දිල්හානි අශෝකමාලා - හිතට එකගව ඇත්තම ඇත්ත/ DILHANI ASHOKAMALA - ABSOLUTE TRUTH !🤜🤜🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • ඔබේ ආදරය සොරාගත් "හදවතේ නිළිය" - සුරූපී රංගන ශිල්පිනී දිල්හානි අශෝකමාලා ඒකනායක සිය ජීවිතයේ ප්‍රථම වතාවට හිතට එකගව හෙළිදරව් කරනා ඇත්තම ඇත්ත.......👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

ความคิดเห็น • 1.8K

  • @colourwinds4347
    @colourwinds4347 3 ปีที่แล้ว +121

    🌟මේ වැඩසටහන් වල තියෙන විශේෂත්වය තමයි..
    ❤මේවා බලාගෙන බලාගෙන යනකොට කම්මැලිකමක් දැනෙන්නේ නැති එක...
    ❣හිනාවෙවී බලන්න පුලුවන් අනික, ඒක තමයි මේ වැඩසටහන් අනිත් ඒවයින් කැපිලා පේන්න හේතුව😙
    👌නියමයි..........

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +13

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      එය මට බොහොම වට්නවා 🙏
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

    • @wasanthadisanayaka5946
      @wasanthadisanayaka5946 3 ปีที่แล้ว +4

      @@kalumwijesooriya 😘😘😘c

    • @wasanthadisanayaka5946
      @wasanthadisanayaka5946 3 ปีที่แล้ว +4

      @@kalumwijesooriya 😘

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว +1

      th-cam.com/video/B08ZG8CQL7o/w-d-xo.html

    • @Leeanne750
      @Leeanne750 3 ปีที่แล้ว +4

      👍❤❤🙏

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +105

    හිතට එකඟ ව ඇත්ත ම ඇත්ත වැඩසටහන් වලින් මේක තමයි කැමති ම. අනිත් ඒවා හොඳ නැතිව නෙවෙයි ..ඒත් දිල්හානි හරිම open කතා කරා .. ඇය ගෙ සැහැල්ලු බවට හරිම කැමති ❤❤..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි
      කුමාර් දර්මසේන ගෙ වැඩසටහන ත් බලන්නකො...

    • @sujeewadg8979
      @sujeewadg8979 3 ปีที่แล้ว

      🌹🌹😘😘😘

    • @HappyConchShell-ww8pn
      @HappyConchShell-ww8pn 3 หลายเดือนก่อน

      ​@@kalumwijesooriya😮🎉❤😊

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 6 หลายเดือนก่อน +39

    මවා ගත්ත කිසි දෙයක් නැති සරල චරිත.හරිම ආදරේ හිතෙනවා

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +39

    ආදරණීය දිල්හානි 🌹 ඔබේ සිතුවිලි, අදහස්, සංකල්ප , ජීවන රටාව සහ තේරීම් අව්‍යාජ ය, එය ඔබේ පිරිසිදු හදවත පිළිබිඹු කරයි !💚💚🧡🧡

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබෙ මේ කාරුණික අගයීමට 💐💐

  • @thoshangurusingha7225
    @thoshangurusingha7225 3 ปีที่แล้ว +79

    මම හිතන්නේ ලංකාවේ කෙලින් කාතා කරන නිලියන්ගෙන් පලමු තැන හිමිවන්නේ ඇයට...නිලිකම ඔලුවට නොගෙන සැහැලුවෙන් ඉන්න සරල ගැහැනියක්....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      එය මට බොහොම වට්නවා 🙏
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

    • @thoshangurusingha7225
      @thoshangurusingha7225 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනිවාර්යයෙන් ......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@thoshangurusingha7225 🌷💐🌷💐

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/B08ZG8CQL7o/w-d-xo.html

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +26

    අම්මෝ දිල්හානි ඔයාගේ Acting විතරක් නොවෙයි ඔයාගේ අදහසුත් මාරයි...❤

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +154

    අපි පාසල් යනකොටත් ඇය රගපානව ඒත් කාලය කොයිතරම් ගෙවිල ගියත් ඇය තවමත් තරුණයි..හිත හොඳ නිසා වෙන්න ඇති හරියටම අපේ කැලුම් අය්යගෙ වගේ..බුදුසරනයි ඔයාල දෙන්නටම පරිස්සමෙන් ඉන්න විදේශ රටක අපි හිටියත් රාජකාරි අතරෙ හරි මේ program එක අනිවාර්යයෙන් බලනව ..❤❤❤👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +6

      බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 🌷💐
      දිගටම බලන්නකො...
      ඔබ කැමති දේ ගෙන එන්න මම උත්සාහ කරනව

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +5

      @@kalumwijesooriya බොහොම ස්තුතියි කැලුම් අය්යෙ...🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      @@C424c424 💐💐💐💐💐💐

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/B08ZG8CQL7o/w-d-xo.html

    • @priyanigunarthna6677
      @priyanigunarthna6677 2 ปีที่แล้ว +1

      ඇත්තටම කොහොමද දිල්හානී මෙහෙම ලස්සන වෙන්නේ

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +17

    කවදාවත් වයසට යන්නේ නැති චරිත කට ඇරලා හොඳට හිනා වෙලා කතා කරනවා මම හරිම කැමති නිළියක් දිල්හානි ආදරෙයි ගොඩක් නොනිමි එකේ අම්මාගේ චරිතය හරිම ලස්සනයි ❤ කැළුම් මහත්මා ඔබට බොහොම ස්තුති මෙවැනි වැඩසටහන් අපිට බලන්න ගෙනාවාට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ශාමා👌💐

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน

      හොදම හොද නිලියක් ඔයා...බොරු ආටෝප නොමති නිලියක් මගෙ ලේ ටිකත් පිරිසිදු වුනා...ඔයා හරි විහිලු කාරියක් වෙලා..

  • @next6559
    @next6559 2 ปีที่แล้ว +16

    දිල්හානි අසෝක මාලා නිසා අපි කොරියාවේ ඉදලා ක්මන්ට් කරන්නෙ.එයා සුපිරි චරිතය..අවුරුදු 73ක් ලංකව විනාශ කරපු දේශපාලුවන්ගෙන් ලංකව බේරාගන්න ගොඩක් උත්සාහ කරන සහෝදරියක්

  • @sandunikanishshanka2870
    @sandunikanishshanka2870 3 หลายเดือนก่อน +13

    ඇය එදත් ලස්සනයි අදත් ලස්සනයි.. මං ආසම චරිතයක් 🥺❤️. කිසිම කම්මැලිකමක් නැතුව කතාව අහන් ඉන්න පුළුවන් 🌹❤️... නිවේදකතුමාගේ කටහඩ හරිම පැහැදිලි ❤️🌻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

    • @ReetaDias
      @ReetaDias 3 หลายเดือนก่อน

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +120

    මගේ නම් ප්‍රියතම නිලිය තමයි දිල්හානි අශෝකමාලා අද කසාද බැඳල හෙට දික්කසාද වෙන නලුනිලියන් ඇතුලු සියලුම දෙනාට ඇය හොදම ආදර්ශවත් කාන්තාවක්..👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +12

      ඔබ හරියටම හරි
      ඇය ඉතා හොද කාන්තාවක්

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +4

      @@kalumwijesooriya අනිවාර්යයෙන් ..👍👍👍

    • @chansam8966
      @chansam8966 3 ปีที่แล้ว +2

      True

    • @poornimauyangoda1357
      @poornimauyangoda1357 ปีที่แล้ว +3

      අවංකව හිනාවෙලා ඉන්න ඇත්ත ඇති සැටියෙන් කියන රංගන ශිල්පිනියක්

    • @pali516
      @pali516 6 หลายเดือนก่อน +1

      ඒ ප්‍රියංකර පෙරේරාගේ විඳ දරාගෙන ඉවසගෙන ඉන්න තිබෙන හොඳම හැකියාව නිසා.

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 11 หลายเดือนก่อน +19

    තරුණ ගෑණු ලමයෙක් වගෙයි මට හැමදාම පේන්නෙ.විවාහ උන කෙනෙක් නෙමේ වගෙයි.හරීම ලස්සන යි.

  • @nadeekaalahakoon4153
    @nadeekaalahakoon4153 2 ปีที่แล้ว +30

    ❤️❤️❤️❤️❤️❤️ හරිම ලස්සනයි...ඉස්සර ඉඳලම කැමතිම දක්ෂ නිළියක්. ඇස් දෙකෙනුත් හිනාවෙන විදිහ තමයි මම ආසම...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐🌷

  • @stylish9759
    @stylish9759 9 หลายเดือนก่อน +17

    මගේ ප්‍රියතම නිළිය තමයි දිල්හානි මහත්මිය.... ඔබ තුමියගේ ඉදිරි ජීවන ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ❤❤❤❤

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +69

    පුන්චි ශ්‍රී දේවි එදා වගේම අදත් ලස්සනයි ...මම හරිම කැමතියි එයාගෙ නිර්ව්‍යාජ කථා විලාශයට ..♥️♥️♥️👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබට බොහොම ස්තුතියි 🌷💐

  • @kushisdiary
    @kushisdiary 3 ปีที่แล้ว +22

    නිහතමානී ආදරනීය දිල්හානී.
    ඇයගේ ඉහුම් පිහුම් රසත්ව ( පොල් රොටී සමග අල බැදුම 😋) වගේම ඇය ඉතාමත් කඩිසර, ඕනෑම තරාතිරමක අයෙකුට සංග්‍රහය කරන, ලද දෙයින් පිරිමසාගෙන ජීවත් වෙන අයෙක්.
    මැයගේ කාලයේ කලා අංශයේ අය අතුරින් ඇය 100% විවෘත අයෙක්.
    මනුෂ්‍ය ජීවිතයේ යතාර්තය තේරුම් ගෙන පෘතග්ජන ජීවිතය අවබෝධයෙන් ජීවත් වන අයෙක්.
    සුබ පැතුම් !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට

  • @nishanifernando9491
    @nishanifernando9491 3 ปีที่แล้ว +17

    දිල්හානි හරිම ආදරණීය චරිතයක් 🌹 ❤ ..
    කැළුම් ඔබ මෙම වැඩසටහන් හරි අපූරුවට ඉදිරිපත් කරනව බලන් ඉන්න ආසයි...
    ඔබේ කටහඬ හරිම ලස්සනයි එදා වගේමයි..
    හැමෝම පරිස්සමෙන් ඉන්න.
    ජේසු පිහිටයි ..!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට
      දිගටම බලන්නකො...
      💐🌷💐🌷🌷🌷

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +17

    ගොඩක් හිනා වුනා..අනේ ඔයා මේ කරන්නෙ ලොකු පිනක්....😍🙏

  • @judevictoria1625
    @judevictoria1625 ปีที่แล้ว +25

    කැළුම් ඔබ වචනයේ පරිස්සමාප්ථ අර්ථයෙන්ම අපූරු නිහතමානී නිවේදකයෙක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං මේ ඇගයීමට 🙏💐

  • @nadeesilva2561
    @nadeesilva2561 3 หลายเดือนก่อน +6

    වයස නම් රිවස් එකට යන්නේ...හරිම දක්ෂ ආදරණීය කටකාර චරිතයක්....සුන්දර කතාබහක් ❤️❤️❤️❤️

  • @danushkadilshan2833
    @danushkadilshan2833 3 ปีที่แล้ว +41

    Novel එකක් කියෙව්වා වගේ..😌ඒ ලස්සන..නිරහංකාර බව..හදවතින්ම ආදරෙයි.ගරු කරනවා..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොය් ස්තුතියි 🌷💐🌷💐💐

  • @vishmeashendrika165
    @vishmeashendrika165 2 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම සුන්දර වැඩසටහනක්...මම ඔබටත් දිල්හානි මහත්මියටත් හදවතින්ම සුභ පතනවා...❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 ปีที่แล้ว +10

    එක වැඩසටහනක් බලන්න පටන් ගත්තම බලන්න බැරි උන ඔක්කොම වැඩසටහන් ඇබ්බැහි වෙලා බලන්නෙ..කාලය ගත වෙනව දැනෙන්නෙ නෑ..හරිම රසවත්.ජයවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 🙏💐

    • @user-bt1sr1oo8g
      @user-bt1sr1oo8g 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 2 ปีที่แล้ว +19

    Omg… she is adorable and hilarious. I always loved her and now I love her even more. 🤩🤣😍 Great interview as always, Kalum! 👏🏽👏🏽👏🏽

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups.

    • @kusumaperera9443
      @kusumaperera9443 2 ปีที่แล้ว

      @@kalumwijesooriya atĺ

  • @hettiarachchipushpakumara8765
    @hettiarachchipushpakumara8765 3 ปีที่แล้ว +9

    කැලුම් මහත්මයා සහ දිල්හානි අශෝකමාලා මහත්මිය ඔබ දෙදෙනාටම දීර්ඝායු වේවා හරිම ලස්සන වැඩසටහනක් උඩුගම් බලා යන ගමණක්මයි යා යුත්තේ රැල්ලට නොයා තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @anushaperera3354
    @anushaperera3354 2 ปีที่แล้ว +9

    අනේ දිල්හානි හරිම නිහතමානීව කතා කරනවා .. හිතේ කිසිම බොරැවක් ඉරිසියාවක් ඇත්තෙම නැහැ ..
    හරිම කෙලින් කතා කරනවා .. ශොක් අනේ ❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      ඔව්. එක ඇත්තම ඇත්ත
      බොහොම ස්තුතියි 💐💐

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +34

    වයසට යන්නේ නැති නිලියක් ඇය ❤❤ඒ වගේම සැහැල්ලුවෙන් සිටිනා නිලියක් බව පේනවා🌹👌👍ස්තුතියි කැලුම් අය්යා 🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි🌷💐🌷
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න
      හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි

    • @shanikarunathilaka1067
      @shanikarunathilaka1067 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ඇත්තටම අය්යා ok 👌👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว +29

    මමත් කැමතිම රංගන වෙිදිනියක්.. ඔනෑ ම චරිතයකට සාධාරණත්වය කරන්නට හැකි දක්ෂ නිළියක් ... සොදුරු දඩබිම ... පරපුර ...ධර්ම යුද්ධය .. උදාහරණයන්ටම ඇති ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි 🌷💐

  • @nimalifonseka122
    @nimalifonseka122 3 หลายเดือนก่อน +6

    එදාටත් අදටත් මගේ ප්‍රියතම සුන්දරම දක්ශම නිලිය දිල්හානි අශෝකමාලා. ඔබගේ රංගනයන් හරිම තාත්වික රගපැම. හරි ඇගඉමකට ලක් නොවිම හරම දුකක්.
    කොඩි ගහ යට තුලින් ඔබ දැක්වු රංගනය අති විශිෂ්ඨයි !!! ඔබට වසරේ දක්ශම සහාය නිලියට සම්මානයක් ඔබට ලැබීම මටනම් Hollywood වල Best Actress ට ලැබුන සම්මානයක් වගේ!!!! ඔබටත් පවුලේ සියලුම දෙනාටම බුදුසරණයි !!!
    හොද නිර්මාණ වලට සහාභාගි විමට ඔබට දහිරිය සහා ශක්තිය ලැබේවා!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      👌💐👌💐👌👏👏👏👏🌺🌺🌺🌺👌💐👌💐🌷

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 3 ปีที่แล้ว +61

    මේ පරම්පරාවෙන් මම ආසම නිලිය. ආදරෙයි දිල්හානි හැමදාම .

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +16

    හරිම විනෝදකාමී චරිතයක්
    ඇමතිකම් ටික දෙන හැටි නම් මරු
    ආදරෙයි දිල්හානි අක්කා ♥️

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +11

    So sweet as always . Very unique personality. Delightful to see her. God bless you Dilhani!

  • @pabasarakaravita6433
    @pabasarakaravita6433 6 หลายเดือนก่อน +7

    මා කැමතිම රංගන ශිල්පිනියන් අතරේ දිල්හානි ආන්ටි කියන්නෙ එක්කෙනෙක් ...දැකපු දවසේ ඉදන් ඒ ලස්සන රුව නොවෙනස්ව තියෙනවා ....හරිම ආදරනීය සහ විනෝදයෙන් ඉන්න චරිතයක් විදිහටයි මා ඇයව දකින්නේ ....නිලම්බරේ ච්ත්‍රපටයේ ඇගේ චරිතය හරි ලස්සන චරිතයක් ....ආදරෙයි දිල්හානි ආන්ටි ❤❤❤❤❤

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +5

    Wow Dilhani, the very pretty & smart lady in action, not being seen her in the cinema for some time
    Interesting interview & cute personality too, thanks for inviting Dilhani to your much awaited programme.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 💐🌷💐🌷🌷

  • @nuwiapsara7076
    @nuwiapsara7076 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි !ඔබතුමිය ,බුදුදහමට ලැදි ,ගුණාංග ගොඩක් ඇති,උතුම් මව් කෙනෙක් ,මේ අතරේ,මානසික සංවර්ධනය ,ගැනත් කටයුතු කරන්න ,නිදුක් නිරෝගී සුව ,බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @dildil1198
    @dildil1198 3 ปีที่แล้ว +34

    වයසට යන්නේ නැති සුන්දර.. චරිතයක්..හරිම නිහතමානී... නිළියක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐💐

  • @shineisle2263
    @shineisle2263 3 ปีที่แล้ว +24

    හදවතින්ම ආදරය කරන සුන්දර,සරල හා නිහතමානී
    කෙල්ලෙක් සහ කොල්ලෙක්
    කාලෙකින් දකින්න ලැබීමත් සතුටක්.🙏🌹❤️😀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය ජාලා වල සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪

  • @oshadiwijesekera9539
    @oshadiwijesekera9539 3 ปีที่แล้ว +43

    මම කුඩා දැරියක්ව පාසල් යන කාලයේ ඔබ රූපවාහිනීයේ ඉතාම කඩවසම් , යෞවනයක් , එදා දුටු සුන්දර තරුනයා අදත් ඒ වගේමයි කැලුම් අයියා 😊

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 3 ปีที่แล้ว +16

    විවෘත හදවතින්ම කතා කරන ,සුන්දර කාන්තාවක් ,පව්ලටම තෙරුවන් සරණයි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
      මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.

  • @s.perera4058
    @s.perera4058 3 ปีที่แล้ว +5

    Adorable presentation Kalum
    Enjoyed watching and listening
    Best wishes

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much.
      💐
      If possible please share this Video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to promote good quality stuff to our elope as most of them get attracted only to godsip and third grade stuff.

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +25

    ලස්සන හිනාවක් තියෙන සුන්දර නිලියක්. ඔබට දීර්ඝායුෂ ලැබෙවා. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @buddhikaprasanna182
    @buddhikaprasanna182 3 ปีที่แล้ว +33

    අම්මෝ දිල් අක්කා...මගෙ ප්‍රියතම නිළියක්....ඒ වගේම ඉතාම සුන්දර හරිම නිහතමානී කාන්තාවක්...දක්ෂ නිළියක්..බොහොම හොන්ද ගති ගුන තියෙන හරිම විවෘතව කතා කරන කෙනෙක්...බොරු ආටෝප වලින් තොර සුන්දර කාන්තාවක්..ඇය සිනමාවට එන්නෙ 1990 නෙ 1988 නේද....අනේ ගොඩක් ස්තුතියි ඔබට මේ කතා බහට...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐
      දිගටම බලන්නකො...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +15

    සතුටුයි ඇත්තටම කැලුම් ඔබ අපි
    කැමතිම අයමයි ගේන්නෙ සතුටුයි
    ඔබට සුභ පැතුම් ඉතසිතින් ප්‍රාර්ථානා
    කරමි ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷

  • @lilanthia.9849
    @lilanthia.9849 3 ปีที่แล้ว +2

    Wow.. another favourite💕 actress in 80's
    Lovely interview👍
    Thank you Kalum🙏😊

  • @samanthikumari9325
    @samanthikumari9325 3 ปีที่แล้ว +19

    සුන්දර නිහතමානී චාම් ලස්සන දිල්හානි අක්කා..දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි...!!!

  • @udithanalinda6792
    @udithanalinda6792 3 ปีที่แล้ว +14

    බොහෝම සැහැල්ලුවෙන් ඔබ දෙපලම වැඩසටහන කරනවා. අවංකව උත්තර දෙනවා දිල්හානි මහත්මිය .ඔබ දෙපලට ජය!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය ජාලා වල සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪

  • @anurakeppe9853
    @anurakeppe9853 2 ปีที่แล้ว +8

    She is very talented actress. I like her confidence “mama adinawa “ brilliant

  • @surangisenarathne8665
    @surangisenarathne8665 2 ปีที่แล้ว +18

    ගැහැණු පිරිමි මල් පලතුරු සෙල්ලම් wage..හරීම ආදරයක් දැනෙන්නේ..ලස්සනයි අයියාගේ වැඩසටහන ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සුරංගි
      🌷💐🌷💐💐

  • @dyukaz3822
    @dyukaz3822 2 ปีที่แล้ว +8

    කැලුම් අයියා.මට මේක මිස් වුනානෙ .අද බැලුවෙ. හරිම ලස්සනයි.ඔයාලා දෙන්නටම දීර්ගායුශ ලැබේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +82

    කවදාවත් වයසට නොයන ආදරණිය නිලියක් .තෙරැවන් සරණයි .🙏❤👍❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @asianherbaltherapy7104
    @asianherbaltherapy7104 3 ปีที่แล้ว +8

    Dear Dilhani Your thoughts, Ideas, accents, life style and selections are genuine, it's imagine your loving heart love you lots 🧡🧡💚💚💚🎁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much 🌷💐
      If you like please share this video in your what’s app chat groups. It’s really difficult to reach people woth good quality productions as most of our guys get attracted to gossip and third grade stuff only. Appreciate very much your support.

    • @learnwithdil-lawofattracti593
      @learnwithdil-lawofattracti593 3 ปีที่แล้ว

      th-cam.com/video/B08ZG8CQL7o/w-d-xo.html

  • @rodrigoanomaambalawana3727
    @rodrigoanomaambalawana3727 3 ปีที่แล้ว +14

    Hrima සුන්දර ..නිහතමානී .වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂ නිළියක් ..❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
      මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +3

    🌹 හරිම ආශ නලිය කටහඩට
    ගොඩාක්ම ආශයි විනොද කාමියි
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +12

    හරිම හොද කෙනෙක් තමයි කැලුමි ඔබත් දුටුදා ඉදලම අද වෙන තෙක් හිටිය වගේමයි කිසිම වෙනසක් නෑ.මම ඒ දවස් වල ඉදලම හරිම කැමති චරිතයක් තමයි ඔබතුමා බුදු සරණයි 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      💐💐💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
      මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub 9 หลายเดือนก่อน +10

    අවන්කවම කියන්නෙ
    බලන් ඉන්න මාරම ආසා දෙදෙනටම සුබ පතනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  9 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐👌

  • @sumayyaally3868
    @sumayyaally3868 3 ปีที่แล้ว +3

    Comment එකක් නොදා බෑ 😍 කැලුම් අය්යටත් හිනා🙉.....two such amaizingly wonderful personalities ...Thank you for the job welldone Mr. 👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 ปีที่แล้ว +4

    ආසාම නිලියක් සුන්දර හදවතක් තියෙන නිලියක් තාම මතක දේදුන්නේ න් සමනලියක් එක ජය වේවා බුදු සරණයි

  • @megaperera5964
    @megaperera5964 3 ปีที่แล้ว +3

    The interview was very entertaining! Loved the way she speaks, her simplicity and humor. Great interview Kalum, I would say the most interesting one I've watched out of all. .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much my dearest Mega.
      Glad to note you liked it.
      If possible please share this in your what’s app chat groups. 🙏💐

  • @mzcreation3126
    @mzcreation3126 3 ปีที่แล้ว +2

    Love the program... It was very entertaining and love how direct she is.. Keep up your good work Mr Kalum..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐
      If possible please share this video with your loved ones through social media and what’s app chat groups. It’s really difficult to promote quality productions to our people as most of them get attracted to only gossip and third grade stuff .

    • @mzcreation3126
      @mzcreation3126 3 ปีที่แล้ว

      @@kalumwijesooriya true that... Its very hard to find any thing with quality these days.. Appreciate what you do and keep going, Sure will do... 👍👍👍

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +29

    ආදර්ශයක් මෙතුමිය ..ආසයි දවසක දකින්න ..නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏 ..කැළුම් මහත්මා ගොඩාක් ස්තුතියි ඔබ තුමාට ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐
      ඔබට ඇයව මුණ ගැසේවා කියා පතනවා
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
      මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.

    • @sumudurandima7613
      @sumudurandima7613 3 ปีที่แล้ว

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම 👍

    • @puspakumara8140
      @puspakumara8140 3 ปีที่แล้ว

      Hi

  • @Guesswho.1
    @Guesswho.1 ปีที่แล้ว +7

    හරිම උත්තරයක් කිව්වොත් කලාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ වාසනාවට, දේශපාලනයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ පව්කාරකමට.

  • @fasminamijee5658
    @fasminamijee5658 3 ปีที่แล้ว +3

    Seriously, good speech..and Mr; kelum oyage voice eakata man podi kale idanma kemathi..and dilhani Mage favourite actress

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi 💐🌷💐🌷💐
      Obata puluwanam me video eka Obe what’s app chat groups wala share karanna 🙏

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +13

    හරිම ආදරණීයයි ! දිල්හානි මිස්ගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @ashakeerthisinghe7974
    @ashakeerthisinghe7974 3 วันที่ผ่านมา +1

    කොඩි ගහ යට බලලා දිල්හානිට ආදරේ වැඩි වෙලා හොයගෙන ආපු ලස්සන ප්‍රෝග්‍රැම් එකක් 🥰🥰🥰🥰💙

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි
      ඇයගේ heart to heart වැඩසටහනත් බලන්නකො...
      ඔබ කැමති වේවි

  • @mangalikajayakodi3993
    @mangalikajayakodi3993 3 ปีที่แล้ว +7

    මා දුටු ඉතාම බුද්ධිමත් හා නීර්ව්‍යොජ.නිලිය.
    ඔබට සුභ අනාගතයක්.
    ලස්සනම වැඩසටහනක්
    කැලුම් ඔයාටත් මම ගොඩක්
    ආදරෙයි.ඔයාටත් සුබ පැතුම්.
    ....මම ඕමානයේ සිට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      එය මට බොහොම වට්නවා 🙏
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

  • @moonlighting4661
    @moonlighting4661 3 ปีที่แล้ว +8

    ඒ බැල්ම ඒ ලස්සන ඒ දක්ෂතා කොහෙන් ගෙනාවද මන්දා ...තවමත් එදා වගේම ලස්සනයි.🔍මට නම් හිතෙන්නේ එයා දිල්හානි අශෝක මලා නෙමෙයි ,සාලිය අශෝකමාලා👑️💍 කියලා📽️,සිනමා ජීවිතයේ දිල්හානි අශෝකමාලා තරම් ලස්සන ඇඳුම් ඇඳපු 💅💄👠👗👍නිළියක් නැතැ යි යන තැන සිටින කෙනෙක් මම 😘😘❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +26

    තවම පොඩි කෙල්ලෙක් වගේ...හරිම ලස්සනයි මගේ ආසම නිළිය...💟

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතර සහ whats app chat groups වල ශෙයාර් කරන්න .යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว +21

    ස්තුතියි කැලුම් මහත්තයා
    වටපිටාවේ තොරතුරු නිසා අසහනයෙන් ඉන්නා අපට අපි කැමතිම නිලියක් සමග කල පිලිසදර ලොකු සතුටක් .
    දිල්හනි මහත්මියනි, .ඔබතුමියට ස්තුතියි . තෙරුවන් සරණයි !!!
    මෙහිදී අපිට සියල්ල අමතක කලා.ස්තූතීයි .අපේ හිතට බරක් පැටෙව්වේ නැහැනෙ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි🌷💐🌷
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න
      හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +6

    Very nice!! Interesting video. She is my favorite from those days!! May triple gem bless you both!💜🙏💐🇺🇸

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐
      If possible please share this video in your what’s app chat groups

    • @champiy5006
      @champiy5006 3 ปีที่แล้ว

      @@kalumwijesooriya sure i will.

  • @dinelkamalshani1043
    @dinelkamalshani1043 3 ปีที่แล้ว +41

    දිල්හානි අක්කි. ආදරණීය චරිතයක් ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 3 หลายเดือนก่อน +8

    ලංකාවේ සිනමාවේ.ලස්සනම.නිලිය ඒ වගේම ලස්සනම කටහඩක්.මම හහිම ආසයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      👌👌👌👌👍👍👏👏

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +8

    Harima asa adare karana ..නිළියක් ...නිහතමානී චරිතයක් ආදරෙයි දිල්හානි akke..බුදු සරණයි ...🙏🙏🙏😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️kalum ayya maru..ani..dennama shoi...

  • @dushiyanthiewijesinghe7959
    @dushiyanthiewijesinghe7959 3 ปีที่แล้ว +5

    Very open hearted and genuine character. That's beautiful.👍 like her very much.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thsbk you so much
      👍💐🌷💐
      Please share this video in your what’s app chat groups. 👍

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +8

    අවසානය දක්වා බැලුවා දිල්හානි අපි කවදත් අාදරෙයි ඔබ හරිම හොදයි දේශපාලනයට නමි එන්න එපා එ්ක සමිපුර්න අැත්තමයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐
      ඇය නම් ඒ මෝඩකම කරන එකක් නැහැ 😉
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
      මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.

  • @asokaasoka9857
    @asokaasoka9857 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි අපිව හිනස්සුවට දිල්හානි අසෝක මාලා. 💞💞💞💞💞💞සිර්ගායුස පාර්ථනා කරනවා 💞💞💞💞💞💞බුදුසරණයි 💞💞💞💞දෙවි පිහිටයි 💞💞💞

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @kusumjayaneththi6956
    @kusumjayaneththi6956 3 ปีที่แล้ว +17

    දිල්හානි ඔයා දේශපාලනය පිළිබඳව දැක්වූ අදහස ශ්‍රෙෂ්ඨයි ...very good

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐💐

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 11 หลายเดือนก่อน +7

    ආදරනීය නිලියක් ❤❤❤❤ දග මල්ලක් තාමත් කෙල්ලක් වගේ හැඩයි

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +6

    මම කැමතිම💜️ නිලියක් ඒ වගේමයි කැලුමි මහත්මයා හරිම ලස්සනට වැඩසටහන් කරනවා කැමතිම💜️ නිවෙිදකයෙක් ආදරෙයි දෙන්නටම බුදුසරණයි ❤💐🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක සමාජ මාද්‍ය ජාලා වල සහ what’s app chat groups වල ශෙයාර් කරන්න . යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪

  • @pereranilmini1419
    @pereranilmini1419 3 ปีที่แล้ว +4

    කැලුම් අය්යෙ ඔයා වැඩසටහන ලස්සනට කරනවා ,මමත හැමදාම බලනවා.සමනලි පොන්සේකා එකතු කරගන්න .සුභ දවසක් අය්යෙ .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐💐💐

  • @tamasha4
    @tamasha4 3 ปีที่แล้ว +13

    Dilhani is Beautiful both inside and outside...always love her personality and her acting...❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your kind words 💐💐

    • @tamasha4
      @tamasha4 3 ปีที่แล้ว

      @@kalumwijesooriya You are most welcome...😊😊

    • @priyanthawasantha8497
      @priyanthawasantha8497 2 ปีที่แล้ว

      බටු.අසම.දෙනෙද

  • @dilumlakshan598
    @dilumlakshan598 3 ปีที่แล้ว +6

    මං ආසම නීලීය 🙈❤
    ඒ හීනාව 😂😍
    බුදු සරණයි ඔබට🙏🏼☸❤🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @MadushaANDIshani
    @MadushaANDIshani 2 ปีที่แล้ว +7

    ලස්සන දක්ශ නිලියක්...අපි තවමත් ආදරෙයි ඇයට.තෙරුවන් සරණයි. 🥰🥰🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @gayanisamarathunga2791
    @gayanisamarathunga2791 2 ปีที่แล้ว +4

    දිල්ගෙ ලස්සනට මම පාසල් කාලෙ ඉදන්ම හරිම කැමතියි. මතකයි ශ්‍රී දේවි වගේ ෆොටෝස්. හරිම ලස්සනයි ඒවා. දැනුත් ලස්සනයි. ඒ වගේම ඇත්ත කතා කරන බව දැනෙන නිසා ඒ ගතියට කැමතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🌷💐🌷🌷🌷

  • @thisarani8704
    @thisarani8704 3 หลายเดือนก่อน

    We watch your videos with much interest. Thank you and kèep it up!

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +14

    බලන්නත් කලින්ම comment කලේ මම ආසම කරන නිලියක්..හරිම ලස්සනයි තවමත්....❤️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +4

    හැමදාමත් එක වගේ කමති ආදරනීය කෙනෙක් දිල්හානි අවන්ක කතාව සුන්දර හිනාව එදා වගේමයි තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 2 ปีที่แล้ว +8

    ලස්සන වැඩසටහනක්.හිනාවෙවී උනත් හිතට එකගව කතා කරා .කියපුවට අපිටත් හිනා.ඒවගේම කියන්න ඕන දෙන්නම එකවගේ තාම ලස්සනයි .
    දේදුන්නෙන් ආ සනලී වගේම දූ දරුවොත් තාම මතකයි.congratulations both of you.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ishanranga8794
    @ishanranga8794 3 ปีที่แล้ว +11

    මම දිල්හානි ඒකනායක මහත්මිය ගේ ප්‍රියතම රංගනය "චායා මායා" චිත්‍රපට යේ ද්විත්ව චරිත රංගනයයි.ඒ කාලේ වගේම අදත් ලස්සන රවුම් හුරුපුහුටි මුහුනට ආසයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතර සහ whats app chat groups වල ශෙයාර් කරන්න .යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි ..අපේ බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි😪

  • @sanjaleejayakody7560
    @sanjaleejayakody7560 ปีที่แล้ว +1

    Nice program Kalum. Keep up the good work 👏

  • @obooboonl6982
    @obooboonl6982 3 ปีที่แล้ว +3

    Niyama වැඩසටහන .දිල්හානි ඹයා ඉස්සර වගේම කියුටි.කැලුම් අයියේ ඹයත් .බුදු සරණයි .දෙන්නාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 3 ปีที่แล้ว +9

    straight forward woman in the sinhala cinema , well done preety Dilhani , thanx kalum

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much got your kind words
      🌷🌷🌷🌷
      If possible please share this video in your what’s app chat groups

  • @samithniroshan8682
    @samithniroshan8682 2 ปีที่แล้ว +9

    එදා වගේම අදත් පට්ටම ලස්සනයි ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි .💐🌷

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.වෙනදා වගේම හරිම ලස්සනයි.ආදරණියන් දෙදෙනෙකුගේ සුහද හමුවීමක්.🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷

  • @shanikakumari7852
    @shanikakumari7852 3 ปีที่แล้ว +9

    කැළුම් අයියෙ ඔබත් ,ඇයත් හරිම ලස්සනයි ,නිනිහතමානී 😍 ටිකක් ඔබව දයාන් විතාරණ මහතා වගෙත් පෙනෙනවා ,😃 සහෝදරයන් දෙදෙනෙකුගෙ රුවක් මෙන්ම (මුහුණු 😃) ඔබගෙ මේ උතුම් මනුසත්කම හරිම වටිනවා 🌹 අයියෙ ,දිනෙන් දින ඔබට ජයෙන් ජයම වේවා, බුදු සරණයි 🙏🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී 💐💐💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න කාරුණික වන්න .
      මන්ද අපේ මිනිසුන් අතර යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .. බොහෝ දෙනෙක් බලන්නම කැමති gossip විතරමයි.

  • @malasapumali8010
    @malasapumali8010 3 ปีที่แล้ว +7

    දේදුන්නෙන් ආ සමනලියේ ආදරෙයි හැමදාමත් ❤
    බොහොමත්ම ස්තූතියි #kalum wijesooriya#

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐

  • @Ducklings_4life
    @Ducklings_4life ปีที่แล้ว +1

    හරිම සැහැල්ලු ලස්සන නිළියක්. කොඩිගහයට රඟපෑම ගැන කියන්න වචන නැති තරම්. ජයමවේවා !

  • @pramilanishani8810
    @pramilanishani8810 3 ปีที่แล้ว +7

    මම ඇත්තටම ඔබව දැකලා තියෙනවා...ඔබ ගොඩාක් ලස්සනයි..😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷🌷

  • @elsi1905
    @elsi1905 3 ปีที่แล้ว +10

    Hilarious. 😀 Just like her performances in the film world.
    A personality we love. Down to
    earth.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much 🌷💐🌷💐
      If possible please share this video in your social media and what’s app chat groups 🙏

    • @issachahn2265
      @issachahn2265 3 ปีที่แล้ว

      Joli ape kella mama hrima adarei

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 3 ปีที่แล้ว +2

    Wow...very interesting interview 😍😊😊👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote quality stuff as most of our people prefer to watch only gossip and third grade stuff

  • @malathilintotawela4595
    @malathilintotawela4595 5 หลายเดือนก่อน +1

    Enjoyed the program, one of my favourite ACTRESSES SAME AS JAYANI!