මෙන්න අනුරට හේත්තු වෙන්න ඉන්න ලිස්ට් එක - වසන්තගේ කටින් පනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මෙන්න අනුරට හේත්තු වෙන්න ඉන්න ලිස්ට් එක - වසන්තගේ කටින් පනී
    👉Subscribe us: / @vfgnetwork
    👉 FOLLOW US
    📌Facebook - www.facebook.c...
    👉 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 :
    📌 Web - vfgnetwork.com
    👉 JOIN US
    📌 Whatsapp - whatsapp.com/c...
    #voicefirst #breakingnews #newslive #newsfirstdigital #wereportyoudecide #newsupdate #newsalert24x7 #srilanka #hotnews #latestnews #srilankanews #fastnews #voicefirstnews #sinhalanewstoday #sinhalanewsalert #breakingnewssinhala #gossipnewssinhala #mahindarajapaksa #sajithpremadasa #anurakumaradissanayake #politicalnewssinhala

ความคิดเห็น • 362

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb หลายเดือนก่อน +11

    මිලග ජනාධිපති අනුර කුමාර සහෝදරයා මාලිමාව දිනවමු මාලිමාවට ❤ජයවේවා ❤ 1:45 1:46 1:47

  • @anurarathnayake3461
    @anurarathnayake3461 หลายเดือนก่อน +85

    අනුරකුමාර සහෝදරයා ඔබ අනිවාර්යයෙන්ම අපේ රටේ මීලගජනාදිපති වනවාමයි .

    • @user-dg4nb6bn5f
      @user-dg4nb6bn5f หลายเดือนก่อน +1

      හීනෙන් හරි පෙනෙනවා නම් හොඳයි

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 หลายเดือนก่อน +49

    මේ ඡන්දෙ නවත්වන්න රනිල්ම මේ වැඩ වර්ජනය කරවනවා. කියල තමයි අපි දැන ගන්න ලැබුනෙ.

    • @Peraliya
      @Peraliya หลายเดือนก่อน

      අරගලයට පහසුකම් සැපයුවා. වගේ.

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 หลายเดือนก่อน +39

    ගැම්මක් තමයි
    විසඳුම ජාතික ජන බලවේගය. මාලිමාවට ජයවේවා.

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q หลายเดือนก่อน +54

    ජාතික ජනබලවේගයට ජයවේවා !!!!!!!👍👍👍

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 หลายเดือนก่อน +18

    ❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @shanthaananda990
    @shanthaananda990 หลายเดือนก่อน +47

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @sri8427
      @sri8427 หลายเดือนก่อน

      දිපන් ගැනිත් 😂

  • @TheFlashmark
    @TheFlashmark หลายเดือนก่อน +31

    වසන්ත සහෝදරයා ඔබල වර්ජනය මෙහයවන්නේ නැතිනම් මිනිසුන්ගේ හිතේ තියෙන දුර්මත නැති වේල්ල අනුර සහෝදරයට කියන්න මාලිම බලයට එනතෙක් වර්ජනය කරනෙපා. අපු ගමන් ඉල්ලෙම් ලබා දෙන්නම් කියල.

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m หลายเดือนก่อน

      ඇබන් NPP ආපුහාම කප්රැක පහලවෙනවද මැටි මොලේ බුද්ධිමත්ව හිතන්න අපි සියලුදෙනා එකතුවෙලා පරිත්‍යාගයෙන් වැඩකරල යමිිකලකට පසුව පුද්ගලික ගැටළු විසදගමු සහෝ

    •  หลายเดือนก่อน

      පොරොන්දු දේශපාලනයට තිත.

  • @user-pq9fo9ny7u
    @user-pq9fo9ny7u หลายเดือนก่อน +36

    අලි බාගේ කැසිනෝ බලවේගේ උන්ගේ ගොන් කොමෙන්ට් 😂😂

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 หลายเดือนก่อน +4

      Sombi Ranil has been reduce our Povident Fund interest. Traitor Ranil, here after we, whole family never vote to you.

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg หลายเดือนก่อน +27

    මාලිමාව ව දිනුවොත් රටක් හෙටක් තියෙයි නැත්තන් ඉතින් විද ද පළල්ලා දුක....

    • @ramiruanusara3449
      @ramiruanusara3449 หลายเดือนก่อน +1

      Ow minissu danuwath karanna ona me dawas Wala Sajith tath Dena kattiya wadi wela

    • @TBJayasundara
      @TBJayasundara หลายเดือนก่อน

      Danata lankawe 8 weni kotipathiya janadipathi unama loke 1 kotipathiya wei needa

  • @GayaniKanchana-xk6fq
    @GayaniKanchana-xk6fq หลายเดือนก่อน +18

    ඒක නිසා තමයි අපි npp එක දිනවන්නේ

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 หลายเดือนก่อน +11

    යාකො ....සමහරක් මාධ්‍යවේදීන් මජර දෙශපාලුවන් වගෙම තමයි .....

  • @sarathpushpakumara7957
    @sarathpushpakumara7957 หลายเดือนก่อน +55

    මේ පුස්න අහන සමහර මාද්‍ය වේදින් පොලිසියෙන් අහන්න ඕනි පුස්න සමරසිංහ සහොදරයාගෙන් අහන්නෙ මුන් පිස්සොද

  • @ukuk1581
    @ukuk1581 หลายเดือนก่อน +62

    දැන් බටලන්දයා මොන ගැට කැපුවත් ජනතාව රවට්ටන්න බෑ.
    👍👍👍👍👍👍

  • @sujithwasantha7799
    @sujithwasantha7799 หลายเดือนก่อน +23

    ගුරුවරු මහජනයා නෙවේ ද අපි ඔක්කොම මහජනයා

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn หลายเดือนก่อน +5

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @ureshjayarathna631
    @ureshjayarathna631 หลายเดือนก่อน +61

    රට හදන්න මේ ගොන් කමෙන්ට්ස් දාන සාටකේ එල්ලිලා ඉන්න 80 83 කියවන කාලකන්නි ත් නැතිවෙන්න ඕන.. 🧭🧭🧭🧭🧭 👍🏻

    • @rameigap
      @rameigap หลายเดือนก่อน +4

      ගනන් ගන්න එපා
      මඩ වලින් උපයන්නෝ තව ටිකක් ඉන්නවා. ඔහොම යමු. 🧭 🧭 ට ජය වේවා

    • @slcitizen9562
      @slcitizen9562 หลายเดือนก่อน +3

      Exactly

  • @princijayatunga6201
    @princijayatunga6201 หลายเดือนก่อน +89

    චන්දයෙන් දිනපු ගානට උද්දාමයට පත් වීම තමයි පරිහානිය . ගමින් ගමට ගොස් මිනිසුන් පුලුල් ලෙස දැනුවත් කර චන්ද පුතිශතය 75%ඉලක්කයක් වත් ඇතිව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි .

    • @rameigap
      @rameigap หลายเดือนก่อน +7

      👍 ❤ 👍

    • @ranaweeragewijesiri139
      @ranaweeragewijesiri139 หลายเดือนก่อน +4

      ඒ වැඩේ කෙරෙන්නෙ ඕන අපෙත් රටේ ජනතාවට අර්බුදයට හේතුව තේරෙනව නම් ගමේ ජනතාව දැනුවත් කිරීමත් අපි ම කළ යුතුය.

    • @princijayatunga6201
      @princijayatunga6201 หลายเดือนก่อน +4

      @@ranaweeragewijesiri139 ඇත්ත ,අපි එය කරන නිසා තමයි දන්නෙ හිතන තරම් ජනතාව දැනුවත් නැති බව. සබුද්ධික හැමගේම යුතු කම සාමූහිකව දුප්පතුන් ලෙස එකා වන්ව එම වගකීම ඉටු කර යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීම .

    • @mewan7770
      @mewan7770 หลายเดือนก่อน +5

      ඉතින් අපි පටන්ගමු...
      තව පෝය තුනයි..
      මම ඒක කරනවා...
      නීතියේ, අධිකරනයේ ආධිපත්‍ය ජනතා පරමාධිපත්‍යට යටත් හෙට දවස තව පෝය තුනකින්..
      හොඳයි නැද්ද?
      ❤🎉😂

    • @martinluther2911
      @martinluther2911 หลายเดือนก่อน +4

      මා අවුරුදු දහහතරක් විදේශ සේවයේ... ඒ සෙබලෙක් විදියට ඊළාම් සටන ජයගැනීමන් පසුව. රටින් පිටදී රට ගැන මනා වැටහීමක් අපි ඇතිකර ගත්තා.. ඉදිරි ජනාධිපතිවරණයේදී මාළිමාවට චන්දයදීමටත් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වීමටත් ස්ථිරවම මව්බිමට පැමිණෙනවා. රට විනාශ කල හොරු එළවනවා.

  • @user-fe7kd3mb3p
    @user-fe7kd3mb3p หลายเดือนก่อน +16

    අනේ තව එකෙක් ලවා පෙත්සමක් දාපල්ලකො.
    හැබැයි ඌට දඩය ලක්ෂ 25 යි.

    • @slcitizen9562
      @slcitizen9562 หลายเดือนก่อน +1

      3 months charge karanna ona

    • @Peraliya
      @Peraliya หลายเดือนก่อน

      ගාස්තුව ලක්ෂ පහලොවයි. දඩය ලක්ෂ තුනයි. අවුරුදු තුනකට රජගෙදර රජසැප. අවු හතකට ප්රජා අයිතියත් නැතුව.

    • @TharngaSampath
      @TharngaSampath หลายเดือนก่อน

      මුන්ට පොඩි දඩ ගහලා වැඩක් නෑ ගහන්න ඕනේ කෝටි ගනන් වලින් දඩ මුන්ට මේ ලක්ෂ5/10/15 ක් දැනෙන් නෑ

  • @prabathlandege6743
    @prabathlandege6743 หลายเดือนก่อน +5

    මාලිමාවට ජයෙන්ජය ❤

  • @MudithaRanganatha
    @MudithaRanganatha หลายเดือนก่อน

    වසන්ත සහෝදරයා පිලිතුරු දීම අති විශිෂ්ඨයි

  • @jagathravindra902
    @jagathravindra902 หลายเดือนก่อน +6

    මෝඩ ප්රස්න අහන්න එපා මාලිමාවෙින් ආන්ඩු කලේ නැ .

  • @ravdon4776
    @ravdon4776 หลายเดือนก่อน +11

    රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ ඇතුලු ත්‍රාඩ රැල අතුගාල දාමු

  • @jagaththennakoon2726
    @jagaththennakoon2726 หลายเดือนก่อน +2

    Budusaranai ❤❤❤❤❤

  • @ravivlog7936
    @ravivlog7936 หลายเดือนก่อน +3

    මාධ්‍යවේදීන් කියා ගන්න උන්ට උගන්නන්න වෙනවා

  • @rasith1982
    @rasith1982 หลายเดือนก่อน +1

    අපේ අනාගත ජනපති අනුර සාහා්දරයට ජයවේවා .....

  • @ernestamarasinghe7922
    @ernestamarasinghe7922 หลายเดือนก่อน +1

    වැදගත් ප්‍රශ්නයක් අහන්න මාධ්‍යවේදීයෙක් නැති ලංකාවේ මාධ්‍ය

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha หลายเดือนก่อน +12

    ජාතික ජන බල වේගයට ජයවේවා ,ජයවේවා ජයවේවා ජයවේවා .

  • @anulakumari5719
    @anulakumari5719 หลายเดือนก่อน +6

    Very good explanations. Plz aware the people

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @user-ge5ee2ks4m
    @user-ge5ee2ks4m หลายเดือนก่อน +2

    අනුර.. වසන්ත... නලින් ද...... නලින් හේවගේ. විජිත... සමන්ත... මෙයලගෙ.... හඩවල් ටික දැන්නෙ. අහන්නේ .. මාරයි... කොහොම දක්ෂ කමක්ද දන්නේ නෑ ඔක්කොම එක වගේ ❤❤❤❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤ආදරෙයි ❤❤❤❤❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 หลายเดือนก่อน +2

    මාලීමාවට ජයවේවා

  • @sirikanthigodawela
    @sirikanthigodawela หลายเดือนก่อน +2

    Niyamai wasantha Niyamai allthebest

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e หลายเดือนก่อน +2

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama หลายเดือนก่อน +6

    නියත ලෙසම මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤

  • @yalingarajakulathilaka2259
    @yalingarajakulathilaka2259 หลายเดือนก่อน +6

    ❤❤❤

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 หลายเดือนก่อน +10

    වහල්ලු🤮 රැන රටින් වෙන දුපතකට ගිහිල්ලා දාන්න ....නැතුව රටට සෙතක් නැ,

    • @ramiruanusara3449
      @ramiruanusara3449 หลายเดือนก่อน +3

      Aniwa

    • @sri8427
      @sri8427 หลายเดือนก่อน

      තොපි ඔක්කොම වහල්ලු බල්ලන්ගෙ පස්සවල් ලොනවා පක්ෂ බදන්

  • @asankakumara5593
    @asankakumara5593 หลายเดือนก่อน +3

    රනිල් ඉදිරියේ වැලිකඩ ටොයිලට් හෝදන්න වෙනවා...අනික් කට්ටිය කානු සුද්ද කරනවා...තණකොළ ගලවන්න..වෙනවා...මාලිමා රජයක් ආවොත් ..එහෙම වෙනවා

  • @forestgum1237
    @forestgum1237 หลายเดือนก่อน +12

    පාතාලයට තිත තබන්නේ ජවිපෙ පමණයි 🚩
    ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම හිරු එකේ වෙන්න..එකම දේ අහන්නේ

  • @samanthapitigala1135
    @samanthapitigala1135 หลายเดือนก่อน +19

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක

  • @thariya10
    @thariya10 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤❤❤

  • @sadunbandara1293
    @sadunbandara1293 หลายเดือนก่อน +9

    මාලිමාව ට ජය

  • @upananda-mb2vw
    @upananda-mb2vw หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @jayapalakurera8581
    @jayapalakurera8581 หลายเดือนก่อน

    ඔබතුමාගේ කතාව හරිම පැහැදිලියි.
    ජාතික ජනබලවේගයට ජයවේවා!

  • @madumagegil181
    @madumagegil181 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤ 🧭🧭🧭🧭🧭

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +42

    දුම්රිය යතුරැ ගෙදර අරං සොම්බිය ගේ දුම්රිය වැඩවර්ජනය

    • @kasunruwanpura5922
      @kasunruwanpura5922 หลายเดือนก่อน

      UBA lankaweda ban.therum ganin eththa weda warjana monawada plan Karala weda warjana set karanne kohomada kiyala.

    • @kasunruwanpura5922
      @kasunruwanpura5922 หลายเดือนก่อน +1

      25000 eka pirisakata PADI wedi kalama kohomath eka asadaranai.ehema thamai minissu athara bedimak ethi Karala weda warjana sadaha minissu polabawanne.oka therum ganna molayak neththam lankawata budu saranai🙏

  • @nuwanlakmal1387
    @nuwanlakmal1387 หลายเดือนก่อน +5

    වසර පනහක පමන කාලයක් රටකාබාසිනියා කරපු රට හිගමනයට පත්කල අලිබබා සහ හොරුහලිහ ඇතුලු කම්බහොරුටික අලි පොහොට්ටු සජබ ලෙස තුන්කට්ටුවකට බෙදී එලියේ දෙස් දෙවොල් තියාගනිමින් එකම අරමුනක් (හොරු දූසිතයන් වාන්චනිකයන් ආරක්ෂා කරගැනීම )වෙනුවෙන් එක්වීඇති බව ජනතාව අවබෝදයෙන් ඇත
    මාලිමාවට ජයෙන් ජයම වේවා

  • @imagineeringmusicandmedita7717
    @imagineeringmusicandmedita7717 หลายเดือนก่อน +20

    නියතයකි ජයග්‍රහණය නියතයකි

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 หลายเดือนก่อน

      Sajith is peoples vision

    • @srilanka5819
      @srilanka5819 หลายเดือนก่อน

      ​@@samanthirupesinghe5507🐂
      Donkey Son 😂😂😂😂😂😂

    • @YoungDagger-v1t
      @YoungDagger-v1t หลายเดือนก่อน

      ​@@samanthirupesinghe5507Sajith awoth ithin me ka මිනිස්සු ඉන්න රටක් වෙන්න බෑ හරක් ඉන්න රටක් ඒ වගේ හරකෙක් ට දෙන්නේ උබලා වගේ හරක් තමයි නුගත් කම 😂😂😂

  • @user-st6sr7oi2o
    @user-st6sr7oi2o หลายเดือนก่อน +1

    හැමොම බෙදන මුදල් ලබාගන්න ඵ ඔබෙ මුදල් , ජන්දය මාලිමාවට දෙන්න

  • @user-dz2mg1ts9h
    @user-dz2mg1ts9h 26 วันที่ผ่านมา

    මාලිමාව දිනවමු රට දිනවමු

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 22 วันที่ผ่านมา

    Super talk.May God bless Jathike bale wegeya 👃 from Germany 🙋

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 หลายเดือนก่อน +21

    හිරු මාධ්‍යවේදීයෙක් වෙන්න ඔනෙ ...ඔය පකෙ ප්‍රශ්න අහන්නෙ ...එ මජර නාලිකාවෙ එකෙක් සුවර් එකටම...

  • @RangaPrabad
    @RangaPrabad หลายเดือนก่อน

    අහන ඕනම ප්‍රෂ්න යකට මේවගේ උත්තර දෙන්න පුලුවන් ජාතික ජන බලවේගයේ නායකයින්ට විතරමයි. අනිත් උන් ලිස්සලයනව.🧭 ජයවේවා .

  • @chamindaprasad7020
    @chamindaprasad7020 หลายเดือนก่อน +2

    Npp ජය වේවා ❤❤❤❤❤❤💖🌼🙏

  • @user-ip2lc7xt3u
    @user-ip2lc7xt3u หลายเดือนก่อน

    Well done...!! hope that your word will be kept by not involving any of the opposition. Jayawewa ❤❤

  • @AWW961
    @AWW961 หลายเดือนก่อน +3

    රැල්ල හැරවීමට සියළු චෞරයන් එකතුවී අවසන් මොහොතේ කරලියට ගෙනෙන සියුම් කූට උපක්‍රම පරාජය කිරීමට මේ මොහොතේ පෙර සූදානමක් තිබේද?

  • @ManiWickramaratne
    @ManiWickramaratne หลายเดือนก่อน

    මාලිමාවේ ජය නියතයි . ජයවේවා ! ජයවේවා ! ජයවේවා !

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka หลายเดือนก่อน +1

    මාලිමාවට ජයම වේවා ❤❤❤🧭🧭🧭

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv หลายเดือนก่อน +4

    Kalakani රනිල් මරණයට ගැනීමට සුදුසු කාලයක් එනවා අනිවාර්ය ........Yes Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය NPP❤❤❤Jaya ජය ❤නියතය Api එනවා අනිවාර්ය

  • @SavithriMeegahagedara7
    @SavithriMeegahagedara7 6 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 👍👍

  • @saddhamangalasamarasinghe9026
    @saddhamangalasamarasinghe9026 หลายเดือนก่อน +5

    විසදුම මාලිමාව ජාතික ජනබලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @MrRanjithm1
    @MrRanjithm1 หลายเดือนก่อน +1

    කවුද මේ ජඩ මාධ්‍යය වේදීයා...!?

  • @NandasiriLiyanage
    @NandasiriLiyanage หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤අපි මාලිමාවට

  • @kasunruwanpura5922
    @kasunruwanpura5922 หลายเดือนก่อน +4

    👍👍👍👍❤️❤️❤️❤️❤️

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v หลายเดือนก่อน +2

    ඔබලා ජනතාව ට දෙන පොරොන්දු ජනමතවිචාරයෙන් සම්මතකර ගන්නා බවට පොරොන්දුවෙන්න. පාර්ලිමේන්තු මැතිවරනයට පෙර ජනමතවිචාරයෙන් තබනබවට පොරොන්දුවන්න.

  • @sujeewajayasena-w5o
    @sujeewajayasena-w5o 8 วันที่ผ่านมา

    Welldone, sir, .....Great answers.....NPP ❤🎉

  • @Herath85
    @Herath85 หลายเดือนก่อน +21

    සජිත්ට comment දාන අයට කියන්නෙ සජබෙ මණ්ඩලේ කචල් අනේ ඉතිං කොහොමද දිනන්නෙ.

    • @Np1226o
      @Np1226o หลายเดือนก่อน +2

      සජියට ඉන්නෙ අසමගි බලවේගය😂

    • @ranaweeragewijesiri139
      @ranaweeragewijesiri139 หลายเดือนก่อน +1

      ඒකට හේතුව නායකයාට කිසිම කෙනෙක් විශ්වාස නෑ.

  • @protector2048
    @protector2048 หลายเดือนก่อน +3

    ඔයාලා වැඩ වර්ජන game එකක් ගහලා මහජනතාව පාරට බස්සන්න හැදුවා හැබැයි මහජනතාවගේ විරෝදය හමුවේ හකුල ගත්තා.

  • @user-kg5cm2hl3k
    @user-kg5cm2hl3k หลายเดือนก่อน +1

    මෙච්චර පැහැදිලි කරලා කියලත්
    මේ ප්‍රශ්න අහන කෙනාට තේරුම් ගන්න බැරි එකා මොකෙද්ද?
    මාලි මාවට ජයග්‍රහණය නියතයි 👍👍🌹🌹🥰🥰

    • @Peraliya
      @Peraliya หลายเดือนก่อน

      ප්රශ්නකරුට තේරුම් ගන්න පුලුවනි. නාලිකාව වෙනුවෙන් එරෙන්න කියල ප්රශ්න කරනව.

  • @eshmo9427
    @eshmo9427 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 หลายเดือนก่อน

    ඔය පාර්ලිමේන්තුව ළග අරගලයේදී ආමි දෙදෙනකුට පහර දීල අවි පැහැරගත්තේ රනිල්ගේම plan එකකට විය යතුමයි

  • @jrchithra551
    @jrchithra551 หลายเดือนก่อน +8

    මාලිමාවට ජය වේවා

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน +1

      සාමාන්‍ය මිනිස්සු 100ක් සමග කතාකරන්න ....65ක් විතර සජිත්ට කැමතියි.....අද තත්වය එහෙමයි

  • @SunilSantha-bj2sn
    @SunilSantha-bj2sn หลายเดือนก่อน +2

    Victory super victory,malimawa❤❤❤

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 18 วันที่ผ่านมา

    මාලිමාවට ජයෙන් ජයවේවා

  • @Michelle-be9ti
    @Michelle-be9ti หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @Beautiful---days
    @Beautiful---days หลายเดือนก่อน +1

    මාලිමාව ට ජයවේවා

  • @thomasshelby5098
    @thomasshelby5098 หลายเดือนก่อน +1

    ආණ්ඩුවෙන් වැඩ වර්ජන කරනවා මිනිස්සුන්ට කරදර වෙන විදිහට

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 หลายเดือนก่อน +1

    ජාතික ජන බලවේගය දිනලා ඉවරයි

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා ❤

  • @vjsr806
    @vjsr806 หลายเดือนก่อน +3

    මෙයා රනිල් එලවන්න පටන් අරගෙනලු. 😂

  • @mohamednizamdeen9442
    @mohamednizamdeen9442 หลายเดือนก่อน +1

    Malimawata jayaweva ❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +9

    පාතාලයන් ගේ සල්ලි අරං පාසල් දරැවන් අනාගතය පාතාල යට බිල්ලට දෙන පුතාNO

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 หลายเดือนก่อน

    රනිල් රාජපක්ෂලා පන්නමු

  •  หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @bandulajayaratne1771
    @bandulajayaratne1771 หลายเดือนก่อน +1

    මේ රටේ මිනිස්සු න්ට ජීවත් වෙන්න බැරි රටක් හදලා දුන්නා මිනිස්සු ජීවිතය ගැට ගහගන්න බැරි ව තමයි කෑගහන්නෙ නැතුව මොලේ අමාරුව ට නෙවෙයි

  • @MudithaRanganatha
    @MudithaRanganatha หลายเดือนก่อน

    රටට ජනතාවට අවංකව ආදරය කරන ජාතික ජන බලවේගයට ජයවේවා ❤

  • @SampatheNuwan
    @SampatheNuwan หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤ජය

  • @RavindraRVindra
    @RavindraRVindra หลายเดือนก่อน +1

    Malimawata jayawewa

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน

    හැට පැන්නජනතාව මොඩඅදහස් තියෙනවාසමහරඅයට.වැරදි වැටහිමි.ඒඅයවත් දැනුවත් කරන්න.දුරදිගනොබලන ලගබලලා සතුටු වෙන අයත් ඉන්නවා.මොඩ මොඩ පුස්න අහන්නඑපා.දිලාබලමු හරියට කරනවද නැද්ද කියලා.අන්නඑදාට නොකලොත් එලවමු.

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 หลายเดือนก่อน +2

    Wasantha is a great spokesman in npp equipped with overall knowledge on politics and economy

  • @bandusuriyapperuma2978
    @bandusuriyapperuma2978 หลายเดือนก่อน +1

    මාධය කාරයො කියාගන්න එවුන්ගෙ මොලේ දිග පළල තේරුම් ගන්න පුලුවන් නේද?

  • @koekloeren3797
    @koekloeren3797 หลายเดือนก่อน +4

    ජයග්‍රහණය මාලිමාවට නියතය ❤❤ජයග්‍රහණය විජයග්‍රහණය කරමු ❤❤

    • @sankasong9557
      @sankasong9557 หลายเดือนก่อน

      Paka thama😂😂

  • @user-ju2cx1xb7s
    @user-ju2cx1xb7s 27 วันที่ผ่านมา

    88/89කරපු වැඩ මිනිස්සු දන්නවා

  • @user-mz5hn5eb5l
    @user-mz5hn5eb5l หลายเดือนก่อน +2

    Proud of you our country.🧭✅

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +1

    ❤NPP

  • @shashithajayawickrama3742
    @shashithajayawickrama3742 หลายเดือนก่อน

    ජාතික ජන බල වේගයට ජය වේවා

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 หลายเดือนก่อน +2

    මේ හේත්තු වෙන නම් දාලා නෑනේ... බොරු දමලා තියෙන්නේ.

  • @rohanalakmal2237
    @rohanalakmal2237 หลายเดือนก่อน

    🧡💚💪💪💪💪💛💖💖💖💖💖 මාලිමාවට ජයවේවා

  • @MudithaRanganatha
    @MudithaRanganatha หลายเดือนก่อน

    ප්‍රශ්න අහන්නකෝ හොරුන්ට විරුද්ධව මොනවද කරන්නේ කියලා ප්‍රශ්නත් නිකං අපබ්‍ර්‍රන්ස වගේ