අඩ සිය වසරක අලි ඇතුන් පිළිබඳව රසමුස මතකය එක සැරයක් හරි අහන්න 01 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 88

  • @FydsrydWarfy
    @FydsrydWarfy 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි

  • @ruvindaha1118
    @ruvindaha1118 3 หลายเดือนก่อน +9

    ඔබතුමා ට පුළුවන් නමි කාවෙිරි රාජා සුව කරන්න එක ලොකු පිනක්

  • @thushanmadhushanka3949
    @thushanmadhushanka3949 3 หลายเดือนก่อน +7

    බුදුසරණයි දිර්ඝායු වෙිවා❤

  • @samanthaanura7184
    @samanthaanura7184 3 หลายเดือนก่อน +5

    වද්‍යතුමාට දීර්ඝායුශම ලැබේවා, තෙරුවන් සරණයි🙏.
    පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ එ හෙළ වෙදකම තව කෙනෙක්ට පුරුදු පුහුණු කරවන්ඩ 🙏

  • @hiranthasanjeewa3334
    @hiranthasanjeewa3334 3 หลายเดือนก่อน +7

    ඔබතුමාට පිංසිදු වේවා

  • @nilminisandarenu4991
    @nilminisandarenu4991 3 หลายเดือนก่อน +8

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්.. තවත් මෙවැනි වීඩියෝ කරන්න හෙළදීප TV සැමට තෙරුවන් සරණයි 🙏🙏

  • @ImeshSasanka
    @ImeshSasanka 2 หลายเดือนก่อน

    Aliyonta adare ayath innaawa.😊❤

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x 2 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්ස මේ වගේ දැන් ඉන්න අලි බාසුනැහැලා එක්කත් අලි අයිති කාරයො එක්කත් වැඩ සටහන් කරන්න .. අහිංසක සත්තු බලන්න එයාලට තියෙන සුදුසු කම් බලාගන්න පුලුවන් ඒකත් හරිම වැදගත්.. වාසනා බේකරියේ අයිති මනුස්සය ඒ ඇත් පටියව පෙරහැරට ගෙනියනවා ඇවිදින්න බැරි විදිහට දම්වැල් දාලා.. පක්ෂග්‍රාහී නොවී ඔබවහන්සේ මෙම වටිනා කතාබහ ඉදිරියට ගෙනියයි කියලා හිතනවා.. ඒක වර්ථමානයේ කරන වටිනාම සහ අත්‍යාවශ්‍ය ම වැඩසටහනක් තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 หลายเดือนก่อน +4

    වටිනා තොරතුරු අනාවරණය කල සුපිරි වැඩ සටහනක්. මෙතුමා සමග තවත් මෙවැනි වැඩසටහන් කරන්න. තෙරුවන් සරණයි ඔබ සැමට.

  • @manthilaperera6765
    @manthilaperera6765 3 หลายเดือนก่อน +4

    මේ වෙදමහත්තයාගෙන් ඉගෙන ගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා දීර්ගායූ ❤

  • @HansaPrabath-e8x
    @HansaPrabath-e8x 3 หลายเดือนก่อน +3

    අපේ ගමේ ආඩම්බරයි

  • @dilshanedirisingha
    @dilshanedirisingha 3 หลายเดือนก่อน +16

    අනේ මේ වෙද මහත්තෙයට පුලුවන්නේ කාවේරි රාජාවත් සනීප කරන්න 🥺🙏 පුලුවන්නම් ඒක කරන්න 🥺🙏 . ලොකූ පිනක් 🥺🙏

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 3 หลายเดือนก่อน +4

    දීර්ඝ ආයු වෙිවා වෙද මහත්මයා .❤️🙏🙏
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @RohanWickramaarachchi
    @RohanWickramaarachchi 3 หลายเดือนก่อน +9

    කාවෙිරි රාජා සුව කරන්න එක ලොකු පිනක්

    • @kanchanawijerathne1063
      @kanchanawijerathne1063 3 หลายเดือนก่อน +3

      ඒකනෙ අපරාදේ පව් එයා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .හෙලදිප TV මම බලනවා.ඒවගේම අපේ හාමුදුරුවනේ සියළුම වනඅලි ඇතුන් අපි ආරාක්ෂා කරන්න ඕන.වනේවන අලිය නිකරුණේ වෙඩිතියල මරනවා පොලිස් මිනිස්සු .කරදරයක් කිසිම කෙනෙකුට නොකරන රාජු මැරුවට හරියට නිතියක් ක්රියාත්මක වුනේ නැහැ .

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා වෙදමහතාට 🙏🙏🙏🙏🙏

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබට

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 3 หลายเดือนก่อน +14

    බුදුන් දැක නිවන් දකින්න ඕනි වෙද මහත්තයා

  • @HasthiSurakum
    @HasthiSurakum 3 หลายเดือนก่อน +3

    වැදගත් වැඩසටහනක්‌. මෙතුමාට යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕන 🙏🏿❤

  • @SurprisedLavenderFields-nt8tq
    @SurprisedLavenderFields-nt8tq 3 หลายเดือนก่อน +1

    Oba tuma ta budu sarani !!!. Dirgaausha labewa !

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 3 หลายเดือนก่อน +4

    යෝද දැනුම් සම්බාරයක්..❤

  • @සදමඩල
    @සදමඩල 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara 3 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් බැලුවෙි .
    හරවත් රසවත් වැඩසටහනක් ❤

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน

      ඉතිරි කොටස ලගදිම බලාපොරොත්තු වන්න

  • @Madu_sanka
    @Madu_sanka 3 หลายเดือนก่อน +2

    Kaweri rajawa sanipa karanna baada, puluwan nam hari lassana athek

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +2

    මුතු සනීප කරන්න දෙන්න තිබ්බෙ ....theruwan saranai obathumata

  • @rohinimallika9106
    @rohinimallika9106 3 หลายเดือนก่อน +1

    Me,Wedamama,Ratata,Sampa
    tak,Me,Mamage,Sisu,Parapurak,Bihi,Karanna,DeerghauWewa!
    ,Pinwath,Swamen,Wahanseta
    Theruwan,Saranai,Thawa,Tawa
    th,Meweni,Weda,Satahan,Karanna,Shaktiya,Dairya,Labewa,
    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 3 หลายเดือนก่อน +1

    දීර්ඝායුෂ අපේ මහත්තයා

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 3 หลายเดือนก่อน +1

    ඉතා පින්වත් ❤❤❤

  • @SL_DENETH__OFFICIAL___BUS
    @SL_DENETH__OFFICIAL___BUS 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @lakrukvindya940
    @lakrukvindya940 3 หลายเดือนก่อน

    අපේ ගම❤

  • @MilindaRajapaksha-s2d
    @MilindaRajapaksha-s2d 3 หลายเดือนก่อน +1

    Dirgayusha labewa bs!

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 3 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏

  • @kumududanwatte5632
    @kumududanwatte5632 3 หลายเดือนก่อน +13

    මෙතුමාට මුතුවත් බෙහෙත් කරන්න දුන්නේ නම් අදටත් මුතු ලන්කාවෙ ඉන්නවා ,

  • @virajmanchanayake3455
    @virajmanchanayake3455 3 หลายเดือนก่อน +1

    Probably the best interview had about elephants ❤

  • @upendrasuriyapperuma499
    @upendrasuriyapperuma499 3 หลายเดือนก่อน

    ඉතා වැදගත් වැඩසටහනක්. ❤❤❤

  • @maheshchandimal8696
    @maheshchandimal8696 3 หลายเดือนก่อน +5

    හොද වැඩසටහනක් 😊

  • @kavindushehan4311
    @kavindushehan4311 3 หลายเดือนก่อน +2

    Thawa හාම්පුතුන් ge gewal walata gihin me wage videos karanna ko .

  • @shehankarunarathna618
    @shehankarunarathna618 3 หลายเดือนก่อน +1

    Mn lagatama gihin oya kathawa ahuwa

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 3 หลายเดือนก่อน

    ඉතා හොද වැඩ සටහනක්.

  • @palikapalika8052
    @palikapalika8052 3 หลายเดือนก่อน

    Theruwan saranai ape saadu..

  • @ShehanNileshka
    @ShehanNileshka 3 หลายเดือนก่อน +1

    Kaveri raja gena balanna. Eeka thamai lokuma Pina e sathata.

  • @bacab6187
    @bacab6187 3 หลายเดือนก่อน +3

    ගොඩක් හොද වැඩසටහනක් ආසාවෙන් බැලුවා. පුලුවන්නම් වීඩියෝ එක මැද්දෙ එක එක ඒවා type කරල දාන්න එපා කරදරයි ඒක

  • @LalanthaLalantha
    @LalanthaLalantha 3 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤

  • @dianydiany5026
    @dianydiany5026 3 หลายเดือนก่อน +5

    අපේ වත්තේ අලි බැදලා තියෙනවා

  • @madukakariyawasamhewamanna9682
    @madukakariyawasamhewamanna9682 3 หลายเดือนก่อน

    දකින්න ආසාවෙන් ඉදිය වීඩියෝ එකක් ❤

  • @pramithsandamal1794
    @pramithsandamal1794 3 หลายเดือนก่อน +1

    Thama bandara aliyage athe,,amaruwa thiyenawa😢

  • @asitadilshan3710
    @asitadilshan3710 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍

  • @sirisaratv6786
    @sirisaratv6786 3 หลายเดือนก่อน +2

    👍👍👍

  • @HeladeepaTV
    @HeladeepaTV  3 หลายเดือนก่อน +18

    පුළුවන් අය හැමෝම අපේ නාළිකාව Subscribe කරන්න ඒක තමයි අපි කරන්න පුළුවන් ලොකුම උදවුව අපිට දැන් subscribe ලක්ෂ සිමාවට යන්න උදවු කරන්න තෙරැවන් සරණයි HeladeepaTV අපි

    • @asankasiriwardana4247
      @asankasiriwardana4247 3 หลายเดือนก่อน +1

      😊

    • @tharakabandara1319
      @tharakabandara1319 3 หลายเดือนก่อน +3

      අලි ඇතුන් ගැන තව වීඩියෝ ඕනි❤

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน +2

      @@tharakabandara1319 ගොඩාක් විඩියෝ තියනවා බලන්න තෙරැවන් සරණයි

    • @Giant-dynasty2011
      @Giant-dynasty2011 3 หลายเดือนก่อน +1

      ❤❤

  • @humbletheworld3348
    @humbletheworld3348 3 หลายเดือนก่อน +2

    ❤❤

  • @pathumchandana8451
    @pathumchandana8451 3 หลายเดือนก่อน +2

    ඉන්දි රාජාගේ වීඩියෝ එකක් දෙන්න අපේ හාමුදුරුවනේ

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน

      ගොඩාක් විඩියෝ තියනවා බලන්න

  • @srinathdananjaya985
    @srinathdananjaya985 3 หลายเดือนก่อน +2

  • @Sagithkasun
    @Sagithkasun 3 หลายเดือนก่อน +1

    තව විඩියෝ එවන්න

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน

      තව ගොඩාක් විඩියෝ තියනවා බලන්න subscribe කරන්න අපේ නාළිකාව

  • @wassanjeewa2448
    @wassanjeewa2448 3 หลายเดือนก่อน +2

    කාවේරි රාජාව සුව කරන්න බැරිද

  • @kavindavimukthi748
    @kavindavimukthi748 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @musicart5182
    @musicart5182 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 3 หลายเดือนก่อน +4

    ගොඩක් හොදයි වීඩියෝ එක තවත් මේ වගේ වීඩියෝ දෙන්න

  • @arroundrocker
    @arroundrocker 3 หลายเดือนก่อน +1

    Antimata yannet madadi kiyapu tikamne.. edit eka waradunada mand affa..mmm❤❤❤❤

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน +1

      ටිකක් බලන්න ඔන

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 3 หลายเดือนก่อน +2

    ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගිහියෙකුව " නමස්කාර පුර්වකව පිලිගන්නවා " යැයි කියන්න පුළුවන් ද....මේ වැඩසටහනට මගේ ප්‍රශ්නය අදාළ නැති උනත් ,දන්න කෙනෙක් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් ද...☺️

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 3 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @sunilananda8228
    @sunilananda8228 3 หลายเดือนก่อน +3

    පෝරේගෙදරමහාත්මයා

  • @Pitakotuwa7
    @Pitakotuwa7 3 หลายเดือนก่อน +1

    Onna subscribe kra ❤

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน

      ස්තුතියි

  • @KomathuBimsara
    @KomathuBimsara 2 หลายเดือนก่อน

    මේ කතාව ඇතුලෙ වෙද මහත්තයගෙ කටින්ම කියපු දේවල් ටිකක් මන් වෙන්කරල ගත්තා.එකක් අලි බාස්ලගෙ හින්සාව නිසා ජීවිතය නැති උන අලි ඕනෙ තරම් අතීතයෙ ඉදන් අද වෙනකන් ඉන්නවා කියන එක.අනික කම්මුලේ ගැටයක් තියෙන නිසා පහු කාලෙක ලෙඩ වෙයි කියලා අලියව විකුනලා දාන්න කිව්වලු.එතන තියෙන මනුස්ස කම මොකද්ද?මේගොල්ලො වෙද මහත්තුරු නම් කොයි සතාටත් එක විදියට සලකන්න ඕනේ.බෞද්ධ දර්ශනේ තියෙන්නෙ ලෙඩ සත්තුන්ට උපස්ඨාන කරන්න කියලා.විකුනන්න නෙවෙයි.අනික වෑවිට අලියව තකහනියෙ ගෙනල්ලා සනීප කරගත්තෙ සතාට තියෙන කරුනාවට වඩා.ඌව පෙරහැර කරන්න යෝදාගන්න ඕනේ කම නිසයි.ඔය අලියා අවුරුදු ගානක් කොර ගගහා ඔය හාම්පුතුන්ට හම්බකරලා දුන්නා.සමාජ මාධ්‍ය වල ආපු විරෝදය නිසා ඌව පෙරහැර සන්විදායකයො යොදාගත්තෙ නෑ.ඒ නිසා ඉක්මන්ට සුව කරගන්න ඕනෙ උනා තව ටිකක් හම්බකරගන්න.බන්ඩාර එක්ක ඉන්න ඇතින්නගෙන් කොටන් අදින හින්සාවට ලක්වෙන වීඩියෝ එකක් අපි හැමෝම දැක්කා.ඒ කාලකණ්ණි අලි බාසාට ඇප ලැබුනා.ස්වාමින් වහන්සේ ඒවා ගැනත් කතා කරන්න මේ චැනල් එකේ.මේ හීලෑ අලි සන්ස්කෘතියෙ අදුරු පැතිකඩ ගැන කතා කරන්න.මේ සත්තු කැලේ හිටියනම් වෙඩි කනවා කිය කිය වැරදි වලට සුදු හුනු ගාන්න එපා.කැලෙ අලි වගෙ නෙවෙයි හීලෑ අලි ජිවිත කාලෙම මැරි මැරි ජිවත් වෙන්නෙ.ඔබ වහන්සේ මෙ චැනල් එකේ සත්‍ය පෙන්වා දුන්නොත් ඔය චීවරයට කරනලොකුම ගෞරවය වේවි🙏

  • @AkilaShehan-x3g
    @AkilaShehan-x3g 3 หลายเดือนก่อน +1

    Apa gamane

  • @sisilmanchanayaka3273
    @sisilmanchanayaka3273 3 หลายเดือนก่อน +2

    කන්දේ විහාරයේ රොෂාන් ගැන කියන්ඩ මුකුත්නැතිද?

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 3 หลายเดือนก่อน +2

      ඇයි බෙල්ලන්විල හස්තී පාලකයා ගැන ..එයා හැම වෙලාවෙම කියන්නේ සතාට ගහන්න ඕනෙ සැර කරන්න ඕනෙ කියල

  • @janudapuladitha
    @janudapuladitha 3 หลายเดือนก่อน +1

    වැදගත් වැඩසටහනක් හාමුදුරුවනේ.උඩුපිල මහත්තයාත් එක්ක තව විඩියෝ එකක් තියෙනවාද?

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน

      ලගදිම

  • @maduwitha
    @maduwitha 3 หลายเดือนก่อน +3

    ඉන්දි රාජට බෙහෙත් කරන්න බරිද

    • @HeladeepaTV
      @HeladeepaTV  3 หลายเดือนก่อน +1

      @@maduwitha ඇයි මොකද වෙලා තියෙන්නේ

  • @ImeshSasanka
    @ImeshSasanka 2 หลายเดือนก่อน +1

    Kadde vihare aliyata dunna wada walata.hena gahanawa hamuduwata 😡😡😡🤮🤮

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 3 หลายเดือนก่อน +1

    👍👍👍

  • @SisiraB-fc5qc
    @SisiraB-fc5qc 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 3 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @lakshmanranjith3932
      @lakshmanranjith3932 3 หลายเดือนก่อน

      ඔබතුමා අපේ සම්පතකි අපේහීලෑ අලි රැක ගැනීමට දැන් ඉන්න අලි බාස්ලට පුහුණුවක් දෙන්න පුලුවන් නම් ඔබට පින්

  • @sithumimasha1891
    @sithumimasha1891 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤