ඇත්පන්තියේ සියල්ල එක්වු ඇත් හමුවේ නොදුටු දසුන්|Tame tusker group meeting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #perahera2024
    #perahera
    #2024
    #elephanttv
    #kandyesalaperahera

ความคิดเห็น • 246

  • @Saron-fe2ks
    @Saron-fe2ks 22 วันที่ผ่านมา +47

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

    • @user-nm8kr7cd1j
      @user-nm8kr7cd1j 21 วันที่ผ่านมา

      Saranga maru ekak.mewage kallaka dakke Ada.me dawas wala meeting wala nam dakinawa.eth api ath kule manusath kule.

    • @rubygermanshepher4949
      @rubygermanshepher4949 12 วันที่ผ่านมา

      හරි ලස්සනයි කවි පෙළ ❤️❤️

    • @TashiniNirasha
      @TashiniNirasha 2 ชั่วโมงที่ผ่านมา

      කඳුළු නවත්තගන් බැරි උනා ඒ කවිපෙළ කියවද්දි

  • @nilminijayawardena
    @nilminijayawardena 23 วันที่ผ่านมา +39

    මේ අලි ඇතුන් අපේ සම්පත්.. මෙවැනි දසුනක් දැකීමත් සතුටක්... බුදුසරණයි අලි ඇතුන්ට වගේම අලි පාලක මහතුනන්ට අපි මේ හැමෝටම වදින පුදන අතරේ තවත් අපේ වටිනා අලි සම්පත් නිරපරාදේ මරණයට කැපවෙලා කැලේ... මහරජ කාවන්තිස්ස, අග්බෝ වැනි අලි ඇතුන්ද ආරක්ෂා කරන්න.. වන අලි වැඩිනම් නිවෙස් රැකවරණයේ රැක බලා ගන්න කැමති හා රැක ගැනීමට හැකියාව ඇති අයට මේ අලි ඇත්තු ලබා දී පසුවිපරම් කරමින් අධීක්ෂණය නිරීක්ෂණය කරමින් රැක ගැනීමට දීම වටිනවා. ඇත් භාරකාර අරමුදලක් පිහිටවලා වන අලිත් රැකගන්න..

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 23 วันที่ผ่านมา +56

    සියලු අලි ඇතුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @thilinichathurangika2294
    @thilinichathurangika2294 23 วันที่ผ่านมา +43

    නැදුන්ගමුව විජය රාජා ව මතක් වෙනවා 🥺🥺❤

  • @rbckumara6525
    @rbckumara6525 24 วันที่ผ่านมา +57

    අපේ උරුමය ....ඔවුන් ආරක්ෂා කීරීම සියලු දෙනාගේ යුතුකමක්....

  • @user-tn9hd8wt9c
    @user-tn9hd8wt9c 24 วันที่ผ่านมา +45

    උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා සියලු ඇත් රජවරුන්ට 🙏🙏🙏❤️❤️🌼

  • @DhammikaDassanayake-d1z
    @DhammikaDassanayake-d1z 23 วันที่ผ่านมา +22

    සිරිලක් මව් ගේ ආදරණිය දූ පුතුන්...
    මව් බිමේ උරුමය...
    ආදරණිය ඇතුනට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා
    දිගු කලක් යෙහෙන් වැජබේවා !!!🌹

  • @user-wn7yu2ft2v
    @user-wn7yu2ft2v 22 วันที่ผ่านมา +15

    අලි ඇතුන් අතරත් මේ අය පින් කරපු ඇත්තෝ. ඔබලාගේ හික්මීම කෝ මිනිසුන් අතර . බුදු හාමුදුරුවන් උදෙසා ඔබලා කරන සේවාව මොක්පුර පිනිසම වේවා ! ඔබලා දැකීමත් සතුටකි. ❤ තෙරුවන් සරනයි !
    .

  • @RamanNimal
    @RamanNimal 24 วันที่ผ่านมา +24

    ඔක්කොම ලමයි එක වගෙ ලස්සනයි හරිම අදරනිය දසුනක් හැමොම නිදුක් නිරොගි වෙවා🙏🙏🙏🙏එයාලා රහස් කියනවා වගෙ 🎉❤❤❤

  • @menakarajapaksha62
    @menakarajapaksha62 19 วันที่ผ่านมา +5

    කාවන්තිස්ස me okkotama wada ලස්සනයි

  • @TharinduHashan-k4m
    @TharinduHashan-k4m 23 วันที่ผ่านมา +12

    සියලුම ඇත් රජුන් නිදුක් නිරෝගී වේවා දිර්ග ආයුශ වේවා තෙරුවන් සරණයි .❤️❤️

  • @budhistperfection6006
    @budhistperfection6006 23 วันที่ผ่านมา +18

    සාදු සාදු සාදු දීර්ඝායුෂ වේවා ! කායික මානසික සුවයම පවතීවා!

  • @iraniabeyrathna3617
    @iraniabeyrathna3617 24 วันที่ผ่านมา +26

    අපේ රටේ මිණිකැට❤❤❤❤

  • @MJanaChathu
    @MJanaChathu 23 วันที่ผ่านมา +21

    මේ දේවල් අපිට බලන්න දකින්න වෙන්නෙ තව බොහොම ටික කාලයයි.😢...කැලේදි අමානුශිකව මරාදමන සතුන් වෙනුවෙන් උනු වෙන්නෙ නැති කාලා බීලා පිනක් දහමකුත් කරගෙන ඉන්න මේ වගේ හීලෑ අලි ඇතුන්ගෙ දම්වැල් විතරක් පේන අමුතු සත්ව අවිහිංසාවාදියො හින්දා අපිට මේ අසිරිමත් දේවල් මතක් කරලා විතරක් ඇස් කදුලින් පුරවගන්න වෙන කාලය වැඩි ඈතක නෑ

  • @sanuthdulran5483
    @sanuthdulran5483 22 วันที่ผ่านมา +7

    ගජබා කියන්නෙ ඇත්තු අතරෙ අලියෙක් උනත් මාර ගැම්මට ඉන්න සතෙක්❤ ඒ පෙනුම අසම සමයි❤....සින්දු ඊට දෙවනි නෑ පොඩි උනාට❤️ අනිත් අයත් ඔක්කොමල වටින ඇත්තු මේ රටේ ඉන්න🤍😊

  • @hemamaliperera8993
    @hemamaliperera8993 23 วันที่ผ่านมา +16

    සියලු දෙනාටම උතුම් දළදා සමිදු පිහිටයි 🙏

  • @user-wn7yu2ft2v
    @user-wn7yu2ft2v 22 วันที่ผ่านมา +6

    අලි ඇතුන් බලාගන්නා පින්වත් මහත්වරුනේ , මෙය ඔබලා සසරින්ම ගෙන එන සේවාවකි. මේ සතුන් මෙත් සිතින්ම රැකබලා ගන්න. ඔබලාට තෙරුවන් සරනයි "

  • @kasunmdissanayake9257
    @kasunmdissanayake9257 20 วันที่ผ่านมา +8

    සිංදුගේ අනිත් දළත් තිබුනනම් එයාට ගහන්න ඇතෙක් නැ... ඒ තරම් ලස්සනයි. ✌️

    • @HarshanaDayananda
      @HarshanaDayananda 11 วันที่ผ่านมา

      අපෙ සිංදුවා

  • @nuwanchathuranga917
    @nuwanchathuranga917 22 วันที่ผ่านมา +7

    යාළුවො දෙන්න එකම තැන .. වාසනායි සිංහයි..🐘😍

  • @inokahemachandra7441
    @inokahemachandra7441 23 วันที่ผ่านมา +10

    මෙයාල ට වගේම ආදරෙ රැකවරණය කෑම බීම බෙහෙත් මේ සියලු දේ කැලේ ජීවත් වෙන අපමණ දුක් විදින ,ජීවිතය අවාසනාවන්ත විදිහට අහිමි වෙන සියලු අලිඇතුන් පැටවුන් වෙනුවෙන් ලැබෙනවා නම් දෙන්න පුලුවන් නම් කොයිතරම් හොඳ ද.මොන තරම් වටිනා ලස්සන සම්පතක් ද මේ.සියලු අලිඇතුන් ට දළදා සමිදු පිහිට ආශිර්වාදය ලැබේවා .

    • @nishadisamanali9114
      @nishadisamanali9114 22 วันที่ผ่านมา

      Meyalath paraharawal wala kochchara duk vidinawada danwal dala

    • @EduacademySL
      @EduacademySL 7 วันที่ผ่านมา +1

      ​@@nishadisamanali9114පෙරහරේ කොහෙද බන් දුක් විඳින්නේ මොංගල් ද 😂😂😂

  • @naliniemambulage2603
    @naliniemambulage2603 24 วันที่ผ่านมา +19

    අනේ අපේ මැණික් කැට ටික. දළදා හාමුදුරුවෝ රැක දේවා!

  • @tamaragoonasekara1039
    @tamaragoonasekara1039 24 วันที่ผ่านมา +17

    ඇත්තු ටික එකතුවෙලා. මෙයාල වනගත ව උන්නා නම් මේ වෙද්දී එකෙක් වත් නැහැ .මරා දාලා

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 19 วันที่ผ่านมา +4

    අපේ නැදුම්ගමේ රාජ හිටියනම් එයා තමා මෙතන විශේෂම කෙනා

  • @Skwsamanthi
    @Skwsamanthi 22 วันที่ผ่านมา +4

    අලි ඇතුන්...සියලුම දෙනා උතුම් තෙරුවන් බලෙන් සුරැකේවා...ඇත් පාලක තුමන්ලාටත් ලෙඩක් දුකක් කරදරයක් නොවේවා...🤏🤏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

  • @Petsandstuff_
    @Petsandstuff_ 23 วันที่ผ่านมา +8

    අනේ ආදරේ හිතෙනවා❤️❤️❤️❤️❤️ දළදා සමිදු පිහිටයි බෝල ගෙඩි ටිකට

  • @user-jg9hi6tp8s
    @user-jg9hi6tp8s 24 วันที่ผ่านมา +13

    සියලුදෙනාටම දීර්ගායුශ වේවා

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 23 วันที่ผ่านมา +8

    බුදු සරණයි මැණිකලා පරිස්සමට ඉන්න ❤ 🙏

  • @NIZAYOWickramasinghe-eq8mt
    @NIZAYOWickramasinghe-eq8mt 20 วันที่ผ่านมา +5

    යක්කල ගඡභා ❤️

  • @dharmafamily9201
    @dharmafamily9201 24 วันที่ผ่านมา +112

    ඇත අතීතයේදී මෙයාලා රජවරු වෙලා ඉන්න ඇති.පුදුම තේජාන්විත කමක් හරියටම රජ වරු ඇවිදිනවා වගේ.

    • @AruniWickramasinghe-mh8uu
      @AruniWickramasinghe-mh8uu 23 วันที่ผ่านมา +7

      ඒත් දමිවැල් දාල ගැට ගහලා දැක්කම දුකයි ඒත් එයාල අපිට වඩා පින් කර ගන්නවා

    • @jayanthaamerasinghe8780
      @jayanthaamerasinghe8780 23 วันที่ผ่านมา

      ​@@AruniWickramasinghe-mh8uuchain එකක් දාලා ගැට ගහලා තිබ්බට දුක් වෙන්න එපා . ඇත් පන්තියේ අලි ඇතුන් ඇතුළු හාම්පුතුන් ළඟ ඉන්න අලියකින් හොඳට ජීවත් වෙනවා. දුක් වෙන්න ඕනි කැලෑවල් වල දුක් විඳින අලි ගැනයි. ඒ ගැන තව අවධානය යොමු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. තෙරුවන් සරණයි.

    • @samlirukshan5746
      @samlirukshan5746 23 วันที่ผ่านมา +7

      අනේ රජ වරු ඇවිදිනවා බලන්න ආසයි කොහෙදිද දැක්කේ😂

    • @malithmaith
      @malithmaith 23 วันที่ผ่านมา +5

      😂Ai dakala thiyeda

    • @lasanthasanathkumara27
      @lasanthasanathkumara27 23 วันที่ผ่านมา +5

      දැක්කනේ සසර භයානකයි

  • @DonaDisanayaka
    @DonaDisanayaka 23 วันที่ผ่านมา +6

    අමිමෝ බබාලා ටික ඉන්න අපුරැව❤❤❤❤❤❤

  • @mayomikotuwegadara4532
    @mayomikotuwegadara4532 23 วันที่ผ่านมา +7

    නිදුක් නීරෝගි වේවා ..දළදා සමිදු පිහිටයි ...🙏🙏🙏

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 19 วันที่ผ่านมา +3

    මෙදා සැරේ අලි කුලප්පු වුනේ නැහැ .ඒ වෙනුවට දියවඩන නිලමේ කුලප්පු වුනා.🌹🌹🌹

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 21 วันที่ผ่านมา +6

    හරිම ආශාවෙන් බලා හිටිය අපේ උරුමය වූ ඇත් පන්තිය දිහා. පුදුම දුකක් දැනුණා. දැන් කොයි තරම් මහන්සි ඇතිද? බඩගින්න කොයිතරම් දැනෙනවා ඇතිද? කකුල් කොයිතරම් රිදෙනව ඇතිද? දළදා සමිදුන්ට බාරයි . නිදුක් නීරෝගී ව බලසම්පන්න වෙන්නට මේ ඇතුන් පාලක මහතුන්ගේ ආදරය කරුණාව සෙනෙහස වැඩිවැඩියෙන් ලැබෙන්නට සියලු දෙවියන් ආශීර්වාද කරත්වා. 🙏♥️🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏♥️

    • @talkwithanswers
      @talkwithanswers 13 วันที่ผ่านมา +2

      කකුල් දෙක රිදෙනවා වෙන්න පුළුවන්. ඒත් මෙයාලා බඩගින්නෙන් නෑ.. මෙයාලට අපිට වැඩි හොඳට සලකනවා ඒ එයාලගේ හාමුපුත්තු..

  • @GayanTharanga-rt8jc
    @GayanTharanga-rt8jc 24 วันที่ผ่านมา +18

    කැලෙ ඉන්න කාවන්තිස්ස ඇත් රජුත් මෙතන හිටිය නම්

    • @champahemamali1428
      @champahemamali1428 23 วันที่ผ่านมา

      Ane ethta eyavath genna be neda? Eyata aarakshava lebei. Methana

    • @SIX-T
      @SIX-T 22 วันที่ผ่านมา

      ​@@champahemamali1428කැලේ ඉන්න අය මෙල්ල කරන්න බැ

    • @SasithUdayanga
      @SasithUdayanga 22 วันที่ผ่านมา

      ඕකව අල්ලන්න ගියොත් සියබලංගමුවෙ මහ ඇතාට කරපු දේ තමා කරන්නෙ.
      මැරෙද්දි කාවන්තිස්ස තරම්ම ලොකුයි දල ඊට වඩා දිගයි.
      දල වලට උන දෙයක් නෑ 🙂👍💔

    • @chamilanikulasekara7131
      @chamilanikulasekara7131 22 วันที่ผ่านมา

      Eya kohomada kaleta giye?

    • @SIX-T
      @SIX-T 22 วันที่ผ่านมา

      @@chamilanikulasekara7131 කැලේට ගිහින් නෙවෙයි .එයා කැලේම හැදුන කෙනෙක්

  • @MariaWijeweera-nr3zn
    @MariaWijeweera-nr3zn 23 วันที่ผ่านมา +7

    All these butiful rajas special in their own way. May God bless you all 🙏🐘🐘🐘🐘🐘🤭🤭

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 23 วันที่ผ่านมา +8

    තෙරුවන්සරණයි හැමෝටම!

  • @shimmeraksha618
    @shimmeraksha618 23 วันที่ผ่านมา +8

    කැලෙ හිටියානම් වෙඩි කාලා මැරිලා.කොච්චර වටින සම්පතක්ද

  • @shanikakumari7897
    @shanikakumari7897 21 วันที่ผ่านมา +1

    අපේ රටේ සම්පත්.මැණික් කැට ටික ලස්සනයි.❤❤❤දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා එයාලා හැමෝටම ❤❤

  • @prasadikahatharasinghe3910
    @prasadikahatharasinghe3910 22 วันที่ผ่านมา +3

    සිංහ රාජා මල්ලියි වාසනා අයියයි කොහේ ගියත් එක තැනමයි..අනේ අපේ මැනික් කැට ටික..❤

  • @CsMotivational5
    @CsMotivational5 18 วันที่ผ่านมา +2

    පුලා සැලුට් එකකුත් දාගේන යනවා බෝල ගෙඩියා වගේ අයිවන් මාමා එක්ක😍
    කලු ඇතා සද්ද නොකර යනවා චන්ඩි බඩා😍
    අර සුදු ඇතාගේ පිටේ 5752 අංකයක් ගහලා තරුවක් ඇදලා තින්නේ ඇයි??? 🤔
    රාජුයි සිංදුයි දැන් ලොකු බාබාලා දෙන්නේක්❤
    යක්කල ගජබාත් ඉන්නේ😍
    අනේ අපේ නැදුන් මැනිකත් හිටියනම් අද කොච්චර ලස්සනද😢

  • @ranokaranoka6016
    @ranokaranoka6016 23 วันที่ผ่านมา +7

    අපේ උරුමය ❤️❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘

  • @chandimalanaroll225
    @chandimalanaroll225 24 วันที่ผ่านมา +19

    ඇත්තු අතර ඉන්න එකම අලියා යක්කල ගජබා

    • @uthpalawarnasooriya5271
      @uthpalawarnasooriya5271 24 วันที่ผ่านมา +3

      එයත් ඇතෙක්ට දෙවනි නෑ❤

  • @heshanialuthge5713
    @heshanialuthge5713 24 วันที่ผ่านมา +9

    සින්දු හරිම හැඩයි ❤️

  • @gayanlasanthasampath2963
    @gayanlasanthasampath2963 24 วันที่ผ่านมา +10

    අපෙ රටේ සම්පත් තමයි ඉතිං ❤❤❤🦣🦣🦣

    • @user-nv8yo5sr8y
      @user-nv8yo5sr8y 23 วันที่ผ่านมา +1

      Godak ali gift karapuwa

  • @chandimalsanjeewayou7737
    @chandimalsanjeewayou7737 22 วันที่ผ่านมา +7

    අපේ නැදුන්ගමුවේ රාජා හිටියනං මෙතන කොයිතරම් ලස්සනට තියේවිද කියල හිතෙන්නෙ මට විතරද?
    **** සමහර මරි මෝඩ මොංගල් අම්බරුවො හිතාගෙන ඉන්නේ
    නැදුන්ගමුවේ රාජා කියන්නෙ
    වෙලේ සුදා,,,
    වන්ෂොට්,,,
    වගේ පාතාල සාමාජිකයෙක් කියල,
    *** දෙමව්පියන් කන්න දීපු නිසා ඇග, කද,බඩ මහත් උනාට මොළය මෝරල නැති කම පේනව දාන comments වලින්***

    • @user-kw7uu7he8d
      @user-kw7uu7he8d 18 วันที่ผ่านมา

      Pissu ne wena katawth😂

    • @user-kw7uu7he8d
      @user-kw7uu7he8d 18 วันที่ผ่านมา

      Ehenm maruna ali okkoma hetiynm ahooi😅😅😅

  • @KaushalyaWeerasingha
    @KaushalyaWeerasingha 15 วันที่ผ่านมา +1

    දළදා සමිදු පිහිටයි 🙏🏼 නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🏼

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 23 วันที่ผ่านมา +6

    නැදුම් ගමුවේ රාජ හිටිය නම්

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 23 วันที่ผ่านมา +4

    ආදරෙයි❤❤❤❤❤ සේරටම

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 23 วันที่ผ่านมา +8

    කොතන ගියත් සිංහ රාජයි වාසනයි එක ලග ❤

  • @kumare7090
    @kumare7090 18 วันที่ผ่านมา +3

    අජිත් මාමගේ වාසනා තරමි පිං කාර තවත් නැ නැදුමිගමුවේ රාජ පින්වත්ත අැතෙක්❤❤❤ අාදරේයි සේරටම තෙරුවන් සරණයි

  • @SamanmaliKaluarachchi
    @SamanmaliKaluarachchi 21 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 ඇත් තු සියලු දේනාට දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @sachithnimantha6885
    @sachithnimantha6885 24 วันที่ผ่านมา +8

    අපේ රටෙ මැනික් කැට සියළු දේවියෝ ආරක්සා කරත්වා

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 23 วันที่ผ่านมา +5

    මැණික් කැට❤❤❤❤❤

  • @user-mo8pq4mq5q
    @user-mo8pq4mq5q 23 วันที่ผ่านมา +4

    Hamotama bs.❤❤❤❤

  • @jhonqwt4193
    @jhonqwt4193 22 วันที่ผ่านมา +2

    Ath රජුන් siyaluma denata uthum dalada සමිඳුන් ge පිහිට ආරක්ෂාව ලැබේවා .🙏🙏🙏❤️❤️❤️

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 21 วันที่ผ่านมา +1

    දීර්ඝායු වේවා සියළුම ඇත් රජුන් හට....❤❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 23 วันที่ผ่านมา +3

    දලදාසමිදු පිහිටයි .ඔයාලා හැමෝටම .

  • @akilamb1939
    @akilamb1939 24 วันที่ผ่านมา +12

    ඉන්දි මැණිකේ ❤

  • @jayanthibotheju715
    @jayanthibotheju715 23 วันที่ผ่านมา +3

    Asawe bahha rathran kata godai❤❤❤❤god bless you all

  • @VisharaKulathunga
    @VisharaKulathunga 23 วันที่ผ่านมา +5

    අනෙ සිංදුට දළ දෙකම තිබුනනම්

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m 21 วันที่ผ่านมา +2

    Man me okkomalata Adare❤❤❤❤

  • @Tharindulak34
    @Tharindulak34 24 วันที่ผ่านมา +14

    ඉන්දිරාජ මගුලැතු අද

    • @jdmusicofficial5139
      @jdmusicofficial5139 24 วันที่ผ่านมา

      ඕඕ

    • @mayuritricksika99
      @mayuritricksika99 24 วันที่ผ่านมา

      හන ගහලා වගේ. පව්

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 23 วันที่ผ่านมา

      ඇයි වාසනා

    • @subhashjeewantha2212
      @subhashjeewantha2212 23 วันที่ผ่านมา

      ඇයි වාසනා

    • @maxtharidu5095
      @maxtharidu5095 23 วันที่ผ่านมา +2

      අද ඉන්දී ගේ දවස එයා තමයි ඇත්ගාලේ ප්‍රධාන ඇතා

  • @LankaShanthi
    @LankaShanthi 22 วันที่ผ่านมา +2

    ආඩම්බරයක් රටට

  • @user-pr9kd5vn3w
    @user-pr9kd5vn3w 21 วันที่ผ่านมา +1

    Ane meyalawa daruwo wge me petawnta budusaranai harima lassanai gawrawayak ratta me sampatha nisa

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 20 วันที่ผ่านมา +1

    හරිම ලස්සන ඇත්තු ටික ❤❤❤

  • @jdmusicofficial5139
    @jdmusicofficial5139 24 วันที่ผ่านมา +20

    අද කර්ඩුව වැඩවන්නෙ ඇත් රජුන්ගෙත් රජු ඉන්දි රාජ ❤🙏

    • @pasanmalinda9166
      @pasanmalinda9166 24 วันที่ผ่านมา +3

      Rajunge Raju indi raja nemei wasana eth raju...Awasana randoliye karanduwa wedammanna niyama sudussa wasana eth raju....

    • @dasunimadhushika6481
      @dasunimadhushika6481 24 วันที่ผ่านมา +4

      @@pasanmalinda9166 nh ehem ekk nh daladawe urume thiyenne maligawe athata wadiyenma

    • @pasanmalinda9166
      @pasanmalinda9166 24 วันที่ผ่านมา +1

      @@dasunimadhushika6481 malgawe hitiya kiyala eyata wada kenek innawa nam eyata denna oona.ape ayata kohomath pita ratin aawama hari lokui.

    • @madushanthilakarathna2547
      @madushanthilakarathna2547 23 วันที่ผ่านมา +5

      මගුල් ඇතුන් දෙදෙනා වාසනා ❤️❤️❤️ ඉන්දි රාජා ❤❤❤ ගිය පාර වාසනා ඇත් රජු වැඩමෙව්ව නිසා මේ පාර ඉන්දි රාජා ❤ මාරුවෙන් මාරුවට රාජකාරිය ඉටු කරයි ❤

    • @maxtharidu5095
      @maxtharidu5095 23 วันที่ผ่านมา

      ​@@madushanthilakarathna2547ඇත්ගාලේ ප්‍රධාන ඇතා ඉන්දී එකයි එයාට දෙන්නේ ගිය පාර පොඩි ප්‍රශ්නයක් නිසා එහෙම නොවුනේ මං වාසනා ඒ රාජකාරිය කරනවට

  • @DipikaPathirana-vv2kg
    @DipikaPathirana-vv2kg 23 วันที่ผ่านมา +4

    I love you ❤❤

  • @mallikamanu7405
    @mallikamanu7405 21 วันที่ผ่านมา +1

    මේ ඉන්නෙ අපෙ සම්පත් අපෙ උරුමය සියලුම ඇත් රජුන්ට දලදා සමිදුගෙ පිහිටයි තෙරුවන් සරනයි

  • @kumare7090
    @kumare7090 18 วันที่ผ่านมา +1

    අනේ ලස්සන

  • @HewarajageDammika
    @HewarajageDammika 21 วันที่ผ่านมา +1

    වාසනා ගොඩ ක් පින්වන්ත පාටයි මම ගොඩ ක් ආදරේ බුදු සරනයි වාසනා

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 23 วันที่ผ่านมา +2

    උතුමි දළදා සමිඳු පිහිටයි.තිරිසන් කුලයට අයිති වුවත් මොවුන්ගේ කීකරැ කම කොතරමිද..විනය කොතරමිද..මිනිස් කුලයේ කෙනෙක්වත් මෙහෙම කීකරැ වෙයිද..මිනිස්සු අද වනවිට පිරිහිලා..

  • @nishanijayakodi4384
    @nishanijayakodi4384 19 วันที่ผ่านมา

    ආදරණීය අත් රජවරුන්ට උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණ

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 22 วันที่ผ่านมา +1

    දළදා සමිදු පිහිටයි සියලුම පිංවත් ඇත්තුන්ට. හැමෝගෙම නම් ටිකත් කිව්වා නම් ගොඩාක් හොදයි නේ. ලබන අවුරුද්දටත් නැවත මුන ගැසෙනකම් පරිස්සමින් ඉන්න.

  • @harshiishanka9082
    @harshiishanka9082 19 วันที่ผ่านมา

    ඇත් නායකයා තම සගයන් මුන ගැසීමට පැමිනී මොහොතක්❤

  • @crmcostha...7044
    @crmcostha...7044 20 วันที่ผ่านมา +1

    කණ්ඩුලත් අවා නම් 😢❤

  • @chandimawelhenage168
    @chandimawelhenage168 20 วันที่ผ่านมา +1

    අනේ දකිනකොටත් සතුටුයි😊

  • @dasunimadhushika6481
    @dasunimadhushika6481 24 วันที่ผ่านมา +3

    meka dakidi hamadama mathak wenne nadungamuwe maha athawa 😔 ada hitiyanm metha inna athunge niyama raja eya 🙏 eyata samakaranna kawruth nh thama . uthum dalada wahansege hitine ama maha niwansuwa labewa 🙏❤❤ e wagema methana inna siyaluma ali aththuntath uthum dalada wahansege pihita labewa ❤🙏🙏🙏

    • @SasithUdayanga
      @SasithUdayanga 22 วันที่ผ่านมา

      හාහරි හරි

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 23 วันที่ผ่านมา +4

    අනේ වාසනා වැඩම කලොත් හොදයි ධාතූන් වහන්සේ . ❤

    • @Zzzzzzddddd517
      @Zzzzzzddddd517 23 วันที่ผ่านมา +3

      අද ඉන්දිගේ දවස ❤❤❤

  • @mrdayawathi3335
    @mrdayawathi3335 24 วันที่ผ่านมา +7

    උතූමි දළදා හාමූදූරුවනේ මේඅයට කියන්න පෙරහැරේ ගමන් කරන කිසිම ඇතෙකූට අලියෙකූට ගෑනූසතෙකූට දම්වැල් දමා කකූල් තූවාල කරන්න එපා කියලා එයාලා දගකරන්නේ නැහ පෙරහැරේ හරිකැමත්තෙන් අලි ඇත්තූ යන්නේ

    • @rosy6476
      @rosy6476 23 วันที่ผ่านมา

      අනිවාර්යෙන්

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 22 วันที่ผ่านมา +1

    අපේ උරුමය ❤

  • @surangaupulwannawagamuwa146
    @surangaupulwannawagamuwa146 21 วันที่ผ่านมา +1

    Siyaluma Saddanthayanta Nidyuk Nirogee Bhawaya Labewa.

  • @upulwithanage6164
    @upulwithanage6164 23 วันที่ผ่านมา +3

    සියලුම දෙනාට කතා කරන වැඩ සටහනක් ගෙන්න

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 22 วันที่ผ่านมา +1

    Meyalage iewasima harima watinawa Ape Urumaya Rakaganimu

  • @KumarihamyChandrasekara
    @KumarihamyChandrasekara 20 วันที่ผ่านมา

    Mamath hithanne pathanne ehemay dalada samindunge pihita arakshawama labewa ❤❤🙏🙏🙏🙏

  • @skpurnimasushani6265
    @skpurnimasushani6265 23 วันที่ผ่านมา +2

    Wow❤

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 22 วันที่ผ่านมา +1

    අපේ දඟ රාජුත් ඉන්නේ ❤❤

  • @manojpriyashantha1049
    @manojpriyashantha1049 23 วันที่ผ่านมา +4

    11:58 thani dala athawa poddak balanna.

  • @ChandaniChandi-ei4od
    @ChandaniChandi-ei4od 18 วันที่ผ่านมา

    තේජවන්ත. හික්මුන අය ❤❤තෙරුවන් සරණයි.....

  • @krishmikavass5003
    @krishmikavass5003 19 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ❤

  • @NavodyaThathsarani-rb6oc
    @NavodyaThathsarani-rb6oc 4 วันที่ผ่านมา

    අනේ එයාලා ඔක්කොම එකට.නැදුනුත් හිටියනම්🥺🥺🥺🥺

  • @kolamunnageramya5839
    @kolamunnageramya5839 24 วันที่ผ่านมา +4

    මට මේ නිකමට හිතුන දෙයක් වාසනා පෙරහැරේ වෙලාවක පාරේ කොස් ගෙඩි තියෙන ගහක් දැක්කොත් මොනවා වෙයිද?

    • @Lakee-421
      @Lakee-421 21 วันที่ผ่านมา +5

      බලන්නෙවත් නෑ...
      රාජකාරිය දේව කාරියක් කරල සලකන හික්මීමක් තියෙන කෙනෙක් වාසනා..❤❤

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u 20 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ❤❤❤❤❤

  • @user-wp2qy4qe3n
    @user-wp2qy4qe3n 23 วันที่ผ่านมา +1

    Teruwan saranai.ape rate abimanaya surakimu! Twat puluwa ayata heela ali atun raka bala ganeemata ida salasamu.ewita tawat mewani dasun apata daka gata haki wanu atha.

  • @N.j.Perera
    @N.j.Perera 17 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @user-vq2ns1yr7s
    @user-vq2ns1yr7s 19 วันที่ผ่านมา

    Thank you ❤

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 17 วันที่ผ่านมา +1

  • @shiwanthichandima-hq6vp
    @shiwanthichandima-hq6vp 13 วันที่ผ่านมา +1

    ගජභා ත් ඇතෙක් වුනානං 🥹

  • @Zzzzzzddddd517
    @Zzzzzzddddd517 23 วันที่ผ่านมา +3

    අලි ඇතුන් නැති පෙරහරකින් වැඩක් නැහැ

  • @rasanganimadhusha7429
    @rasanganimadhusha7429 10 วันที่ผ่านมา

    සිංහ කොල්ලගෙ කෝලම්😍

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 17 วันที่ผ่านมา +1

    ❤🙏