Unheard stories about Nadungamuwa Raja, Indiraja and Kataragama Wasana of the Kandy Esala Perahera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2016
  • Unheard stories about Nadungamuwa Raja, Indiraja and Kataragama Wasana of the Kandy Esala Perahera- [video]
  • บันเทิง

ความคิดเห็น • 86

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +11

    සුරපුර ගිය රාජාගෙන්😪 ...වාසනාට ..පනිවිඩයක්🙏
    මිතුරේ මගෙ වාසනා
    සසරේ මග කෙටි නිසා
    යන්නට අවසර පතා
    දෙව් ලොව යනවා මෙමා
    මගෙන් පසුව නුබ තමා
    ඉන්නේ මම දන්නවා
    ඉතින් බාර දෙමි මෙමා
    මගෙ තැන දැන් නුබ තමා
    මේ අහපන් මගේ මිතුර
    පූජනීය ඒ කරඩුව
    පරිස්සමෙන් වැඩමවපන්
    බුදුන් සරන ලැබේ උබට
    කලබල නොකරමින් හෙමින්
    අඩි තියපන් තාලයකට
    දලදා හාමුදුරුවන්ට
    හුලගක්වත් නොදැනෙන්නට
    දැක්කද මම මැරුනු දිනේ
    මා හට මිනිසුන්ගෙ සෙනේ
    තිබුනා මහ මෙරක් වගේ
    දැක්කද නුබ ඒ දිනයේ
    පාවඩ එලනකන් හෙමින්
    අජිත් මාම එක්ක හොදින්
    උබ පෙරහැර හැඩ කරපන්
    මිනිසුන්ගේ සාදු මැදින්
    පොඩි හරි වෙනසක් දැනුනොත්
    තියන්න එපා අඩියක්වත්
    මම පෙරහැරෙ ගියා වගේ
    සැදැහැ සිතින් එය කරපන්
    පෙරහැරෙ වැඩ නිම කරලා
    දලදා හාමුදුරුවෝ වැදලා
    පරිස්සමෙන් ගෙදර බලා
    වරෙන් මගේ ඇත් මිතුරා
    උබ කරනා හැම දෙයක්ම
    මා මේ දෙව් ලොවට වෙලා
    බලන් ඉන්නවා සැමදා
    සරනයි නුබ හට දලදා
    කියපන් උබ මිනිසුන් හට
    එපා මම ගැන දුක් වෙන්නට
    කල පිං බලයෙන් මා අද
    ඉන්නව කියපන් දෙව් ලොව
    අනේ මගේ කලු මාමා
    දුකින් හැඩුව මාව බදා
    ඒත් කුමක් කරම්ද මා
    ජීවය අනියතය සදා
    ඉතින් මිතුර අවසානෙට.....
    මගේ අඩුව පුරවාපන්
    මා කිව් දේවල් සිහියෙන්
    මතකෙ තියන් වැඩ කරපන්
    🐘☸️🙏🇱🇰උපුටා ගැනීමකි 🙏❤️

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 5 ปีที่แล้ว +56

    නැදුන්ගමුවේ රාජාට 💟🌿👍🌷💟🌿👍🌷💟🌿👍🌷.දිර්ඝයුෂ ලැබේවා 🌿🌻🌿🌻🌿🌻🌿🌻🌻.තෙරුවන් සරණයි .

    • @methulgunasekara4772
      @methulgunasekara4772 4 ปีที่แล้ว

      indika Fogo Me oyata pissuda ane me gas mal dala

    • @madump2965
      @madump2965 4 ปีที่แล้ว

      ඔයා ලස්සනයී

    • @manojnilankamanojnilanka3895
      @manojnilankamanojnilanka3895 4 ปีที่แล้ว +1

      Indika dulanjali warnasuriya .0777946456🌷🌷🌷🌷🌷

    • @empiregamingsl265
      @empiregamingsl265 2 ปีที่แล้ว +4

      රාජා නැති වුන නෙ

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +1

      @@empiregamingsl265 🥺💔😪

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 ปีที่แล้ว +18

    ඇත් පරපුරටම මේ ඇත් නාමයෙන් සසරේ බුදුසරණින් ඇත්භාවයෙන් නිදහස් වේවායි පතමු සසර නිමා වේවා 🌹☸☸☸☸☸♥💆‍

  • @priyanthagamini3507
    @priyanthagamini3507 5 ปีที่แล้ว +33

    දේවියන් රැකදේවා,,,මෙි සතුන්,❤️❤️❤️

  • @piumi7092
    @piumi7092 3 ปีที่แล้ว +17

    ලස්සනයි අහන්න ආසයි
    ❤️

  • @seedewisellahewa4214
    @seedewisellahewa4214 5 หลายเดือนก่อน +2

    නැදුන්ගමුවේ රාජා ට ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාන්න🐘👍🐘👍

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +27

    ඉන්දි රාජා එදා ඉවසුවෙ දළදා කරඩුව පිටේ තියන නිසා.නැත්තං එයාගෙ ඉස්සරහින් කවුරුහරි ගියොත් ඒ ගියපු එකා ඉවරයි.කරඩුව නිසා දමනය උනා නැත්තං බුරුම රාජගෙ අවසානෙ 😑

    • @samaniwarakapitiya3532
      @samaniwarakapitiya3532 2 ปีที่แล้ว +2

      Sahathika aththa.oya katahava mame ahuve Muthugala sirge vedio ekakin.👍👍👍👍👍

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 ปีที่แล้ว +2

    මේ සියළුම සත්දන්තයන් හට සියළුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏! ඒත් එක්කම මගේ ඇත්රජු 🐘👑🐘👑🐘👑🐘👑ගැන කියනා වර්ණනාවට මගේ daaswalata😭😭😭😭😭😭මගේ අතරජුණේ. මේ දුක කෙසේ වාවගන්නද මගේ ඇත්රජුණේ. දන්ගොල්ල මහතාණෙනි ඔබතුමාට ස්තුතියි.

  • @nuwanbandara8998
    @nuwanbandara8998 3 ปีที่แล้ว +4

    Mage nadungamuwe raja wasthuwa pudama lassanak.thejasak

  • @shantha5437
    @shantha5437 3 ปีที่แล้ว +5

    Very interesting ! ❤ 👌

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว +7

    කොච්චර ආදරේ වුනත් ඒ අහිසකයාගේ කකුල් වග තුවාල.බෙල්ලට දාලා දම්වැල අදිනවා මොන තරම් රිදෙනවා ඇතිද.
    සත්ව හිංසාව නම් පව්.
    මොනවා වුනත් ශ්‍රී දළදා වහන්සේ වැඩමවීමට මිනිසෙකු නැති පිණක් කරලා තියනවා.
    දෙපා වලට විලංගු වැටෙන්න නම් සසරේ කල පවක් එ පාපය මේ ජීවිතයේදීම ගෙවිලා යයි මේ කරන උතුම් පින නිසා.
    දළදා වැඩමවූ පිණෙන් සියලූම පින්වත් ඇත් රජවරුනි ඔබ සියලු දෙනාටම මරණින් මතු දෙව්ලොව උපත ලැබී ඉක්මන් දිනයක නිවන් සුවයම ලැබේවා.

    • @alfha6637
      @alfha6637 2 ปีที่แล้ว +1

      තුවාල නෙමෙ මචො ඒ ගෝමර ❤️‍අනික අලි මස් කියන්නෙ ගොඩක් ශක්තිමත් අපිට දම්වැල් රිදෙනවා උනාට 👍❤️‍

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +2

    Budu Saranai Hamotama 🙏🙏🙏

  • @chandanichandani7318
    @chandanichandani7318 5 ปีที่แล้ว +3

    Nnadungamuve rajata heruvan saranai

  • @bdananjana4946
    @bdananjana4946 5 ปีที่แล้ว +7

    thanks obatumata.man godak adarakarana ath raju nadungamuwa raja.a wagama anak ath2 natamath dirga ausa hadawatinma farthana karami

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 2 ปีที่แล้ว +5

    පලවෙනි සිද්ධිය.. මේ අවුරුද්දේත් 2021.. වුනේ ඒකම නේද..

  • @sajinideshanjala61
    @sajinideshanjala61 3 ปีที่แล้ว +5

    මන් ආසම සතා.

  • @sithulinadee9163
    @sithulinadee9163 6 ปีที่แล้ว +8

    tnx for vidiyo

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 5 ปีที่แล้ว +32

    ඉන්දිගේ ඉවසීම මිනිසෙක්ටත් වඩා උසස්

  • @ishiniapsara9889
    @ishiniapsara9889 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌎❤️

  • @lushani
    @lushani 7 ปีที่แล้ว +17

    Thanks for this video. Many blessings for these majestic elephants! Does any one has a link to this amazing background music ? I know its Gajaga wannama, I want the link to this amazing remix!

  • @niroshanibandara3474
    @niroshanibandara3474 2 ปีที่แล้ว +1

    Wasanata adarei

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 ปีที่แล้ว

    A doctor godak hoda manussayek🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthapriyadarshana8477
    @wasanthapriyadarshana8477 6 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @ramithalasath8791
    @ramithalasath8791 6 ปีที่แล้ว +2

    💞

  • @fathimasadhiya7217
    @fathimasadhiya7217 5 ปีที่แล้ว +5

    Bosath paaramipurana Nadungamuwe Raja Athrajuta upasthana karana, rakabalaaganna siyaludenatama Sri Daladasamindu Pihitai!
    Pansiya panasjathaka katha kiyawanawanam . awabodhayak athiwei!
    Saadhu! Saadhu!

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️

  • @dhanadaherath543
    @dhanadaherath543 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @kasunthakalhara750
    @kasunthakalhara750 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @asundasilva9129
    @asundasilva9129 2 ปีที่แล้ว +2

    ❤❤❤🙏🙏❤🥰🥰🥰😍

  • @teacherdhanushka
    @teacherdhanushka 5 ปีที่แล้ว +8

    Vet doctor 👨‍⚕️ nirahankara mahathmayek

  • @imeshaudayangani9734
    @imeshaudayangani9734 2 ปีที่แล้ว +1

    watenawa

  • @vpacademy6728
    @vpacademy6728 2 ปีที่แล้ว +1

    lassanai ahanna asai

  • @nithinmohan4230
    @nithinmohan4230 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @chandrawathirathnayaka2832
    @chandrawathirathnayaka2832 5 ปีที่แล้ว +4

    Thirisana nisa therum gaththa pain gahuwata kalabala wenna honda na mama karanduwa aragena yanne kiyala
    Theruwan saranai

  • @sandiyakumare4340
    @sandiyakumare4340 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲

  • @filp_chama
    @filp_chama 2 ปีที่แล้ว

    💙💙💙💙

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 4 ปีที่แล้ว +2

    Nadungamuwe Atha, Indiraja Aaadarei Godaak

  • @mohamedrizwan5787
    @mohamedrizwan5787 3 ปีที่แล้ว +3

    ඉන්දි රාජා

  • @gemunukumara3158
    @gemunukumara3158 6 ปีที่แล้ว +3

    U hinawenne ai

  • @wasanthiperera9851
    @wasanthiperera9851 6 ปีที่แล้ว +3

    good

  • @tfo2555
    @tfo2555 3 ปีที่แล้ว +1

    Adambarai mayalawa siyalu daviyo rakadewa

  • @priyasahani9029
    @priyasahani9029 6 ปีที่แล้ว +2

    god blees for all elepent s werry froud of them

  • @ctmob9369
    @ctmob9369 3 ปีที่แล้ว +1

    dutu pudumara ath raju nubai wsanwe slkuna wsana ape

  • @smartgarden19.m78
    @smartgarden19.m78 2 ปีที่แล้ว

    මේ වගෙ වැදගත් ඒව ඉස්සර මේවගෙ දාල නේද

  • @bubblesspan1256
    @bubblesspan1256 7 ปีที่แล้ว +7

    REALLY WOW ???? SAD, SAD, SAD ...

  • @shilamawarathna6351
    @shilamawarathna6351 7 ปีที่แล้ว +2

    Miss. S ...
    .....
    K...

  • @shehandeiyandaragamage1016
    @shehandeiyandaragamage1016 6 ปีที่แล้ว +3

    wasana

  • @sumithbandara3112
    @sumithbandara3112 7 ปีที่แล้ว +5

    Vismithai

  • @PrasannaPeriyannan
    @PrasannaPeriyannan 5 ปีที่แล้ว +6

    Very sad situation for elephant’s, all name of god,

    • @mfernando8948
      @mfernando8948 5 ปีที่แล้ว +1

      You are a racist

    • @nelumsanjay4696
      @nelumsanjay4696 5 ปีที่แล้ว +1

      I do agree with you, you are correct

    • @stillwithyou7435
      @stillwithyou7435 5 ปีที่แล้ว +2

      Pointless sadness .they are OK. Go and help animals for food in your countries.

    • @varnikachandrasekara1478
      @varnikachandrasekara1478 4 ปีที่แล้ว

      I am a Sri Lankan. I agree. Sri Lankans are blind to this very important truth, but taking elephants in Perehara abuses them greatly. observers.france24.com/en/20160829-elephants-abused-sri-lanka-festival Feast on this.

    • @varnikachandrasekara1478
      @varnikachandrasekara1478 4 ปีที่แล้ว +1

      @nuren And religion my friend. Lord Buddha never rode on the back of any animal, let alone horse or elephant. And carrying a part of him (The Tooth Relic) on the back of an elephant is probably the most disgraceful thing ever to his existence.

  • @barbarakulig-filipov4837
    @barbarakulig-filipov4837 3 ปีที่แล้ว +2

    VERY SAD. RELEASE THE ELEPHANTS😭😭😭

  • @nelumsanjay4696
    @nelumsanjay4696 5 ปีที่แล้ว +5

    ridicules

  • @carolkahn8596
    @carolkahn8596 6 ปีที่แล้ว +6

    HORRIBLE

  • @chandrajayalath5480
    @chandrajayalath5480 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏