චාමර අයියගේ තැනට කාටවත් එන්න බෑ.රුවන් තරහ වෙන එකක් නෑ මෙහෙම කිවුවට -Sheril Dekkar | Lahiru Mudalige

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 327

  • @chandikahettiarachchi2791
    @chandikahettiarachchi2791 ปีที่แล้ว +99

    හොද කෙනෙක්...කතාකරන්නෙ වැදගත් විදියට....නිහතමානී චරිතයක්...ඉක්මනින්ම්ම මව් පදවිය ලබන්නත් වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු.....😍

    • @ChamaraWaduge
      @ChamaraWaduge 9 หลายเดือนก่อน +1

      අසම චරිතයක්

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 ปีที่แล้ว +67

    තමන්ගෙ husband ගායකයෙක් වෙලත් එයාව උඩ තියන්නෙ නැතුව නිහතමානිව චාමර අයියා වර්ණනා කරපු එකම ඇති ඔයා ගැන තේරුම් ගන්න..👌 ඔයා කිව්වා වගේම චාමර අයියාගෙ තැනට එන්න දැන් ඉන්න කාටවත් බෑ.. හදවතේ ගායකයා කියන්නෙ නිකන් නෙවෙයි චාමරට.. චාමර අයියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..🫶❤️🙏

  • @dhanushkasadamali7645
    @dhanushkasadamali7645 ปีที่แล้ว +81

    ෂෙරිල් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උතුම් මවු පදවිය ලබන්නට වාසනාව උදා වේවා ...තරහා වෙන්න එපා.ඩොක්ටර් කුසුම් සිරිද සිල්වා සර් හම්බෙන්න අනිවාර්යයෙන්ම හරියාව් ❤❤

  • @era2w_studio
    @era2w_studio ปีที่แล้ว +225

    Sheril ඇත්ත වශයෙන්ම ආදර්ශමත් කාන්තාවක්.. පොලොවේ පය ගහලා ඉන්න නියම චරිතයක් මුලින් තමන්ගේ වයස o/l විතරයි කරේ කිව්වම ඒක තේරෙනවා.. 👍

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว +12

      Ol dakwa igena gnne polwe paya ghla inna ayda

    • @hemanthamallawaarachchige6866
      @hemanthamallawaarachchige6866 ปีที่แล้ว

      මේකට උගත්කම අදාලම නැත. ​@@Rose-xo8mx

    • @asikavi
      @asikavi ปีที่แล้ว +2

      ​@@Rose-xo8mxammo yko 😂

    • @nelunikadevindi685
      @nelunikadevindi685 ปีที่แล้ว

      @@Rose-xo8mx මන් හිතන්නේ මෙයා අදහස් කරේ ශෙරිල්ගේ බොරු ආටෝප නෑ කියලා වෙන්න ඕනි එහෙම වෙන්නත් පොලොවේ පය ගහලා ජීවත් වෙන්න ඕනි තමා නැත්තන් ගෑණියක් තමන්ගේ වයස එහෙම කියන්න කැමති නෑනේ විශේශයෙක් නිලොයෝ🤧

  • @MadaraPoorni-wp2ld
    @MadaraPoorni-wp2ld ปีที่แล้ว +30

    දිනිතිලා වගෙ තේරුමක් නැතුව කච කච ගගා කියවන උන් එක්ක බලද්දි මේ ඉන්නේ සුපිරිම කෙල්ලෙක්.රුවන් අයියගේ වාසනාවට ලැබුන කාන්තාවක්☺️❤️... අක්කාට හිතේ තියෙන හැමදේම ඉශ්ටවෙන්න ඕනි🥺❤️

  • @dayanandakannangara463
    @dayanandakannangara463 ปีที่แล้ว +70

    මේ පුටුවලට ඇවිත් මිනිස්සු කොච්චර බොරු කියනවද අනේ කියපු එකනම් පට්ටම පට්ට.... ඔය කතාවේම හොදම කොටස ඒක.. ස්තුතියි ඔයාට

  • @thiliniranasinghethilinira7235
    @thiliniranasinghethilinira7235 ปีที่แล้ว +139

    අංගුලිමාල මහරහතන් වහන්සේගෙ ආනුභාව බලයෙන් පිහිට ආරක්ෂාවෙන් ඔයාට නීරෝගි දරු සම්පතක් ලැබේවා 🙏

  • @ChamilaDissanayaka-dk6me
    @ChamilaDissanayaka-dk6me ปีที่แล้ว +183

    පත්තිනි මෑණියන් ගේ බලෙන් කිරි සිහින සැබෑ වේවා ❤

    • @deshanikavindya4078
      @deshanikavindya4078 5 หลายเดือนก่อน

      Aniwarenma kiri sihinaya sebee wewaaaa🙏🙏

    • @SamanKumara-r5v
      @SamanKumara-r5v หลายเดือนก่อน

      😂😂😂

  • @LakmaliMadu-n8v
    @LakmaliMadu-n8v ปีที่แล้ว +34

    චාමර අය්යට ඉක්මනින් සනීප වෙන්න දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ආදරණීය ගායකයාණෙනි බුදු සරනයි තෙරුවන් සරනයි

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +53

    ලොකු කම් නැති සුපිරි චරිතයක් ගොඩක් නිහතමානී ❤️

  • @malithjerammusic2386
    @malithjerammusic2386 5 หลายเดือนก่อน +13

    ජීවිතේ ගැන හොද අවබෝධයක් තියන සුපිරි ගෑනු කෙනෙක් කියලා වැඩක් නැහැ හරිම සතුටුයි ❤️👍

  • @iranganisilva9009
    @iranganisilva9009 ปีที่แล้ว +46

    ශෙරිල් දුක් වෙන්න එපා , ඔයාට තාම අවු.34 යි. ඔයා තරුනයි. අම්මා කෙනෙක් වෙන්න පුලුවන් ඔයාට. මගෙ යාලුවෙක් ට 48 දි බබෙක් ලෙබුනා. දෙවි පිහිටයි !

  • @pabhath1998
    @pabhath1998 ปีที่แล้ว +117

    හදවතේ ගායකයා චාමර වීරසිංහට ඉක්මන් සුවය පතමු ❤🙏❤️‍🔥

    • @rasindujayamal
      @rasindujayamal ปีที่แล้ว

      Kudda

    • @tharakaruka1110
      @tharakaruka1110 ปีที่แล้ว

      ​@@rasindujayamalithin ayi👊

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq ปีที่แล้ว

      ​@@rasindujayamalඋඔලගෙ අප්ප ගැන⁣ නෙවෙයි හුත්තෝ මේකෙ කතා කරන්නේ චාමර කියන නිහතමානී ලංකාවම ආදරේ කරන මනුස්සය ගැන😂😂😂😂 උඹෙ අප්ප කුඩ්ඩෙක් අම්ම බඩ්ඩක් ඒක ෂුවර් 😂

    • @chanakaprasad9317
      @chanakaprasad9317 ปีที่แล้ว

      ​​​@@rasindujayamalකවුද හුththo කුඩ්ඩ 😡 උබ නම් මහ බල්ලෙක් කාලකන්නි වේ#$ පු# 🤬

    • @dilusl1650
      @dilusl1650 ปีที่แล้ว

      @@rasindujayamal plyn modaya

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara ปีที่แล้ว +22

    Sheril අක්කාගෙ කිරී සිහිනය ඉක්මනින් sebewewa jesu පිහිටයි ❤

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +26

    OL වලින් උසස් අධ්‍යාපනය කරන්න පුලුවන්. උගත්කමයි බුද්ධිමත් කමයි දෙකක්. ආදරෙයි ෂෙරිල්.❤

  • @anushasadamali2299
    @anushasadamali2299 ปีที่แล้ว +39

    සියලු දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් ඔබගෙ කිරි ශිහිනය සැබෑ වේවා 🎉🎉🎉

  • @krishanjayamaha7074
    @krishanjayamaha7074 ปีที่แล้ว +20

    මම ඉන්නේ ඇමරිකාවේ..නංගි කියන කතාව හරියටම හරි..ලංකාවේ මිනිස්සුන්ගේ වගේ මෙහෙ මිනිස්සුන්ගේ කිසිම කුහකත්වයක් නෑ..අනුන්ගේ දේවල් හොයන්නේ නෑ නිදහසේ ජීවිතේ විඳින මිනිස්සු කොට්ඨාසයක්...ඔයාගේ කියන කතා ටික හරිම අර්ථවත්

  • @ShanikaPriyadarshani-h7w
    @ShanikaPriyadarshani-h7w ปีที่แล้ว +7

    ඔයා ගොඩක් හොඳ කෙනෙක්.ඉක්මනින් නිරොගිමත් දරුවන් ලැබෙන්න කියලා ආශිර්වාද කරනවා .

  • @sandithdisanayaka1446
    @sandithdisanayaka1446 ปีที่แล้ว +64

    තවමත් මේ වගේ උතුම් කුසක පිලිසිද ගන්න තරම් පින් ඇති ආත්මයක් නැතුව ඇති....දරුවො කියන්නෙත් වෙලාවකට බැදීමක් වෙලාවකට දුකක් වෙලාවකට ශක්තියක් වෙලාවකට මොකටද කියලත් හිතෙනව

    • @dahamiparindya5433
      @dahamiparindya5433 ปีที่แล้ว +5

      Oyage kathawa hariyatama hari. Mage duwa nisa mata marenna tharam hithila thiyenawa. Ath aya den godak hoda lamayek. Ada mn godak sathuten.

    • @amaofficial563
      @amaofficial563 ปีที่แล้ว

      ❤❤❤❤

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +45

    අවුරුදු පනහ පැනපු මගේ නෑදෑ කාන්තාවන් දෙදෙනෙක්ම ඉතා නිරෝගි දරුවන් දෙදෙනෙක් බිහිකරා .❤ ඒ නිසා බලාපොරොත්තු සහිතව ජීවිතය ඉදිරියට ගෙනියන්න ශෙරිල් ❤❤❤❤❤

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn ปีที่แล้ว +33

    රුවන් කියන්නේ නිහතමානී ගායකයෙක්, කුහකයෙක් නෙවෙයි ඒක Hiru star වැඩසටහනෙන් පෙන්නුවා..😍👌 රුවන් හැම තරගකරුවෙක්ටම කතා කරන්නේ පුතේ කියල..ඒක ඇත්තටම මරු..❤️🤘 ශෙරිල් අම්මා කෙනෙක් වෙන්නෙ දරුවො හදන්නම ඕන නෑ..කාගෙ හෝ දරුවෙක්ට මවක් වෙන්න ඔයාටත් පුලුවන් ...💪❤️ ලැබ්ම නොලැබීම අටලෝදහමේ එක කොටසක්..ඒක සාපේක්ෂයි..ලැබෙන දේ සතුටෙන් බාරගමු...🙏🙏

  • @BuddhikaPrabath-sq5iq
    @BuddhikaPrabath-sq5iq ปีที่แล้ว +8

    ඉක්මනින්ම උතුම් මවු පදවිය ලබන්නට වාසනාව ලැබෙන්න ඔනි ෂෙරිල්

  • @localpowerproduction6348
    @localpowerproduction6348 ปีที่แล้ว +27

    මේ පුංචි කෙල්ලට අපි ගොඩාක් ආදරෙයි.❤️❤️❤️🌹🌹🌹

  • @truthseeker9547
    @truthseeker9547 ปีที่แล้ว +52

    චාමර තැනට එන්න බෑ කියන එක ඇත්තක්..

  • @Sankanilu2204
    @Sankanilu2204 ปีที่แล้ว +6

    අක්කෙ ඔයා හරියටම හරි.අනිත් මනුස්සයොත් ඔයා වගේ හිතනවනම් මෙ ලෝකෙ හුගක් ලස්සනයි.ඔයා වගේ කෙනෙක්ගෙ කුසේ ඉපදෙන්න දරුවෙක් ගොඩක් පිං කරන්න ඕනෙ .ඔයාට තුනුරුවන්ගෙ සරනයි.

  • @Calie-c5c
    @Calie-c5c ปีที่แล้ว +11

    ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා පුතේ ඔයාට. ඔය දෙන්නට ගොඩක් ආදරෙයි. ❤️

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 ปีที่แล้ว +13

    Sheril Roman Dekker නිහතමානීව ඉන්න චරිතයක්. මමත් එයා හිතන විදියට ඒ අදහස් වලට කැමතියි. නියමයි.

  • @AnjanaPasindu-kf8zc
    @AnjanaPasindu-kf8zc ปีที่แล้ว +3

    Thanka sheril.මමත් ඔයාගේ අද හස් වලට ගොඩක් respect කරනවා.

  • @bashiniRathnayake1953
    @bashiniRathnayake1953 ปีที่แล้ว +31

    ගැහැනියක් තේරුම් ගන්න පුලුවන් පිරිමියෙක් ලැබුන එකම මන් හිතන්නෙ එයාගෙ වාසනාව ,කෙනෙක්ට අඩුපාඩුවක් තියෙන්න පුලුවන් ,සර්වසම්පුර්ණ අය නැ.
    මාත් අසමිපුර්ණයි උපතින්ම ආබාධිත කෙනෙක් හැබැයි දවසම මට කවුරුහරි ආදරේ කරොත්,විවාහයකට ගියොත් ඔය වචනෙ අහාන්න වෙයි කියන බය තියෙනවා ,.
    අවුරුදු 10 ආදරේ කරපු කෙනාමට අන්තිමට මට කිව්වෙ උබ අංගවිකලියක් කියලා 😢.එදා එ වචනෙ මන් එයාගෙ අම්මට කිවිවාම කරේ හිනාවෙච්ච එක,
    ගැනියක් තෙරුම් ගන්න බැරි තවත් ගැනියක් මොකටද ,වටේ ඉන්න අය මොනවා කිව්වත් තමන් තෙරුම් ගන්න පුලුවන් පිරිමි ප්‍රාණයක් ලැබිමම පිනක්❤

    • @DananjayaDissanayaka-jr4th
      @DananjayaDissanayaka-jr4th ปีที่แล้ว +1

      දුක් වෙන්න එපා සහොදරි එ මිනිහා ඔයාට අදරෙ කරලා නැ අදරෙ කලා නමි කවදාවත් ඔහොම කියන්නෙ නැ කාලකන්නි සක්කිලි බල්ලෙක් ඔයා දුක් වෙන්න එපා සැබැ ආදරයක් ලැබෙන්නෙ නැත්නමි තනිවෙන එක ලෙකු සහනයක් සහොදරි හොදින් පිංදහමි කරන්න වැටෙන්න එපා කවදාවත් මෙ දුක්ඛිත සංසාරයෙන් එතෙර වෙන්න උත්සහ කරන්න

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว +3

    ඔයා හරිම හොද දරුවෙක් පැටියෝ . හරිම බුද්ධිමත් . ජීවිතය හොදටම තේරුම් අරන් ඉන්නෙ වයසෙ හැටියට . මං අද කියනවා පැටියෝ ඔයාට ලස්සන චූටි බබෙක් ලැබෙනවාමයි. හැමදාම උදේ හවස ඒ ප්‍රාර්ථනාව කරන්න දෝනී. ❤❤

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu ปีที่แล้ว +7

    මේ කතාවට මට ඇත්තමයි කියන්න තියෙන්නේ .great wow

  • @hcentertainment4926
    @hcentertainment4926 10 หลายเดือนก่อน +1

    අක්කී මමත් ජිවිතේ නැති කරගන්න මනසික පිඩනයක ඉද්දී මේ වැඩසටහන දැක්කේ ඔයාට ගොඩාක් පිං මගේ හිතත් ඔය වගේ හයිය කරගන්න පුලුවන් උනානම්😢

  • @surekasureka9396
    @surekasureka9396 ปีที่แล้ว +17

    හැකි ඉක්මනින් මව් පදවිය ලැබේවා .ඉගෙනුම වැදගත් නැ.සමාජ දැනුම වැදගත්.❤

  • @ShashieHerath
    @ShashieHerath ปีที่แล้ว +6

    ඇත්තම කියන සුපිරි චරිතයක් ඔයා කිව්ව හැමදෙයක්ම ඇත්ත අක්කා. ❤️ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! ❤️🙏

  • @yasanthabg
    @yasanthabg ปีที่แล้ว +7

    අවන්ක චරිතයක් 👍
    ඉක්මනින් මවු පදවිය ලැබේවා තෙරුවන් සරණයි

  • @dineshkumara8098
    @dineshkumara8098 ปีที่แล้ว +14

    ශෙරිල් සරල කෙලින් ඇත්ත කතා කරන කාන්තාවක්,සාමාන්‍යයෙන් ගැහැනු කෙනෙක් ගැහැනු කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා මෙයාගෙ බොරුව නෑ.ලහිරු සුපිරියට program එක කරනවා

  • @mahessuranimala
    @mahessuranimala ปีที่แล้ว +3

    අනේ ඔයා ගැන හරිම දුකයි. ඔයා වැටෙන්න එපා කවදාවත්. හරිම ආදරෙයි ඔයාට අක්කේ බුදු සරණයි... හොදින් ඉන්න❤❤❤❤❤❤❤

  • @samanaliaraliya8393
    @samanaliaraliya8393 ปีที่แล้ว +5

    ලස්සනයි නිහතමානීව ජීවත් වෙලා inna ඔයාට බුදු සරණයි ඉක්මනින් කිරිසිහිනය සැබෑ වේවා ❤❤❤❤❤

  • @pasaniindushikajuwandarage8168
    @pasaniindushikajuwandarage8168 ปีที่แล้ว +4

    පුටු වලට එන අය බොරු කියනවලු ඒක ඇත්ත ශෙරිල් අක්කා කියන්නෙ හදවතින්ම ඇත්ත respect ශෙරිල් අක්කෙ ඔයාට ඉක්මනින් දරු සුරතල් බලන්න ලැබේවා විශ්වාසයෙන් ඉන්න

  • @AsankaKumari-n2c
    @AsankaKumari-n2c 11 วันที่ผ่านมา +1

    ෂෙරිල් හරිම අවංක චරිතයක්.බුදු සරණයි

  • @IshuPerera-nz9hu
    @IshuPerera-nz9hu ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ඇත්තමයි marama ආදර්ශමත් කතාවක් good luck ..mata oyage kathawa godak හිතට දැනුනා මගේ ජිව්තේට මන් මේ කතාවෙන් ගොඩක් හොද දේයක් ලබා ගත්තා බුදුසරණයි

  • @iranganisilva9009
    @iranganisilva9009 ปีที่แล้ว +11

    ඔයා මාරයි ශෙරිල්. දෙවි පිහිටයි !

  • @wasanabandara9856
    @wasanabandara9856 ปีที่แล้ว +39

    අවන්කව කතා කරන කෙනෙක්,දේව ආශිර්වාදය ලැබේවා ,අම්මා කෙනෙක් වෙන්න ලැබේවා .

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx ปีที่แล้ว +1

      පොනිලා හොදයි කිවුව එකත් අවන්කවද කිවුවෙ අහපන්

  • @dileepkumara7951
    @dileepkumara7951 ปีที่แล้ว +4

    මිනිස්සු හමෝම සර්ව සම්පූර්ණ නෑ..ඔයාගෙ ගොඩක් හොද පැති තියනවා..එත් දේශපාලන දැනුමනම් ගොඩක් දුර්වලයි ශෙරිල්...sorry එහෙම කිවුවට...ගොඩක් හොයලා,හිතලා බලන්නකො...❤❤❤

    • @Rangahmail
      @Rangahmail ปีที่แล้ว

      දේශපාලන දැනුම දුර්වල ශේරිල්ගේ නෙවෙයි ඔයාගෙ, ඔයා තමයි හොයලා බලන්න ඕන. 😂

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +4

    Sherin දුවට mm ගොඩාක් kamati .eyage බොරු නැහැ harima නිහතමානී කෙනෙක් jesu පිහිටායි බුදු සරණයි දුව ❤❤❤❤

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 10 หลายเดือนก่อน +5

    සල්ලි නැතත් මෙහෙම හිතන කෙල්ලෙක් හම්බෙනවනම් ඇත්තටම කැමතියි ❤

  • @user-xc2xd5dr7e.
    @user-xc2xd5dr7e. ปีที่แล้ว +2

    ලන්කාවෙ මිනස්සු කියන්නෙ මනුස්සයෙක්ට නැගිටින්න උදවු නොකරට,මනුස්සයෙක් පහලට වට්ටන්න නම් මහන්සි නොබලා පහර දෙන පිරිසක්.ඒ නිසා තමන් හරි නම් තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ ගමන යන එක තමයි හොදම දේ.ෂෙරිල් රැවන් දෙපලට තව තවත් ආදරෙන්,සතුටින්,දියුනුවෙන් දියයුනුවට පත් වී, ජීවිතය සුන්දරව ගත කිරීමට හැකියාව ලැබේවා!.ලහිරු අයියාගෙ මේ වැඩසටහන ඉතාම ලස්සනයි.ඔබේ මේ වැඩසටහනත් සාර්තකව,දියුනුවූන් දියුනුවට පත්ව තවත් ඉදිරියට පවත්වා ගෙන යාමට ඔබටත් ශක්තිය,ධෛර්ය ලැබේවා!.පතමි😊

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @donanuka4103
    @donanuka4103 18 วันที่ผ่านมา +2

    අනේ කෙල්ල හරි ශෝක් අනේ ඔයා❤❤❤රුවනුත් හරි ශෝක්❤❤❤ඔයාලට බුදු සරනයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon ปีที่แล้ว +9

    මට ලැබෙන්න තියෙනවනම් දරු සම්පතක් එයා අනිවාර්යයෙන් ඔයාට ලැබෙන්න ඕනෙ...අක්කා 🌹🌹🌹ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ඔයාගෙ කිරි සිහිනය සැබෑ වේවා සැබෑ වේවා...🙏🙏🙏🙏

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 ปีที่แล้ว +2

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් උතුම් මවු පදවිය ලබන්නට වාසනාව උදා වේවා ...

  • @KHTL395
    @KHTL395 ปีที่แล้ว +5

    හොදයි නංගි කෙලින් හිතට දැනෙන දේ ඇත්ත ඇත්ත වශයෙන්ම කතා කිරීම ගැන සතුටුයි ....... ඉතිරිය ගැන කතා කරා ඉතිරි කරන්න පුළුවන් හැම වෙලාවෙම අපිට කරන්න කවුරුවත් එන්නේ නෑ කවුරු කොහොම කිව්වත්..... සතුටුයි අගය කරන්න සුදුසු මිනිස්සු අගය කිරීම සම්බන්ධව.........එක තමයි වෙන්න ඕන........... හැමදේම හොදම විදියට ඹයාට ලැබෙයි හදවතින්ම ජය........❤❤❤❤❤❤❤

  • @upulchathuranga1316
    @upulchathuranga1316 ปีที่แล้ว +3

    මැඩම්ට ඉක්මට මවු පදවිය ලැබේවා බුදු සරයි

  • @manjulamadhushani849
    @manjulamadhushani849 ปีที่แล้ว +1

    ❤sheril athatama atthmaa kata karanwa නිහතමානී චරිතයක් ❤👍

  • @thilinidinushasanjeewani3640
    @thilinidinushasanjeewani3640 ปีที่แล้ว +2

    කොයි දේටත් වෙලාව එන්න ඕන.ඔයාටත් තවම වෙලාව ඇවිත් නැතිව ඇති.ඔයා බෞද්ධ නොවෙන්න පුඵවන් ඔයා පන්සලට ගිහින් බෝධියට බෝධි පූජාවක් තියන්න ❤❤❤❤ඔයාට උතුම් මව් පදවිය ලැබේයි!!!!!!

  • @huru531
    @huru531 ปีที่แล้ว +10

    ඇත්තටම ඔයා නම් ෆර්ෆෙක්ට් අක්කේ❣️
    දැකපු ලස්සන නිහතමානිම චරිතයක්❣️
    දරුවෙක් නොසිටියත් ඔයාගේ පව්ල් ජීවිතේ හරි ලස්සන විදිහට ගෙවනවා😢
    ඒ ගැන හුගක් ආඩම්බරයී❣️

  • @leonardfonseka1250
    @leonardfonseka1250 ปีที่แล้ว +6

    නියම..කෙල්ලෙක්..රනිල්..ගැන..බය..නැතිව..ඇත්ත..කිවුවා

  • @janakakumara1
    @janakakumara1 ปีที่แล้ว +29

    චාමර කියන නම අපේ හදචතේ ආර්ට් එකක් වුනා....

  • @sumedasampath4775
    @sumedasampath4775 7 หลายเดือนก่อน +1

    ශෙරිල් කියන්නේ නිහතමානී කෙනෙක් ජිවිතේට ලොකු පාඩමක් කියාදෙනවා මෙ කතා බාහ මම කරපු වැරදි තෙරුම් ගත්තා

  • @sriyalathalg6936
    @sriyalathalg6936 8 หลายเดือนก่อน

    ඇත්ත දේ කත කරන හරිම ආදර්ශමත් චරිතයක්.❤️
    ආගම ,ජාතිය කුලය නොබෙදා සියලුම මිනිස්සූ එක්ක කතා බහ කරලා උදව් කරන හිත හොද ගැහැනියක්..❤️❤️❤️
    අක්කේ ඔයා වගේ අය මේ ලෝකේ හිටියනම් ඇත්තටම අද ලන්කාව සමහර විට මීට වඩා ගොඩාක් ඉස්සරහින් ඇතී💫💫.
    රුවන් අයියට ඔයා වගේ කාන්තාවක් හම්බුන නිසා අද අයියා සතුටින් ජීවත් වෙනව❤️❤️❤️
    අක්කටයි අයියටයි සුභ පතනවා ජීවිතෙ ඉස්සරහට යන්න ..❤️❤️❤️❤️
    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ,පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් අක්කට නීරෝගී දරූ සම්පතක් ලැබේවා!!!!!!❤️❤️❤️❤️
    සියලූ දෙවිවරුන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා!

  • @SmAbeykoon-kr7hj
    @SmAbeykoon-kr7hj ปีที่แล้ว +3

    දරුවෝ නෑ කියලා වැටෙන්න හොද නෑ. මම බැදලා අවුරුදු 8ක්‌ වෙනවා. තාම දරුවෙක් නෑ. කවදාහරි ලැබෙයි කියලා බලන් ඉන්නවා..

  • @chathurikaherath377
    @chathurikaherath377 7 วันที่ผ่านมา

    සහතික ඇත්ත අක්කී ඔයා කියන්නේ. මමත් හරියට සල්ලි තියෙද්දි වියදම් කරා. ඒත් හිතුවේ නැති විදිහට රස්සාව නැති උනා එයාගේ. ඔයා කිවුවා වගේ අපි කඩන් වැටුනට පස්සෙ තමා තේරුණේ අපි ලගින් හිටපු කිසි කෙනෙක් අපිට හිටියේ නෑ ආයේ. ඔයා කියන හැමදේම ඇත්ත අක්කී.♥️♥️♥️🙏🙏🙏🙏👍👍👍

  • @RathnasiriPbt31
    @RathnasiriPbt31 ปีที่แล้ว +13

    ඔව් ඔව් රනිල්ට තියෙන නාකි මොලේ නං කාටවත් නෑතමා
    ඕකා වගේ ගේම් කාරයෙක් වෙන ඇත්තෙත් නෑ ඒකත් කියන්න

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 ปีที่แล้ว +4

    Sheril වගේ හොඳ family background එකක් තියන අය atleast A/L වත් කරන්න ඕනි

  • @surangagayan4314
    @surangagayan4314 11 หลายเดือนก่อน +5

    ඔයා අම්මා කෙනෙක් වෙනවාමයි..බුදු සරණයි

  • @Mahasoni-o2e
    @Mahasoni-o2e 9 วันที่ผ่านมา

    You are respectable. Supper.
    Love you Sheril.❤❤

  • @Shanishanishanishani-u5s
    @Shanishanishanishani-u5s 6 หลายเดือนก่อน

    මමත් ඔයා වගේ ගොඩක් වේදනා වින්ද කෙනෙක් නන්ගි ...ඔයා වගේ මමත් ගොඩක් ශක්තිමත් ....දරුවො හිටියත් අපි මැරෙනවා . නැතත් අපි මැරෙනවා නේද ....බුදු සරනයි සතුටින් ඉන්න...

  • @hansikasandaruwan862
    @hansikasandaruwan862 ปีที่แล้ว +3

    I really appreciate your humbleness 💐

  • @Pussalamankada-d8k
    @Pussalamankada-d8k ปีที่แล้ว +1

    ආදරණීය චරිතයක්.❤❤.ඔයා හිත විදියට මන් එදා ඉදන් කැමතියි...👍👍නියමයි අක්කේ...❤

  • @manelpathmalatha2406
    @manelpathmalatha2406 5 หลายเดือนก่อน +1

    I like your ideas nice conversation wish you happy future Ruwan is my favourite singer too

  • @ashanilmini4239
    @ashanilmini4239 ปีที่แล้ว +11

    ඔයාට ලස්සන දරැවෙක් ලැබෙියි

  • @ruwantharanga150
    @ruwantharanga150 ปีที่แล้ว +1

    බුදුසරණයි💖💖 🥰🥰

  • @MadushikaPiumali-d9u
    @MadushikaPiumali-d9u 16 วันที่ผ่านมา +2

    හරි ආදරණිය චරිතයක් අක්කේ 🥺💗

  • @randikamuthunayaka-be9bh
    @randikamuthunayaka-be9bh ปีที่แล้ว +1

    Sheril akkagen man deyak adarshayata gaththa akke. Aththatama adarei akki oyata.i love you❤❤❤❤

  • @iranganisilva9009
    @iranganisilva9009 ปีที่แล้ว +1

    ශෙරිල් හරියට හරි චාමර ගේ කටහඩ කාටවත් නෙහ. ඒ හඩ චාමර ම පමනයි .

  • @LavanyaLavanya-hn7xb
    @LavanyaLavanya-hn7xb 23 วันที่ผ่านมา

    Aththatama godak lassanayi akki oya kathakarana vidihath godak lassanayi 😊❤❤

  • @ranilkumara2739
    @ranilkumara2739 ปีที่แล้ว +10

    අන්තිම ප්‍රශ්නෙට තමයි හොදටම කරේ 🤭🤭🤭

  • @sashikadeepthika576
    @sashikadeepthika576 5 หลายเดือนก่อน +3

    Eeka eththa ranil wickramasinghe thamai ape ratata yana ena man nethi karala kattiya rata penapu welaawe mee rata baara gaththe, ee nisa ethuma sebee naayakayek ❤

  • @airtalcomm1647
    @airtalcomm1647 ปีที่แล้ว +5

    අක්කා හරියටමහරි අාදරෙයි❤❤❤❤

  • @rasikanilmini9195
    @rasikanilmini9195 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම nange oya kiyapu හැමදේම aetha.apita සල්ලි thiuena kan කවුරුත් innwa .nethi wena kota කවුරුත් na. Awage thma තමන්ගේම aya thma තමන්ගේ ayata wala kapne.mata inne akka kenek .aya merry krla .wenama inne .mn rata aevila මහන්සියෙන් hamba kr gena idamak gatha matai, ammatai, ttathtai inna ge hadana .akka mokda kre .api 3 ma ayage ain kra. Mn diwunu wena nisa.mage සල්ලි hora kewa aya.ada mn mage damawupiyan bala gena lassnata jiwath wenwa .thamath inne බහරේන් wala .mn merry kre.mata watinwa mage damawupiyan .a nisa තමන්ටම kiyla සල්ලි ඉතුරු kr gannma wenwa .ලහිරු aiyage weda සටහන lassnata kr gena yanna ලැබේවා .තෙරුවන් සරණයි .denatam.❤

  • @pasansanianuradha5365
    @pasansanianuradha5365 ปีที่แล้ว +1

    Oyata ikmninm babek labei mta wishwasai...meloke hoda minissunta kawdmhri hariynwa...Budusaranai

  • @nimeshikamamajaela1353
    @nimeshikamamajaela1353 ปีที่แล้ว +10

    මම හිතන විදිහේ තවත් කෙනෙක් .. ❤❤❤

  • @WinLife-rw2up
    @WinLife-rw2up ปีที่แล้ว +2

    ඉක්මනින්ම amma කෙනෙක් wenna ඕනෑ theruwan saranai

  • @kumarasirin
    @kumarasirin 3 หลายเดือนก่อน

    Kathawa hri❤❤eyage../yasodara therun wahansege balen kiri sihinaya saba wewa!!

  • @wijesooriyarajapaksha9910
    @wijesooriyarajapaksha9910 ปีที่แล้ว +16

    ලස්සනට කරගෙන ඇවිත් අන්තිමට නා ගත්තා මොලයක් ගැන කියලා🙃🙃

    • @udarakwd2338
      @udarakwd2338 ปีที่แล้ว +1

      Eka eyata hitena danena vidhan neda.... ekata garu karamu

    • @shanthagamage2915
      @shanthagamage2915 ปีที่แล้ว

      තිබෙන තැන තමා හරි නැත්තේ.

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 ปีที่แล้ว

    Dear Sheril, i pray for you 🙌 i know you have a strong faith in god !🙌 wish you & Ruwan health, peace, love ❤ god bless you both🙏

  • @kumarasisil6458
    @kumarasisil6458 ปีที่แล้ว +1

    රනිල් ගැන දකින විදිය හරි 👍👍👍

  • @MaduChathuranga-wg8hs
    @MaduChathuranga-wg8hs ปีที่แล้ว +2

    Oya Mara hoda kenek supar❤❤

  • @sujiwasamarasinghe7415
    @sujiwasamarasinghe7415 ปีที่แล้ว +3

    Harima නිහතමානී කෙනෙක් සුබපැතුම් , ලහිරු oya කරපු wadakma නැති වැඩසටහන dinithi walgamage,

    • @huru531
      @huru531 ปีที่แล้ว +1

      ඇත්ත මචංං🙆

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 ปีที่แล้ว +4

    ෂෙරිල් wish hospital එක ගැන දන්නවද (Dr Helaruwan )

  • @DilhaniDipika-g5l
    @DilhaniDipika-g5l 3 หลายเดือนก่อน

    Sooooo super noga ❤️❤️👌👌👌

  • @AmilaTharuka-x2u
    @AmilaTharuka-x2u ปีที่แล้ว +6

    Man Asama kenek akki❤❤❤

  • @tharushadilshan-lw8zl
    @tharushadilshan-lw8zl ปีที่แล้ว +3

    අක්කෙ ඔයා දුක් වෙන්න එපා ලමය් කියන්නේ ගිය ආත්මෙ අපෙ නය කාරයො.. ඔයා සසරෙ කාටවත් නය වෙලා නෑ.. ඔයාගෙ ආසාවට දරුවෙක් ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..

  • @suchinirashipani5857
    @suchinirashipani5857 ปีที่แล้ว +2

    Oya hamdekinma sahenna parinathai..kawadam hari dawasaka oyata ammek wenna labewa...❤❤

  • @mawellemawelle8549
    @mawellemawelle8549 5 หลายเดือนก่อน

    මගේ ජීවිතයේ කරගත්තා වූ සියලුම පුණ්‍ය බලයෙන් මෙතුමිය පිංවන්ත මෑණියන් කෙනෙක් වේවා ..කිරි සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි මැතිනිය

  • @DeepthiPriyadarshani-z5b
    @DeepthiPriyadarshani-z5b ปีที่แล้ว +1

    Ane manda mn harima adarei oyata .godak❤❤❤..oya hari wadagath vidiyata adinewa .kata karanne mn godak adareiii

  • @MaheshMadusanka-n9b
    @MaheshMadusanka-n9b 2 หลายเดือนก่อน

    Aththatama respat ❤️❤️❤️❤️

  • @sugathprasanna1956
    @sugathprasanna1956 ปีที่แล้ว +2

    Adahas godak saralai. Viwrthai. Avankai. Kavadahari siyalu balaporoththu ituvenava ayage.

  • @KimShamu
    @KimShamu 5 วันที่ผ่านมา +1

    අඩෝ මම හිතුවෙ තාම 25 විතර ඇති කියලා❤❤

  • @MadiraMadira-f2s
    @MadiraMadira-f2s 6 หลายเดือนก่อน

    ❤❤❤ mawak wenna kiyala prarthana karanawa sheril anti ❤❤❤❤❤

  • @ShanCG
    @ShanCG ปีที่แล้ว +1