පියුමි කියන්නෙ ගනිකාවක්ද කියන්න මන් දන්නෙ නෑ ! මං ලෙඩ හදාගන්න කැමති නෑ - Aluth Lokaya - Priyan Manik

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2020
  • පියුමි කියන්නෙ ගනිකාවක්ද කියන්න මන් දන්නෙ නෑ ! මං ලෙඩ හදාගන්න කැමති නෑ - Aluth Lokaya - Priyan Manik
    Like 👍 comment 🖊️Share
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
    Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
    Like us on FaceBook - / sithdahana143gayan
    © For Copyright Matters
    Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
    #AluthLokaya

ความคิดเห็น • 1.4K

  • @georgevinitia1502
    @georgevinitia1502 4 ปีที่แล้ว +125

    හැමදාමත් පාඩම් ඉගෙනගන්නවා ජීවිතේ...එහෙම දවස් හතරක්නම් හම්බවුනේ කොහොමද කෙනෙක්ව මනින්නෙ...තමන්ගැන හැමවිටම ආත්ම වර්නනාව කරගනිමින් විරුද්ධ වාදියා ට ඉතා අසික්කිත දේ කියා පහර දෙමින් හැමෝගෙම දේ අවුස්සන
    අය අති භයානක බොරුකාර වංචා කාරයෝ...ඔහොම දැනගත්තු ගමන් ලක්ශ ගනන් දෙනවද....හොඳකමයි නිවටකමයි පටලවගන්න එපා....තාම ලජ්ජා නැතුව අයියා නංගියා කිය කියා හුරතල් කරනවා....වසළයන් ආස්‍රය කලාම ඔහොම තමයි...චික් කියන්න හිරිකිතනම් කෝල් කරල කියන්න තිබුනෙ නලවන්නෙ නැතුව ඔයවගේ නොසන්ඩාලයො කියල හිතුවෙ නැහැ කියල පියුමිටත් කියන්න තිබුනෙ නංගියා නංගියා කියන්නෙ නැතුව කෙළෙහිගුන නැති ගෑනියෙක් කියල හිතුවෙ නැහැ කියලා නවත්තන්න තිබුනෙ....හැමෝටම පාඩමක්....

    • @anusa7869
      @anusa7869 4 ปีที่แล้ว +5

      දියුනුවෙනවා බලං ඉන්නබැරිඊර්ෂිවෙන්මෝහෙන්ඡීවත්වෙන මිනිහ කවදත්දැවිදැවී ඡීවත්වෙනවාඔබවගෙ ගුණගරුක.අයලෝකෙට ඡීවයක්ඔබ බත්වේලක් කෑ අය දෙන පයින්ම ඔබතුමාගේ දියුනුවට ආසිර්වාදයක්මවේවා තමන්ගේ උත්සාහයෙන්දියුනු වී ඇතිඔබතුමා වගේ අයට ආසිර්වාදයක්මවේවා

    • @manilsir7637
      @manilsir7637 4 ปีที่แล้ว +1

      oba thumata thriwida r athnayey pihitai min pasuwatawath minussun kauda kiyala assayrsya karanna

    • @munnasingh5609
      @munnasingh5609 4 ปีที่แล้ว +1

      George Vinitia d

    • @deesanayakeniyamaimallimar7928
      @deesanayakeniyamaimallimar7928 4 ปีที่แล้ว +4

      Kiyala wadak na mu baba dan. Ahinsaka ganu nati bari aya one taran innawa tawa lankawe. Ow mu tawa mokada ban nangiya uba ara kiyala tiyenne ahanawa. Mun piumita eha giya gas ballekda koheda

    • @cpssrilanka
      @cpssrilanka 4 ปีที่แล้ว

      ඉරාජ්ගේ අලුත්ම සින්දුව Kathirina | කතිරිනා, ගී පද විඩීයෝව ...
      th-cam.com/video/M_LkUjhQEvs/w-d-xo.html

  • @pathumthushara7687
    @pathumthushara7687 4 ปีที่แล้ว +75

    ඔිනම කෙනෙක් ආගම අදහනවට වඩා බුදුපිළිම වලට සිවුරට මුවාවෙන්න හදනවනමි ඌ අනිවාර්යයෙන්ම හොඳ චරිතයක් නෙවෙයි...😂😂😂😂

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 4 ปีที่แล้ว +133

    කොහෙවත් යන බඩු කැලි වලට සලකනවට වඩා වටිනවා මේ රටේ මහ පාරෙ හිසට වහලක් නැති කන්න නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා..

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +16

    ඔබ තුමා මානුසීයා හැගිමකින් වැඩකරන්නේ එක ඇත්ත එත් මිනිසුන් නොමිනිසුන් දැනගන බුද්ධියෙන් වැඩකරන්න තෙරුවන් සරනයි

  • @chameenpeduru7184
    @chameenpeduru7184 4 ปีที่แล้ว +26

    මේ යකා ප්‍රසිද්ධියට ආසයි. දැන් ඇන්ගෙන බයිලා ගහනවා

  • @ayubowanbeachhouse1309
    @ayubowanbeachhouse1309 10 หลายเดือนก่อน +20

    පියාන් මැණික් පට්ට පඩ ෂෝ කාරයෙක් 😂😂

  • @chathurangakottagoda2695
    @chathurangakottagoda2695 4 ปีที่แล้ว +6

    Suba පතනවා අයියේ ඔයාගෙ අනාගතය sarwappa kaarayenma සාර්ථක වෙන්න කියලා හැමදාම nidhukin inna ලැබේවා

  • @indikasuranga7436
    @indikasuranga7436 4 ปีที่แล้ว +14

    පියුමී කියන්නේ ගනිකාවක් මීට පස්සෙවත් අසරන අයට උදවු කරගෙන ඉන්න බලන්න දැම් කොච්චර කතා කලත් වැඩැක් නෑ

  • @vijithajayawardana5618
    @vijithajayawardana5618 4 ปีที่แล้ว +122

    ඔයා ගැන ඇත්තටම ගොඩක් ආදරයෙන් හිටියේ. දැන් නම් ලොවෙත් නැත. බඩු ගැහුවට කමක් නැ . අර කෝල් එකේ කියවෙන්නේ ළමා අපරාදයක් ගැන. එක බොරු කියල කියන්න එපා, මොකද එක plan කරලා කතා කරපු call එකක් නෙවෙයි, උන් දෙන්න යාලුවෝ දෙන්නෙක් විදියට කතා කරන එකක් කියල හොදටම තේරෙනවා. ඒ මදිවට කියල තියනව පියුමිට "පාස්කු බෝම්බ පිපුරුනේ වෙලාවට කියල". වෙසබඩු බොරු කියනවා ගොඩක් අඩුයි. තමුන්ගේ කරන පින් දහම් ටික කරගෙන යන්න. එත් නමේ තියන පැල්ලම් ටික නම් යවන්න කාලයක් යාවි. බල්ලෝ එක්ක ලැග්ගම බලු මැක්කෝ එක්ක අනිවාරෙන් ගහනව.

    • @damakikw3102
      @damakikw3102 4 ปีที่แล้ว +6

      ඇත්තටම හරිම ටික ඔයා කීවෙ

    • @hkumarihkumari5903
      @hkumarihkumari5903 4 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @USA79999
      @USA79999 4 ปีที่แล้ว +1

      We cannot convict for PH was gossiping and there is no solid proof hence PM should be given the benefit of the doubt. PM should associate people of good character and a lesson for us all.

    • @vijithajayawardana5618
      @vijithajayawardana5618 4 ปีที่แล้ว +1

      @@USA79999 this isn't a case to be Judge by PM, this is a moral lesson for us. and the judgment has to be given by us who thought and made these fools as father figures in society.

    • @dildil1198
      @dildil1198 4 ปีที่แล้ว

      හරියට හරි

  • @zevon9024
    @zevon9024 4 ปีที่แล้ว +111

    දුප්පත් කෙනෙක්ට උදව් කරන්න කොනේ ඉඳන් හොයන ඔයා පියුමිට ලක්ෂ 5ක් දෙන්න තරම් මොනවද හෙව්වෙ?

    • @warsharanasinghe6043
      @warsharanasinghe6043 4 ปีที่แล้ว +7

      ඔන්න ඕකමතමයි මමත් අහන්නේ🤔

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 4 ปีที่แล้ว +15

      ඒකනම් ඇත්ත ,තිස් හතලිස්දහේ රෝද පුටුව දෙන්නෙත් පිටිපස්සෙන් කැමරා අටෝගෙන ගිහිල්ල ලෝකෙට පේන්ඩ.මෙයාට ඕනෙ වුනේ ඒවයින් රටේ ප්‍රසිද්ධියක් ලබල ඒක බිස්නස් වලට වාසියක් කරගන්ඩ.

    • @zevon9024
      @zevon9024 4 ปีที่แล้ว +13

      හැඟීම් දැනීම් තියෙනවා තමයි ඒත් රටක් ලොකයක් ඉදිරියේ තමන් 100% නිර්දෝශී කියා පෙන්වීමට දරන උත්සහය නිසා නිකන්ම රටක් ඉදිරියේ චොර වෙනවා..😹💔

    • @warsharanasinghe6043
      @warsharanasinghe6043 4 ปีที่แล้ว +2

      @@zevon9024 මල්ලි හරි මල්ලී🙂

    • @playmax2322
      @playmax2322 4 ปีที่แล้ว +1

      ak athta macha piyumi mo ko duppath kanekda

  • @Sma0503
    @Sma0503 4 ปีที่แล้ว +8

    ඇත්තටම හොද පාඩමක් ඔය කාලකන්නිගෙන් අයින්වෙන්ඩ

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 4 ปีที่แล้ว

    Patta aiye ජය වේවා ලස්සනයි

  • @shyamalijayaviickrama8240
    @shyamalijayaviickrama8240 4 ปีที่แล้ว +6

    කන්න දීපු අත හපාකන සමාජයක් මේක වැරදි ඇසුරුරෙන් ඈත් වෙන්න ඔබේ ගමනට නිසැකවම ජය බුදු සරණයි

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +66

    මූ මී හරකෙක්.මුන්ට ඉන්ටවීව් දීල පුම්බන්න එපා.කාලකණ්ණි

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน

      අනේ ඇයි 😢 අපි සමාජය ගැන දන්න ප්‍රමාණය ගොඩාක් මදි 😔

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 4 ปีที่แล้ว +50

    දැන් මොනවා කීවත් වැඩක් නැහැ .පියුම්ලා රංජන් කියපු දේවල් බොරු වෙන්න බැහැ .දැන් මුළු ලෝකේ ම ඔක්කොම දැනගෙන ඉවරයි ,සුදු ඇඳගෙන කළු ඇවිදින් ..!

    • @PresangiKtg
      @PresangiKtg 17 วันที่ผ่านมา

      Aththa

  • @jacinthadona4538
    @jacinthadona4538 4 ปีที่แล้ว +2

    Oba godak ugath pinwath minisek ai ea wage pahath nugath samaje asraya karanne priyan malli

  • @youthpower9429
    @youthpower9429 4 ปีที่แล้ว +22

    මොනා උනත් හැම එකාම බලන්නෙ සිංහලයට කෙලවන්න..සිංහල මිනිස්සු හරි සංවෙදියි ..කෙනෙක්ට උදවු කරාම ටක් ගලා අහු උනා..

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +71

    නමක් හදාගන්න වසර ගානක් ගත වේ
    එය විනාස කර ගන්න ගත වෙන්නේ තත්පර කීපයක් පමණපමණයි

  • @dammedamme2229
    @dammedamme2229 4 ปีที่แล้ว +15

    බල්ලෙක් බිරැවට කන්දක් පාත්නොවේ යන ගමන ඉදිරියට යන්න ඔබට බුදුසරණයි

  • @machan5651
    @machan5651 4 ปีที่แล้ว +2

    ජය ජය

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +118

    පියුමි ගනිකාවක් කියල නොදන්නෙ අද ඊයෙ ඉපදුනු එකෙක් තමයි

    • @sriyanik6597
      @sriyanik6597 4 ปีที่แล้ว +2

      Kiyala wadak na

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +3

      @@sriyanik6597 ඒකනෙ බබා 😄😄😄😄

    • @darshaniefernando
      @darshaniefernando 4 ปีที่แล้ว +6

      මේ මනුස්සයට ඕන උනේ සල්ලි වීසි කරලා ප්‍රසිද්ධ වෙන්න. ඒකනේ රන්ජන්, පියුමි
      ආශ්‍රය කරලා තියෙන්නේ.

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว

      @@darshaniefernando 👍👍👍👍

    • @tusharadamayanthi1779
      @tusharadamayanthi1779 4 ปีที่แล้ว +2

      හරියට හරි මේ balli ගැන කවුද නොදන්නේ 😆😆😆😆

  • @dammikapa1267
    @dammikapa1267 4 ปีที่แล้ว +23

    බුදු හාමුදුරුවන්ගේ පිලිම වහන්සේ ලග තියාගෙන ජරා කතා කතා කරනවා..එකෙන් ගොඩක් දේවල් හිතන්න වෙනවා..මෙයා මුකුත් නොදනී.පව් මෙයා..

    • @user-er9fi7rj7g
      @user-er9fi7rj7g 16 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත බුදුපිලිම ලග තියාගෙන ඔහොම කතා කරන්න හොඳ නැහැ . අනිත් එක බුදු පිලිම වහන්සේ තමන් ට වඩා ඉහලින් තියාගන්න ඕනේ

  • @user-vn5dx2tv1k
    @user-vn5dx2tv1k 4 ปีที่แล้ว +18

    අනේ මාත් දරු දෙන්නෙක් එක්ක ගොඩක් දුක් විදිනවා ඉන්න තැනක් නැ . මගේ අම්මගේ ගෙදර ළමයි නවත්තලා පිට රටක වලන් හෝදනවා .ෆ්බ් එකේ දැක්කා මේ මහත්තයා සෙනගට උදව් කරනවා කියලා .මට නිතරම හිතුණා දෙයියම්පල්ල නිකන් නෙවේ සහනදායි ගෙව්මේ ක්‍රමයට නයක් ඉල්ල ගන්න .එත් මගේ දුවට ලජ්ජ හිතෙයි කියලා ඒක යටපත් කරන් හිටියා මොකද මෙයා සේරම වීඩියෝ කරලා මීඩියා දානවනේ . එත් පුතා හැමවෙලාවෙම මට එන්න එන්න කියලා අඩන නිසා මේ මහත්තයට මෙයා ලයිව් ඇව්ත් දීපු නම්බරෙකට කෝල් ගත්තා එත් මෙයා අන්සර් කරේ නැ . පියුමිලා වගේ අය නැති බැරි මිනිසු කියන්න බැ එත් උන් වගේ උන්ට උදව් කරන්න දෙපාරක් හිතලා නැ හිත රිදුනනම් සමාවෙන්න මට හිතුන ඇත්ත ලිව්වේ

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 4 ปีที่แล้ว +1

      Mun Sali denne gon badu walata vithari Ekata video karala danna epe neda

  • @s.i.jayasinghe
    @s.i.jayasinghe ปีที่แล้ว +2

    අයියේ ඔයාගේ ගමන ඔයා යන්න,ඔයාට කවදාවත් වරදින්නේ නෑ ,බුදු සරනයි ,දෙවි පිහිටයි.

  • @p.dkumari3236
    @p.dkumari3236 4 ปีที่แล้ว +2

    බුදුසරනයි දෙවි පිහිටයි

  • @user-ds9wm6hr7z
    @user-ds9wm6hr7z 4 ปีที่แล้ว +10

    මිනිසුන් උනාට ...හැම මනුස්සයා ගවම මනුසත් කම නෑ අයියේ....එක නිසා හිත හොද උනට හැමොම ගැන දැනගෙන ජිවත් වෙන්න..බුදු සරණයි....

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @anushakanchana6999
    @anushakanchana6999 4 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාට

  • @udaranayanajith4039
    @udaranayanajith4039 3 ปีที่แล้ว +1

    තව තවත් දියුණුවෙන් දියුණුවටම පත්වේවා

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +124

    ඕනවාට වඩා මොකට පැහැදිලි කරනවද, දැං චැනල් කීයකට ඔය පැහැදිලි කිරීම කරාද , ඉන්නකෝ පාඩුවේ ඔයා ඒවා කරේ නැත්නම්.🙄🙄🙄🙄🙄🙄

    • @Lgo-d6g
      @Lgo-d6g 4 ปีที่แล้ว +6

      හරියට හරි 👍👍

    • @priyaandersson1935
      @priyaandersson1935 4 ปีที่แล้ว +6

      Owa therenne na ape mode minissunte 🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️Ape minissu salli kareyek thirisenek wunath Uwa ussela oluwe ude thiyenewa🤬🤬🤬🤬🤬. Meya kellante salli deddi kisime deyak danne na vidio call onelu 🙊🙊🙊🙊kiyane mode katha🤦‍♀️🤦‍♀️🤦‍♀️🤦‍♀️Ape minissunte owa choone

    • @aseladisanayaka1118
      @aseladisanayaka1118 4 ปีที่แล้ว +1

      Piumi wesiek kiyala dana danamane uba arshe kale. Dan nondi unama sudda wenna hadanna epa. Ranjan wagema ubalath gon badu gahuwane

    • @C424c424
      @C424c424 4 ปีที่แล้ว +1

      අබ කාපු මිනිහගෙ ඔලුව දනව කියන්නෙ ඕක තමයි

    • @shiranij3585
      @shiranij3585 4 ปีที่แล้ว

      He is guilty that's why he is trying to justify the matter

  • @sampathchandana6297
    @sampathchandana6297 2 ปีที่แล้ว +3

    බුදු සරණයි අයියා 🙏❤️❤️

  • @sidulisethmini449
    @sidulisethmini449 4 ปีที่แล้ว +1

    Thirisnnui,minissui adurgen jiwath wenna . Oya godak hoda manussyek.e nisa deviyo oyata hemdama ashirwada kari. Hedu mawtath,piyatath goda pin.jesu pihitai

  • @user-ph6zk7rt3y
    @user-ph6zk7rt3y 4 ปีที่แล้ว +1

    Denwath ayiya oyaa kattiyagen athi wenna budu saranayi

  • @paba-.23
    @paba-.23 4 ปีที่แล้ว +3

    illagena kewa eka gena nam godak dukai. Oya ratata godak wedagath manussayen.jesu pihitai aiye oyata danwath therum ganna aiye kenek senin viswasa karanna epa.

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +60

    රංජන්ගෙ හැම හඬ පටයක්ම ඇත්ත වෙන්නත් ඔයා ගැන කියපු ඒ වචන දෙකතුන බොරු වෙන්නත් බැහැ නේද

  • @azt2398
    @azt2398 2 ปีที่แล้ว +1

    ඔයා නිහතමානී චරිතයක් සොභාදහමෙන් සත්‍ය හෙලිකරා සත්‍ය ජයගත්තා වැරදිකරුවන්ට දඩුවම් ලැබුනා බුදුසරණයි

  • @renukagg2364
    @renukagg2364 4 ปีที่แล้ว +1

    Priyan menik kiyanne loketama adarshamath pirimiyek.kelin katha karana weda karana kondak thiyena bosath manussayek.Ohoma mada gahala a manussaya wattanna be.budu dahama saththayai.obata theruwan saranai soyura.👃👃👃👃🌷🌷🌷🌷🌷

  • @sumithrakotinkaduwa2446
    @sumithrakotinkaduwa2446 4 ปีที่แล้ว +31

    ඇත්තට එතුමා ගිය මග හරි අතර මගදී පාර වරද්ද ගත්තා පියුමි කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා ප්‍රියාන් මහත්මාට හදුනාගන්න බැරි උනානම් පුදුමයි??? චන්දිමාල්ගේ උපන්දින පාටියට ගිය විදිහ දැක්කම පොඩි ළමයෙක් උනත් දන්නවා මේක වරෙන් නොකියා වහෙන් ඔරෝ බාශාවෙන් ඇග පෙන්නලා ඇග විකුනන් කන බඩුවක් කියලා කනගාටුයි ඔබ ගැන මඩ ගාගත්තා පට්‍ටම බඩුවකට උදවු කරලා 😭😭😭

  • @dilhanipererahi3539
    @dilhanipererahi3539 4 ปีที่แล้ว +18

    මැනික් මහත්තයො ඔබතුමාට බුරන බල්ලො අදාලම නැහැ ඔබ යන ගමන පැහැදිලියි බුදුසරනයි අපි සියලුම දෙනා ඔබ සමගයි ජය වෙව

    • @sameerishu6809
      @sameerishu6809 4 ปีที่แล้ว

      Nangita godak duka hithila.menna me wage dahe kola walata aberena un innakan ape rata kawadawath goda ganna beha. Mona balu wedak kalath kamak neha kola wisik karanna puluwan ekekuta.

    • @travelwithyuan1006
      @travelwithyuan1006 4 ปีที่แล้ว

      කීයකටද ඔයා පුක දුන්නේ

  • @user-cv9nz9hx3o
    @user-cv9nz9hx3o หลายเดือนก่อน

    ඔබතුමාට හොදම පාඩමක් බුදුසරණයි පරිසමට

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      ❤❤❤❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +2

    ඔබ තුමා බෙිරැනා අනේ හැකිතාක් අනවශෘ අය ගෙන් අැත් වෙන්න

  • @aluthsuneth1756
    @aluthsuneth1756 4 ปีที่แล้ว +37

    කුම්බලා මාලු කැවානම් විදවපන් බලලෝ!!!!!

  • @PatabedigeKusumawathi
    @PatabedigeKusumawathi หลายเดือนก่อน +8

    පුතා ඔබනිහතමානි පුතෙක්.ඔබට මඩ ගහන පාහර තිරිසන් ගැනියෙක් නිසාකිසිම දෙයකට සැලෙන්න එපා දිට්ට දම්ම කර්මය විපාක ලැබෙයි පුතූට බුදු සරණයි.

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      🙏🙏🙏

  • @rosanrosan9245
    @rosanrosan9245 4 ปีที่แล้ว +1

    priyan soyura obata thamath ek kotasak adatath godak garu karana adare karanawa.e kotasa nathi kara ganna epa.theruwan saranai.obata digasiri pathami.idiriyatath obage me wadakatauthu digatama karagena yanna obata wasanawa labewa.theruwan saranai🙇🙇🙇🌹🌹🌹💞💞💞

  • @nelumradiniii4070
    @nelumradiniii4070 3 ปีที่แล้ว +1

    Good aiye

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +39

    තමන්ගෙ අත්මගරුත්වය තියාගෙන ඉන්න නලුනිලියෝ සියයට අනුවක්ම ⁣ නරකයි ඔයාට ගැනියක් අවශයනමි තව ගන්න හොද වැදගත් ගැහැනු ළමයෙක්

    • @syanisrilanka5150
      @syanisrilanka5150 4 ปีที่แล้ว +1

      Aiyi oyawage un asrta yanna epa dannawne lankawe niliyo.gana salli hoyanna ona.jara wadak karanaw

    • @rahua7630
      @rahua7630 4 ปีที่แล้ว

      👍😢

    • @rahua7630
      @rahua7630 4 ปีที่แล้ว

      Ae.pau

  • @yukigomez9037
    @yukigomez9037 4 ปีที่แล้ว +25

    හී අනේ නිකන් හිටපං ගෑනු පෙරේතයෙක් මුත්

    • @user-qi8pc1qz8l
      @user-qi8pc1qz8l 3 ปีที่แล้ว +1

      Ow bn,me yaka රඟපානවා

  • @pubudupubudu7420
    @pubudupubudu7420 4 ปีที่แล้ว

    Aiya oba hoda kenek.mona udawwa kalath aiya oya kalu palam noga udaw karanna.budu saranai...

  • @chandimalmunasinghe8401
    @chandimalmunasinghe8401 4 ปีที่แล้ว +1

    i know u bettr,,,,,proud of you mr,,,,,lamkawe minissu kiyana dewal gena hitanna yanna epa,,,,3weni lokaye diunuwena minisu,,,,apita wedagath oya samajayata karana mehewara witarai,,,,,,i proud of u,,,,budu saranai bro!!!!!!!!!!!!!!!!!!!lankawe siyayata asuwak oya wage matath oya de oya ,salli dila ganna be,,,,so be care full with wht u a doing

  • @sirisenarulz2278
    @sirisenarulz2278 4 ปีที่แล้ว +74

    යකෝ දකුණතින් කරන දේ වම් අතට වත් නොදැන එන්න කරපන්. එතකොට තමයි උඹ කරන උදව් වල නියම වටිනාකම තියෙන්නේ. උඹ කරන්නේ මිනිස්සුන්ට උදව් කරන දේවල් මාකට් කරලා ඔබේ ප්‍රසිද්ධිය හදා ගන්න එක.

  • @C424c424
    @C424c424 4 ปีที่แล้ว +24

    දැන් මෙයා බබා.

  • @surangaravindralal5
    @surangaravindralal5 2 ปีที่แล้ว

    So true , priyan is a so simple person who lives with dignity. Budusaranai

  • @sanatherasujatha8579
    @sanatherasujatha8579 4 ปีที่แล้ว +2

    ඔයාගෙ ගමන ඔයා යන්න ඔබතුමා ta තෙරුවන් සරණයි

  • @piyuninamashanamasha7524
    @piyuninamashanamasha7524 4 ปีที่แล้ว +7

    සහෝදරයා ඉගිල්ලෙන්න ඕන කොකාගේ සුද දකින්න

  • @dammikaprasadwijethunga6857
    @dammikaprasadwijethunga6857 4 ปีที่แล้ว +12

    දෙපැත්තෙම එවුන් වෙඩි තියාගත්තනම් මොන මගුලකටද දුමින්ද සිල්වා එලියට දාන්න ඕනි? මොකක්ද බන් ඒ ලොජික් එක?? එහෙමනම් දෙන්නම අතුලට දාන්න ඕනි කියනවනම් ඒක ටිකක් හරි සාදාරනයි. ඒත් මුලින් එකෙක් වෙඩි තිබ්බනම් අනිත් එවුන්ට අයිතියක් තියෙනවා ආත්ම ආරක්ශාවට වෙඩි තියන්න. ඉතින් මුලින් වෙඩි තිබ්බ එකා අතින් අනිත් පැත්තෙ එකෙක් මැරුනනම්, මුලින් වෙඩි තියපු එකා මිනී මරුවෙක් තමයි.

  • @roadlifesrilanka4187
    @roadlifesrilanka4187 4 ปีที่แล้ว +2

    හා... එහෙමයි...🙏

  • @user-hs9es2ol3l
    @user-hs9es2ol3l 4 หลายเดือนก่อน +1

    Budusaranai ♥️ ♥️

    • @AluthLokaya
      @AluthLokaya  2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @iroshakumari6030
    @iroshakumari6030 4 ปีที่แล้ว +4

    කවිරැ මොනවා කිව්වත් ඔයාගෙ ගමන ඔයා යන්න ⁣බුදුන්ටත් ගැරහුමි ආවනෙ තෙරුවන් සරණයි

    • @AluthLokaya
      @AluthLokaya  8 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @maleehansika8888
    @maleehansika8888 4 ปีที่แล้ว +6

    මමත් ප්‍රියාන් මහත්තයා ට මැසේන්ජර් එකට මැසේජ් එකක් දැම්මෙ ගොඩාක් කල්.කිසිම රිප්ලයි එකක් නැහැ ..අපේ ගෙවල් ලග ආරාමයෙ මෙහෙනින් වහන්සේ ලා වැඩම කරනව.එක් මෙහෙනින් වහන්සෙ කෙනෙකුට පිලිකාවක්.ඉතින් චයිත්‍ය වැඩ කටයුතු ඉවර කරගන්න තව ලක්ශ 2ක් විතර යනවා.ඉතින් පුලුවන් නම් උදවුවක් කරන්න මහත්තයා .ගොඩාක් පින්.බුදුසරනයි ..

    • @summersnowflake668
      @summersnowflake668 4 ปีที่แล้ว +3

      Priyan kamathi gon niliynta withrai 🤪🤪😂😂😂😂

    • @maleehansika8888
      @maleehansika8888 4 ปีที่แล้ว +2

      @@summersnowflake668 😂😂😂😂

    • @malikaswain7397
      @malikaswain7397 4 ปีที่แล้ว +5

      මම ජීවත් වෙන්නේ ඉන්දියාවේ . මම ඔහුව මගෙ ෆේස් බුක් එකට ඇඩ් කරන්න රික්වෙස්ට් එකක් දැම්මා . අද වෙන තුරු ඇඩ් කර ගත්තෙ නෑ. ඒත් බලන්න එයා ඇසුරු කරපු අය 😕 😕 😕 😕 😕 😕 😕

    • @maleehansika8888
      @maleehansika8888 4 ปีที่แล้ว +1

      @@malikaswain7397 eekane neda..api ithin podi minissune neda

    • @maleehansika8888
      @maleehansika8888 4 ปีที่แล้ว

      @@ceyathrabygihan4234 😂😂😂😂😂

  • @sewwandirajapaksha5822
    @sewwandirajapaksha5822 4 ปีที่แล้ว

    godak sathutui oya hedila oyata jaya idiriyedi mita wada kalpanawen weda karanna oyata busy saranin yayen jaya

  • @SR-vn9vt
    @SR-vn9vt 4 ปีที่แล้ว +1

    Hirikettai...attama tamai....😀😀😄😄

  • @ramanayakekumarasiri9074
    @ramanayakekumarasiri9074 10 หลายเดือนก่อน +10

    අද තමයි දැක්කෙ. හොද පුද්ගලයෙක්.හොද හදවතක් ඇති පුද්ගලයෙක්. තෙරුවන් සරණයි.

  • @pradeepkumara5348
    @pradeepkumara5348 4 ปีที่แล้ว +7

    ඔයා ඒක video කරලා fb දැම්මේ නැත්තේ ඇයි අනේ?

  • @achinikaushalya2
    @achinikaushalya2 4 ปีที่แล้ว

    Eththa kathavak 👌👌

    • @AluthLokaya
      @AluthLokaya  8 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @roserose5680
    @roserose5680 4 ปีที่แล้ว +1

    Oya godakma hoda kinik budu saranai

  • @lankavithanage2478
    @lankavithanage2478 4 ปีที่แล้ว +33

    අපිට පැහැදිලි කරන්න මේ මනුස්සයා දගළන දැගලිල්ල..😃🤣

    • @AluthLokaya
      @AluthLokaya  8 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs 4 ปีที่แล้ว +4

    Ballo balliyo akka nidagaththama makkoth akka I nagitinna wenne .salli tiyana minissu allagana gasakana niliyo.minissu awata rawatila dan niwaradi wenna. Katagodai

  • @chanakachanaka9753
    @chanakachanaka9753 4 ปีที่แล้ว

    Oyata budu saranai malli me goma goda iwara wena dawasak ikmanin iwara wenna one Oyawa deviyan rakinna one anee malliyo oya me vewechana walata katha karala oyage charithayata hani karaganna epa nihada bawa godak watinawa Ai durwala minissu asuru karanne meka mahama maha aparadayak oba weni bodisathwa charithauak eththatama ratata sampathak

  • @rasikamahash7537
    @rasikamahash7537 4 ปีที่แล้ว

    Budu saransi aiye.elpiyata enna aiye apiwa balala yanna.sethakma wewa

  • @janakagamage7325
    @janakagamage7325 4 ปีที่แล้ว +26

    අයියේ අැසුරැ කරන්න ගැලපේන අයත් එක්ක.

    • @renukagamage5033
      @renukagamage5033 4 ปีที่แล้ว +1

      Owne issarama meya Nattamikeneklune Pitakotuwe.

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน

      නොදකින් තෝ වගේ බත් කන හරකියො 👈🤮

  • @srilankan3336
    @srilankan3336 4 ปีที่แล้ว +13

    අප්පෝ ගොන් බඩුවක් හින්දා බුදුන්ගේ සිරසේ අත තිබ්බද ..

  • @kumarikumarasena4574
    @kumarikumarasena4574 4 ปีที่แล้ว

    Lassanai budupilimaya

  • @albasrr4460
    @albasrr4460 4 ปีที่แล้ว

    oyata budu sarani aiya

  • @chamilafernando1940
    @chamilafernando1940 4 ปีที่แล้ว +91

    මූ බබා මූ දන්නෙ නැ පියුම් හන්සමාලි කියන්නෙ ගොන් වේසීයෙක් කියලා.ඕවා කියන්න මන්ද බුද්දික එවුන්ට .ඔවා ඔක්කොම හරි මූට එකිත් එක්ක නිදාගන්න ලැබුනානම්. ඒකී කරෙ මූගෙ දත ගලවන එක විතරයි .එකනෙ මූට සල්ලි තිබ්බට මොලෙ නැ කියන්නෙ .

    • @rifnazjiffryfdght7th620
      @rifnazjiffryfdght7th620 4 ปีที่แล้ว

      eth kathawa moo baba

    • @dilshow3597
      @dilshow3597 4 ปีที่แล้ว

      අනේ පල වේසියෙ උබේ තාත්ත බල්ලෙක් නේද හහහහ

    • @maneeshachathuranga2485
      @maneeshachathuranga2485 4 ปีที่แล้ว

      Supiri kathawa

    • @rushigodage2154
      @rushigodage2154 4 ปีที่แล้ว

      muta badu gahanna gihin kelawela

    • @sonalibasnayaka7764
      @sonalibasnayaka7764 4 ปีที่แล้ว

      Kiyala wedaka ne muta yanna ethi badu gahanna ekane 6 ma dunne

  • @sandamalisada672
    @sandamalisada672 4 ปีที่แล้ว +13

    කෙල උනාට පස්සෙද යකෝ අම්ම අප්පා බුදුන්වහන්සේ පටලවන් ශුද්ධ වෙන්ඩ හදන්නේ .අනේ තොපිටත් හරි යනවනේ.

    • @rayanakash6430
      @rayanakash6430 4 ปีที่แล้ว

      කුඩු වික්කොත් අපිටත් පුලුවන් බන් ඔහොම සල්ලි බෙදන්න.උබල අපිත් පිනට දෙනවනෙ බන් ඒව අපි fb දාල රගන්නෙ නෑනෙ

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    Supiri a adahanda watina manussayek

  • @free_firegameplay1416
    @free_firegameplay1416 4 ปีที่แล้ว +2

    එල මචං අයියෙ උබෙ මොලේ පෑදුනට හැමදාම සලකනව😻

  • @pinkethakaaswenna3576
    @pinkethakaaswenna3576 4 ปีที่แล้ว +22

    මූ කෙල්ලන්ට නම් ඉක්මනට කතා කරලා බලනවා.මම දැන් අවුරුද්දක් තිස්සේ මැසේජ් දානවා තාම රිප්ලයි නෑ

    • @mohomedimtiyaz5947
      @mohomedimtiyaz5947 4 ปีที่แล้ว

      @@hansamaliguruge7687 ayage namberr thiyanawada oya laga

  • @udaranayanajith4039
    @udaranayanajith4039 3 ปีที่แล้ว +4

    කිසිම බලාපොරොත්තුවකට නෙමෙයි මේ පෝස්ට් එක දැම්මේ ,,,,තව තවත් ඔයා දියුණුවෙන් දියුණුවටම පත්වේවා,,,හේතුව ,,,දුක දන්න මනුස්සයෙක් නිසා ,,,තෙරුවන් සරණයි

  • @upulgunarathna3198
    @upulgunarathna3198 4 ปีที่แล้ว +1

    Dear Priyan,,,obata shakthiya dahiriya labennath idiri wada siyalu dema sarthaka wennath kiyala hadawathinma prarthana karanawa budu saranai 🌹

  • @user-fl7ls6vg4v
    @user-fl7ls6vg4v หลายเดือนก่อน +1

    ප්‍රියන් මීටවඩා කල්පනාකාරී වෙන්න. හැමෝම මඩ ගහන්න බලන්නේ. බුදුසරණයි

    • @AluthLokaya
      @AluthLokaya  หลายเดือนก่อน

      🙏🙏🙏🌸

  • @youthpower9429
    @youthpower9429 4 ปีที่แล้ว +30

    රන්ජන්ලා ..පියුමි හන්සමාලි.අනිත් කෙල්ලනව ආශ්‍රෙ කරලනෙ ඔයා..මිනිස්සු පිලිකුල් කරන අය ඔයා ආශ්‍රෙ කරලා..සල්ලිත් දිලා..අනිකා වෙස කමෙ යන ගැනිට ලක්ශ හයක් දෙන්න පිස්සුද..ගාමනට් යන කෙල්ලො ඔයිට වඩා රෙස්පෙක්ට් කියලා ඔයා දන්නවනෙ

    • @geethaanjali5314
      @geethaanjali5314 4 ปีที่แล้ว

      ayye mata oyage nambar eka denna puluwanda

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +15

    ප්‍රියාන් මහත්මයාගේ කතාව සාධාරණයි සමාජ රෝග හදාගන්න අවශ්‍ය නෑ වටේ යන කාන්තාවන් ගේන් හොද හදවතක් තියෙන කෙනෙකු

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว

    Pinata dunnu de pamanak ithiri wethi priyan menik malli oyata pine sidu wenawa budu saranayi devi pihitayi 🙏🙏🙏

  • @falconcottagenuwaraeliya452
    @falconcottagenuwaraeliya452 4 ปีที่แล้ว +1

    ඔබ‍ට සුබපැතුම්.....

  • @priyankakrisanthiweeraarac6692
    @priyankakrisanthiweeraarac6692 3 ปีที่แล้ว +4

    හිරිකිත චරිතයක් සල්ලි වලින් කැත වැඩ සදාකාලික වහන්න බෑ කතාවක් තියනවා ගින්නක් නැතිව දුමක් නගින්නැ කියනවනේ දැන් බබා වෙන්න හදනවා

  • @a.cmayadunne8837
    @a.cmayadunne8837 4 ปีที่แล้ว +48

    බඩු ඇසුරැ කලේ ඇයි...ඔයාගෙ වැඩක් බලන් පාඩුවෙ හිටියනම් ඉවරයිනෙ..බඩු එක්ක නටලා කෙලවුනාම බයවෙලා වීඩියෝ දාන්න එපා..
    බුදුන් අදහනවනම් තමන්ගෙ ඇසුර⁣ට සුදුසු අය ඇසුරැ කරන්න...
    බිව්වත් එකයි බොන තැන හිටියත් එකයි..
    පියුමි හංසමාලි ගනිකාවක් බව දැන දැන ලැග්ගේ ඇයි..දැන් බබා වෙන්න එපා..හොද වැඩේ..ඔහොම වෙලා මදී තමුන්ට.
    පියුමි හංසමාලිගෙත් පුතා දවසක ඔයි ගෑනිට අසූචි වලින් ගහල එලවයි අම්මා කියලා හිතනකන් නෑ...

  • @Craftsarefu
    @Craftsarefu 4 ปีที่แล้ว +1

    Ane priyan mahatha ya oya godaaaak Hoda kenek ayeth am katawath borukarayanta ahuwe na apa. Budusaranai ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

    • @AluthLokaya
      @AluthLokaya  8 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @Abc-wh3qx
    @Abc-wh3qx 4 ปีที่แล้ว +1

    Good pm from uk

  • @karma23nirwana21
    @karma23nirwana21 4 ปีที่แล้ว +3

    Priyan ...ඔයාට හැම දෙයක්ම මෙ ආත්මය විතරයි .ඔයා ගැන දන්නේනම් එය පිළිකුලක් විතරයි . ලංකාවේ පිස්සු හැත්තෑ තමා ඔයාව හුරතල් kalay ...ලංකාවේ අපි අහිංසක මිනිස්සු .අසරණ කමට ඕනෑ kupaadiyakuta රැවටීමට ලක්වෙනවා ..ඔයාගෙ සල්ලි වලට මුලා වුණ අපිට බුදු සරණයි

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน

      අනේ ඇයි එහෙම කියන්නෙ 😢 දන්න දෙයක් ඔබත් ආරක්ෂා වෙලා සමාජයට කියන්න . (මේකා බුදුන් වහන්සේත් ඉස්සර කරන් අකුසල් කරනව වගේ මට හිතෙන්නෙ😢

  • @shihanmoana4238
    @shihanmoana4238 4 ปีที่แล้ว +11

    මටනම් මේ ප්‍රියාන් මැනික් කියන එකාව කොහොමත් අල්ලන්නේ නෑ. මූ හොද මූන පෙන්නගෙන ඉන්න තිරිසනෙක්. රන්ජන් කියන්නෙත් ඒ වගේ පොන්නයෙක් තමා

  • @nilukasadamaali3415
    @nilukasadamaali3415 4 ปีที่แล้ว +2

    Malli oya godak hoda keneek mama nam kiyanne nihadawenna

  • @wprsssvideo5635
    @wprsssvideo5635 3 ปีที่แล้ว +1

    Aiya.... Oyata oya tanta Ane oya kata keyna kawruwat hiteya na nada oyga hitata hari keyna da karana oya wardak karla natnam achrai aiya agmake dahmake adahnwanm awagane daduwam labai good luck. Jaya wawa

  • @sureshbandara6236
    @sureshbandara6236 4 ปีที่แล้ว +5

    Matanam oyawa wiswasai.oyage awankakama wadiy ayye

    • @AluthLokaya
      @AluthLokaya  8 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @sepalimanik5802
    @sepalimanik5802 4 ปีที่แล้ว +4

    ඔබතුමාට හැමදාමත් ගරැ කරනව.පින් කරන එක නවත්වන්න එපා .ඔබතුමා කරන හැම පිනක්ම මමත් අනුමෝදන් වෙනව.තෙරැවන් සරණයි .සතුටින් ඉන්න.බල්ලො බිරැවට මහකන්දක් පාත් වෙන්නෙ නෑ.

  • @hirusmart_tech
    @hirusmart_tech 4 ปีที่แล้ว

    Priyan manik oba prakotipathiyek.. Moda charitha nawanna epa aith. Jaya wewa

  • @kanchanadesilva3202
    @kanchanadesilva3202 4 ปีที่แล้ว +1

    Oya hoda kenek aiye oyata waraddanna katavath ba oyata api innava karu mona balu wade karath

  • @sashikg632
    @sashikg632 4 ปีที่แล้ว +6

    වැරදි කරපු මිනිස්සු තමා වැඩිපුර කියවන්නේ

  • @HELAYO
    @HELAYO 4 ปีที่แล้ว +45

    කවුරු මොනව කිව්වත් තවම අයියගෙ වචනෙ පිලිගන්න ආදරණීය මිනිස්සු ටිකක් ඉන්නව... ඒ මිනිස්සුන්ට කවදාවත් අසාධාරනයක් වෙන්න තියන්න එපා... ඒ මිනිස්සුන්ගෙ මතය වෙනස් කරන වැඩ කරන්න එපා.. අයියට බුදුසරණයි!!!

    • @haZhPlay
      @haZhPlay 4 ปีที่แล้ว +6

      උඹලගෙ මතයට අනුවම මූ වැඩ කරයි. බුදු සරණයි! 🤣

    • @sritha9738
      @sritha9738 4 ปีที่แล้ว +1

      BALLOTH EKKA NIDA GATHTHAMA NEGITINNA WENNE BALU MEKKOTH EKKAI WERADI NETHTHAN EI ME THARAN DAGALANNE

  • @ostinostin5642
    @ostinostin5642 ปีที่แล้ว +1

    Super