මිලියන 7කින් වෙඩින් එක ගත්ත කාන්චනාගෙ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2022
  • මිලියන 7කින් වෙඩින් එක ගත්ත කාන්චනාගෙ කතාව
    Follow on Facebook : / itn-living-10493850547...
    Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #HithaGawa
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/SubscribeITNSriLanka
    © 2022 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 288

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +9

    බුදු සරණ්යී ඔබ දෙපලටම. ජය වේවා

  • @kemakalpani7416
    @kemakalpani7416 2 ปีที่แล้ว +6

    හරිම වැදගත් වැඩසහටනක්

  • @ksd9848
    @ksd9848 ปีที่แล้ว +26

    මම විවාහයට වියදම් කලේ බින්දුවයි. ඒකට හේතුව අපිදෙන්නම බොරු සෝබනවලට කැමති නෑ. අදට බැදලා අවුරුදු 22ක්. තවම අලුත් ජෝඩුවක් වගේ.
    අපේ පලමු විවාහ සැමරුම,කලේ දුප්පත් පවුලකට ගෙයක් හදල දීලා.

  • @susaranga9524
    @susaranga9524 2 ปีที่แล้ว +26

    ඇත්තටම වැදගත් කතාවක්, මන් marry කරලා අවුරුදු 6 ක් , අපි තාම යාලු උන දවසෙ වගෙම තමා, දෙන්න අතරේ විශ්වාසය ,ආදරය ,එකිනෙකා වෙනුවෙන් කැපකිරීම් ඒ හැම දෙයක් වගේම, ගෑනු කෙනා පිරිමි කෙනා කියන හැමදේම කරන්න ඕනි කියලා හිතන පිරිමි එක්ක කවදාවත් සතුටින් ඉන්න බෑ, ඇත්තටම විවාහ ජීවතේ ලස්සන වෙන්න නම් දෙන්නම යාලුවො වගෙ වෙන්න ඕනි, මොකද මන් අත්දැකීම් එක්ක දැකලා තියෙනවා, ඒ වගේ අය. Husband කියන දේම කරගෙන ඉන්නවා ඒත් හිතේ සතුටින් නෙමෙයි , ඒත් යාලුවො වගේ ඉන්න්කොට එහෙම වෙන්න ඕනි නෑ ,ඕනිම දෙයක් විවෘතව කතා කරන්න පුලුවන් , marry කරන්න කලින් ට වඩා marry කලාට පස්සේ ඇත්තටම සතුටින් ඉන්න පුලුවන් එතකොට ❤❤❤

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +2

      oww atta kathawa

    • @anuperera5162
      @anuperera5162 ปีที่แล้ว +3

      මම marry කලේ මාත් එක්ක එකට ඉගෙනගත්තු මගෙ හොදම යාලුවාව, දරුවො දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්,marry කලේ අවුරුදු 5ක ආශ්‍රය කින් පස්සෙ,දැනට අවුරුදු 18කට කලින්,දැනුත් ඒ වගේමයි,තාමත් එයා මගේ හොදම යාලුව එයා විතරමයි.

  • @jayawewamaharajananipushpa5155
    @jayawewamaharajananipushpa5155 2 ปีที่แล้ว +1

    Lot of thanks

  • @bianabey385
    @bianabey385 2 ปีที่แล้ว +10

    wow what a great programme.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +8

    ගොඩක් වටිනා video එකක් ඔබ සැමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @mihiripriyanthi7161
    @mihiripriyanthi7161 2 ปีที่แล้ว +2

    Great Programme!

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 2 ปีที่แล้ว +2

    Harima wadagath wadasatahanak, doctor athulu samata bohoma sthuthi ,🙏

    • @oshadhawishwanath2466
      @oshadhawishwanath2466 ปีที่แล้ว

      Me doctor me karanne Boru ragapemak. Leddunwa sanipa wenne na. Meyage team eka Gamba Kara gannawa. Kisi deyak wenne na.

  • @sushirobatanapoli5663
    @sushirobatanapoli5663 2 ปีที่แล้ว +5

    Very good program,

  • @miulamiula328
    @miulamiula328 2 ปีที่แล้ว +2

    Doctor obatumata stutei නිල්මිණි tannakon ape pravina kalakarini budusaranei stutei

  • @thenuldilith6329
    @thenuldilith6329 2 ปีที่แล้ว +31

    මේ වගේ සමජයේ තියන ප්‍රශ්න සියලුම දෙනාටම දැනගන්න ඒවට විසදුම් සමග ලබා දෙනවට බොහොම 🙏

    • @nethmabamunusinghe7206
      @nethmabamunusinghe7206 2 ปีที่แล้ว

      Ithin

    • @georgewimalasuriya8503
      @georgewimalasuriya8503 ปีที่แล้ว

      Kanchana, sex before marriage is not love, it's sensuality. From the biginning you were on the wrong track. Sex, good looks, earning power, charisma are all transient, fugitive. What was missing was spiritual relationship to a higher being, both parties must focus in that direction. You and your husband focused on each other. We're human , we have shortcomings, our relationship to a higher being will not disappoint us even if the other areas of our life fail. It's not too late for the sake of your child. You and your husband became one flesh through your child. God Bless all.

    • @shahimatillas333
      @shahimatillas333 ปีที่แล้ว

      😅

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +1

    තලහගම නාරද ස්වාමීන් වහන්සේගෙ ධර්ම දේශනා අහන්න. ඔබේ ජීවිතේ යතාර්ථය තේරුම් ගන්න පුළුවන්. එදාට ජීවිතය ජයගන්න පුළුවන්

  • @rabbit171
    @rabbit171 2 ปีที่แล้ว +13

    එයාට ලස්සන කටහඩක් තියෙනවා..🥰🥰♥️

  • @shiromakulathunga2310
    @shiromakulathunga2310 2 ปีที่แล้ว +45

    හරිම වැදගත් වැඩසටහනක්.මෙවැනි ගැටළු හැමෝටම තියෙනවා.කාංචනා ඔබ ඉතාමත් හොඳ කාන්තාවක්, අව්‍යාජ, කිසිවක් නොසගවා අනිත් අයටත් පිළිසරණක්, ආදර්ශයක් තැබුවා.ඔබට ඔබෙ පවුල සමග සතුටින් ඉන්න ලැබෙවා කියලා මම සුභ පතනවා.ඔබ දිරිය කාන්තාවක් 😊👍

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      This lady didn’t understand what marriage involves . She was concerned more about the wedding ceremony , and all the intricate details a show off wedding involves. Spending that amount of money, time and energy for a function that lasts only a few hours, is really ridiculous . I do hope that the Corona virus and it’s outcome, have opened the eyes of people all over the world, how futile life is.
      I don’t follow any religion, but doesn’t Buddhist doctrine teach that life is short and it’s like a dew drop at the tip of a blade of grass.
      Sri Lanka has become a money centred, outward appearance loving society. People should try to get rid of the idea that they have to please and impress everybody in their immediate social circle. Good wishes to this lady for a good fruitful future. 👍😂

  • @sunilsilva3669
    @sunilsilva3669 2 ปีที่แล้ว +34

    මේ කතාව අහන්නමඕන නැහැ . උපේක්ෂාව පුරුදු කරලා නැති ,විච්චූරන අදහස් දරන වර්තමානයට හොඳ උදාහරණයක් , ජීවිතය තාවකාලික නවාතැන් පොලක් බව අවබෝධ කරගන්න බැරි අයට ඇය හොඳ නිනිදසුනක් ,මේවනවිට ඇය ජීවිතය තේරුම් ගත්තඑක ලොකු දෙයක් ....

  • @rajithaivanjaleenrodrigo27
    @rajithaivanjaleenrodrigo27 2 ปีที่แล้ว +1

    Thankyou kanchana

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว +5

    Harima haravath dashanayak sthuthi kanchana 🙏🙏🙏

  • @tesmaperera8818
    @tesmaperera8818 2 ปีที่แล้ว +3

    Good good

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว +34

    ඩොක්ටර් ඔබට දෙපලට සියලුම දෙව්‍ යන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .ස්තුති 🙏🙏🙏

    • @gravitymobile3098
      @gravitymobile3098 2 ปีที่แล้ว

      හරිම හොද වැඩ සටහනක්

  • @neethasolaman159
    @neethasolaman159 2 ปีที่แล้ว +3

    U have to learn how to live alone because first u have to care about yourself then u try to get some changes yr life be happy one things u can love world but u don't get back try to be happy all yr life marryd is game and miracle if can't live better be alone God bless you and your family good luck.

  • @anoshafernando9210
    @anoshafernando9210 2 ปีที่แล้ว +2

    Therum ganna oni api hama welema family life eake wisheshen gahanu kena terum aran jeewath wenna puluwanam after marrage eakedith eaka godak success wenna balapanawa anika gahanu kena kochchara ugath unath ihala post eaheka idiyath thamage hasbandwa thama thamata first wenna oni life eake 😍

  • @gluteussmaximus4077
    @gluteussmaximus4077 2 ปีที่แล้ว +24

    Psychology and Human Relationships should be introduced as a School Subject from grade 8 in the Future. This could reduce the suffering that people undergo when they are adults.

    • @ventnarada5896
      @ventnarada5896 ปีที่แล้ว

      නෑනෑ සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගෙ දේශනා අහන්න

    • @dahalexander
      @dahalexander ปีที่แล้ว

      ඔව්.ඒත් 2018 දී 7 ශ්‍රේණියේ දරුවන්ට වැඩිවිය පැමිණීම හා ගැහැණු ලමයෙක් කොහොමද පිට පිරිමියෙකුගෙන් ආරක්ශාවෙන්නේ, ඇයි ආරක්ශා වියයුත්තේ වගේ වැදගත් කරුණු ඇතුලත් පොතක් දුන්නා. ඒකට සමහර අම්මලා කිව්වා මටම කියවන්න ලැජ්ජයි, දරුවා ප්‍රශ්න අහනවා අපිට උත්තර දෙන්න බෑ කියලා. ඒ නිසා ඒ පොත ආපහු එකතුකරගත්තා. නමුත් විය යුතුව තිබුණේ මේ පළිබඳව දෙමව්පියන් හා ගුරුවරුන් මනාව දැනුවත් කරලා ළමයින්ට ඒ අධ්‍යාපනය ලබාදීමයි. ඒක ගොඩාක් වැදගත්. අපේ රටේ දැනට ඉන්න වැඩිහිටි පරම්පරා 2 (ආච්චි සීයා පරම්පරාව හා දෙමාපිය පරම්පරාව) අවශ්‍ය පරිදි නියමාකාරව දැනුවත් කරලා, ඊටම සමගාමීව පාසල්වලින් දරුවන්ද දැනුවත්කලානම් ප්‍රශ්න ගොඩාක් අඩුවෙනවා. මේ පරම්පරා 3 ටම ලින්ගික, ආර්ථික, ආකල්පමය හා සමාජීය දැනුවත් කිරීම පාසල් මුල් කරගෙන කලානම් අපේ රටේ හොඳ දියුණුවක් වේවි.

  • @nadeeshanikuruwita.arachch7387
    @nadeeshanikuruwita.arachch7387 2 ปีที่แล้ว +5

    ඩොක්ටර්ගේ දුරකථන අංකයක් දෙන්න .plz

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 ปีที่แล้ว

    Is Soloft the best treatment.

  • @chamilajayawardena9840
    @chamilajayawardena9840 2 ปีที่แล้ว +3

    Bohoma hoda vadasatahanak obathuma ge no eka labaganne kohomada

  • @chandanawickramasinghe9368
    @chandanawickramasinghe9368 2 ปีที่แล้ว +1

    What is doctors name?

  • @thilinidhanushkayapabandar8141
    @thilinidhanushkayapabandar8141 2 ปีที่แล้ว +3

    ♥️

  • @dhanurasi3473
    @dhanurasi3473 2 ปีที่แล้ว +2

    Harima wadagat wada satahnak

  • @gladiatorzero9761
    @gladiatorzero9761 2 ปีที่แล้ว +4

    My story, as Kanchana,I spent nearly 25 lakhs before 4 years, you have my own character

  • @anur5317
    @anur5317 ปีที่แล้ว +12

    අවු 26 ක අත්දැකීමෙන් කියන්නෙ පිරිමි බොහොම අල්ප ප්‍රමාණයක් විතරයි හැමදාම ආදරේ පෙන්නන්නෙ. ඒ කියන්නෙ ආදරේ නෑ කියන එක නෙමේ. එයාලගෙ ඔලුවෙ අපිට වඩා වගකීම් පුරව ගන්නවා. ගෑණු පිරිමි කියන්නෙ ජීව විද්‍යාත්මකව හැසිරීම් රටා දෙකක්. ඕක අවබෝධකර නොගතහොත් පවුල් බිඳ වැටීම් වැඩි වේවි. දරුවො ලොකු මහත් වෙලා එයාලගෙ නිදහස් වුණු දවසට ආයෙමත් එයාලගෙ ආදරේ ලැබෙනවා. අවබෝධයෙන් ජීවත් වෙන්නයි කාන්තාවකට හොඳ ධාරණ ශක්තියක් ලැබිලා තියෙන්නේ.
    පාසැල්වල් විද්‍යාත්මකව මේවා ගැන පැහැදිලි නොකරන එකයි වැරැද්ද මම දකින විදියට නම්...

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @ramaniliyanage9367
    @ramaniliyanage9367 2 ปีที่แล้ว +2

    Manasika rogawalata homiyopath wedakamasaralai godak hodai

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 2 ปีที่แล้ว +3

    Me Dr.kumaranayaka NEDA ?
    Polpithigama hospital eke wada kale 1998 kaalaye..
    Aththatama oba thuma lama roga GANA balana kaale mage masa 3 ne puthage jeevithe beruwe oba thuma
    Dan mage puthata 24..
    Oba thumaata bohoma pin..

  • @sasu2876
    @sasu2876 2 ปีที่แล้ว +85

    පවුල් ජිවිත ඇතුලෙ සතුටින් ඉන්න අය අඩුයි

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +2

      ඇත්ත ඒත් කවුරුත් බලා පොරොත්තු වෙන්නේත් ඒ දේමයි ඒකමයි පුදුමය, ඔතන වෙන්නේ සමහර දේවල් අපි හිතේ හංගගෙන ඉන්නවා බලා පොරොත්තුවෙන් ඒත් ඒක කියන්න යන්නේ නෑ, ඉගියක් දුන්නත් අනෙත් කෙනාට තේරුම් යන්නේ නෑ, නැතිනම් ඕනිත් නෑ, ඒත් ඒක එහෙම වෙන්න ඕනි නෑ, මමත්වය, අනිසි අධි මානය, ( අභි මානය වෙනයි) ඔය දෙක පටල ගන්නවා හුගක් ගැහැනු අය, ඒක ඇත්තටම අවුලක් වෙනවා අදකාලේ.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Marriage is a prison for most people all over the world. The main reason is men and women are different thinkers. They act in different ways. They think quite differently about family life. Their attitudes and values are different. So it’s extremely difficult for a man and a woman to live peacefully and happily under one roof . Those who want to keep their marriages together without divorce or living apart, do so because of financial reasons and also family values regarding the welfare of the children. 👍👍

  • @saku4572
    @saku4572 2 ปีที่แล้ว +1

    Mata doktarekk ekka katakaranna one kohomada karanne matat loku pasnayak tiyanwa

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +2

    thank you so much🙏

  • @indigo2844
    @indigo2844 2 ปีที่แล้ว +6

    This is what happens when people become too individualistic.

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว +1

    Godak stutiiiiiii obasemata devi pihitai semada

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว +10

    අර කියුව වෙබ් සයිට් එකත් ITN channel එකේම මෙතන ping comment එකක් විදිහට හරි Description box හරි දාලම තිබ්බනම් තවත් ගොඩාක් වටිනවා නේද?

  • @eshafernando3722
    @eshafernando3722 2 ปีที่แล้ว

    Mey doctorwa hambawenney kohomada

  • @hudshayafernando2706
    @hudshayafernando2706 2 ปีที่แล้ว +10

    Can we have the contact numbers of these doctors please? Thank you.

  • @manelfernando1900
    @manelfernando1900 ปีที่แล้ว

    Nilminige vivahayath kadila gihinne Eya kohomada anunge prashna visandanne

  • @sududhoni8763
    @sududhoni8763 2 ปีที่แล้ว +10

    🙏❤💙🙏

  • @sunilkahingala3559
    @sunilkahingala3559 ปีที่แล้ว

    Budusarani

  • @madupremajayantha
    @madupremajayantha 2 ปีที่แล้ว +1

    🤝

  • @nilukaranathunga1167
    @nilukaranathunga1167 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @chamodinavodya4259
    @chamodinavodya4259 2 ปีที่แล้ว

    Doctor cntc karnne kohmd

  • @gayanchamara9068
    @gayanchamara9068 2 ปีที่แล้ว +29

    මගේ පුංචි කාලේ වගේම තරුණ කාලේ මගේ ජිවිතය විනාශ කලා,උන් ගැන ස්භාදාහම බාලාගනි

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +4

      Really who destroyed your life? You’re still alive. Life is destroyed , when someone kills you off. Life gives you chances, how you make use of them is up to you. Examine yourself and change your outlook. Don’t blame others. Improve your thinking. Be humble and gentle. Most men are arrogant. They find it difficult to accept rejection . Learn from your mistakes and move forward. You’ll meet a good , kind woman who is not money minded.👍👍😂😂

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 2 ปีที่แล้ว

      START YOUR LIFE from this minute.

    • @renukakumari5890
      @renukakumari5890 ปีที่แล้ว

      🤔

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว +1

    Godak honda wadasatahanak

  • @looklike8579
    @looklike8579 2 ปีที่แล้ว +1

    Ane matath me prathikara labaganna widiha kiyanwada matath oya widihama prashnayak thiyenawa

  • @niranjaleerenuka7908
    @niranjaleerenuka7908 2 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @anuruddikagayashan387
    @anuruddikagayashan387 2 ปีที่แล้ว +1

    Doctorwa kohomada api hamba wenne

  • @s.n383
    @s.n383 ปีที่แล้ว +26

    අපි කසාද බැන්දේ වෙඩින් එකක් අරන් නෙවෙයි. බැදලා දැනට අවුරුදු 12 යි. පිරිමි ලමුන් දෙදෙනෙක් ඉන්නවා. ගමෙන් කොළඹ අාවා. බැදලා අවුරුදු 6 න් මහත්තයාගේ ඉන්ටඩික් කරනවා. මේ ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී ලොකු පුතා ඉහළින් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව කොළඹ හොදම පාසලකට දැන් යන්නේ. තාම අපිට කරදරයි. මහත්තයා දැන් කුලී වැඩ කරන්නේ. දැනට ජොබ් 14 කලා. මං වෙනස් වුනේ නෑ. එකට හිටියා. දුක සැප බෙදා ගන්නවා තාම. කිසිම ලෙඩක් හැදුනේ නෑ. දුකේදී අැඩුවා.සතුටෙදී තාමත් හිනාවෙනවා.

    • @thamodibandara2305
      @thamodibandara2305 ปีที่แล้ว +4

      ඔයාලට කොහොමත් ලස්සන ජීවිතයක් ලැබෙනව..

    • @hasindugeemina9578
      @hasindugeemina9578 3 หลายเดือนก่อน

      😊

  • @s.s.k3568
    @s.s.k3568 2 ปีที่แล้ว +2

    Oye prasne oyata witharak newei godak genunta podhu prasnayak.wenasakata thiyenne oya wage newei anith genu asaranai. A nisa daruwo wenuwen paula wenuwen daragena innawa

  • @chamaliwijayabandara4832
    @chamaliwijayabandara4832 2 ปีที่แล้ว +2

    Drocter contact number eka ganna puluwanda. Drocter enne koheda.☺

  • @sudarshanifernando8122
    @sudarshanifernando8122 2 ปีที่แล้ว +4

    Api manasa ta beheth karamu
    NAM MYO HO RENGE KYO

  • @gayanchamara9068
    @gayanchamara9068 2 ปีที่แล้ว +27

    මගේ තාත්තා හිටියනම් අද මම ලොකු තැනක 😢

  • @sujanipathmalatha8191
    @sujanipathmalatha8191 ปีที่แล้ว

    🙏🙏🙏❤️🙏❤️

  • @user-lv2vc3wf7s
    @user-lv2vc3wf7s 7 หลายเดือนก่อน

    Thamange sathuta thawa kenekgen bala poroththu vima moda kamak.ape sathuta Apenma hoya gaththama hodai.

  • @thusharaabayawardhana9373
    @thusharaabayawardhana9373 2 ปีที่แล้ว +2

    Math doctor Hamba wenna Oni.mamath husbandgenn separate wela enne

  • @dilinithilhari3116
    @dilinithilhari3116 2 ปีที่แล้ว

    Doctorge number eka ganna puluwanda.matath channel ekak daanna

  • @shantharanaweera4741
    @shantharanaweera4741 ปีที่แล้ว +1

    මහත්තයා ගෙනල්ලත් අහන්න.

  • @rashikachandima7840
    @rashikachandima7840 7 หลายเดือนก่อน

    මන් ආසම දොස්තර මහත්තයෙක්

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hemamalieherath
    @hemamalieherath 2 ปีที่แล้ว +4

    Nilmini lassanata wadasatahana meyawanawa. Ahang inna aasai.

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +2

    AYUBOWEWA.....Thun Buddhaya Sarenai....

  • @chamiichamii7181
    @chamiichamii7181 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @nimalaweerakkody7236
    @nimalaweerakkody7236 2 ปีที่แล้ว +1

    Number illana ayata video eke awasanaye dictorge web site eke nama kiyanawa

  • @mithunprabudha3765
    @mithunprabudha3765 ปีที่แล้ว

    hamadekinma duk vidinna venne ganunta🥺 ganunta atha ussana naruma piriminta shaapama weva🙏..

  • @hansichamika6147
    @hansichamika6147 2 ปีที่แล้ว +49

    වැලිමඩ සද්දාසීල ස්වාමින්වහනන්සෙගෙ දෙශනා අහන්න.බොජ්ජංග වැඩෙනව..නිකන්ම විශාදය නිකන්ම අය්න්වෙනව මනසින්

    • @shanthisilva373
      @shanthisilva373 ปีที่แล้ว

      ම්

    • @piyumimadubashani4713
      @piyumimadubashani4713 ปีที่แล้ว

      Aniwaryenma ❤️

    • @malathiewickramasinghe7927
      @malathiewickramasinghe7927 ปีที่แล้ว +1

      0

    • @madurox126
      @madurox126 ปีที่แล้ว +4

      අපෝ ඒ පොන්නයාගේ ඒවා අහපුවම පිස්සු හොද වෙනවා නෙවෙයි පිස්සු වැඩි වෙනවා 😂😂😂😂

    • @piyumimadubashani4713
      @piyumimadubashani4713 ปีที่แล้ว +2

      @@madurox126 Oya widihata Sanga rathnayata apahasa karanna epa... Wachanyak katin pita karann klin hithanna... Pau purawa ganna epa... Kisima kenekta apahasa karann epa...

  • @lahirudesilva4096
    @lahirudesilva4096 2 ปีที่แล้ว +2

    Hoda වැඩසටහන

  • @sumudusoyza2487
    @sumudusoyza2487 ปีที่แล้ว

    Kawadawath adare labila nathi minissu ekkath daruvo nisa jeewaath wenna ona labuna deyaknam ne marenakalma labenneth ne kadulu vitharay

  • @manthrama482
    @manthrama482 2 ปีที่แล้ว +2

    4n number ekak denna පුළුවන් da

  • @user-qi2ru6ov8x
    @user-qi2ru6ov8x 2 ปีที่แล้ว +11

    මගෙ හස්බන්ට ලොකු ලෙස විශාදය තියනවා.ඇත්තටම එයා මානසික ලෙඩකින් පෙලෙනවා.ඒත් එයා ඒක පිලිගන්න කැමති නෑ...මම family counseling යන්න ආසයි.ඒත් එයා කැමති නෑ...පවුල් ජීවිතේ ගොඩාක් අවුල්.මගෙ ඉවසීම මත තාම යන්නේ.මට මෙයාව දාලා යන්න ඕනේ නෑ.එකතු වෙලා ගමනක් යන්න ඕනේ.plz help me

    • @ashikaganga3533
      @ashikaganga3533 2 ปีที่แล้ว

      Good luck

    • @nela4201
      @nela4201 2 ปีที่แล้ว

      Eyawa koma hari kamathi karaganna balanna therum karala denna

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +1

      washiyak karanna eyata

    • @user-qi2ru6ov8x
      @user-qi2ru6ov8x 2 ปีที่แล้ว

      @@rushand8003 කරන්න ඕනෙ ඔක්කොම කලා....වැඩක් නෑ dr

    • @sujeewalakshan2697
      @sujeewalakshan2697 ปีที่แล้ว +1

      කිසිම පිරිමි යෙක් කැමති නෑ තමන් මානසික ලෙඩෙක් කියලා කියනවට .matath welawakata pizzu..eth mama kamathi na mage wife ehema hithanawatawath...e welawata eyata asimitha adarayak denna..badagena thurul welahari kamak na...oka wishadaya newei pirimi adare hoyanne oyawidihata...karala balanna...oya eyata doctor unanam ekathama wisaduma..

  • @amalfernando3834
    @amalfernando3834 2 ปีที่แล้ว +2

    Doctor wa munagahenne kohomada

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว

    Doctor contact karanna puluwanda, please contact noe denna

  • @subashinipemarathne7891
    @subashinipemarathne7891 2 ปีที่แล้ว +1

    mata doctor ta kata karanna oni plz

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +2

    Kohmada hamu wanna

  • @eshafernando3722
    @eshafernando3722 2 ปีที่แล้ว

    doctor ge phone number eka ganna puluwan da please

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 ปีที่แล้ว +3

    Ane koheda me doctor please kiyanna kauru hari

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +2

    Hoda wada sahtnahk dave phtai

    • @inokapriyadharshani3123
      @inokapriyadharshani3123 2 ปีที่แล้ว

      මටත් මේ ඩොක්ටර් මුනගැහෙන්න ඕනෙ, විස්තර කියන්න. පිංසිද්ද වෙයි.

  • @kalyanilokuliyana7248
    @kalyanilokuliyana7248 2 ปีที่แล้ว +5

    pera kala kusal akusal piliganna kamathi nam me jeevithaya gena pasuthawenna wath duk wenna wath epa.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +3

    ANURADA PURE CHANA GAWATA GIYANNAN VISA DAI YAKO MEWA TAMUNTA VITARAK NEWE MEWA HAMOTAMA TIYANA DEWAL

  • @rsilva7955
    @rsilva7955 2 ปีที่แล้ว +3

    Nice program but should be conducted by professionals and not Nilmini who is messed up and does not hold the correct character for it.

    • @shifaniidris3712
      @shifaniidris3712 ปีที่แล้ว

      You are right! Madumadava is very professional 😂The man never got satisfied with any woman. He should be a role model to conduct this program 😂😬😬😬😬

  • @travelwithshali5025
    @travelwithshali5025 ปีที่แล้ว

    Doctor ge number eka denna puluwan da

  • @lillyd3016
    @lillyd3016 2 ปีที่แล้ว +58

    සංනිවේදනය කරන එක තමයි අමාරැම දේ කෙච්චර කතා කලත් තම තමන් තමන්ගෙ මතයෙ ඉන්නෙ ,පිරිමියගෙ මතය තමයි අන්තිමට හරි , ඒ දේට හා කියලා ගෙදර වැඩක් බලාගෙන social media එකේ තමන් කැමති දෙයක් බලාගෙන ඉන්න එක වඩා ලෙහෙසියි, කාමර දෙකක නිදාගන්නත් පුළුවන් එතකොට , හොදට දෙන්නටම නින්දත් යනවා,

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +6

      විකාර ඒක ඔයා හිතන විදිහ මම පිරිමියෙක් මගෙත් පවුල් ජීවිතය ටිකක් මෙතුමියගේ කතාවට ටිකක් සමානයි, ( මගේ බිරිද මෙතුමිය වගේ ) ඒත් මම කලින් ආදරය කරල නෙවී අපි බැන්දේ, ඒත් මෙතුමිය බලා පොරොත්තු වෙන දේ මගේ බිරිද බලා පොරොත්තු වෙන්නේ නෑ කියල මම හිතන්නේ, ඒත් මම තවමත් හිතනවා ඒ මම හිතන දේත් ඇත්තද නැතිද කියල, මම හිතන විදිහට තමයි මම හිතන්නේ මට වෙලා තියෙන්නේ, අනේ මන්දා මුලු ලෝකයම එක වෙලාවකට මුලාවක් බුදුන් දේශනා කල ආකාරයට

    • @nilunadeesha674
      @nilunadeesha674 2 ปีที่แล้ว +3

      Ow eka aththa pirimi hithan inne eyala karanna kiyana de thama hari kiyala.apita katha karanna ida denne na.ehema unama kohomada sathutin Paul kanne

    • @Moonbow3000
      @Moonbow3000 2 ปีที่แล้ว

      Mamath oya wage iwasan innawa

    • @champikar5055
      @champikar5055 2 ปีที่แล้ว

      @@gnccreations277 gahanu pirimi metharam wenas ayi kiyala liyapu book ekak thiyenawa puluwan nam aran kiyawala balanna.

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว

      atta

  • @kumariugn2704
    @kumariugn2704 2 ปีที่แล้ว +1

    Mata kanchanata katha karannna no aka denna puluwanda please

  • @manthrama482
    @manthrama482 2 ปีที่แล้ว +4

    Mata මෙතුමා hamuwenna පුළුවන් widiyak kiyanna පුළුවන් da

  • @lakshalajsha1466
    @lakshalajsha1466 2 ปีที่แล้ว

    Mama duppath mata salli na doctar

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +1

    OW OYA ENNA MINIHAMA RAKA GNNA PINATA DAHAMATA DENNA

  • @amalfernando3834
    @amalfernando3834 2 ปีที่แล้ว +3

    Matath doctor wa munugahenna o ne.mage pawl jivite arima wenas prasnekata muhuna dena kenek mata katha karanna kiyanna kenek mata na arima asaranai man

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +42

    අපරාදෙ දෙමාපියන් ගන්න මෝඩ තීරන නිසා අසරන වෙන්නෙ දරුවො ඔය මුදල් අහින්සක මිනිසුන් වෙනුවෙන් දීලා පිංදහම් කලානම් අද මෙහෙම වෙන්නෙ නෑ

    • @shamalee1209
      @shamalee1209 2 ปีที่แล้ว +2

      Akane darlin.samaharunta eka therum ganna bene api ahema kiuwama ayala hitne jelas kiyala

    • @deepikasamanmali74
      @deepikasamanmali74 ปีที่แล้ว

      Ane ow mekup Eka demmth Gedrt nikan normalne

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 2 ปีที่แล้ว

    Doctor ge number akak dennako pin sidda vavi

  • @nadeeramanohari4607
    @nadeeramanohari4607 2 ปีที่แล้ว +1

    Doctorge name danako

  • @manjulaperera604
    @manjulaperera604 2 ปีที่แล้ว +1

    Me ayathanaya mokakda

  • @hanidasama2292
    @hanidasama2292 2 ปีที่แล้ว +8

    අනේ දන්න කෙනෙක් මට ඩොක්ටර්ගේ නොබරේ දෙන්න පින් සිද්ද වෙනවා 🙏

  • @sandhayanimanel2030
    @sandhayanimanel2030 2 ปีที่แล้ว +4

    Hamadema iwasanna ekathuwela gamana yanna .

  • @renoal7920
    @renoal7920 2 ปีที่แล้ว

    Ane do matath udawwak karannkoo ma awrudu 17 Kuwait sits ada lankawata anawa awrudu 20 kalin hada gath gedara annne hoyapu deyak nee ethurui gedrata badu tikak ganna udaw karanna bohemia pin

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 2 ปีที่แล้ว +3

    Mittayawan KIYALA deyak NAHA awT saktiyai