වෙදකමෙන් සහ හෙදකමෙන් අලි ඇතුන් සුවකරන උඩුපිල මහත්තයා | Elephant SriLanka | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 105

  • @gayanchamikara8615
    @gayanchamikara8615 2 หลายเดือนก่อน +46

    ඔබතුමා රටට අනර්ඝ සම්පතක් උඩුපිල වෙදදුරැ තුමනි නිදුක් නීරෝගී දිර්ඝායුශ සම්පත්තිය ලැබේවා

  • @PBshorts_01
    @PBshorts_01 2 หลายเดือนก่อน +22

    මිහිපිට ජීවක වෙදදුරන්❤ මතු ආත්මයේ බුදුන් දැක නිවන් ලබාත්වා❤❤❤🙏🙏

  • @wasanthakumara8260
    @wasanthakumara8260 2 หลายเดือนก่อน +36

    රටට වටින සමිපත් මෙි මිනිස්සු

  • @user-ml7vi2jl6h
    @user-ml7vi2jl6h 2 หลายเดือนก่อน +26

    උඩුපිල කුමරපේලි මහතා මට ශ්‍රී දළදා මාළිගාවේ පොසොන් පෙරහැරේදී හම්බුනා. එතුමා ඉතා හොද හිතකින් මා සමග කතා කලා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඒ වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේ සිරිලක සිටීම අපට ආඩම්බර විය හැකි කරුණකි. දළදා සමිදුගේ පිහිටයි. 😘😘💖💖

  • @swarnaamarasinghe3808
    @swarnaamarasinghe3808 2 หลายเดือนก่อน +26

    මෙවැනි උතුම් මිනිසුන් දැකීමත් පිනක්.🙏🙏🙏💐❤️

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 2 หลายเดือนก่อน +9

    රටට වටිනා සම්පතක්. ඔබතුමාට නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා .මේ කරන්නාවූ කුසල් බලයෙන් දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 2 หลายเดือนก่อน +17

    සතුන් ගේ මෙවැනි ආබාධ සදහා බෙහෙත් හේත් සාත්තු සප්පායම් කිරීම කෙතරම් වටිනා කර්තව්‍යයක් ද ? ඉතින් මෙතුමා අලි ඇතුන් අපට සම්පතක් වගේම මෙතුමාත් අලි ඇතුන්ට වටිනා සම්පතකි ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි කායික මානසික සුවය ඒවගේම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏 🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘❤❤❤❤❤🙏🙏🙏🙏💅💅💅💅💅💅👍👍👍👍✍️✍️

  • @udanirajika167
    @udanirajika167 2 หลายเดือนก่อน +12

    ඔබ තුමා ට ගොඩක් පින්

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 2 หลายเดือนก่อน +12

    නිදුක් වේවා! නිරෝගි වේවා! වෙදතුමණි❤

  • @nandagunarathne3627
    @nandagunarathne3627 2 หลายเดือนก่อน +18

    අප හිතවත් උඩුපිල මහත්තයා අලි වෙද මහත්තයෙක් නෙමේ සියනෑ කෝරළේ පාරම්පරික අලි හිමියෙක්. සියනෑ කෝරළේ ප්‍රසිද්ධ අනෙකුත් අලි හිමියන් වන දොම්පේ ජයසේකර වලව්වේ හාමු මහත්තයා නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය වෙදමහතා හෙයියන්තුඩුවේ හෙන්රි ගුණසේකර ඒ වගේම කඩුවෙල සෙනරත් මහතා අඹතලේ ගොඩමුනේ මහතා ආදී රට පිලිගත් පාරම්පරික අලි හිමියන් අතර සමකාලීන ප්‍රභූවරයෙක්.
    අලි ඇතුන් හීලෑ කිරීම, රැක බලා ගැනීම, ඇත්ගොව්වන් පාලනය හා හීලෑ අලි සම්බන්ධ සියලු කරනා වලදි පරම්පරාවෙන් ලද දැනුම් සම්භාරය සහිත මෙකල සිටින වටිනා පුද්ගලයෙක් ලෙස හීලෑ අලි හාම්පුතුන් අතර පිලිගැනීමට ලක් වූ අයෙකු ලෙස හැඳින්විය හැක.
    කනගාටුවට කරුණ වන්නේ හීලෑ අලි සංස්කෘතිය තුල එවන් දැනුමක් හැකියාවක් හා ඇල්මක් ඇති උඩුපිල මහතා වැනි පාරම්පරික අලි හිමියන් කිසිවෙකුට මේ ක්‍රමය පවත්වා ගැනීමට සුදුසු වන පරිදි අලි ඇතුන් ලබා දීමට කිසිදු උනන්දුවක් කිසිවෙකුට ඇති නොවීමයි.

    • @nirosharohini9387
      @nirosharohini9387 2 หลายเดือนก่อน +1

      ස්තුතියි දැනුවත් කිරීමට 🎉

    • @sajeewanitanujasajeewanita5902
      @sajeewanitanujasajeewanita5902 2 หลายเดือนก่อน +1

      නමුත් ඔහු වෙදකම් පිළිබදව මනා අවබෝධයක් තියෙන සත් ගුණවත් කෙනෙක්

  • @purelife4902
    @purelife4902 2 หลายเดือนก่อน +9

    ඔබතුමාට නීරෝගී සුවය ලැබේවා🌸

  • @champjanlyn8740
    @champjanlyn8740 2 หลายเดือนก่อน +6

    මේ මහතුන්ගෙන් පාරම්පරික වෙද කම් ඉදිරියටත් ගෙන යන්න වැඩ පිලිවෙලක් යොදන්න දෑස් යොමුවේවා!!! උඩුපිල මහතාට නීරෝගී සම්පත ලැබේවා !!!❤❤❤

  • @malindusiriwardana3630
    @malindusiriwardana3630 2 หลายเดือนก่อน +6

    තවත් සතුන්ගේ ජීවිත බේරා ගැනීමට ඔබ තුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 2 หลายเดือนก่อน +3

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා පිං මේ සද්ධයන්නිරෝගී සුවය කරන ඒ පිංනම ඇති මතු සසරේ ත් ඔබතුමාට ආයුෂ බොහෝ වේවා 🙏

  • @66rainny
    @66rainny 2 หลายเดือนก่อน +6

    ඔබ තුමාට නිදුක් නීරෝගී සම්පතිය ලැබේවා !

  • @user-yb8ee9rf8u
    @user-yb8ee9rf8u 2 หลายเดือนก่อน +3

    අනේ මැණික ඔයගොල්ලෝ අපේ රටේ හැමදාම ජීවත් වෙන්ඩ මේක අයිති ඔයාලටයි. අනේ වෙද මහත්තයෝ ඔයාට ගොඩාක් පින්.🙏🙏🙏🙏...අනේ මැණික අපේ මිනිස්සුන්ගේ හිත පපුවක් නැහැ. ඔයගොල්ලන්ව දවසින් දවස මරලා දානවා .අපි දන්නවා ඔයාටත් අපිට වගේම බඩගිනියි .ඒත් මිනිස්සු කරන දේවල් නිසා ඔයාටත් ඉවසන්න බෑ ඒක තමයි ඇත්ත..අනේ මහත්තයෝ .ඔයාට ගොඩක් පින්..මම මහත්තයෝ ඔයාට සිය දහස් වාරයක් කකුල් දෙක අලලා වඳින්නම් මේ සම්පත අපේ රටෙන් අහිමි කරන්න එපා. ඒගොල්ලන්ට තමා මේ රට අයිති පව් අද ඒගොල්ලෝ අසරණ වෙලා මගේ වෙද මහත්තයට .ඔයාට ගොඩක් පින්කවදාවත් වරදින්ඩ .එපා...මේ අසරණය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔයාට මම සිය දහස් වාරය කකුල් දෙක අල්ලලා වඳිනවා මහත්තයෝ ඔයාටත් තවදුරටත් කරගෙන යන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා කියා.හදවතින් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.

  • @tharuwasala2814
    @tharuwasala2814 2 หลายเดือนก่อน +3

    අනේ ඔබ තුමා අපේ අලි ඇතුන්ට බෙහෙත් කරන උතුම් වෙද මහතෙක්.ඔබ තුමාට පින් සිද්ධ වෙිවා.කාවේරි රාජා ඉන්දිරාජා ඇතුන් ගැනත් ඔබ තුමාගේ අවධානය යොමු කරන මෙන් ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමි.🎉🎉🙏🙏🙏🙏🙏

  • @wathsalarathnayaka3079
    @wathsalarathnayaka3079 2 หลายเดือนก่อน +5

    දීර්ඝායු වේවා ඔබතුමාට .🙏

  • @asiriherath1838
    @asiriherath1838 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා...!!!

  • @ramyaabeysinghe8111
    @ramyaabeysinghe8111 2 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා!!! ඔබතුමාට සියලු යහපත උදා වේවා!!!🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 2 หลายเดือนก่อน +4

    මෙි රටට වුවමනාම සමිපත මෙතැමා මිනිස් වෙසින් එවුව දෙවියෙක් 🙏❤️🐘😘 තවත් මොනවද මෙි රටට අඩු මිනිසුනේ ඇයි එකමුතැව මෙි සතැන් ව ජිවත් කරන්න බැරි 😢 සතැන්ගෙන් හොයව් කන හොරා කන වුන්ට හෙදෙ පාඩමක් මෙික

  • @dila8539
    @dila8539 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි ඔබ තුමාට දීර්ගායූ 🙏❤️🌼

  • @ranjaniashoka6035
    @ranjaniashoka6035 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පිං අහිංසක ජිවිතවලට පිහිට වීම... දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @alexandragen888
    @alexandragen888 8 วันที่ผ่านมา

    සංවේදි මනුස්සකම වටිනාකම ඉහළ මිනිස්සු. මේ වගේ පරම්පරාවක් තවත් අපට නැතිවෙයි ඉස්සරහට.

  • @supunsakalasooriya7217
    @supunsakalasooriya7217 2 หลายเดือนก่อน +2

    බොහොම පින් !

  • @lifewiththusha55
    @lifewiththusha55 2 หลายเดือนก่อน +3

    පිටරටක හිටියා නං..මේ මිනිස්සුන්ට කොච්චර ඇගයීමක් ලැබෙයිද..😢

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +3

    Aayu Rakkhanthu Aawadaa ❤
    Preserve it for future ****

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 2 หลายเดือนก่อน +2

    🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba thumata aneka warayak pinsidda wenawa....nirogi suwa dirgayusha lebewa.....budusaranae🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +3

    මොන පිලක හිටියත්
    උඩුපිල මහත්තයා නම් දෙයියෙක්

  • @user-io9ko3fc3s
    @user-io9ko3fc3s 2 หลายเดือนก่อน +2

    බුදුසරණයි

  • @user-cc5nc8xg6v
    @user-cc5nc8xg6v 2 หลายเดือนก่อน +2

    Oba thumata sathunta deviyek. Mathu niwan dakithwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kn9qj3zm7h
    @user-kn9qj3zm7h 2 หลายเดือนก่อน +2

    බුදු සරනයි

  • @Sara96Sid
    @Sara96Sid 2 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබේවා!!! චීරාත් කාලයක් හස්තින් සුවපත් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!

  • @prasadkumara16
    @prasadkumara16 9 วันที่ผ่านมา +1

    කාවේරි රාජාවත් සුව කරන්න බැයිද වෙද තුමනි ! 😥

  • @thusharasamindika1759
    @thusharasamindika1759 2 หลายเดือนก่อน

    Obathumat godakkk pin dirgau labewa budu saranai🙏🙏🙏

  • @thilininsg3175
    @thilininsg3175 2 หลายเดือนก่อน +1

    ❤❤ budu saranai .

  • @tharuwasala2814
    @tharuwasala2814 21 วันที่ผ่านมา

    ඔබ තුමා ට හැකි නම් අපේ ඉන්දි සහ කාවේරී ගැනත් කාරුණික අවධානය යොමු කරන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. 2 หลายเดือนก่อน +3

    Ratata watina minissu❤❤

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z 7 วันที่ผ่านมา

    Obathumata theruwan saranai. Eelanga parapuratth wedakama purudu krnna.

  • @chathurangabandara3130
    @chathurangabandara3130 2 หลายเดือนก่อน +8

    කාවේරි raja gana balamu

  • @studiomprintshop
    @studiomprintshop 2 หลายเดือนก่อน

    ඔබතුමා සදා අමරණීයයි

  • @praneethgamlathge
    @praneethgamlathge 2 หลายเดือนก่อน +1

    මෙ වැඩසටහන මෙච්චරද.වටින වැඩසටහනක්

  • @mallikamallika4714
    @mallikamallika4714 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 2 หลายเดือนก่อน

    ඔබතුමාට දීර්ගායු පාර්ථනා කරමි 🙏

  • @user-hk8pl3mf8u
    @user-hk8pl3mf8u 2 หลายเดือนก่อน +1

    දළඳා මාලිගාවෙ කාවේරි රාජා ඇතාවත් සනීප කරා නන්❤❤❤❤

  • @ksirimewan1
    @ksirimewan1 2 หลายเดือนก่อน +2

    😘❤️

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 หลายเดือนก่อน +1

    🙏❤

  • @user-hh9ko5xc7p
    @user-hh9ko5xc7p 2 หลายเดือนก่อน

    Theruwan saranai, mahathmaya.

  • @kumududanwatte5632
    @kumududanwatte5632 2 หลายเดือนก่อน +1

    මුතු ටත් ප්‍රතිකාර කලා නම් මුතුත් තවමත් අපෙ රටෙ ඉන්නවා,

  • @user-wp8to8iy4i
    @user-wp8to8iy4i 2 หลายเดือนก่อน

    Theruvan saranai

  • @sunilananda8228
    @sunilananda8228 2 หลายเดือนก่อน

    අපේගමෙිබුදුසරනයි

  • @SriLankan-Elephants
    @SriLankan-Elephants 2 หลายเดือนก่อน +1

    ❤❤😊😊

  • @cocoon2024
    @cocoon2024 2 หลายเดือนก่อน +3

    ඔටාර නැද්ද. ප්‍රසිද්ධ වෙන්න බොරුවට කෑ ගහන්න

  • @deepikand5722
    @deepikand5722 2 หลายเดือนก่อน

    Ame me ape ali athun dan godak na wosesayen e ayata hinsa wenwa minisunta hinsa atiwenne e ayage wasastana minisun allan nisa me ayawa balana aya gana nitara soya balanna ali kewata meyalatath duka wedanwa mahansiya danenawa meyalawa balaganna manussakamavtiyana ayawa danna ewage uthum weda mahathmayek ethumata nidu nirogee suwaya deergausa labewa තෙරුවන් සරණයි

  • @GH-os2sm
    @GH-os2sm 2 หลายเดือนก่อน

    බොහෝම පිං

  • @user-pm1sp4op2y
    @user-pm1sp4op2y 2 หลายเดือนก่อน

    Udupila ape patta❤

    • @dilansamith
      @dilansamith 2 หลายเดือนก่อน

      Ape gama 🤘❤️

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kusumkumari2334
    @kusumkumari2334 2 หลายเดือนก่อน +3

    ඉන්දි රාජාව පෙන්නන්න තියන්නෙ

  • @amilasadaruwan5841
    @amilasadaruwan5841 2 หลายเดือนก่อน +3

    කාවේරි දැන් සුව කරගන්න බැරි වෙයිද

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 หลายเดือนก่อน +2

    Ai Muthu rajata may weda mahaththaya ta kiyala wedakam nokare....

  • @user-fg3sg5mg9j
    @user-fg3sg5mg9j 2 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් සිද්ද වෙනවා 🙏 ජාති ජාතිත් මේ පින් ලැබේවා 🙏🙏🙏🙏

  • @sithumakash5756
    @sithumakash5756 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf 2 หลายเดือนก่อน +2

    අනේ.කවෙිරි.මැනිකත්.හොද.කරන්න.වෙද.දුරැ.තුමනි

  • @slchanneld9077
    @slchanneld9077 2 หลายเดือนก่อน +1

    මේ වෙද මහත්තයාට කාවේරි රාජා ට බෙහෙත් කරානම් හරි නේද..😢😢

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 2 หลายเดือนก่อน +3

    Oba tumata budu bawa labawa

  • @samanjayawewajayashantha6540
    @samanjayawewajayashantha6540 25 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-rh8uk9mt9x
    @user-rh8uk9mt9x 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lahirusandaruwan9091
    @lahirusandaruwan9091 2 หลายเดือนก่อน +1

    කාවෙරිරාජාවත් පෙන්නන්න... 🙏

  • @DinushaPrabatha
    @DinushaPrabatha 2 หลายเดือนก่อน

    ❤❤

  • @chandanisirimanna9596
    @chandanisirimanna9596 2 หลายเดือนก่อน

    අපරාදේ මේ වගේ අය ඉන්නකොට තමයි මුතුරාජා අයෙම තායිලන්නයට යන්න දුන්නේ😞😞😞

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 หลายเดือนก่อน +1

    මෙතුමාගේ දුරකතන අංකයක් නැද්ද

  • @user-zn6lh6pm8u
    @user-zn6lh6pm8u 2 หลายเดือนก่อน

    Oaba thumata nivan avaboda vava🎉🎉🎉🎉🎉❤

  • @NamalPuspakuma-no7tj
    @NamalPuspakuma-no7tj 2 หลายเดือนก่อน

    Oba tuma apa ayusath aragana jiwath vanna oni

  • @Sheethaka_Achintha
    @Sheethaka_Achintha 2 หลายเดือนก่อน

    ❤️

  • @indikapriyankara5295
    @indikapriyankara5295 2 หลายเดือนก่อน

    Ratata lokyata vatena menesu.obatumata deegau vava❤

  • @dumiditiktok6010
    @dumiditiktok6010 2 หลายเดือนก่อน

    Ape game

  • @shenalimuthukuda127
    @shenalimuthukuda127 2 หลายเดือนก่อน +1

    Kaweli Raja athawa suwa karanda barida mahathtaya....

  • @wasantharj121
    @wasantharj121 2 หลายเดือนก่อน

    මේ වෙද මහත්තා ලඟට කාවේරි රාජා ඇතා ගෙනියන්න බැරිද 😢

  • @user-uj6mc8sl9m
    @user-uj6mc8sl9m 2 หลายเดือนก่อน +1

    Perum purana bosatthu.diirgaausha, niiroogi suwaya leebeewa,!!!!!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PavidaPaboth-lh6ok
    @PavidaPaboth-lh6ok 2 หลายเดือนก่อน

    කාවෙරි රාජාටත් මේම ප්‍රතීකාර කරානම්

  • @MnM_Creation
    @MnM_Creation 2 หลายเดือนก่อน +1

    Appe Ara podi putha meka issarahata aran yanna

  • @rinosharashmi1832
    @rinosharashmi1832 2 หลายเดือนก่อน +2

    Indige. Burumage. Dala. Pihita. Thiyenna. Ekama. Wediha ta. Indege. Uda ta. Th. Buruma ge. Pahalata th.eth. dala. Ekama. Wedihai. Wasanawan

  • @maheshchandimal8696
    @maheshchandimal8696 2 หลายเดือนก่อน

    මෙතුමාට මුතුරාජාට වෙදකම්කරන්න දුන්නෙ නැනෙ 😢

  • @tambapanni_24
    @tambapanni_24 8 วันที่ผ่านมา

    උඩුපිල නේද යශෝදරා මහා සෑයත් තියෙන්නේ

  • @hasthiparapureabimanaya4404
    @hasthiparapureabimanaya4404 19 วันที่ผ่านมา

    th-cam.com/video/Z_FdBExeXVM/w-d-xo.htmlsi=1OJsQJh6--n5_jhu අඩ සිය වසරක අලි ඇතුන්ගෙ කතාව

  • @user-fr2on9qb2s
    @user-fr2on9qb2s 2 หลายเดือนก่อน +2

    Kiyanna wachana nee oba thuma gana..

  • @praneethgamlathge
    @praneethgamlathge 2 หลายเดือนก่อน

    රටට වටින මිනිස්සු youtube pisso tiktok pisso වගේ නෙමෙයි

  • @Piyasena-zo4zi
    @Piyasena-zo4zi 2 หลายเดือนก่อน

    Odathuma.mawa.adurana.ape.waththata.lloriyaperalunemathakada.beragala..wiharagala

  • @Nethu-ur6ne
    @Nethu-ur6ne 8 วันที่ผ่านมา

    ane matth asai alinta beheth karana kenek wenna

  • @praneethgamlathge
    @praneethgamlathge 2 หลายเดือนก่อน

    ගොඩගම ඈතින්න පාදුක්කෙ අපේ ගෙවල් ලග ඉඩමක තමයි බැදල හිටියෙ අනේ කලින්නම්.ඇත් ගොව්ව මහ ජරා යකෙක්..දැන් ඉන්න කොල්ල නම් හොදයි

  • @user-fb1hy5gb3h
    @user-fb1hy5gb3h 2 หลายเดือนก่อน

    Watina sampathak

  • @sajeewanitanujasajeewanita5902
    @sajeewanitanujasajeewanita5902 2 หลายเดือนก่อน

    Mage lama kalaya gewune me maha gedara

  • @Piyasena-zo4zi
    @Piyasena-zo4zi 2 หลายเดือนก่อน

    😅oda.thoma.mamadannawaetumageloriya.apagewaththata.peralune.denmathakaytha

  • @thilinasampath705
    @thilinasampath705 2 หลายเดือนก่อน

    වෙදාල කියන්නෙ කුප්ප කුහක යක්කු😢

  • @dinushalakmal5628
    @dinushalakmal5628 2 หลายเดือนก่อน

    රටට වටින සමිපත් මෙි මිනිස්සු

  • @user-mx2uy5nx3n
    @user-mx2uy5nx3n 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @monishanchathuranga
    @monishanchathuranga 2 หลายเดือนก่อน

    ❤️❤️❤️