ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ආසම චරිතයක් කොළඹ ඉතාලියෙන් හමු වුන.මේ කෙල්ල හරිම ලස්සනයි හරිම සුන්දරයි දගකාරයි කටකාරයි බුද්ධිමත්......ඒත් මේ හැම දේම අපි කාටත් බුදුදහම ඒ දර්ශනය තුල දී නිෂ්පලයි.....
මෑණිකක්ම තමයි සංගීත් කියනවා වගේ🧡Good luck girl 😘
ගොඩක් ලස්සන වීඩියෝ එකක්.. රූපයෙන් ලස්සන උගත් බුද්ධිමත් වැදගත් වගේම... සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන තරුණියක් .. අවසානය වෙනතෙක් බැලුවා... පොලවේ පය ගහලා ජීවත්වෙන සුන්දර කාන්තාවක්.... ඇය ගැන මේ විස්තර කිසිත් නොදැනම උවද හාර කෝටිය නරඹද්දී ඇයගේ රඟපෑම්වලට බොහෝ කැමති උන කෙනෙක් මම.. .. ඇයගේ අව්‍යාජ සරලකමට ආදරෙයි ..❤❤😊😊🌹🌹 ස්තුතියි හරේන්ද්‍ර ඔබ ඉතා ලස්සනට මේ වැඩ සටහන මෙහෙයවනවා..🌹
දිනිති මෙච්චර හොද කෙනෙක් කියලා ගොඩාක් අයට අද දැනගන්න සලස්වා දුන්නාට හරෙන්ද්‍ර ඔයාට ස්තුති
ඔයාගේ දක්ෂකම් ගැන අපි ඉතාම සතුටු වෙනව. ඒ වගේම ඔයා උගත් බුද්දිමත් තරුණියක් විදියට නිහතමානී වීම ගැන සහ පොලොවේ පය ගහලා කොන්ද කෙලින් තියාගන්න පුලුවන් චරිතයක් වීම ගැන ආඩම්බරයි . ඔයා ඉදිරියටත් මේ වගේ හිත හොඳ කෙනෙක් විදියට අප හට හමුවේවා කියල ප්‍රාර්ථනා කරනව .
අභිෂේකා චරිතයට මං හැමදාමත් ආසා කලා. හරිම නිහතමානී චරිතයක් . දිනිති වෙළෙඳ දැන්වීම් වලත් ඉන්නවා මං දැකලා තියෙනවා . ඒත් දැන් තමයි දන්නෙ දිනිතිගේ වැඩිදුර විස්තර ...අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...
එයා කෝටිපතියෝ එකේ විතරක් නෙවෙයි හිටියේ. ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍ය තුනක විතර හිටිය
Lassana arambayak lassana kathawak
දිනිති ගැන හිතේ තිබුනු ප්‍රතිරූපය සම්පූර්න වැරදියි.දිනිතිගේ සෑම යහපත් බලාපොරොත්තුවක්ම සාර්තක වේවා.දිනිතිගේ සැබෑ ස්වරූපය සමාජයට පෙන්නුවට හරින්ද්‍ර අයියට බොහොම ස්තූතියි
අද තමා මේක බැලුවේ අක්කී ඔයාගේ ගොඩක් educated කෙනෙක් & ගොඩක් talented කෙනෙක්...සුබ පතනවා ඔයගේ ජීවිතේට...මාත් ආසයි ඔයා වගේ ගුවන් සේවිකාවන් වෙන්න❤️...ඔයා හොඳ ආදර්ශයක් අක්කී අපිට....
තමන්ට බනින, නින්දා කරන අයට පෙරලා බනින්නේ නැතුව ඉන්න හැමෝටම බැ. ගොඩක්ම උසස් ගුණාංගයක් දිනිති ලග තියනවා. ලස්සනයි ඔයා ගේ heart eka❤
මෙයාගෙ ලොකුකම නෙමේ...මෙයා කතාකරන හැමදේමත් ඔටෝම ඒ විදියට act වෙනවා...ඒ මෙයාගෙ දක්ශකම වෙන්න ඕන🙂❤️
Hmmm owwww
owwww eka aththa.meya hodai
එයාගෙ ආත්මශක්තිය, පෞරුෂත්ව වර්ධනය අනෙක් අයට වඩා වැඩියි, ඉතිං ඒ දේ එයාගෙ චරිතයෙන් විද්‍යාමාන වෙනවා, ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, ඒක ඉතිං සමහර මිනිසුන් ට දරා ගන්න අමාරුයි ඒකයි ප්‍රශ්නෙ
ඒ ගෑනි හිතන් ඉන්නේ ශ්‍රී ලංකන් එකේ අයිතිකාරි කියලා..ළගදි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ප්‍රසිද්ධ චැනල් එකක...නිවේදකයා : ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැකියාව කරනවාද?නම තියෙන ගෑණි : ඔව් මගේ රෑපෙ තමයි ශ්‍රී ලංකන් එකේ දාලා තියෙන්නේ...මම ලස්සන නිසා ඉතින් (සිනාසෙමින් සහ ඔලුව පැත්තට බර කර ඇස් හීනිකර)නිවේදකයා : ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිකරුද නැත්තම් සේවිකාවක්ද? (සිනාසෙමින්)නම තියෙන ගෑණි : මම ශ්‍රී ලංකන් ග්‍රවන් සමාගමේ සේවිකාවක්..නිවේදකයා : එහෙනම් එච්චරයි..
@it_-_ Tho ka gahuwata😂😂Eki owa ganan gan nane🤣Me rate higana ballo thamai ekita mada gahanne🤣mokada unta salli nathi nisa🤣dan ubala banna kiyala eki video ekakwath dan na neda🤣paw thopii🤣eka thena pal wenoo
මෙච්චර එඩියුකේටඩ් කියලා දැනගෙන හිටියෙ නෑ. හරේන්ද්‍රට ඔක්කොටම වඩා තෑන්ක්ස් ඒක රටට දැනගන්න සැලැස්වුවට. දිනිතිගෙ ඉදිරි අනාගතය සුබ වේවා❤️
Tv eken katada beri kiyanna 😂 api dekalaNehene
@@KEVIN-xd6qg na eya godk ugath.jeewa widya sambanda 1st class digree ekk tynwa
@@KEVIN-xd6qg tv eken boruwak kyla balapan ilaga dawase kyk enwda aththa kiyanna eka nisa gon katha epa 😁
අපි නම් දන්නවා ❤💪
@@sadidisal5328 👍
නිවේදකයෙක් උනාම ඕනි දේවල් විතරක් ඇහුවම ඇති. පෞද්ගලික දේවල්, salary ගැන අහන්න ඕනි නෑ නෙ.. 😏එයා කැමති තැනට එයා ගියා.. 😎එයා හැමවෙලාවෙම එයා ගැන හරි ආඩම්බරෙන් කතා කරන්නෙ.. ❤️ඕනි නැති දේවල් ඇහුවම ඕනි විදිහට කතා කරන්න දන්න කෙල්ලෙක්. ආඩම්බරයි මෙයා ගැන.. 😌❤️
මට meet වෙලා තියෙන හොදම ගුවන් සේවිකාව තමා දිනිති 😘අනිත් හැමෝම හරිම ආඩම්බරෙන් හිටියට දිනිති මාරම හොඳට කතා කරා ගොඩක් හොද girl කෙනෙක් ❤️
Hmm
ඇත්තටම එයා ගොඩක් ලස්සනයි .ආඩම්බර නම් නෑ අනිත් අයත් ඒත් මෙයා මාර ලස්සනයි .
ඇත්තටම ගරු කරනවා දිනිති. ඔයා කිසීම දෙයකින් සැලෙන්න එපා. ඔයාගේ විදිහට ඔයා ඉන්න හැමදාම!. ඔයාට සුබපැතුම්.
අද හොඳයි කියන අයමයි.හෙට වැරදි කියන්නේ..අද වැරදි කියන අයමයි හෙට හොද කියන්නේත්.👍ඔයාගෙ ගමන ඔයා යන්න කවුරු මොනව කිව්වත්❤️
බොහොම ස්තූතියි මේ වැඩසටහනට... දිනිති වල්ගම ගොඩක් දක්ෂතා තියෙන උගත් කෙනෙක් කියලා අද තමා දැන ගත්තේ. ඉදිරි ගමනට හද පිරි සුබ පැතුම්.. 🙏❤️
හරි හොද නිහතමානී කෙනෙක්,මට තෙරෙන්නෙ නැත්තේ ඇයි මිනිස්සු මෙයාට මෙච්චර බනින්නෙ ඇයි කියලා මට තෙරෙන්නෙ නැහැ,හරිම සුහදශිලි කෙනෙක්,අනාගතයට සුබපතනවා
මේ ලංකාව නෙ බං. දේශපාලනය, කලාව, ආගම ඔය මොකටත් ඒ ක්‍රමේට තමයි මෙහේ මිනිස්සු react කරන්නේ.
People they blame her beacause she is beautiful and they are jealous..
Baine okige thiyena wesa kamata thami. Nikan video ekak balala mekiwa sudana karanna hadanne. Wesa kan karapunisa thami pennan beri okiwa. Boruwata channel walata ewilla sinhala be wage kathawa, ada hondata Sinhala kathawa. Borukara wesama charithayak oki
Kata honde nethi nisa
එයා ක්තා කරන විදියට මිනිස්සු හිතන්නෙ ලොකුකම කියල... ඒකයි වෙලා තියෙන්නෙ ලොකුකමෙන් හිටියත් මොකො 1stclz dgriyak දාගෙන educated වෙලා ඉන්න එකෙ බයින එවුන්ට ඒමවට්ග් තියෙනවද්.... අන්න ඒකයි අවුල
අද වැඩසටහන එක දිගට බැලුවා බොහොම සුහදශීලී නිහතමානී චරිතයක් උගත්කම බුද්ධිමත්කම ගැන කියන්න වචන නෑ ආස හිතුනා හැමපැත්තෙන්ම දක්ෂ චරිතයක් සුබ පතනවා ඉදිරි අනාගතයට ❤❤❤
Adai video eka dakke..dinithi walgama...හරේන්ද්‍ර jayalal...adarei dennatama ..
ඔයා දක්ෂ කෙනෙක් දිනී.❤සමහරු කීවට ඔයා පම්පෝරි ගහනවා කියලා..ඒක නෙමෙයි ඇත්ත කියලා අද හොදටම පැහැදිලියි..එල ඇති රුකටනෙ ගල් ගහන්නෙ..ඕවා පම්පෝරි නෙමෙයි..තමන්ගෙ දක්ෂතා ගැන හරිම ආඩම්බරෙන් ඔයා කතා කරනවා..ඒක තමයි වෙන්න ඕන..සමහරු ඒකට ඉරිසියා ඇති.ඔයා ඇක්ට් කරන විදියත් සුපිරියක්ම තමයි..❤අපි හරිම ආසයි ඔයා රගපාන drama බලන්න
දිනිති අක්කිටනම් මන් ගොඩාක් ආදරෙයි ....ඇත්තටම ගොඩාක් දක්ෂ කෙනෙක් ඇම අතින්ම...කවුරු මොන කිවුවත් ඔයා ඔයගෙ ගමන යන්න අක්කියෝ....ඉදිරි ගමන සුබ වේවා
Dinithi ඔයා හරිම නිහතමානී කෙනෙක් ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා prarthana කරනවා .තෙරුවන් සරණයි !හරේන්ද්‍ර අයියෙ ඔයටත් ගොඩක් පින්.
N . l
ඇත්තටම හැමොම හිතපු විදියේ චරිතයකට වඩා වෙනස්ම කෙනෙක් කියලා දැනගත්තා.මේක මෙයාගෙ හැටි.ඇත්තටම හිතේ තියෙන දේ බය නැතුව එලියට දාන කෙනෙක්.ඉගෙන ගත්තු දේ : එක පාරම එක දෙයකින් දැක්ක පමනින් කෙනෙක්ව මනින්න බෑ කියන එක.
TV internet walin balala minissu manina uba wage gonnu innawa kiyala igana gatta 😂😂😂😂
@@KEVIN-xd6qg ඇයි උබ ඒ කෙල්ලගෙ ලොකු තාත්තාද😜😜
මම මෙයා ගැන පෞද්ගලිකව දන්නවා මෙයා මේ කරන්නෙ මවා පෑමක් මෙයාව කතිකාචාර්ය තනතුරෙන් පහ කලා වැරදි නිසා, ඒ වගේම ශ්‍රී ලංකන් එයාර් ලයින් එකෙන් එලියට දැම්මා මෙයාගෙ නොමනා ක්‍රියාකලාපය නිසා. පස්සෙ ලොක්කෙක්ගෙ අනියම් බිරිය වෙලා ආයෙත් ජොබ් එක ගත්තෙ , අධිමානසිකත්වයෙන් පෙලෙන ගැහැණියක් උගත්කම වෙනයි, බුද්ධිමත්කම වෙනයි,, පිරුණු කලේ දිය නොසැලේ, මෙයා ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි..😂😂😂
@@pinkroses5748 hako.uba lokkada ekige.meyawa math danna 100 000 k masika salary eka.mn mwyage family eka ekkath katha karala thiyenna tikak attitude girl kenk
@@pinkroses5748 ඔයාට ඉරිසියයි නේත😂💔
අනේ ඩාලිං ඔයා ෂෝක්..very talented ... I like your way...ඹයාගෙ image ekata damage wela na....ඔයාගෙ ගමන ඔයා යන්න....congrats....proud of you ...
දිනිති කියන්නේ මන් ආසම නිළියල් ඇත්තටම ඒක ඒක චැනල් වල එයාට momments තිබුනත් මන් හරිම අසාවෙන් බලන් ඉන්නවා ඇත්තටම එයා හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙන චරිතයක් මොහොමත් පල ඇතිරුකට ගල් ගහන ඒක සමාජයේ හැටියක් ඔයාගේ විදිහට ඔයා යන්න දිනිති ඔයාටත් මහතයටත් නිදුක් නිරෝගිමත් ජිවිතයක් පතනවා බුදුසරණයි😘😘❤❤ ❤❤❤❤❤❤
දිනිති ...මෙි වගේ කෙනෙක් කියලා දැනන් හිටියේ නැ ඔයා පොලොවෙි පය ගහලෙ ඉන්න හොද චරිතයක් ...ස්තුතිය ජයලාල් අයියේ එකසමාජයට දුන්නට ...
කතාව සහ ඇය .දෙකම සුන්දරයි. මං ආස චරිතයක් ❤️
ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුව හරි ලොකුයිනේ.උන් හිතන්නේ උන්ට බැරි නිසා පුලුවන් මිනිස්සුත් උන්ගේ තැනම හිටියනම් ඇති කියලා.කෙනෙක් නැගිටිනවට කැමති නෑ.හැම කෙනෙක්ටම වචනෙකින් හරි මඩ ගහන්නේ ඊර්ෂ්‍යාවෙන් පැලෙන තිරිසන් මිනිස්සු.කවදාවත් වරදින් නෑ දිනිති ගහන මඩ වලින් ජීවතයට ධෛර්යය ගන්න තව තවත්.හරේන්ද්‍ර අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏මිනිස්සු මඩ ගහන ඒත් වරදක් නැති මේ වගේ වැඩකට ඇති වැදගත්කමක් ඇති මිනිස්සු සමාජයට හදුන්වා දෙනවට.බුදු සරණයි දෙන්නටම ❤️
Highlighted replyShin Sharma19 minutes agoකලමනාකරණයෙ පිරිමි සමග නිදිවැදී රැකියාව නැවත ලබාගත් මෙම ගැහැනිය වැටුප් රහිත නිවාඩු ගියා නොව යැව්වාය ගුවන් සේවයේ රෙගුලාසි කඩකිරීම නිසාවෙන්. මැය සමග සිටි අනිකුත් සේවකයන්ට රැකියා අහිමි වෙද්දී voice සදහා no-pay ගත්බව කියමින් voice වලින්එලවා දැමු පසු මුසා පැවසිම එකී සේවකයන්ට කරන නින්දාවකි. කසාද බැඳපු දේශපාලකයෙක් සමග නිදිවදින මෙවන් ගැහැනු පොර කිරීමට තැත්නොකරන්න. මෙම comment එක අදාල පාර්ශවයන් විසින් delete කරන බව දැනගන්න
@@callum_pherera ඔබත් සමඟ එක්ක නිදිවැදීමට නොපැමිණීම නිසා ඔබ තරමක් දුකට හා වෛරයට පාත්‍ර වී ඇති බව අපට වැටහේවී.මගේ මතය මම කීවේ.ඔබ මගේ කමන්ට් එක තුලට රිංගා කරේ ඔබගේ පාරම්පරික ජොබ් එක නොහොත් අනුන්ගේ රෙදි ඇපිල්ලිල්ලක් නොවේද?? අනේ මිනිහෝ අනුන්ගේ පෟද්ගලිකත්වයක් අපිට වැඩක් නෑ.උපාසක වෙන්න හදන තොපි වගේ උන් තමයි මේ ලෝකේ අංක එකේ කුපාඩි.අනුන්ගේ ඇඳේ හොයන්න මහන්සිවෙන කාලය තමන්ගේ දෙමව්පියන්ගේ ඉදන් පවුලේ හැමෝගේම ඇද හොයා හදාගත්තනම් උබ අද මෙතන ඇවිත් මල් මල් චීන්තයක් නොවනවා නොවනුමානයි 🤣
U r just a small snail
@@callum_pherera ඉන්ග්‍රිස් වලින් ටෝක් කරන්නේ වැඩ්ඩෙක් කියලා පෙන්නන්න වෙන්නැති 🤣 මමනම් සිංහල තාත්තෙක්ට ජාකත උනේ ඒ හිංදා සිංහල විතරයි හොදට පුලුවන් 🤭
A cowardly fox struggling to become a lion
අඩේ මට ඇඩුනත් එක්ක.. පට්ට.. mis.Dinithi ඔයා නම් සුපිරි ඔය ලංකාවේ සුපිරී කියාගෙන ඉන්න අයට වඩා👍👍👍👍😍😍😍😍👍👍👍
රන්ගන වීඩියෝ පෙන්න පෙන්න ඉන්නවා මිසක් මිනිස්සුන්ගේ වැදගත් කම් කියන්නෑ නේ කොච්චර දක්ෂයිද. ආස හිතෙනවා මට නම්. දැකපු දවසේ ඉදන්ම ආස හිතුනු කෙනෙක් ❤💕💕
😉😉😉 rangana nemei. ..kavinga 😇😇😇😇
@@chamilakhewage දෙන්නම එකයි. රංගන මහ වනචරයා
Kavingha ahema lejjarlane
හරිම ශෝක්... කට ඇරලා ශ්‍රීලංකීක යු වතියක් කියන්න පුළුවන් දෙමාපියන් දෙන්නටම ගරු කරනවාඒ වගේ ම දුවේ ඔයාටත් ස්තුතියි.. ඉදිරියට ම යන්න වරම් ලැබේවා
මේ කෙල්ලට බැන බැන හිටපු එවුන් දැන් හොඳ කියයි.🤔අපිනම් ඔය හැමදේම උපේක්ෂාවෙන් බලන නිසා අවුලක් නෑ .සුභ පතනවා දිනිති.❤හරෙන්ද්‍ර අයියා
@@callum_pherera අනේ චීත්ත අදින්න එපා බන්...හිරිකිතයි...🤢🤮 අපිටත් ලැජ්ජයි යකො...
@@JA-eb2tj sira bn kimbi simbala inne meke
@@callum_pherera wow amazing speech. appriciate
සිරා katawa
දනිති හොද නිහතමානිි අවංක හංගි හොරා නැති කිවයුතු දේ කෙලින්ම පතබාන ලස්සන කෙල්ලක් බුදු සරනයි
මං නම් කවදාවත් ඔයාට බැනල නෑ ...අනික කාගෙවත් හිතක් රිද්දලා සතුටු වෙලා මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු 😌💔
අපහස කරන මිනිස්සුන්ට මෙයාට තරම් පෞරුෂත්වයක් නෑ congratulations ❤
හරිම ලස්සන චරිතයක් මමත් හරි දඟයි කටකාරයි ඉස්කෝලෙ යන කාලෙ මටත් යාලුවො 10 හිටියා අනාගතයට සුභ පතනවා ඔයාට
මං කැමතියි දිනිතිට..හරිම නිරහංකාරයි..මේ වගේ චරිත අද සමාජේ හොයා ගන්න හරිම අමාරුයි..බලන්න කතා කරන ලස්සන..හිතේ මොනවත්ම නැහැ ..ආදරෙයි ගොඩාක්..💋💋❤️❤️
රටේ මිනිස්සු ගැන තේරුම් අරන් , සමබරව හිතන්න පුළුවන් තරුණියක්... උගත් වැදගත් බව පෙනෙනවා..ඔබට ජය ! ❤💥👍
රුව ගුණ කට ඇති පරිපූර්ණ සිංහල දුවක්... ආඩම්බරයි දිනිති.
😅
0o9
සිරාවටද කියන්නේ ?? 😂😂
දිනිති ඔයා උගත් බුද්ධිමත් දක්ෂ කුසලතා පිරි හොඳ දරුවෙක්.ලංකාවෙ මෙහෙම අයට තමා වැඩියෙන් බනින්නෙ.ඒ හැම පුතාගෙ ඉදිරිගමනට ආශිර්වාදයක්ම වේවා.
මටනම් දිනිති කියන්නෙ පොලවෙ පය ගහල ඉන්න ශක්තිමත් කෙල්ලෙක්🔥♥️
aniwa👍
Matth avanakavama
Ane කොච්චර lassanada ඔයා .මෙ වගේ කෙනෙක් එක්ක මෙ වැඩසටහන ඉදිරිපත් කරාට ඔයාට ගොඩක් isthuthi harindra .Thank you so much 💕💗💖❤️
හිතුවට. වඩා. Talented .. .. .. Educated ලස්සන නියතමානී චරිතයක්.. .. . අනාගතය දීප්තිමත් වේවා ඔයාගේ
මේකි සල්ලිකාරයො අල්ලන්නෙ ඔසද යාපා අබේවර්ධනගෙ හොර ගෑනි කාලයක් තිස්සෙ.හිරැ එකෙන් පස්සෙ මාධ්‍යට ඇවිත් දැන් පඩ ෂෝ දාන්නැ. ඔය හොදින් සිංහලෙන් කතාකරනව
@@darrensoori8733 චීත්තයක් කතා කරයි. හිගා කාපන්කෝ ඔයිට වඩා හොඳයි අහිංසක මිනිස්සුන්ට පද හදල ගොන් ජෝක් නොකර. හිකනලා
@@angelshani9152 uba eththa danne ne kiyala anit un pali ne. U kiwwe sampurnayenma eththa
@@KEVIN-xd6qg ඇත්තද? ඔයා පවූ පවූ පවූවූවූ......
@@angelshani9152 o
අම්බෝ සින්දුව කියද්දි දිනිතිගෙ කටහඩේ ලස්සන ❤️🌟 ........ දිනිති කියන්නෙ වර්තමානෙ හැම කෙල්ලෙක්ටම හොඳ ආදර්ශයක් .... ❤️
හුඟ දෙනෙකුට තමූන්ට වඩා කැපී පෙනෙන චරිත ඇලර්ජි නෙ. එක වීඩියො එකක් ගියෙ දිනිති කියපු වචනයක් අල්ලන්. කුහක හිත්. ගෑනූ පිරිමි බේදයක් නෑ. කෙනෙකුගෙ කතා විලාශය අනෙකාට වෙනස්. ඒවා වෙනස් කරන්න බැහැ. දිනිති හුරුබුහුටි උගත් ළමයෙක්. අද කාලෙ තවත් දක්ෂ නැඟී එන නිලියක්❤❤❤
ඇත්තටම ගොඩක් හොද කෙනෙක් කියලා හිතෙනවා මේක දැක්කම . මිනිස්සු එක දෙයක් දැකලා වැරදි විදියට දකින්නේ . කොච්චර උගත් කෙනෙක්ද බැලුවාම. ලස්සනයි සින්දුව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හැම වචනයක්ම වැදගත් .. මමත් ඔයා ගැන වැරදි විදිහට හිතුවා ඇත්ත අපි ඒ කරපු දේ ගොඩක් වැරදි .... අද තමයි දැන ගත්තේ දිනිති කියන්නේ කවුද කිව්වේ ❤🙏 ජය වේවා ඔබගේ ඉදිරි ගමනට තෙරුවන් සරණයි ❤🙏💐
ලහිරුගේ විඩියෝ එක බලපු ගමන්ම මේ විඩියෝ එක බලන්නේ ස්තුති හරේන්ද්‍ර හැමදාමත් හොද වැඩ සටහන් ගේනවාට 🙏 අබි ❤️
මං දිනිතිට මුලින් කැමති මාර විදියට .හැබැයි පස්සෙ කට්ටිය අනම්මනම් කියද්දි එච්චර ගනන් ගත්තේ නැ එයාව..එත් අද තේරුම් ගියා පට්ටම චරිතයක් ... ❤️✋ ජයවේවා
ගුවන් සේවිකාවක් අතින් හරීම කරුණාවන්ත නිහතමානී කෙනෙක්😊ජනප්‍රිය රංගන ශිල්පිනියක් අතින් නිරහංකාර ඉතා දක්ශ කෙනෙක් 😊දුවෙක්,සහෝදරියක් අතින් ඉතා කීකරු කෙනෙක් 😊අධ්‍යාපනය අතින් මාරම දක්ශ අපේ රටට වටිනම කෙනෙක් 😊(මම ඒ stream එක හදාරන නිසා දන්නවා ඒ තැනට යන්න තියන අමාරුව)කොටින්ම කිව්වොත් දිනිති කියන්නේ හැමදේකින්ම පිරුණු අපේ රටට වටින චරිතයක්. මේ වීඩියෝ එකෙන් පස්සෙවත් මේ කෙල්ලට අපහාස කරන එක නවත්තපල්ලා. 🤐
Eka nam aththa
ඔව් මුන්ගෙ ඊර්ශ්‍යාව.... ඒකයි එ කෙල්ලට බනින්නෙ 🙏😒
පංඩිත යි කියලා සමහරු මේ ලමයට බනිනවා ,දෙයියනේ පංඩිත වෙන්න එපැයි මෙහෙම දක්ශ කෙනෙක් ,ජය වේවා ජේසු පිහිටයි ආදරෙයි ❤️😍🔥🌹
ඔව් මේ girl ගොඩාක් talent කෙනෙක් කියලා හිතමූ.ඒත් තමන් කොච්චර talent උනත් education එක අතින් හොදටම හිටියත් down to earth වෙන්න ඕනේ. කොටින්ම කිව්වොත් පොලොවේ පය ගහලා බොරූ සෝබන නැතිව ඉන්න ඕනේ.තමන්ගේ talent එක නිසා තවත් නූගත් මනුස්සයෙක්ව පහත් කරන්නවත් , තමන් ගැන අධිතක්සේරුවෙන් වත් හිතන්න හොද නෑ කියලා මම නම් හිතන්නේ
@@beautywithhima ඔයා හරි මමත් මේ comment එක දැම්මේ කාලෙකට කලින්, නමුත් පහුගිය දවසක වෙච්ච දෙයක් නිසා මෙයා ගැන තිබ්බ විශ්වාසේ නැතිවෙලාම ගියා
අඩේ දිනිති මරු චරිතයක්නෙ. 🥰🥰🥰😘❤️❤️❤️❤️ Thank you Harendra sir.. ඇත්තටම නිලියො ගෙන්නලා නිකම් හෑලි කියවනවට වඩා ගොඩක් හරවත් කතාබහක්. ❤️ Best of luck Dinithi
ගැහැනියක් සතු විය බොහෝ ගුණාංග නුබට ඇති බව පේනවා .සාර්තක අනාගතයක් වේවා පුතේ ඔබට .🌸💐💐🌼🌻
අපේ කම දැනෙන්න කතා කරනසරල උගත් බුද්ධිමත් චරිතයක්..👌ජය වේවා!!!
මේකි සල්ලිකාරයො අල්ලන්නෙ ඔසද යාපා අබේවර්ධනගෙ හොර ගෑනි කාලයක් තිස්සෙ.හිරැ එකෙන් පස්සෙ මාධ්‍යට ඇවිත් දැන් පඩ ෂෝ දාන්නැ. ඔය හොදින් සිංහලෙන් කතාකරනව.boot පිට boot කනවා නිදිවැදිල
@@darrensoori8733 pau ban uba... minissunta garahanna epa ban. Eka hari kathai....
@@shawnboy85 pala ponnaya. Uba kimbi simbek unata anith un ehemane, wesa genunta wesa genu widihata thami salakanna one. Me video ekak balala puka nodi indapan
@@ShehanEdussuriya ponnayabube thaththa. Ekabe thoge amma pita gihin ballekta kiyala hukagena tho wage lontha pus ballek hadagean thiyenne... mal ponnaya...
හරිම උගත් බුද්ධිමත් කෙල්ලෙක්..❤️
රෑට රෑට තරැ ගෙන්වලා.ඒ අය මදුරැවො මරණ.පොල් ගාන ඒවා අහනවට වඩා ඒ අයගෙ දැනුම.උගත්කම,අධ්‍යාපනයට,දුක් විදලා ඒ තැනට ආව හැටි ඉස්මතු කරනවානම් හොඳයි.අහවල් චැනල් වල නාන හැටි කන හැටි පෙන්න පෙන්න ඉන්නවා
True. Evage gon athal valin tamai mevage educated artislaget image kanava.
Sudharshani Cooray 1ඔයා කියන්නේ. හිරැ එකේ.. ඉදලා ස්වර්ණවාහිනියට ගිය .. . රගනවතී.. ගැනද🤗😚
ඇත්තටම ☝️
ඒවටත් චැනල් අනන්තවත් තියෙනවා යූ ටියුබ් එකේ. ඒව බලන්න ඉතිං
Really 👍
නව පරපුරේ ඉතාම දක්ෂ වගේම සුන්දර මගේ ජනප්‍රියම නිළිය දිනිති ජය වේවා ඔබට ❤️🌻
ඇත්තටම මේ වීඩියෝ එක බැලුවට පස්සෙ දිනිතිට ගොඩක් ආදරය හිතුනා...එයා ගොඩක් දක්ශ කෙල්ලක් congratulations @sangeethdini vlogs❤❤🎉
දිනීගේ birthday එක බලලා...මේකබලපු මම වාගේ අය ඉන්නවා ද......😜😊සංගීත් තමයි එයාගේ තේරීම....ජයවේවා !!❤️❤️❤️❤️
යෙප්😁❤️
Oww
❤️❤️
සංගීත් දිනිතිගෙන් පස්සේ බදින්නේ කාවද
@@sahasdulmina4783 ඔයා 😀🙈
නියම චරිතයක් දිනිති අක්කේ ඔයානම්.ගොඩක් දේවල් දැනගත්තා ඔයා ගැන. ඉදිරිය ජයෙන් ජයම වේවා ♥♥
ඔයා මහ පුදුමාකාර කෙනෙක් අක්කි.ඇත්තටම ඔයා සුරංඟනාවියක්.... ගොඩක් ආදරෙයි ❤️ ඔයා සින්දුව කියද්දි ඇස් වලින් කඳුළු ආවා ඒක හදවතටම දැණුන බුදු සරණයි අක්කි ❤️
තමන් ගැන confident තියන ගැහැනියක් . ගොඩක් ගෑනුන්ට නැතිම දේ. එයාගේ confident එක තමයි වචන වලින් පිට වෙන්නේ. ඒක ලොකුකම නෙමෙයි. 😊 මිනිසුන් හැමෝම එක වගේ නෑ. කතා කරන විදි වෙනස් . Good Luck !
පල ඇති ගහට ගල් ගහන්නෙ..දයාබර දුවේ... ඔයා ඔයාමයි...පුංචි හරි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව පිලිබදව තමන්ම සතුටින් කතා කිරීම හරිම ලස්සනයි . ඔයාට සුභ පැතුම් ! ඔයා කියන දේ තේරුම් ගන්න බොහෝ අයට අපහසුයි . ඇත්ත කතා කරන අයට බොහෝ අය අකමැතියි.ඔයාට මගේ හදපිරි ප්‍රනාමය. හැමදාම සතුටින් ඉන්න.
මම ඇත්තම මෙයා කව්ද කියලා හොය හොය හිටියේ.මොකද ලස්සන සුරිපි ලදක්.ගොඩක් තෑන්ක්ස් ඇයව හඩුන්වා දුන්නට.
ලහිරුගෙ විඩියො එක බලලා අවා අය කෝ 🤟
මම
Mamath
mamath
Yana yana thana uba😆😆
Eyage mokadda videyo Eka.yalu
ඇත්තටම හරිම ලස්සනයි තව ටිකක් දිග උනානම් කියලා හිතුනා ඔයාට සුබ පතනවා අක්කි බුදු සරණයි කොරෝනා කාලෙ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️ හරේන්ද්‍ර අයියා ඔයත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
දිනිති අක්කා සුපිරියටම කියනවා හැබැයි.......නියමයි අක්කේ ඔහොම තමා ඉන්ඩ ඕනේ
දිනිති ගේ කතාව සහ හිනාව අන්ජුලා රාජපක්ෂගේ වගේ. සුභ අනාගතයක්
හැම වචනයක්ම හරි ආසාවෙන් ඇහුවා නංගී ♥️ එදා වගේම අදත් හෙටත් අපි ඔයාට ආදරෙයි 💕💕
ආදරනීය කට කාර යුවතියක් .කෝටිපතියෝ කතාවේ සුපිරි රංගනයක්.👌👌👍💜️🤗💜️
දිනිති ඔයා හරි දක්ෂයි ඔබට සුභ අනාගතයක් වේවා දකුණු ලකේ අග නගරයේ දක්ෂ නිළියක් ඔබට සුභ පැතුම්
දැන් දැන ගනියි දිනිති කියන්නේ කවුද කියලා මුළු ලංකාවම .ගොඩක් අය දැනගෙන හිටියේ හිටියේ නෑ දෙනෙතේ කියන්නේ කොච්චර දක්ෂ නැණවත් කාන්තාවක් ද කියලා .harindra jayalal ඔබට ස්තුතියි අයියේ මේ වගේ වැඩසටහනක් කරලා දිනිතිගේ දක්ෂතාවයන් මුලු ලංකාවටම පෙන්වා දුන්නට ..ප්‍රාර්ථනා කරනවා දිනති ඔබට ඔබගේ ජීවිතය ඉදිරියටත් හොදින් ජයග්‍රහණය කරලා ලංකාවට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් එඩිතර නැණවත් කාන්තාවක් වනු ඇතැයි එක හිතින් ප්‍රාර්ථනා කරනවා .
සංගීත් අයියව තෝර ගත්තනේ අන්තිමේදි.... සුභ පැතුම්..
මම මේ වැඩ සටහන ඉවර වෙන තුරැ බැලුවා.අනර්ඝතම වැඩ සටහනක්.ජය වේවා දිනිති.මමත් දකුණේ
මට හිට්ගෙනවා මෙයා තොරගෙන තියෙන රස්සාවට වඩා ලෝයර් කෙනෙක් උනානම් තවත් ඉස්සරහට යන්න පුලුවන් කියලා .ඒ තරම් ඒ පෙත්තට බරයි. හරිම නිර්බීතයි. අද කාලෙ මෙහෙම නැතුව රටෙ ජීවත් වෙන්න බැ. සුබ පතනවා ඔයාට
සුහද කතාබහක් .. ස්තුති හරින් අයියේ .. 💐💐💐
ගුවන් සේවිකාවක් 🌹නියමයි දිනිති ❤❤❤
Oyath ehemada
මන් දැකපු නිහතමානී චරිතයක්..❤❤ ඔයා ඉන්න විදිහ සුපිරි.. කෙල්ලෙක් උනහම පොඩ්ඩක් දගලලා කරලා ඉන්න ඕනේ 💓😘 respect dinithi akki 🥰😘💕
මිනිස්සු බාහිරින් මනින්න හොඳ නෑ කියන එක හරියටම තේරුම් ගත්තේ අද තමයි 😊😊
රගපෑම ,නිවේදනය..ගුවන් සේවිකාවක්..හැම අතින්ම දක්ශ රුවැත්තියක්..
මේ...ඔයාට බැරිද එක එක වෙලාවට හිතෙන ඒව කොලේක ලියාගෙන වීඩියෝ එක ඉවර උනාම ඔක්කොම ටික එක Comment එකක type කරන්න. 😂😂😂😁😁
@@mrhugo7245 සිරා බන් 🤣
th-cam.com/video/mmMBswFoRrI/w-d-xo.html
කෙල්ලෙක් ට තියෙන්න ඕනේ සුපිරිම attitude එකක් දැක්කා ♥️
අශිෂ්ටයි... විශිෂ්ටයි.
හරිම සතුටුයි දැනන් හිටියෙ නෑ අක්කි මෙච්චර තැනක ඉන්න කෙනෙක් කියලා සුභ පතනව අක්කෙ ඔයාට..❤️
දිනිති කියන්නේ.කෙලින්.කතාකරන.කෙනෙක් ..වරදක් තිබ්බොත් කොම්..කරන්න හදාගන්න..ඒක කියන්නේ ආදරේට ..ජයවේවා නන්ගී ❤
දිනිති කොච්චර කතා කරත් අහන්න එපා වෙන්නේ නෑ. හරිම පැහැදිලි යි. දක්ෂ කෙල්ලෙක් මිනිස්සු කෑ ගහන්නේ ඉරිසියාව ට ඒකයි ඇත්ත 😊
දිනිති ඔයා නම් සුපිරි සුබ අනාගතයක් වේවා!හරේන්ද්‍ර අයියේ tnx
දිනිතිට බැන්නට මේක බැලුවම ඒ වගේ චරිතයක් වෙන්න තිබුනානම් කියල හිතුනා 😁❤️
උගත්කම, බුද්දිය, දක්ෂතාවය, නර්තනය, ගායනය, ලස්සන හරයට පැකේජ එකක් වගේයි . මෙි හැමදේම ලැබෙන්නත් වාසනාව.
සසර පිංවන්තියක්......
dinithi harima vasanawanthai adarei dini ❤❤❤
God bless
මමත් වැඩසටහනක් නිසා මුලින්ම අක්කා ගැන හිතුවේ මල විකාරයක් කියලා සමාවෙන්න ඕනි ඒකට අදයි මේ වැඩසටහන නිසා අක්කා ගැන හරියටම දැනගත්තේ පට්ට චරිතයක් අක්කා කෙල්ලෙක් වුනාම ඔයවගේ වෙන්න ඕනි👍මාර උගත්කමක් තියෙන්නේ අක්කා අක්කත් ලස්සනයි කතා කරන විදිහත් ගොඩක් ආස හිතෙනවා ජේසු පිහිටයි අක්කට ආදරෙයි ගොඩක්❤️❤️
දුකක් වේදනාවක් එන හැමවෙලාවකම අයියගෙ මේ වගෙ වීඩියෝ එකක් බලලා හිත හදාගන්නවා.මේ ඉන්න සමහර මිනිස්සුන්ගෙ ජීවිතේ ගැන ඇහුවම
අනේ මේ වගෙ දුවෙක් හැම අම්මා කෙනෙකුටම ඉන්න.ඕනා..උගත් රූමත් කිසිම අඩුවක් නෑ..
දක්ෂ දරුවෙක් අවංක යි කතාව දුව තමන් තමුන් වෙන තාක් සතුටින් ඉන්න පුළුවන් අනුන් ට ඕන විදියට ඉන්න ගියොත් ජීවිතේ ම දුකෙන් තමයි ඉන්න වෙන්නෙ. දුවට පතන විදියෙ සහකරුවෙක් ලැබේවා. අදම තමයි ඔබව මම හදුනා ගත්තෙ කතා කරන විලාශයෙන් ඔබට ආදරයක් ඇති උනා තෙරුවන් සරණයි.
Duwa love you 🐣
ලස්සන voice එකක්..සින්දුව අහගෙනම ඉන්න හිතෙනවා..
Wow well educated and proud of you . බලන් ගියාම මෙයාව පච කරල තියෙන්නේ සුපිරි ඉරිසියවක් පිරිමහන්න සුභ පැතුම් අක්කේ සතුටු ය් ඔයා එහෙම කතා කරපු එකත් හොඳ ය් ඔයා කෙලින්ම කෝමත් අපේ අය අතර අපේ ම අය තමය් ඉරිසියවෙන් පැලෙන්නෙ මිනිස්සු මේව නොදැන ය් ඔයාට බනින්නේ මිනිස්සු න්ට සමාව දෙන්න ඔය වගේ වීඩියෝ ක්ලිප් එලියට දාන අයටය් ගහන්න ඕන ඔයා කොච්චර උගත් කෙනෙක් ද මහ කුහක මිනිස්සු මීඩීය වලත් ඉන්නේ
ඇත්තටම අපි නොදන්න කතාවක්. දිනිති ඔයා හරිම ලස්සනයි . ඔයාගෙ අනාගතය ලස්සන වෙනවා අනිවාර්යයෙන් . තෙරුවන් සරනයි ඔයාට. හරීන්ද්‍ර මල්ලි ඔයාට ස්තුති . ❤️❤️❤️❤️👍👍
සුන්දර සුහදශීලි නිලියක්..❤️
ගොඩක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් කියල දැන ගත්තෙ අද😍😍😍
දිනිති කියන්න තියන දේ මූනටම කියන කෙනෙක්.❤👍
හරිම ආසාවෙන් කම්මැලි නැතුව අහන් හිටියා දිනිති කතා කරනවා. ඔයාගේ විස්තර දැනගත්තම හරිම සතුටුයි. හරින්ද්‍ර මහතාටත් ගොඩක් ස්තුතියි. ඔයාගේ දක්ෂතාවයන් තව ඉදිරියට බලන්න බලාපොාරාත්තු වෙනවා. ඔහොම යනකොට හොඳ කෙනෙක් හමිබ වෙයි. ඔබට ජයම වේවා.
සාම්ප්‍රදායික කාන්තාවන් ට හොඳ පනිවිඩයක්.ඇත්තටම ආසාවෙන් ඉවර වෙනකම්ම බැලුවා.ලැබුන නිදහස ජීවිතය දිනන දිනිති ඔයාගෙ අනාගතයට සුභ පතනවා ජයෙන් ජයවෙන්න.ඔයා මේතරම් talented, educated, කියලා දැනගත්තේ දැන් තමයි.
ඇය හරිම දක්ෂ ප්‍රියජනක කාන්තාවක්. මිනිස්සු එක එක දේවල් කියන්නේ ඊර්ෂ්‍යාවට. මම හරිම කැමති girl කෙනෙක් . එයා හරිම ලස්සනයි .
මේකි සල්ලිකාරයො අල්ලන්නෙ ඔසද යාපා අබේවර්ධනගෙ හොර ගෑනි කාලයක් තිස්සෙ.හිරැ එකෙන් පස්සෙ මාධ්‍යට ඇවිත් දැන් පඩ ෂෝ දාන්නැ. ඔය හොදින් සිංහලෙන් කතාකරනව.
ලහිරු කිoස්ලි රත්නායක එක්ක intrview එක ,කරා ..හරේන්ද්‍ර අය්ය දිනිති එක්ක intrview කරනව..එකම දවසෙ
🤟
රංගනගෙ චීත්ත වැඩසටහන් වලට ආයේ සහභාගි වෙන්න එපා දිනිති. වැදගත් හැමෝම චාටර් කරන ඔල්මාද චරිතයක් තමයි රංගන කියන්නේ.
Aka nm aththa ragama dan chiiithiiie wagee
Dinithi akki giya dawase rangana newei hitiye.kawingaya
Ekata daduwam labuna ...
හොඳ chatura කථිකාචාර්ය කෙනෙක් wage නිහතමානීව ඉන්න ලස්සන චූටි සුදු දුව ඔයාට සුභ අනාගතය k වේවා .මම galle උපන් කෙනෙක් හැටියට සතුටුයි .දකුණු පළාතේ කෙනෙක් හැටියට මම සුභ පතන්නේ jayathissa uncle arachchikattuwa වැඩිහිටි balamandalayen බුදු සරනයි අපෙ දුව .
අපිත් ගාල්ලේ තමයි. අපිට හරිම සතුටුයි ඔයා ගාල්ලේ කෙල්ලෙක් වීම ගැන. මම එදා ඉදලම හරිම ආසම චරිත්යක්. ඔයාගේ අනාගතේට සුබපතනවා
මම ආසම චරිතයක් කොළඹ ඉතාලියෙන් හමු වුන.මේ කෙල්ල හරිම ලස්සනයි හරිම සුන්දරයි දගකාරයි කටකාරයි බුද්ධිමත්......ඒත් මේ හැම දේම අපි කාටත් බුදුදහම ඒ දර්ශනය තුල දී නිෂ්පලයි.....
මෑණිකක්ම තමයි සංගීත් කියනවා වගේ🧡
Good luck girl 😘
ගොඩක් ලස්සන වීඩියෝ එකක්.. රූපයෙන් ලස්සන උගත් බුද්ධිමත් වැදගත් වගේම... සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන තරුණියක් .. අවසානය වෙනතෙක් බැලුවා... පොලවේ පය ගහලා ජීවත්වෙන සුන්දර කාන්තාවක්.... ඇය ගැන මේ විස්තර කිසිත් නොදැනම උවද හාර කෝටිය නරඹද්දී ඇයගේ රඟපෑම්වලට බොහෝ කැමති උන කෙනෙක් මම.. .. ඇයගේ අව්‍යාජ සරලකමට ආදරෙයි ..❤❤😊😊🌹🌹 ස්තුතියි හරේන්ද්‍ර ඔබ ඉතා ලස්සනට මේ වැඩ සටහන මෙහෙයවනවා..🌹
දිනිති මෙච්චර හොද කෙනෙක් කියලා ගොඩාක් අයට අද දැනගන්න සලස්වා දුන්නාට හරෙන්ද්‍ර ඔයාට ස්තුති
ඔයාගේ දක්ෂකම් ගැන අපි ඉතාම සතුටු වෙනව. ඒ වගේම ඔයා උගත් බුද්දිමත් තරුණියක් විදියට නිහතමානී වීම ගැන සහ පොලොවේ පය ගහලා කොන්ද කෙලින් තියාගන්න පුලුවන් චරිතයක් වීම ගැන ආඩම්බරයි . ඔයා ඉදිරියටත් මේ වගේ හිත හොඳ කෙනෙක් විදියට අප හට හමුවේවා කියල ප්‍රාර්ථනා කරනව .
අභිෂේකා චරිතයට මං හැමදාමත් ආසා කලා. හරිම නිහතමානී චරිතයක් . දිනිති වෙළෙඳ දැන්වීම් වලත් ඉන්නවා මං දැකලා තියෙනවා . ඒත් දැන් තමයි දන්නෙ දිනිතිගේ වැඩිදුර විස්තර ...අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...
එයා කෝටිපතියෝ එකේ විතරක් නෙවෙයි හිටියේ. ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍ය තුනක විතර හිටිය
Lassana arambayak lassana kathawak
දිනිති ගැන හිතේ තිබුනු ප්‍රතිරූපය සම්පූර්න වැරදියි.
දිනිතිගේ සෑම යහපත් බලාපොරොත්තුවක්ම සාර්තක වේවා.
දිනිතිගේ සැබෑ ස්වරූපය සමාජයට පෙන්නුවට හරින්ද්‍ර අයියට බොහොම ස්තූතියි
අද තමා මේක බැලුවේ අක්කී ඔයාගේ ගොඩක් educated කෙනෙක් & ගොඩක් talented කෙනෙක්...සුබ පතනවා ඔයගේ ජීවිතේට...මාත් ආසයි ඔයා වගේ ගුවන් සේවිකාවන් වෙන්න❤️...ඔයා හොඳ ආදර්ශයක් අක්කී අපිට....
තමන්ට බනින, නින්දා කරන අයට පෙරලා බනින්නේ නැතුව ඉන්න හැමෝටම බැ. ගොඩක්ම උසස් ගුණාංගයක් දිනිති ලග තියනවා. ලස්සනයි ඔයා ගේ heart eka❤
මෙයාගෙ ලොකුකම නෙමේ...මෙයා කතාකරන හැමදේමත් ඔටෝම ඒ විදියට act වෙනවා...ඒ මෙයාගෙ දක්ශකම වෙන්න ඕන🙂❤️
Hmmm owwww
owwww eka aththa.meya hodai
එයාගෙ ආත්මශක්තිය, පෞරුෂත්ව වර්ධනය අනෙක් අයට වඩා වැඩියි, ඉතිං ඒ දේ එයාගෙ චරිතයෙන් විද්‍යාමාන වෙනවා, ඒක හිතලා කරන දෙයක් නෙමෙයි, ඒක ඉතිං සමහර මිනිසුන් ට දරා ගන්න අමාරුයි ඒකයි ප්‍රශ්නෙ
ඒ ගෑනි හිතන් ඉන්නේ ශ්‍රී ලංකන් එකේ අයිතිකාරි කියලා..ළගදි මෙහෙම දෙයක් වෙලා තියෙනවා ප්‍රසිද්ධ චැනල් එකක...
නිවේදකයා : ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ රැකියාව කරනවාද?
නම තියෙන ගෑණි : ඔව් මගේ රෑපෙ තමයි ශ්‍රී ලංකන් එකේ දාලා තියෙන්නේ...මම ලස්සන නිසා ඉතින් (සිනාසෙමින් සහ ඔලුව පැත්තට බර කර ඇස් හීනිකර)
නිවේදකයා : ඔබ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අයිතිකරුද නැත්තම් සේවිකාවක්ද? (සිනාසෙමින්)
නම තියෙන ගෑණි : මම ශ්‍රී ලංකන් ග්‍රවන් සමාගමේ සේවිකාවක්..
නිවේදකයා : එහෙනම් එච්චරයි..
@it_-_ Tho ka gahuwata😂😂Eki owa ganan gan nane🤣Me rate higana ballo thamai ekita mada gahanne🤣mokada unta salli nathi nisa🤣dan ubala banna kiyala eki video ekakwath dan na neda🤣paw thopii🤣eka thena pal wenoo
මෙච්චර එඩියුකේටඩ් කියලා දැනගෙන හිටියෙ නෑ. හරේන්ද්‍රට ඔක්කොටම වඩා තෑන්ක්ස් ඒක රටට දැනගන්න සැලැස්වුවට. දිනිතිගෙ ඉදිරි අනාගතය සුබ වේවා❤️
Tv eken katada beri kiyanna 😂 api dekala
Nehene
@@KEVIN-xd6qg na eya godk ugath.jeewa widya sambanda 1st class digree ekk tynwa
@@KEVIN-xd6qg tv eken boruwak kyla balapan ilaga dawase kyk enwda aththa kiyanna eka nisa gon katha epa 😁
අපි නම් දන්නවා ❤💪
@@sadidisal5328 👍
නිවේදකයෙක් උනාම ඕනි දේවල් විතරක් ඇහුවම ඇති. පෞද්ගලික දේවල්, salary ගැන අහන්න ඕනි නෑ නෙ.. 😏
එයා කැමති තැනට එයා ගියා.. 😎
එයා හැමවෙලාවෙම එයා ගැන හරි ආඩම්බරෙන් කතා කරන්නෙ.. ❤️
ඕනි නැති දේවල් ඇහුවම ඕනි විදිහට කතා කරන්න දන්න කෙල්ලෙක්. ආඩම්බරයි මෙයා ගැන.. 😌❤️
මට meet වෙලා තියෙන හොදම ගුවන් සේවිකාව තමා දිනිති 😘
අනිත් හැමෝම හරිම ආඩම්බරෙන් හිටියට දිනිති මාරම හොඳට කතා කරා
ගොඩක් හොද girl කෙනෙක් ❤️
Hmm
ඇත්තටම එයා ගොඩක් ලස්සනයි .ආඩම්බර නම් නෑ අනිත් අයත් ඒත් මෙයා මාර ලස්සනයි .
ඇත්තටම ගරු කරනවා දිනිති. ඔයා කිසීම දෙයකින් සැලෙන්න එපා. ඔයාගේ විදිහට ඔයා ඉන්න හැමදාම!. ඔයාට සුබපැතුම්.
අද හොඳයි කියන අයමයි.හෙට වැරදි කියන්නේ..අද වැරදි කියන අයමයි හෙට හොද කියන්නේත්.👍ඔයාගෙ ගමන ඔයා යන්න කවුරු මොනව කිව්වත්❤️
බොහොම ස්තූතියි මේ වැඩසටහනට... දිනිති වල්ගම ගොඩක් දක්ෂතා තියෙන උගත් කෙනෙක් කියලා අද තමා දැන ගත්තේ. ඉදිරි ගමනට හද පිරි සුබ පැතුම්.. 🙏❤️
හරි හොද නිහතමානී කෙනෙක්,මට තෙරෙන්නෙ නැත්තේ ඇයි මිනිස්සු මෙයාට මෙච්චර බනින්නෙ ඇයි කියලා මට තෙරෙන්නෙ නැහැ,හරිම සුහදශිලි කෙනෙක්,අනාගතයට සුබපතනවා
මේ ලංකාව නෙ බං. දේශපාලනය, කලාව, ආගම ඔය මොකටත් ඒ ක්‍රමේට තමයි මෙහේ මිනිස්සු react කරන්නේ.
People they blame her beacause she is beautiful and they are jealous..
Baine okige thiyena wesa kamata thami. Nikan video ekak balala mekiwa sudana karanna hadanne. Wesa kan karapunisa thami pennan beri okiwa. Boruwata channel walata ewilla sinhala be wage kathawa, ada hondata Sinhala kathawa. Borukara wesama charithayak oki
Kata honde nethi nisa
එයා ක්තා කරන විදියට මිනිස්සු හිතන්නෙ ලොකුකම කියල... ඒකයි වෙලා තියෙන්නෙ ලොකුකමෙන් හිටියත් මොකො 1stclz dgriyak දාගෙන educated වෙලා ඉන්න එකෙ බයින එවුන්ට ඒමවට්ග් තියෙනවද්.... අන්න ඒකයි අවුල
අද වැඩසටහන එක දිගට බැලුවා බොහොම සුහදශීලී නිහතමානී චරිතයක් උගත්කම බුද්ධිමත්කම ගැන කියන්න වචන නෑ ආස හිතුනා හැමපැත්තෙන්ම දක්ෂ චරිතයක් සුබ පතනවා ඉදිරි අනාගතයට ❤❤❤
Adai video eka dakke..dinithi walgama...හරේන්ද්‍ර jayalal...adarei dennatama ..
ඔයා දක්ෂ කෙනෙක් දිනී.❤
සමහරු කීවට ඔයා පම්පෝරි ගහනවා කියලා..
ඒක නෙමෙයි ඇත්ත කියලා අද හොදටම පැහැදිලියි..
එල ඇති රුකටනෙ ගල් ගහන්නෙ..
ඕවා පම්පෝරි නෙමෙයි..
තමන්ගෙ දක්ෂතා ගැන හරිම ආඩම්බරෙන් ඔයා කතා කරනවා..
ඒක තමයි වෙන්න ඕන..
සමහරු ඒකට ඉරිසියා ඇති.
ඔයා ඇක්ට් කරන විදියත් සුපිරියක්ම තමයි..
❤
අපි හරිම ආසයි ඔයා රගපාන drama බලන්න
දිනිති අක්කිටනම් මන් ගොඩාක් ආදරෙයි ....ඇත්තටම ගොඩාක් දක්ෂ කෙනෙක් ඇම අතින්ම...කවුරු මොන කිවුවත් ඔයා ඔයගෙ ගමන යන්න අක්කියෝ....ඉදිරි ගමන සුබ වේවා
Dinithi ඔයා හරිම නිහතමානී කෙනෙක් ඔයාගෙ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා prarthana කරනවා .තෙරුවන් සරණයි !හරේන්ද්‍ර අයියෙ ඔයටත් ගොඩක් පින්.
N . l
ඇත්තටම හැමොම හිතපු විදියේ චරිතයකට වඩා වෙනස්ම කෙනෙක් කියලා දැනගත්තා.මේක මෙයාගෙ හැටි.ඇත්තටම හිතේ තියෙන දේ බය නැතුව එලියට දාන කෙනෙක්.
ඉගෙන ගත්තු දේ : එක පාරම එක දෙයකින් දැක්ක පමනින් කෙනෙක්ව මනින්න බෑ කියන එක.
TV internet walin balala minissu manina uba wage gonnu innawa kiyala igana gatta 😂😂😂😂
@@KEVIN-xd6qg ඇයි උබ ඒ කෙල්ලගෙ ලොකු තාත්තාද😜😜
මම මෙයා ගැන පෞද්ගලිකව දන්නවා මෙයා මේ කරන්නෙ මවා පෑමක් මෙයාව කතිකාචාර්ය තනතුරෙන් පහ කලා වැරදි නිසා, ඒ වගේම ශ්‍රී ලංකන් එයාර් ලයින් එකෙන් එලියට දැම්මා මෙයාගෙ නොමනා ක්‍රියාකලාපය නිසා. පස්සෙ ලොක්කෙක්ගෙ අනියම් බිරිය වෙලා ආයෙත් ජොබ් එක ගත්තෙ , අධිමානසිකත්වයෙන් පෙලෙන ගැහැණියක් උගත්කම වෙනයි, බුද්ධිමත්කම වෙනයි,, පිරුණු කලේ දිය නොසැලේ, මෙයා ප්‍රදර්ශන භාණ්ඩයක් පමණයි..😂😂😂
@@pinkroses5748 hako.uba lokkada ekige.meyawa math danna 100 000 k masika salary eka.mn mwyage family eka ekkath katha karala thiyenna tikak attitude girl kenk
@@pinkroses5748 ඔයාට ඉරිසියයි නේත😂💔
අනේ ඩාලිං ඔයා ෂෝක්..very talented ... I like your way...ඹයාගෙ image ekata damage wela na....ඔයාගෙ ගමන ඔයා යන්න....congrats....proud of you ...
දිනිති කියන්නේ මන් ආසම නිළියල් ඇත්තටම ඒක ඒක චැනල් වල එයාට momments තිබුනත් මන් හරිම අසාවෙන් බලන් ඉන්නවා ඇත්තටම එයා හරිම සැහැල්ලුවෙන් ජිවත් වෙන චරිතයක් මොහොමත් පල ඇතිරුකට ගල් ගහන ඒක සමාජයේ හැටියක් ඔයාගේ විදිහට ඔයා යන්න දිනිති ඔයාටත් මහතයටත් නිදුක් නිරෝගිමත් ජිවිතයක් පතනවා බුදුසරණයි😘😘❤❤ ❤❤❤❤❤❤
දිනිති ...මෙි වගේ කෙනෙක් කියලා දැනන් හිටියේ නැ ඔයා පොලොවෙි පය ගහලෙ ඉන්න හොද චරිතයක් ...ස්තුතිය ජයලාල් අයියේ එකසමාජයට දුන්නට ...
කතාව සහ ඇය .දෙකම සුන්දරයි. මං ආස චරිතයක් ❤️
ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඔලුව හරි ලොකුයිනේ.උන් හිතන්නේ උන්ට බැරි නිසා පුලුවන් මිනිස්සුත් උන්ගේ තැනම හිටියනම් ඇති කියලා.කෙනෙක් නැගිටිනවට කැමති නෑ.හැම කෙනෙක්ටම වචනෙකින් හරි මඩ ගහන්නේ ඊර්ෂ්‍යාවෙන් පැලෙන තිරිසන් මිනිස්සු.කවදාවත් වරදින් නෑ දිනිති ගහන මඩ වලින් ජීවතයට ධෛර්යය ගන්න තව තවත්.හරේන්ද්‍ර අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏මිනිස්සු මඩ ගහන ඒත් වරදක් නැති මේ වගේ වැඩකට ඇති වැදගත්කමක් ඇති මිනිස්සු සමාජයට හදුන්වා දෙනවට.බුදු සරණයි දෙන්නටම ❤️
Highlighted reply
Shin Sharma
19 minutes ago
කලමනාකරණයෙ පිරිමි සමග නිදිවැදී රැකියාව නැවත ලබාගත් මෙම ගැහැනිය වැටුප් රහිත නිවාඩු ගියා නොව යැව්වාය ගුවන් සේවයේ රෙගුලාසි කඩකිරීම නිසාවෙන්. මැය සමග සිටි අනිකුත් සේවකයන්ට රැකියා අහිමි වෙද්දී voice සදහා no-pay ගත්බව කියමින් voice වලින්එලවා දැමු පසු මුසා පැවසිම එකී සේවකයන්ට කරන නින්දාවකි. කසාද බැඳපු දේශපාලකයෙක් සමග නිදිවදින මෙවන් ගැහැනු පොර කිරීමට තැත්නොකරන්න. මෙම comment එක අදාල පාර්ශවයන් විසින් delete කරන බව දැනගන්න
@@callum_pherera ඔබත් සමඟ එක්ක නිදිවැදීමට නොපැමිණීම නිසා ඔබ තරමක් දුකට හා වෛරයට පාත්‍ර වී ඇති බව අපට වැටහේවී.මගේ මතය මම කීවේ.ඔබ මගේ කමන්ට් එක තුලට රිංගා කරේ ඔබගේ පාරම්පරික ජොබ් එක නොහොත් අනුන්ගේ රෙදි ඇපිල්ලිල්ලක් නොවේද?? අනේ මිනිහෝ අනුන්ගේ පෟද්ගලිකත්වයක් අපිට වැඩක් නෑ.උපාසක වෙන්න හදන තොපි වගේ උන් තමයි මේ ලෝකේ අංක එකේ කුපාඩි.අනුන්ගේ ඇඳේ හොයන්න මහන්සිවෙන කාලය තමන්ගේ දෙමව්පියන්ගේ ඉදන් පවුලේ හැමෝගේම ඇද හොයා හදාගත්තනම් උබ අද මෙතන ඇවිත් මල් මල් චීන්තයක් නොවනවා නොවනුමානයි 🤣
U r just a small snail
@@callum_pherera ඉන්ග්‍රිස් වලින් ටෝක් කරන්නේ වැඩ්ඩෙක් කියලා පෙන්නන්න වෙන්නැති 🤣 මමනම් සිංහල තාත්තෙක්ට ජාකත උනේ ඒ හිංදා සිංහල විතරයි හොදට පුලුවන් 🤭
A cowardly fox struggling to become a lion
අඩේ මට ඇඩුනත් එක්ක.. පට්ට.. mis.Dinithi ඔයා නම් සුපිරි ඔය ලංකාවේ සුපිරී කියාගෙන ඉන්න අයට වඩා👍👍👍👍😍😍😍😍👍👍👍
රන්ගන වීඩියෝ පෙන්න පෙන්න ඉන්නවා මිසක් මිනිස්සුන්ගේ වැදගත් කම් කියන්නෑ නේ කොච්චර දක්ෂයිද. ආස හිතෙනවා මට නම්. දැකපු දවසේ ඉදන්ම ආස හිතුනු කෙනෙක් ❤💕💕
😉😉😉 rangana nemei. ..kavinga 😇😇😇😇
@@chamilakhewage දෙන්නම එකයි. රංගන මහ වනචරයා
Kavingha ahema lejjarlane
හරිම ශෝක්... කට ඇරලා ශ්‍රීලංකීක යු වතියක් කියන්න පුළුවන් දෙමාපියන් දෙන්නටම ගරු කරනවා
ඒ වගේ ම දුවේ ඔයාටත් ස්තුතියි.. ඉදිරියට ම යන්න වරම් ලැබේවා
මේ කෙල්ලට බැන බැන හිටපු එවුන් දැන් හොඳ කියයි.🤔අපිනම් ඔය හැමදේම උපේක්ෂාවෙන් බලන නිසා අවුලක් නෑ .සුභ පතනවා දිනිති.❤හරෙන්ද්‍ර අයියා
Highlighted reply
Shin Sharma
19 minutes ago
කලමනාකරණයෙ පිරිමි සමග නිදිවැදී රැකියාව නැවත ලබාගත් මෙම ගැහැනිය වැටුප් රහිත නිවාඩු ගියා නොව යැව්වාය ගුවන් සේවයේ රෙගුලාසි කඩකිරීම නිසාවෙන්. මැය සමග සිටි අනිකුත් සේවකයන්ට රැකියා අහිමි වෙද්දී voice සදහා no-pay ගත්බව කියමින් voice වලින්එලවා දැමු පසු මුසා පැවසිම එකී සේවකයන්ට කරන නින්දාවකි. කසාද බැඳපු දේශපාලකයෙක් සමග නිදිවදින මෙවන් ගැහැනු පොර කිරීමට තැත්නොකරන්න. මෙම comment එක අදාල පාර්ශවයන් විසින් delete කරන බව දැනගන්න
@@callum_pherera අනේ චීත්ත අදින්න එපා බන්...හිරිකිතයි...🤢🤮 අපිටත් ලැජ්ජයි යකො...
@@JA-eb2tj sira bn kimbi simbala inne meke
@@callum_pherera wow amazing speech. appriciate
සිරා katawa
දනිති හොද නිහතමානිි අවංක හංගි හොරා නැති කිවයුතු දේ කෙලින්ම පතබාන ලස්සන කෙල්ලක් බුදු සරනයි
මං නම් කවදාවත් ඔයාට බැනල නෑ ...අනික කාගෙවත් හිතක් රිද්දලා සතුටු වෙලා මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ මිනිස්සු 😌💔
අපහස කරන මිනිස්සුන්ට මෙයාට තරම් පෞරුෂත්වයක් නෑ congratulations ❤
හරිම ලස්සන චරිතයක් මමත් හරි දඟයි කටකාරයි ඉස්කෝලෙ යන කාලෙ මටත් යාලුවො 10 හිටියා අනාගතයට සුභ පතනවා ඔයාට
මං කැමතියි දිනිතිට..හරිම නිරහංකාරයි..මේ වගේ චරිත අද සමාජේ හොයා ගන්න හරිම අමාරුයි..බලන්න කතා කරන ලස්සන..හිතේ මොනවත්ම නැහැ ..ආදරෙයි ගොඩාක්..💋💋❤️❤️
රටේ මිනිස්සු ගැන තේරුම් අරන් , සමබරව හිතන්න පුළුවන් තරුණියක්... උගත් වැදගත් බව පෙනෙනවා..ඔබට ජය ! ❤💥👍
රුව ගුණ කට ඇති පරිපූර්ණ සිංහල දුවක්... ආඩම්බරයි දිනිති.
😅
0o9
සිරාවටද කියන්නේ ?? 😂😂
දිනිති ඔයා උගත් බුද්ධිමත් දක්ෂ කුසලතා පිරි හොඳ දරුවෙක්.ලංකාවෙ මෙහෙම අයට තමා වැඩියෙන් බනින්නෙ.ඒ හැම පුතාගෙ ඉදිරිගමනට ආශිර්වාදයක්ම වේවා.
මටනම් දිනිති කියන්නෙ පොලවෙ පය ගහල ඉන්න ශක්තිමත් කෙල්ලෙක්🔥♥️
aniwa👍
Matth avanakavama
Matth avanakavama
Ane කොච්චර lassanada ඔයා .මෙ වගේ කෙනෙක් එක්ක මෙ වැඩසටහන ඉදිරිපත් කරාට ඔයාට ගොඩක් isthuthi harindra .Thank you so much 💕💗💖❤️
හිතුවට. වඩා. Talented .. .. .. Educated ලස්සන නියතමානී චරිතයක්.. .. . අනාගතය දීප්තිමත් වේවා ඔයාගේ
මේකි සල්ලිකාරයො අල්ලන්නෙ ඔසද යාපා අබේවර්ධනගෙ හොර ගෑනි කාලයක් තිස්සෙ.හිරැ එකෙන් පස්සෙ මාධ්‍යට ඇවිත් දැන් පඩ ෂෝ දාන්නැ. ඔය හොදින් සිංහලෙන් කතාකරනව
@@darrensoori8733 චීත්තයක් කතා කරයි. හිගා කාපන්කෝ ඔයිට වඩා හොඳයි අහිංසක මිනිස්සුන්ට පද හදල ගොන් ජෝක් නොකර. හිකනලා
@@angelshani9152 uba eththa danne ne kiyala anit un pali ne. U kiwwe sampurnayenma eththa
@@KEVIN-xd6qg ඇත්තද? ඔයා පවූ පවූ පවූවූවූ......
@@angelshani9152 o
අම්බෝ සින්දුව කියද්දි දිනිතිගෙ කටහඩේ ලස්සන ❤️🌟 ........ දිනිති කියන්නෙ වර්තමානෙ හැම කෙල්ලෙක්ටම හොඳ ආදර්ශයක් .... ❤️
හුඟ දෙනෙකුට තමූන්ට වඩා කැපී පෙනෙන චරිත ඇලර්ජි නෙ. එක වීඩියො එකක් ගියෙ දිනිති කියපු වචනයක් අල්ලන්. කුහක හිත්. ගෑනූ පිරිමි බේදයක් නෑ. කෙනෙකුගෙ කතා විලාශය අනෙකාට වෙනස්. ඒවා වෙනස් කරන්න බැහැ. දිනිති හුරුබුහුටි උගත් ළමයෙක්. අද කාලෙ තවත් දක්ෂ නැඟී එන නිලියක්❤❤❤
ඇත්තටම ගොඩක් හොද කෙනෙක් කියලා හිතෙනවා මේක දැක්කම . මිනිස්සු එක දෙයක් දැකලා වැරදි විදියට දකින්නේ . කොච්චර උගත් කෙනෙක්ද බැලුවාම. ලස්සනයි සින්දුව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
හැම වචනයක්ම වැදගත් .. මමත් ඔයා ගැන වැරදි විදිහට හිතුවා ඇත්ත අපි ඒ කරපු දේ ගොඩක් වැරදි .... අද තමයි දැන ගත්තේ දිනිති කියන්නේ කවුද කිව්වේ ❤🙏 ජය වේවා ඔබගේ ඉදිරි ගමනට තෙරුවන් සරණයි ❤🙏💐
ලහිරුගේ විඩියෝ එක බලපු ගමන්ම මේ විඩියෝ එක බලන්නේ ස්තුති හරේන්ද්‍ර හැමදාමත් හොද වැඩ සටහන් ගේනවාට 🙏 අබි ❤️
මං දිනිතිට මුලින් කැමති මාර විදියට .හැබැයි පස්සෙ කට්ටිය අනම්මනම් කියද්දි එච්චර ගනන් ගත්තේ නැ එයාව..එත් අද තේරුම් ගියා පට්ටම චරිතයක් ... ❤️✋ ජයවේවා
ගුවන් සේවිකාවක් අතින් හරීම කරුණාවන්ත නිහතමානී කෙනෙක්😊
ජනප්‍රිය රංගන ශිල්පිනියක් අතින් නිරහංකාර ඉතා දක්ශ කෙනෙක් 😊
දුවෙක්,සහෝදරියක් අතින් ඉතා කීකරු කෙනෙක් 😊
අධ්‍යාපනය අතින් මාරම දක්ශ අපේ රටට වටිනම කෙනෙක් 😊(මම ඒ stream එක හදාරන නිසා දන්නවා ඒ තැනට යන්න තියන අමාරුව)
කොටින්ම කිව්වොත් දිනිති කියන්නේ හැමදේකින්ම පිරුණු අපේ රටට වටින චරිතයක්. මේ වීඩියෝ එකෙන් පස්සෙවත් මේ කෙල්ලට අපහාස කරන එක නවත්තපල්ලා. 🤐
Eka nam aththa
ඔව් මුන්ගෙ ඊර්ශ්‍යාව.... ඒකයි එ කෙල්ලට බනින්නෙ 🙏😒
පංඩිත යි කියලා සමහරු මේ ලමයට බනිනවා ,දෙයියනේ පංඩිත වෙන්න එපැයි මෙහෙම දක්ශ කෙනෙක් ,ජය වේවා ජේසු පිහිටයි ආදරෙයි ❤️😍🔥🌹
ඔව් මේ girl ගොඩාක් talent කෙනෙක් කියලා හිතමූ.ඒත් තමන් කොච්චර talent උනත් education එක අතින් හොදටම හිටියත් down to earth වෙන්න ඕනේ. කොටින්ම කිව්වොත් පොලොවේ පය ගහලා බොරූ සෝබන නැතිව ඉන්න ඕනේ.තමන්ගේ talent එක නිසා තවත් නූගත් මනුස්සයෙක්ව පහත් කරන්නවත් , තමන් ගැන අධිතක්සේරුවෙන් වත් හිතන්න හොද නෑ කියලා මම නම් හිතන්නේ
@@beautywithhima ඔයා හරි මමත් මේ comment එක දැම්මේ කාලෙකට කලින්, නමුත් පහුගිය දවසක වෙච්ච දෙයක් නිසා මෙයා ගැන තිබ්බ විශ්වාසේ නැතිවෙලාම ගියා
අඩේ දිනිති මරු චරිතයක්නෙ. 🥰🥰🥰😘❤️❤️❤️❤️ Thank you Harendra sir.. ඇත්තටම නිලියො ගෙන්නලා නිකම් හෑලි කියවනවට වඩා ගොඩක් හරවත් කතාබහක්. ❤️ Best of luck Dinithi
ගැහැනියක් සතු විය බොහෝ ගුණාංග නුබට ඇති බව පේනවා .සාර්තක අනාගතයක් වේවා පුතේ ඔබට .🌸💐💐🌼🌻
අපේ කම දැනෙන්න කතා කරන
සරල උගත් බුද්ධිමත් චරිතයක්..👌
ජය වේවා!!!
මේකි සල්ලිකාරයො අල්ලන්නෙ ඔසද යාපා අබේවර්ධනගෙ හොර ගෑනි කාලයක් තිස්සෙ.හිරැ එකෙන් පස්සෙ මාධ්‍යට ඇවිත් දැන් පඩ ෂෝ දාන්නැ. ඔය හොදින් සිංහලෙන් කතාකරනව.boot පිට boot කනවා නිදිවැදිල
@@darrensoori8733 pau ban uba... minissunta garahanna epa ban. Eka hari kathai....
@@shawnboy85 pala ponnaya. Uba kimbi simbek unata anith un ehemane, wesa genunta wesa genu widihata thami salakanna one. Me video ekak balala puka nodi indapan
@@ShehanEdussuriya ponnayabube thaththa. Ekabe thoge amma pita gihin ballekta kiyala hukagena tho wage lontha pus ballek hadagean thiyenne... mal ponnaya...
හරිම උගත් බුද්ධිමත් කෙල්ලෙක්..❤️
රෑට රෑට තරැ ගෙන්වලා.ඒ අය මදුරැවො මරණ.පොල් ගාන ඒවා අහනවට වඩා ඒ අයගෙ දැනුම.උගත්කම,අධ්‍යාපනයට,දුක් විදලා ඒ තැනට ආව හැටි ඉස්මතු කරනවානම් හොඳයි.අහවල් චැනල් වල නාන හැටි කන හැටි පෙන්න පෙන්න ඉන්නවා
True. Evage gon athal valin tamai mevage educated artislaget image kanava.
Sudharshani Cooray 1ඔයා කියන්නේ. හිරැ එකේ.. ඉදලා ස්වර්ණවාහිනියට ගිය .. . රගනවතී.. ගැනද🤗😚
ඇත්තටම ☝️
ඒවටත් චැනල් අනන්තවත් තියෙනවා යූ ටියුබ් එකේ. ඒව බලන්න ඉතිං
Really 👍
නව පරපුරේ ඉතාම දක්ෂ වගේම සුන්දර මගේ ජනප්‍රියම නිළිය දිනිති ජය වේවා ඔබට ❤️🌻
ඇත්තටම මේ වීඩියෝ එක බැලුවට පස්සෙ දිනිතිට ගොඩක් ආදරය හිතුනා...එයා ගොඩක් දක්ශ කෙල්ලක් congratulations @sangeethdini vlogs❤❤🎉
දිනීගේ birthday එක බලලා...මේකබලපු මම වාගේ අය ඉන්නවා ද......😜😊සංගීත් තමයි එයාගේ තේරීම....ජයවේවා !!❤️❤️❤️❤️
යෙප්😁❤️
Oww
❤️❤️
සංගීත් දිනිතිගෙන් පස්සේ බදින්නේ කාවද
@@sahasdulmina4783
ඔයා 😀🙈
නියම චරිතයක් දිනිති අක්කේ ඔයානම්.ගොඩක් දේවල් දැනගත්තා ඔයා ගැන. ඉදිරිය ජයෙන් ජයම වේවා ♥♥
ඔයා මහ පුදුමාකාර කෙනෙක් අක්කි.ඇත්තටම ඔයා සුරංඟනාවියක්.... ගොඩක් ආදරෙයි ❤️ ඔයා සින්දුව කියද්දි ඇස් වලින් කඳුළු ආවා ඒක හදවතටම දැණුන බුදු සරණයි අක්කි ❤️
තමන් ගැන confident තියන ගැහැනියක් . ගොඩක් ගෑනුන්ට නැතිම දේ. එයාගේ confident එක තමයි වචන වලින් පිට වෙන්නේ. ඒක ලොකුකම නෙමෙයි. 😊 මිනිසුන් හැමෝම එක වගේ නෑ. කතා කරන විදි වෙනස් . Good Luck !
පල ඇති ගහට ගල් ගහන්නෙ..
දයාබර දුවේ... ඔයා ඔයාමයි...
පුංචි හරි හැකියාවක් තියෙනවා නම් ඒ හැකියාව පිලිබදව තමන්ම සතුටින් කතා කිරීම හරිම ලස්සනයි . ඔයාට සුභ පැතුම් ! ඔයා කියන දේ තේරුම් ගන්න බොහෝ අයට අපහසුයි . ඇත්ත කතා කරන අයට බොහෝ අය අකමැතියි.
ඔයාට මගේ හදපිරි ප්‍රනාමය. හැමදාම සතුටින් ඉන්න.
මම ඇත්තම මෙයා කව්ද කියලා හොය හොය හිටියේ.මොකද ලස්සන සුරිපි ලදක්.ගොඩක් තෑන්ක්ස් ඇයව හඩුන්වා දුන්නට.
ලහිරුගෙ විඩියො එක බලලා අවා අය කෝ 🤟
මම
Mamath
mamath
Yana yana thana uba😆😆
Eyage mokadda videyo Eka.yalu
ඇත්තටම හරිම ලස්සනයි තව ටිකක් දිග උනානම් කියලා හිතුනා ඔයාට සුබ පතනවා අක්කි බුදු සරණයි කොරෝනා කාලෙ පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️ හරේන්ද්‍ර අයියා ඔයත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
දිනිති අක්කා සුපිරියටම කියනවා හැබැයි.......නියමයි අක්කේ ඔහොම තමා ඉන්ඩ ඕනේ
දිනිති ගේ කතාව සහ හිනාව අන්ජුලා රාජපක්ෂගේ වගේ. සුභ අනාගතයක්
හැම වචනයක්ම හරි ආසාවෙන් ඇහුවා නංගී ♥️ එදා වගේම අදත් හෙටත් අපි ඔයාට ආදරෙයි 💕💕
ආදරනීය කට කාර යුවතියක් .කෝටිපතියෝ කතාවේ සුපිරි රංගනයක්.👌👌👍💜️🤗💜️
එයා කෝටිපතියෝ එකේ විතරක් නෙවෙයි හිටියේ. ස්වර්ණවාහිනියේ ටෙලි නාට්‍ය තුනක විතර හිටිය
දිනිති ඔයා හරි දක්ෂයි ඔබට සුභ අනාගතයක් වේවා දකුණු ලකේ අග නගරයේ දක්ෂ නිළියක් ඔබට සුභ පැතුම්
දැන් දැන ගනියි දිනිති කියන්නේ කවුද කියලා මුළු ලංකාවම .ගොඩක් අය දැනගෙන හිටියේ හිටියේ නෑ දෙනෙතේ කියන්නේ කොච්චර දක්ෂ නැණවත් කාන්තාවක් ද කියලා .harindra jayalal ඔබට ස්තුතියි අයියේ මේ වගේ වැඩසටහනක් කරලා දිනිතිගේ දක්ෂතාවයන් මුලු ලංකාවටම පෙන්වා දුන්නට ..ප්‍රාර්ථනා කරනවා දිනති ඔබට ඔබගේ ජීවිතය ඉදිරියටත් හොදින් ජයග්‍රහණය කරලා ලංකාවට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් එඩිතර නැණවත් කාන්තාවක් වනු ඇතැයි එක හිතින් ප්‍රාර්ථනා කරනවා .
සංගීත් අයියව තෝර ගත්තනේ අන්තිමේදි.... සුභ පැතුම්..
මම මේ වැඩ සටහන ඉවර වෙන තුරැ බැලුවා.
අනර්ඝතම වැඩ සටහනක්.
ජය වේවා දිනිති.
මමත් දකුණේ
මට හිට්ගෙනවා මෙයා තොරගෙන තියෙන රස්සාවට වඩා ලෝයර් කෙනෙක් උනානම් තවත් ඉස්සරහට යන්න පුලුවන් කියලා .ඒ තරම් ඒ පෙත්තට බරයි. හරිම නිර්බීතයි. අද කාලෙ මෙහෙම නැතුව රටෙ ජීවත් වෙන්න බැ. සුබ පතනවා ඔයාට
සුහද කතාබහක් .. ස්තුති හරින් අයියේ .. 💐💐💐
ගුවන් සේවිකාවක් 🌹නියමයි දිනිති ❤❤❤
Oyath ehemada
මන් දැකපු නිහතමානී චරිතයක්..❤❤ ඔයා ඉන්න විදිහ සුපිරි.. කෙල්ලෙක් උනහම පොඩ්ඩක් දගලලා කරලා ඉන්න ඕනේ 💓😘 respect dinithi akki 🥰😘💕
මිනිස්සු බාහිරින් මනින්න හොඳ නෑ කියන එක හරියටම තේරුම් ගත්තේ අද තමයි 😊😊
රගපෑම ,නිවේදනය..ගුවන් සේවිකාවක්..හැම අතින්ම දක්ශ රුවැත්තියක්..
මේ...ඔයාට බැරිද එක එක වෙලාවට හිතෙන ඒව කොලේක ලියාගෙන වීඩියෝ එක ඉවර උනාම ඔක්කොම ටික එක Comment එකක type කරන්න. 😂😂😂😁😁
Highlighted reply
Shin Sharma
19 minutes ago
කලමනාකරණයෙ පිරිමි සමග නිදිවැදී රැකියාව නැවත ලබාගත් මෙම ගැහැනිය වැටුප් රහිත නිවාඩු ගියා නොව යැව්වාය ගුවන් සේවයේ රෙගුලාසි කඩකිරීම නිසාවෙන්. මැය සමග සිටි අනිකුත් සේවකයන්ට රැකියා අහිමි වෙද්දී voice සදහා no-pay ගත්බව කියමින් voice වලින්එලවා දැමු පසු මුසා පැවසිම එකී සේවකයන්ට කරන නින්දාවකි. කසාද බැඳපු දේශපාලකයෙක් සමග නිදිවදින මෙවන් ගැහැනු පොර කිරීමට තැත්නොකරන්න. මෙම comment එක අදාල පාර්ශවයන් විසින් delete කරන බව දැනගන්න
@@mrhugo7245 සිරා බන් 🤣
th-cam.com/video/mmMBswFoRrI/w-d-xo.html
කෙල්ලෙක් ට තියෙන්න ඕනේ සුපිරිම attitude එකක් දැක්කා ♥️
අශිෂ්ටයි... විශිෂ්ටයි.
හරිම සතුටුයි දැනන් හිටියෙ නෑ අක්කි මෙච්චර තැනක ඉන්න කෙනෙක් කියලා සුභ පතනව අක්කෙ ඔයාට..❤️
දිනිති කියන්නේ.කෙලින්.කතාකරන.කෙනෙක් ..වරදක් තිබ්බොත් කොම්..කරන්න හදාගන්න..ඒක කියන්නේ ආදරේට ..ජයවේවා නන්ගී ❤
දිනිති කොච්චර කතා කරත් අහන්න එපා වෙන්නේ නෑ. හරිම පැහැදිලි යි. දක්ෂ කෙල්ලෙක් මිනිස්සු කෑ ගහන්නේ ඉරිසියාව ට ඒකයි ඇත්ත 😊
දිනිති ඔයා නම් සුපිරි
සුබ අනාගතයක් වේවා!
හරේන්ද්‍ර අයියේ tnx