අවසාන අලි වෙන්දේසිය | Elephant | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 58

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +22

    යක්කල ගජබා ❤️ ගැමුණු ❤️ නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @devindamaduranga8830
    @devindamaduranga8830 ปีที่แล้ว +26

    මේ ක්‍රමය සර්තකයි ගම්වදින චන්ඩි මැරේන්න දේන්නේ නැතුව හිල කරනඑක හොදයි

  • @Shoobiyo
    @Shoobiyo ปีที่แล้ว +42

    ඇත්තටම ඇයි දැන් ඒ විදියට කරදරකාරී අයව වෙන්දේසි කරන්න බැරි..කොච්චර නම් ප්‍රකෝටිපතියො ඉන්නවද අලින්ට ආදරේ කරන...ඒකෙන් ගැමි ජීවිතයටත් හොඳක් වෙනව අලියටත් හොඳක් වෙනව.කෑම බීම් හොඳට ලැබෙනව..

    • @mithunayohan4797
      @mithunayohan4797 ปีที่แล้ว +2

      මම දැනුවත්ව හැමෝටම අලි ඇතුන්ගේ බාරකාරත්වය ගන්න බෑ. ඒකටත් පරමපරාවෙන් එන පැලැන්තිය බලපානවා.කොතරම මුදල් තිබුනත් බෑ..

    • @PriyanthaGulawita
      @PriyanthaGulawita ปีที่แล้ว +1

      😮

    • @environment2845
      @environment2845 ปีที่แล้ว

      @@mithunayohan4797 ehama nr වත්කම් witharai balanne..

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 21 วันที่ผ่านมา

      බෑනෙ බන් මේ අලින්ට හිරිහැර වෙන්නව කියල වැලලෙන්න හදන පකේ සංවිධාන සංගම් එක්ක බෑ ඒ වැඩේ...... 👍👍👍👍👍

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +16

    ඇත්තටම බොහෝ දුරට එහෙම වෙන්න තිබුණා මිනිසුන් ගේ නොසන්ඩාල ක්‍රියාකාරකම් නිසා අද බලන්න අග්බෝ තව වෙඩි වැදිච්ච ඇතෙක් චණ්ඩි කියලා කොච්චර පව් ද ⁣මේ තුවක්කුකරැවන් සවභාවධර්මයෙන් හරි ව්නාශ කරන්නේ නැහැ නේ 😢😢😢 ඉතින් මේ අලි සම්පත රැක ගැනීමට යම්කිසි ක්‍රියා මාර්ගයකට වනජීවී අමාත්‍යාංශය පියවරක් ගන්නෙ නම් කෙතරම් වටිනවා ද ???😢🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏💘💘💘💘💘👍👍👍

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +16

    අපරාදේ දළ පූට්ටුවා😢

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ปีที่แล้ว +10

    ගම් වදින අනිත් මිනිසුන්ට කරදරයක් කරන අයත් එහෙම කරානම් හරිනේ.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +6

    අලි ඇතුන් හිටිය වලවිවල අයට දැන් නැත්නම් එහෙම වින්දේසී දලා ගන්න පුළුවන් නේ.වෙන්දෙසී දාන ක්‍රමය ආයෙත් පටන් ගත්තා නමි අලි මිනිස් ගැටුමත් නැතිවෙලා යනවා නේ.

    • @yugansilva6179
      @yugansilva6179 ปีที่แล้ว

      දූපතේ අපි ....😁😁😁

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว +2

      😂දැන් තියන ආර්ථිකය හැටියට මේවගේ සතෙක් හදන්න වලව් කාරයන්ටත් අමාරු තත්වයක් තියෙන්නෙ.. ඉස්සර තිබ්බ තරම් ඉඩකඩම් දේපල නෑ...😂 අනික අලි හරියට හැදුවෙ දැන් ඉන්න වලව් කාරයන්ගෙ තාත්තල, සීයල දැන් ඉන්න එවුන් ඉඩකඩන් විකුනල ගිහින් කොළඹ ඔය එක එක රටවල්වල ඉන්නෙ...😂

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 หลายเดือนก่อน

    එයාල දෙන්නම අද ඉතා හොදින් රැක බලා ගන්නවා.❤

  • @amandabandara5860
    @amandabandara5860 ปีที่แล้ว +3

    යක්කල ගජබා රත්නායක මාමා❤

  • @cb-jz9kb
    @cb-jz9kb ปีที่แล้ว +2

    මගේත් ආසාවක් ❤

  • @asankamaduwantha8455
    @asankamaduwantha8455 ปีที่แล้ว +2

    Denuth oka kara nam thamai hoda ❤

  • @sanjeewaniperera517
    @sanjeewaniperera517 10 หลายเดือนก่อน +1

    😢

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 21 วันที่ผ่านมา

    මමනං කියන්නෙ කැලේ ඉන්න පොඩි ඇත් පැටව් ටිකවත් අඩුම තරමෙ අල්ලගෙන අලි හාම්පුත්තුන්ට දුන්නනන් ඒ සත්තු කැලේ නිකන් මැරිල යන්නෙ නෑ..👍👍👍👍👍👍 කොහෙද මේ අලින්ට හින්සා කරනව කියල වැලලෙන්න හදන පකේ සංගම් ටිකක් තියනවනෙ ඒ හින්ද බෑ.. උන්ට පේන්නේ දංවැල් වලට තුවල වෙච්ච කකුල් විතරයි... කැලෙ වෙඩි තියල මරන, කරන්ට් වැදිල මැරෙන, ලිං වලට වැටිල මැරෙන, ගම් වලට වැදිල මිනිස්සු මරන අලි උන්ට පේන්නෙ නෑ... අපරාදෙ අවුරුද්දකට 200ක් 300ක් මැරෙනව.. 😢😢😢😢😢😢 හදගන්න පුලුවන් දානපතියන්ට දුන්නනන් අවුරුදු 60ක් 70ක් ඒ සත්තු ජීවත් වෙනව..👍👍👍👍

  • @user-qb7br2uv4u
    @user-qb7br2uv4u 25 วันที่ผ่านมา

    1995 හලාවත, මාදම්පේ පනිරේන්ඩාව රක්ෂිතය අසලදී අලියෙක් වෙන්දේසි කරා නේද?

  • @Dilshan...
    @Dilshan... ปีที่แล้ว

    Ape appachila wendesi walata gihin thiynwlu ❤ aparade nawaththuwe

  • @prabodhaindrajith7381
    @prabodhaindrajith7381 ปีที่แล้ว +10

    ඇයි හීලෑ අලි බෝ කරන්නැත්තේ………????

    • @pushpikadilshan7101
      @pushpikadilshan7101 ปีที่แล้ว +1

      මෙච්චර අලි මරණ රටේ,
      මොකටද බූරුවෝ අලි බෝ කරන්නේ.

    • @janithkalhara7263
      @janithkalhara7263 ปีที่แล้ว +8

      @@pushpikadilshan7101උබ මොන බුරුවෙක් ද යකො
      අලි මරන හින්දා තමා අලි බො කරන්න හදන්නෙ 🤣

    • @kawshikarashmi4508
      @kawshikarashmi4508 ปีที่แล้ว +3

      ​@@pushpikadilshan7101උබ තමයි බන් බූරුවා😅

    • @prabodhaindrajith7381
      @prabodhaindrajith7381 ปีที่แล้ว +2

      @@kawshikarashmi4508 ඒක තමයි……

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro ปีที่แล้ว

      ​@@pushpikadilshan7101😂😂 වල් අලි ගැන නෙවෙයි බොල කීවෙ😂😂

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nuwanrohitha2466
    @nuwanrohitha2466 ปีที่แล้ว +2

    Hena gahana aparaada

  • @Savee803
    @Savee803 ปีที่แล้ว +2

    Ithin ai mewa karanne naththe 😔

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Mewasara kihipayata milakala noheki watina Aththu kedenek marala demmada. 1 weni thana hitiye galgamuwe dala puttuwa. Ewani Athun kedenek maruwada. Mewage Allagena hela karala wendesi kalanam adath apita A watina saththu innawa.

  • @indikapriyadarshana2191
    @indikapriyadarshana2191 ปีที่แล้ว

    Ranil bareda

  • @chandivlogs215
    @chandivlogs215 8 หลายเดือนก่อน

    දැනුත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි

  • @tharidumadushanka6307
    @tharidumadushanka6307 ปีที่แล้ว +1

    ***** galgamuye dala puttuyath hila kara nam adath jiyatun atara******* mihikaten samugath galgamuye yodayaneni obata niyan suya

  • @dileepadilrukshika9107
    @dileepadilrukshika9107 ปีที่แล้ว

    Devi pihitai, morannawaththa dewalaye yakkala gajaba.

  • @kasunbuddika312
    @kasunbuddika312 8 หลายเดือนก่อน

    වෙයන්ගොඩ ගැමුනු

  • @user-pb4jn8sq7x
    @user-pb4jn8sq7x ปีที่แล้ว

    Mageth asawak aliyek hadana eka..mata e gena danna kenek kiyanna..

  • @pasinduishara
    @pasinduishara ปีที่แล้ว

    දැන් ali hadanna ganna barida

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว

    MOLAMURE PARAPURATH WADA WELA GIYA

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว

    ALLI AHTHU HADANNA HAMOTAMA BAHA AWATA GODAK DEWAL BALA PANAWA

  • @user-it2vg2zw5i
    @user-it2vg2zw5i ปีที่แล้ว

    මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි

  • @AsankaSugath
    @AsankaSugath ปีที่แล้ว +6

    අහිංසකයන්ගේ ජීවිත අපිට ඕනි විදිහට වෙනස් කරල ,උන්ගේ අයිති වාසිකම් නැතිකරලා සතුටුවෙන් පුදුම තීරිසන්නු ලංකාවෙ ඉන්නේ....නමට විතරයි බෞද්ධ .....බෞද්ධ දර්ශනය අබ්මල් රේනුවක තරම් වත් තේරුම් අරන් නෑ....එකම පුතකු ඇති මවක් එම පුතුට ආදරය කරනේ යම් සේද ඒ ආකාරයෙන් සියලු සතුන්ට මෛත්‍රී කරන්ඩ කියලයි බුදුන් වහන්සේ දේශනා කරේ...එහෙව් දර්ශනයක් අදහන මිනිස්සු කියනවා කැලේ නිදහසේ ඉන්න අලි අල්ලන් ඇවිත් හීලෑ කරලා පෙරහැරේ ගෙනියමුලු......මේ සොබාදහම අයිති මිනිස්සන්ට විතරද?????අලි මිනිස් ගැටුමට තියන විසදුම ඒකද....ඒක කොච්චර විද්‍යාත්මකද.....මේවා කියන්නෙත් රටේ රාජ්‍ය මාද්‍යමනේ......එක දෙයයි කියන්ඩ පුලුවන් මේවට,,අත්ථානං උපමංකත්වා.......තමා උපමාකොට සිතන්න....

    • @senarathnadisanayaka6000
      @senarathnadisanayaka6000 ปีที่แล้ว +2

      අනේ හුකන්

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      @@senarathnadisanayaka6000 ඔන්න අවිත් සැදැහැවත් බෞද්ධයෙක්.....

    • @surangarukmal4026
      @surangarukmal4026 ปีที่แล้ว

      එක එකාගෙ පත හෑලී වලට සන්වේදී නොවන්න 😂😂😂

    • @AsankaSugath
      @AsankaSugath ปีที่แล้ว

      @@surangarukmal4026 හෑලි වලට සන්වේදි නොවන්න..යතාර්තයට සනවේදි වන්න........බෞද්ධයෙක් කියනවා තවත් සත්වයෙකුගේ වේදනාවට සන්වෙදි නොවෙන්ඩ නියලා....බුදු දහම කියන්නේ එහෙම පටු දර්ශනයක් කියලා හිතුවම ඔහොම වෙනවා......

    • @me78313
      @me78313 ปีที่แล้ว +1

      ගෙදර බල්ලගෙ දම්වැලත් ලිහලා දාපන්🤣

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq ปีที่แล้ว

    ❤❤❤❤