This isn't animal cruelty that you are referring to but your hatred is our the cultural and traditional norms in relation to elephants for thousands of years if you want to fight for animal rights watch "sweetwater rattlesnake roundup" annually happening in Texas USA then you can at least submit petition to embassy of USA for stopping it
මම දකින විදිහට එයාට ඒ කිතුල් කොටය එච්චර බරක් නෙවෙයි වගේ සාමන්‍යයෙන් යන ලිලාවෙන් යන්නේ එයාගේ කෑම සදහා නේ ඉතින් අලි සම්බන්ධයෙන් අපිව දැනුවත් කරන ඩිස්කවර් වැඩ සටහනට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරැවන්සරණයි ,👍🙏✍️😘❤
අනේ බලන්නකො එයාට කියලත් නෙමේ තමන්ගේ ස්වාමියා එනවා දකින කොට වැදපු හැටි. හරිම ආදරණීය සතෙක්. දීර්ඝායුෂ ලැබේවා !!!!
ස්තූතී රූපවාහිනී🎉🎉🎉
එයාට දුකක්නම් පෙන්න නැහැ ,,ආදරෙයි වාගෙ ,,එයාට කන්නනෙ,,,ගෘහස්ථ හිලැසතෙකුට උනත් වදයක් දෙන්නෙ නැතුව ආදරයෙන් බලාගන්නවානම් ගොඩක් පින්,,,
එයා රඟපෑම මාර ලස්සනට අතීතයේදී එයාගේ මුතුන් මිත්තෝ කරපු වැඩ ටික පෙන්නන්න බුදු සරණයි පැටියෝ
අගෙයී අපෙන් ගිලිහි යන දෑ සමාජ ගතකරනවාට. කුමාරපේලී මහතාට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා!!! රූපවාහිනී මාධ්‍ය කණ්ඩායමටත් ස්තුතියී
බොහෝ දෑ තිබෙනවා අලි ඇතුන් සම්බන්ධයෙන් ගිලිහි යන. ඒවාත් සොයා සමාජගත කරන්න.
😘❤️😇👼 / 😘😇❤️😇
@සාරා96✍️සිද්
රාලහාමි මාමා..රූපේ මාමා❤
❤❤
දන්නැති දෙයක් දැන ගත්තා……෴😮
Thank you….❤
එහෙම බැලුවොත් අතීතයේ අලි ඇතුන් මාර වැඩ කොටසක් කරලා ඇති වැව් අමුණු රුවන්වැලිසෑය වගේ නිර්මාණවලට කොහොම දායක වෙන්න ඇද්ද
අපේ වස්තුව ❤
දැන් ඉස්සර වගේ බර වැඩ වලට අලි පාවිච්චි නොකරන එක හොදයි.. මොනා උනත් ඒ වගේ කලින් නොදැක්ක නොදන්න දෙයක් පෙන්නපු එක වටිනවා
Mama rupawahini balanne me wadasatahana nisamai.
ඇත්තටම අගෙයි❤️
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☸️☸️☸️☸️
දැහැමි පාලකයන් කොහෙද ඉන්නේ අලින් ගෙන් වැඩ ගන්නේ නැති අයද ?නැතිනම් නිකන් කන්න දෙන පාලකයන් ද ??
සමාජ මාධ්‍ය අදාල නැහැ අපි අපේ ගමන යමු ඒවා මෝඩ චූන්
බුරුමයේ ආදි රට වල කරකබ යොදාගෙන විශේෂ හම්වර්ගයකින්
Nice work Rupavahini. Keep up the good work . People need more content like these. A very notable transformation in recent programs . 😊
ඹය සත්ව කරුණාව සත්ව අයිතිවාසිකම් ගැන කොමෙන්ට් ලියන ගොබ්බයො ඇත්තටම ගොබ්බද ලෝක ප්‍රවනතා ගැන මේලෝ අධ්‍යනයක් නැහැ කවුරුහරි මොනවහරි සමාජ මාධ්‍ය වල දැන්මොත් එක ඌට ඇත්ත ඹය පෙරහැර කාලෙට අලි ඇතුන් පෙරහැරේ ගෙනයාමට විරුද්ධ අලින්ට ආදරේට නෙවෙයි පෙරහැරත් එක්ක තියෙන තරහට
🙏🇱🇰💛🧡🌟🥇🌻💛🧡
කුමාරිගෙ පුතා බණ්ඩාර.
වෑවිට ඉන්නේ එයා නේ ඔය අලියා බලන කෙනත් වෑවිට
@@malithchathuranga1756 අම්මයි පුතායි දෙන්න එකට හැදෙන්නේ.
කුමාරි..❤️🔥❤️🔥❤️🔥
❤
ඔය අැතින්නටතමා අර අැත්ගොවුව හොදටම ග ගහ වැඩ ගන්නවිඩීයෝ එකක් ගියේ😪💔
❤🐘🙏
අදටත් ..ඔය .රජරට
වරි.කර්මාන්ත .නොකඩි
තියෙන්නේ .අලිඅතුන්..ලවා
Wakanda .පගපු.නිසා .
🇨🇦🇱🇰🐘🙏💯👍👌❤️😍🥰😘👏😊🐘🙏
mewa anagathetath rakenna ona mewatath kagahana gonnu innaratak meka
1st comments
Kottawe Kumari den inne oya mahaththayage gedarada?.
නැනැ 😊😊 කලින් හිටපු තැනම තමා😊
E kale oya maloku sathawediyo koheda idiye
අපරාධේ කිතුල් ගහා .... අලියා පවා අබ්බගාතයෝ කළා .... අයිතිවාසිකම් කාලකණ්නියෝ .... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
kitul gaha aparade naa uta kanna denna kpuwe
u kale iddi uyaagena wenna athi kanne
Kithul gaha kepuwa ekat aparede kiynw😹 , ublge gdr wahale hdnn gas kiyak kapnn thida😹😹
Animal cruelty 😡 shame on you rupawahini. Be responsible . Teach how to respect animal .they also like us.they need freedom
its the cultre.. dont use a leash to your puppy..its animal cuelty too
This isn't animal cruelty that you are referring to but your hatred is our the cultural and traditional norms in relation to elephants for thousands of years if you want to fight for animal rights watch "sweetwater rattlesnake roundup" annually happening in Texas USA then you can at least submit petition to embassy of USA for stopping it
❤
❤
❤❤❤❤
❤
❤❤❤