අලින්ට බෙහෙත් කොටන කිසිදා නොදුටු 6 in 1 වංගෙඩිය |Elephant Story |Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.พ. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini #aurvedicmethods
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini.lk/youtube

ความคิดเห็น • 28

  • @jeewaka59
    @jeewaka59 5 หลายเดือนก่อน +13

    පැරණි දේ නම් හරිම මනරම්
    කරන වැඩක් හරි සක සුරුවම්
    දැකගැනීමත් හරි වාසනාවම්
    එහි වටිනාකමත් හරි ඉස්තරම්

  • @sarojikajayamini227
    @sarojikajayamini227 5 หลายเดือนก่อน +14

    ,ඒ පැරැණි ක්‍රම හරිම වටිනවා

  • @padminijayamanna1799
    @padminijayamanna1799 5 หลายเดือนก่อน +12

    බලන්ඩ ඒ පැරනි වෙද ක්‍රම හරිම ආස්චර්‍යයි

  • @hansijayawardana
    @hansijayawardana 5 หลายเดือนก่อน +8

    මේ වගේ වටිනා දැනුම් සම්භාරයක් සහිත විද්වතුන් රටට සම්පතක්.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @gavesh_gimnadh
    @gavesh_gimnadh 5 หลายเดือนก่อน +7

    ඉතාමත් වටිනා වැඩසටහනක් ❤

  • @Sara96Sid
    @Sara96Sid 5 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියී වැඩසටහන් නිෂ්පාදක කණ්ඩායමටත් කුමාරපේලී මහතාටත්, පාඩාව මෙන්ම තවත් උපකරණ රාශියක් තිබේ මේ මිහිපිට සද්ධන්තයාට භාවිතාකරන. ඒවාත් එකිනෙක හදුන්වා දෙන්න. අනාගතයේදී මේ සද්ධන්තයා ගේ සුභසාදනය සහ රැක ගැනිම වෙනුවෙන් බොහෝ ප්‍රයෝජනවත් වේවී.
    සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් ශක්තිමත්ව විද්‍යාව ජයගමු.
    මිහිපිට සිටින සද්ධන්තයා රැකේවා. 😇❤️🤲 🐘
    😘❤️😇👼 / 😘😇❤️😇
    @සාරා96✍️සිද්

  • @sahanavishka3985
    @sahanavishka3985 5 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා වැඩසටහනක් ..ස්තූතියි ඔබ සියලු දෙනාටම ...🙏🙏🙏

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน +6

    නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 5 หลายเดือนก่อน +2

    හරිම වටින වැඩසටහනක්

  • @viransilva4148
    @viransilva4148 5 หลายเดือนก่อน +1

    නොදන්නා දේ විස්තර කර දීම ගැන බොහෝම ස්තුතිය......❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +2

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☸️☸️☸️☸️

  • @lifewiththusha55
    @lifewiththusha55 5 หลายเดือนก่อน +1

    හොඳ දැනුමක් 🐘❣️🙏

  • @piumashamalshani5863
    @piumashamalshani5863 หลายเดือนก่อน

    Dakka Eka mara satutak❤❤❤

  • @swordrun2670
    @swordrun2670 5 หลายเดือนก่อน +1

    Very amazing methods❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 หลายเดือนก่อน

    දකින්නට ලැබිිමත් ලොකු සතුටක් කොපමණ අලි බාරකරැවන් දැක්කා ඒ්ත් අද තමා මෙහෙම උපකරණ දැක්කේ

  • @ashanchandrasekara100
    @ashanchandrasekara100 5 หลายเดือนก่อน

    ජය වේව තෙරැවන් සරනයි

  • @dilshankavinda8254
    @dilshankavinda8254 5 หลายเดือนก่อน

    වටින දෙයක් ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ඉස්සර තිබුණු මිණි ගෙඩි හොඳ මිහිරි සද්දෙයි

  • @chanukawickramasinghe
    @chanukawickramasinghe 5 หลายเดือนก่อน

    Nice program. My memory gose back to the times Discovery channel programs were telecast in Rupavahini 😊

  • @Happy.Moments.315
    @Happy.Moments.315 5 หลายเดือนก่อน +1

    Godak vatinva kawadavath ahala nathi dewal.....❤

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. 5 หลายเดือนก่อน +1

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 5 หลายเดือนก่อน

    Mewa ape thibuna niyama krama.mewa ada nathuwa athi.mewa aththa bheth.

  • @SriLankan-Elephants
    @SriLankan-Elephants 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @TheWick-zc7uw
    @TheWick-zc7uw 5 หลายเดือนก่อน

    Discover sri lanka ❤

  • @pasindudissanayake8355
    @pasindudissanayake8355 หลายเดือนก่อน

    කොච්චර ඇද්ද වටින දෙවල් වැලලිච්ච

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 5 หลายเดือนก่อน +1

    කුමාරි ඇතින්න.

  • @elephantdynasty8408
    @elephantdynasty8408 5 หลายเดือนก่อน

  • @akilamb1939
    @akilamb1939 5 หลายเดือนก่อน