අලුත් අම්ම කෙනෙක් ජීවිතේට ආච්චිලගෙන්නැ,න්දම්මගෙන්, තමන්ගෙ අම්මගෙන්වත් උපාදෙස් ගන්න එපා | Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2023
  • #lahirumudalige #hirunikapremachandra #srilanka
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 458

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 ปีที่แล้ว +76

    මං ආස නොකරපු ඇයගේ දේශපාලන පැත්ත අමතකම වෙලා ගියා මේ කතා බහෙන්. ආසාවෙන් අහගෙන හිටපු වැදගත් කතා බහක්. ⁣හොඳ බුද්ධිමත් කාන්තාවක්

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +529

    දරුවන් නැති අම්මා කෙනෙක් ගෙන් දරුවෝ ගැන අහන්න යන්න එපා..දරුවන්ට අඩුපාඩු තියෙන තැනක අම්මා කෙනෙක් ලග තමන්ගේ දරුවන්ට තියෙන සැප පහසුකම් ගැන කතා කරන්න එපා...ඇත්තමයි ..respect madam

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n ปีที่แล้ว +4

      *මම නං අහනවා ඔයා මොකද වද කියලා බලන්න එපැයි ඊට පස්සේ ඇස් වල කදුළු පුරෝගෙන දෙන ගොං ආතල් එක🤣🤣🤣🤣🤣🤣*

    • @liyanaperera6998
      @liyanaperera6998 ปีที่แล้ว +1

      @@user-rr3zf6jf3n ඔයාට මරනින් පස්සෙ යන ලෝකෙදි ඔයාටත් ආතල් හම්බෙයි බලම් ඉන්න

    • @hansani8801
      @hansani8801 ปีที่แล้ว

      @@user-rr3zf6jf3n mona buruwekda manda 🤬🤬🤬🤬🤬

    • @benjmusic3390
      @benjmusic3390 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 ปีที่แล้ว +67

      @@user-rr3zf6jf3n පව් බම් උබලා😹😹🖕 අම්මෙක් අප්පෙක් හරියට ඉන්න එකෙක් කවදාවත් ඔහොම හැසිරෙන් නෑ,යනඑනමං නැති ජීවිතයක් ගෙවද්දි ඔහොම තමයි බම් කාටම හරි විහිලුවක් වෙලා ජීවත් වෙනවා😹😹🖕

  • @pradeeprangana1110
    @pradeeprangana1110 ปีที่แล้ว +157

    ඔබගේ දේශපාලන මතයට මා විරුද්ධ උවත් පෞද්ගලිකව ඉතා ගරු කරන චරිතයක් ඔබ.තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සැමට.

  • @priyafernando7763
    @priyafernando7763 ปีที่แล้ว +77

    හිරුණිකා සොයුරිය මින් පෙර මා ඔබට එතරම් කැමැත්තක් දැක්වුයේ නෑ.නමුත් මෙම සාකඡ්ඡාව නැරඹු පසු ඔබ ගැන ඇතිවු පැහැදීම අප්‍රමාණයි.ජය වේවා! සොයුරිය

  • @nimwg1646
    @nimwg1646 ปีที่แล้ว +19

    දේශපාලනය පසුබිමට ප්‍රියතාවයක් නෑ. ඇය ඉතා ශක්තිමත් කාන්තාවක් . ඒ වගේම පාසල් කාලයේ පටන් නිහතමානී චරිතයක් . 2006 උසස් පෙළ අවධියේ විසාකාවේ Deputy school captain . පාසල් සමයේ දක්ෂ සම්මානලාභී වේදිකා නාට්‍ය ශිල්පීනියක්. ඒ වාගේම ඉතා රූමත් කාන්තාවක් . ඔබට සදා ජය හිරුණිකා❤❤

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +61

    දේශපාලනේදී කිසිම වැදගත් කමක් නැති තැනක රැදී සිටියත්, ඔබ කතා කරපු හැම වචනයක් ම මග නොහැර ඇහුව සහ ඇත්තම ඇත්ත වැදගත් යමක් තිබුන කතාබහක්. ඔබේ පවුලේ අනාගතය සාර්ථක වේවා ❤

  • @peek7717
    @peek7717 ปีที่แล้ว +103

    දේශපාලන මතයට මොනවා උනත් පුද්ගලිකව කැමති චරිතයක් . ❤

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +175

    මව්වරුන්ට , තරුනියන්ට, කාන්තාවන්ට වැදගත් වටින අදහස් ටිකක්... අම්මා කෙනෙක් හැටියට ගරු කරනවා... තෙරුවන් සරනයි ..!!

    • @sritha9738
      @sritha9738 ปีที่แล้ว

      eka nan eththa adahas nan vatinawa

  • @avishkagunathilake4145
    @avishkagunathilake4145 ปีที่แล้ว +91

    ආසම චරිතයක් වගේම ශක්තිමත් කාන්තාවක් 🔥💯

  • @amshyamaliathapaththu9393
    @amshyamaliathapaththu9393 ปีที่แล้ว +16

    මෙයා කතා කරන විදියට මම හරි කැමතියි

  • @DaysofaMarineEngineer
    @DaysofaMarineEngineer ปีที่แล้ว +21

    දේශපාලනය වෙනයි, ඇගේ සමාජ බුද්ධිය , අදහස් ඉතා විශිෂ්ඨ යි.❤

  • @lovesrilanka6806
    @lovesrilanka6806 ปีที่แล้ว +48

    සාපේක්ෂව ඇයගේ වයසේ අයට වඩා අත්දැකීම් බහුල සුන්දර කාන්තාවක්...වටින කතාබහක්💜️

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 ปีที่แล้ว +6

    ඔයා හොඳ වටිනා අම්මා කෙනෙක් . වට්නා අදහස් අද පවුල් ජීවිත වලට. හරි සතුටුයි ඇය ඇගේ සැමියා ගැන හරි ආඩම්බරෙන් කතා කලා. ඒක හරිම සතුටුයි.

  • @herathstn
    @herathstn ปีที่แล้ว +12

    කාන්තාවක් ලෙස ඔබ ඉතාමත් ශක්තිමත් , ඔබ ගැන හරිම සතුටුයි. දේශපාලන මත කොහොම උනත් ඔබ හොද අම්මා කෙනෙක් . මං පෞද්ගලිකව ඔබට හරිම කැමති. ඔබට ජය. බුදු සරණයි.

  • @kaushalyaahettiarachchi8790
    @kaushalyaahettiarachchi8790 ปีที่แล้ว +31

    හරිම කැමති කාන්තා චරිතයක් .❤️ කවුරු මොනවා කිව්වත් එදා ඉඳලම හරිම ආසයි. ජයවේවා ..🌹

  • @nirushipeduruarachchi4213
    @nirushipeduruarachchi4213 ปีที่แล้ว +29

    කාලේකින් බලපු හොදම වැඩසටහනක් ❤

  • @englishselfstudy9314
    @englishselfstudy9314 ปีที่แล้ว +43

    කතාව පුරාවටම සමාජයට දැනුවත් කිරීම් බොහොමයි.... මේ හොද දේවල් ප්‍රයෝගික වෙනවා නම් සමාජය තවත් ලස්සන වෙනවා... එත් සමාජය බලන්නෙම අපහසුතාවයට පත්වෙලා ඉන්න කාන්තාව තවත් රිදවන්න.. අපි නිතරම fail වෙන්නේ ඒ නිසා... අනුන්ගේ අඩුපාඩු විවේචනය කර කර ඉන්න නිසා...

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +26

    ඔබගේ දේශපාලන මතය කුමක් උනත් ... ආදර්ශවත් කාන්තාවක් බුදු සරණයි

  • @charithaamarasinghe2784
    @charithaamarasinghe2784 ปีที่แล้ว +14

    එක බලවේගයක දිගටම හිටියොත් ලංකාවේ දේශපාලනේ ලොකු හොද අනාගතයක් තියෙන කෙනෙක්

  • @sajithwushu8193
    @sajithwushu8193 ปีที่แล้ว +13

    ඇගේ දේශපාලන මතය හා එකග නොවෙම්.ඒත් තනි ගැහැණියක් විදියට ඇය ඉතා ශක්තිමත් ,සෘජු ගැහැණියක්...ඇගේ නොසැලෙන ශක්තිය ඉහළින් අගයමි

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +21

    මම නම් කැමති කෙනෙක් හිරුනිකා ඇත්තටම පරිපූර්ණ කාන්තාවක් බිරිඳක් අම්මා කෙනෙක් රූපය ජනප්‍රියත්වය ඔක්කොම තියෙනවා හොදයි මම නම් ඉරිසියාව කරන්නෙ නෑ සුභ පතනව good luck

  • @sankavimukthi1813
    @sankavimukthi1813 ปีที่แล้ว +9

    අම්මා කෙනෙක් විදියට ගොඩක් වටිනවා හැම වචනයක්ම ❤️

  • @chathurathnayaka18
    @chathurathnayaka18 ปีที่แล้ว +9

    කවුරුත් කතා කරන්නේ නැති දරුවෙක් ලැබුනාට පසු එන විශාදය ,මට හැදුනා සැමියාවත් අම්මාවත් උදව් කරේ නෑ මොකද එයාලා දන්නේ නෑ. ඒ කාලේ අපිට ඕවා තිබේබේ නෑලු. සැමියාත් ගනන් ගන්නේ නෑ. අදටත් මට ඒ වෙච්ච හානිය තියෙනවා ඒත් දරාගෙන. තමන්ගේ අම්මාත් ඕනම වෙලා වලදී අපිව තෙරුම් ගන්නේ නැති තැන් එනවා. මේ ගැන සමාජය ගැහැනු පිරිම් බේදයක් නැතුව දැනුවත් කල යුතුයි.

  • @chandimamadhu1328
    @chandimamadhu1328 ปีที่แล้ว +22

    කාන්තාවක් ලෙස ඔබේ ශක්තිය විශිෂ්ටයි

  • @rathnayakarathnayaka7886
    @rathnayakarathnayaka7886 ปีที่แล้ว +30

    මං හැමදාම බලුව ලහිරු කවද්ද හිරුනිකා ගේන්නෙ කියල .. thank u soo much මං ආසම කෙනෙක්

  • @kaushalyabandara1916
    @kaushalyabandara1916 ปีที่แล้ว +21

    As a mom her thoughts are wonderful.I think this is the best conversation ever.Besides her political views,she is a superb mom.Thank you Lahiru for taking a responsible person like her to this interview.

  • @dxbdxb1238
    @dxbdxb1238 ปีที่แล้ว +59

    හිරුනිකා අක්කා නියම කෙලින් කතා කරන චරිතයක් බූදුසරණයි

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 ปีที่แล้ว +1

      🐮🐮🐮🐮🐮🐮🤣🤣🤣🤣🤣

    • @mariacallas6287
      @mariacallas6287 ปีที่แล้ว +2

      @@wasanthaluxman4626 ow uba ela wassek....danuwath una🤣

  • @letswinbacktheworldlosttomen
    @letswinbacktheworldlosttomen ปีที่แล้ว +8

    තව කෙනෙක්ගෙ අඩුපාඩුවක් විහිලුවට ගන්න එන්නම් මහ තිරිසන් වැඩක් ඒක හරි 🥰

  • @charu9180
    @charu9180 ปีที่แล้ว +16

    Never like political Hirunika but as a normal person you faced this interview is so good. Love the conversation

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +66

    ඔබේ ගලා ගෙන ගිය කතාවේ තිබුණ ලස්සනම වචනය " අපේ හිරාන්".. නම් දෙකත් එක විදියටම ගලපිලා.. මේ.. ලෝකයට එන්න ඇත්තේ . සංසාරික බැඳීමක් නිසා වෙන්න ඇති..
    අතීතයේදී.. මම ඔබව එතරම් ප්‍රිය කළේ.. නැහැ.. නමුත් වර්තමානයේ.. ඔබ පරිණත, ශක්තිමත්, අවංක භාවය පෙන්වනවා.. ඒ.. කට ඔබට ඔබේ සමියාගෙන් ලැබෙන සුවබර මානසිකත්වය ඉවහල් වි ඇති බව පෙනෙනවා..
    ඉදිරි ඡන්දයේදී.. ඔබට පලීමෙන්තු වරම ස්ථීරයි.. බලය ලැබුණ පසු වෙනස් නොවී.. පල බර වෙන විට පහතට නැමෙන ගසක් වෙන්න..
    සුභ පතනවා...❤️

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 ปีที่แล้ว +2

      🤣🤣🤣🤣🤣🤣🤣

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +9

      ඕයි ඕයි ගොන්කතා කියන්න එපා,පවුලත් එක්ක සතුටින් ඉන්න කියන්න,පාර්ලිමේන්තුව මේ වගේ අය ඕනේ නෑ

    • @thushanthadabare230
      @thushanthadabare230 ปีที่แล้ว

      🙏💐

    • @sakirajayawardhane6315
      @sakirajayawardhane6315 ปีที่แล้ว +1

      i am really proud of you Hirunika. what a strong woman ☺️

  • @sachinthashyamal3021
    @sachinthashyamal3021 ปีที่แล้ว +8

    වටිනා අදහස් දැක්වීමක්. අගය කරනවා ඔබ තුමියගේ මේ වචන ටික. අනාගතය ජය වේවා

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +17

    Thanks Hirunika. You are a absolutely preserve chatter and Charactor. Very considered about yourself. Very exactly decisions you created in this programme for our daily life. Very attractive. 👏❤️

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +28

    හිරැනිකා ඇතුළු පවුලේ සියළුම දෙනාට ජෙසු පිහිටයි

  • @justme-ww8sp
    @justme-ww8sp ปีที่แล้ว +3

    දෙෂපාලන මතයට අකමැති උනාට හිරැනිකා කියන කාන්තාවට ගොඩක් කැමති

  • @urekagawravee1175
    @urekagawravee1175 ปีที่แล้ว +39

    කෙටි කාලෙකින් ආදරේ කරලා marry කරනවා කියන්නේ මන් හිතන විදියට ඒ ජීවිතේ ගොඩාක් සාර්ථකයි . මොකද එයාලට ආදරේ කරන්න වෙන්නෙ marry කරාට පස්සේ. ඒ ආදරේ මාරයි. මන් අත්දැකීමෙන් කියන්නේ. මට මගේ husband ලැබෙන්නේ අප්‍රේල් 18. අපි ඒ අවුරුද්දේම දෙසැම්බර් 13 marry කරනවා. එයා මගෙන් යාලුවෙන්න අහලත් නෑ ආදරෙයි කියලත් නෑ. මන් එයාගෙන් අහලත් නෑ ආදරෙයි කිව්වෙත් නෑ. හැබැයි අපි දෙන්නට දෙන්න ආදරෙයි කියලා අපිටම දැනුනා. ඉතින් අදටත් අපි හරි ආදරෙන් ඉන්නවා.

    • @dinithiperera4844
      @dinithiperera4844 ปีที่แล้ว +1

      Oya hari.. ❤hemadama sathutin inna oni

    • @dilrufernandoshani4242
      @dilrufernandoshani4242 ปีที่แล้ว +2

      Matath teyenawa ehema kathawak.api hambune අප්‍රේල් 3 api merry kare අප්‍රේල් 29.adatath api sathutin ninnawa api den marry karalaawrudu13 k.

  • @srilalalwis1723
    @srilalalwis1723 ปีที่แล้ว +14

    You are a grate personality (and a loving ❤ mother) I wish you whole heartedly all the best in your future endeavour Good luck budusarana wewa 👍

  • @shenuka7597
    @shenuka7597 ปีที่แล้ว +29

    කවදා මෙික බැලුවත් ඔබ ඇත්ත කතාකරන්තන්.ඔබ රටට ආඩම්බරයක්

  • @irinduakash276
    @irinduakash276 ปีที่แล้ว +22

    හිරුණාකා හොද ගැහැණියක්❤

  • @PRiYaa8373
    @PRiYaa8373 ปีที่แล้ว +6

    දේශපාලනය සම්බන්ධව එකඟ වෙන්න බෑ...ඒත් කාන්තාවක් විදියට මේ කියන ඒවට මම එකඟයි... fb එකේ මේ පෝස්ට් එකට ගෑණු මිනිස්සු හැමෝම හිනා වෙලා තිබුණා...මම දන්නැහැ ඒ ඇයි කියලා...මිනිස්සු දේශපාලනෙයි අම්මගෙ චරිතෙයි පටලගෙන😥

  • @chandimaruwaniaththanayaka346
    @chandimaruwaniaththanayaka346 ปีที่แล้ว +15

    හරිම වටින කතාබහක් ❤❤

  • @sharminidias2732
    @sharminidias2732 ปีที่แล้ว +5

    God Bless her Mightily !

  • @danushkawasanthi9265
    @danushkawasanthi9265 ปีที่แล้ว +18

    ඩොක්ටර් කෙනෙක් කතා කරා වගේ❤👌

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +14

    She was 100% right about women going through phases in life! ❤️
    Let them live in peace...

  • @Madushika1234
    @Madushika1234 ปีที่แล้ว +7

    ඉවරවෙනකම් ආසවෙන් බැලුවා
    Well said 👏

  • @letswinbacktheworldlosttomen
    @letswinbacktheworldlosttomen ปีที่แล้ว +14

    තව ළමයෙක් හදන්න බෑ කියලා කාන්තාව කියනව නම් තමන්ට තව ළමයෙක් හදන්න බෑ නම් ඒක ප්‍රතික්ෂේප කරන්න කාන්තාවට අයිතියක් තියෙන්න ඕන. මොකද තමන්ගෙ ඇඟ ගැන තීරණයක් ගන්න තමන්ට අයිතියක් තියනවනෙ . ඒ එක්කම පිරිමියත් දැනගන්න ඕන තව ළමයෙක් හදන්න බල නොකර ඉන්න.
    ඒත් ඒ කාන්තාවගෙන් වෙන් වෙන්න පිරිමියාට අයිතියක් තියෙන්න ඕන. දික්කසාද වෙන්න

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว

      සාපේක්ෂ ව

    • @letswinbacktheworldlosttomen
      @letswinbacktheworldlosttomen ปีที่แล้ว

      @@sharmila9072 ඇයි මොකද සාපේක්ෂ

    • @madushanikariyawasam2086
      @madushanikariyawasam2086 ปีที่แล้ว

      Aniwa.

    • @Anuradha-yo4gw
      @Anuradha-yo4gw ปีที่แล้ว +3

      එතකොට හදපු ලමයින්ට කන්න දෙන්නෙ උබද?යකෝ ඒක මාර කතාවක්නෙ දරුවෙක් දෙන්නෙක් ඉද්දි පඩිපෙලට දරුවො හැදුවෙ නෑ කියල ගෑනිගෙන් ඩිවෝස් වෙනවනම් ඊලග ගෑනිත් දරුවො දෙන්නෙක් හදල බෑ කිව්වොත් ආයෙ ඩිවෝස් වෙයන් ඔහොම ඔහොම ලෝකෙටම ඌට දරුවො හදන්න තමා වෙන්නෙ මේවගේ ගොන් තර්ක ගේන්නෙපා බන්😅✋ කසාදයක් කියන්නෙ කැපකිරීමක් තේරුම් ගැනීමක් ආදරයක් ඔක්කොම එකතුවක් මිසක් ආසාවක් විතරක් නෙමේ දරුවෙක් ඉන්නවනම් තව හදන්න බෑ කිව්ව පමනින් කොහොමද යකෝ ඩිවෝස් වෙන්නෙ එතකොට ඒ ගෑනිට යන කලදසාව මොකද්ද 😅😅😅

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +15

    ඉතාමත් වටින කතාවක්

  • @thilinisuramysamarathunga2164
    @thilinisuramysamarathunga2164 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

  • @Writer476
    @Writer476 ปีที่แล้ว +55

    සමාජයේ හරි ලස්සන සංවේදී topics කීපයක් touch කරලා දක්ශ විදියට තමන්ගේ ප්‍රතිරූපය market කරන ලදී 😁

    • @Petal_2003
      @Petal_2003 ปีที่แล้ว +3

      meth pirimiyekne... 🤣🤣

    • @Writer476
      @Writer476 ปีที่แล้ว +5

      @@Petal_2003 අපෝ මන් ගැහැනුකමට ගරහන්න එහෙම කිව්වේ නෑ මෙයා කවුද කියලා දන්නවනේ ඒකයි ඒම කිව්වේ 😅

    • @rathnayakarathnayaka7886
      @rathnayakarathnayaka7886 ปีที่แล้ว +2

      ඒකනම් ඇත්ත

    • @danielatlas7059
      @danielatlas7059 ปีที่แล้ว +2

      @@Writer476 ai kauda Hirunika kiyanne?? Poddak kiyannako dana ganna.

    • @sharmila9072
      @sharmila9072 ปีที่แล้ว +2

      සාපේක්ෂයි.
      ඔබ කළෙත් ඕකමයි, ඔබේ මතය සමාජගත කරන්න ඔහොම comment එකක් දැම්මා. වෙනසක් නැහැ. 😊

  • @rupirupi7629
    @rupirupi7629 ปีที่แล้ว +3

    ඇත්ත කතාව බොහොම ස්තුතියි

  • @Annie-wn1cc
    @Annie-wn1cc ปีที่แล้ว

    Great speach, Thanks Hirunika

  • @user-tk2vo2jk6o
    @user-tk2vo2jk6o ปีที่แล้ว +6

    හිරුණි කාට හරි ආදරේ රට වෙනුවෙන් දරුවො වෙනුවෙන් අහිංසක පුදුම සටනක් කරන්නේ කරන්නේ ආඩම්බරයි කියන්න තියෙන දේ මූණට කියනවා ඇත්තටම රටේ කවද හරි ඔබතුමිය වගේ කෙනෙක් තමයි ජනාධිපති වෙන්න ඕනේ

  • @sandya1168
    @sandya1168 ปีที่แล้ว +3

    Stay safe Hirunika.
    Appreciate yr hard work.

  • @radikadi3345
    @radikadi3345 ปีที่แล้ว +4

    Hirunika , You are one of the strongest women in srilanka

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +9

    ආදරණීය චරිතයක්❤️ තරුණ මවක් හැටියට හොද අවබෝධයක් තිබිම ගැන සතුටුයි👍❤️ ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම චරිතයක්👍👍 තෙරුවන් සරණයි🙏🙏

  • @lankajayarhilaka3722
    @lankajayarhilaka3722 ปีที่แล้ว +2

    thank u..

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +3

    I really really appreciate you Nangi, your words are 💯 correct ❤❤❤❤

  • @viroshinidamayanthi5911
    @viroshinidamayanthi5911 ปีที่แล้ว +5

    වචනයේ පරිසමාර්ථ අරිතයෙන් කාන්තාව ගැන කියපු කථා ඇත්ත ඇය දියණියක් සොයුරියක් යෙහෙලියක් බිරිදක් මවක් කියන චරිත තුල තම ජිවිතයම කැපකරනවද

  • @slgirl459
    @slgirl459 ปีที่แล้ว +16

    අැයගෙ කතාවෙ ගත යුතු දේ තිබුනා ❤

  • @thesumislaughingatyou9016
    @thesumislaughingatyou9016 ปีที่แล้ว +5

    She's right!
    Don't try to pick on other people and abuse them. Everyone has their own struggle. Be content and spread kindness.

  • @nelumbandara6569
    @nelumbandara6569 ปีที่แล้ว +12

    ඔබට ජය , ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

  • @kaminirupasinghe8261
    @kaminirupasinghe8261 ปีที่แล้ว +5

    Budusaranai

  • @Lanka5681
    @Lanka5681 ปีที่แล้ว +4

    මඩ ගහන මිනිස්සු මේක අහල ඉන්න ඉස්සරල. නියම කාන්තාවක්

  • @deenadeena7583
    @deenadeena7583 ปีที่แล้ว +30

    දේශපාලන ජිවිතෙයි පලු යනවා මෙකෙයි හිරුනිකා තරම් හොඳ කෙනෙක් නැ අම්මෝ ලංකාවේ මිනිස්සු තමයි නියම මිනිසු ඉන්නෙයි

  • @jerrycawl4886
    @jerrycawl4886 ปีที่แล้ว +15

    අති ගරු ,අති උතුම් හිරුනිකා උත්තමාවිය. ලංකාවේ ගැහැනු සෑම දෙනෙක්ටම මෙතුමිය ඉතාම හොද ආදර්ශයක්.මෙතුමියගේ හයිය, බැරියර් පෙරලන් ඉදිරියට යන හැටි. දීර්ඝායු උත්තමාවියනි 🙏🙏🙏

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 ปีที่แล้ว +11

    මම ආසම චරිතයක් .

  • @gimhanikariyawasam5594
    @gimhanikariyawasam5594 ปีที่แล้ว +4

    මායි අම්මයි ඔබතුමියගෙ කතාව ඉවර වෙනකම්ම ඇහුව ඒක ඇත්තටම වටින අදහස් ගොන්නක් බොහොම ස්තූති ඒ විවෘතභාවයට❤️

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +6

    මම ආසම චරිතයක්..ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා..සුපිරි..ආදරෙයි හිරු..💜️💜️💜️💜️

    • @padhmadasanayake5769
      @padhmadasanayake5769 ปีที่แล้ว

      ඇත්තටම මම ආදරෙ කාන්තාවක්

  • @bluepebbles
    @bluepebbles ปีที่แล้ว +4

    I really love her personality... ❤

  • @melanieschroder7140
    @melanieschroder7140 ปีที่แล้ว +1

    Absolute correct

  • @nadeeshapriyadarshani9012
    @nadeeshapriyadarshani9012 ปีที่แล้ว +1

    Hirunika...you're strong women .....

  • @hirunikaweerasinghe1644
    @hirunikaweerasinghe1644 ปีที่แล้ว +3

    hirunika proud about hirunika 😊☺same ideas , same atitudes 😊

  • @anuradhaniperera9814
    @anuradhaniperera9814 ปีที่แล้ว +4

    Wonderful woman ❤

  • @sscomprosser02sri33
    @sscomprosser02sri33 ปีที่แล้ว +2

    මම මැයගෙ දේශපාලනයට කැමති නෑ ඒත් ඇයගෙ අදහස් වලට ගොඩාක් ගරුකරනවා

  • @kalpijayawickrama56
    @kalpijayawickrama56 ปีที่แล้ว +3

    Wow ... ❤️

  • @inokadissanayake3730
    @inokadissanayake3730 ปีที่แล้ว +2

    Proud of you!

  • @ush7447
    @ush7447 ปีที่แล้ว +9

    සොදුරැ ගැහනිය… ❤

  • @nnneee33-
    @nnneee33- ปีที่แล้ว +8

    ඇත්ත කතාව 👍

  • @roshnibarbour7754
    @roshnibarbour7754 ปีที่แล้ว

    Excellent interview

  • @Expedition92416
    @Expedition92416 ปีที่แล้ว

    Well Updated! Society is changing!!!

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +1

    You are a great woman 💐♥️

  • @sahanidayawansha64
    @sahanidayawansha64 ปีที่แล้ว +2

    Great ♥️

  • @anushashi4123
    @anushashi4123 ปีที่แล้ว +8

    ආදරේ කරන චරිතයක්..මං ආසම කතාවට..බුදු සරණයි

  • @janakanishantha4044
    @janakanishantha4044 ปีที่แล้ว +4

    ඔබතුමියගේ අදහස් වලට ගොඩක් ගරු කරනවා ඔබගේ අදහස්නිහතමානී කම ගැන ගැහැනියක් විදිහට මම ඉතාමත් අගය කරනවා.දරුවන්ටත්ඔබ දෙදෙනාටත් බුදු සරණයි

  • @somagamage1981
    @somagamage1981 ปีที่แล้ว +2

    I respect you...😘😘

  • @GAYATHRIWARNAKULASOORIYA
    @GAYATHRIWARNAKULASOORIYA ปีที่แล้ว

    Great Speech Madam

  • @dnrstudentroom4541
    @dnrstudentroom4541 ปีที่แล้ว +2

    Thank you for educating our people......

  • @ME-sm2ov
    @ME-sm2ov ปีที่แล้ว +1

    Respect....

  • @shamlyahmad2293
    @shamlyahmad2293 4 วันที่ผ่านมา

    දේශපාලනය ආදලම නැත එත් ඇය හොද බිරිදක් හොද අමිමා කෙනෙක් ආදරණිය බුදු සරණයි ❤❤❤

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +1

    ඇත්ත තමා ඔබ තුමි කියන්නේ

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 ปีที่แล้ว +24

    මාරම වටින අදහස්...හරිම ආසාවෙන් program එක බැලුවා....

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +5

    තමන්ගෙ ජීව්තෙ තමන්ගෙ අනුන්ට ඕන ව්දියට කොහොමත් ජීවත් වෙන්න වැඩක් නෑ

  • @nbandara5219
    @nbandara5219 ปีที่แล้ว +1

    කැමැත්තෙන් හිටපු
    කෙනෙක් නෙවෙයි ඔබතුමිය..හැබයි මමත් අම්මා
    කෙනෙක් නිසා මෙතුමිය
    කිව්ව හැමදේම 100% ක් ඇත්ත..කිව්ව
    හැමදේම හරියටම හරි 🙏🏼

  • @shakilahamed9491
    @shakilahamed9491 ปีที่แล้ว +4

    ඔයා හොඳ අම්මා කෙනෙක්. මට පක්ෂ භේද , ජාති භේද අවශ්‍ය නැහැ. දේශපාලනයේ නියලෙන අයට කතිකත්ව අවශ්‍යයි . ඒනිසා තමයි සැරට කතා කරන්නේ.කවුරැ මොනවා කිව්වොත් ගණන් ගන්න එපා. පවුල් ජීවිතය රැකගෙන දරැවන් ගැන බලන හොඳ කාන්තාවක්. Allah bless you ❤️

  • @sandamalisandamali8860
    @sandamalisandamali8860 ปีที่แล้ว +1

    ඒක ඇත්ත මිනිස්සු වෙනස් වෙන්න ඕන. අනුන්ගෙ දෙවල් හොයනකල්ම මේ රට මෙහෙම තමයි...

  • @deepanealaaris6743
    @deepanealaaris6743 ปีที่แล้ว +3

    My favorite ❤

  • @akilasewwandi3351
    @akilasewwandi3351 ปีที่แล้ว +6

    හිරූ❤️

  • @wasanapavithri9712
    @wasanapavithri9712 ปีที่แล้ว +1

    I respect you

  • @NoName-me3qm
    @NoName-me3qm ปีที่แล้ว +4

    මම හරිම කැමති චරිතයක් 💁❤️

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +3

    හිරුණිකා ඔබ ගැන පැහැදීමට මටමේ කතාව ප්‍රමාණවත් උනා

  • @-xxx5349
    @-xxx5349 ปีที่แล้ว +10

    ලංකාවෙ මිනිස්සූ කොයි තරම් ගොංද🥴...ලහිරුලා උනත් කරන්නෙ සල්ලි වලට මෙ වගෙ රට කාපු කුඩු සල්ලි වලින් රටෙ ඉහලින්ම වැජඹෙන දෙශපාලකයො ගෙනල්ලා කුනු හොදන එක.එක පාරක් මෙයාගෙ ගුරුවරයෙක් කියලා එකෙකුත් ගෙනාවා.මිනිහාත් එහෙම්ම තමයි.පෞද්ගලිකව ලගින් ආශ්‍රය කරලා තියෙන නිසා දන්නවා.මුන්ට රට ගැන කැක්කුමක් නෑ.කියක් හරි හම්බ කරගන්න ඕන උනාම මෙ වගෙ දෙශපාලකයො ගෙන්නලා මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න වචන දෙක තුනක් කතා කරන්න සලස්වනවා.එකෙන් අපෙ මිනිස්සූන්ගෙ ඔලු හෙදෙනවා අනෙ අපි මෙච්චර කල් හිතන් හිටපු චරිත නෙමෙයි හොඳ අයනෙ කියලා.මුන් හොඳ උනා නම් රටට මෙච්චර කලක් යයිද.දැන් ඉතින් මෙවා කිව්වායි කියලා මට දෙශපාලනය පාටක් ගාවන්න එපා.මොකද දෙශපාලන පක්ෂ වලට ආදරෙ කරන එකෙක් නෙමෙයි මම.මම ආදරෙ මගෙ රටට විතරයි