดือนก่อน

    Ane meya ape gewal lgta awa....aththtma hrima hodai kisima loku kmk na hodta ktha kra❤ so cute 😘

  • @sinhakavibana5832
    @sinhakavibana5832 ปีที่แล้ว +41

    හැමෝගෙම ජීවිත කතා එක වගේ නෙවෙයි...

  • @aldhaid2976
    @aldhaid2976 ปีที่แล้ว

    Laga thiyagena inna ammekuta puluwanda hesirena inna widiyata aiyath chulakshi hesirena widiya hoda nethi nisa nangi jiwathwena widiya aiyata asobana nisa aiya rata inne

  • @budhdhikabudhdhika4178
    @budhdhikabudhdhika4178 ปีที่แล้ว +3

    හැම සාර්ථක කෙනෙක් පිටුපස ලොකු දුක්බර කතාවක් තියෙනවා

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว +4

    Chulakshi has good values.

  • @roo999.
    @roo999. ปีที่แล้ว +13

    අනේ මම ගොඩක් ආසයි අනුරාධපුර යන්න . මම කොච්චර කල් ඉඳල බලන් ඉන්නවද?? ඉක්මනට ම යන්න ඕනි♥️

    • @littlemermaid5921
      @littlemermaid5921 ปีที่แล้ว

      ඔයා කොහෙද ? මම අනුරාධපුර

  • @catryperera5133
    @catryperera5133 ปีที่แล้ว +1

    Man me Ada dawasa gena dekala newei kiyanne mama asama sinama niliyame, ape inna sexsyma niliya me eden kenek ge ugat ka man inna be , me thamai ape rate wedagat, ugat niliyo, hoda pawlakin ena hoda niliyak adambarai apita lassanata kata kala adarshamat karabahak thank you 🙏 akki adarei 😘😘😘

  • @nliproduction1201
    @nliproduction1201 ปีที่แล้ว +4

    Shihan wa gennankoo 🤗

  • @maridemel6208
    @maridemel6208 ปีที่แล้ว +7

    You are very beautiful and every single question you explain very nicely.. you can talk very well and like a teacher

  • @pushpikabradley88
    @pushpikabradley88 ปีที่แล้ว

    you told what means DUPATH MANASIKAYATHWAYA

  • @hansihansi7059
    @hansihansi7059 ปีที่แล้ว +1

    Hodata sinhala ktha karanawa niyamai akks

  • @kokobradley2296
    @kokobradley2296 ปีที่แล้ว

    Evrybthine done siyala AtahariyKa 3 father's how was that mom cleared

  • @randimaxxx5624
    @randimaxxx5624 ปีที่แล้ว +3

    Chulakshi mn asama kenek. Meyata godak aya banne gini mal pokuru act kalata passe.height eka, penuma nisa indian actress kenek wage.good luck chulakshi .

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +14

    චුලක්ශි එක්ක කතා කරා මදි, තව දේවල් ගැන කතා කරන්න තිබ්බ,

  • @brilliantworks3494
    @brilliantworks3494 ปีที่แล้ว +2

    Thank you ❤ super ❤❤❤

  • @kavindadilshan9976
    @kavindadilshan9976 ปีที่แล้ว +8

    මගේ කැමතින නිළියක් චුලක්ෂි ❤️

  • @alien1971
    @alien1971 ปีที่แล้ว +9

    Keep moving forward sis
    Respect you
    I really love the thing u express in your way

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 ปีที่แล้ว +1

    Excellent 👌

  • @anushaedirisinghe1478
    @anushaedirisinghe1478 ปีที่แล้ว

    ආදරෙයි මැනික පරිසම්න් ජව්තය ව්දින්න

  • @srilankan8358
    @srilankan8358 ปีที่แล้ว +1

    Oya kathawa matath kiyala thiyenawa

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 ปีที่แล้ว +7

    ශලනි තාරකා ගෙන්නන්නකෝ

  • @kawduarshad6854
    @kawduarshad6854 ปีที่แล้ว +8

    ප්‍රශ්නයට උත්තර දුන්නෙ නෙහෙ
    තමන්ට කියාකන්න අවස්සයදෙ කියත්ත

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏🙏🙏

  • @aldhaid2976
    @aldhaid2976 ปีที่แล้ว

    Mamath chulakshige vidio dekka Google eke eke thiyenawa

  • @shanethedj2100
    @shanethedj2100 ปีที่แล้ว +18

    මේකි හොද කෙල්ල බන්..❤️

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha ปีที่แล้ว

    Chulakshi ♥️

  • @champikaarachchi1814
    @champikaarachchi1814 ปีที่แล้ว +6

    Chulakshi ❤️❤️❤️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +29

    සියලු කටයුතු සාර්තක වේවා ජයවේවා

  • @ireshakolonne9365
    @ireshakolonne9365 ปีที่แล้ว

    Lassanata katha kala🥰

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว +3

    Good luck ❤💚👊✊💪👍🌻🌻
    God bless you 🙏🙏🙏🙏🙏🙏

  • @ashanawa4755
    @ashanawa4755 ปีที่แล้ว +2

    Wow... what a attitude and personality

  • @KACS.KODIKARA
    @KACS.KODIKARA ปีที่แล้ว

    My favorite actress ❤

  • @prettydolly5289
    @prettydolly5289 ปีที่แล้ว

    පුලුවන් නම් නිත්යා දේවින්දි ව ගේන්න content එකකට.මට හිතෙනව ඇයගෙ ජීවිත කතාව inspiration එකක් වෙයි කියලා

  • @ruwinihasithajayasinghe5530
    @ruwinihasithajayasinghe5530 ปีที่แล้ว

    Akka school yana kale hitiya wagemai,nihatamani ,nangi lata adarshawat akka kenek widiyata hitiye

  • @lonamuni2665
    @lonamuni2665 ปีที่แล้ว +1

    Open mind beautiful young lady ❤❤❤❤ all the best

  • @nuwanmaduranga88
    @nuwanmaduranga88 ปีที่แล้ว

    favorite actress 👍👍👍

  • @talkwithsithu2260
    @talkwithsithu2260 ปีที่แล้ว +11

    චුලක්ෂි❤

  • @ohaskasenanayake8660
    @ohaskasenanayake8660 ปีที่แล้ว +4

    One of my most favorite icon.. ❤️

  • @nethuananya5677
    @nethuananya5677 ปีที่แล้ว +8

    ❤❤

  • @deepikajayasinghe432
    @deepikajayasinghe432 ปีที่แล้ว +32

    එක දවසක් මන් දැක්කා........අයියො........super market eka වටේ එයා යන යන තැනට ගිය මන්.....😁😂🙃🙃🙃♥️

  • @MALRASITV
    @MALRASITV ปีที่แล้ว +9

    හරි TV❤

  • @dileshagamaethige2336
    @dileshagamaethige2336 ปีที่แล้ว +1

    Hemal Ranasinghewa gennako

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +4

    බුද්දිමත් කාන්තාවක් ♥️

  • @romelbarnett4123
    @romelbarnett4123 ปีที่แล้ว +3

    Wel said dear

  • @danushkasenarathne8354
    @danushkasenarathne8354 10 หลายเดือนก่อน

    Real ,,,

  • @viranikulathunga1525
    @viranikulathunga1525 ปีที่แล้ว +7

    Budu pahanata wadinne naha Apage Budurajanan wahansetai api pahan puja karala wadinne... Taththa gandabba yek wela innawada danne naha kiyanna epa gandabbayek wela innawa kiyala budun kiyala naha.. budu dahamata anuwa ehenam peretayek wela hari niraye hari pin ganna bari thanaka ipadila inna one... ehema nattan Devi kenek wela ho.. satek wela ho.. manussayek wela ho.. ipadila inna one.. anith eka pavidi wela inna mamata eya eya.. kiyala kata karanna epa Unwanse.. suwamin wahanse kiyala amatanna.. me lamaya nodanuwath kama nisa akusal purawa ganna nisa meka kiyanna hituna ..

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +6

    fatta kathawak.....